මේ විදිහට බුද්ධ වන්දනාව කරලා බලන්න ! බුද්ධ වන්දනාවෙන් ජීවිතය දිනන හැටි.බුද්ධ වන්දනාව අත්‍යවශ්‍ය ඇයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • නිවැරදිව බුදුන් වඳින්නේ කොහොමද ?
    නිවැරදිව බුදු පහන තියන්නේ කොහොමද ? | මෛත්‍රී බණ්ඩාර (භාවනා උපදේශක/යෝගිතුමා)
    What direction should a Buddha face?
    How to worship the Buddha correctly?
    How to place the Buddha lamp correctly?
    Where should I keep a Buddha statue at home?
    බුදු පහන තියද්දී මේ දේවල් කවදාවත් කරන්න එපා ! බුද්ධ,දේව,විශ්ව මණ්ඩල වල බලය අරන් ජිවිතේ දිනන හැටි
    👉👉👉 • බුදු පහන තියද්දී මේ දේ...
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Where_should_I_keep_a_Buddha_statue_at_home?#භාවනා_උපදේශක#Buddha_statue#Blessing_Buddha#Meditating_Buddha#Buddha#යෝගිතුමා

ความคิดเห็น • 91

  • @sathyaniwanata9404
    @sathyaniwanata9404 ปีที่แล้ว

    සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා

  • @jayanijaya2638
    @jayanijaya2638 3 ปีที่แล้ว +3

    මේ වැඩසටහන ඉතාමත් වැදගත්. යෝගී තුමාටත් ඔබටත් ගොඩක් පින් ලැබේවා!!!

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +1

    සුභ උදෑසනක් වේවා .
    නිදුක් නීරෝගී වේවා .
    තෙරුවන් සරණයි .
    හොඳ පැහැදිලි කිරීමක් .
    දීර්ඝායුෂ වේවා ඔබලාට.
    සූර්‍ය වන්දනාව කරනවිදිය ගැනත් පැහැදිලි කරන්න කරුනාවෙන් ඉල්ලා සිටිනවා දනුෂ් මහත්මයා .🙏❤️💐

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว

      @@viperthegreat8167 අනුකම්පා කරනවා ඔබට. අතහැරීම ඉගන ගන්නත් බුදුන් සරණ යායුතුයි .ඉතිං අපි නිවැරදිව බුදුන් වැඳීම සිදුකල යුතුයි . අප උපතින්ම බෞද්ධයෝ හැටියටත් බෞද්ධ රටක සංස්කෘතියකට අනුව ජීවත් වෙනනිසාත්. පසඟ පිහිටුවා වඳින්ක කිව්වට කවුද ඒ ගැන අපිව දැනුවත් කලේ..

  • @KK-og5rz
    @KK-og5rz 3 ปีที่แล้ว +1

    වජ්‍රාසනය සහ සසංකාසනය යොදාගෙන කරන බුද්ධ වන්දනාව.
    මේක හොඳම හොඳ සංකල්පයක්. බුද්ධ වන්දනාවෙන් පිදිය යුත්නන් පිදීමේ කුසලය කරන ගමන් බාවනා කුසලයකුත්,
    ඒ සමගම යෝගාසන වලින් සිටීම මගින් ශරීරයේ නීරොගීභාවයත් යන සියල්ලම එකවිට.
    🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว

    Theruwan saranaiiiiii oba thumata
    Bohoma pin dirgayusalebewa

  • @kumarislk137
    @kumarislk137 3 ปีที่แล้ว +1

    හොඳ වැඩ කරාට කවුරුත් හොඳයි කියන්නේ na eka ඇත්ත බොරුව වංචාව raja karanawa oba tumata ගොඩක් pin me දේවල් තේරුම් කරලා දුන්නාට තෙරුවන් sarani කුවේට්

  • @jayasinghah658
    @jayasinghah658 ปีที่แล้ว

    තෙරැැවන්සරණයි

  • @sujatha1370
    @sujatha1370 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා වැඩසටහනක්.ඒත් පත්මාසන ආසනය නුපුරුදු නිසා එහි පිහිටුවීමට අපහසුයි අපහට.උත්සාහ කරමි.ස්තුතියි ඔයාට ........මල්ලී

    • @bosathyogi5239
      @bosathyogi5239 2 ปีที่แล้ว +1

      අප ආයතනය හා සම්බන්ධ වන්න.

  • @dhanushkagamachchige9902
    @dhanushkagamachchige9902 3 ปีที่แล้ว

    ඔබතුමා කියන්න ඔනදේ නියම විදියටම පැහැදිලි කරා.තේරුවන් සරණයි

  • @kanthisakalachchari8119
    @kanthisakalachchari8119 3 ปีที่แล้ว

    හරිම වැදගත්. ඔබතුමාටත් ගොඩක් පින්...🙏🏻🙏🏻🙏🏻

  • @thinkbig1011
    @thinkbig1011 3 ปีที่แล้ว +1

    DHANUSH THANK YOU FOR GIVING US NICE ADVICE ON VIDEOS THANK YOU AGAIN

  • @dilkishiwa6889
    @dilkishiwa6889 3 ปีที่แล้ว

    අත්තටම හරිම වදගත් සංස්කෘතික සිරිත් විරිත් බුදු සරණයි

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 3 ปีที่แล้ว

    Jiwithye.godak.nodanna.deewal.danagaththa.godak.pin.obathumata.budu.saranai.

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 ปีที่แล้ว

    ගොඩාක් watina weda සටහනක් godak හොඳයි hoda සමාජයක් bihi කරන්න තෙරුවන් සරණයි

  • @arunaliyanage2032
    @arunaliyanage2032 3 ปีที่แล้ว

    Theruwan saranai .

  • @lakshmandissanayake5860
    @lakshmandissanayake5860 ปีที่แล้ว

    Thenuwar saranai

  • @pasathpasath9923
    @pasathpasath9923 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි,, සියලුදෙනාට යහපතක්ම වේවා

  • @lionheart4542
    @lionheart4542 3 ปีที่แล้ว

    Eththatama me wage wedasatahanak karana eka Loku deyak budu saranai

  • @sooryasudu1241
    @sooryasudu1241 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබ සැමට ! තෙරුවන් සරණයි !

  • @arjhunesrilanka2575
    @arjhunesrilanka2575 3 ปีที่แล้ว +17

    දශක ගණනාවක සිට ලංකාවේ සංස්කෘතික සිරිත්විරිත් හෝදාපාලුවකට ලක්වී අැතිහෙයින් ඉදිරයට මෙරටේ දරුපරපුර කුමන දිශානතියකටද ගමන් කලයුත්තේද කියාවත් නිශ්චිතව හෝ දැකගත නොහැකියි,එ් සම්බන්දව කතාකලයුතු සමාජ විද්‍යාඥයින් පවා හීන්සැරේ සැඟවී අැති බවක්ද පෙනෙන අතර යමක්කමක් අවබෝධ වැඩිහිටියන්ද විනාශකාරී තාක්ෂණික දෙෙනික වපසරියන් තුල නිර්වින්දනය වී අැති බවක්ද පැහැදිලි වෙයි,
    රටකට කුමන අාකාරයේ වෙනස්කම් අාවද,දේශපාලණයේ මුහුණුවර කෙසේ වෙනස් වුවද රටේ ජනතාවගේ හැදියාව හා සිරිත් විරිත්වලද වටිනාකම අඩුවීමට නොදී සමගාමී කර ගැනීම අධ්‍යාපනය ලබමින් ඉදිරියට එන බුද්ධිමතුන්ගේ වගකීමයි,වැඩිහිටි පරපුරේද වගකීමයි,
    මේ පවතින සමාජක්‍රමය අනුව සංස්කෘතියට හා සභ්‍යයත්වයට නිසිතැනක් දීමට බොහෝ අය මැලිකමක් දක්වයි.එ් එ්වා යල්පැනගිය සිරිත්විරිත් කියාය.එහි ගතයුතුවක් නැත කියාය...එ් සිතීමම අප හැම කෙනෙකුන්වම මතු දවසක අනාත නිවාස වල තනිවීමට සිදුවෙන ධර්මතාවයක්ය,
    පුරාණ මුතුන් මිත්තන් අපට හඳුන්වාදුන් සිරිත් විරිත් හා සංස්කෘතියන් අපටද දායාද කලේ ජාතියක් වශයෙන් තනි නොවී එකිනෙකාට මැරෙන කල් සතුටෙන් ජීවත්වීමටය, නොයෙකුත් සමාජවිෂමතාවයන් හමුවේ වුවද එකට වැඩකිරීමටද එ් උවදුරු පලවාහැරීමටද හැකි පොදු ශක්තියක් අැතිකර ගැනීමටය,...ධර්මය විසින් ධර්මය රකින්නාව රැකගන්නවා සේම ජාතියක සංස්කෘතිය අාරක්ෂාකරගැනීමෙන් ජාතියක්ම අාරක්ෂාවේ..
    අද අපි දකින නූතන මිනිසාගේ දෙනෙත් මුල අවිහිංසාව,දයාව,කරුණාව,මෙත්තා,මුදිතාව,උපෙක්ෂාව දිස් නොවෙයි,එ් වෙනුවට සැකය.බිය.අවිශ්වාසය හෝ ද්වේශසහගත බාවය හෝ අභිබවා යෑම වැනි තිරස්චීන දෘෂ්ඨිගතවීමක් දැකගතහැකියි,,
    සමාජයේ ජීවත්වන අපි කව්රුත් අපේ පැවත්මට දැණුම හා අධ්‍යාපනය ලැබිය යුතුය එහෙත් එ් දැණුම තුල අනෙකාවත් මුලු පරිසරයත් නුරුස්සන මානසිකත්වයන් අැතිවීම කරගත යුතුනොවෙයි...
    එසෙනම් රටට දැයට හොඳ මානසිකත්වයක් කෙසේ දියුණු කරමුද,.. එ් තමයි බුදුදහම...
    එය අාගමට.දර්ශණයකට කොටුකර පොත් රාක්ක වල තැනපත්කර තොරතුරු ලබාගැණුමට පමණක් සීමා කිරීමයි අපේ අය අපට කල ලොකුම වින්නැහිය වන්නේ,.
    බුදු දහම ක්‍රියාත්මක වන ලෝකධර්මතාවයන් සමග සහසම්බන්ධ වීමට අැති ලේසිම මාර්ගයයි. එහි අැති හුස්ම රැල්ලේ පටන් සෑම ඉරියව්වක්ම සිත ගත බල ගැන්වී ලෝකය දකින ක්‍රමවේදයයි...අැත්තටම අප දැන් මොලේ විකාරයෙන් මෙන් අාපස්සට හැරී අාමගට දොස් පැවරීමට සිතයි, එයද වැරැද්දකි, අප කලයුතු වන්න්නේ අපට දැනට ඉතිරිව අැති සියලු මූලාශ්‍රයන් අැගැයිමකට ලක්කර මේ විනාශකාරී ගමන් මාර්ගය හොඳ අතට පත්කිරීමට එකාවන්ව සැම සිත් සමාධිකර ගැනීමය...නූතන මුලු උගත් ලෝකයම සොයන එ් සමාධිය නොහොත් maind fullness වලට යන ගමන් මග මේ අභ්‍යාසවලින් අාරම්භ වෙයි...
    සියවස් කීපයක සිට අන්‍යාගමික ජාතීන්ටද මේ බිම නිජ භූමියක්ය,මේ රටේ අැති ස්භාවික සම්පත් නිසාත් ඔවුන් තුල වෙළඳාම හා පංච කාමයන් පිළිබඳවත් අැති නොනිත් අාශාව නිසාමත් මේ රට ඔව්න්ගේ කර ගැණුමට ඔවුන් මහත් රුචියක් දක්වයි, එ් රුචිකත්වය තුලින් ඔවුන්ද බලාපොරොත්තු වන්නේ කොඳුබිඳගත් මහජාතියක් ලෙස සිංහල බෞද්ධයා සිටිය යුතුබවයි,..
    එනිසාම බුද්ධිමත්ව තරුණ පරම්පරාව ධර්මයේ සඳහන් ලෞකික ශක්තිය ජනනය වන ලෝක ධර්මාතා කෙරෙහිද සිත් යොමුකිරීමටත් , බේදයකින් තොරව ඔිනෑම කෙනෙකුට මානසික හා කායික ශක්තිය ලබාගැනීමටත් යෝග හා බුදුදහම උපකාරී වෙයි,..
    යෝග දහමට අාගමික ලේබලයක් නැතිව ලෝකයාට පූර්ණ සේවය කළ හැකි අතර සත්‍ය බුදුදහමටද මුලු ලෝකයාගේ පැවත්මටද අාශිර්වාද කල හැකි හෙයින් මේ දහම් මාර්ඝ දෙකම හරිහරියට මිනිසාට සේවය කරන්නේ ගහට පොත්ත ලෙසය, පොත්ත විසින් ගස අාරක්ශා කරයි...
    දනුෂ් ඔබගේද බලාපොරොත්තුව වන්නේ මොබයිල් පෝනයක් අතටගෙන දැනුමට යමක් සොයන නව පරපුර වෙත සත්‍ය මූල බීජයන් තම මනස තුල රෝපනය කරගෙන යෑමෙන් රටට සේවයක් කිරීමට විය හැකියි..එය තව තවත් ශක්තිමත්ව සාර්ථකවේවා...

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว

      🙏🙏🙏❤️👍

  • @samankumara3054
    @samankumara3054 3 ปีที่แล้ว +1

    Namothassa gaathaave therumama. Namaskaaraveeva kiyana ekanam nevei.

  • @jayanthiranasingha1983
    @jayanthiranasingha1983 3 ปีที่แล้ว

    Niwan maga. Yanna perum puranna Atalossak wath nomata. Yogi Tumani. Obatumata budu saranai

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 3 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @nilukapriyadarshani9848
    @nilukapriyadarshani9848 3 ปีที่แล้ว

    Budusaranai ඔබතුමාට

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 3 ปีที่แล้ว

    Hama deyakma asuba vidiyata balana minusunvenuven.. Oba thumagen... Samawa ayadimiii asarana apata samawanna... Obata pin 🙏🙏🙏

  • @chandrikadonald7769
    @chandrikadonald7769 3 ปีที่แล้ว +1

    Thanks...

  • @shanthim.a.karuna9087
    @shanthim.a.karuna9087 3 ปีที่แล้ว

    Oba thu mata theruwan sarani surry wandanaw karana vidiya niweradiwa kiyala denna pin wath yogi thumani oba depalage meweda satahana harima visisti

  • @priyangakumari5456
    @priyangakumari5456 3 ปีที่แล้ว

    Budusarani.

  • @ven.nissarana6787
    @ven.nissarana6787 3 ปีที่แล้ว +6

    මේව ඉගෙනගෙන දැන්වත් හරියට බුදුන් වදින්න

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 3 ปีที่แล้ว

    බොහොම පින්.

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว

    Aubowan 🙏👂🤔 Theruwan saranai

  • @natasharosa1726
    @natasharosa1726 3 ปีที่แล้ว

    Harema lassana. Paresarayak love you 🌸🌸🌸🌸🌸🌸🌸

  • @lleenaleena6700
    @lleenaleena6700 3 ปีที่แล้ว

    Budhusaranayi obathumata

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 2 ปีที่แล้ว

    👋👋👋

  • @roslinapeiris6365
    @roslinapeiris6365 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 3 ปีที่แล้ว

    දැන්වත් හරියටම බුදුන්වන්දනා කරමු .🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว

    Theruwan Sarani Obethumata Deergausha Sampathiya Labewa

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 3 ปีที่แล้ว +1

    Padmasanaya gedra idan puhunu wenna yoga padamak kiyadenn theruwan saranai❤

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @achinthanilmini2643
    @achinthanilmini2643 3 ปีที่แล้ว

    Godak watinawa.ayye..yoga program ek digatma karanna👍👍

  • @priyankaweerakoon533
    @priyankaweerakoon533 3 ปีที่แล้ว +4

    Oba tuma කරන wadda සටහන් සියලුම de හරිම kalochithai.oba tumata වගේද yogi tumatath නිදුක් නිරෝගි dirgausa ලැබේවා .athuma කිව්වා නේද ,dewa මණ්ඩලය ,විශ්ව මණ්ඩලය ,a.....සියලුම de වන්දනා karanna one කියලා .anna athana ඉඳලා wadda සටහනක් karanna .ආසාවෙන් balagana ඉන්නවා .obala සියලුම denata දළදා සමිදු පිහිටයි සියලුම dawiyange පිහිටයි .

  • @sharadharanasinghe8126
    @sharadharanasinghe8126 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว +1

    yahapatakma wewa

  • @asankamb6136
    @asankamb6136 3 ปีที่แล้ว

    Budu සරණයි

  • @samansapumal2533
    @samansapumal2533 3 ปีที่แล้ว +1

    Onna. Balanna. Kali. Mulinma🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @champikasuriyapperuma9327
    @champikasuriyapperuma9327 3 ปีที่แล้ว

    Obatath yogitumatath bohoma pin.sththuti me kya dena deval vlta.mn ahala tyenava budu pirisidu klama vas vadina ktavk.ganu lami gedara budu pilime ehema pirisidu krnna hoda nadda...kranavnm e krna vidya hriyta kyala dena vadasatahnkut krna.

  • @salonsasra
    @salonsasra 3 ปีที่แล้ว

    Suwapathwewa

  • @samansapumal2533
    @samansapumal2533 3 ปีที่แล้ว

    Kiyala. Wedak. Ne. Dhanush. Wachana. Ne. Kiyanna. Hema. Wachanayakma. Aththa. Deth. Ekathu. Karala. Namaakara. Karanawa. Man. Theruwansaranai. Obathumatath. Dhanush. Obayath, 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dilhansankalpa1835
    @dilhansankalpa1835 3 ปีที่แล้ว

    🌻🏵️🌸💐🌼💐🌸🏵️🌻

  • @sunethrapriyantha2396
    @sunethrapriyantha2396 3 ปีที่แล้ว +1

    Budun weda weda indala katada hari giye? Sitha therum gaththoth witharai diyunu wenna puluwan

  • @marym4940
    @marym4940 3 ปีที่แล้ว

    තේරුවන්ස රනය

  • @jayasinha5854
    @jayasinha5854 3 ปีที่แล้ว

    💗💖💝

  • @ajithroshan8775
    @ajithroshan8775 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @natasharosa1726
    @natasharosa1726 3 ปีที่แล้ว

    Guru tumani. Mama ena endiya wa. Mata hareyatama. Samburna. Ma. Panel pada. Tika mawagama. Dana puluwanda. Dirgaaausa labawa gurutumani oba tumata. Sadu sadu sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sowarnasowarna7435
    @sowarnasowarna7435 3 ปีที่แล้ว +4

    Yogiya tumata taruwan saranae dirag USA labawa

  • @IndraIndra-jl3qy
    @IndraIndra-jl3qy 3 ปีที่แล้ว

    🧘‍♂️🙏🙏🙏

  • @pushpa1152
    @pushpa1152 3 ปีที่แล้ว

    Budunta garhnnaun unga jataka warada dukawana apa ugitumo obata sah danusata budusaranai

  • @yasorajapaksha542
    @yasorajapaksha542 3 ปีที่แล้ว

    SaDu saDu saDu saDu

  • @viddwyawatv3238
    @viddwyawatv3238 3 ปีที่แล้ว

    instead
    p

  • @roshansagara5141
    @roshansagara5141 3 ปีที่แล้ว

    yogi thuma mana gahenna puluwanda. man bawana karanna gdk kamaty.

  • @gayanidilhani7301
    @gayanidilhani7301 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌹💮👍

  • @rammesramees6395
    @rammesramees6395 3 ปีที่แล้ว +2

    Oya mooda menissu kiyana awata tharaha ganna ape mamata deegaus labeewa tharuwansaranai

    • @sunethrapriyantha2396
      @sunethrapriyantha2396 3 ปีที่แล้ว

      Mnissu moda neha. Oyala wage modayo innakota eyalata rajamagul. Rewatena nisa..ha...ha....ha

    • @rammesramees6395
      @rammesramees6395 3 ปีที่แล้ว +1

      @@sunethrapriyantha2396 menssu hamooa newei mahathayo samaharak kiyana hamadama ahanna awssa naha thamangs danume tharsmata thsmai tharanna budun wahansath a teka kwewane oyata b s

  • @isharasampath7817
    @isharasampath7817 3 ปีที่แล้ว +2

    නිවන් මගට අවතීර්න වෙන්නේ කොහොමද තුනුරුවන් කෙරෙහි සද්දාව නැතිව සද්දාව ඇතිවෙන්න බුද්ධ වන්දනා බුද්ධ පූජා පිංකම් කටයුතු කරන්න ඕනි.

  • @sandaruwaniweerasingha3479
    @sandaruwaniweerasingha3479 3 ปีที่แล้ว

    බුද්ධ වන්දනව කොහොම කලත් එකයි , එය කලයුත්තෙ සැබෑ ශ්‍රධාවෙන්. අවශ්ය එපමනයි. නිවැරදි බුදුන් වදින් ක්‍රමය කියා එකක් කොහොද තියෙන්නෙ ? බුදුන් වැද ජීවිතය දිනන්න බෑ . බුදුන් වදාල ධර්මය තමා තුල ප්‍රගුන කලොත් ජීවිතය දිනන්න පුලුවන්වෙයි. ඒත් මේ අය එසේ කල අය බව නම් මට පේන්නෙ නෑ

  • @user-zz4yr5tz6b
    @user-zz4yr5tz6b 3 ปีที่แล้ว +4

    ජෝගි තුමා ආයෙමත් ඇවිල්ලා 😂🤣

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 3 ปีที่แล้ว +1

      සුද්දො බෝ කරානෙ ඉතින්

  • @sunithakw8450
    @sunithakw8450 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දනුස්ක මල්ලි යෝගි තුමා ගෙන් අහන්න කාන්තාවන්ට ඔය යෝගිතුමා වාඩිවෙලා හිටිය විදියට වාඩිවීම සුදුසු නැද්ද කියල . මට එහෙම නම් පැයක් උනත් වාඩි වෙලා ඉන්න පුලුවන් . අපේ වයසත් එක්ක අර විදිහට වාඩිවෙන්න අමාරුයි . ඔයාගෙ අනික් වැඩ සටහනේදි එ් ගැන අහන්න බුදු සරණයි

    • @KK-og5rz
      @KK-og5rz 3 ปีที่แล้ว

      කාන්තාවන් එවැනි සුඛාසන හෝ අර්ධ පද්මාසන වැනි ආසනයකින් හිටියාට කමක් නෑ.

    • @bosathyogi5239
      @bosathyogi5239 3 ปีที่แล้ว

      පුතේ කිසිම වරදක් නෑ

    • @bosathyogi5239
      @bosathyogi5239 2 ปีที่แล้ว

      ඉතාම හොදයි මගේ පුතේ ......

    • @bosathyogi5239
      @bosathyogi5239 2 ปีที่แล้ว

      Itam hodai

  • @leezakrisha5415
    @leezakrisha5415 3 ปีที่แล้ว

    ඔබ තුමා දැන් කොහෙද වැඩසටහන් කරන්නේ

    • @bosathyogi5239
      @bosathyogi5239 2 ปีที่แล้ว

      හොරණ horana isipatanaramaya

  • @asankapradeepkarunathilaka3444
    @asankapradeepkarunathilaka3444 2 ปีที่แล้ว

    Danuwath kala oba samatama theruwan saranai

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබ සැමට ! තෙරුවන් සරණයි !

  • @amitdeewana4230
    @amitdeewana4230 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @dees5249
    @dees5249 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha542 3 ปีที่แล้ว

    SaDu saDu saDu saDu

  • @yasorajapaksha542
    @yasorajapaksha542 3 ปีที่แล้ว

    SaDu saDu saDu saDu

  • @yasorajapaksha542
    @yasorajapaksha542 3 ปีที่แล้ว

    SaDu saDu saDu saDu

  • @yasorajapaksha542
    @yasorajapaksha542 3 ปีที่แล้ว

    SaDu saDu saDu saDu

  • @yasorajapaksha542
    @yasorajapaksha542 3 ปีที่แล้ว

    SaDu saDu saDu saDu