එයා උස වුණත් මිටි මාව බැන්දා - අපිට දරුවෙක් හදන්න එපා කිව්වා - දන්නවද වෙච්චි දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 2.2K

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial  2 หลายเดือนก่อน +102

    පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ ජනක සඳකැළුම්, ඔබයි.
    @janakasanadakelum2913 අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.

    • @NihalSantha-h2l
      @NihalSantha-h2l 2 หลายเดือนก่อน +6

      දර්ශනී නානායක්කාර

    • @PushpaDayawansha
      @PushpaDayawansha 2 หลายเดือนก่อน +2

      Darsani nanayakkara

    • @MalaKarunathilaka
      @MalaKarunathilaka 2 หลายเดือนก่อน

      දර්ශනී නානායක්කාර

    • @manelweerasingha6900
      @manelweerasingha6900 2 หลายเดือนก่อน +1

      Darsanie.nanaykkara

    • @hewagerashini1102
      @hewagerashini1102 2 หลายเดือนก่อน

      Darshani nanayakkara

  • @udayakumariranasinghe4095
    @udayakumariranasinghe4095 2 หลายเดือนก่อน +204

    මම උදය කුමාරි දර්ශි මම දැක්ක රත්තරන් මනුස්සයෙක්
    එයත් එක්ක කතා කරනකොට අපි වෙනම ලෝකෙකට යනවා
    ඒ ලෝකේ හරිම ලස්සනයි
    ඇය හරිම පෝසත් එයාගේ සිතුම් පැතුම් ලස්සන අදහස් එක්ක
    ජීවිතය දිනා ගත්ත ගැහැණුන්ට මං හරිම ආදරෙයි අපිට දිනාගෙන අවසානයේදී ඉතුරු වෙන්නේ ලස්සන ජීවිතයක් ලස්සන දරු පවුලක් ලස්සන මහත්තයෙක් විතරයි ලස්සන කිව්වේ හදවත
    මනුස්සකම ආදරය ඔයා ඒවා ඔක්කොම දිනාගෙන ඉවරයි
    මනුස්ස ආත්ම ලබලා හොඳට අංග පුලාවක් තියෙන මිනිස්සු
    මොන තරං කාලකන්නි විදියට ජීවත් වෙනවද ඔයා මේ ලෝකයට
    ලස්සන ආදර්ශයක් මාත් හදින් ඇලුම් කරමි ඔබට ඒ ඔයාගේ මනුස්සකමට
    ඔයාට බුදු සරණයි පවුලටම බුදු සරණයි ලස්සන දුර ගමනක් ආවා ඔය ආදරෙන් සිරියාවෙන්ම යමු

    • @kumariwijethunga9698
      @kumariwijethunga9698 2 หลายเดือนก่อน +1

      දර්ශනී නානායක්කාර

    • @KinshliWijesiri
      @KinshliWijesiri 2 หลายเดือนก่อน +2

      Mama mallika damayanthi.oya wagema anti math godak asarana wenawa ananthawath salli nathi nisa.meka balana oyalagen punchi illimak karanne.puluwannam wathura ganna udau karanna.oyalata pin sidda wenawa

    • @KumariHitinayake
      @KumariHitinayake 2 หลายเดือนก่อน +6

      අපිත් ඔයාට ආදරෙයි ...ආදරෙයි ...ආදරෙයි ..දර්ශි...

    • @DayaDesilva-gp9fc
      @DayaDesilva-gp9fc 2 หลายเดือนก่อน +2

      ඔබ බුදු දහම විස්වාශ කරන්න ලකුන්ඨ භද දිය මහරහතන්වහන්සේ ගැන අහල ඇති බොහෝ පිං ඇති
      කෙනෙක් ඔබට සහ සියපවුලට දළදා සමිඳු පිහිටයි!

    • @devikapereraperera5632
      @devikapereraperera5632 2 หลายเดือนก่อน

      Aththatama harima wasanawantha family ekak God bless your all ❤❤❤❤ rangana malli puluwannam mata darshi miss ge number eka denna puluwanna please 🙏🏻

  • @malinif9424
    @malinif9424 2 หลายเดือนก่อน +38

    පළමුවෙන් රංගන ට ස්තුති පින් මේ වගේ වටිනා කම් ඇති අය සමඟ සාකච්ඡා කරීම. ඒ වගේ ම දර්ශනී මහත්මියටත් දරු දෙදෙනා ස්වාමිපුරුෂයා , ඒ සියලු දෙනාටම සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂා ලැබේවා , ධෛර්යය ශක්තිය ලැබේවා , සියලු කටයුතු සාර්ථක වේවා . සම්මා සම්බුදු සරන ලැබේවා .

  • @AnthonigeSumanawathi
    @AnthonigeSumanawathi 2 หลายเดือนก่อน +45

    දර්ශනී නානායක්කාර මහත්මියගේ කතාව රත්තරන් වටිනවා බුදුසරණයි ❤❤❤❤❤❤

  • @damindakithsiri7042
    @damindakithsiri7042 2 หลายเดือนก่อน +17

    දර්ශනී මහත්මිය.....ඔබ අපේ රටේ මැණිකක් ඉතිං ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...... ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි!

  • @dammisamarasundara1816
    @dammisamarasundara1816 2 หลายเดือนก่อน +50

    රූපයට වස්තුවට ආදරය කරන පිරිමි අතරෙ මේ තමයි දෙවිවරු වගේ පිරිමි ඔබතුමිය ඒ අතින් වාසනාවන්ත ජීවිතයක් ගෙවන්නෙ බුදුසරණයි

  • @sriyaadikari4741
    @sriyaadikari4741 2 หลายเดือนก่อน +31

    ඔයා රත්තරන් හදවතක් තියෙන වටිනා ජීවිතයක්. මමත් ඔයාට ගොඩාක් ආදරෙයි. වටිනාම චරිතයක්. ඔයාටත් මහත්තයටත් දරු දෙදෙනාටත් තෙරුවන් සරණින් ජයම වේවා.

  • @jayasooriyajayalanka5123
    @jayasooriyajayalanka5123 2 หลายเดือนก่อน +106

    ඉතාමත් හොද වැඩ සටහනක් ,නලු නිළියන්ට වඩා මෙවැනි වැඩසටහන් වලින් සමාජයට හොද දෙයක් කරන්න පුලුවන්

  • @nihaldayananda8161
    @nihaldayananda8161 2 หลายเดือนก่อน +90

    දර්ශනී නානායක්කාර මහත්මිය .රටකට ලොකු ආදර්ශමත් චරිතයක් .ඔබ තුමියට නිරෝගි සුව ලැබේවා

  • @roshaniwasundara7775
    @roshaniwasundara7775 2 หลายเดือนก่อน +24

    ලෝකෙටම ආදර්ශයක් ඔබ දෙපල, විශේෂයෙන් ස්වාමිපුරුෂයා සැබෑ ස්වාමිපුරුෂයෙක්,

  • @KpMalkanthi
    @KpMalkanthi 2 หลายเดือนก่อน +12

    දර්ශනී නානායක්කාර තුමිය බෙහෙවින් ස්තුතියි මෙවැනි අඩුපාඩු කතා පෙන්නා දෙනවට බුදුසරණයි සියලුම දෙනාට

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 2 หลายเดือนก่อน +22

    දර්ශනී නානායක්කාර. ඇත්තෙන්ම. හරිම සුන්දරයි. අගේ කලයුතු පැමිලි එකක්. ❤සුබ පතනවා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා. ඔයා වගේ දිරිය කාන්තාවක් ගැන. ආඩම්බරයි. බුදු සරණයි සිය පවුලටම

  • @WasanthiHenarath
    @WasanthiHenarath 2 หลายเดือนก่อน +65

    හරිම ලස්සනයි අහිංසක යි හොඳ සමගි පවුලක් ❤ උගත් බුද්ධිමත් කෙනෙක් මේ මිස් ඔබතුමියට තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏 රංගන මල්ලි ඔයාට ත් ස්තූතියි 🙏🙏🙏

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 2 หลายเดือนก่อน

      Adaraniyama paulak hoda katha bahak jayakma wewa 🌹

  • @seeladesilva6098
    @seeladesilva6098 2 หลายเดือนก่อน +126

    දර්ශනී නානායක්කාර මහත්මිය....හරිම ආදරනීය පවුලක්...ඔයාගෙ පවුලේ සියලුම දෙනාට,,,තෙරුවන් සරනයි ,🙏🙏🙏

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 2 หลายเดือนก่อน +6

    මේ වගේ වැඩසටහන් හරිම වටිනව.ආබාධ සහිත පුද්ගලයන් දිහා බලන්නෙ අමුතු විදියට .සමහර විට අනුකම්පා කරනව,පිළිකුල් කරනව.එහෙම විය යුතු නෑ.ඇස්වලට කඳුලු එනව.ඔබ ලොකු ජයග්‍රහණයක් කරල ඉන්නෙ .❤❤

  • @yashanthidisna8735
    @yashanthidisna8735 2 หลายเดือนก่อน +8

    දර්ශනී නානායක්කාර මහත්මිය ..කාන්තා වන් වන අපිට මහත් ආඩම්බරයක් ..සුබ පැතුම් ඔබේ පවුලට

  • @manelkandambi
    @manelkandambi 2 หลายเดือนก่อน +26

    දර්ශනී නානයක්කාර සොයුරිය
    සතුටුයි ඔබ ගැන.
    බුදුසරණයි ඔබ සැමට

  • @kishanthiwirarathna8030
    @kishanthiwirarathna8030 2 หลายเดือนก่อน +67

    අනේ එයා හැරිම ලස්සනයි හිනාවෙනකොට හරි ලස්සනයි එයා වීරකාන්තාවක් ආදරෙයි ගොඩක්

    • @anselmcamilus6881
      @anselmcamilus6881 2 หลายเดือนก่อน

      ඇත්තටම දෙශපාලවන් සමග ගතකරන බලය තන්නාව දෙශපාලනයට සම්බන්ධ වෙලා මෙකම් දාලා ලොක කම් පෙන්වන් රගපාන කිසිම නලු නිළියන් ගෙනයාමට වඩා මෙම වගෙ නිලිය පුතා නළුවෙක් උගත් බුද්ධිමත් සාරධර්ම මෙම වගෙ පිරිස රටට ආදර්ශයක්

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 หลายเดือนก่อน +48

    දර්ශනී සොහොයුරිය ,
    ලස්සනම පුංචි පවුලක් ...
    ජේසු පිහිටයි .

  • @pperera906
    @pperera906 2 หลายเดือนก่อน +6

    ඔයා හරිම වාසනාවන්ත ගැහැණියක්. ආදරණීය මහත්තයෙක් හොඳ දරුවෝ දෙන්නෙක් ලැබීමම ජීවිතේ ලොකුම ජයග්‍රණයක්.ඔබ සැමට ජේසු පිහිටයි❤❤❤

  • @piumidula9932
    @piumidula9932 2 หลายเดือนก่อน +15

    මොන අඩුපාඩුකම් තිබ්බත් බලන්න ඒ හස්බන් කොච්චර ආදරේද එයාගෙ වයිෆ්ට. සර්ව සම්පූර්ණ ගෑණු හම්බවෙලත් සමහර හස්බන්ලට කිසිම වටිනාකමක් අගයක් නෑ. කරුම

  • @ajithkumara1810
    @ajithkumara1810 2 หลายเดือนก่อน +12

    රංගන ඔයා කරපු හොදම වැඩසටහන මේක🙏🙏

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 หลายเดือนก่อน +16

    අනේ ඔයාල හරි ලස්සනයි ..බලන්න ඔබ්තුමියගෙ කතාව හිනාව ..උස විතරයි ඔබට නැත්තෙ..ලස්සන පව්ලක්..❤️❤️❤️

  • @සුධර්මාපෙරපාසල
    @සුධර්මාපෙරපාසල 2 หลายเดือนก่อน +14

    දර්ශනී නානායක්කාර මැතිණිය
    ඔබ වැනි දිරිය කාන්තාවක් ඇගයීමට ලක්කිරීමත්
    ⁣හරිම වටිනා දෙයක්
    ඔබතුමියගේ පවුලේ සියළු දෙනාටත් ඔබවැනි
    සියළුම දෙනාටත්
    තෙරුවන් සරණයි

    • @MenakaUadayangani
      @MenakaUadayangani 2 หลายเดือนก่อน

      දර්සනි නානායක්කාර මැතිනිය තවත් සක්තිය ලැ ෙබවා

  • @ThiwindiGeethara
    @ThiwindiGeethara 2 หลายเดือนก่อน +12

    දර්ශනී නානායක්කාර මහත්මිය❤
    මේ රටේ සියලුම දෙනාට වටිනා ආදර්ශයක් 😊

  • @sunandaliyanage37
    @sunandaliyanage37 2 หลายเดือนก่อน +11

    දර්ශනී නානායක්කාර ...මෙවන් අය මුලු ලෝකයටම ආදර්ශයක් ....ආඩම්බරයි දර්ශි...ඔබ ගැන ...❤

  • @Samithakusum-z7h
    @Samithakusum-z7h 2 หลายเดือนก่อน +33

    ඔබතුමියට බොහෝම පින් ඒ වගේම ඔබතුමියගේ හස්බන්ටත් ගොඩක් පින් අද සමාජයේ ඉන්න මිනිස්සු ලස්සන කැත හොයන අය වැඩියි ඒ අතින් ඔබ දෙපළ රටට ආදර්ශයක් මේ හැදෙන පරපුරට ආදර්ශයක් බොහෝම පින් ඔබ දෙපලට මගේම ඔබේ දරුවන් දෙන්නටත් මාධ්‍ය සාකච්ඡාව සඳහා ඔය වැඩසටහනට කැඳවූ අපේ රංගන මහත්මාටත් මුළු ලෝකෙටම හොඳ ආදර්ශයක් ලබා දුන්නට ස්තූතිවන්ත වෙනවා

  • @rekhaniadikari5963
    @rekhaniadikari5963 2 หลายเดือนก่อน +8

    දර්ශනි නානයක්කාර මහත්මිය. ඔබ හරිම ආදර්ශමත් උත්සහවන්ත කාන්තාවක්. ඔබටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි.

  • @dinithi_nirodha
    @dinithi_nirodha 2 หลายเดือนก่อน +145

    මාත් ඒ සංගමේ සාමාජිකාවක්.මගේ හස්බනුත් උස කෙනෙක්.මගෙ බබත් සාමාන්‍ය කෙනෙක්.දර්ශි අක්කට වගේම අපිටත් බබාලා හදන්න බෑ කිව්වා.ඔයා ලොකු ආදර්ශයක් අපිටත්.අපේ සංගමේ සාමාජිකයන්ට සාර්ථකව දෙයක් ඉටු කිරීමට ගොඩක් වෙහෙස වෙන කෙනෙක් ඔයා❤ ❤️❤️❤️

    • @ManuandResh
      @ManuandResh 2 หลายเดือนก่อน +4

      Jayen jayama wewa

    • @anulahindagoda7972
      @anulahindagoda7972 2 หลายเดือนก่อน +1

      දර්ශනී නානායක්කාර මහත්මිය.

    • @JanakiGalathure-iv7by
      @JanakiGalathure-iv7by 2 หลายเดือนก่อน

      Harima sathutui oyala ganadanageaneema lba dunnata oyala samata tharuwan saranai❤❤❤❤❤❤

    • @inokapriyadarshani6319
      @inokapriyadarshani6319 2 หลายเดือนก่อน +1

      Darsi,akka

    • @LeelaAbesinghe
      @LeelaAbesinghe 2 หลายเดือนก่อน

      දර්ශනී නානායක්කාර

  • @InduParanamanna-et7pu
    @InduParanamanna-et7pu 2 หลายเดือนก่อน +6

    දර්ශණී නානායක්කාර මහත්මිය....
    ඉතාමත්ම වටිනා අගය කල යුතු චරිතයක් ...!
    සිය පවුලටම තෙරුවන් සරණයි ....!!!!
    🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤

  • @GPAriyawathi
    @GPAriyawathi 2 หลายเดือนก่อน +5

    දර්ශනී නානායක්කාර මිස් ඔබතුමිය ඉතා වාසනාවන්තයි.ඔබතුමිය ඉතා කරුනාවන්තයි.බුදු සරණයි...ඔබතුමිය හිනා වෙනකොට හරි ලස්සනයි.ආදර්ශමත් පව්ලක්.සියලු දෙවියන්ගේ ආරක්ෂාව සහ ආශිර්වාදය ලැබේවා....

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 หลายเดือนก่อน +19

    මේ අය ඉල්ලන මේ පොඩි දේවත් දෙන්න බැරි රටක්ද මේ,රටේ පාලකයිනි ඔබලාගේ ඇස් ඇරෙන්නේ කවදාද ? හරිම ආදරණීය පවුලක් ,ඔබ සැමගේ ජීවිත යහපත් වේවායි ප්‍රාර්ථනා කරනව..

  • @WmkWeerasekara-bm6ly
    @WmkWeerasekara-bm6ly 2 หลายเดือนก่อน +57

    දාර්ශනි මහත්මිය ඔයා කියපු දේ ඇත්තටම ඇත්ත. කවදාවත්ම අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නෙත් නෑ වෙනස් කරන්නත් බෑ. එහෙම උනොත් එදාට අපේ ලංකාව මීට වඩා ලස්සනයි. මීට වඩා දියුණු වෙයි. ඔබට බුදු සරණයි මහත්මිය ඔබට ❤❤

  • @manelnandasiri5386
    @manelnandasiri5386 2 หลายเดือนก่อน +77

    වටිනා කාන්තාවක් රටට අගය කරනව මම ඔබ තුමිය අපේ රටේ සමහරක් ඉන්නව මොනදේ කලත් වැරදියි කොහොම සිටියත් වැරදි එවන් මානසික ලෙඩුන් ගේ ක්‍රියාකාරකම් ගනන් ගන්න එපා අනුන්ගේම කුණු සොයන අයත් ඉන්න සමාජයක් මිනිසුන් හෑල්ලු කරන සමච්චල් කරන නොමිනිසුන්ත් ඉන්න ඉදිරියටම යන්න නොසැලී ඔබට පුලුවන් අපට වඩා තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා

  • @danushimadhusha3076
    @danushimadhusha3076 2 หลายเดือนก่อน +5

    Mrs. Darshini nanayakkara... රටකට ආදර්ශයක් ඔබට නීරෝගී සුව

  • @lalitharasadari6939
    @lalitharasadari6939 2 หลายเดือนก่อน +7

    දර්ශනී මහත්මිය ඔබ කොතරම් ධෛර්යමත් කාන්තාවක්දඔබත් ඔබගේ දරුවෝ ටිකක් ඉතාම ලස්සනයි. ඔබට තෙරුවන් සරණයි

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 2 หลายเดือนก่อน +12

    හරිම ශෝක් අනේ...මේ පවුල දකින කොට මාර සතුටුයි

  • @ranranasinghe1435
    @ranranasinghe1435 2 หลายเดือนก่อน +65

    මෙතුමිය මාරම ශක්තිමත් කාන්තාවක්
    ආඩම්බරයක් ඔබ ගැන
    ඇයගේ සැමියා ඇය වගේම උතුම් මනුස්ස ගුන සපිරි මහත්මයෙක්❤❤❤

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 หลายเดือนก่อน +7

    ඉතාමත් වටින වැඩසටහනක් රංගන කරලා තියෙන්නේ💐
    ආදර්ශමත්, ආදරණීය පවුලක්💐
    බලන් කඩතුරා හැර දෑසේ❤️
    තෙරුවන් සරණයි!🙏

    • @kamaladasanayake1455
      @kamaladasanayake1455 22 วันที่ผ่านมา

      Ane Hashani mis mage ekama putha semen manasa wadena daruwek putha music walata hari asai mata udaw karannko please

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 2 หลายเดือนก่อน +28

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි❤ මිනිහෙක් තවත් මනුස්සයෙක් දකිද්දී හිනා වෙලා ව්හිලු කරයි හැබැයි මේ ආත්මෙදි විතරයි එයාලට මෙහෙම කරන්න වෙන්නේ, ඊලග ආත්මයක් ලැබුනොත් එයාලත් ඒ දේ පඩිසන් දෙයි. මං කැමතිම නැති දෙයක් තමයි මනුස්සයෙක්ගේ අඩු පාඩුවක් දැක්ක ගමන් තවත් මනුස්සයෙක් ඒ මනුස්සයාව පහලට දාන එක මට පෙන්ඩම බෑ.

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 2 หลายเดือนก่อน +5

    දර්ශනී නානායක්කාර මහත්මියගේ කතාව මම ඇහුවා ඇත්තටම සතුටුයි ආදරෙයි මමත් අම්මා කෙනෙක් නිසා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @AmaliWaidyarathne-yf6vh
    @AmaliWaidyarathne-yf6vh 2 หลายเดือนก่อน +102

    අනිත් අයගේ ශරීර වලට අපහාස කරන අය තමන්ගේ වසල භාවය ලෝකයට ප්‍රදර්ශනය කරයි.

    • @champaperera8487
      @champaperera8487 2 หลายเดือนก่อน +3

      ලබන ආත්ම යෙ ඒ අයට පටිසන් දෙනව

    • @AmaliWaidyarathne-yf6vh
      @AmaliWaidyarathne-yf6vh 2 หลายเดือนก่อน

      @@champaperera8487 අනිවා

  • @withpurna847
    @withpurna847 2 หลายเดือนก่อน +14

    මෙහෙම අය දෙන්නෙක් බැඳලා සාමාන්‍ය දරුවෝ ඉන්නව දියුණු රටවල් වල .ආදරය විවාහය කියන දෙය මනුෂ්‍යයන්ට පොදු දෙයක් ❤❤❤.අනිත් අය වෙනස් කියලා ලැජ්ජා කරන්න එපා කාටවත්. ඔයාලට බුදු සරණයි ❤❤❤❤

  • @MalkanthiWaliwita
    @MalkanthiWaliwita 2 หลายเดือนก่อน +15

    ඔබතුමිය වගේ අනිත් අය හිතන්නේ නැහැ සුන්දර ඔබතුමිය හරිම ආදරණීයයි🎉🎉🎉🎉

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 หลายเดือนก่อน +3

    ❤ ඉතා සතුටුයි, මහත්මිය,ඔබ කථා කරන විදිහ, ප්‍රථමයෙන් දෙවියන්ට, ප්‍රශංසා වේවා ඔබ ගේ දෙමව්පියන් ට පින්,

  • @kumudukaldera1140
    @kumudukaldera1140 2 หลายเดือนก่อน +4

    දර්ෂණී නානායක්කාර මැතිණියනි ඔබගේ පවුල ඉතාමත් ආදර්සමත් උත්සාහවන්ත වාසනාවන්ත පවුලක් ❤❤❤❤

  • @SachiniNimeshika-z8u
    @SachiniNimeshika-z8u 2 หลายเดือนก่อน +30

    දර්ශනී නානායක්කාර මිස්... ඔබතුමිය සියළුම කාන්තාවන් ට ආදර්ශයක්.. තෙරුවන් සරණයි සියලු දෙනාට..

  • @chamindasilva-dk6pm
    @chamindasilva-dk6pm 2 หลายเดือนก่อน +25

    මට මිස්ගැන ගොඩක් සතුටුයි ඔබ වගෙ විිර මාතාවක් ගැන අසන්න ලැබිම ගොඩක් සතුටුයි හැමදාම සතුටින් ඉන්න

  • @asafernando6290
    @asafernando6290 2 หลายเดือนก่อน +71

    විකාර චරිත ගේනවාට වඩා මේ වගේ දේවල් ගේන්න.
    ආදර්ශමත්, වැදගත්

  • @פרנסי3
    @פרנסי3 2 หลายเดือนก่อน +10

    මේ පිට රට වල මෙයාලට හැමදේම ස්පෙෂල් දේවල් කරලා තියෙන්නේ. ලංකාවේ හොරුන්ට ඒවා කරන්න කල්පනාවක් නෑ. බුදුසරණයි ඔයාලට. ආදරෙයි ❤

  • @nuwazapakse280
    @nuwazapakse280 2 หลายเดือนก่อน +3

    මට නම් හරිම සතුටුයි අක්කේ ඔයා ගැන දුක් බර සිදුවීම් අහන්න ලැබුනත් ඔයා ඒ දේවල් වලට මුණ දුන් අයුරු හරිම ශක්තිමත් හරිම ආඩම්බරයි

  • @rioboy747
    @rioboy747 2 หลายเดือนก่อน +11

    ❤️❤️❤️අනේ හරිම ආදරණීය පවුලක් ලොකු පුතා අක්කවගේ උනාට එයාගේ මුහුන හරිම පිං පාටයි ලස්සනයි👍❤️❤️.අනේ මං හරිම ආසයි මෙි පවුලට.සියලු දෙවියන්ගේ ආශිර්වාද සහ ආරක්ෂාව ලැබෙිවා....❤️❤️❤️❤️❤️❤️❤️👨‍👩‍👦‍👦

  • @nayanapadmini6006
    @nayanapadmini6006 2 หลายเดือนก่อน +6

    ඔබ තුමිය හරිම හොද නිහතමානී කෙනෙක්....නිදුක් නිරෝගී සුව බර ජීවිතයකට ආශීර්වාද කරමි...❤

  • @PriyanthiRodrigo-cz7su
    @PriyanthiRodrigo-cz7su 2 หลายเดือนก่อน +50

    මිස් දර්ශනී නානායක්කාර ඔබතුමියට සහ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @jagathkumara3546
    @jagathkumara3546 2 หลายเดือนก่อน +9

    මට හිතෙන විදියට මේ නෝනා ආබාධිත කියලා හදුන්වනවට මම කැමති නැහැ. මොකද මේ නෝනා මගේ බිරිදට වඩා හොදට හැම දෙයක්ම ලබලා තියෙනවා. මෙයා වාසනාවන්ත ගැහැණියක්. මේ වගේ අය හැදින්විය යුත්තේ "විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්" ලෙසයි.
    මේ නෝනාගේ පවුලටම මම හදවතින්ම සුබ පතනවා.
    මේ දරුවාට මම ගොඩාක් ආදරේයි.. එයා මගේ පුතා වගේ. සුබ පතනවා. තෙරුවන් සරණයි.

    • @sriyapadhma4457
      @sriyapadhma4457 2 หลายเดือนก่อน

      ඔබ පවුලේ සැමට තෙරැවන් සරණයි

  • @DeepikaSomarathne
    @DeepikaSomarathne 2 หลายเดือนก่อน +3

    මෙ වැඩ සටහන ගෙනාපු ඔයාට ගොඩාක් පින් අය්යේ

  • @chanukasusantha3530
    @chanukasusantha3530 2 หลายเดือนก่อน +13

    ඔබ තුමියට නිදුක් නිරෝගී සම්පත්තිය උදා වේවා..! තෙරුවන් සරණයි..!

  • @RaksmeSeryani
    @RaksmeSeryani 2 หลายเดือนก่อน +13

    රංගන මල්ලි හරිම ලස්සනයි වැඩ සටහන ආදරෙයි ආදරෙයි ආදරෙයි ඇවිත් ඉන්න මිස්ටත් පුතාටත් ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏♥️💗💐🌺🌹🪷👍💯🎉

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 2 หลายเดือนก่อน +73

    දර්ශනී නානායක්කාර මහත්මිය තෙරුවන් සරණයි ඔබතුමීගේ ලස්සන පුංචි පවුලට මම නම් ගොඩාක් ආඩම්බර වෙනවා ඒදරුවන්ගේ අම්මා ගැන,

  • @LakshmiGeeganage-tl6ww
    @LakshmiGeeganage-tl6ww 2 หลายเดือนก่อน +6

    ඔබ තුමියට හොද ස්වාමියකු ගුණ ගරුක දරුදෙදෙනෙක් සිටිනවානේ හතරදෙනාම එකමුතව ඉන්නකොට සමහර අයට යන්න ඉරිසියාවෙ පිපිරනවා

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 2 หลายเดือนก่อน +2

    ඇත්තටම රංගන මහතානෙනි හොද වැඩ සටහනක් දර්ශනී නානායක්කාර ඔබ තුමියට සහ සිය පවුලට නිදුක් නීරෝගී සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි රංගන ඔබටත් බොහොම 🙏 🙏 ස්තුතියි

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 2 หลายเดือนก่อน +7

    හැම කාන්තාවකටම ආදර්ශමත් කතාවක් උසුලු ව්සුලු කරන හැමෝමට ලොකු අබියෝගක් දිරිමත් කාන්තාවක් ඔබ තුම්ය ගැන හරිම ආඩම්බරයි ❤ බුදු සරණයි ❤ ආදරේයි ❤

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 2 หลายเดือนก่อน +9

    දර්ශනි නානායක්කාර මහත්මිය...❤ දිරිය කතක් ඔබතුමියටත් පවුලෙ සැමටත් තෙරුවන් සරණයි ❤

  • @chandimaherath2907
    @chandimaherath2907 2 หลายเดือนก่อน +54

    මම රංගන කරන වැඩසටහන් ගොඩක් ආසාවෙන් බලනවා.උදයන්ති සමග කරපු වැඩසටහනකදීත් ඇගේ ආදරණීය සැමියා ඇගේ ආත්ම ගරුත්වය ගැන සමාජයෙන් ඉතාම කාරුණිකව ඉල්ලීමක් කලා.එවන් ආදරයක් ලබන්න මෙයාලා හරිම වාසනාවන්තයි.තෙරුවන් සරණයි හැමෝටම.. දියුණු රටවල එතුමිය කියපු විදිහට ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වෙනවා. කවුරුත් අමුතු විදිහට බලන්නේත් නෑ.ඇයි ලංකාව අපිට බැරි එහෙම වෙන්න. රංගන ඔයාට ගොඩාක්ම ස්තූතියි.එංගලන්තයේ ජීවත් වුනත් හැමදාම හදවතින් ශ්‍රී ලාංකිකයි..❤

    • @nuwansampath8027
      @nuwansampath8027 2 หลายเดือนก่อน

      Akke mata oyata katha karanna puluwan weida

    • @Upekabg8b
      @Upekabg8b 2 หลายเดือนก่อน

      ඇත්තටම ❤

    • @chandrikasooriyapala1718
      @chandrikasooriyapala1718 2 หลายเดือนก่อน

      Aka athta❤

    • @chandrikamanel6706
      @chandrikamanel6706 2 หลายเดือนก่อน +1

      ලස්සනයි පවුල ආදරෙයි තෙරුවන් සරණයි 🙏🥰

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 หลายเดือนก่อน +8

    ඔබ තුමියගෙ කතාවට එකගයි.මට අවුරුදු 20 වෙඩි වැඩිලා ඇවිදින්න බැරිවෙනවා...මම රෝදපුටුවක ඉද්දි විරෝධාර රණවිරුවෙක් සමග. විවාහවී ලස්සන ජීවිතයක් ගෙනියනවා. ඒත් මමයි මහත්තයයි පාරේ ගියෝත් ඇක්සිඩන්ට් වෙනවා වාහන බයික් 😂😂😂😂😂😂 මැජික් වගේ ....ඇත්තටම ගොඩාක් අය හරිම ආදරෙයි ඒකත් කියන්න ඔනී .දකින ඔනී කෙනෙක් මට දුවගන ඇවිත් උදව් කරන්නෙ ... සියළුම විශේෂ අවස්තා ඇති අයට මේ රටේ ලොකු ඉඩක් නෑ,..ඔබතුමිය කීවා වගේ අපිට යන්න වාහන නෑ .අඩුම පඩි නොදා කිසිම ආයතනයක් නෑ .ගොඩක් අසරණයි ඒ වෙලාවට. මමත් ජීවිතේ හැම අතින්ම ජයගත්තු දිරිය මවක් ..හරිම සතුටුයි ඔබ තුමිය දැකීමත් ❤️❤️❤️❤️❤️

  • @swarnawendakoon1550
    @swarnawendakoon1550 2 หลายเดือนก่อน +2

    මාරයි. ලියන්න වචන නෑ. බුදු සරණයි. සැම දෙවියෝ රකිත්වා.❤❤❤❤❤❤

  • @sunalihaththotuwa2748
    @sunalihaththotuwa2748 2 หลายเดือนก่อน +12

    නම දර්ශනි නානායක්කාර
    මාත් ආබාධිත නිසා ඔය අත්දැකීමේ අපහසුතාව හොඳින්
    තේරෙනවා. අපේ ලස්සන පුංචි රටේ පුංචි මිනිසුන්ට වගේම
    සියලු ආබාධිත ප්‍රජාවට පහසුවෙන් ජීවත් වන්න අන් අයට වගේම සාමාන්‍ය මිනිසුන් වගේ ජීවත් වන්න ඉඩහසර ලැබේවා!
    ප්‍රාර්තනා කරනවා...❤🙏

  • @SanthiMahamarakkage
    @SanthiMahamarakkage 2 หลายเดือนก่อน +19

    අක්කා ඹයාට බුදු සරණයි පරිස්සම් ඉන්න ගොඩක් ආදරේ ❤️❤️❤️

  • @capfernando6709
    @capfernando6709 2 หลายเดือนก่อน +22

    ගොඩක් සතුටුයි ඔයාගේ සේවයට. අපි ඉන්නේ පිට රට මගේ මහත්තයාත් little person kenek. අපි ලන්කාවෙන් ආවේ ඈත්තටම ඔය කිවිවාවගේ දේවල් නිසාම ලොකු කලකිරීමකින් ලන්කාවෙ සමහර මිනිස්සු ගැන. මගේ මහත්තයාත් හොඳ උගත් කෙනෙක් මෙහෙ හොඳ රැකියාවක් කරනවා. දර්ශනී මිස් කිව්වා වගේම කිසිම අපහසුවක් නැතිව හැමදේම කරගන්නවා. ඒ වගේම පුදුම විදිහට එයාලට හැමතැනකදීම විශේෂ සැලකිල්ලක් තියෙනවා . ලංකාවේ සමහර මිනිස්සු හිතන්නේ හරීම පහත් විදිහට ඒ ගැනනම් හරිම දුකයි..

  • @samanwanigatunga2547
    @samanwanigatunga2547 2 หลายเดือนก่อน +2

    දර්ශනී නානයක්කාර සොහොයුරිය , ඔබ මුලු ලොවටම ආදර්ශමත් බුද්ධ්මත් වීර මවක්, භාර්‍යාවක්, විවසායිකාවක්, එවගෙම සමාජසේවිකාවක් ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි .බුදු සරණයි 🙏 ❤

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 2 หลายเดือนก่อน +3

    ලස්සන ජිවිතයක් බුදුසරනයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි බුදුසරනයි ❤❤❤❤❤❤❤

  • @SamithSamith-k2k
    @SamithSamith-k2k 2 หลายเดือนก่อน +13

    ඔයාලා ආබාදිත නෑ මිස් හරිම ලස්සනයි ගොන් සාමාජෙයි ආබාදිත

  • @LohiniSamarathunge
    @LohiniSamarathunge 2 หลายเดือนก่อน +35

    දර්ශී කියන්නේ හිත හොද ආදරණීය සහෝදරියක් ❤
    එවගේම අතුල මහතා ද හිත හොද ආදරණීය සොයුරෙක් ❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 หลายเดือนก่อน +34

    රංගන අයියෙ මම ගොඩක්ම කැමති මෙවගෙ විශෙෂිත අයට. කව්රු නැතත් මම එයාලට ආදරය ගෞරවය දක්වනවා ඒත්
    මනුස්සයො තමයි
    නෙද . සුභ පතනවා ඔයාලට බුදු සරණයි 🙏 🙏 🙏 🙏 🌹 🌹 🌹 🌹 🌹 ❤❤❤❤

  • @kanthistiwnnn9483
    @kanthistiwnnn9483 2 หลายเดือนก่อน +10

    දර්ශනී නානයක්කාර❤🌹❤️🙏🙏🙏යකඩ ගැහැනිය ආඩම්බරයකි ඔබ තුමිය👏👏👏ජයෙන් ජයම වේවා !!!සිය පව්ලටම තෙරුවන් සරනයි!!!🙏🙏🙏

  • @Kumarirathnayaka-vk9li
    @Kumarirathnayaka-vk9li 2 หลายเดือนก่อน +4

    උස ප්‍රශනය පමණයි උසින් වැඩි අයට වඩා ඔබතුමිය දක්ශතාවය මා අගේ කොට සලකමි 💚🙏🏼💚

  • @latinsatharasinghe975
    @latinsatharasinghe975 2 หลายเดือนก่อน +24

    මේ රට හොද වුනාට මේකේ ජීවත්වන මිනිස්සු මිනිසත්බව ලැබුවට මනුස්සකම නම් ගෑවිලාවත් නැහැ ඔබගේ අදහස් උතුම් ඔබලාවැනි අයනිසා මේ රට කවදා හෝ බැබලේවා කියා පතනවා

  • @slbuy830
    @slbuy830 2 หลายเดือนก่อน +108

    හරි වාසනාවන්තයි එතුමියට හොද සැමියෙක් ලැබුන එකයි වෘයාපාරිකාවක් ⁣වෙලා ⁣ඉන්න එකයි හොද අම්මා කෙනෙක් විමයි තරම් වාසනාවක් තවත් තියනවද?🎉🎉🎉🎉🎉

  • @shanuperera95
    @shanuperera95 2 หลายเดือนก่อน +13

    අපේ පවුලේ හැමෝම හරිම ආසාවෙන් බැලුවා අද programme එක.දර්ශනී aunty මට ඇත්තටම හරිම ආඩම්බරයි ඔයා ගැන.aunty ඔයා කිව්ව සමහර අවස්තා ඔයාගේ ජීවිත කතාවේ ඇතුලේ විතරක් නෙවෙයි අනිත් ඒ සහෝදර පිරිසගේත් කතා ඇහුවම සංවේදිවුනා...ඒත් ඔයාට හොද ශක්තිමත් පෞරුෂයක් තියෙනවා.ඒක ගොඩක් අයට අඩුයි
    ඒත් ඒ හැම බාධකයක්ම ඔයා ආශිර්වාදයක් කරගෙන අනිත් අයටත් ඒ ආශිර්වාදයෙන් එළිය දෙන්න උදව් කරන එක අගය කළ යුතුමයි.aunty ඔයාගේ හිනාව,කතාව,අනිත් අය ගැන හිතන පතන ආකාරය ඔයාගේ චරිතය දැක්කම හරිම ආදරණීයයි කියලා මට දැනුනා...❤

  • @sagarikapathirana9993
    @sagarikapathirana9993 2 หลายเดือนก่อน +3

    දර්ශනි නානායක්කාර මහත්මියනි ඔබ තුම්ය ඇතුලු පවූලෙ හැමෝටම බුදු සරණයි ❤️

  • @PradeepaSanjiwani
    @PradeepaSanjiwani 2 หลายเดือนก่อน +2

    දර්ශනී නානායක්කාර මහත්මිය ගොඩාක් වටිනවා මෙතුමියගේ අදහස් .දීර්ගායුවේවා මෙතුමියගේ පව්ලට ❤❤❤

  • @DisnaDM
    @DisnaDM 2 หลายเดือนก่อน +17

    මමත් මෙතුමිය වගේ කෙනෙක් .ඇය වගේම ජිවිතය ජය ගත් කෙනෙක් .සතුටක් මෙතුමිය දැකිමත් !

  • @ShasiniNilakshika
    @ShasiniNilakshika 2 หลายเดือนก่อน +7

    දර්ශනී නානායක්කාර මහත්මිය. ඔබතුමිය දිරිය කාන්තාවක්. ඇයගේ කැපවීම අගය කලයුතුය. අපහසුතා ඇති නොවෙන විදියට පොදු ප්‍රවාහන සේවයේ වෙනසක් විය යුතුයි. ඔබ තුමියටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි.

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 2 หลายเดือนก่อน +27

    ඔබතුමිය අද ඉන්න තැන ගැන රටටම
    ආදර්ශයක්
    සතුටුයි 😊
    තෙරුවන් සරණයි 🙏

  • @SherlySs-y7y
    @SherlySs-y7y 2 หลายเดือนก่อน +2

    ලස්සනයි ඒ කතාව මිස් ඔයා මේ සමාජයට හරි ආදර්ශයක් ..🎉🎉🎉🎉

  • @malkanthijayasekara5221
    @malkanthijayasekara5221 2 หลายเดือนก่อน +1

    Thank you so much. This is a great task & video you have done. Actually, there are some good lessons for the people, who are ignoring the disabled people.

  • @Chamira87silva
    @Chamira87silva 2 หลายเดือนก่อน +32

    Mrs දර්ශනී නානායක්කාර ❤
    මිහිමිත් පරපුරේ ආදරණීය නායිකාව 💐ජයවේවා🙏

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 2 หลายเดือนก่อน +11

    ආදරයට උස මිට් බෙදයක් නැහැ ඇත්තටම හදවතින්ම සුභ පැතුම් ❤

  • @nilminihewa1106
    @nilminihewa1106 2 หลายเดือนก่อน +15

    මේ සංගමයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කියන්බකො. මගේ මස්සිනාගේ අවුරුදු 12 දුවෙකුත් ඔය තත්ත්වය තුල ඉන්නේ . පවුලේ ඔක්කොම අය උසයි එයා විතරයි කුරු විදිහට උපන්නේ ඒ පරම්පරාවෙන්ම එයා විතරයි . දැන් එයාට බෙහෙත් කරනවා උස යන්න කියලා . ඒත් දොස්තරලා ඒක ස්ථිර ලෙස හරි යයි කියලා කියන්නේ නැහැ . මම කැමති ඒ දුවට මේ අය එක්ක ඉදලා එය ශක්තිමත් මානසිකත්වය හදා ගන්න . එයා තාම පුංචි දරුවෙක් හින්දා දැන් ඉදන් එයාගේ මානසිකත්වය ශක්තිමත් ව හදා ගන්න කලේ තියෙනවා

  • @seanvictor736
    @seanvictor736 2 หลายเดือนก่อน +3

    ඹෙතුමිය ඉතාමත් දක්ෂ බුද්ධිමත් කෙනෙක් බව කථාවෙන්ම වැටහෙනවා, ඇය රටටම ආදර්ශයක්, ඕනෑම විශාල ව්‍යාපාරයක් කලමනාකරණය කිරීමට දක්ෂ කෙනෙක්, කෙනෙක්ගේ දක්ෂකම් මනින්න ඕනේ ශරීරයෙන් නෙවෙයි ක්‍රියාවෙන්, මම නරඹපු ඉතා වැදගත් වැඩ සටහනක්.🙏

  • @rasikalasanti3654
    @rasikalasanti3654 2 หลายเดือนก่อน +38

    කවදද අපේ මිනිස්සු මේ වගේ අය දිහා අමුතු සතෙක් දැක්කා වගේ බලන එක නවත්තන්නේ

  • @amshyamaliathapaththu
    @amshyamaliathapaththu 2 หลายเดือนก่อน +15

    දර්ශනී නානායක්කාර මහත්මිය ඔබ හරි ශක්තිමත් ගැහැනියක් බුද්ධිමත් ගැහැනියක් අනේ ඔයා කතා කරනකොට ආසා හිතෙනවා , ඔයා ජිවිතේ දිනලා ඉවරයි , වාසනාවන්ත සැමියා දරුවන් දෙන්නා මීට වඩා තවත් මොනවා ද ඔයාට ලබාගන්න තියෙන්නේ , සතුටින් ඉන්න හැමදාමත් ❤❤

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 2 หลายเดือนก่อน

      දර්ශනී නානායක්කාර මැතිණිය ඔබ තුමිය අැතුලු පවුලේ සැමට තෙරැවන් සරණයි දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙිවා.

  • @kumariweerakoon18
    @kumariweerakoon18 2 หลายเดือนก่อน +34

    පුතලා 2න්නටත් දර්සනි නානායක්කාර මහත්මිය ටත් සැමියාට ත් බුදුසරණ යි ❤❤❤

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 2 หลายเดือนก่อน +2

    Oba thumiyata දීර්ඝ ausa ලැබේවා ඔබගේ a පැතුම් elasama ඉටු වේවා

  • @kuwaitkuwait6029
    @kuwaitkuwait6029 2 หลายเดือนก่อน

    මුලු ලොවටම ආදර්ශමත් ලස්සන කතාවක්. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා ජේසු පිහිටයි

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 2 หลายเดือนก่อน +8

    පිටරටවල් වල ආබාධිත අයට බස් එකකට නගින්න හෝල්ට් එක ඉන්න විට driver දන්නවා ආබාධිතය බව බස් එක නවත්තලා දොර ඇරෙන විට එයාලටම වෙනම පාපෝරුවක් එළියට එනවා ඊට පස්සේ තමා එයාලා නඟින්නේ ආබාධිත මිනිසුන් ගැනත් වයසක මිනිසුන් ගැන ලෙඩ මිනිසුන් ගැනත් ඒ සඳහා පියවර ගන්න බුද්ධිමත් මිනිසුන් අපේ ලංකාවේ බිහිවෙලා නෑ පිටරටවල ගිහිල්ල අපේ මිනිසුන් දේශපාලකයන් ඒවා දැකලා නෑ ඒකයි අපිට කණගාටු රටේ කිසිම දියුණුවක් හිතන්නැති මිනිසුන් ලංකාවේ ඉන්නේ

  • @مرحبابك-ظ1ف
    @مرحبابك-ظ1ف 2 หลายเดือนก่อน +8

    රංගන විතරයි මෙි වගේ අය ඉදිරියට ගේන්නට සලස්වන ඒකට ස්තුතියි

  • @yasminpackeer1540
    @yasminpackeer1540 2 หลายเดือนก่อน +5

    Darshini Nanayakkara. God bless your family.

  • @indumathisilva6645
    @indumathisilva6645 2 หลายเดือนก่อน +1

    Oba .tumiyata .පවුලේ සියලු දෙන tama budusaranai deergau wewa .jaya jaya jaya

  • @priyankagunawardana961
    @priyankagunawardana961 2 หลายเดือนก่อน +3

    දර්ශනී නානායක්කාර මහත්මිය හරිම සතුටුයි .අසහස්වලට