අහසේ පොළවේ ශක්තිය උරාගෙන සියලු චක්‍ර අවධි කරන සරලම ආසනය | යෝග රහසක් මෙන්න | Simple Yoga Lessons

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2020
  • මෛත්‍රී බණ්ඩාර (භාවනා උපදේශක/යෝගිතුමා)
    Stay healthy / Healthy Lifestyle / Tips for Starting a Healthy Lifestyle / Healthy Habits
    දියුණු වෙන්න ඕනිනම් මේ දේ කරලා බලන්න
    නිවැරදිව බුදුන් වඳින්නේ කොහොමද ?
    නිවැරදිව බුදු පහන තියන්නේ කොහොමද ? | මෛත්‍රී බණ්ඩාර (භාවනා උපදේශක/යෝගිතුමා)
    What direction should a Buddha face?
    How to worship the Buddha correctly?
    How to place the Buddha lamp correctly?
    Where should I keep a Buddha statue at home?
    👉👉👉 • බුදු පහන තියද්දී මේ දේ...
    10 minute Yoga | යෝග රහසක් මෙන්න | Simple Yoga Lessons
    👉👉👉 • විනාඩි 10ක් තුල විශ්ව ...
    Most Effective Pranayamas - Deep Breathing Exercises
    Kundalini Pranayama Practice
    Pranayama You Should Practice Daily
    STEP BY STEP SURYA NAMASKAR
    Pranayama - An Introduction | Breathing Basics
    Surya Namaskar Step by Step| Sun Salutation | Breathing | Posture
    Pranayama is a breath-control technique. In Sanskrit, pran means life and ayama means way. Pranayama can help you regulate your system, alter your mood and ensure longevity. These pranayamas are simple, but very effective tool for relaxation.
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    #Healthy_Lifestyle#Yoga #Meditation#Stay_healthy#HealthDocumentary
    #භාවනා_උපදේශක#Buddha_statue#Blessing_Buddha#Meditating_Buddha#Buddha#යෝගිතුමා#Where_should_I_keep_a_Buddha_statue_at_home?
    Tips for Starting a Healthy Lifestyle
    How to lead a healthy life
    Boost your immune system
    how to live a disease free life
    understanding health
    health documentary
    healthy lifestyle
    health tips
    fitness tips
    tips to improving general health conditions
    how to lose weight
    health secrets of fit people
    health and nutrition tips
    paul robinson documentary
    Boost your immunity
    Lymphatic health#භාවනා_උපදේශක#Buddha_statue#Blessing_Buddha#Meditating_Buddha#Buddha#යෝගිතුමා#Where_should_I_keep_a_Buddha_statue_at_home?
    #10minuteyoga#Deep_Breathing_Exercises#Kundalini_Pranayama_Practice#Chakra_Tune-up ,#Chakra_Cleansing #morningyoga #yogaforbeginners
    #Ravana #SURYA_NAMASKAR#Yoga #meditation #deepmeditation #relaxation#The_Buddha
    #Reiki_Healing #astrogemspoint#Srilanka #LifeStory #TH-cam #sinhalaastrology #lagnapalapala #dailyhoroscope #horoscope #SinhalaNews #SinhalaGossip
    Chakra, Tune-up , Chakra Cleansing , Balancing ,Healing , Meditation ,Meditation, Chakra Healing , Third Eye, Brow Chakra
    buddhist meditation, for beginners, buddhist meditation youtube, buddha meditation techniques, pdf, buddhist, meditation books, tibetan buddhist meditation, buddhist meditation chants, buddhist meditation music,
    Beginner yoga, beginner morning yoga, yoga for beginners morning, yoga for beginners, yoga for absolute beginners, morning yoga for beginners,

ความคิดเห็น • 190

  • @sujigm4875
    @sujigm4875 3 ปีที่แล้ว +7

    මෙතුමා කියන දේ ඇත්ත. ඔබතුමන්ලා දෙපලටම බොහොම ස්තුතියි . මේ ලෝකයේ පවතින ප්‍රබලතම ශක්තිය ලිංගික ශක්තිය. ලෝකයේ පැවැත්ම නවත්තන පිරිසක් සිටිනව වගේම ලෝකයේ පැවැත්ම පවත්වන පිරිස මහා විශාලයි. යෝග කරන දරුවා සොබාදහමට ආදරය කරන කෙනෙක්. සොබාදහමට ආදරය කරන දරුවා සියලු ශාක ජීවීන්ට, සත්ව ජීවීන්ට පමනක් නෙමෙයි මුලු විශ්වටම ආදරය කරනව. කවදාවත් රටට, ලෝකෙට අනර්ථයක් කරන දරුවෙක් වෙන්නෙ නෑ. මේ පිරමීඩ තාක්ෂණය තුල සිටිමින් විශ්වය තුල ඇති ප්‍රබල ශක්තීන් ආකර්ෂණය කරගන්න පුලුවන්. එවැනි දරුවා මහා ප්‍රබල ශක්තිවන්ත කෙනෙක් බවට පත්වෙනව. මේවා අධ්‍යාපනයට එකතු කල යුතුයි. ප්‍රබලතම ශක්තිය සාර්ථක තැන අනෙක් සි‍යලු දේ සාර්ථකයි. සතුට තියෙන තැන මිනිස්සු මූනු එල්ලගෙන ඉන්නෙ නෑ. එහෙම මිනිස්සු ඉන්න තැන තියෙන්නෙත් සතුට. බුදු පියාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා "සන්තුට්ඨි පරමං ධනං"සතුට පරම ධනයයි. මෙය නැවැත්මට වගේම පැවැත්මටත් පොදුයි.

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 2 ปีที่แล้ว +4

    ඉතාම වැදගත්. ඔබතුමාට බොහෝ පින් මෙවන් දේ මිනිසුන්ට කියා දෙනවාට.!!!

  • @lakmalsamarasinghe1486
    @lakmalsamarasinghe1486 3 ปีที่แล้ว +13

    වැදගත් වැඩසටහනක් ..තෙරැවන් සරණයි !!!

  • @gniranji
    @gniranji 3 ปีที่แล้ว +13

    බොහෝ පින්.ප්‍රාන යාම ගැන වැඩසටහනක් කරන්න.

  • @dilshangamachchige2487
    @dilshangamachchige2487 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි, බුදු සරණයි!
    😊😊

  • @kumarislk137
    @kumarislk137 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වැඩ සටහනක් බොහොම pin obatumata

  • @simladevass8778
    @simladevass8778 3 ปีที่แล้ว +1

    ඉතාමත් ප්‍රයෝජනවත්, ගොඩාක් පිං ඔබතුමාට.

  • @shanthaalwis9668
    @shanthaalwis9668 3 ปีที่แล้ว +6

    Very important.thank you so much 💕 may god bless you 🙏🙏🙏🙏🙏

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 3 ปีที่แล้ว +5

    harima watinawa.yogi thumata budusaranai.

  • @leezakrisha5415
    @leezakrisha5415 3 ปีที่แล้ว +2

    බොහෝ ම පින් ඔබ තුමාට.

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .ස්තූතියි ඔබතුමාට ❤🙏

  • @NelumLanka
    @NelumLanka 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි යෝගි තුමාට

  • @pradeepsanjeewa5407
    @pradeepsanjeewa5407 3 ปีที่แล้ว

    Jayawewa jayen jayama wewa danska sahodarayatath yogi thumatath budusaranai ...sthuthi sthuthi sthuthi...

  • @priyankaweerakoon533
    @priyankaweerakoon533 3 ปีที่แล้ว +1

    Me wadda සටහන මෙහෙම වන oba tumata ඔගි tumata සියලුම බුදු වරුන්ගේ pihitath සියලුම dawiyange pihitath ලැබේවා .oba තුමාගේ wadda සටහන් ගොඩාක් watinawa .mama ආසාවෙන් balana youtube නාලිකා වලින් akak තමා me.හරිම ada kale අපෙන් ape දරුවන් සියලුම denahen බැහැර වෙලා tiyana de නැවතත් oba තුමා නැවත jewayak දෙනවා .ගොඩාක් pin .api අසරණයි කියලා hitenawa .api ගොඩාක් දුරින් inna ape දේවල් ගැන .oya විදිහට කරන දැනුවත් කිරීම නිසා me විශ්ව saktiya බලයෙන් සොබාව ධර්මය ආරක්ෂා නිරන්තරයෙන් ඔබලාට ලැබේවායි mama parthana කරමි .බුදු සරණයි දළදා සමිදු පිහිටයි .

  • @namalranasinghe8661
    @namalranasinghe8661 ปีที่แล้ว

    ඔබතුමා කතාකරන දෙ රටට ගොඩක් වටිනවා. ස්තුතියි මෙම දැනුම අපට ලබාදෙනවාට

  • @jayasinghah658
    @jayasinghah658 11 หลายเดือนก่อน

    තෙරැැවන්සරණයි .නිදුක්වෙිවා නිරෝගිවෙිවා සුවපත්වෙිවා

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 3 ปีที่แล้ว +2

    Suwa path wewa .theruwan saranai .

  • @shshntiawabi7601
    @shshntiawabi7601 3 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුතීයි

  • @ddp123
    @ddp123 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි 🙏

  • @anushasamarakoon836
    @anushasamarakoon836 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි 🙏🙏

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว

    Ane ow boho yogiwaru kisideyak kiyaladenne hariyata theruwan saranaiiiiii obathumata

  • @user-iy4ts1ie1f
    @user-iy4ts1ie1f 8 หลายเดือนก่อน

    ඉතාමත්ම wethagath වැඩසටහනක් godak pin oba thumaata

  • @luxhmidammalage4813
    @luxhmidammalage4813 3 ปีที่แล้ว

    wadagath Wada satahanak. Yogi thumatath danush tath Theyruwan saranai

  • @kawshalyapriyangani5695
    @kawshalyapriyangani5695 ปีที่แล้ว

    ගොඩක් වැදගත් අපි හොයා හොයා හිටිය ඉදගන්න ක්‍රරමය

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว

    සෙරම හංගා ගෙන වැඩ කරන්නේ ඔබ තුමා ට පිං ඇත්ත ඇති හැටියට කියා දෙනවට 💥

  • @chetla123
    @chetla123 ปีที่แล้ว

    ඉතාම වැදගත්🙏

  • @manjulaliyanaarachchi8063
    @manjulaliyanaarachchi8063 3 ปีที่แล้ว +3

    Very important 👍🏻

  • @user-rb8ec6ex9c
    @user-rb8ec6ex9c 3 ปีที่แล้ว +5

    That's a true thank u sir

  • @shakilabhasini5724
    @shakilabhasini5724 2 ปีที่แล้ว

    පින් ඔබ තුමා ට

  • @avindusamadhi
    @avindusamadhi 3 ปีที่แล้ว

    Thank you very much 💐

  • @sooryasudu1241
    @sooryasudu1241 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි

  • @priyankaperera7269
    @priyankaperera7269 3 ปีที่แล้ว

    Thanks oba depalata

  • @preethicolonne-sudhakar5138
    @preethicolonne-sudhakar5138 3 ปีที่แล้ว +1

    Very educational

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 3 ปีที่แล้ว +1

    Thankyou so much

  • @nishanrubera5968
    @nishanrubera5968 3 ปีที่แล้ว

    Thank you for sharing

  • @pamudikodikara3040
    @pamudikodikara3040 2 ปีที่แล้ว

    තුනුරුවනේ ආශිර්වාදය ලැබේව...

  • @maheshikakumari4292
    @maheshikakumari4292 ปีที่แล้ว

    ගුරුතුමනි, සුවපත් ෙව්වා ! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!,ධනුෂ් මැතිතුමාටත්.

  • @sachinisamarakoon568
    @sachinisamarakoon568 3 ปีที่แล้ว

    සප්ත චක්‍ර බවනා ක්‍රමය ගැනත් වැඩසටහනක් කරන්.ස්තූති .

  • @anurudhasamasha480
    @anurudhasamasha480 4 หลายเดือนก่อน

    ⁣බුදු සරණයි .

  • @user-vw7rw2hf6d
    @user-vw7rw2hf6d 3 ปีที่แล้ว +1

    Teruwansaranai danuma labagat hamadenata.....sama suwapatwewa .....

  • @farhanayesmin4801
    @farhanayesmin4801 3 ปีที่แล้ว +1

    It's a great video... please make some videos with Asana with the yoga master

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 2 ปีที่แล้ว

    ස්තූතියි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Tanks ඔබතුමා t මම හ්රිම කැමතියි isthrnt ඔය ආසනය naraki kiyala හාමුදුරුවෝ කිව්වා ea නිසා පන්සල් ගියාම amruvn කකුල් navgena ඉන්නේ ගොඩක් isthuthi තවත් deval blaprthuvnva nva Danush vog ඔබට ගොඩක් isthuthi ජය වෙවා බුදු සරන ය් සියලු දෙනට

    • @bosathyogi5239
      @bosathyogi5239 2 ปีที่แล้ว

      ස්තුතිය පුතේ .

  • @sktraveltv3653
    @sktraveltv3653 3 ปีที่แล้ว +1

    Superb...

  • @Freshcook2023
    @Freshcook2023 3 ปีที่แล้ว

    Very very good 🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺👍

  • @indikaraj2372
    @indikaraj2372 ปีที่แล้ว

    Bohomathma pin danush mahathata saha yogithumaata. .i
    Aausha bohoo wewaa ..ii

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 3 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි

  • @udara99876
    @udara99876 ปีที่แล้ว

    මෙතුමගෙ තව වැඩසටහන් දිගටම කරන්න.

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 3 ปีที่แล้ว

    Appreciate

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..හැමෝම දෙයක් හංගල තමයි කතාකරන්නේ ඔබතුමා නොදන්න දෙයක් කියල දූන්න

  • @manori1317
    @manori1317 3 ปีที่แล้ว

    good job

  • @chethanadilhani237
    @chethanadilhani237 3 ปีที่แล้ว +1

    Godaka pin

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +1

    හොද වැඩසටහනක්... හොද පැහැදිලි කිරීමක්..

  • @anushanishanthidharmasena2527
    @anushanishanthidharmasena2527 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kumaridais9047
    @kumaridais9047 3 ปีที่แล้ว +2

    ගොඩක්.හොදයි

  • @sriyanikusmalatha9111
    @sriyanikusmalatha9111 3 ปีที่แล้ว

    🙏🙏

  • @dinuwarnasooriya1191
    @dinuwarnasooriya1191 3 ปีที่แล้ว

    Oba thuma open minded katha krna eka uthum kriyawak ane wadinawa ohoma open unama gahanu lamai apita harima pahasui 🙏🙏🙏🙏🙏

  • @charuka4478
    @charuka4478 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @yellowrose8312
    @yellowrose8312 3 ปีที่แล้ว +3

    Oba thumata katata masuran danna one.me lamai gana kiyala denawata🙏

  • @user-dv6ci4sc8y
    @user-dv6ci4sc8y 8 หลายเดือนก่อน

    👍🙏🙏🙏

  • @ajithroshan8775
    @ajithroshan8775 3 ปีที่แล้ว

    Teruvan saranai danush malli man inne pitarataka nivase atule idan bavana karata patipala ganna kohomada mehe elimagana karannabane

  • @meriyanfernando2943
    @meriyanfernando2943 3 ปีที่แล้ว +2

    ❤🙏🤲

  • @chamilapriya6739
    @chamilapriya6739 3 ปีที่แล้ว

    obatumata pin

  • @wgmangalika4200
    @wgmangalika4200 2 ปีที่แล้ว

    Oba thumata pin viurthawa katha karanawata.

  • @user-ze7pw5eb4w
    @user-ze7pw5eb4w 2 หลายเดือนก่อน

    🎉

  • @thamarawijesinghe9045
    @thamarawijesinghe9045 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏💓

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 ปีที่แล้ว

    Sampurnaa atta yogi tumani...

  • @eeshaeesha3060
    @eeshaeesha3060 3 ปีที่แล้ว +1

    චක්‍ර පිරිසිදු කිරීමේ භාවනා කිරීමේදී ( ඒ සදහා තියන maditation music එකකට වගේ හිත යොමුකරගෙන කරන ) ශරීරයට යම් අපහසුතාවයක් දැනෙන්න පුලුවන්ද ? හිස / නලල දෙස සිට නාසය දිගට යම් රිදීමක් අතිවිය හැකිද? මෙය භාවනාව කරන අකාරයේ වරදක්ද? යෝගී තුමාගෙන් පිලිතුරක් ඉල්ලා දෙන්න දනුෂ්ක මහතාට පුලුවන් වෙයි කියල හිතනවා. වැරද්දක් තියනවනම් නිවැරදි කර ගන්න උදව් කරන්න 🙏

  • @kaalyoga2758
    @kaalyoga2758 3 ปีที่แล้ว

    🌺🌺🙏🌺🌺

  • @dulanvlogs3226
    @dulanvlogs3226 3 ปีที่แล้ว +1

    Eka dewal moko depar kiyanne video eke

  • @nelumkumari8462
    @nelumkumari8462 3 ปีที่แล้ว

    🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @usharathathsarani9340
    @usharathathsarani9340 3 ปีที่แล้ว +1

    Obthumata pin

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 3 ปีที่แล้ว +1

    Nawathila egena ganeemata pahasukam thiyenawada

  • @mskumara60
    @mskumara60 3 ปีที่แล้ว

    Ravan rajuge sempathi varu gana sadhnk nadda

  • @dilanitdida8425
    @dilanitdida8425 3 ปีที่แล้ว +1

    Lejja baya kiyana dey daruwanta thiyennama ona manussayo nodakin

  • @mohammaddeenmohammadjamald6611
    @mohammaddeenmohammadjamald6611 3 ปีที่แล้ว +1

    Lajja biya therum gannaone ethulinthamai maya kanthawak mohu purusayek kiyanadey awabodhawenne naththang thanikara pambayowagethamai innaone

  • @anusharahman7106
    @anusharahman7106 3 ปีที่แล้ว +1

    තව තවත් කියා දෙන්න ගොඩක් ස්තුතියි

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake9218 3 ปีที่แล้ว +5

    Siddhasna is the best asana according gehendra samhita..... this asana is good for bharmacharya.....and its purified all centeres and will helps to awaken the kundalini... but they need to attend good ethics words and physically... need to practise more pranayama... kundalini cant be awaken while you doing bad things.. one more thing siddhasana has more varieties... even for women and men...dont try to practise kundalini yoga just watching you tube videos... you need a good teacher who can see your progress... if you are trying your own you can finish your life in a hospital... you can do your self but only method is pranayama its more secured and good for your health, but when your body is cleaning all your nadis you need a guru to balance the body., you cant awake your chakra very simple you need proper guidance they are energy centers.. very powerful...

  • @lahirusandaruwan8305
    @lahirusandaruwan8305 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepkumara771
    @pradeepkumara771 3 ปีที่แล้ว

    Mama denata dewiyan udesa pahan malawak thabana kenek.aurudu 30k wath nethi ma ek daru mawaki.bhana bhawanawata kemathi namuth oba thuma men bhawana krama nodani.namuth mama bhawanawa patangaththe oba thuma penu ඥාන mudrawenui.ma visin asanayak sada ehi 4 kone pahan dalwa,mal thaba,suwada dum dalwa thebuwa.ehi waradak thibenawada

  • @techman8757
    @techman8757 3 ปีที่แล้ว +3

    අයියේ. ගෙදර ඉදන් භාවනාව කරන එක ප්‍රශ්නයක් නැද්ද. මන් කියන්නේ හතර වටෙන් වට වෙලා තියේන තැනකද එලිමහනේද? එලිමහනේ බැරි කෙනෙක් ට සුදුසු කොයි වගේ තැනක් ද ? ගුරුතුමාගෙන් අහන්න පුලුවන්ද ?

    • @tharangasauer8452
      @tharangasauer8452 3 ปีที่แล้ว +1

      Nirapekshathwaye maga season 8 ahanna. Ita passe Bawanawe Patan ganna

  • @alokapahana3466
    @alokapahana3466 3 ปีที่แล้ว

    Methanata ghn igana ganna barida

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Attamai harema wada hath owadamak mekanam mila kala nohake apA taruna paran parava mewa igana gattoth attatama lassana pawl jeveta gata karai demaw piyo kiyanne kawda keyala dana ganda prach nawa labei eka nam math tekak rai kara keya dena vedeha balala attatama danuna venasak man inne rata konkreth assene lankawe nedahase karanda one mewa apA ratata pitaratawal wala menessu aweth aran yanne owa tamai

  • @haroldramanayaka4858
    @haroldramanayaka4858 3 ปีที่แล้ว +2

    ප්‍රාණයාම ගැන වැඩසටහනක් කරන්නකො යොගීතුමනි

  • @kasunjayasinhe1399
    @kasunjayasinhe1399 3 ปีที่แล้ว

    Siddasane kiyana wachaneta (Siddhartha) wachanepavicchi.karala. paukaraganna.epa mu.lingika.padamakkaranawada

  • @niluwisidagama958
    @niluwisidagama958 3 ปีที่แล้ว +3

    අපගේ ......නමස්කාරය 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏♥️

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 3 ปีที่แล้ว +2

    ස්තුතියි බුදුසරණ ය්.ගෙවල් ඇතූලේ භාවනා කිරීමෙන් විශ්ව ශක්තිය ලබා ගැනීමට නොහැකි ද?

    • @binario12fan69
      @binario12fan69 3 ปีที่แล้ว

      එහෙම දෙයක් නෑ මනසයි වැදගත්

    • @bosathyogi5239
      @bosathyogi5239 2 ปีที่แล้ว

      Wada hoda elimahanaka.
      Jalaya tiyana tanaka.

  • @dammikawanigasingha3148
    @dammikawanigasingha3148 3 ปีที่แล้ว

    Ithi ohma idagan inna bana mama කොච්චර ussaha karada bana

  • @sithatv4758
    @sithatv4758 2 ปีที่แล้ว

    muladhara chakraya tiyenne lingika pradeshayeda??????????????????

  • @shanthaalwis9668
    @shanthaalwis9668 3 ปีที่แล้ว +7

    නිවස තුළ මෙවැනි ආසනයක සිටීමෙන් ප්‍රතිඵල ලැබේද

    • @nalinsri100
      @nalinsri100 3 ปีที่แล้ว +2

      ඉර එළිය වැටෙන ස්ථානයක් තෝරා ගන්න

    • @bosathyogi5239
      @bosathyogi5239 2 ปีที่แล้ว

      Ow gataluwak ne..

  • @priyangabastian8573
    @priyangabastian8573 3 ปีที่แล้ว +2

    ස්තුතියි යෝගි තුමා..
    ඔය ආකාරයට ආසනය හදාගන්න අමාරැයි පුංචි කොට්ටයක් මත ඉදගෙන ..එහෙම හිටියම හොදද

  • @seelandatrance303
    @seelandatrance303 2 ปีที่แล้ว

    🕉🔱🌈

  • @hindidimerena4068
    @hindidimerena4068 3 ปีที่แล้ว

    Yogi Tumani Mama Denata Israel wala Inne Mama Bavana karanava Et Mama Weda karanne Mahal Nevaseka Enisa Kohomada maha polawata Sambanda Wenne Sariraya Pehedili Kara Denna TERUWAN SARANAI Oba Tumata

  • @gamingwithhectasl2756
    @gamingwithhectasl2756 3 ปีที่แล้ว

    Kiyanna

  • @sandaruwaniweerasingha3479
    @sandaruwaniweerasingha3479 3 ปีที่แล้ว +2

    එහෙනම් එහෙමයි වෙන්නෙ ....... ලින්ගෙ තද වෙන්න වාඩි වෙනව , එතකොට එතන පොඩි චූන් එකක් එනව , මෝල ස්ටාට් වෙනව ......... ඒ ඇම්ම උඩහට උඩහට ගහනව , ඊලගට අහසෙනුයි පොලුවෙනුයි එනර්ජි ඇවිල්ල බෝම්ම්ම්ම්බයක් වගෙ පුපුරනව ......
    දැන් ඔය ආතල් එක ගන්නද ඔය පොඩි කෙල්ලන්ව පොඩි කාලෙ ඉදන් පුරුදුකරවන්නෙ ? ඕකෙ තියෙන අධ්යාත්මිකබාවය මොකක්ද ?

  • @maheshlalantha9676
    @maheshlalantha9676 3 ปีที่แล้ว +1

    me kohenda bn hoyagtte

  • @DileepaRasanjana
    @DileepaRasanjana 3 ปีที่แล้ว

    anapanasathi bawanawa ganai .ita passe bawanawenma wishwayata sambanda wena akaraya issarahata wadasatahanak karanna.

    • @sandaruwaniweerasingha3479
      @sandaruwaniweerasingha3479 3 ปีที่แล้ว

      Mama wishayata sambanda wuna .... Ape ge issaraha usa Kos gahe mudunatama wire ekak damma . Eken thamai signal aawe

    • @DileepaRasanjana
      @DileepaRasanjana 3 ปีที่แล้ว

      @@sandaruwaniweerasingha3479 ehemada ban ela.......

  • @user-xi1sb9qr3p
    @user-xi1sb9qr3p 7 หลายเดือนก่อน

    තනිකරම මොහය බුදු දහම හා මෙයා කියන දෙවල් අහසට පොලොව වගේ....

  • @nishedharamanayaka1547
    @nishedharamanayaka1547 ปีที่แล้ว

    ඇස් අන්ද කෙනෙක්ට නොපෙනන ලෝකේ දකින්න පුලුවන්ද බාව නාවෙන්

  • @mohammaddeenmohammadjamald6611
    @mohammaddeenmohammadjamald6611 3 ปีที่แล้ว

    Lingendhratata yamak kittuwimathulin monawadha wennapuluwan urai shakthiya