බුදු පහන තියද්දී මේ දේවල් කවදාවත් කරන්න එපා ! බුද්ධ,දේව,විශ්ව මණ්ඩල වල බලය අරන් ජිවිතේ දිනන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • දියුණු වෙන්න ඕනිනම් මේ දේ කරලා බලන්න
    නිවැරදිව බුදුන් වඳින්නේ කොහොමද ?
    නිවැරදිව බුදු පහන තියන්නේ කොහොමද ? | මෛත්‍රී බණ්ඩාර (භාවනා උපදේශක/යෝගිතුමා)
    What direction should a Buddha face?
    How to worship the Buddha correctly?
    How to place the Buddha lamp correctly?
    Where should I keep a Buddha statue at home?
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Where_should_I_keep_a_Buddha_statue_at_home?#භාවනා_උපදේශක#Buddha_statue#Blessing_Buddha#Meditating_Buddha#Buddha#යෝගිතුමා

ความคิดเห็น • 560

  • @h.m.pereramuriel9535
    @h.m.pereramuriel9535 3 ปีที่แล้ว +4

    හරීම වටිනා වැදගත් ඉදිරිපත් කිරීමක් .🙏🙏🙏🙏🙏🙏🙏🙏.යෝගීතුමාගේ දේසනාවේ එක අකුරක් වත් ඉවත දැමිය නොහැකිය ...... නිවැරදිව බුදුන් වදින හැටි භාවනාවේ යෙදෙන අන්දම හොදින් පැහැදිලිව දැන ගැනීමට හැකි උනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙවැනි වටිනා ඉදිරිපත් කිරීම් ගෙන එන දනුෂ් පුතාට විශ්ව ශක්තිය බලයෙන් දේව ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා ...යහපත් බලාපොරොත්තු ඉටු වේවා

  • @amaniwimalasena7895
    @amaniwimalasena7895 4 ปีที่แล้ว +7

    බොහොම වටිනා කතාබහක්. 🙏🙏🙏
    මගේ හිසට උඩින් බුදු පිලිමෙ තැන් පත් කලා...🙏🙏🙏
    ඔබතුමා කියූ බොහෝ දේ නිවැරදි ආකාරයට මම කරල තියෙනව ....
    තව දැනුම වර්දනය කවුනා ..දීර්ඝායුෂ වේවා
    සියලුම දෙනාටම ....
    ගෙදර තියෙන වටින ලස්සන ම ඒව බුදු පියාණන්වහන්සේ ට වෙන්කලා ....

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +4

    බොහෝම වැදගත් සාකච්චාවක් ඔබ දෙපලට ගොඩක් පින් දීර්ගායු ලැබේවා !තෙරුවන් සරණයි🙏🙏

  • @bkdautonations9720
    @bkdautonations9720 3 ปีที่แล้ว +2

    මෙවන් ආදර්ශමත් වැඩිහිටියෙකු ගෙන් දෙන්නා වූ අවවාධ ඉතා වටිනවා සහ කලෝචිතයි. කණගාටුවට කරුණනම් වර්තමාන ඇතැම් තරුණ පරපුර පන්සල් යන්නේ මොකටදවත් නොදන්නා පිරිසක් බවට පත්වෙලා හරිම කණගාටුයි. ඔබ තුමාලා දෙපළට තෙරුවන් සරණයි ❤️🙏

  • @dinukachandani2511
    @dinukachandani2511 11 หลายเดือนก่อน +1

    බුද්ධ ධම්ම සංඝරත්නත්තරයම ඔබ තුමාටත් ධනුෂ්ක මහතාටත් ලැබෙවා ..නිදුක් නීරොගී දීර්ඝායුෂ ලැබෙවා...🙏🙏🙏

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා අදහස් බොහෝම පින් ඔබ වහන්සේට..උතුම් තුණුරැවනේ සරණයි නිදුක් නීරෝගි දීර්ඝායු වෙිවා යහපතක්ම වෙිවා.🙏

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +43

    අද නම් ඉතාමත් අර්ථවත් වැදගත් සාකච්ඡාවක් පාන්දරින්ම.
    තෙරුවන් සරණයි .දීර්ඝායුෂ වේවා .
    ඔබතුමාගේ පොත ලබා ගන්න පුළුවන් විදියක් සඳහන් කරන්න .

  • @seethamalkanthi6083
    @seethamalkanthi6083 4 ปีที่แล้ว +13

    හරිම වැදගත් වැඩ සටහනක් යෝගීතුමාට සහ වැඩ සටහන ඉදිරිපත් කල ඔබතුමාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ආයුබොහෝ වේවා තෙරුවන් සරණයි !!!

  • @fatimalatah2213
    @fatimalatah2213 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට කියලා ෙදන ෙදවල් හරි අදර්සමත් මම ද නිතරම විස්වයට බුදු වහන් ෙසට අාදරය කරන බැතිමත්ෙතක් මම ඔබ තුමා ෙග වැඩ සටහන් බලන්න අරන දවස් ෙදක්කයි තව තවත් දැනුම ලබා ගත්තා මම දැනට ඉන්ෙන ඩුබයිවල ඔබ තුමාට සියලු ෙදවි පිහිටයි🙏🙏🙏❤

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 3 ปีที่แล้ว +15

    🙏🙏🙏 ඔබ තුමාගෙන් ඉගන ගත යුතු දැ බොහෝමයි.. ඔබතුමාට තෙරැවන් සරණයි...

  • @hmcwatagoda6889
    @hmcwatagoda6889 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මමත් ඒ අනුව ජීවත් වීමට උත්සාහ කරනවා.

  • @maneldammika3775
    @maneldammika3775 4 ปีที่แล้ว +2

    හරිම වටිනා දේවල් ජීවිතය ට එකතුකර ගත්තා .
    මම නොදැන හෝ බුදුන් වදින්නේ එතුමා කිව්ව ආකාරයට පුදුම භක්තියක් හා සැනසීමක් දැනෙන්නේ . දිගාසිරි වේවා ඔබ දෙදෙනාටම.

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩාක් පිං .ගොඩාක් ස්තුති . ඒ විදියට වැදලා පෙන්නුවනමි ගොඩාක් අයට පුරුදු වෙන්න පුළුවන් .ඔබතුමාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන්.තවත් කල් ජිවත් වෙන්න ලැබෙිවා.120.ට 220 ආයු වෙිවා.දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @bosathyogi5239
      @bosathyogi5239 3 ปีที่แล้ว

      ඉදිරියේදී.එසේ කරනවා

    • @kumarihami332
      @kumarihami332 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sameerasameera2890
    @sameerasameera2890 4 ปีที่แล้ว +7

    බුදු ගුණ ධර්මය පැදිලිකර දන්නෙ ගොඩක් වටිනවා ගොඩක් යොග්තුමාට පිං දැන්නැති මනුෂයන්ට වැරදුනදෙ ආදාගන්න අපකාත් කවුරුත්ටම උතුම් පනිවිඩයක් උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 👍 🙏❤

  • @malliakaweerarathna3299
    @malliakaweerarathna3299 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි!දීර්ඝායු ලැබේවා!ඔබ වහන්සේලා වැනි පින්වන්තයන් මෙලොවට බිහිකළ දෙමව්පියන්ට පින් ලැබේවා!🙏🙏🙏🙏🙏🙏

  • @nelummaliranasuriya3912
    @nelummaliranasuriya3912 4 ปีที่แล้ว +4

    ඔබතුමා බුදුන් වඳින හැටි අපට කියා දුන්නා ඒ විදිහට මං මේ පිටරට ඉන්නේ හවසට මම මම බුදුන් වැන්දා අත් දෙක ඔය විදිහටම තියාගෙන මං මගේ වම් අතේ අනතුරකින් වෙච්ච අමාරුවක් තිබුණා ඒ පැත්තට හැරී නිදා ගන්ඩ බෑ දැන් දවස් දෙක තුනයි කියපු විදියට මං බැඳී බුදුන්ගේ සරණින් ඒ අමාරුව හොඳ වේගන එනවා මට ගොඩාක් පින් සිදුවේවා

    • @Sugatho
      @Sugatho 2 ปีที่แล้ว

      Oba thawath Suwapathwawa Tharuwansaranai Sadu Sadu Sadu 🙏🙏🙏

  • @malkanthikumari6921
    @malkanthikumari6921 4 ปีที่แล้ว +6

    හරිම වැදගත් ලස්සන වැඩසටහන් තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sandusaranga7273
    @sandusaranga7273 4 ปีที่แล้ว +11

    හරිම වැදගත් සාකච්ඡාවක්. සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hansichandi5917
    @hansichandi5917 4 ปีที่แล้ว

    හරිම වැදගත් ,සාකච්ඡාවක් .අද ඉන්න දරුවෝ ඕව දන්නේ නැහැ .ඒකයි සමාජය මෙතරම් පිරිහෙන්නේ.ඔබ පවනා දේ සත්‍යයි .ඔබට නිරෝගී සුව.දීර්ඝායුෂ වේවා..දනූෂ් ඔබටත් දීර්ඝායුෂ ලැබේවා.

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඔබලා දෙදෙනා ටම ඔහොම ස්තුතියි බොහොමත්ම පින් හොද දැනුනම ලබාගන්න පුලුවන් උතුම් තුනුරුවන්ගෙ පිහිටයි ...

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna5348 4 ปีที่แล้ว +72

    ඔබතුමාට නීරෝගී සුවය ලැබී අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබෙනවා ....බොහොම ස්තූතියි .ධනුශ් අයියේ .....

  • @tharindulakmal6027
    @tharindulakmal6027 4 ปีที่แล้ว +8

    මේ යෝගීතුමාගේ වැඩසටහන දිගටම කරන්යන්ඩ 🙏

  • @sujeewaniprasangika61
    @sujeewaniprasangika61 2 ปีที่แล้ว +2

    ජීවිතේට අහපු ආදර්ශ මත්ම වචන ටික තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +1

    බුදු සරණ ය් .වැදගත් දේශනයක් .danush vog Tanks ඔබට ජය වෙවා !mithri තුමා ට පින් සියලු බාධා නසා ජය ලබා ගන්න හැකි වේවා !🙏🙏🙏🙏🙏

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 ปีที่แล้ว +5

    හරිම වැදගත් කතාවක්, ස්තූතියි යෝගී තුමන්ට සහ ධනූෂ් ඔබටත්, බුදු සරණයි

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ධනුෂ්ක ඔබට නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්ත ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @SANJU-BRO-795
    @SANJU-BRO-795 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති පිං අයිති වෙනවා මටත් ගොඩක් ප්‍රශ්නයක් තිබ්බා 🙏🙏ඔක

  • @renukapriyangani2031
    @renukapriyangani2031 3 ปีที่แล้ว

    බුදුසරණයි.🙏🙏🙏🙏මෙ කියන දෙවල් ඔක්කෝම ඇත්ත.මගේ ගෙදර මගේ බුදියකුටිය හරිම ලස්සනයි. මට මගේදෙරට එන අය මට කියනවා දෙවිය වැඩලා වගේ කියලා කියනවා.මට පුදුම සතුටක් .දැනේන්නේ මම සුරාමියේන් පස්සේ මාඑ මස් කන ඒවා අත්ඇරලා .මමකොමටවත් කරලෝ කන්නේ නැහැ.පොඩි කලේ ඉදලා.ඇත්ත මස්මාස කනනේ නැති අයට මෙවිශව බලය තියනවා.ඔබ තුමාට ගොඩාක් පිංදැනුවත් කරනවාට.පුතා ඔබතුමාත් මෙ හොද වැඩ සටහානක්.හිතට දැනේන වැඩ සටහානක්.😔😔😔😔

  • @dammima5502
    @dammima5502 3 ปีที่แล้ว +4

    වැදගත්ම කරුණු ටිකක් ඉදිරිපත් කළා. බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +1

    ඔබතුමාට .බොහොම .පින් .ලබාදෙන .දැනුමට .තෙරැවන් .සරනයි ..

  • @sounatradaby3092
    @sounatradaby3092 4 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි
    ඔබතුමා නිදුක් නිරොගි දීර්ඝයුස ලැබේවා බොහොම ස්තුතියි පැහැදිලි කර දුන්නාට බොහොම පිං

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 2 ปีที่แล้ว

    ඉතාමත්ම වටිනා වැඩසටහනක් ඔබ තුමාට දීර්ඝායු

  • @anusharahman7106
    @anusharahman7106 4 ปีที่แล้ว +49

    මම ඉස්ලාම් බක්තිකයෙක් මට ගොඩක් සතුටුයි අපි දවසට පස් වතාවක් වදින්නෙ යෝගතුමා ඔය කියන ලෙසමයි .අපි වදින්න කලින් ස්තානයෙ පිරිසිදුකම ශරිරයේ පිරිසිදුකම හා අැදුමෙ පිරිසිදුකම අනිවාර්යයි

    • @sandyasooriyagoda3043
      @sandyasooriyagoda3043 4 ปีที่แล้ว +12

      Monawakalath wadak nada සත්තු marala mas කනවා nam මුස්ලිම් උනත් බෞද්ධ උනත් කිස්තියන් උනත් වඩක් නහා පස් පව් වලින් මිදිලා නත්තම්

    • @sandyasooriyagoda3043
      @sandyasooriyagoda3043 4 ปีที่แล้ว +3

      කොහොම කලත් වඩක් නහ සත්තු මරලා මස් කනවා නම් මුස්ලිම් උනත් බෞද්ධ උනත් කිස්තියන් උනත් පස් පව් වලින් මිදිලා ආගම කරන්න ඕනෙ

    • @bosathyogi5239
      @bosathyogi5239 3 ปีที่แล้ว +1

      ඔබ තුමාගේ...මැසේජ්.එකට.බොහෝම.ස්තුතියි...මම.සවුදි
      ඉන්න කාලයේ. මුස්ලිම්.ආගමට .බැදිලා..මුස්ලිම් ආගම ඉගන ගත්ත.කෙනෙක්..
      සැම ආගමකම..සාමය.සමාදානය..සමගිය..කරැනාව.මෛත්තිරිය..පරිත්තියාගය..තතමයි..ගෝඩනගන්න..දේශනා කරලා තියෙන්නේ.
      මෑත කාලින ජුජකයින්..මේ . සියල්ල.අමතකකරලා.ධන තන්හාවෙන්..තම.තමන්ට..වාෂි..වැඩි වෙන විදියට.ආගම් වෙනස්කරගෙන..දේශනා කිරිම නිෂා..ලෝකය පුරා.ගිනිගන්නවා..
      අතීතයේ.මුෂ්ලිම්.ජුජකවරයෙක්..ගම් පරධානියෙක්..සවස.ගෙද😣ර සිට රාජකාරි වල යෙදිසිටියා..ලාම්පුව
      පත්තුකරගෙන. යැලුවෙක් ආවා.පුද්ගලීක කාරනාවකට.යාලුවාට වාඩිවෙන්න.කියලා .ගෙට ගොස්.ලාම්පුව.නිවලා.කතාවට.වාඩි.උනා...යාලුවා .ඇහුවා..ඇයි.ලාම්පුව.නිව්වේ.කියලා..එතුමා.කිව්වා..රජයෙන්.තෙල් දිලා .තියෙන්නේ..රජයේ වැඩවලට මිෂ.අපි දෙන්නාට.කතාකරකර ඉන්න.නෙවේ.කියලා..
      මෙහෙමයි..අතීතයේ.මිනිසුන්.ජීවවත්..උනේ....අල්ලා.දේවපිහිටයි...

    • @kumarichampa3412
      @kumarichampa3412 5 หลายเดือนก่อน

      ඔබතුමාට බොහොම පින්

  • @srisumangalee1668
    @srisumangalee1668 4 ปีที่แล้ว

    බුදු සරණයි ඔබතුමාට බොහොම පිං ගොඩක් දේ ඉගෙන ගත්තා , ඇස් වලින් කඳුලු වැටුණා , බොහොම ස්තුති

  • @gayaniyesha7210
    @gayaniyesha7210 4 ปีที่แล้ว +23

    බොහොම වටින ප්‍රෝගෑම් එකක් බොහොම සතුටුයි ❤

  • @lalithananyakar161
    @lalithananyakar161 4 ปีที่แล้ว

    ගොඩක් වැ ද ගත් වැඩ සටහනක් ගොඩක් දේවල් ඉගන ගත්තා යොගි තුමාට ත් වැඩ සටහන ගෙනා ඔබටත් ගොඩක් ස්තුතියි තෙරුවන සරණයි

  • @poornamaxx9785
    @poornamaxx9785 4 ปีที่แล้ว +10

    ❤️❤️❤️❤️❤️හොදට තේරුම්ගන්න පුලුවන්....ඔබ තුමාට බුදු සරණයි

  • @nipunidammika3502
    @nipunidammika3502 4 ปีที่แล้ว

    බුදු සරනයි අපේ යෝගී තුමාට මේ දර්මය අසා සියල්ලෝම දැනුවත් වේවා යහපතක් සැමටම දැනේවා ..නීරෝගීමත් සුවදායක වූ හෙටක් අරනලු උදාසිරියෙන් යලි අපි සැම පුබුදු කරන ඔබ දෙපලට නිදුක් නීරෝගී සුවය ප්‍රර්තනා කරන්නෙමු ලෝක වාසි ලංකාවාසි සියලුම දෙනාටම යහපත් නීරෝගී සුවය ලැබේවා බුදු සරනයි තෙරුවන් සරනයි දෙව් පිහිටයි ....🌷🌷🌷🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @gghh8640
    @gghh8640 4 ปีที่แล้ว +4

    ඔබතුමාට දීර්ගායුලැබේවා තෙරුවන් සරනයි !!!!!!!

  • @milanidamunugala8914
    @milanidamunugala8914 4 ปีที่แล้ว +6

    මම පිරිත් දාල හැමදාම නිදියන්නේ මට පපුවේ අමාරුව හැදෙන නිසා කියන්න සතුටුයි පිරිත් ඇහෙද්දී නින්ද යනවා නිකන්ම තෙරුවන් සරණයි ඔබ තුමන්ලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +16

    අද උදෙන්ම වැදගත් සාකච්ඡාවක් .. හැමොටම තෙරුවන් සරණයි

  • @princemuthu6279
    @princemuthu6279 4 ปีที่แล้ว

    යෝගතුමනි ඔබට බොහෝ පිං අත්වේවා. නීරෝගිමත් ශරීරයකින් බොහෝ අායුෂ වින්දනය කරත්වා

  • @ChandraKumariGunathilaka
    @ChandraKumariGunathilaka 6 หลายเดือนก่อน

    ඔබ තුමාට සියලු සක්තීන් ලැබේවා

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +13

    ඉතාමත් වටිනා අදහස් ටිකක් . තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ දෙන්නා ටම 🌹🌹🌹

  • @shiromani3611
    @shiromani3611 ปีที่แล้ว

    වටිනා වැඩසටහනක්, ගොඩාක් පිං
    ඔබ තුමන්ලට 🙏🙏🙏

  • @nethmineth7175
    @nethmineth7175 4 ปีที่แล้ว

    Athatama me vidihen danuwath karata yogi thumani obata දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .

  • @waruni5348
    @waruni5348 4 ปีที่แล้ว +1

    ගොඩක් වටින වැඩ සටහානක් ඔබතුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @nishanipradeepika8902
    @nishanipradeepika8902 3 ปีที่แล้ว

    ඔබතුමා ගොඩාක් වැදගත් දේවල් ඉදිරිපත් කරන්නෙ ගොඩාක් ලස්සනයි ඔබට බුදු සරණයි ..

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว

    Aniwarayen buddayo hetiyata denagatha yuthuma dewai tbohoma pin theruwan saranaiiiiii

  • @pushpakarunarathna7415
    @pushpakarunarathna7415 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනාකම wadi වැඩසටහනක් .budusarani .

  • @ශ්යාමලීකුමාරි
    @ශ්යාමලීකුමාරි 4 ปีที่แล้ว

    ගොඩක් වටිනා විඩියෝ එකක් හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා .ගොඩක් පින් ඔබ තුමාට සහා මල්ලි ඔයාට .බුදු සරණයි දෙදෙනාට .මම ඕමාන් සිට .

  • @lakshanmaduranga9332
    @lakshanmaduranga9332 4 ปีที่แล้ว +1

    Theruwan saranai yogi Thumani. Oba thumage yoga Bavana potha laba ganna puluvan kramayak sadahan karanna

  • @manojanilmini965
    @manojanilmini965 2 ปีที่แล้ว

    Danush oba thama me karana sewayata godakk pin ada kaleta ithama galapena sakachchawak budu sarani

  • @anusha.dilhanianushadilhan843
    @anusha.dilhanianushadilhan843 4 ปีที่แล้ว

    Budusaranai.piyathumani.......godak wadagath wedasatahanai..mama ada thamai dakke....mama budun wadinawa...eth ada weraditika hada ganna puluwan....e amatharawa mama ganadeviyantath pahana thiyanawa..hebai udaka newei phatha eka hodaida...

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 4 ปีที่แล้ว +20

    ගොඩාක් වටිනා අදහස් ටිකක් කාලකින් අහුවෙ... වැදගත් වටිනා අදහස් ටික .. පොතක් කියෙව්ව වාගේ .. ගොඩාක් පින්... මහත්මයා ..

    • @damayanthiperera3499
      @damayanthiperera3499 4 ปีที่แล้ว

      ඇත්තටම මෙතුමා ගෙ අදහස් දෑක්වීම ඉතා වැදගත්.බුදු සරණයි දෙව් පිහිටයි

  • @erandihevage144
    @erandihevage144 3 ปีที่แล้ว

    බොහොම පින් හරිම වටිනා වැඩසටහනක්වැඩසටහනක්.බුදුසරනයි

  • @dilrukshekashmiraruwanage9462
    @dilrukshekashmiraruwanage9462 ปีที่แล้ว

    Danush attatama oya hoda wadasatahan karanne, godrk wadagat ade ma wadasatahana budusarani dannatama

  • @dandr6494
    @dandr6494 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා

  • @nipunmissaka33
    @nipunmissaka33 4 ปีที่แล้ว +1

    Theruwan Saranayi Yogi thumatath , Dhanush Ayiyatath , Obathumanlata Deergayusha Wewa !!! Sadu !!! Sadu !!! Sadu !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminimalani2078
    @nilminimalani2078 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏Oba thumata dirgayu Saha nirogi sampath labewar theruwan saranai 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @quotesfor_u_99
    @quotesfor_u_99 ปีที่แล้ว

    Bohoma pin oba thuamata harima watinawa budusaranai

  • @shanthiferando621
    @shanthiferando621 4 ปีที่แล้ว

    Godak wtina oysakhawa obthumata බෝසමිඳුන් සරණයි දීර්ඝායුස lybewa

  • @sujek771
    @sujek771 3 ปีที่แล้ว

    Budusaranai obatumata dergausa lebew dalda samedu pehetai teruwan saranai

  • @gothamimheniyan5236
    @gothamimheniyan5236 4 ปีที่แล้ว +1

    පිංවත් මෛත්‍රි මහතාට බුදුසරණයි සුඛිදිඝායු සුවපත් වේවා

  • @donpriyanthi5736
    @donpriyanthi5736 3 ปีที่แล้ว +2

    ඇත්තටම ජීවක තුමනි ඔබතුමා අපිට දන්නෙ නැති දෙවල් කියල දුන්නා ඔබතුමාට පින් සිද්ද වෙනවා තව මෙවගෙ දෙවල් කියන්න

  • @shiamwickram3424
    @shiamwickram3424 4 ปีที่แล้ว +1

    ඔබතුමාට පිං මෙි දේවල් අපට පැහැදිලි කර දුන්නාට අනේ අපි කොපමණ වැරැද්දක් ද
    කරලා තියෙන්නේ වජිර ආසනය. පැහැදිලි කර දෙන්න ඔබට පිං ධනුස් මහත්තායාටත්
    පිං තෙරැවන් සරනයි

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 4 ปีที่แล้ว +6

    මෙි විඩියෝ එක කරන ඔබතුමාටත් දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි

    • @ratawatawithshashi99
      @ratawatawithshashi99 3 ปีที่แล้ว

      බුදුන් වදින දිශාව නිවසේ ඊසාන දිසාවේ එළිමහනේ තියෙන එක සුදුසුද (නිවාසයේ වැරැන්ඩා කියන කොටසේ)

  • @අම්මයිපූුතයි-ම4ස
    @අම්මයිපූුතයි-ම4ස 3 ปีที่แล้ว

    Oba thuma waradi. AROGYA PARAMA LABA KIVI KAYE NIROGI BAWA NEWAI. LOKU GABURU DARMAYAK TIYANAVA.

  • @wgmangalika4200
    @wgmangalika4200 2 ปีที่แล้ว

    Bohoma sthuthiy oba thumata.

  • @kumarsrilanka1432
    @kumarsrilanka1432 4 ปีที่แล้ว +1

    Ob tumat godak pin ma dawal kiyla dunnat nodanna godak dawal dan gatta budusarnayi davipihitayi ob tumat

  • @sashikadeepthika576
    @sashikadeepthika576 3 ปีที่แล้ว

    Godaak watina program ekak..godaak sthuthii🙏

  • @randikagunasena3752
    @randikagunasena3752 3 ปีที่แล้ว

    Oba thumata theruwan saranai..! Thawath Mewani wedasatahan karanna shakthiya, Dhairiya labewa..!!!

  • @amararanjanisilva8348
    @amararanjanisilva8348 4 ปีที่แล้ว

    ගොඩාක් වටින වැඩ සටහනක් ,ගොඩාක් දේවල් ගැන අවබෝධයක් ලැබුනා ,ඔබතුමාට ගොඩාක් පිං

    • @ammalammal9536
      @ammalammal9536 4 ปีที่แล้ว

      Wadata yana kenykuta 6.20budda wandanawa karanny kohamada

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว

    ස්තුති 🙏Budusaranai 🙏

  • @malanilminiwanniarachchi1901
    @malanilminiwanniarachchi1901 4 ปีที่แล้ว +7

    මේ යෝගිතුමාගේ නම" බෝසත් මෛත්‍රී බණ්ඩාර "ලු. ඒත් මතක තියාගන්න "බෝසත් " කියන නම භාවිතා කරන්න පුලුවන් වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් අනාගතයේදී බුදු වන බවට නියත විවරණ ලබා ගත් අයකුට පමණයි කියලයි අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේගේ" සුවිසි මහ ගුණය " පොතේ සදහන් වන්නේ. ඒ නිසා ඔබතුමා අන් අයගේ අඩුපාඩු පෙන්වා දෙන ගමන් ඒ වරදත් නිවැරදි කර ගත්තොත් හොඳයි.
    තෙරුවන් සරණයි!

    • @cousincamp4762
      @cousincamp4762 4 ปีที่แล้ว +1

      ඔයා මැරිලනේ... මළ නිල්මිණි 🙄

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว

    Samma sama budu saranai oba tumata neduk nerogi suwa laba yoda bala yoda veriya labanwa deraga ayurveda labawa devi yanagama pehitai ma Kuwait setai 💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว

    මේ සාකච්ඡාව බොහෝම වැදගත් ස්තුතියී

  • @herath-vb6sp
    @herath-vb6sp 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම 🙏🙏🙏

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi7677 4 ปีที่แล้ว +7

    ඉතාමත්ම අර්ථවත් වැඩසටහනක් 🙏🙏🙏🙏

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว

      ඔබ තුමාට දිර්ගායුස ලැබෙිවා

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 4 ปีที่แล้ว

    අර්ථවත් වැඩ සටහනක්. අපි කුඩා කල ගෙවල් වල තිබුනේ මේ විදියට තමයි. ඔය මහත්මා කියන පරිදි අපේ වැඩිහිටි අය දෙවියන්ට පින් දීපු විදිය මට තාම මත්කey. පන්සිල් පද tතෙරුම් කල හැටි nivaradiye. සියලු යහපත් දේ විනාස කලේ විකුර්ති samajayai. 🙏🙏🙏

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි ඔබතුමාට
    Apeyy දනුෂ් පුතාට වැදගත් උපදෙස් ගොඩාක් ..

  • @manjuladesilva2717
    @manjuladesilva2717 4 ปีที่แล้ว +1

    යෝගී තුමනි, අපේ බුදු පිලිමෙ තියෙන්නේ ගෙදරින් එලියට,දකුණු පැත්තෙන් නිවසේ ගිනිකොන බිත්තියට ලංවන්න(මිදුලේ නිරිත දෙසට). එතැන අපි හොදට පිරිසිදුවට තබාගෙන තියෙනවා. ඊසාන දිසාවේ තියෙන්නේ ගේට්ටුව.
    අපි සෙනසුරාදාට කිරි ආහාර පූජාව පිලිගන්වනවා.
    ඒක හොදයිද ? කරුණාකර මට උපදෙසක් දෙන්න. ඔබතුමාට ස්තූතියි සහ පින් සිදු වේවා.

  • @somalatha9979
    @somalatha9979 4 ปีที่แล้ว

    Sadu sadu sadu hoda wadagalh api nadanna dawal apiwa danuwalh kirima oba lhumata bohoma slhulhi pin api katar rata sita

  • @chandhidilru8319
    @chandhidilru8319 4 ปีที่แล้ว

    Oba thumanta godak pin e wagema me wada satahana karana dhanus mallitath nodhanna dhewal godak dhana gaththa theruwan saranai hamotama.

  • @lauk7891
    @lauk7891 4 ปีที่แล้ว +24

    ගොඩක් වටිනව. ස්තූතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 4 ปีที่แล้ว +1

    Ada aththatama watina wada satahanak. Oba thumata bohoma pin sidu wewa yogi thumani.....

  • @somaranamuka1207
    @somaranamuka1207 4 ปีที่แล้ว +8

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @nne823
    @nne823 4 ปีที่แล้ว

    වටිනා වැඩසටහනක් ඔබට දීර්ඝායුෂ ලැබේවා දනුෂ්ක ඔබට terwan sarnai නිදුක් නිරොගි සුවය ලැබේවා ඔබdepalta

  • @maheshsanjeewa9166
    @maheshsanjeewa9166 2 ปีที่แล้ว

    ඹබ තුමාට දිර්ඝායුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @malanipathiraja7421
    @malanipathiraja7421 2 ปีที่แล้ว

    Sinhala jatiya kotanakawat hari dayaka kalae na wadagat panividiyak taruwan saranai oba dadanatama 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @NethmiSehansa-ms2ri
    @NethmiSehansa-ms2ri 3 หลายเดือนก่อน

    Godak wadhagath vedio ekak sthuthi oba depalata

  • @dmithasmitha4822
    @dmithasmitha4822 3 ปีที่แล้ว

    Oba depalata godaak pin Teruwan saranai.

  • @priyanthiniluka1765
    @priyanthiniluka1765 4 ปีที่แล้ว

    බොහෝම පින් ඔබතුමන්ට...මට දැනගන්න පුලුවන්ද උදෑසනත් 6.20ට මද බුද්ධ වන්දනාව කලයුත්තේ...තෙරුවන් සරණයි .🙏

    • @bosathyogi5239
      @bosathyogi5239 3 ปีที่แล้ว +1

      හැම දේකම විස්වයේ.වෙලාවක්..තියනවා..බලය.අඩු වැඩිවන..

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුයි තෙරුවන් සරනයි

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 ปีที่แล้ว

    ගොඩක්. වටිනා. විඩියෝ වක්. බොහොමත්ම ස්තූතියි.

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමා ට තෙරැවන් සරණයි

  • @shiranilal6406
    @shiranilal6406 3 ปีที่แล้ว

    Theruwa saranai Dalada hamuduruwan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏Obe la denatama

  • @seneni1235
    @seneni1235 2 ปีที่แล้ว +1

    ගුරු පියාට තුනුරුවන් සරන වේවා

  • @mweerasinhga
    @mweerasinhga 4 ปีที่แล้ว

    ඔබ තුමාට දිර්ගායුස ලැබේවා කියා පළමුව පාර්ථනා කරමි
    මම ඉන්නේ කුවේට් වල
    මන් නිර්මාන්සික අයෙක්
    ඒත් මේ ගෙවල් වල හැමදාම මස් මාංස උයන්න ඕනි
    ඒක අකුසලයක් වෙනවද
    කරුණාකරලා පැහැදිලි කරදෙන්න
    බුදුසරණයි

    • @bosathyogi5239
      @bosathyogi5239 3 ปีที่แล้ว

      නෑ පුතේ ඔයා ජීවත් වෙන්න කරන්නේ..රැකීයාව ඔයාට කිසි නරකක් නෑ.