ගෝඨයි කමලුයි ඤාණයි සීතයි | ලොන්ඩරිය - 10 | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • ලොන්ඩරිය - 10 |ගෝඨයි කමලුයි ඤාණයි සීතයි | Meme tv
    _______________________________
    Credit goes for the original meme creators, image and video owners!
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695
    #sannasgala #GoHomeGota2022 #gotabhaya #rajapaksha #sajith #ranil #anura #royaltaprobanian

ความคิดเห็น • 520

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +87

    ජනාධිපති ලොක්කාගේ කතාව අප්පිරියාවකින් ඇහුවේ..🤮
    සර් ගේ කතාව ආශාවෙන් මහත් ඕනෑකමින් ඇහුවා...❤️💪🚩

    • @kumaralanka6735
      @kumaralanka6735 2 ปีที่แล้ว +1

      Sir UNP eken chande illanne nathdooo...

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 2 ปีที่แล้ว +4

      @@kumaralanka6735 bere wewe napu ungen ithin mita wada deyak balaporoththu wenna be..😂😂

    • @qcman7013
      @qcman7013 2 ปีที่แล้ว +1

      ඒක මරැ

  • @sandithenu8239
    @sandithenu8239 2 ปีที่แล้ว +77

    රැවටීම නිශ්පලයි ගෝටා සොරි මේ කතාව අහන ඕන කෙනෙක්ට ඇස් ඇරෙනවා. ස්තූතියි සර් ❤️🙏

    • @kumaralanka6735
      @kumaralanka6735 2 ปีที่แล้ว +1

      Nirpakshika pin padi Josep stalin ada aragalayata nathdooo....pala kalakanni jvp haththa...thopi 88 89 kaleth okama tamai... maha eun rata panna gamme baiyo tire uda giya... pin padi.aran strike karana kalakanni haththa... chandrika JVP deege tibune aurudu 74 sapayata issaradooo...

    • @වේළුසුමන
      @වේළුසුමන 2 ปีที่แล้ว

      මේ මිනිහ රනිල්ට පක්ෂපාතී රනිල්ගෙ වැරදි කියන්නේ නෑ බයගුළු වෙස්මුහුණක් , උබලගෙ මොලේ කාල විනාශ කරල තියෙන්නේ මේ මිනිහ

    • @buddhikamadhushan5722
      @buddhikamadhushan5722 2 ปีที่แล้ว +1

      Ranilta rellak hedila gam wala. Munta ganak wath ne sir..........................mmmmm Gurubewilagama pohottuwe pradeshiya saba mantri. Video wala hitiya. tent kadanawa polu aran gahanna yanawa. Ape gamenuth godak aya set karana gihin thiyenawa. Mehe kauruth danne ne. Monawa kalath game kauruth karadayak kale nehe. Gedaratawath. Api aduragaththa deranen dunna videos wala innawa.

    • @isuruudana566
      @isuruudana566 2 ปีที่แล้ว

      @@indikanuwan5380 pala modaya.me sir kiyana dhe therum ganna molayak thiyenna ona.thopi wage bayiyonta ehema molayak thidha

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 2 ปีที่แล้ว +49

    මුළු කතාවම ඇහුවා
    සමහර තැන් වලදී ඇඩුණා
    ඇත්තටම හරිම අසරණ ජාතිය ක් අපි

    • @wickysamanlatha5160
      @wickysamanlatha5160 2 ปีที่แล้ว +1

      Fight for your rights!!! Go out and protest!!!

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 ปีที่แล้ว +1

      😥😥😥
      ඔව් ඇත්ත වශයෙන්ම අපි අසරණ යි මේ වෙලාවෙ.... 🤔
      ඔක්කෝටම වඩා අරගල කරන අපේ ම ආදරණීය දරු , දැරියන් ගන හරිම දුකයි ...😭 ... කණගාටුයි .... 🤔

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 2 ปีที่แล้ว

      Appi simhayo newai - puso patav.

  • @clementfernando3914
    @clementfernando3914 2 ปีที่แล้ว +31

    ස්තූතියි සන්නා පැහැදිලි කිරීම අනර්ඝයි අරගලයට ජයවේවා !!!!!!!!

  • @nuwanthilina9
    @nuwanthilina9 2 ปีที่แล้ว +19

    හරියටම අපේ හිතේ තිබ්බ දේ....❤❤🙏

  • @jayshn-n9575
    @jayshn-n9575 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එකට ,
    ඔබ තුමාට
    මගේ ආචාරය.
    Salute you, Sir.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +3

    ප්‍රසිද්ධ මාධ්‍ය නො කියන සැබෑ තොරතුරු. දැනගන්න වටිනවා. ඔබට ස්තුතියි මේ දැනුවත් කිරීමට සහ වටිනා විග්‍රහයට.

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +72

    නාකි හම්පඩ හොරුන්ට දඩුවම් දිය හැකි ශක්තිමත් අලුත් දේශපාලන පරිවර්තනයක් හොරු නැති රටක් ...අරගලයට ජයවේවා

    • @piyushanmalaka9585
      @piyushanmalaka9585 2 ปีที่แล้ว +3

      @@kumaralanka6735 ලඟදි බේරෙ වැවෙන් නාපු එකෙක් උඹනම්

    • @ruwiresh2355
      @ruwiresh2355 2 ปีที่แล้ว +4

      Menna mahindage ate lewa kana ekek.agam beda athi karanna full try eka..paduwe adahana agamak adahagena hitapan gobbayo.

    • @gimanthadesilva.4134
      @gimanthadesilva.4134 2 ปีที่แล้ว +2

      @@indikanuwan5380 ammage redde buddagama kanna nathi unama balan hitapan sinhala bawdda kiya kiya kanna lebeida kiyala

    • @akilamadushan9281
      @akilamadushan9281 2 ปีที่แล้ว

      @@ruwiresh2355 aniwa muth mahindage puka lewa kana ballek

    • @akilamadushan9281
      @akilamadushan9281 2 ปีที่แล้ว

      @@indikanuwan5380 thopita tawath lajja na mahindage puka lewa kana kalakanni ballo🤬😡thunodakin

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 2 ปีที่แล้ว +11

    සත්‍යයේ සටහන,බුද්⁣ධයේ විමසුමට.ස්තූතියි සර් දැනුවත් කිරීමට❤️❤️❤️

  • @Sarith99
    @Sarith99 2 ปีที่แล้ว +122

    කවුරු කොහොම බැන්නත් සර් කියන්නෙ ඇත්ත කියල කලින් vedio බැලුවනන් දැන් තේරෙන්න ඕන...❤️

    • @ruwanchamara4972
      @ruwanchamara4972 2 ปีที่แล้ว +8

      @@indikanuwan5380 පුලුවන් නම් බුදු දහම බේර ගනින් අපෙ රටෙ ඉන්න චීවරදාරින්ගෙන්. උන් චීවරේ දාගෙන රකින සීලෙකුත් නැ. බයියො ඔක්කොමත් එක්ක ජෝගි නටනො. උන් නිසා බුදු දහම ලොකෙ ඉස්සරහ හෑල්ලුවට ලක් වෙනවා. රජයයි ආගමයි වෙන් කර්න්න ඔනි. රජයයි ආගම එකතු කරනවනම් ඔක්කොම ආගම් එකතු කර්න්න වෙනවා. මේ සර් කියන එක ඔයාට නොතෙරෙන එක ගැන කනගාටුයි. බයියෙක් වෙන්න එපා

    • @prasannalakmal8609
      @prasannalakmal8609 2 ปีที่แล้ว +4

      @@indikanuwan5380 ඔයා ෆේල්

    • @ruwanchamara4972
      @ruwanchamara4972 2 ปีที่แล้ว +2

      @Dhammika Chandrasekara ඇත්තක්

    • @kavinduheshan6229
      @kavinduheshan6229 2 ปีที่แล้ว +2

      ශුක්‍රාණු script 14 : 00 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😊🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @shashikawanigasooriya9815
      @shashikawanigasooriya9815 2 ปีที่แล้ว

      @@indikanuwan5380 ඔහොම හැලි කියවන්න හිතෙන්නේ නෑ යකෝ 🤣🤣එතකොට මහින්ද අනුරාධපුරේ වැදලා මිනිස්සු මරන්න අනුබල දෙනවා.... ඌ තමා යකෝ ආගම කෑවේ.....
      උබේ ඔක කියෙව්වා නෑ..... 🤣

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +27

    ඇත්තටම ..ගෝටාට තව අවුරුදු 02 ක් වැඩිපුර දෙන්ඩ ඕනා කියලා දළඳා මාලිගාව ළඟදි කියපු කොන්ද පන නැති එකාට වඩා ..
    අර හොරබඩු ලොරිය නවත්තපු කොල්ලා..
    උඹනම්...අපිට..
    වීර පුරන් අප්පු කෙනෙක්..
    උතුවම් කන්දේ සරදියෙල් කෙනෙක්..💪💪🚩🚩❤️❤️

    • @conormcgregor1900
      @conormcgregor1900 2 ปีที่แล้ว +2

      @@indikanuwan5380 යසයි යසයි බේසික කොල්ලෝ

    • @isuruudana566
      @isuruudana566 2 ปีที่แล้ว +1

      @@indikanuwan5380 උබත් අර නාඩගම් කාරයො එකේ ලේකමා වගේ.හැම එකටම ආගමයි සංස්කෘතියයි.😂

  • @locha3399
    @locha3399 2 ปีที่แล้ว +14

    අපේ අරගලයට ජයවේවා සර් 🙏🙏🙏❤❤❤

  • @roshanshaminda1931
    @roshanshaminda1931 2 ปีที่แล้ว +67

    ඔබ වීරයෙක් අළුත් ජෙනරේශන් එකට...
    පල්වෙච්ච...කුණුවෙච්ච...
    ජාතික ආගමික පුස් හිස් ගෙඩිවලට ඔබ හතුරෙක් වෙන එක අහන්න දෙයක් නෑ...
    වීරයෙක් හැමදාම නිවහල් හිත් වලට..අද හෙට නැතිවුනත් මේ රට සමාජය ඇමරිකාව...යුරෝපා රටවල් වල විදියට වෙනස් වුනු දවසක් ඔබ අමරණීය මතකයක් වේවි....🔥

    • @mageammo1971
      @mageammo1971 2 ปีที่แล้ว +6

      අනිවාර්යෙන්ම එය එසේ විය යුතුමයි..මන්ද මෙපමණ අරගල කරලත් අපේ වල් සිංහල බෞද්ධයන් ගේ මිථ්‍යාදෘෂ්ටික කම් සම්ප්‍රදායික ගොං බත්බූරු කම් කවදා සුන්නත් දූලි වෙයිද???

    • @Sakuwa626
      @Sakuwa626 2 ปีที่แล้ว +3

      Aniwa

    • @Sakuwa626
      @Sakuwa626 2 ปีที่แล้ว +3

      ගොන් බයියො තවමත් සන්නා විවෙිචනය කරති
      .

    • @Sakuwa626
      @Sakuwa626 2 ปีที่แล้ว +2

      @@indikanuwan5380 hariyata video balapan modaya

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว +3

      රොෂාන් ඇත්තමයි කතාව. ඇමරිකා යුරෝපා රට වල මෙන් දියණු වී සමට එක නීතියක් ක්‍රියාත්මක වු දිනට ඔබව මතන් වෙටි සැමට

  • @සිතුවම
    @සිතුවම 2 ปีที่แล้ว +5

    "රාජපක්ෂවරු " කියන ආමන්ත්‍රණය ගැන කල පැහැදිලි කිරීම ගැන ස්තූතී සර්. රාජපක්ස ලා, ඒ ඇති

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana6428 2 ปีที่แล้ว +8

    සර් එල එල 👍👍👍👍👍 ගම සමග පිළිසදර යලි ඕනා 🤣🤣🤣🤣🤣🤣🤣

  • @niranjalam1682
    @niranjalam1682 2 ปีที่แล้ว +3

    ඇත්ත ඇති සැටියෙන් කියන එක ගොඩාක් අයට දරාගන්න අමාරු ඇති..නමුත් මම නමි ඉතාම කැමැත්තෙත් බලනවො සර්ගේ videos! තෙරුවණ් සරණයි ! ජයවේවා!

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර් පැහැදිලි කිරීම පිළිබඳව තෙරුවන් සරණයි

  • @sanojjayasekara6352
    @sanojjayasekara6352 2 ปีที่แล้ว +4

    සර් හරියටම දෙ පහැදිලි කරනවා . එහෙත් රටෙ ඉන්න ගොන් නයකයන්ට තෙරුම් ගන්න තරම් ඔලුව ක් නැති කම මුලු රටෙම මිනිසුන් ට තෙරෙන් දෙ .
    අරගලයට ජය වෙවා !

  • @sudumalli94
    @sudumalli94 2 ปีที่แล้ว +27

    සන්නා කියන්නේ කශේරුකාවක් තියෙන තරුන මහල්ලා❤️ 2021 සන්නා කියනවා නාමල් පුටුවට ගේන්න රනිල්ව අගමැති කරනවා කියලා ඒ අනාවැකි අද හරියටම ඔප්පු වෙලා එහෙම බැලුවම ඥානක්කත් ෆේල්😜 කවුරු කොහොම මඩ ගැහුව්වත් සන්නා නියම පුරවැසියෙක්😍

    • @sudumalli94
      @sudumalli94 2 ปีที่แล้ว +2

      @@indikanuwan5380 උබත් මේක කොහෙන් හරි උස්සන් ඇවිල්ලා paste කරපු හෑල්ලක් නේද බං🙁

  • @tharithamapalagama7529
    @tharithamapalagama7529 2 ปีที่แล้ว +8

    Cheers Sir ✌️💪👍❤️ Teacher of the New Generation 🙏

  • @mashaadikari8747
    @mashaadikari8747 2 ปีที่แล้ว +18

    කියන දේවල් හරි...අපි ආදරෙයි ♥️ සර්..
    ❤🌷❤🌷

  • @shyamajith
    @shyamajith 2 ปีที่แล้ว +12

    කදිම විශ්ලේෂණයක්, ස්තූතියි.

  • @kamalindika5976
    @kamalindika5976 2 ปีที่แล้ว +6

    සුක්‍රම වැඩ වෙලා නන්නත්තාර වටපිටාවක තවමත් හොර හැත්ත පංදු කෙලිනව නෙ බං අයියෙ.....පැට්‍ර්ල් ගෑස් පෝලින් දැක්කහම පට්ට දුකයි බං. ජය වේවා!

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +13

    _මංකොල්ල කරුවන්ට එරෙහිවූ ජනතාව හා එය වීඩියෝ කළ තරුණයා අගය කරමු !_

  • @achininperera1600
    @achininperera1600 2 ปีที่แล้ว +47

    කොළඹ කතාවෙත් 'රනිල්' එපිසොඩ් එකක් එනකම් බලන් හිටියා.. කොළඹ කතාවේ නොවුනත් එහෙම එකක් මේ වෙලාවේ එනවනම් ලොකු දෙයක්.. මොකද තේරෙන වචන තියෙන්නේ සන්නා ළග විතරයි..!

    • @qcman7013
      @qcman7013 2 ปีที่แล้ว +2

      ඕන....

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +2

      @@indikanuwan5380 😂🤦‍♂️

    • @achininperera1600
      @achininperera1600 2 ปีที่แล้ว

      @@indikanuwan5380 සිංහල බෞද්ධයන්ට මේ මහපොළොවෙ වෙච්ච එක අසාදාරණයක් කිව්වොත් ඔය ඔක්කොම කතා ටික මම පිළිගන්නවා ඉන්දික :) ( LTTE එකෙන් කරපු අරන්තලා භික්ශු ඝාතනයයි, සිද්ධස්ථානවලට තියපු බෝම්බයි, LTTE එකෙන් කරපු අනෙක් විනාසයි ඇරෙන්න)

    • @hirushadilshan2352
      @hirushadilshan2352 2 ปีที่แล้ว +3

      @@indikanuwan5380 හරි බං උඹ බුද්ධාගම බේරගන්න බලපන් අපි ඒ අතරෙ ඒ මිනිස්සු එක්ක සහයෝගෙන් ජීවත්වෙන්නම් ❤️🙏

    • @sukiri-464
      @sukiri-464 2 ปีที่แล้ว

      ආගම රාජ්‍ය සමඟ සම්බන්ධ කර දියුණු වූ එකම රටක් හෝ රාජ්‍යයක් නොමැත. පාලනයේ සිටින 10% ට වඩා මහජනයා වන 90% අවශ්‍යතා ඉටු කිරීමට ශ්‍රී ලාංකිකයෙක් වෙමු.

  • @shameerajayasekara6414
    @shameerajayasekara6414 2 ปีที่แล้ว

    Thank you Sir... ජනතාවට නිවැරදිදේ තෝරා දෙනවාට.

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว +2

    නියමයි සර් සුපිරි වැඩ්ඩෙක් 💪

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +1

    අමරණීය කතා වක් දීර්ඝ ආයු වේවා ගුරු පියාණ න නි 🥲🙏🙏🙏🙏❤️❤️

  • @rayanfernando7184
    @rayanfernando7184 2 ปีที่แล้ว +6

    සම්පූර්ණයෙන්ම ඇත්ත .👍

    • @MadhushahanFernando
      @MadhushahanFernando 2 ปีที่แล้ว

      @@indikanuwan5380 පින්න බයියා 🖕

  • @ADO-අඩෝ-p4k
    @ADO-අඩෝ-p4k 2 ปีที่แล้ว +1

    හිතේ තියෙන තරහ නිවාගන්නේ ....
    sir nisa ......
    බොහොම පින් .......

  • @RanathCS
    @RanathCS 2 ปีที่แล้ว +5

    හොඳ පැහැදිලි කිරීමක් සන්නා. ❤

  • @MrAshx
    @MrAshx 2 ปีที่แล้ว +8

    SANNA !!!! Honestly……While watching this video I cried and laughed at the same time …. ❤️❤️❤️😢😢😢😂😂

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 2 ปีที่แล้ว +4

    පට්ටම පැහැදිලිකිරීමක් සන්න සර් එත් දාර බයිය පිලිගන්නෑ ඒකයි අව්ල

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +23

    ලංකාවේ පාර්ලිමේන්තුව නිකන් අන්දරේලා සෙට් එක්ක මීටිමක් වගේ සිරාවටම...😡 අරගලය දිනේවා

  • @tituswijesinghe9257
    @tituswijesinghe9257 2 ปีที่แล้ว +4

    One of the best Presentations, thanks dear! Save the Nation!

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ මානූෂීය පැතිකඩ හා අපේ මජර ආණ්ඩුවල කුණු මැරවර ජඩ වැඩ හැමටම විෂිස්ඨ විෂ්ලේෂණයන් මඟින් ඉදිරිපත් කිරීමම විශාල සමාජ මෙහෙවරක්....අරගලයට ✌ 🇱🇰🌄🙏

  • @shiranthi2954
    @shiranthi2954 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම අනර්ඝයි සර් 👍🇨🇦

  • @rosakatu5477
    @rosakatu5477 2 ปีที่แล้ว +2

    සර් මම නිතර කොමන්ට් කරන දේවසාප පලදීම ඔබ තුමා විස්තරාත්මකව කියා පෑම විශිෂ්ටයි. ඔබට ස්තුතියි.

  • @fernandosampathmahawaduge8182
    @fernandosampathmahawaduge8182 2 ปีที่แล้ว +9

    මට හිතෙන දේ මට වඩා බොහෝම හොදට ඉදිරිපත් කරන මනුස්සයා....

  • @rasikaweerasinghe3261
    @rasikaweerasinghe3261 2 ปีที่แล้ว

    සුපිරියක් සර් ...❤ මගේ ආචාරය🙏🙏🙏

  • @taniyakempter8715
    @taniyakempter8715 2 ปีที่แล้ว

    ස්තුතියි සර්🙏

  • @sandyasalgado
    @sandyasalgado 2 ปีที่แล้ว +20

    කියන්න වචන නෑ මෙම වැඩසටහනේ අන්තර්ගතේ. ස්තුතියි

  • @surendenipitiya4687
    @surendenipitiya4687 2 ปีที่แล้ว +2

    අතිවිශිශ්ටයි සර්.......

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว +11

    ගෝටා කියන්නේ වයින් කරපු රෑකඩයක්😂😂

  • @hmkodi
    @hmkodi 2 ปีที่แล้ว +4

    I Really valued your presentation. It is all true what you said. Thank you

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +1

    බලාගෙන හිටියේ...ඔබේ සමබර අදහස....👍

    • @indikanuwan5380
      @indikanuwan5380 2 ปีที่แล้ว

      බුදු දහමට, සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගසන මොහු ඇතුළු අනෙකුත් සියලු දෙනා මෙහෙයවන්නේ කතෝලික පල්ලියෙන් සහ රාජ්‍ය නොවන සංවිධාන වලින් බව කිව යුතුය. මේවා තව දුරටත් සගවා පලක් නැත. ඇත්ත එළිපිට කථා කළ යුතු කාලය පැමිණ ඇත. අප රටේ නිරගමිකයන් නැත. ඉන්නේ නිරාගමික යැයි සමාජයට අගවමින් කතෝලික ආගම අදහන පිරිසකි. මොවුන්ගේ ඉලක්කය සිංහල බෞද්ධ යන් පමණි. සිංහල බෞද්ධ යන් එය දැන්වත් දැන ගත යුතුය.
      01. මොවුන් බුදුදහම රාජ්‍ය පාලනයෙන් වෙන් කළ යුතු යැයි කියන්නෙ ඇයි?
      එසේ රාජ්‍ය පාලනයෙන් බුදුදහම වෙන් කළ පසු බුදුදහම වැනි අවිහිංසාවාදී දහමක් කතෝලික ආගම වැනි මූලධර්මවාදී අන්‍යාගමික කණ්ඩායම් වලට ඉතාමත් පහසුවෙන් විනාශ කළ හැක.ඔවුන්ගේ අවසාන අරමුණ එයයි.
      02. නිරාගමික යැයි කියා ගන්නා මොවුන් සිංහල බෞද්ධ යන් පමණක් ඉලක්ක කරමින් ඉතාමත් සූක්ෂමව සහ මහත් ඕනෑ කමින් ###ජාති භේද ඕනෙ නෑ ආගම් භේද ඕනෙ නෑ අපි ඔක්කොම එකයි. අපිට සංස්කෘතියෙන් ඇති වැඩක් නෑ### වැනි දේවල් කියමින් දේශන පවත්වන්නේ ඇයි?
      සරලවම කියනව නම් මොවුන් ඒ කරන්නෙ සිංහල බෞද්ධ යන්ගේ ජාතියට, ආගමට සහ සංස්කෘතියට ඇති අවධානය සිංහල බෞද්ධ යන් තුලින් සූක්ෂමව ඈත් කිරීමයි. සිංහල බෞද්ධ යන්ගේ ජාතියට, ආගමට සහ සංස්කෘතියට ඇති ආලය දුර්වල කිරීමයි. එසේ කළ පසු ඔවුන්ට කැමති කැමති පරිදි සිංහල බෞද්ධ යන් දුර්වල කොට ඔවුන්ගේ යටි අරමුණු වලට ලගා වියහැකි බව ඔවුන් දනී.
      උදාහරණයක් ලෙස ඔබගේ අතේ යම්කිසි වටිනා භාණ්ඩයක් තිබේ නම් යම් සොරෙකුට එය සොරකම් කිරීමට අවශ්‍ය නම් ඔබගේ අතේ එම වටිනා දෙය තබා ගෙන ආරක්ෂා කරන තාක් කල් එය සොරකම් කල නොහැක. ඔබ යම් අවස්ථාවක එම වටිනා භාණ්ඩය බිම තබා ගියහොත් ඕනෑම සොරෙකුට එය සොරකම් කිරීමට හෝ විනාශ කිරීමට හැක.
      තවත් උදාහරණයක් ලෙස ඔබගේ කුඩා දරුවා කිසියම් කෙනෙකුට ඝාතනය කිරීමට අවශ්‍ය යැයි සිතන්න. ඔබගේ කුඩා දරුවා ඔබගේ ඔඩොක්කුවේ සිටින තාක් කල් එම ඝාතකයාට ඔබේ දරුවා ඝාතනය කිරීමට නොහැකි වනු ඇත. එහෙත් ඔබ යම් අවස්ථාවක ඔබගේ දරුවා බිම තබා තනිකර දමා ඔබ එතනින් ඉවත් වුවහොත් ඕනෑම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් ඔබගේ දරුවා ඝාතනය කල හැක.
      ###ජාති භේද ඕනෙ නෑ.. ආගම් භේද ඕනෙ නෑ.. අපි ඔක්කොම එකයි.. අපිට සංස්කෘතියෙන් ඇති වැඩක් නෑ..### කියමින් ඔවුන් කරන්නේත් ඔබ ජාතියෙන්, ආගමෙන් සහ සංස්කෘතියෙන් ඉතාමත් සූක්ෂම ලෙස ඈත් කරවීම යි. එසේ කර ඔවුන්ගේ ඉලක්ක කරා ගමන් කරමින් සිටී.
      03. පුරාණ බෞද්ධ සිද්ධස්ථාන සුළු ජාතීන් විසින් මංකොල්ල කෑමට උත්සාහ කරන විට, අන්‍යාගමිකරණය කරන විට, කතෝලික පල්ලියෙන් කරන මුදලට සිංහල බෞද්ධ යන් බිලී බා ගැනීම, බුදුදහමට අපහාස කරන වැනි අවස්ථා වලදී සිංහල, බෞද්ධ යන්ට වෙන අසාධාරණ වලට එරෙහිව හඩ නගන විට අනෙකුත් ආගමික කණ්ඩායම් සහ නිරාගමික යැයි කියා ගන්නා අය සිංහල බෞද්ධ යන්ට ජාතිවාදියා, ආගම්වාදියා යනුවෙන් චෝදනා කරන්නේ ඇයි?
      එයත් ඔවුන්ගේ සැලසුමේ ම කොටසකි. එසේ කරන්නේ සිංහල බෞද්ධ යන්ගේ හඩ යටපත් කිරීමට යි. සිංහල බෞද්ධ යන්ට වන අසාධාරණයක්‌ වෙනුවෙන් හඩ නැගූ විට ජාතිවාදියා, ආගම්වාදියා යනුවෙන් චෝදනා කල විට බොහෝ දෙනෙක් නිශ්ශබ්ද වෙයි. ඔවුන් සිංහල බෞද්ධ යන්ගේ හඩ අවදි වීම උපන් ගෙයි ම ඝාතනය කරන්නේ එසේ ය.
      සැලකිය යුතුය: සමහර අවස්ථා වලදී සිංහල බෞද්ධ යන්ම සිංහල බෞද්ධ යන්ට එසේ ජාතිවාදියා, ආගම්වාදියා ආදී ලෙසද චෝදනා කරයි. එසේ කරන්නේ දැනටමත් තරමක් දුර‍ට මොළ සෝදා ගත් සිංහල බෞද්ධ යන් ය.

  • @chamindudilshan6680
    @chamindudilshan6680 2 ปีที่แล้ว +4

    මරු 👊🤘🤙🖤

    • @chamindudilshan6680
      @chamindudilshan6680 2 ปีที่แล้ว

      @@indikanuwan5380 අම්මගෙ රෙද්ද . 😅 බුදු හාමුවො කියල තියෙන්නෙ අපිට ඕන කෙනෙක්ගෙ මතයට ගරු කරල ඒවගෙ හොද දේවල් තියෙනව නම් ගන්න කියල . උඹලනෙ යකෝ අන්තවාදියෝ . මේ vedio එකේ කොහෙද කියහන්කො බුදුදහම ගැන කිය වෙන්නෙ වත් 😅 බුදුදහම කියන්නෙ නිදහස් මනසක් තියාගන්න එක මිසක් ආගම ඔලුවෙතියාගෙන හැමිනෙන එකට නෙවෙයි 🥴

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +49

    ගෝඨාභය කියන්නේ ලoකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම බිහිවෙච්ච දුර්වලම නායකය කියන්න පුලුවන්

    • @kavilokaya2405
      @kavilokaya2405 2 ปีที่แล้ว

      නොකියන් ඔහුට කිසිදිනකදි අවලාද
      පව්ලේ හිටපු මෝඩය බව ක

    • @kavilokaya2405
      @kavilokaya2405 2 ปีที่แล้ว

      නොකියන් ඔහුට කිසි දිනකත් අවලාද
      පව්ලේ ඉන්න මෝඩයනම් ඔහුනේද
      පිලිගත් දුබල කම ඔහු සතු ගුනයක්ද
      ජනපති වුවත් ඔහුගේ හොද එක නේද
      පුටුවෙන් බැහැල යන්නට අැයි බැරි මොකද

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +4

    Sir කියන්නෙ දැන් ආගමක් වෙලා ❤❤

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว

      ආගම් අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප විය යුතුය , මම නෙවෙයි කියන්නෙ රැඩිකල් පචගල ගෙ ගෝලයො 🤣🤣🤣🤣🤣🤣🤣 ඒකියන්නෙ ගොන්නස්ගල ත් ප්‍රතික්ෂේප විය යුතුයි 🙆🙆🙆🙆🙆😂😂😂🤣🐂

  • @bgs1318
    @bgs1318 2 ปีที่แล้ว +1

    ගෝඨගෙ කලිසම ඔලුවෙන් ගැලෙව්වා වගේ ❤️❤️❤️❤️❤️

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +21

    ජනාධිපති මාධ්‍යය අංශයේ කිංස්ලි ඇතුළු ගංකබරයෝ සාටකෙන් අමුඩ ගහං සාටකේම පාරේ එලාගෙන හිඟාකාපල්ලා...🤣🤣🤣

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 2 ปีที่แล้ว

      ඔකුන් ෙදන්නා ගැන ජනතාව බලගන්න😂😂

  • @pathumdilanka8661
    @pathumdilanka8661 2 ปีที่แล้ว +8

    ආතල් නම් ලංකාව. ලංකාව නම් ආතල් 🤣🤣🤣🤣

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ปีที่แล้ว

    නියමයි සන්නා...
    මුංට හරියට කිසිම දෙයක් හරියට කරගන්න බෑ...
    කොහොම ලමයි හැදුවා ද දන්නේ නෑනේ ......❤

  • @pathmarohini9923
    @pathmarohini9923 2 ปีที่แล้ว

    සන්නා සර් ඔබ ඉතාමත් හොදට පැහැදිලි කරා. නමුත් වහල්ලුන්ට ඔවා තේරුම් ගන්න බුද්ධිමත් නැහැ දැන් පාලකයෝ පාර්ලිමේන්තු යවපු ජනතාවට දැන් තේරුම් අරගෙන ඉන්නේ

  • @malinivithana3780
    @malinivithana3780 2 ปีที่แล้ว +7

    මේ ඉලක්කයට කියන්නේ " වනලා වෙඩි තැබීම" 😅 කියලයි සන්නස්‌ගල මහත්මයා . ඔබේ විග්‍රහය සුපැහැදිලියි.

  • @Ashoka45815
    @Ashoka45815 2 ปีที่แล้ว

    හිතේ තියන දේ කියාගන්න බැරිවෙලාවක...සර් මේ විදිහට එලියට දාද්දි...අම්මෝ ඒක පට්ට...thank's sir.....

  • @MariaMaria-es1pi
    @MariaMaria-es1pi 2 ปีที่แล้ว +2

    ARAGALAYATA JANATHAVATA JAYAVEVA 💐💐💐💐💐🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 2 ปีที่แล้ว

    දුක.හඳුනන.දේශයේ.ඇදුරැ.තුමා.ඔබ.
    අපට.හයියක්..සත්‍ය.ගරැක.ඔබ වැනි.
    යුගපුරැෂයින්.අපටවටිනව..👍👍👍👍

  • @MrAshx
    @MrAshx 2 ปีที่แล้ว +3

    The Legendary Talk’s by the Man with BIGBALLS 👍👍🙌🙌🙏🙏❤️❤️

  • @vanlanka
    @vanlanka 2 ปีที่แล้ว +8

    මේ තමයි සත්‍යවාදී ජාතිය ඇමතීම, ඒ ඇති.

  • @maheshpushpakumara2591
    @maheshpushpakumara2591 2 ปีที่แล้ว

    අනිවාර්‍යයෙන් ඇත්ත

  • @ajithfernando708
    @ajithfernando708 2 ปีที่แล้ว +5

    Specifically the judges of our country should hear this story, if three is justice in our country, it will not be so difficult when justice is done

  • @lalindasriperera8324
    @lalindasriperera8324 2 ปีที่แล้ว +3

    Great analysis 👍 👏

  • @Dishanthi1
    @Dishanthi1 2 ปีที่แล้ว

    ඔබට ස්තූතියි!!

  • @lakshmanperera3744
    @lakshmanperera3744 2 ปีที่แล้ว +7

    ඒක තමයි කියන්නේ 16වන ලුවී රජගේ කෝපි කාලේ හණමිටි යුගයේ ජීවත් වන සිංහලයා මූං මැට්ටෝ🙏🙏🙏🙏🙏🙏

  • @donravindra8002
    @donravindra8002 2 ปีที่แล้ว +1

    You are master blaster great 👍👍👍🙏

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා සර් කියපු දේවල්.. සර්රැත් එක්ක බලන කොට මේ රට පාලනය කරන්නේ ගොබ්බ මිනිස්සු ටිකක් නේන්නම්. ගොල්ෆේස් එකේ ලමයි කියනවා වගේ. හොර හැත්ත රටයි මිනිස්සු යි ඔක්කොම හිගමනට දැම්මා

  • @rushankaandellage3347
    @rushankaandellage3347 2 ปีที่แล้ว +3

    වත්ත පහළ ගහේ දොඩං
    කෑවනෙ මං අතින් කඩං
    🤣👍😂👍😝👍

  • @softnetgamers
    @softnetgamers 2 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්

  • @buddhikamadhushan5722
    @buddhikamadhushan5722 2 ปีที่แล้ว +1

    අරගලයට ජයවේවා 🦁🦁🦁

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว

    ස්තුතියි සන්නා

  • @රසබොජුන-ඩ4ඡ
    @රසබොජුන-ඩ4ඡ 2 ปีที่แล้ว +2

    වේදිකාවෙන් බැස ජීවත් වන්නා වූ මා දුටු එකම මිනිසා සන්නා නම් විය❤✌🥀

    • @jagathtj5560
      @jagathtj5560 2 ปีที่แล้ว +1

      @@indikanuwan5380 ඕක ලෙඩක් උබට සායනික ප්‍රතිකාර අවශ්‍යයි .....

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 2 ปีที่แล้ว +1

    Jayawewa sir

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +13

    ගෝඨයි ,රනිලුයි ,ඤාණයි සීතයි කියමු,🤣🤣🤣👍

  • @Naturesvoice890
    @Naturesvoice890 2 ปีที่แล้ว +3

    යකු අද තමයි තේරුනේ ඇත්තටම කැකිල්ලේ කියල රජෙක් හිටියා කියලා. #2022#ගෝඨා ගෝ හෝම්# අරගලයෙන් පුරවැසි බලය තවතවත් තීව්ර කල යුතුය. එවිට මේ තක්කඩි පාලකයන් සහමුලින්ම සුන්නත් දුලි වනු ඇත.

  • @dilrukprathapasinghe9159
    @dilrukprathapasinghe9159 2 ปีที่แล้ว

    Thank you Sanna. you are awesome 👌

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +17

    _යම් විනාශයක් වෙන බව දැන දැන එය නොවළක්වා සිටීමෙන් , පසුව සිදුවූ හැම දෙයම සිදුවී තිබේ._

    • @inokajayawaredena5648
      @inokajayawaredena5648 2 ปีที่แล้ว +1

      ඉන්දිකට වැරදුනු තරම් දවසක තෙරෙයි
      ඉද ඉද එක වෙහෙර ........
      ......
      අහෝ දෙව්දත් නොදිටි මොක්පුර

  • @nadeeshakumari4606
    @nadeeshakumari4606 2 ปีที่แล้ว

    ඔබ නිවැරදියි ,සර්.....

  • @weerasankili9888
    @weerasankili9888 2 ปีที่แล้ว +14

    ගෝටා කියවන්නේ කිම්බ්ස්ලිගේ කිඹි කතා, ශූ දේවගේ ශුකන කතා!!!!!

    • @kumaralanka6735
      @kumaralanka6735 2 ปีที่แล้ว +1

      Nirpakshika pin padi Josep stalin ada aragalayata nathdooo....pala kalakanni jvp haththa...thopi 88 89 kaleth okama tamai... maha eun rata panna gamme baiyo tire uda giya... pin padi.aran strike karana kalakanni haththa... chandrika JVP deege tibune aurudu 74 sapayata issaradooo...

    • @weerasankili9888
      @weerasankili9888 2 ปีที่แล้ว +3

      @@kumaralanka6735 එක්කො ඉංග්‍රීසියෙන් කියපන්; නැත්නම් සිංහලෙන් කියපන්; එහෙමත් බැරිනම් දෙමලෙන් කියපන්. මූත් කපුටු බැසිල් වගේ සංකර බයියෙක්නේ

    • @weerasankili9888
      @weerasankili9888 2 ปีที่แล้ว

      @@indikanuwan5380 යකෝ, කවුරුත් කියන්නෙ නෑ, බුදු දහම වත් , කිතුනු දහමවත්, හින්දු දහමවත් රාජ්‍යයෙන් අයින් කරන්න කියලා. අපි කියන්නේ බුද්ධාගම, ක්‍රිස්තියානි ආදී ආගම් රාජ්‍යයෙන් වෙන් කල යුතුයි. දේශපාලකයන් සහ පූජකයන් එකිනෙකා මත ඔවුන්ගේ පටු හා ජන විරෝධි අරමුනු සඳහා යැපෙමින්, මෝඩ, භක්තිකයන් මත ගෝත්‍රිකවාදය ගොඩ නගමින් ජාති කුල මල ආගම් භේද වපුරමින් රටම අගාධයට හෙලන හැටි පේන්නෙ නැද්ද?

  • @akilagayashan4519
    @akilagayashan4519 2 ปีที่แล้ว +9

    ගෝටාබයගේ අම්මාගේ රෙද්දටත් ගිනිතිබ්බානේ😂😂

    • @qcman7013
      @qcman7013 2 ปีที่แล้ว +2

      මැරිච්ච දෙන්නා තව පාරක් මැරුවා..😂

  • @judeindrajith6751
    @judeindrajith6751 2 ปีที่แล้ว +1

    හොද විග්‍රහයක්...

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 2 ปีที่แล้ว +26

    ප්‍රාහාරය නින්දිතයි වැරදි කරුවන් අධිකරණයට ඉදිරිපත් කලයුතුයි !

    • @roshanaripadma5517
      @roshanaripadma5517 2 ปีที่แล้ว

      ඩ්ෆ්ංංංංඩ්ෆ්ඩ්

    • @amanramees
      @amanramees 2 ปีที่แล้ว +1

      @@indikanuwan5380 කොහෙද යන්නේ මල්ලේ පොල්

  • @rodda8029
    @rodda8029 2 ปีที่แล้ว

    අරගලයට ජයවේවා සර්.❤❤❤💎💎💎💎

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 2 ปีที่แล้ว

    නියමයි සන්න අපි ඔබ සමගයි.

  • @Aerospatial
    @Aerospatial 2 ปีที่แล้ว +1

    so well explained.. kudos to you...

  • @srimadhu435
    @srimadhu435 2 ปีที่แล้ว

    Ambooo sir. Anukaranaya nam patta♥️

  • @kavinduheshan6229
    @kavinduheshan6229 2 ปีที่แล้ว +1

    ශුක්‍රාණු script 14 : 00 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😊🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @damiththilakarathna4003
    @damiththilakarathna4003 2 ปีที่แล้ว

    Excellent

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 2 ปีที่แล้ว

    සර් කියන හැමදේම ඇත්තමයි

  • @vajwick1492
    @vajwick1492 2 ปีที่แล้ว

    Niyamai obe kathava...vadak naha...kochchara keevath..mun hadenne...naha

  • @nihalperera8913
    @nihalperera8913 2 ปีที่แล้ว +1

    Thank you my country brothers and sisters ,blessing you all ❣️❣️🌷🌷🦜🦜❣️🙏🙏🙏🙏🙏🙏

    • @indikanuwan5380
      @indikanuwan5380 2 ปีที่แล้ว

      බුදු දහමට, සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගසන මොහු ඇතුළු අනෙකුත් සියලු දෙනා මෙහෙයවන්නේ කතෝලික පල්ලියෙන් සහ රාජ්‍ය නොවන සංවිධාන වලින් බව කිව යුතුය. මේවා තව දුරටත් සගවා පලක් නැත. ඇත්ත එළිපිට කථා කළ යුතු කාලය පැමිණ ඇත. අප රටේ නිරගමිකයන් නැත. ඉන්නේ නිරාගමික යැයි සමාජයට අගවමින් කතෝලික ආගම අදහන පිරිසකි. මොවුන්ගේ ඉලක්කය සිංහල බෞද්ධ යන් පමණි. සිංහල බෞද්ධ යන් එය දැන්වත් දැන ගත යුතුය.
      01. මොවුන් බුදුදහම රාජ්‍ය පාලනයෙන් වෙන් කළ යුතු යැයි කියන්නෙ ඇයි?
      එසේ රාජ්‍ය පාලනයෙන් බුදුදහම වෙන් කළ පසු බුදුදහම වැනි අවිහිංසාවාදී දහමක් කතෝලික ආගම වැනි මූලධර්මවාදී අන්‍යාගමික කණ්ඩායම් වලට ඉතාමත් පහසුවෙන් විනාශ කළ හැක.ඔවුන්ගේ අවසාන අරමුණ එයයි.
      02. නිරාගමික යැයි කියා ගන්නා මොවුන් සිංහල බෞද්ධ යන් පමණක් ඉලක්ක කරමින් ඉතාමත් සූක්ෂමව සහ මහත් ඕනෑ කමින් ###ජාති භේද ඕනෙ නෑ ආගම් භේද ඕනෙ නෑ අපි ඔක්කොම එකයි. අපිට සංස්කෘතියෙන් ඇති වැඩක් නෑ### වැනි දේවල් කියමින් දේශන පවත්වන්නේ ඇයි?
      සරලවම කියනව නම් මොවුන් ඒ කරන්නෙ සිංහල බෞද්ධ යන්ගේ ජාතියට, ආගමට සහ සංස්කෘතියට ඇති අවධානය සිංහල බෞද්ධ යන් තුලින් සූක්ෂමව ඈත් කිරීමයි. සිංහල බෞද්ධ යන්ගේ ජාතියට, ආගමට සහ සංස්කෘතියට ඇති ආලය දුර්වල කිරීමයි. එසේ කළ පසු ඔවුන්ට කැමති කැමති පරිදි සිංහල බෞද්ධ යන් දුර්වල කොට ඔවුන්ගේ යටි අරමුණු වලට ලගා වියහැකි බව ඔවුන් දනී.
      උදාහරණයක් ලෙස ඔබගේ අතේ යම්කිසි වටිනා භාණ්ඩයක් තිබේ නම් යම් සොරෙකුට එය සොරකම් කිරීමට අවශ්‍ය නම් ඔබගේ අතේ එම වටිනා දෙය තබා ගෙන ආරක්ෂා කරන තාක් කල් එය සොරකම් කල නොහැක. ඔබ යම් අවස්ථාවක එම වටිනා භාණ්ඩය බිම තබා ගියහොත් ඕනෑම සොරෙකුට එය සොරකම් කිරීමට හෝ විනාශ කිරීමට හැක.
      තවත් උදාහරණයක් ලෙස ඔබගේ කුඩා දරුවා කිසියම් කෙනෙකුට ඝාතනය කිරීමට අවශ්‍ය යැයි සිතන්න. ඔබගේ කුඩා දරුවා ඔබගේ ඔඩොක්කුවේ සිටින තාක් කල් එම ඝාතකයාට ඔබේ දරුවා ඝාතනය කිරීමට නොහැකි වනු ඇත. එහෙත් ඔබ යම් අවස්ථාවක ඔබගේ දරුවා බිම තබා තනිකර දමා ඔබ එතනින් ඉවත් වුවහොත් ඕනෑම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් ඔබගේ දරුවා ඝාතනය කල හැක.
      ###ජාති භේද ඕනෙ නෑ.. ආගම් භේද ඕනෙ නෑ.. අපි ඔක්කොම එකයි.. අපිට සංස්කෘතියෙන් ඇති වැඩක් නෑ..### කියමින් ඔවුන් කරන්නේත් ඔබ ජාතියෙන්, ආගමෙන් සහ සංස්කෘතියෙන් ඉතාමත් සූක්ෂම ලෙස ඈත් කරවීම යි. එසේ කර ඔවුන්ගේ ඉලක්ක කරා ගමන් කරමින් සිටී.
      03. පුරාණ බෞද්ධ සිද්ධස්ථාන සුළු ජාතීන් විසින් මංකොල්ල කෑමට උත්සාහ කරන විට, අන්‍යාගමිකරණය කරන විට, කතෝලික පල්ලියෙන් කරන මුදලට සිංහල බෞද්ධ යන් බිලී බා ගැනීම, බුදුදහමට අපහාස කරන වැනි අවස්ථා වලදී සිංහල, බෞද්ධ යන්ට වෙන අසාධාරණ වලට එරෙහිව හඩ නගන විට අනෙකුත් ආගමික කණ්ඩායම් සහ නිරාගමික යැයි කියා ගන්නා අය සිංහල බෞද්ධ යන්ට ජාතිවාදියා, ආගම්වාදියා යනුවෙන් චෝදනා කරන්නේ ඇයි?
      එයත් ඔවුන්ගේ සැලසුමේ ම කොටසකි. එසේ කරන්නේ සිංහල බෞද්ධ යන්ගේ හඩ යටපත් කිරීමට යි. සිංහල බෞද්ධ යන්ට වන අසාධාරණයක්‌ වෙනුවෙන් හඩ නැගූ විට ජාතිවාදියා, ආගම්වාදියා යනුවෙන් චෝදනා කල විට බොහෝ දෙනෙක් නිශ්ශබ්ද වෙයි. ඔවුන් සිංහල බෞද්ධ යන්ගේ හඩ අවදි වීම උපන් ගෙයි ම ඝාතනය කරන්නේ එසේ ය.
      සැලකිය යුතුය: සමහර අවස්ථා වලදී සිංහල බෞද්ධ යන්ම සිංහල බෞද්ධ යන්ට එසේ ජාතිවාදියා, ආගම්වාදියා ලෙසද චෝදනා කරයි. එසේ කරන්නේ දැනටමත් තරමක් දුර‍ට මොළ සෝදා ගත් සිංහල බෞද්ධ යන් ය.

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 2 ปีที่แล้ว

    Great explanation ⚡️✨💫🌟🔥

  • @rukmalt
    @rukmalt 2 ปีที่แล้ว +3

    අරගලයට ජයවේවා... මං හිතන්නෙ සන්නගෙ සක්‍රීය මැදිහත් වීම අත්‍යාවශ්‍යයි...

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 2 ปีที่แล้ว

    Respect you Sanna,👍👍👍💐💐💐✅

  • @sanjayanilantha4400
    @sanjayanilantha4400 2 ปีที่แล้ว

    Niyamai sir🙏

  • @ruwanperera3968
    @ruwanperera3968 2 ปีที่แล้ว

    වත්මන් ආන්ඩුව පැන්නීමේ සටන සවිමත්ව ඉදිරියට ගෙනයා යුතුයි සර්...

  • @mohamedfiyaz7261
    @mohamedfiyaz7261 2 ปีที่แล้ว

    👍❤sir niyamai sir

  • @mskboysmsk4013
    @mskboysmsk4013 2 ปีที่แล้ว

    Niyamai ser 😂😂

  • @pathmarohini9923
    @pathmarohini9923 2 ปีที่แล้ว

    It's excellent sir It's excellent sir

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 2 ปีที่แล้ว

    ඔබ ......maa nelawu, ............