තෙල් බාලා ඉවරයි! | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • සිරිල් සුදුවැල්ල |
    තෙල් බාලා ඉවරයි! | Upul Shantha Sannasgala
    ---------------------------------------
    Subscribe Upul Shantha Sannasgala now and stay connected with us!
    #sannasgala #slnews #lk #politics

ความคิดเห็น • 129

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 ปีที่แล้ว +9

    ඇත්තටම සන්නා ඉතා විශාල දැනුමක් එකතු වුණා. මෙවැනි සම්පත් තියාගෙන තමයි අපේ රට හැමදාම දුප්පත් වුනේ, නමුත් එයට ප්‍රධානම හේතුව දේශපාලන අධමයින්ගේ නොදැනුවත්කමයි. පුළුවන්නම් ඉදිරියටත් මෙතුමාගෙන් තවත් දැනුවත් වීමක් කරමු. ස්තූතියි ඔබ දෙපළටම

  • @botta174
    @botta174 ปีที่แล้ว +9

    මෑතක බලපු හොඳම වැඩ සටහන්.....දුක..සතුට දෙකම ඇතුව බැලුව......ආදරෙයි ...සර්❤️❤️❤️❤️

  • @siriniwasanparamesh2297
    @siriniwasanparamesh2297 ปีที่แล้ว +5

    TV චැනල් එකකට රිංගන්නෙ නැතුව ස්වාධීන ව කරණ මේ සේවයට ස්තුතියි 👍 සන්නස්ගල මහතා.

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +11

    ගොඩාක් දැනුමට එකතු කරගත්තා ස්තුති දෙපලට සාකච්ඡාව අවසානේයේ හිතට ආවේ මහ මුසල කල කිරීමක් අැයි අපිට මෙහෙම උනේ කියල තේරුනාම

  • @user-sm9vl3dg7c
    @user-sm9vl3dg7c ปีที่แล้ว +3

    සම්පුර්ණයෙන්ම විඩියෝව බැලුව.
    මෙතෙක් බලපු චැනල් එකේ හොදම වැඩසටහන.👍👍👍

  • @kannangarafoundation412
    @kannangarafoundation412 ปีที่แล้ว +6

    🌹🌹 ඉතා හොඳ සාකච්ඡාවක්
    තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🌹🌹

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +4

    මේ ඉන්නේ අදාල දේට අදාල දැනුම ඇති මිනිස්සු........පත් කරන්න ඕනේ ගැලපෙන දේ හරියටම බලලා....❤❤❤

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 ปีที่แล้ว +1

    සාමාන්‍ය ජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදීම සඳහා මෙම සාකච්ඡාව ඉතාමත් වැදගත් වේවි. සිරිල් සුදුවැල්ල මහතා සමග 1979 සිට පිරිපහදුවේ සේවයකර ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සේවයකල ඔහුගේ මිතුරෙක් හැටියට මම ඔබ දෙපලටම සුභ පතනවා. ජයවේවා !

  • @tharangaag
    @tharangaag ปีที่แล้ว +4

    ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.බොහොම ස්තූතියි සර්

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 ปีที่แล้ว +26

    මට හරි දුකක් දැනෙනවා සාකච්ඡාව අහගෙන ඉන්න විට,රට විනාශ කරන්නේ දේශපාලකයින් බව මනාවට පිළිබිඹු වෙනවා, මම ඉන්නේ රටේ නම් සුදුස්සන්ට සුදුසු තැනම තමයි,ඒකයි මේ රටවල් මෙපමණ දියුණු.

    • @English64768
      @English64768 ปีที่แล้ว

      පකො දෙශපාලනෙ විතරද මිනිස්සු හොද උන්ද්z😂

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 ปีที่แล้ว +2

      @@English64768 පකෝ තොගේ,,,,,,ජාතක කරේ මමද
      අවජාතකය ලියපිය හරියට,

    • @janakasusanmanorangawijesi4200
      @janakasusanmanorangawijesi4200 ปีที่แล้ว +1

      😅😮

    • @isurukarunaratna440
      @isurukarunaratna440 ปีที่แล้ว +3

      Mulinma minissu wenas wenna one.

    • @kelumjayasinghe1034
      @kelumjayasinghe1034 ปีที่แล้ว +1

      TH-cam Wala comments dekkama terenawa thawa aurudu 100kin wath Ape rata hedenne ne from Korea

  • @senarathgunasinha7740
    @senarathgunasinha7740 ปีที่แล้ว +1

    patta wedagath වැඩසටහන් hugaak dewal igana gaththa ස්තුති 😊❤

  • @asankadimuthu
    @asankadimuthu ปีที่แล้ว +8

    සිරිල් සර් දකින්න ලැබීම සතුටක්. Ichem එකේ ඔබතුමා ගෙන් ඉගෙන ගන්න ලැබීමත් සතුටක්

  • @anandawijesinghe217
    @anandawijesinghe217 ปีที่แล้ว +5

    කුණු හරුප නැති වැදගත් වැඩ සටහනක්.මාර දැනුමක් තියෙන්නෙ.

  • @lalanthjayanath3571
    @lalanthjayanath3571 ปีที่แล้ว +3

    ස්තූතියි දැනුමට හා රටට කරපු සේවාවට❤

  • @chinthakanaidhuwahandhi991
    @chinthakanaidhuwahandhi991 ปีที่แล้ว +5

    අද වැඩසටහන නියමයි සර් ❤️

  • @vanlanka
    @vanlanka ปีที่แล้ว +17

    රටේ කරුමයද කාගේ කරුමයද මේ වගේ සම්පත් වලින් රටට වැඩක් නොවන්නේ. හෙලිදරව්ව ඉස්තරම්. ස්තුතියි

  • @lalithbamunusinghe8741
    @lalithbamunusinghe8741 ปีที่แล้ว +1

    අතිශයින් සාර්ථක සාකච්ඡාවක්.මෙවැනි දැනුම ජනතාවට තවත් ඉදිරියට බලාපොරොත්තු වෙමු.

  • @nalinj1
    @nalinj1 ปีที่แล้ว +3

    විද්‍යවෙන්,ගණිතය ,තාක්ෂණය,ඉංග්‍රීසි වගේ විශේෂයෙන් දැන්වත් ලංකාවේ අනිවාර්යය කල යුතුයි.මතු පරම්පරාව හරි මේ අනුවන කමින් ගලව ගන්න.
    එදා ඉඳලම ලංකාවේ මිනිස්සු මිත්‍යාදුශ්ටික භාවයෙ ගිලිල මේ විනාශය උනේ.

  • @kingsleynis7942
    @kingsleynis7942 ปีที่แล้ว +4

    I am proud to be sinhala speaking person just bcos of මේ මහත්තය

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf ปีที่แล้ว +6

    හරිම වෙදනාවක් හිතට දැනුනෙ.දෙශපාලුවො රටට කරලා තියෙන විනාශය.

  • @travelsrilankawithamal2350
    @travelsrilankawithamal2350 ปีที่แล้ว +1

    නියමයි සන්නස්ගල මහත්තයා රටට දෙන පනිවිඩයට

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 ปีที่แล้ว +4

    සුපිරි චරිත ❤️👍🙏සන්නා සර්ට ❤️👍🙏👌මේ තරම් දැනුම තියෙන චරිත වලින් රට කෙතරම් තත්වයකට පත්කල හැකිද?දේසපාලු මාෆියාව විසින් පුරවැසියෝ නිධානයක් උඩ ඉදගෙන හිගාකන තත්වයකට පත්වෙලා.කාලකන්නි මිනිසුන් ඉන්න රටක්වෙලා😢

  • @Twinkle_beauty
    @Twinkle_beauty ปีที่แล้ว +3

    Great pleasure to learn petrochemistry from him as a visiting lecturer....❤

  • @malithchathuranga1756
    @malithchathuranga1756 ปีที่แล้ว

    ගොඩක් ලොකු දැනුම ලබා දුන්නා වගේම ඉදිරියටත් මේ වගේ වේවල් අපිට දෙන්න ඔබ තුමාට ජය

  • @maheshsrilanka3398
    @maheshsrilanka3398 ปีที่แล้ว +8

    Thank you for bringing this valuable gentleman to the audience. I think the present population can understand how Sri Lanka went bankrupt and how we wasted talented and resource people. Pudumayak ne, me thathwayata api pathweema.
    My personal appreciation to this gentleman. May his life be with good health and happiness.

  • @sumithbotheju8669
    @sumithbotheju8669 ปีที่แล้ว +6

    සිරිල් සුදුවැල්ල....ඛණිජතෙල් බ්‍රැන්ඩ් නේම් එකක්.....ඇත්ත තියන්න පුලවන් වීම ...අවංකවම සතුටක්....හොරා කන හැත්ත ගැන රට දැනුවත් වේවා..

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +6

    ඔක්කොම තිබිලත් හිඟා කන රටක් හැටියට ගිනස් පොතට යන්න ඕන රටක් තමා ලංකාව. දියවන්නාවෙ පරහැත්තට මේක ටැග් කරන්න ඕන. විෂය සම්බන්ව කතා කරන්නත් ඔළුවක් තියෙන්න එපෑ. ලංකාවෙ භූගොලෙවත් නොදන්න උන් නෙ දේශපාලනේ කරන්නෙ. Good job sir!

  • @OneMileAK
    @OneMileAK ปีที่แล้ว +1

    වටිනා කතාබහක්

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว +13

    Learned a lot from this program. What a learned person he is. Our country is not lucky to get work from these educated personalities.

  • @BUDDHIPHOTO
    @BUDDHIPHOTO ปีที่แล้ว +2

    A very valuable discussion!!❤️❤️

  • @ruwandsonutube
    @ruwandsonutube ปีที่แล้ว +1

    Very good program and appreciate these kind of discussions

  • @tuancassim2168
    @tuancassim2168 ปีที่แล้ว +2

    තමන්ගේ වැඩවලට ආදරය කරන, ඛනිජ තෙල් නිෂ්පාදන ගැන, මේ දේශපාලනය ගැන අසීමිත දැනුමක් තියෙන මේ මහත්මයා මේ රටින් අපේ වටිනා වත්කම් ඔක්කොම විකුණලා දාපු හැටි අපිට දැනෙනවා!

  • @ratnapalajayasingha3943
    @ratnapalajayasingha3943 ปีที่แล้ว

    හරවත් කථාවක් ගොඩක් දැනුම ලැබුන ස්තූතියි .සන්න

  • @user-vi6ri8dx6m
    @user-vi6ri8dx6m ปีที่แล้ว +3

    Great Talk show, we learned a lot. Thanks.

  • @2010Menaka
    @2010Menaka ปีที่แล้ว +2

    දිගටම petroleum එකේද හිටියේ අහනවා. ඇයි petroleum ගිය උන් අයින් වෙලා තියෙනවද සෑර් 😂😂😂

  • @IndramurthiJayasuriy
    @IndramurthiJayasuriy ปีที่แล้ว

    කුණු හරුප නැති වැදගත් සඛච්චාවක් ගෙන ආවාට Thank You Sir

  • @niroshansupun6918
    @niroshansupun6918 ปีที่แล้ว +1

    සන්නස්ගල මහත්මයාට පිං. එච්ච්රයි කියන්න තියෙන්නේ. 💐

  • @neilperies8225
    @neilperies8225 ปีที่แล้ว +1

    Very valuable discussion. Wish this type of brainy persons are given the right position in government departments. Country will benefit and grow fast. මේ වගේ උගතුන් ගේ සාකච්චා තව තවත් කිරීමට සන්නස්ගල Sir ට ශක්තිය ලැබේවා ! ඉතාමත් වටිනවා. 👍👌

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว

    දැනුමක් ලැබුනා .ස්තූතියි

  • @youhamzahz
    @youhamzahz ปีที่แล้ว +1

    Excellent

  • @funkysam7975
    @funkysam7975 ปีที่แล้ว +1

    Great program I hope all Sri Lankan Will watch this

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 ปีที่แล้ว +2

    Excellent program 🙏

  • @chrysjayawardena
    @chrysjayawardena ปีที่แล้ว +1

    Very informative. and good for the present generation
    Chrysantha JAYAWARDENA
    Former Refinery Manager

  • @tharakatimes
    @tharakatimes ปีที่แล้ว +2

    මේ වගෙ වෘත්තිකයන් ගෙනැල්ලා තව සාකච්ඡා කරන්න

  • @user-dr9if4cu9y
    @user-dr9if4cu9y ปีที่แล้ว +1

    Great

  • @bhathiyajayaweera5188
    @bhathiyajayaweera5188 ปีที่แล้ว

    ඉතාම වැදගත් සාකඡ්චාවක්

  • @user-km5ub3bp7w
    @user-km5ub3bp7w ปีที่แล้ว +1

    මෙි මහත්තයාගේ කතාවෙන් තේරැනේ මෙි සිරිලංකාව එදා ඉදලා අදටත් පුදුම කාලකන්නි රොත්තක් පාලනය කරන කාලන්නිම රටක් කියලා

  • @honda3049
    @honda3049 ปีที่แล้ว

    මෙතෙක් නොදන්නා දෙයක් දැනගැනීමට අවශ්‍ය අවස්ථාව ලබාදූන් ඕඛ දෙපලට නොවක් ස්තූතිය.

  • @anandamaithripala5902
    @anandamaithripala5902 ปีที่แล้ว +3

    Good

  • @namalkotinkaduwa3705
    @namalkotinkaduwa3705 ปีที่แล้ว +1

    superb

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 ปีที่แล้ว +1

    බලපු හොදම වැඩසටහන ඔබ තුමාගේ ඇයි මෙ මොළ වලින් ප්‍රයෝජනයට ගන්නේ නැතිව නිකරුනේ වළ පල්ලට යවන්නේ අපේ රට...❤

  • @mrsanchaz2003
    @mrsanchaz2003 ปีที่แล้ว +2

    ගොඩක් කාලෙකට පස්සෙ හොද interview එකක්. සන්න බැරිද ආයි පාරක් economist කෙනෙක්ව interview කරන්න

  • @nomancasta7341
    @nomancasta7341 ปีที่แล้ว +1

    ❤❤ සුපිරි

  • @buddhivlogs1974
    @buddhivlogs1974 ปีที่แล้ว

    Great❤❤

  • @matheeshaweerasinghe4320
    @matheeshaweerasinghe4320 ปีที่แล้ว +1

    හැම එකටම දේශපාලුවො කෙලලා තියෙන්නෙ😢 තව අපි නොදන්න තැං සෑහෙන්න ඇති

    • @donsimon1820
      @donsimon1820 ปีที่แล้ว

      Desha paluwo witharada?

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 ปีที่แล้ว

    Supiri sanna

  • @wajira3265
    @wajira3265 ปีที่แล้ว +2

    Thanks sepal.from europ.

  • @samrathnayaka7180
    @samrathnayaka7180 ปีที่แล้ว +1

    මුන් ඇත්ත දැනගෙන කට වහගෙන හිටපු උන් මිට වැඩි දේවල් දන්න ව උනත් දැනටත් කරන්නෙ දේශපාලන උවමනාවක්
    රාජ්‍ය නිලධාරීන් තමා 50%ක් ම මේ රටට වැඩේ දුන්නෙ

  • @chandimapushpakumara2089
    @chandimapushpakumara2089 ปีที่แล้ว

    දේශපාලන ගේම් සහ ලංකාවේ භූ දේශපාලනයේ අසාර්ථක කම ඉතිහාසය පුරාවටම පේන්න තියෙන්නෙ

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 ปีที่แล้ว +1

    මේ බංකොලොත් රටේ මොන උගතා හිටියත් වැඩක් තියනවද දූෂිත දේශපාලුවන්ගෙ දූෂිත ආත්මාර්ථකාමී තීරන වලට ඒ ඔක්කෝම යටයි නම්..

  • @kingsleynis7942
    @kingsleynis7942 ปีที่แล้ว

    සිරිල් සුදුවැල්ල මහතා ඔබ‍ට දීර්ගායුෂ

  • @anandamaithripala5902
    @anandamaithripala5902 11 หลายเดือนก่อน

  • @Kalpachandradhipathi
    @Kalpachandradhipathi ปีที่แล้ว +1

    Supiri

  • @rukshan8381
    @rukshan8381 ปีที่แล้ว +1

    D.C.C මගේ ඉස්කූල් එක ❤

  • @anandamaithripala5902
    @anandamaithripala5902 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @Chefadi0-xp4yo
    @Chefadi0-xp4yo ปีที่แล้ว

    🤙👍

  • @roshanwackwella7160
    @roshanwackwella7160 ปีที่แล้ว

    ❤️❤️❤️👍👍👍

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +1

    පුදුම කලකිරීමක් දුකක් ඇති වෙන්නේ අපේ රටට වෙන විපත ගැන

  • @shrenashe8277
    @shrenashe8277 ปีที่แล้ว +1

    Congratulations

  • @karunarathnerathnayake6706
    @karunarathnerathnayake6706 ปีที่แล้ว +1

    උගතෙක් බව පැහැදිලියි නමුත් කථාව අපහැදිලියි.

  • @isurusrinath9904
    @isurusrinath9904 ปีที่แล้ว +1

    ❤💪

  • @keerthipala7438
    @keerthipala7438 ปีที่แล้ว +1

    චන්දෙයක් කිට්ටුවෙන කොට දේසපාලකයින්ට තෙල් ලැබෙනවා.

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 ปีที่แล้ว

    Great talk and excellent program people are learned a lot

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf ปีที่แล้ว +1

    රත්තරං මිනිස්සු

  • @kcberty7791
    @kcberty7791 ปีที่แล้ว +1

    NPP ආවොත් සම්පතක්

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻🔥🔥

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว

    ❤😢

  • @mallikamills
    @mallikamills ปีที่แล้ว

    👍

  • @samindasampath8291
    @samindasampath8291 ปีที่แล้ว

    ❤❤❤❤👌👌

  • @suditharangana1994
    @suditharangana1994 ปีที่แล้ว

    මිලින්දයට රනිලට පහර වදින කතාවකට එද්දි සන්නස්ගලයා කතාව වෙන පැත්තකට හරවනවා ඔයිට වැඩිය හොඳයි ග්‍රීස් ටිකක් පුකේ ගාගෙන ගිහින් රනිලගේ ළඟ නැමිලා හිටපන්

  • @lakmalsameer4234
    @lakmalsameer4234 ปีที่แล้ว

    හයිසන්බර්ග්❤❤

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nuwansameera9365
    @nuwansameera9365 ปีที่แล้ว +1

    Sannage hodama program eka

  • @kavinduvlogs6730
    @kavinduvlogs6730 ปีที่แล้ว +1

    සර් හරිහරන් වගේ 😊

  • @indikasuraga4694
    @indikasuraga4694 ปีที่แล้ว

    Sir thawath me wage vishaya danumak piripun aya ekka sakachcha karana vidios danna

  • @shenukafernando7236
    @shenukafernando7236 ปีที่แล้ว

    Deep water horizon spill = 17 bili usd

  • @premarathnaperera213
    @premarathnaperera213 ปีที่แล้ว +1

    MEMA PROGRAM EKA BALA PAKSA PITUPASA YANAWA NAM BOLATA AESUCHI WALIN GAHANNA ONA NEDA ?

  • @politicalview286
    @politicalview286 ปีที่แล้ว

    කරුණු පැහැදිලි කිරීම් අතරින් ඔහු අසාර්ථකයි

  • @Xkaputa
    @Xkaputa ปีที่แล้ว +15

    අද එල කතාවක්. ගොබ්බ කතා වලට විරාමයක්.

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 ปีที่แล้ว +1

    Npp eke un katakedenakam mewa kiwwath ape wahallu purawesiyo wenne ne ekai ape wenasa amutu ate from Korea

  • @ChandrasiriHalahakoon-fg6bn
    @ChandrasiriHalahakoon-fg6bn ปีที่แล้ว +1

    මෑතකදී කරපු හොදම සාකච්ඡාව.ගොබ්බයො මීට පස්සේ ගේන්න එපා

  • @Asiaedits
    @Asiaedits ปีที่แล้ว

    සර් මරියදාස doctor දන්නවද

  • @rkindrapala8708
    @rkindrapala8708 ปีที่แล้ว +2

    මෙයාල තමයි තෙල් සංස්ථාවේ සභාපති එක්කම එකතුවෙලා සංස්ථාව බල්ලට ඇරියේ බාල කුණු තෙල් ගෙනල්ලා.

  • @sarathsarathchadra5266
    @sarathsarathchadra5266 ปีที่แล้ว

    Ane mahathmaya mea wada satahanan boho de Egeana gaththa kalina wada sataha nak ...
    Janathawa dan wath Awaboda kara Nogathahoth lankawata...
    Diyangaema pihitai .......

  • @gishajayamanne9654
    @gishajayamanne9654 ปีที่แล้ว +1

    Aluth ekak enakam balan hitiye

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 ปีที่แล้ว

    Sir ape amathiyatanam obagen iganagathauthu dewal atha

  • @samrathnayaka7180
    @samrathnayaka7180 ปีที่แล้ว

    මුන් තමා මහ පවුලෙ උන්ට වඩා සිටුවා ප්ස් ගහන්න ඕනෙ

  • @uTradesl
    @uTradesl ปีที่แล้ว

    THAWA ME WAGE WEDASATAHAN KARANNA

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว

    සන්නස්ගල උබ දන්නේ සිංහල උගවන්ට පමනයි යකො ඇමරිකාවේ ත් තාමත් ලාබෙට දුවන්නේ ඉන්දන වලින් දුවන වාහන ඒ වගේම ඉන්දියාව චීනය වගේ රට වලුත් එහෙමයි උබට ඒ ගැන් ගැන දැනුමක් අවශ්‍ය නම් කියපන්

  • @sanathjayasinghe5206
    @sanathjayasinghe5206 ปีที่แล้ว

    නවකයන් ගෙ භාශාවෙන් කිව්වොත් " පට්ට"