ගණිත ඤාණ පරම්පරාවේ මහ මොළකරු | හොඳම ගුරුවරු හොඳම ප්‍රතිඵල | Ape Sinhala Panthiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 466

  • @gotayimbara1185
    @gotayimbara1185 ปีที่แล้ว +73

    ජෝයි මැල්කම් 💖ලෝකේ හොදම ගණන් sir කෙනෙක්

  • @AselasmunasingheMaths
    @AselasmunasingheMaths 2 ปีที่แล้ว +41

    වම් මොලෙන් දකුණු මොලයට සම්මුඛ සාකච්ඡාවක්

  • @sameera19861
    @sameera19861 2 ปีที่แล้ว +184

    මම 2005 AL කලේ. අපේ ඉස්කෝලේ මෙලොව දෙයක් උගන්නන්නේ නැ. ගානක් හදන්න බැරි ගුරුවරු හිටියේ. දුෂ්‍යන්ත සර් ඉස්සෙල්ලම පටන්ගතිපු පන්තිය මහරගම සතර එකේ ටික කාලෙකින් නැවතුනා. මම වැඩේ අතහැරලා දාල තිබුනේ. chemistry කොහොමත් අප්පිරිය වෙලා තිබුනේ. දෙවෙනි පාර දුෂ්‍යන්ත සර්ගෙයි පුස්සැල්ල සර්ගෙයි කෙසිරි සර්ගෙයි revision වලට ගියා. මම හිතුවේ දෙවෙනි පාරත් chemistry fail ඇති කියල. යන්තම් C එකක් තියෙනවා chemistry වලට. අනිත් දෙකටම 100% ට කිට්ටු ගානක් තියෙන්න ඇති. AAC වලින් මොරටුවට ගියේ island රෑන්ක් එක 216, district rank එක 80 කොළඹින්.

    • @microsonic9218
      @microsonic9218 2 ปีที่แล้ว +1

      Aiyye koheda oyage school eka?

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 2 ปีที่แล้ว +1

      දැන් ඔයා මොනවද අයියේ කරන්නෙ

    • @sameera19861
      @sameera19861 2 ปีที่แล้ว +7

      @@GaneshfireworksSriLanka456 කර්මාන්ත වල වැඩකරන රොබෝල​, යන්ත්‍ර එහෙම දේශියව නිපදවන වියාපාරයක් කරගෙන යනවා

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 2 ปีที่แล้ว +3

      @@sameera19861 එහෙමද ශා මරුනේ🤟මම හිතුවේ අයියා පිටරට කියලා කොහෙද අයියේ ව්‍යාපාරය තියෙන්නේ

  • @tmrengineering2299
    @tmrengineering2299 2 ปีที่แล้ว +43

    He is the person reason for me as working an Engineer. Thank you Sir!!!

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +13

    ලංකාවේ ප්‍රසිද්ධ ගණිත හා සිංහල ගුරුවරු දෙන්නෙක්....👍👍👍

  • @pathirana64
    @pathirana64 2 ปีที่แล้ว +33

    කතාව බැලුවම හිතෙන්නේ හරි අවයාජ මනුස්සයෙක් වගේ ගොඩක් ඉන්නේ සෝභන කාරයෝ රියල් වැඩ්ඩෙක්

  • @deranaseptictanks5956
    @deranaseptictanks5956 2 ปีที่แล้ว +69

    මේ ගාන අපි දැන් විනාස කරමු 😍😍😍

  • @hima6908
    @hima6908 2 ปีที่แล้ว +92

    ළමයින්ව බය කරල පන්තිය පාලනය කරපු ගුරුවරු බහුතරයක් අතර, සැහැල්ලුවෙන් විහිලු තහලුවෙන් පන්ති කරපු සර් කෙනෙක්..2007 A/L, රොටරි කාල පරිච්ඡේදය ජීවිතයේ වෙනස්ම, අමුතුම කාලයක්, සුන්දරම කාලයක්..
    සර්ගෙන් ඉගෙනගත්ත ළමයි අද ලෝකෙ කොහේ කොහේ ඉඳන් මේ වැඩසටහන බලල සතුටු වෙනව ඇද්ද..
    "මේක බැරිනම් වෙන කර්මාන්තයක් කොරගන්න"...

    • @skusky264
      @skusky264 2 ปีที่แล้ว +4

      බය කරපු වෙලාවලුත් තිබ්බ බ්‍රෝ 😂

    • @mathssrilanka
      @mathssrilanka ปีที่แล้ว

    • @DeshikaThejan
      @DeshikaThejan 5 หลายเดือนก่อน

      Solath maru

  • @dulangaparanamanna5107
    @dulangaparanamanna5107 2 ปีที่แล้ว +90

    චරිත දිසානායක ගුරුතුමා අවශ්‍යයි

  • @easybiology4737
    @easybiology4737 2 ปีที่แล้ว +38

    මාත් biology ගුරුවරයෙක්, දවසක සන්නස්ගල සර්ව හම්බවෙන්න ආසයි. 😍

  • @cha1645
    @cha1645 2 ปีที่แล้ว +22

    Dushyantha obviously a genius. I know that fact. Also, our jext generation using his TH-cam lectures. Thank you sir.

  • @jayashanfernando835
    @jayashanfernando835 2 ปีที่แล้ว +22

    විශිෂ්ඨ ගුරුවරයෙක්....

  • @gayanperera3185
    @gayanperera3185 2 ปีที่แล้ว +13

    සුපිරි Maths මොලයක් 🙏

  • @madurakumara9631
    @madurakumara9631 2 ปีที่แล้ว +21

    හම්මෝ මට ගණිතය ඇබ්බැහි උනේ සර්ගෙන්.මම සර්ගෙ නුගේගොඩ පලවෙනිම පන්තියෙ.

  • @mathscentrewennappuwa9734
    @mathscentrewennappuwa9734 2 ปีที่แล้ว +15

    tnx u sanna අජාත් ගෙන්න. දුෂ්ෂ්‍යන්ත සර් ගේ තාත්තත් sir ටත් ජය වේවා...!

  • @SrimalPriyanga
    @SrimalPriyanga 2 ปีที่แล้ว +17

    ආසාවෙන් ඉගෙන ගත්තු පන්තියක් ❤️✌️

  • @dilukafernando2482
    @dilukafernando2482 2 ปีที่แล้ว +38

    රත්තරං සර් කෙනෙක්.. subject එක නම් සුපිරියට කරනව....

  • @demithamadushanka898
    @demithamadushanka898 2 ปีที่แล้ว +12

    මාත් 2006 OL ජෝයි මැල්කම් සර් ගණිතය 2009 AL දුෂ්‍යන්ත සර්ගේ...

  • @sachinjayawardhana2062
    @sachinjayawardhana2062 2 ปีที่แล้ว +10

    වැඩ්ඩෙක්...... ගනිත රජු....❤️

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 2 ปีที่แล้ว +78

    ජෝයි මැල්කන් සර් නිසා තමා මම A/l වලට වාණිජ කරන්න පුලුවන් මට්ටමට O/l ගොඩ දාගත්තේ ✌️♥️☸️සර්ට දීර්ගායු වේවා

    • @anjanasubod3137
      @anjanasubod3137 2 ปีที่แล้ว +6

      ඒ ගැන නම් කියලා වැඩක් නැ ලොකු සේවයක් මැල්කම් සර් කරන්නේ o/l ,C මට්ටමේ හිටිය මට දැන් A එකක් ශුවර්....ඒකට ජෝයි මැල්කම් සර් ලොකු පිටුවහලක් උනා....මැල්කම් සර් විශය කරුනු අඩුවක් නැතුව ගැබුරට සරලව කියලා දෙනවා....💐

  • @ravindramahanama
    @ravindramahanama 2 ปีที่แล้ว +19

    දුශ්‍යන්ත සර්❤❤

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +40

    _සන්නා ඕනෙම දෙයක් ලස්සනට කරන්න පුළුවන් මිනිහෙක් !_

  • @roshiniejayawardena7922
    @roshiniejayawardena7922 2 ปีที่แล้ว +31

    දුෂ්මන්ත මම ඔයාගෙ තාත්තගෙ පන්තියෙ හිටිය ආවේ මරිය ගිය ළමයෙක් සහ තාත්තා නිසා සා/පෙට ගනිතයට සම්මානයක් ගත්ත ළමයෙක් තාත්තා නිසා සහ හොද ඉගෙනුමක් ලබා සාර්තක ජීවිතයක් බොහෝ කලක් පිට රටක ජීවත් වෙන කෙනෙක් . තාත්ත කරපු සේවේ හැටියට ඔබත් එසේම යැයි සිතනවා. ඔබට මගෙන් සුබ පැතුම්

  • @aravindaadhikari2928
    @aravindaadhikari2928 2 ปีที่แล้ว +14

    ජෝයි සර් කියන්නෙ මර දක්ශයෙක් කොල්ලො එක්කෙ බොක්කෙන් හිටියා ඒවගෙම ගුරු ගෝල සම්බන්ද තවය මර විදිහට කරගන ගිය මාර ගුරුවරයෙක් ප්ලාස්ක් එකේ ටී එක දගන ඇවිත් ඒක බොන ගමන් උනන්නනවා වෙනම රහක් ඒක අහගන ඉන්න ආසයි පොඩි ජෝක් එකක් දෙකක් දාලා ක්ලාස් එකේ උපරිම ඉගෙනීමේ කටයුතු කාලා❤️

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว +1

    අපේ සර් ❤ Dushyantha Mahabaduge Sir ❤🎉 Nihathamani Charithayak ❤

  • @JK-nt5wr
    @JK-nt5wr 2 ปีที่แล้ว +14

    නිර්මාල් ඉලන්ගම්ගෙ the best maths teacher i've ever met

  • @BinaraMaheesanka
    @BinaraMaheesanka 11 วันที่ผ่านมา

    🙏Jaya weewa...

  • @පබසරමියුරංග
    @පබසරමියුරංග 2 ปีที่แล้ว +7

    මම ජීව විද්‍යාව සම්බන්ධ මූලික අධ්‍යාපනය ලබලා පශ්චාත් උපාධි කටයුත්තක් සඳහා කලනය ඉගෙන ගැනීමට අවශ්‍ය උන නිසා දුෂ්‍යන්ත සර් ගේ dp education එකෙන් ඉගෙනගත්තා.ඇත්තටම නියම ගුරැවරයෙක්.අවසානයේ මම මුලු ශුද්ධ ගණිතයම ඉගෙන ගැනීමට මේ ගුරුතුමන් නිසා පෙලඹුනා.තවමත් මම මේ ගුරුතුමන් ගෙන් ඉගෙන ගන්නවා.සුබපැතුම් දීර්ඝායුෂ ලැබේවා

    • @chamarama9349
      @chamarama9349 2 ปีที่แล้ว

      කොහොමද පටන් ගත්තේ ..කලණය සීමාවෙන් ද ?

    • @පබසරමියුරංග
      @පබසරමියුරංග 2 ปีที่แล้ว

      මගේ වැඩේට නම් කලනය මහගොඩක් ඕනේ නෑ.නමුත් කලනය හරියටම ඉගෙන ගන්නනම් අනිවාර්යෙන්ම ත්‍රිකෝණමිතිය සම්පූර්ණයෙන්ම වගේ ඕන.අමතරව බහුපද,බින්නභාග,සීමාවට පස්සේ අවකලනය පටන්ගන්න.සීමාව විතරක් කරල කලනය ඉගෙන ගෙන වැඩක් නෑ

    • @sunilpadmasiri9872
      @sunilpadmasiri9872 2 ปีที่แล้ว

      ඔබ මොනවා කරන කෙනෙක්ද? Doctor කෙනෙක් ද? වයස කීයද?

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +7

    35:05 වටිනවා මෙන්න මේ ටික ❤

  • @DNIBlog1986
    @DNIBlog1986 2 ปีที่แล้ว +1

    Adaraya karana thawath wishishta guruwarayek. ❤

  • @akirakir6497
    @akirakir6497 2 ปีที่แล้ว +2

    සුපිරි අැඩ් එකක් 👍👍👍😯

  • @shadowdanceacademy
    @shadowdanceacademy 2 ปีที่แล้ว +1

    Harima asawen baluwe.... me inne mage ganitha guruwaraya.... harima adambaren baluwe. Sana sirah harima adarei.... man harima asa gurauwaru denek... adarei denatama.❤️❤️❤️

  • @nuwanlakmal263
    @nuwanlakmal263 2 ปีที่แล้ว +17

    අද මා ඉන්න තැන යම්ද,
    ඒ සඳහා මහත් වූ අත්වැලක් වූ ගුරුවරයා, දුෂ්‍යන්ත සර් ❤️❤️❤️

  • @anuradhachanaka848
    @anuradhachanaka848 2 ปีที่แล้ว +8

    සුපිරි චරිත දෙකක් 👌

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 2 ปีที่แล้ว +1

      🥲🥲අර රැවුලනම් කුඩ්ඩෙක් ඕකා🥲🥲

  • @salukbawantha7870
    @salukbawantha7870 2 ปีที่แล้ว +20

    දුශ්ශන්ත සර් ගැන පොඩි දෙයක් කියන්න ඕන. මං 2013 සර්ගෙ පන්ති ගියේ. ඒ කාලෙ ගම්පහ මං අනිත් විශයන් වලටත් පන්ති ගියා. ඒත් ලමයින්ව සිහින ලෝක වල අතරමං කරන්නෙ නැතුව ඇත්ත ඇති සැටියෙන් උගන්නපු සර් කෙනෙක්. තව දෙයක් , මං 2020 covid කාලෙ O/L මල්ලි කෙනෙක්ට ටියුශන් කරා. මං ඌට උගන්නන්න කලින් youtube video එහෙම බලනව. එතකොට මට joy sir ගෙ video හම්බුනා බලන්න. ඇත්තටම මට ඒ සර් උගන්නද්දි දුශන්ත සර් ව තමයි මතක් උනේ. දැන් තමයි දන්නෙ ඒ සර්ගෙ තාත්ත කියල.

  • @dishannethsara5196
    @dishannethsara5196 2 ปีที่แล้ว +7

    sanna patta interviewer

  • @nipunoshadha743
    @nipunoshadha743 2 ปีที่แล้ว +2

    දුශ්‍යන්ත මහබදුගේ සර්.......මන් ආසම ගුරුවරය මගේ ජීවිතේ මට හම්බ උන හොඳම ගුරුවරය

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว

    උදව් අවශ්‍ය කෙනෙකුට සර් අනිවාර්යයෙන්ම උඩව් කරනවා ගොඩක් පිං සර් ❤🙏

  • @ruwanranamuka3848
    @ruwanranamuka3848 2 ปีที่แล้ว +33

    මගෙ ගණිත ගුරුවරයා AL ...මා සිවිල් ඉංජිනේරුවෙක් වීමේ ගෞරවයෙන් කොටසක් ඔහුට අයිතී

  • @ruwanpuradeshabandara7981
    @ruwanpuradeshabandara7981 2 ปีที่แล้ว +7

    ළමායි, මේව "ශාන්ති" බැළුවා වගේ නෙමේ හරි. ඒවා කවදා බැලුවත් තේරෙණවා. ඒනිසා හැමදාම පන්ති එන්න ඕනා.

  • @yohanjayalath7921
    @yohanjayalath7921 2 ปีที่แล้ว +11

    සුමේධ උඩවත්තගෙ සර් 🙏🙏 මගෙ සංයුක්ත ගණිතය ගුරුවරයා....... කරාටි මාස්ටර්

  • @tharukamalshan2866
    @tharukamalshan2866 2 ปีที่แล้ว +1

    නිහතමානී පුද්ගලයෝ🖤

  • @RanathCS
    @RanathCS 2 ปีที่แล้ว +11

    අඩේ. අපේ සර්. ❤😎

  • @dausondale6444
    @dausondale6444 2 ปีที่แล้ว +5

    Sir, I have great respect for you. Do not waste your time.
    You're dealing with Sri Lankans. Few more days. Little bit of disel, petrol, gas, 100 rupees down for bread and Parippu. People will start worshiping GOTA again
    Don't be surprised !!!!!
    In the next elections they will elect Gota to be the president again. You're dealing with an interesting nation.

  • @tharushaheshan2798
    @tharushaheshan2798 2 ปีที่แล้ว +65

    Combined maths නම් ඉතින් දුශා තමයි 💯🔥

    • @senithadewsad9859
      @senithadewsad9859 2 ปีที่แล้ว +1

      😂😂

    • @nimsarapara
      @nimsarapara 2 ปีที่แล้ว +1

      😂😂😂

    • @whitedevil2858
      @whitedevil2858 2 ปีที่แล้ว +3

      Edited:= combinedmaths Nam ethin Aja thamai

    • @nimsarapara
      @nimsarapara 2 ปีที่แล้ว +5

      @@whitedevil2858 අනිවාර්යයෙන් බ්න් හැබැයි ඒ දැන් පරම්පරාවෙ උන්ට ඉස්සර ඒ ව්ගෙ වැඩ්ඩ දුශාලු..

    • @kaviyaonyt1111
      @kaviyaonyt1111 2 ปีที่แล้ว +1

      😹😹

  • @Cosmico4
    @Cosmico4 10 หลายเดือนก่อน

    Ape kale hitiyanam ...maru...

  • @anushkanilukshi292
    @anushkanilukshi292 ปีที่แล้ว

    Mata labuna hodama combined maths teacher ❤

  • @risesrilanka-d2d
    @risesrilanka-d2d 2 ปีที่แล้ว +5

    Dushyanthay sir 😍😍

  • @simplemcqbook6297
    @simplemcqbook6297 2 ปีที่แล้ว +24

    දුෂ්‍යන්ත සර් සිලබස් එක පිලිවෙලට ඉවර කරනවා..
    ඊට වඩා සර්ගේ විශේ‍ෂත්වය තමයි , ස පන්තියෙ වෙලාවෙම පාස්ට් පේපර් ඔක්කොම ඩිස්කස් කරන්න දෙන්නේ ලමයිට උත්සහ කරන්න වෙලාව දිලා..
    ඉතින් ගණන් තනියම හදන්න පුරුදු වුනේ සර් අපිට පන්තිය ඇතුලේ හදන්න වෙලාව දිලා , බැරි දේවල් කියලා දුන්න නිසා..
    ඒවගෙම ස විවරණ එක්ක දෙන මොඩල් ගණන්( Q & A) ගොඩක් ප්‍රයොජනවන් වුනා..
    අපිත් මුල ඉදන් අන්තිම වෙනකම් ඉගෙනගත්තේ සර්ගෙන්, First Shy ම A එකක් ගත්තා. විභාගයක් පාස් වෙන්න ගණන් ටිකක් ඉගෙන ගන්න එකට එහා ගිහින් ගණිතය ගැන පට්ට ආසාවකින් හදාරන්න කැමති ඕන කෙනෙක්ට හොඳම ගුරුවරයා දුශ්‍යන්ත ස. ගුරුවරයෙකුට එහා ගිය හොඳ මනුස්සයෙක්..

    • @rivinduhettiarachchi5226
      @rivinduhettiarachchi5226 ปีที่แล้ว

      අයියෙ මං 2025 A/L මාත් දුෂ්‍යන්ත සර්ගෙ යන්නෙ දැන් අපිට යන්නෙ ඛණ්ඩාංක ජ්‍යාමිතිය, ශේෂ ප්‍රමේය කියන දෙක මට එ්දෙකෙන්ම speed ගණන් හදන්න පුලුවන් එ්ත් මට එ්ව මොකටද උගන්නන්නෙ කියලවත්, ප්‍රායෝගික බාවිතයක් තියනවද කියලවත් තේරෙන්නෑ සර් කිව්වෙත් නෑ මට ටිකක් බය හිතෙන දුෂ්‍යන්ත සර්ගෙ ගිහින් අවුල් යයිද කියල. එ්ක ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද කොහොද, කියල reply එකක් දාන්න පුලුවන්ද මට O/L 90+ marks තියනව. ඔයාගෙ අත්දැකීමෙන් ටිකක් පැහැදිලි කරල කියන්න පුලුවන්ද.

  • @piyaka1
    @piyaka1 2 ปีที่แล้ว +42

    තාත්තගෙන් ඕ ලෙවල් ගණිතය ඉගනගෙන පුතාගෙන් ඒ ලෙවල් ඉගනගත්තා... වැරදුනේ නෑ ...

  • @chandana76
    @chandana76 2 ปีที่แล้ว +3

    අපි දෙන්න ඒ කාලෙ sරද්දොලුගමට බස් එකේ එකට වඩි වෙලා එනව කයියක් ගහගෙන ලස්සන අතීතයක්...

  • @lakshanwenumax672
    @lakshanwenumax672 2 ปีที่แล้ว +32

    ඔන්න බබෝ.. DP Education eke Maths උගන්පු සර්, ජෝයි මැක්ලම්( අද නම දැන ගත්තේ)😇♥️🙏

  • @shworks9141
    @shworks9141 2 ปีที่แล้ว +15

    Ajantha දිසානායක sir gennanna❤️

  • @pasindudilanka3964
    @pasindudilanka3964 2 ปีที่แล้ว +11

    මගේ ජීවිතේ එක වීරයෙක් තමයි දුෂ්‍යන්ත සර් කියන්නෙ. සර් වගේ වෙන්න බැරි වුනත් ඒ උත්සහය අත අරින්නෙ නැහෑ. එදා 2009 ජනවාරි 2 නිදා ගම්පහ Oriental එකේ මුලින්ම සර් දැක්ක වෙලේ ඇති වෙච්ච ගෞරවය තාමත් එහෙමයි. අදටත් මගේ ජීවිතේ ගුරු දෙවියෙක්. 💕🥺 සර්ට දීර්ඝායු පතනවා. 😌😍

  • @sithikaweerathunga557
    @sithikaweerathunga557 5 วันที่ผ่านมา

    Dusha sir වැඩ්ඩෙක් තමා❤ , ruwan sir එක්කත් interview එකක් කරමු❤

  • @arunamadhuranga3464
    @arunamadhuranga3464 ปีที่แล้ว +1

    සරල ගණිතය කරන මම සංයුක්ත ගණිතයත් බලන මම ❤දුශ්මන්ත සර් පහරක්

  • @sureshmadushanka529
    @sureshmadushanka529 2 ปีที่แล้ว +5

    Apit goda dawe sir tamai. 😍

  • @milindadhanushka7362
    @milindadhanushka7362 2 ปีที่แล้ว

    Genuine Combined Maths nam Dushyantha sir thamai. ❤❤❤

  • @malinduakalankagamage7635
    @malinduakalankagamage7635 2 ปีที่แล้ว +15

    ඊලඟ චරිත දිසානායක සර් 💓😻

  • @sahansenanayaka148
    @sahansenanayaka148 หลายเดือนก่อน

    මට A/L පළමු වර Maths වලට C . දන්න සමීකරණ ටික apply කරලා බලනවා. answer එක ආවොත් හරි. නැත්නම් ලොවෙත් එන්නේ නෑ . Answer එක ආවත් කොහොමද ආවේ කියන්න දන්නේ නෑ . Revision වලට Dushyantha Sir ලගට යනවා. Theory සරලව පැහදිලි කරනවා. ඕන ගානක් හදන්න Confidence එක ආවා. Exam එකට බය නැතුව ගියා. ගේමක් නෑ . Maths වලට A. Thank You Sir. 🙏

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว

    ගොඩක් පිං සර් ❤

  • @kumarasinghearosha9306
    @kumarasinghearosha9306 2 ปีที่แล้ว +3

    Dushshantha Sir ❤️❤️❤️❤️

  • @shameranda3845
    @shameranda3845 2 ปีที่แล้ว

    Markerting sannasgala , oyage samahara dewak hodai, namuth godak dewal ketikaleena mawaa peem

  • @mercyarline8881
    @mercyarline8881 ปีที่แล้ว

    මමත් sir Joy ගෙ ගොලයෙක් 80 දශකයේ
    God Bless you Sir😇😇😇

  • @TheRod_of_Asclepius
    @TheRod_of_Asclepius 2 ปีที่แล้ว +4

    OL maths ගැන කරපු යෝජනාව වටිනවා 🔥

  • @vinujarajapaksha116
    @vinujarajapaksha116 2 ปีที่แล้ว +8

    චරිත සර් තමයි ප්‍රෝග්‍රැම් එකට ගැලපෙන පොර🤭

  • @amaaganga
    @amaaganga 2 ปีที่แล้ว +3

    නිබඳව සිතුවිලි සුපසන් වේවා
    ජීවිතයට සැනසුම ඇති වේවා
    පතන පැතුම් සැබැවින් ඉටු වේවා
    සියලු දෙනා ලොව සුවපත් වේවා
    ගතේ රැදුනු රෝ දුක් දුරු වේවා
    සිතේ නැගුනු දොම්නස් පහ වේවා
    සදාතනික සුව සැපත ම වේවා
    සියලු දෙනා ලොව සුවපත් වේවා
    🤍🤍🙏🏻🙏🏻

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 2 ปีที่แล้ว +4

    Dushyanth my School Friend , I'm very proud of you. Unfortunately my daughter is doing Accountancy. otherwise definitely i will take her to you. 💗💗. ඕ ලෙවල් පන්තියෙ ඉඳන් තිබ්බ ගණිත උණ උඹට මැරෙනකන් තියෙයි.

  • @මහරුගදැවන්තයා
    @මහරුගදැවන්තයා 2 หลายเดือนก่อน

    _මරු_

  • @hirukanethujaya7636
    @hirukanethujaya7636 2 ปีที่แล้ว +1

    Me sir lagata thama mma thama yanne.sir niyamai

  • @sureshkumarsivaraja1991
    @sureshkumarsivaraja1991 2 ปีที่แล้ว +1

    Dakune ape combined maths sir nam Janaka Abeywardhana.. ❤❤

  • @imadhcareem9174
    @imadhcareem9174 2 ปีที่แล้ว

    Dushyantha Sir 🔥

  • @mathscentrewennappuwa9734
    @mathscentrewennappuwa9734 2 ปีที่แล้ว +11

    කවුරු මොනවා කිවුවත් dp එකේ දුෂ්ෂ්‍යන්ත සර් සහ සර් ගේ තාත්තා තමයි ගණිතය පාඩම් ටික හරිම පිළිවෙළට කරපු එකම දෙන්නා youtube එකේ. ඒකට ගොඩක් ස්තූතියි. අනිත් අය පාඩම් දාලා තිබුනට වීඩියෝ ඒවයි කිසි පිළිවෙලක් නැහැ. මුල පාඩම දැම්මොත් ආයේ දාන්නේ 4 5 වගේ පාඩම්. dp එකට බනින්නේ වැඩ බැරි පන්ති කරන අය. තමන්ගේ හැකියාව තියේනම් dp එකට බනින්න ඕනද? වැඩ පෙන්නන්න පුළුවන්. කතාව එච්චරයි.

    • @lochi4821
      @lochi4821 2 ปีที่แล้ว +1

      ගුරුවරුන්ට පුලුවන් පාඩම් මාරු කරලා උගන්නන්න..
      ළමයින්ට තේරෙන විදිහට.
      ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. පිළිවෙලට උගන්නනවට වඩා සමහර වෙලාවට හරියට තේරෙන්නෙ එහෙම ඉගැන්නුවාම.

  • @frankina127
    @frankina127 2 ปีที่แล้ว +6

    ටොමියා... 😂😂😂 ආදරෙයි බද්දෝ... ❤️❤️❤️❤️

  • @pubudusampathpremathilaka
    @pubudusampathpremathilaka 2 ปีที่แล้ว +27

    මට සිංහල සන්නස්ගල සර්ගෙන ඉගෙන ගන්න වුනේ නෑ.මොකද මම A/l වාණිජ විශය හදාරපූ කෙනෙක් .ඒත් සන්නා සර්ගේ ගෝලයෙක්ගෙන් O/l සිංහල ඉගෙන ගත්තා . ඒ තිරංජය ගම්ලත් සර්. ❤️ වාණිජය හැදෑරුවත් දැන් මම සන්නා සර්ගේ අපේ සිංහල පන්තියේ You tube programm බල බල සිංහල සර්ගෙන් හරි ආසාවෙන් ඉගෙන ගන්නවා ❤️ dhushyantha සර්ගේ Combined maths ඉගෙන ගන්න බැරි වුනාට දැන් මම විශ්වවිද්‍යාලයේ Business mathematics වල Stats වල නොදන්නා කරුණු සර්ගෙ online programm වලින් ඉගෙන ගන්නවා. ඇත්තටම හැබැහින් දැකලා ඉගෙන ගන්න නොහැකි වුනත් සර්ලා නිසා අපිත් යම් යම් දේවල් වලදී වැඩේ ගොඩ දාගත්තා.දෙන්නටම ජය දීර්ඝායූ වේවා ජය ❤️🙏

    • @vihanganethsara1883
      @vihanganethsara1883 2 ปีที่แล้ว +2

      Adoo thiragen igena gena thiyeda❤️

    • @tharuindiketiya1409
      @tharuindiketiya1409 2 ปีที่แล้ว +1

      Thiranjaya Gamlath, Dushyanth Mahabaduge all in Same Class @ Ananda College 1986-1993. :-)

  • @Kaushika173
    @Kaushika173 2 ปีที่แล้ว +2

    Charitha dissanyake sir one
    (Deshapalanaya nokara ,boru jathiwada, agam wada natuwa, Lamaita lamai widiyata salakala ,Wishaya supiryata uganwala ,lankawe wadima A result 6 parak pennapu chariya )

  • @sandunchamara7484
    @sandunchamara7484 2 ปีที่แล้ว +1

    බබාලට දැන් සන්තෝසයි

  • @chalukamendis2597
    @chalukamendis2597 2 ปีที่แล้ว +8

    සෝක් නේද... ❤❤

  • @lakshanpinto
    @lakshanpinto 2 ปีที่แล้ว

    Dushyantha Sir ❤️❤️❤️

  • @tharindavimukthi1548
    @tharindavimukthi1548 2 ปีที่แล้ว +3

    Sir Manoj Solangaarachchi sir ekka interview ekak karanna

  • @suranjisamarawirupasinha3991
    @suranjisamarawirupasinha3991 ปีที่แล้ว +1

    මාත් මැත්ස් කරන්නේ මගෙත් ආසම ගුරුවරයා තමයි දුශ්‍යන්ත සර් කියන්නේ...සර් උගන්වන විදිය නම් නියමයි

  • @thameera1000
    @thameera1000 2 ปีที่แล้ว

    wow sir fantastic

  • @kavindutharuka9973
    @kavindutharuka9973 2 ปีที่แล้ว +47

    ජනක සර් (ජනක අබේවර්ධන) මේ program එකට ආවොත් මේ හැම කතාවක්ම අලුත් වේවි 🫶🏻

    • @achilles1541
      @achilles1541 2 ปีที่แล้ว +8

      වැඩ බැරි ටාසන්ලා ගේන්නේ නෑ මචන්

    • @DisalDS
      @DisalDS 2 ปีที่แล้ว +3

      aniwa❤️🙌

    • @DisalDS
      @DisalDS 2 ปีที่แล้ว +3

      @@achilles1541 janaka sir kiyanneth island ranker kenk tami😂🤌

    • @nirmithaheshara9379
      @nirmithaheshara9379 2 ปีที่แล้ว +7

      @@achilles1541 😅 ඔයා දවසක් හරි ක්ලාස් එකක ඉදියනම් තේරෙයි ටාසන් කවුද කියල 😂😂😂

    • @JK-nt5wr
      @JK-nt5wr 2 ปีที่แล้ว +2

      Janaka abeywardana ,nirmal ilangamge aapu dawasata therei api tarzen kiyala rewatila tiyenne gorillekuta kiyala 69 lakshayak sir ta rewatuna wage😂

  • @shashikamalshan3548
    @shashikamalshan3548 2 ปีที่แล้ว +9

    Ajantha dissanayake sir ekkth programme ekk krnnko 🙏♥️

  • @ashankarunathilaka
    @ashankarunathilaka 2 ปีที่แล้ว +10

    මගේ ඉලක්කෙ සිවිල් ඉංජිනේරු උපාදිය 💪❤️

    • @nuwangunawardhana9495
      @nuwangunawardhana9495 2 ปีที่แล้ว +2

      සිවිල් ඉංජිනේරුවෙක් හම්බෙලා පොඩ්ඩක් අහලා බලපන්. කමක් නැද්ද කියලා.

    • @lochi4821
      @lochi4821 2 ปีที่แล้ว +1

      😅😅😅😅

    • @ashelpasindu4142
      @ashelpasindu4142 2 ปีที่แล้ว +1

      එයාගෙ කැමැත්ත නම් අපිට මොකද තමං ගැන ස්වයං විවේචනය තමන්ට අයිති...

  • @sl3dproduction153
    @sl3dproduction153 2 ปีที่แล้ว

    Ammoo adarei dushantha sir...

  • @dhanushkaabeysinghe9373
    @dhanushkaabeysinghe9373 2 ปีที่แล้ว +8

    ඕන අමාරු ගානක් හදලා ෂෝක් ලේද කියනවා.මගෙත් ගුරුවරයෙක්

  • @shashikahasan8639
    @shashikahasan8639 2 ปีที่แล้ว +1

    මාව ගොඩ දැම්ම සර්🤩❤️

  • @skusky264
    @skusky264 2 ปีที่แล้ว +44

    දුශ්‍යන්ත සර් නම් සුපිරි චරිතයක් . මේ පිස්සා එක්ක නම් වැඩි කතා හිටියොත් බඩු තමා 😂😂😂😂

  • @lkcreations6201
    @lkcreations6201 2 ปีที่แล้ว +3

    Charitha sirth gennanna❤

  • @niroshanikaldera7045
    @niroshanikaldera7045 2 ปีที่แล้ว +8

    දුෂ්‍යන්ත සර් ඉස්සර බනින්නේ ආදරණීය වස්සා කියලා....😭😭😭😭😭😭

  • @microsonic9218
    @microsonic9218 2 ปีที่แล้ว +1

    නාඩි වැටෙනවා නම් s එක sure,😍

  • @pradeepperera8148
    @pradeepperera8148 2 ปีที่แล้ว +1

    Ape sir..❤🔥👍 Thank you Sannasgala Sir..🤝

  • @ganithapaaraadeesaya4283
    @ganithapaaraadeesaya4283 2 ปีที่แล้ว +3

    Solanga aarachi sir gennaanna ..

  • @pubudusaranga723
    @pubudusaranga723 2 ปีที่แล้ว

    Best man❤

  • @samithajayaweera7788
    @samithajayaweera7788 2 ปีที่แล้ว +2

    Dushyantha sir,
    Oriental eke apiwa goda Damme sir.
    Sanyuktha Ganitha witharak ugannana eka gana hithapu nisa TikTok Sha TH-cam weerayo wela inna samaharu nisa godak tharuna aya danne kunuharapa kiyana athal Dena aya. Adathatath mathakayi paya bagayak parakku wunoth Ida nathi nisa gampaha oriental eke eliye mesayaka idagena iganaganna wuna kalaya. Goda dapu golayo dahasa ganak athi sirta. Asai thamath uganwawana eka ahuwama. Class ekeka 2000 withara innkotath api wada karanawada nadda kiyala hoyala balapu hati. Iganaganna one nam Dushyantha sir thama. Athal Dena aya nam thawa godak innawa Dan hama thanama.

  • @ChamilAkash
    @ChamilAkash 8 หลายเดือนก่อน

    Hodai chuuti puthala balaganna ....😊

  • @pradeepmorawaka2822
    @pradeepmorawaka2822 ปีที่แล้ว

    Tawa tikak wela kata karanam ,hodai kiyala hitenawa.

  • @ckstuffs0209
    @ckstuffs0209 2 ปีที่แล้ว +21

    අනිවාරෙන් අජන්ත දිසානායක සර්වත් ගේන්න ඕනෙ සර්.... ❤❤❤❤

  • @kalanvn
    @kalanvn 2 ปีที่แล้ว

    Our saviour...