ප්‍රභාගේ රහස් ඔත්තු රජයට කියු දමිළ ජාතිකයා මහේන්ද්‍රරාජා කියන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 623

  • @tikirib
    @tikirib 3 ปีที่แล้ว +206

    මේකේ ලුතිනන් ඉලංගකෝන් කියලා කියවෙන්නෙ මම, බොහොම සතුටුයි ඒ කාලේ ගැන අහන්න ලැබුන එකත්, මහේන්ද්‍ර මට හොඳට මතකයි

    • @trinco2086
      @trinco2086 3 ปีที่แล้ว +4

      🙏🙏🙏🙏🙏🙏

    • @kotagaming7853
      @kotagaming7853 3 ปีที่แล้ว +4

      ❤️❤️❤️

    • @kotagaming7853
      @kotagaming7853 3 ปีที่แล้ว +5

      ආදරෙයි මාමේ....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +5

      ❤️❤️❤️🙏🙏🙏

    • @nishanthajaliya2542
      @nishanthajaliya2542 3 ปีที่แล้ว +3

      sirawatama... adarei oyatath... dirgayusha prarthana karanawa...

  • @liri5772
    @liri5772 3 ปีที่แล้ว +51

    ඔබතුමා ශ්‍රි ලාංකිකයෙක් හැටියට කල සේවයට අපගේ ප්‍රනාමය. ඔබට ජය !!!!!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @au9680
      @au9680 3 ปีที่แล้ว

      @@wanesatv "දමිළ ජාතිකයෙක් උනත්" නොදැනුවත්ව හො මේ වගේ වචන පාවිච්චි කරන්න ඵපා.

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 ปีที่แล้ว +41

    මේ වගේ videos බලද්දි හිතට මාර ගැම්මක් තමා එන්නේ අපේ විරුවෝ ගැන.. ✊✊👊✌✌✌💪💪💪💪💪💪💪වනැස TV ඔබතුමාටත් බොහෝමත්ම ස්තූතියි මේ වගේ videos ගේනවට... 👍👍👍✊✌✌🙏🙏❤❤❤❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි අදහසට 💖💖💖💖💖

  • @kotagaming7853
    @kotagaming7853 3 ปีที่แล้ว +5

    වනැස ටීවී මේ වගේ දේවල් අපිට ලං කරනවට ඔබට ස්තූතී...... පොඩි වෙනසක් වශයෙන් ජාතිකත්වය ඉස්මතු කරාට කිසිවෙකුටත් ඔබ උපතින් මුස්ලිම් ජාතිකයෙක් , ඔබ උපතින් දමිල ජාතිකයෙක් යනුවෙන් ආමන්ත්‍රණය නැවැත්තුවහොත් වණැස තව තවත් දියුණු වේවි... මක් නිසාද යත් අපි සියල්ල අදහන ආගම් වෙනස් වූවත් අපි කතා කරන භාශා කුමක් ඌවත් අපේ ජාතිය ශ්‍රී ලාංකික ලෙසින් නම් කරනවානම් හදවතින්ම කැමතී.... ❤️❤️❤️🥰🥰😘

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @kotagaming7853
      @kotagaming7853 3 ปีที่แล้ว +2

      @@wanesatv මගේ අදහස පිලිගත්තාට ඔබට බොහෝම ස්තූතී....

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +23

    අදත් වෙනදා වගේම වටිනා වීඩියෝ එකක් ,,ඔබටත් අනිත් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි 🙏💐❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි අදහසට 💖💖💖💖💖

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +16

    වීරයන් සොයා යන සොදුරු මාධ්‍යවේදියෙක් ඔබ. ඔබට නිරෝගී සුවය ලැබේවා...!!!😍🔥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @Myhand2001
    @Myhand2001 3 ปีที่แล้ว +66

    ඔය වගේම ltte එකේ ඉදල බේරිලා දැන් ජීවත් වෙන අයගෙත් අද්දැකීම් අපි ආසයි දැනගන්න 🤘

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @CineScopelk
      @CineScopelk 3 ปีที่แล้ว +2

      හොද අදහසක්

    • @rashadhisingh9318
      @rashadhisingh9318 3 ปีที่แล้ว +1

      ප්‍රබාකරන්ගේ ප්‍රධාන ආරක්ෂකය jaffna වල ඉන්නවා. Prabage මාද්‍ය සාකච්චාවේ පිටිපස්සේ ඉන්නේ

    • @sanjayabandara7412
      @sanjayabandara7412 ปีที่แล้ว

      සිරාවට, මටත් ඕක හිතුනා

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏

  • @sunilpremalal6890
    @sunilpremalal6890 3 ปีที่แล้ว +2

    Great service to the motherland dear Mahendra Raja.Nice to see you in good health ,calm & cheerful as you were. Wish you good luck and very peaceful long life.

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 3 ปีที่แล้ว +5

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏

  • @sreemajayasingha915
    @sreemajayasingha915 3 ปีที่แล้ว +1

    Niyamai sir Good 🙏🙏🙏🙏👍👍👍👍👍

  • @chutichuti9803
    @chutichuti9803 3 ปีที่แล้ว +1

    Vidiyo අනිවාර්යයෙන් balanwa....parakku una vita balapuwa බලන්නේ ...a තරම් ඇබ්බැහි වෙලා enna .....ආදරෙයි ගොඩාක් ..ediriyaට යන්න වරම් ලැබේවා සියලු දෙවියන් ge පිහිට ලැබෙනවා බුදු saranai

  • @shiranthalakshan1305
    @shiranthalakshan1305 3 ปีที่แล้ว +3

    අපේ රටේ රනවිරුවන් ගැන විශාල අභිමානයක් ඇති වෙනවා මේ කතා අහපුවාම......ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දාන්න

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +1

    ඔබ‍ට දීර්ගායු ලැබේවා රටේ අබිමානී පුරවැසියෙක් ඔබ තුමා අප සදා ණයගැති ඔබලාට 🙏🙏🙏

  • @nihalperera2755
    @nihalperera2755 3 ปีที่แล้ว +4

    Thank you sir, 💐🌹we are proud of you❤️, we salute you,,👍, today, tamil, sinhala , Muslim, are living happily because of your gentlemens are helps our inecent country Sri Lanka,,,, Almighty God blessings you and your family all the time,,,, London, nihal, nadi, nimila, Rose, and Douglas 🌹🌹🌹🙏❤️

  • @sithumjayawardhana271
    @sithumjayawardhana271 3 ปีที่แล้ว +23

    අනේ හැමදාම මේ වගේ ඒවම කරන්නකෝ🥴

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි අදහසට 💖💖💖💖💖

  • @нємѕин
    @нємѕин 3 ปีที่แล้ว +28

    ගැම්මක් 💪💪💪💘

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි අදහසට 💖💖💖💖💖

    • @jayanthasenarathna3513
      @jayanthasenarathna3513 3 ปีที่แล้ว +1

      Jayawewa ranaviruaneni

  • @samithaganegedara603
    @samithaganegedara603 3 ปีที่แล้ว +14

    ඊයෙත් මතක් උනා වීඩියෝ එකක් නැත්තේ මොකද කියලා😍😍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි අදහසට 💖💖💖💖💖

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 3 ปีที่แล้ว +1

    තව තවත් මෙිවැනි අර්ථවත් වැඩසටහන් කිරීමට ඔබට ආසිරි පතමි,,,

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @dakshinarajapakse2816
    @dakshinarajapakse2816 3 ปีที่แล้ว +1

    I salute you Sir. You are a great Hero who have gave your tribute to your motherland. You wanted to make Sri Lanka as a peaceful country. You are a real Srilankan.

  • @nilanifrenando6159
    @nilanifrenando6159 3 ปีที่แล้ว

    Theruwan saranai oba thumata dirgausha labewa...

  • @chanakawickramasinghe1441
    @chanakawickramasinghe1441 3 ปีที่แล้ว +1

    ශ්‍රී ලාන්කිකයන්ට තියන එකම සැනසීම වනස tv

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @Live-sv6lh
    @Live-sv6lh 3 ปีที่แล้ว +2

    ltte එකේ ඉඳල පුනරුත්ථාපනය වුන අයගෙ අත්දැකීම් ඇසුරෙන් වැඩසටහනක් කරමු

  • @shashindunimmika862
    @shashindunimmika862 3 ปีที่แล้ว

    ස්තූති ඔබට ..

  • @nihalperera9149
    @nihalperera9149 3 ปีที่แล้ว

    👍 Great 🌹 Take care. Wish you all the best

  • @buddibuddi5309
    @buddibuddi5309 3 ปีที่แล้ว

    Hodi video set aiye karen tnx

  • @kushansenarath4334
    @kushansenarath4334 3 ปีที่แล้ว +3

    ‌දවසට එක video එකක් ගානේ දාන්න පුලුවන්ද?එකක් එනකන් පිස්සුවෙන් වගේ බලන් ඉන්නෙ...😍😍

  • @sumuduprabath9103
    @sumuduprabath9103 3 ปีที่แล้ว +1

    Such a great sri lankan tamil who loves the mother nation,proud to heard about u sir 🔥

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 3 ปีที่แล้ว +4

    වීඩියෝ එකක් එනකන් ඇගිලි ගැන ගැන බලන් ඉන්නෙ සතියට 3ක් වත් ඕනී 🥺🙏💙

  • @yasirukaweesha7024
    @yasirukaweesha7024 3 ปีที่แล้ว +1

    රටට ආදරේ නිහතමානී මිනිස්සු

  • @vijithaherath4996
    @vijithaherath4996 3 ปีที่แล้ว +3

    Alara .කෙනෙක් වුණත් දුටුගැමුණු .අදහස් .teyenawanam ape ඔබට .ගරු කරනවා suba ගමන්

  • @greshdj3425
    @greshdj3425 3 ปีที่แล้ว

    Hamadama balanawa ...Jaya wewa

  • @chathura671
    @chathura671 3 ปีที่แล้ว

    Aiye adat සුපිරි වැඩසටහනක් දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @dorathilak9009
    @dorathilak9009 3 ปีที่แล้ว

    Good episode

  • @KESHAWA-iy5jt
    @KESHAWA-iy5jt 3 ปีที่แล้ว +1

    ඔන්න අදත් දාපු ගමන් බලන්න අවා ....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි අදහසට 💖💖💖💖💖

  • @kamaldeshappriya3085
    @kamaldeshappriya3085 3 ปีที่แล้ว

    ලස්සනයි sundarai සුපිරි .. මේජර් genaral manada yahampath මහතා gena මුලතිව් widrowal gena program එකක් කරන්න .. capt. Mamada yahampath , cap. Eranda rathnayaka , capt . Sanjeewa horawalawithana.. e dawas වල cpatan rank eke හිටියේ 1996.. කියන නිසා ටිකක් හොයල බලන්න .. ඔබතුමා හට ජය ha සතුට ..

  • @yohanfrslk
    @yohanfrslk 3 ปีที่แล้ว

    budusaranai sir

  • @DanuraJay
    @DanuraJay 3 ปีที่แล้ว +2

    මේ රටේ යුද්ධය ඉවර වුනත් දෙමළ සිංහල කියලා තාම යම් බෙදීමක් තියෙනවා. මෙහෙම සංවාද තුළින් තමයි මේ බෙදීම නැති කරන්න පුළුවන්, දෙමළ මිනිහත් සිංහල මිනිහත් දෙගොල්ලෝම මිනිස්සු කියලා මිනිස්සු තේරුම් ගත්තාම තමයි මේ ප්‍රශ්නය ඇත්තටම ඉවර වෙන්නේ. ජනතාව තුළින්ම තමයි මේ සංවාද ඇති වෙන්න ඕනේ, ඒක තමයි සාර්ථක ක්‍රමය. දේශපාලකයා කරයි කියලා බලාගෙන ඉඳලා හරියන්නේ නෑ. ඕකෙම අනිත් පැත්තත්, ඒ කියන්නේ සිංහල මිනිස්සු දෙමළ channel ඒකක interview කරන එක
    කරන්න පුළුවන් නම් ඒ මිනිස්සුන්ටත් තේරෙයි සිංහල මිනිස්සු කියන්නෙත් ඒ ගොල්ලෝ වගේම අය කියලා. එහෙම තේරුම් ගත්ත දවසට මේ ප්‍රශ්නය ඉවරයි. අන්න එදාට තමයි මේ රට හරියට දියුණු වෙන්න ගන්නේ.

  • @slunlimitedr2094
    @slunlimitedr2094 3 ปีที่แล้ว +1

    හදවතින්ම ශ්‍රි ලාංකිකයී...... !🇱🇰 🇱🇰

  • @shanishani5181
    @shanishani5181 3 ปีที่แล้ว

    Good conversation

  • @chathurangikaush553
    @chathurangikaush553 3 ปีที่แล้ว +1

    වණැස ටීවි ඔබට ජය...💛💛💛💛💛💛

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @malirenu7523
    @malirenu7523 3 ปีที่แล้ว +1

    Well done wenasa tv

    • @srstofficial7520
      @srstofficial7520 3 ปีที่แล้ว +2

      wanesa

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️👍🙏🙏🙏

  • @chanakabandara2358
    @chanakabandara2358 3 ปีที่แล้ว

    You are a Real Hero Sir

  • @k.d.s.g1808
    @k.d.s.g1808 3 ปีที่แล้ว +2

    He is a real srilankan

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 ปีที่แล้ว

    නියම ශිු ලාංකිකයෙක් තවත් මේ වගේ විස්තර ගේන්න

  • @dushanthikuruppu987
    @dushanthikuruppu987 3 ปีที่แล้ว

    Great sir🙏🙏 we respect you.

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏
      dushanthi kohomada oyata yalu wa eten lankawa korona wade nada yaluwa paressaman enna hodaa taruwan saranae oyata

  • @pathummaduranga8951
    @pathummaduranga8951 3 ปีที่แล้ว +1

    සුපිරියක් 🙅🔥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @pradeeplakruwan989
    @pradeeplakruwan989 3 ปีที่แล้ว

    digatama karagena yanna ayiye sagawichcha dewal pennum karanawata oyata pin

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @samandisanayaka9328
    @samandisanayaka9328 3 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා. ❤

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 3 ปีที่แล้ว +1

    ආදරණීය රණවිරුවෙක් ..!❤❤❤❤

  • @chamuthhansamal3454
    @chamuthhansamal3454 3 ปีที่แล้ว

    දිගටම මේ වගේ වීඩියෝ ඕන අයියෙ ජයවේවා ✌

  • @tharindu6201
    @tharindu6201 3 หลายเดือนก่อน

    Desaya wenuwen oba karapu sewayata mage pranamaya

  • @chamiya5470
    @chamiya5470 3 ปีที่แล้ว +1

    Watinawa me video ...samaja mehewarak meka 😍🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @roshanperera9292
    @roshanperera9292 3 ปีที่แล้ว

    Great job 👏

  • @sunandakumara7660
    @sunandakumara7660 3 ปีที่แล้ว

    Supiri nidahse blnn oni❤️❤️

  • @shenuwionelsha284
    @shenuwionelsha284 3 ปีที่แล้ว

    අනිවාර්‍යෙන් බලන චැනල් එකක්😍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @dileepa123
    @dileepa123 3 ปีที่แล้ว +1

    great

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි අදහසට 💖💖💖💖💖

  • @kevinkevinnedof2365
    @kevinkevinnedof2365 3 ปีที่แล้ว

    👏👏👏👏👏👏👏👏

  • @RamithD
    @RamithD 3 ปีที่แล้ว

    Perfect 👍

  • @nuwanshirantha2007
    @nuwanshirantha2007 3 ปีที่แล้ว

    My favourite u tube channel, ❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 3 ปีที่แล้ว

    Jatyaema pranamaya oba tumata

  • @kosalaherath7556
    @kosalaherath7556 3 ปีที่แล้ว

    Adambarai obathuma gana saba Lanka puthrayek oba..👍👍

  • @nirajsilva6546
    @nirajsilva6546 3 ปีที่แล้ว

    1996 මුලතිවි හමුදා කදවුර එල්ල වු පූරහාරයෙන් දිවි ගලවාගත් රණවිරුවකු ගේ අත්දැකීමකුත් ඔනේ

  • @dinusinali4291
    @dinusinali4291 3 ปีที่แล้ว

    👌👌👌

  • @nilangarankothge6645
    @nilangarankothge6645 2 ปีที่แล้ว

    Respect

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 ปีที่แล้ว

    Oba samata davipihitati...❤🙏

  • @ajithgunarathne9804
    @ajithgunarathne9804 3 ปีที่แล้ว

    Great 👍👍👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @lakinduavishka1112
    @lakinduavishka1112 3 ปีที่แล้ว

    අයියේ යුද්ධය වෙනුවෙන් කැපවුණු රණවිරුවෝ පිලිබද තවත් තොරතුරැ අපට ලබාදෙන්න

  • @krishansampath4128
    @krishansampath4128 3 ปีที่แล้ว +2

    ප්‍රභාකරන් ගේ මලසිරුර හොයාගත්තු 4 විපාරෙ සෙබලකු සමඟ සාකච්ඡාවක් ඕනී

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @ishanthamanjula4221
    @ishanthamanjula4221 3 ปีที่แล้ว

    Hero of the nation

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 3 ปีที่แล้ว +224

    ජාති ආගම් භේද කිසිවක් නැ අපි හැමොම එකම රටක මිනිස්සු🇱🇰🇱🇰😇

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +8

      ස්තූතියි අදහසට 💖💖💖💖💖

    • @sachithrathemiya8871
      @sachithrathemiya8871 3 ปีที่แล้ว +6

      දෙමල නකම් තියන හදවතින්ම දේශප්‍රේමී ලංකා පුත්‍රයෙක් ❤️

    • @mostsamurai689
      @mostsamurai689 3 ปีที่แล้ว +2

      ගැම්මක් ඇ කොල්ලො මත් ff කොල්ලෙක්

    • @sachithrathemiya8871
      @sachithrathemiya8871 3 ปีที่แล้ว +2

      @@mostsamurai689 සුපිරී කොල්ලො ❤️

    • @nalinduinduwara8405
      @nalinduinduwara8405 3 ปีที่แล้ว +1

      ❤❤

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +218

    ඔන්න ශ්‍රීලංකාවට ආදරේ තියන සුපිරිම ආගම් ජාතීභේද නැති උදාර රණවිරුවෙක්,,ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤️💐🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +5

      ස්තූතියි අදහසට 💖💖💖💖💖

    • @dimuthdushyantha5157
      @dimuthdushyantha5157 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤️

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +4

      @@dimuthdushyantha5157 වෙන කෙනෙක් උනානම් නේවී එකේ ඉදන් ඒ අයගෙ කට්ටියට ඔත්තු දෙන්න තිබ්බා නේද ,,ඒත් මෙතුමා අගය කරන්න ඕන

  • @geethaanjali7633
    @geethaanjali7633 3 ปีที่แล้ว +106

    මොන ජාතියෙ උනත් මව්බිමට ජනතාවට ආදරේකරන වීරෝධාර රණ විරුවෙක් . උතුම් මිනිසෙක් ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 ปีที่แล้ว +145

    විරෝදාර රණවිරුවාණි ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා ආයුෂ බොහෝ වේවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +4

      ස්තූතියි අදහසට 💖💖💖💖💖

    • @chathurangikaush553
      @chathurangikaush553 3 ปีที่แล้ว +2

      @@dinuka8966 ඕවට ඉතින් කියන්න ඒව එනව.කියල වැඩක් නෑ.සිංහල ජාතියේ හැටිනෙ ඕක.

    • @srilankanfood6638
      @srilankanfood6638 3 ปีที่แล้ว

      @@dinuka8966 කමක් නෙද්ද මල්ලි

    • @dinuka8966
      @dinuka8966 3 ปีที่แล้ว

      @@srilankanfood6638 කවුද බන් උබ

    • @srilankanfood6638
      @srilankanfood6638 3 ปีที่แล้ว

      @@dinuka8966 පබයා

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 ปีที่แล้ว +87

    මම ආසම TH-cam නාලිකාව සහ මම ආදරේ කරන නිවේදකතුමා ඔබ.හැම වැඩසටහනක්ම මග නොහැර බලනවා.ආදරෙයි වැනස tv.😘❤

  • @chanukapremathilaka4861
    @chanukapremathilaka4861 3 ปีที่แล้ว +13

    මෙතුමා නාවික නිලධාරීයෙක්. දමිළ ජාතිකයා කියන එක අයින් කරන්න.

  • @වැඩිඩො-ය9ග
    @වැඩිඩො-ය9ග 3 ปีที่แล้ว +13

    ඔහුට දමිල ජතිකය යනුවේන් සටහන් හෑබිම ඉතමත් කනගටුදයකයි . ඔහු නවික සේබලේක් නෙද?

  • @thisaruyasanjith
    @thisaruyasanjith 2 ปีที่แล้ว +11

    ඇත්තටම මේක යුද්දයක් දක්වා ගියේ 70,80,90 කාලේ හිටපු පාලකයන්ගේ දේශපාලකයන්ගේ දුර්වලකම්..

  • @premrajaratnam5869
    @premrajaratnam5869 3 ปีที่แล้ว +4

    රියර් අද්මිරාල් ට්‍රෙවිස් සින්නයා රියර් අද්මිරාල් ජෙ.ටි. සූන්දරම් ගෙන්න වැඩ සටහනට

    • @kamallanka4918
      @kamallanka4918 3 ปีที่แล้ว

      ට්‍රවිශ් සින්නයියා, දේශපාලකයන් බිලිගත් විශිෂ්ඨ නාවුක නිලධාරියෙක්

  • @somasomesumalira9032
    @somasomesumalira9032 3 ปีที่แล้ว +17

    ගොඩක් වටිනා කෙනෙක් දමිළ ජාතික⁣යෙක් අහන්න ලැබිමත් සතුටුක් දිර්ඝගායුස 🙏🙏🙏 පතනවා ඔබට... මෙවැනි විඩියෝ ගෙනෙන ඔබට බුදු සරනයි මම ඕමාන්

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @leyankrishantha9351
    @leyankrishantha9351 3 ปีที่แล้ว +5

    මට හිතෙන්නෙ මේ කාලෙ උතුරෙ දෙමළ ජනතාව සහ දකුණෙ සිංහල ජනතාව අතර අනෙකා ගැන තිබිල තියෙන්නෙ හුගක් වැරදි ආකල්ප 💔🙄🇱🇰

    • @johnny_testicles
      @johnny_testicles 2 ปีที่แล้ว +1

      දෙමල මිනිස්සු අතර අපි ගැන තිබ්බ ආකල්ප විනාස කරගත්තේ අපිමයි. SWRDB ඇවිල්ල දේශපාලන වාසි ගන්න හාමුදුරුවන්වත් එකතු කරගෙන ජාතිවාදය අවුස්සලා කරපු දේශපාලනයේ ප්‍රතිපලයක් විදිහට තමා අපේ රටේ යුද්දයක් ඇති වුනේ. 1956න් පස්සේ ලංකාවේ වෙලා තියෙන දේවල් ගැන හොයලා බලන්න. එතකොට තේරෙයි දෙමල මිනිස්සුන් එක්ක තිබ්බ එකමුතුකම සහ විශ්වාසය කඩ කරලා යුද්දයකට පාර කපා ගත්තේ සිංහල අපිමයි කියලා. සිංහල දෙමල අපි එකතු වෙලා සුද්දව පන්න ගත්තා, ඊට පස්සේ අපි දෙගොල්ලෝ මරා ගත්තා.

  • @sashikafernando5846
    @sashikafernando5846 3 ปีที่แล้ว +8

    යුද්ධය ජාතීන් අතර ප්‍රශ්නයක් නෙවෙයි. ශ්‍රී ලාංකිකයන් හා ත්‍රස්තවාදීන් අතර ගැටුමක් බවට හොදම උදාහරණයක්. ඔබ තුමාට කල සේවයට පින්. 🙏🙏

  • @pathum5297
    @pathum5297 3 ปีที่แล้ว +9

    ජාතික ප්‍රශ්නයට එක විසඳුමක් මෙතන තියෙනවා.... සහෝදර ජාතින් අතර විවාහය...අපේ කොල්ලො දෙමළ කෙල්ලොන්ව බඳින්න ඕන...ගිහින් උතුරු පලාතෙ පදිංචි වෙන්නත් ඕන...ඒ පලාත්වල මිනිස්සු එක්ක මුහුවෙලා ජීවත්වෙන්න ඕන

  • @movieclips7632
    @movieclips7632 3 ปีที่แล้ว +13

    එනකල්ම බලාගෙන හිටිය අලුත් එකක්....පරණ විදියට අපරාධකාරයො ගැනත් දාන්න 🌝🔥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි අදහසට 💖💖💖💖💖

    • @samansuranga8677
      @samansuranga8677 3 ปีที่แล้ว

      @@wanesatv ow ow...

  • @virullakjaya9400
    @virullakjaya9400 3 ปีที่แล้ว +4

    Notification apu gaman baluwea 🙂
    Godak asi oyagea videos balana 🙏
    navy eka officer kea neak eka video ekak karana 👮‍♂️❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි අදහසට 💖💖💖💖💖

  • @J4Y__994
    @J4Y__994 3 ปีที่แล้ว +7

    ලංකාවෙ වැඩකට ඇති yt channel 2යි තියෙන්නෙ,
    1. රාමුව
    2. වනැස
    ❤❤❤

    • @srstofficial7520
      @srstofficial7520 3 ปีที่แล้ว +2

      එතකොට මගේ එක

    • @danuka0
      @danuka0 3 ปีที่แล้ว +2

      වටපිටත් හොදයි

    • @srstofficial7520
      @srstofficial7520 3 ปีที่แล้ว +2

      @@danuka0 mama hoda nedda huththo

    • @danuka0
      @danuka0 3 ปีที่แล้ว +1

      @@srstofficial7520 🤣

    • @srstofficial7520
      @srstofficial7520 3 ปีที่แล้ว +1

      @@danuka0 its only jork

  • @jenniepe4084
    @jenniepe4084 3 ปีที่แล้ว +9

    ඇත්තටම අගය කළ යුතු පුද්ගලයෙකු ලෙස මම දකින්නේ.ඔබතුමා ඉතා නිහතමානීව රට ට සේවයක් ඉටු කිරීම ගැන මම සතුටු වෙනවා ස්තූතියි... සුව පත් වේවා නීරෝගී සුවය ලැබේවා..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️👍🙏🙏🙏

  • @dinu5780
    @dinu5780 3 ปีที่แล้ว +16

    සැගව ගිය ඒ වීර කතා යළිත් මතකයට නැංවීම පිළිබඳ ස්තුතියි ඔබට❤❤❤❤❤👌👌👌👌👌👌විරුවාණෙනි....ඔබට දීර්ඝායුෂ !!!🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි අදහසට 💖💖💖💖💖

    • @sudeerasandeepa3013
      @sudeerasandeepa3013 3 ปีที่แล้ว +1

      Meka balanna Inna set rkath

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +3

    මහේන්ද්‍ර රාජා.. සහෝදරයා . අපි හැම .. ලක්මවගේ දරැවෝ.. .. . .. .. ජාති කුල ආගමි. . . දාමු කුණු කූඩයට.. .. . ඔබගැන. ආඩමිබරයි.. අවංකවම ආදරෙයි හදවතින්ම.. .. තෙරැවන් සරණින් නිරෝගි සුවය. දීර්ගායු. ලැබෙවා.. .. කොහොමද අගය නොකර.. ... . සංජීව මල්ලිගේ රාජකාරිය.. . 🙏💐

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @muthumunishehan4712
    @muthumunishehan4712 3 ปีที่แล้ว +3

    මම ආසවෙන් බලනවා හමුදාව පොලිසිය ගැන තියන හැම වැඩසටහනක්ම මම නාවික හමුදාවෙ සෙවය කරපු කෙනෙක් නිසා ඉතා ආසවෙන් හැම වැඩසටනක්ම බලනවා ඉදිරියටත් අපෙ හමුදාව කරපු විර ක්‍රියාන්විත අපිට බලන්න සලස්වන්න

  • @mdhammavijitha
    @mdhammavijitha 3 ปีที่แล้ว +2

    මගේ තාත්තත් යාපනයේ තෙල්ලිපලෛයිවල අවුරුදු 15 යුද්ද හමුදාවේ සේවය කලේ.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      කතාකරන්න 0777618418

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +6

    මේ වැඩසටහන් එකතු කරලා සුපිරි ෆිල්ම් එකක් ගහන්න පුලුවන් 🥺🥺❤️❤️
    මේවා අහන්න සලස්වනවාට ඔබට ස්තුතියි 🥺🥺❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +7

    මාගේ මාතෘ භූමිය වෙනුවෙන් ඔබතුමා කළ සේවයට අපි සදා ණයගැතිය.♥️ ඔබ තුමාට දීගායුෂ ලැබේවා. ස්තුතියි වනැසTV ඔබ තුමාටත් බෙහෙවින් 🙏♥️♥️🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @ishanthimira7003
    @ishanthimira7003 3 ปีที่แล้ว +5

    english subtitles එක්ක දාන්න එක ගොඩක් වටිනවා 🙂🙂

  • @tithirawijesuriya4735
    @tithirawijesuriya4735 3 ปีที่แล้ว +14

    County - Sri Lanka
    Nationality - Sri Lankan
    That’s what matters ❤️

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 ปีที่แล้ว +2

    වැඩසටහන ඉතාම හොඳයි ...කාලයෙන් යටවෙලා යන්න තිබුන වැදගත් කරුණු සමාජයට එලිදක්වන්න දරන උත්සාහයට සංජීව මහත්මයාට ස්තුතියි .ඒවාගෙම මහේද්‍රරාජා මහත්මයාට නිදුක් න්රෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +5

    උපන් මව්බිමට ආදර ඇති තවත් වීරෝධාර රණවිරුවෙක්...
    රණවිරුවානනි ඔබටත් ඔබ පවුලේ සැමටත් සම්මා සම්බුදු සරණයි !!!

  • @naveenperera7118
    @naveenperera7118 3 ปีที่แล้ว +2

    මේ මිනිසුන්ගේ ආරක්ශාවට තර්ජනයක් නෙමෙයි ද මෙහෙම හදුන්වා දෙන එක

  • @achiniariyawansha1120
    @achiniariyawansha1120 3 ปีที่แล้ว +3

    මේ රණවිරුවන්ගෙ සුවදුක් බැලීමට යෑමත් ඔබේ වැඩසටහනින් කරන වටිනාකමක්

  • @getastar2382
    @getastar2382 3 ปีที่แล้ว +2

    සැම වාද බෙද duralalaa....සමගි බැම්මේ මහිම පෙන්නලා ...සූර වීර veruwanun ලෙසින් .ඉදිරි මගට දෙපය osawala.ජය ගත්ත අපේ ranaweruwan.. ජයවේවා ඔබටත් .wanesa t.v.එකටත් ජයවේවා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 මම ඩුබායි