ITN කණ්ඩායමේ දිවි බේරූ 8මෑන් ලීඩර් දිමුතු කුමාර කියන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2022
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 483

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +242

    ගෙදර සිට" යුද්ධය කලායැයි එක් පවුලක් පම්පෝරි ගසමින් සිටින යුගයක සැබෑ විරුවන් විසින් ජීවිත,ඇස්,ඉස්,මස් කැපකර බේරාගත් රට නැවත වට්ටියේ තබා පරයින්ට විකිනූ පාහරයින්ගෙන් රට යලි බේරාගැනීමට මේ දින වල කරන අරගලය මැද සැබෑ අරගලය කල යුධ විරුවන්ගේ වීර වික්‍රමාන්විත මතක ගෙනෙන ලේ වලට තවත් ගැම්ම දෙන වනැසට ස්තුතිය.. 💪💪🙏🙏🙏

    • @indikapriyankara5295
      @indikapriyankara5295 2 ปีที่แล้ว +7

      Gadara idan Hare un aka ada kala Anet un monwada awrudu ganak kala. Obaga ho maga dasapalanya akata yoda gonn aka hoda nahanada

    • @ravidubandara3783
      @ravidubandara3783 2 ปีที่แล้ว +1

      Gemmac

    • @nelukachandranath7183
      @nelukachandranath7183 2 ปีที่แล้ว +6

      @@indikapriyankara5295 ගෙදර ඉඳන් අම්මට හැමනිලා හොඳට තෝ තව ටික කාලෙකින් ආරංචි වුනාම බලපං උතුරු නැගෙනහිරට මොකද වෙලා තියන්නෙ කියල..ඒමදිවට රණවිරු පඩියෙන් පන්දාහක් දැං කපනව බල්ලො තෝ තවත් අසූචි කාපං රාජපක්ෂලගෙ..ගෑනිවත් යවපං බුදියල එන්න පරය.

    • @indikapriyankara5295
      @indikapriyankara5295 2 ปีที่แล้ว

      @@nelukachandranath7183 math pulwan oya wedhat
      a leyanna. Wansata ahama karannhamama apeta daspalana adala nha ma
      Prgram akata. Uba daspalan ashanan inna

    • @nelukachandranath7183
      @nelukachandranath7183 2 ปีที่แล้ว +6

      @@indikapriyankara5295 ඇත්ත කියනකොට අහන් ඉන්න අමාරුනම් පැත්තකටවෙලා ඉන්න..රට බේරගන්න කැප වුනේ රණවිරුවො ඒ බේරගත්ත රටට පාහර රාජපක්ෂල මේ රටට කරපු විනාසෙ සුළු පටු නෑ..

  • @sivilima85
    @sivilima85 2 ปีที่แล้ว +103

    ක්ලේමෝ එක පත්තු කරේ තනියම අම්මෝ මොරාල් එක
    ඔයාලාගේ කතා අහලා අපි සාමන්‍ය ජීවිතය මොරාල් කර ගන්නේ
    තෙරුවන් සරනයි

    • @amiladarshana6535
      @amiladarshana6535 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ✊

    • @sadishadilshan2244
      @sadishadilshan2244 ปีที่แล้ว

      Brother ක්ලේමෝ එකක් කියන්නෙ මොකද්ද බොක්ක 😐 දන්නැති හින්දා අහන්නෙ

    • @pubudusampath9594
      @pubudusampath9594 ปีที่แล้ว

      @@sadishadilshan2244 Pathi bomba

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว

      ❤❤❤

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 2 ปีที่แล้ว +28

    එච්චර වැඩ්ඩෙක්ගෙ ගෙදර හැටි....අපිට කොච්චර වැරදිලාද...🤗

  • @siriyasriya8643
    @siriyasriya8643 2 ปีที่แล้ว +26

    මෙවැනි විරුවන්ට පරිභව කරන මිනිස්සු මනුස්සයො වෙන්න බැහැ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @manjularanmuthu194
    @manjularanmuthu194 2 ปีที่แล้ว +48

    අඩුම තරමින් රට බේරාගත් විරුවන්ගේ නිවාසය කපරාරු කර දීමටවත් කෙලෙහි ගුණයක් මේ සුර සැප විදින පාලකයන්ට තිබුනාද? කලකිරීම උපරිමයි.

  • @sameerasameera9878
    @sameerasameera9878 2 ปีที่แล้ว +26

    තාමත් දුක මේ විරුවන් ගැන..තාම ගේ කපරාරු කරගෙනවත් නෑ රට වෙනුවෙන් ජීවිතයම දුන්නේ ..බුදුසරනයි ඔයාලට..

    • @kavi9du_shanal
      @kavi9du_shanal 2 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත දේශපාලුවො වැජඹෙනවා .මෙ විරුවො දුක් විදිනවා

  • @kasunlakmal6515
    @kasunlakmal6515 2 ปีที่แล้ว +18

    අපි අපේ තැනට ගිහින් නෙවෙයි සෙල්ලං දැම්මෙ .
    උං අපේ තැනට ආවට පස්සෙත් නෙවෙයි සෙල්ලං දැම්මෙ.
    උං උංගෙ තැනට .නෑ ඒ අපේ තැන
    උන්ට තැං නෑ මෙහෙ
    අපි උංගෙ තැනට ගිහින් තමා ගේමක් ඉල්ලුවෙ...
    ❤️❤️🔥🔥චලෙ තලේ කැලබූ කමාන්ඩෝ හක්කා❤️❤️🔥🔥 ඔක්කොම වීරයෝ......

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +16

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 හදවතින්ම සුබ පතනවා ඔයාට මහත්තයා නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි ඔබ තුමාට 🌹🌹🌹🌹🙏 ආදරෙයි හැමදාමත්

  • @Mahel100
    @Mahel100 2 ปีที่แล้ว +9

    දැන් ඉන්න ළමයි මේවා නිකන්වත් දන්නේ නෑ. බුදු සරණයි. නියමයි සංජීව.
    # තව AirForce Video එකක් ඕනේ. #

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +36

    වනැස නාලිකාවටත්... නිවෙදක මහත්මාටත් තෙරැවන් සරණයි!!!

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 ปีที่แล้ว +38

    දැයේ පිනට පහළ una විරෝධාර රණවිරුවන්❤

  • @sameerasilva6257
    @sameerasilva6257 2 ปีที่แล้ว +8

    බුදු සරණයි අයියෙ ❤️❤️❤️
    සුපිරි වැඩ්ඩෙක් 😍😍
    ආබාධිතයි කියලා දැනගත්තාම මාරම දුකයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirodhagayan903
    @nirodhagayan903 2 ปีที่แล้ว +53

    යුද්දෙ වෙලාවේ රටේවත් නොහිටපු මිනිස්සුන්ගෙයි,
    තමන්ගේ ජීවිතේම කැප කරන්න යුද්දෙට ගියපු මිනිස්සුන්ගෙයි ජීවිත අහසට පොලොව වගේ.
    මේ මිනිස්සුන්ට හොදට ඉන්න ගෙයක් දොරක්වත් නෑ.
    හැබැයි පාලකයෝ මාලිගා වල 🔥

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +16

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏

  • @kaviduchanaka83
    @kaviduchanaka83 2 ปีที่แล้ว +14

    වැඩ්ඩෙක් තමයි බුදු සරනයි ❤️❤️😘😍

  • @Achalaumayangani6268
    @Achalaumayangani6268 2 ปีที่แล้ว +14

    නිදුක් නීරෝගී වේවා.....

  • @jayarathnajayarathna1802
    @jayarathnajayarathna1802 2 ปีที่แล้ว +5

    නිහතමානී සූපිරි රණවිරුවෙක්.. තෙරුවන් සරණයි ඔබට..

  • @menukadaham3146
    @menukadaham3146 2 ปีที่แล้ว +9

    ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ අයටත් බුදු සරණයි❤️❤️🙏🙏❤️❤ දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️❤.....

  • @user-tc3ms2rz3p
    @user-tc3ms2rz3p 2 ปีที่แล้ว +12

    සුපිරි වැඩ්ඩො තමයි ❤👌💪

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +5

    ජය වේවා දීර්ගායුස ලැබේවා සහෝදරයා ... නුබලා නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ බුදු සරනයි ඔයාලට ... සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා .....

  • @surangaasanka2767
    @surangaasanka2767 2 ปีที่แล้ว +8

    දීර්ඝායුෂ වේවා හැමදාමත් අපි ණයගැතියි රණවිරුවන්ට ❤️❤️

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි රනවිරුවානනි.Thanks Wanesa TV 👍🔥✔

  • @thilankavinda612
    @thilankavinda612 2 ปีที่แล้ว +15

    වැනසෙ තියන ඔක්කොම වීඩියෝ බලලා තියේ❤

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +21

    තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට.නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා සියලුම රණවිරැවන්ට..මියගිය සහ අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!

  • @danushkasamaranayaka2124
    @danushkasamaranayaka2124 2 ปีที่แล้ว +54

    දුකයි මේ වීරෝධාර සෙබළුන් ගැන. ඇහැට කඳුළු එනවා මේවා අහනකොට. මම අද වීඩියෝ එකක් දැක්කා නැවත මේ සෙබළුන් හට අට පාස් එවුන් උබලා ආයෙත් අපිට කියාගෙන යක කොල්ලෙක්ගේ. ඒකට මගේ දුක නොසෑහෙන්න පව් අපේ සෙබළුන් බුදු සරණයි ඔබලාට

  • @isururangana7662
    @isururangana7662 2 ปีที่แล้ว +14

    හදවතේ වීරයෝ..❤️

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 2 ปีที่แล้ว +37

    2006 අගෝස්තු මාත් මංඩතිවු වල හිටියේ ඒ වෙද්දි කයිට්ස් කොටි බැහැලා අල්ලලා හිටියේ උන් එක්ක කොමාන්ඩෝස්ලා ගහගන්බවා අපි 4මෑන් ටීම් බැගැල හිටියේ මංඩතිවු තල්ලේ අම්මෝ අපේ 4 man ටීම් වලට ආර්ටි ගැහුවා ගැහිල්ලක් ඔලුව උස්සන්න බැරිවෙන්න මීටර් පහ දහය එහා මෙහා ආටි වැටුනා වැල්ල නිසායි පිනටයි තමයි බේරිලා හිටියේ

  • @akilashehara8375
    @akilashehara8375 2 ปีที่แล้ว +9

    මෙන්න සුපිරි වීරයෝ 😍❤️

  • @thisaramadu584
    @thisaramadu584 2 ปีที่แล้ว +4

    සoජිව අයියේ අම්මෝ............. එනකල් බලන් හිටියේ ස්තූතී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @imalkavintha3337
    @imalkavintha3337 2 ปีที่แล้ว +7

    අදත් සුපිරියක් අයියේ.. ජයවේවා ❤

  • @chamuthhansamal3454
    @chamuthhansamal3454 2 ปีที่แล้ว +3

    මාර පැහැදිලි විදිහට කතා කරනවා..ජයවේවා බුදුසරණයි ❤️

  • @nethushapramodh1702
    @nethushapramodh1702 2 ปีที่แล้ว +17

    මිහිපිට දෙවිවරු . ❤️🔥🇱🇰🙏😒

    • @SenarathGajasinghe
      @SenarathGajasinghe 3 หลายเดือนก่อน

      Yuddaya gena katha karadde laksman kadiragaman kala karyabaraya kisi seth amathaka kala noheka.

  • @sahanchanuka6225
    @sahanchanuka6225 2 ปีที่แล้ว +6

    මාර ගැම්මක් ❤️💪

  • @nimodarathnaweera4552
    @nimodarathnaweera4552 2 ปีที่แล้ว +3

    හැමදාම වගේ අදත් අවා video එක දාපු ගමන් බලන්න...

  • @hydragaming5532
    @hydragaming5532 2 ปีที่แล้ว +6

    ❣️දාන දාන හැම vedio එකම බලනව❣️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +7

    අනිවා ඔබ වැනි රනවිරූවන් අපේ රට ජාතියට වාසනාවක්..

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 ปีที่แล้ว +4

    Appreciate your courageous effort
    Future genaration will respect you
    More than today,
    I appreciate the u tubes holder for showing the great heroes alive, so that Future generations will respect you too.
    Thanks

  • @slappletech5826
    @slappletech5826 2 ปีที่แล้ว +9

    කතා දෙකක් නැ .එකෙන් ම වීරයෙක්💪

  • @gayanperera9405
    @gayanperera9405 2 ปีที่แล้ว +3

    Supiri waddek thamai තනියම ආයේ ගිහින් 👍😊❤

  • @praneethsameera7403
    @praneethsameera7403 2 ปีที่แล้ว +2

    දරුවෝ හතර දෙනෙක්ගේ පියෙක් . සතුටුයි . ජය වේවා . අයේ තනියම ගිහින් ක්ලේමෝ එක පත්තු කරන්න තරම් නිර්බීත කමක් . වැඩ්ඩෝ තමයි . නිහතමානී රටට මිල නොකල හැකි සේවයක් කරපු මිනිසුන් .💜️💜️💜️🙏👍👍

  • @chamiya1031
    @chamiya1031 2 ปีที่แล้ว +3

    අදත් අපිට හොඳ එකක් දුන්නා ජයවේවා සංජීව

  • @Dilshan-L-24160
    @Dilshan-L-24160 2 ปีที่แล้ว +5

    WANESA 🤩❤️ ආසම program එක ❤️

  • @endlessjourney-travellifestyle
    @endlessjourney-travellifestyle 2 ปีที่แล้ว +18

    ඉසුරු මාධව ත් හිටියනම් 😢

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +11

    ආර්මි කියන්නත් බෑ.ඇඟ නැතුවට රියල් වැඩ්ඩෙක් තමා.ඒකනෙ ටීම් කමාන්ඩර් කෙනෙක් උනේ.ආදරෙයි ආදරෙයි😍😍😍

    • @max-tq6vl
      @max-tq6vl ปีที่แล้ว +1

      ඇග වැඩක් නැ මල්ලි වැඩිඩො නමි .බෟෟස්ලි ඇගක් තිබිබ පොරක් නෙමෙයිනේ

  • @raviharshana3275
    @raviharshana3275 2 ปีที่แล้ว +13

    එක මෙහෙයුමක් හොදටම විස්තර කලා ඔහු. ඉතාමත් හොද අවබෝධයක් ලබා දුන්නා මේ වීරයා, මෙහෙයුම් ගොඩකට වඩා එකක් වඩා සවිස්තරාත්මකව විස්තර කිරීමත් වටිනව සංජීව. ඔබේ මෙහෙයට අචාරය...

  • @nethushapramodh1702
    @nethushapramodh1702 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි . සියලු දෙනාට .
    ජනතාවට ජය වේවා . ❤️🔥🇱🇰🙏

  • @dinukaprathiraja2473
    @dinukaprathiraja2473 2 ปีที่แล้ว +3

    අරගලය ගහමුවේ උව ද ඔබ මේ ගන්නා වෑයම අගය කරමි!❤️

  • @user-tc3ms2rz3p
    @user-tc3ms2rz3p 2 ปีที่แล้ว +9

    ඒ බංකරේට ගහන වීඩියෝ එකේ ලින්ක් එක දාන්නකො තියන කෙනෙක් ♥️

    • @PattaTV1
      @PattaTV1 2 ปีที่แล้ว

      th-cam.com/video/ci4TddfRUVE/w-d-xo.html

    • @nirmananuwan3644
      @nirmananuwan3644 2 ปีที่แล้ว

      th-cam.com/video/mlZy8T5-p6g/w-d-xo.html

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +2

    දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🙏බුදුසරණයි 🙏

  • @dananjayaviduranga7094
    @dananjayaviduranga7094 2 ปีที่แล้ว +16

    අයිය්‍ර්‍ර් ඊලගට අනිවාර්යයෙන්ම ඕනි....rsm වීරසිංහ sf එකේ ගෙන යුතුම පුද්ගලයෙක් තදම වැඩ්ඩෙක් තමා ඉතින් අතේ තියන් ටොම්බා මෝටර් ගහපු චරිතයක් තමා අනිවාර්යයෙන්ම ගේන්න අයියේ අපි බලන් ඉන්නවා ආසාවෙන්..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว +5

    These are the second to none true heroes.

  • @damakikw3102
    @damakikw3102 2 ปีที่แล้ว +2

    විරුවානෙනී ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි 🌹🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +5

    සුපිරියක් ❤️

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +1

    අපේ රණවිරුවන්ට අප සදා ණයගැතියි. මව්බිමේ නියම උරුම කරුවන් ඔවුන්ය..

  • @dshan1062
    @dshan1062 2 ปีที่แล้ว +3

    අපේ මිනිස්සුන්ට රණවිරුවන්ව ආපහු මතක් වෙන්න මොකක් හරි කරදරයක් වෙන්න ඕනි.

  • @dilanishera8312
    @dilanishera8312 2 ปีที่แล้ว +4

    දීර්ඝායු හදවතේ විරුවනි 😘😘❤️❤️

  • @msichannel1812
    @msichannel1812 2 ปีที่แล้ว +3

    නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +5

    #බැරිද හැම වීඩියෝවක් අවසාණයේම, උපහාරයක් විදිහට රණවිරු ගීතයකුත් ඩබ් කරන්න...

  • @namalranaweera1602
    @namalranaweera1602 2 ปีที่แล้ว +6

    වැඩ සටහන නියමයි ,සංජීව මහත්මයා,2006 අගෝස්තු 11,මුහමාලේ attack එක LTTE එක සැලසුම් කරපු දරුණු ප්‍රහාරයක්.Commando delta group කෙනෙක් Interview කලොත් ඒ ගැන අහන්න,

    • @user-nh1on5wz9s
      @user-nh1on5wz9s 2 ปีที่แล้ว

      ඒකෙදී මගේ මාමත් නැති උනා.ඒ ෆයිට් එකේදී 75 ක්ද කොහෙද නැති උනා

  • @isurusampath1621
    @isurusampath1621 2 ปีที่แล้ว +2

    ♥️♥️ස්තූතී සන්ජීව අයියේ♥️♥️

  • @kasunprasanna797
    @kasunprasanna797 2 ปีที่แล้ว +3

    පවු දුප්පත් මිනිස්සු .ලංකාවේ දෙවි වරුන්

  • @arunasadaruwan9971
    @arunasadaruwan9971 2 ปีที่แล้ว +2

    සුපිරි ආදෙයී හැමදාම

  • @dasundissanayake4364
    @dasundissanayake4364 2 ปีที่แล้ว +2

    ජය වෙවා

  • @sribaby3088
    @sribaby3088 2 ปีที่แล้ว +1

    බුදුසරණයි !!!

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @namalpushpawarna3686
    @namalpushpawarna3686 2 ปีที่แล้ว

    Aththatama supiri aiya oyage hama video ekakma balanawa video ekak danakal balan inne digatama me wage video karanna jaya wewa.❤️

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +1

    අයියෙ ada සුපිරි ජයවේවා

  • @thilankavinda612
    @thilankavinda612 2 ปีที่แล้ว +5

    Sf ekee මේජර් රනසිංහ සර් ගෙ එකක් ඕනි

  • @Cyber_Panda_Technic
    @Cyber_Panda_Technic 2 ปีที่แล้ว +1

    Notification එක ආවා ❤🙈

  • @madhawa5132
    @madhawa5132 2 ปีที่แล้ว +2

    පට්ට හැම දාමත් අපේ වීරයෝ

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 2 ปีที่แล้ว

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏

  • @mithunuduwara6206
    @mithunuduwara6206 2 ปีที่แล้ว +1

    සුරංග බස්නායක... අනුරාධපුර අපේ පන්ති වල අපිත් එක්කම හිටපු අදටත් අපේ හොදම යාලුවෙක්. "බස්සා". ❤️❤️

  • @maheshsenavirathne7327
    @maheshsenavirathne7327 2 ปีที่แล้ว +2

    Aiye me wele nm lokuma deyak mewa dana eka minisunta danena oni ape ranawiruwo krpu dewal keep going aiya cheers for wanesa

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤

  • @harshamalaka8533
    @harshamalaka8533 2 ปีที่แล้ว +1

    ❤️❤️👌👌supiri සංජීව aiya.. adareii ranaviruwo hamotama

  • @sithijafernando8420
    @sithijafernando8420 2 ปีที่แล้ว +1

    එනකන් බලාගෙන හිටියෙ අයියේ..🙏🙏🙏

  • @sakvithiwickramasinghe1064
    @sakvithiwickramasinghe1064 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.!❤

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏🙏💓💓

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 2 ปีที่แล้ว +5

    අනුර සහෝදරයා යි රනිල් මැතිතුමායි එකතුවෙලා රට බේරගත්ත හින්ද මේ ප්‍රශ්න දැන් නෑ.. ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගන්න අනුර සහෝදරයා ලොකු කැපවීමක් කෙරුවා.. අනුර සහෝදරයා ඔබට ස්තූතියි

  • @dulithkarunarathne200
    @dulithkarunarathne200 2 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ වේවා!!!! හැමදාමත් අපි ණයගැතියි රණවිරුවන්ට..

  • @samanmalioshada6091
    @samanmalioshada6091 2 ปีที่แล้ว

    ඔබ සහ සියලු විරූයන්ට මාග උත්තමාචාරය

  • @asankarangajeewa2479
    @asankarangajeewa2479 2 ปีที่แล้ว

    Hamadama ahanna balanna asama chanel1,sathutui godak,jayawewa.😍😍😍👌👌

  • @shehanedirisinhe3277
    @shehanedirisinhe3277 2 ปีที่แล้ว +2

    නිහඩ වැඩ්ඩෙක් ❤

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว +2

    ආදරෙයි හමුදාවට

  • @kokilachathuranga729
    @kokilachathuranga729 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ❤️

  • @yasirukaweesha7024
    @yasirukaweesha7024 2 ปีที่แล้ว

    Thank You sir

  • @naweensandip7172
    @naweensandip7172 2 ปีที่แล้ว +1

    Like 73 මගෙන් .❤️❤️

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว

    තෙරුවන් සරණයි..🙏

  • @udasirisampath2591
    @udasirisampath2591 ปีที่แล้ว

    බුදුසරණයි 🙏❤️
    සංජිව අය්යේ ඔයා ලස්සනට වැඩේ කරනවා ඔයාට බුදුසරණයි 🙏❤️

  • @neodharmapriya2511
    @neodharmapriya2511 2 ปีที่แล้ว +1

    ඔබට අපේ ආචාරය රණවිරුවාණනී

  • @SadushaAshen-mb1xi
    @SadushaAshen-mb1xi ปีที่แล้ว

    ❤🙏
    Sanjeewa aiye oya karana me weden den inne ranaviruwoth moral wenawa aiya oyata godak pin ewagemai adambarai ❤👌

  • @dinidumadushara6878
    @dinidumadushara6878 ปีที่แล้ว

    Harima nihathamani,sanwedi rata wenuwen jivithya paraduwta thabu viruwek,deviyek,budu saranai obathumata❤

  • @funnyboyyt8550
    @funnyboyyt8550 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍 Sanjeewa aiya adath supiri adarei yakka patau

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +4

    ජාතික virayo. ආදරෙයි රණවිරුවාණනි ..!

  • @rasangamayra1573
    @rasangamayra1573 2 ปีที่แล้ว +2

    මේක එනකන්මයි ඉදියෙ❤

  • @uthpalaperera4251
    @uthpalaperera4251 2 ปีที่แล้ว +2

    සැබෑ වීරයෝ❤️

  • @kaveenavishka2676
    @kaveenavishka2676 2 ปีที่แล้ว +3

    මේ අය සටන් කරපු තැනක ඉදන් වීඩියෝ එකක් කරන්න අයියේ

  • @kanthinonis6552
    @kanthinonis6552 2 ปีที่แล้ว

    Hemadamath api adarey . Mihipìta dewivaru wanesata tjuthi dalada samidu pihitay 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏