"සිහිය එනකොට මගෙ අත්දෙකම කපලා මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරි වුනා"අත් දෙක නැති වුනාට අද ඉන්න තැන.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara
    Sl Dis Broයූටුබ් චැනල් එකට ගිහින් බලන්න / @sldisbro3475

ความคิดเห็น • 309

  • @sldisbro3475
    @sldisbro3475 2 ปีที่แล้ว +333

    ගොඩක් ස්තූතියි කෝනාර මල්ලි මට මේ අවස්ථාව ලබා දුන්නට ඔයාගේ ඔය නිහතමානි කමට ඉතින් මා ගරු කරනවා පොඩි මිනිහට තැන දෙන ඔයාට ජීවිතේ ජයෙන් ජයම වෙන්න ඕනේ

    • @anusampath863
      @anusampath863 2 ปีที่แล้ว +6

      Aiye bs dp oyage hama dykma sarthaka wenna oni

    • @kaspkumarasinghe3675
      @kaspkumarasinghe3675 2 ปีที่แล้ว +7

      ආදරය මනරම්!
      ඔබ ඇතුලු පවුලේ සැමට ජය සතුට පිරේවා!

    • @GamingBashi
      @GamingBashi 2 ปีที่แล้ว +3

      😍❤️

    • @wasanaadikari4504
      @wasanaadikari4504 2 ปีที่แล้ว +3

      ❤❤❤

    • @bigbang2182
      @bigbang2182 2 ปีที่แล้ว +6

      අන්න කෙල්ලො.. මගෙ එකි මාව දාලා ගියෙ දුප්පත් කම හේතුව කරගෙන..😂

  • @janithpriyashantha2832
    @janithpriyashantha2832 2 ปีที่แล้ว +46

    ජිවිත කතාව ගොඩක් දෙනෙක්ට වැදගත්....උතුමි බිරිදක් හමිබ වෙලා තියෙනවා....😍

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 2 ปีที่แล้ว +31

    ඔබට සහෝදරයා වාසනාවන්ත පෙම්වතිය ක් බිරිඳ ක් ලැබිලා ඔය වගේ කාන්තාවන් අඩුයි .බුදු සරණයි ❤🙏 පරෙස්සමින් ඉන්න සතුටින් ඉන්න 🙏🙏🙏 from hongkong

  • @filas8857
    @filas8857 2 ปีที่แล้ว +15

    අතක් පන නැති උන ගමන් හිගා කන මිනිස්සූන්ට වගේ අත් පය දෙකම හොදට තිබිලා කාලකන්නි වගේ නිකන් ඉන්න මිනිස්සූන්ට හොද ආදර්ශයක් අයියේ ඔයා 🥺❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +15

    ඔබේ දෑතට දෑත දුන් ඇයට සියලු දෙවියන්ගේ පිහිටයි...❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +19

    ඔයා හරිම ආදර්ශමත් සක්තිමත් කෙනෙක් මල්ලියො බුදු සරනයි
    ඔයාටත් ඔයගෙ යශෝඩරාවටත් ජිව්තය පුරවටම සතුටින් නිඩුකින් ඉන්න ලබෙනවා බුදු සරනයි

  • @senithhashika8751
    @senithhashika8751 2 ปีที่แล้ว +17

    හිතේ හයියටනම් අගලක හානියක් වෙලා නෑ💓💓💯

  • @thilinisepalika8361
    @thilinisepalika8361 2 ปีที่แล้ว +15

    මම වැඩ කරන්නෙ මේ මල්ලි business කරන කිට්ටුවමයි හැමදාම වගේ දකිනවා. ජූස් කඩේටත් ගිහිල්ල තියනවා. හිත හයිය කොල්ලෙක් බවනම් තේරෙනවා. මම හිතුවෙ. Army එකේ හිටපු මල්ලි කෙනෙක් කියලා. ඔබට ජය වේවා.

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +33

    හරිම කනගාටුයි දැක්කහම...මොනව උනත් අන්න කෙල්ලෝ

  • @hirunihiruni8826
    @hirunihiruni8826 2 ปีที่แล้ว +5

    අද ඔබට නම් හෙට අපිට වෙන්න පුළුවන් කාවත් අසරණ කරන්න එපා ජේසු පිහිටයි ඔබට

  • @roooderr9586
    @roooderr9586 2 ปีที่แล้ว +17

    නියම කොල්ලෙක්..❤❤❤❤❤

  • @khaledalazme7682
    @khaledalazme7682 2 ปีที่แล้ว +5

    ඹයාට හෙද ලස්සන අනාගත යක්

  • @dasunimadhushika9728
    @dasunimadhushika9728 2 ปีที่แล้ว +21

    දැන් හැමදාම වගේ video වැටෙනවා.. සුපිරි අය්යේ ❤️❤️💫💫

  • @vinithavithanage4701
    @vinithavithanage4701 9 วันที่ผ่านมา

    තුනුරුවන්ගෙම තුනුරුවන්ගෙම සරණයි !සියලු දෙවියන්ගේ පිහිටයි ! යහපතක්ම වේවා ..........

  • @UmandaSandani
    @UmandaSandani 2 ปีที่แล้ว +2

    ඔයාට ජයම වේවා..... අයියේ
    🙏🏼🙏🏼🙏🏼

  • @rodrangaminglk8215
    @rodrangaminglk8215 2 ปีที่แล้ว +8

    අන්න කෙල්ලො....කවදාවත් වරදින්නෙ නෑ....එකෙන්ම ජය වේවා....

  • @chandrafernando6428
    @chandrafernando6428 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි

  • @SethRuwanNayanajith
    @SethRuwanNayanajith 2 ปีที่แล้ว +1

    ඔයාට නියම thinking patern එකක් තියනව..ඔයත් සුපිරි කෝණාර එදත් අදත් එකෙන්ම

  • @avirajmadushanka2391
    @avirajmadushanka2391 2 ปีที่แล้ว +6

    3න් වෙනි කමෙන්ට් එක මගෙන්💓👍

  • @naveendilipa1883
    @naveendilipa1883 2 ปีที่แล้ว +5

    බුදුසරණයි🙏❤

  • @LifeofLOFI4273
    @LifeofLOFI4273 2 ปีที่แล้ว +2

    Anee meyata curunt eka wadune kohomada.mechchara deyak wenna tharam.

  • @marykaterin3729
    @marykaterin3729 2 ปีที่แล้ว

    Semadama sadahatama shaktiya dahiriya labewaa devi pihitai oba semata 💐💐💐💐💖💖💖💞💞💞🎊🎊🎊🎊🎉🎉🎉🎉🎉🌺🌺🌺🌺🌺👋👋

  • @malawimalawit1038
    @malawimalawit1038 2 ปีที่แล้ว +2

    Budu saranai malli parassaman enna

  • @niroshasadamali9023
    @niroshasadamali9023 2 ปีที่แล้ว +2

    Matath oni hinawela inna minissu ekka❤️lassana wachana tikak

  • @nilaniwijisekara4757
    @nilaniwijisekara4757 2 ปีที่แล้ว +1

    ඉතාම හොද පෙම්වතියක් බිරිදක් මවක් මේ වගේ කාන්තාවන් නෑ ලංකාවේ

  • @kanti7069
    @kanti7069 2 ปีที่แล้ว

    Theruwan saranai malli oyata seyaluma deveyange peheta arasawa nerantarayenma lebewa

  • @sumanasirisilva2399
    @sumanasirisilva2399 2 ปีที่แล้ว +1

    Budu saranai.gamana subai Jaya niyathai

  • @tirabro9779
    @tirabro9779 2 ปีที่แล้ว

    Oba wani utshs wanta minissunta kawadawat waradinne na Bro...wadagat wadasatahan karana konara mallitat jayawewa

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +2

    දෙවි පිහිටයි ..

  • @MimiMimi-pd1bo
    @MimiMimi-pd1bo 10 หลายเดือนก่อน

    Almighty God’s blessings for your family and love be upon you

  • @chamindaherath6699
    @chamindaherath6699 2 ปีที่แล้ว

    ඔයාලට බුදු සරනයි

  • @tharushinethu94
    @tharushinethu94 2 ปีที่แล้ว

    eyage wife maarai ane.godak hoda kenek.me ayya kochchara luckyda ewage kenek labanna.kisima deyak nethiwela ne.hadawathinma inna minissu laga innawa

  • @saracute9483
    @saracute9483 2 ปีที่แล้ว

    Bs 👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻💗💗💗

  • @rasikalasanthi4620
    @rasikalasanthi4620 2 ปีที่แล้ว +11

    කැමරා එල් කේ ඇඩ් එක දැකලම එපා වෙලා😥😶

    • @shahidshajid9014
      @shahidshajid9014 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව් සහෝදරයා අප්පිරියයි

    • @Claxde_x
      @Claxde_x 2 ปีที่แล้ว +1

      Yup 👍

  • @wijethunghe..479
    @wijethunghe..479 2 ปีที่แล้ว

    මේ පිරිමි කෙනත් ගොඩක් හොදයි...ඇත්තටම...මම කෙටියෙන් කියන්නම්.මම යාලු උනේ ආර්මි එකෙ කෙනෙක් එක්ක.එයාගේ අත් දෙක බිම්බෝම්බෙකට නැති උනා.මම එයාට හයියක් වෙලා මගේ පැත්තෙන් විරෝදතා මත් එයාව මැරී කර.අනිතිමට එයා වටේන ගැනු පස්සෙ ගියා...මම ඩිවොස් උනා.රට ආවා...ඒ වේවනාව හිතට අරන් අදටත් සතුටින් ජිවත් වෙනවා..ගැහැනු කීපයක් එක්ක ඉදලා.අද ඒ හැමෝම නැ..ආයේත් මට කියනවා සෙටෙල් වෙමුලු..මගේ බල්ලාටවත් එපා කිවා...ඒ අතින් මේ පිරිමි කෙනා කොච්චර හොද්ද...තෙරුවන් සරනයි

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 2 ปีที่แล้ว

    Very good

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว

    Konora oyta godak godak godariyak ashirwada lebewa

  • @faisalalhammadi3362
    @faisalalhammadi3362 2 ปีที่แล้ว

    Saththai adarei hamadamath matath loku asawak thiyenawa mewage kenekuta adare karala jiwitha kalema balaganna loku asawak habai awanka wenna puluwan kenek budusaranai

  • @mddamendadamenda
    @mddamendadamenda 12 วันที่ผ่านมา

    oya waga thamayi lankawa minessu yaluwa thamantta thaman wetharayi❤❤❤ 100 3yaluwo enna

  • @samudrapriyadarshani3
    @samudrapriyadarshani3 2 ปีที่แล้ว

    Gedara un epa kiyaddi mama mamath marry kare atha nathi kenek,mama ada upadidariniyak,atha tiyena unta wada api great vidihata jiwath wenawa,adu padu nisa kauruth vidawanna one ne

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 2 ปีที่แล้ว

    Jeevithaya jaya ganna wasanawalabawa.

  • @nimaniekanayaka6890
    @nimaniekanayaka6890 2 ปีที่แล้ว +2

    lokayenmå ekata ena kotipathiyek wenna ona.

    • @lmmusic4551
      @lmmusic4551 2 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html

    • @lmmusic4551
      @lmmusic4551 2 ปีที่แล้ว

      Mekatath sb karanna puluwanda please

    • @lmmusic4551
      @lmmusic4551 2 ปีที่แล้ว

      🙏🏻 ....................................

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 ปีที่แล้ว

    Budusaranai🙏🙏🙏🙏

  • @mddamendadamenda
    @mddamendadamenda 12 วันที่ผ่านมา

    minessu atha arenakota thamayi hitha hayiya wanna❤❤❤

  • @saliyakumara8122
    @saliyakumara8122 2 ปีที่แล้ว

    Budu sarani brother ❤️❤️❤️

  • @shanthapriya4780
    @shanthapriya4780 3 หลายเดือนก่อน

    අතපය හතර තියෙන නිකමුන් ලංකාවේ කොච්චර ඉන්නවද

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 2 ปีที่แล้ว

    Jaya wewa konara aiya

  • @දුලානිකැන්ඩි
    @දුලානිකැන්ඩි 2 ปีที่แล้ว

    කෝනාර් මල්ලි podi udauwak කරන්න මට ,mama inne kuwait .mage yaluwek කුවේට් hospital eke jivithayath maranayath athara duk vidinawa .oyage chanel eke podi video එකක් danna ape බලධාරීන් හට penna .yaluwo danatath eyawa balanna yanawa .visthare hariyatama kiyanna mawa add karanna.loku pinak apita .eyawa lankawata yawanna puluwan nam .imo live haraha api kattiyama ekathu wela inne .please udau karanna apita .රටවල් වල අපි ගොඩක් duk vidinawa .බලධාරීන්ට penna ඕනි me duk .please malliyo oyata pin ගොඩක් .

  • @dilsadu....9648
    @dilsadu....9648 2 ปีที่แล้ว

    Ane aiye asarana paulak innnawa plz puluwannm udau krnnnn

  • @surajonline8197
    @surajonline8197 2 ปีที่แล้ว

    Ade kona uba lagatama awilla giyane...set wenna bari unane bn..podi minihata thanak dena podi moniha gana katha karana awanka nihathmani porak nam a kona thamai....

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 ปีที่แล้ว

    අරුණ සමරවික්‍රම මහතා කෘතිම අත් පා හදනවා. එතුමා හමුවන්න ඔබට උදව්වේවි. සහෝදරත්වයේ පිය සටහන් සහ එහි නම “ආවාස් ඉන්ටනැෂනල් “

  • @prasannasilva2216
    @prasannasilva2216 6 วันที่ผ่านมา

    ඔයාට අත් දෙකක් දාගන්න එතකොට වැඩ කරගන්න පහසුවෙයි

  • @suzanmuthugala2441
    @suzanmuthugala2441 2 ปีที่แล้ว +2

    Oyage video walata genne harima saktimat aya bs

  • @oxbridgecollegepn
    @oxbridgecollegepn 2 ปีที่แล้ว +110

    ගොඩක් හොද නිහතමානී චරිතයක් තමා දිනේශ් අයියා🥰 ඒ වගේම කරන කියන සියලු වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා ❤️ ජය වේවා බුදුසරණයි ❤️

    • @sldisbro3475
      @sldisbro3475 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

    • @oxbridgecollegepn
      @oxbridgecollegepn 2 ปีที่แล้ว +3

      @@sldisbro3475 ❤️🥰🥰

    • @akahsrilangka172
      @akahsrilangka172 2 ปีที่แล้ว +3

      නියම වැඩසටහන සමහර නිකම්ම ඉන්න පිරිමින්ට හොදඅාදර්සයක් දෙවිපිහිටයි අපි වැටුනාහාම මිනිසු නැ සහතික අත්ත

    • @ishus.5821
      @ishus.5821 2 ปีที่แล้ว +2

      අක්කේ මේ video eka dkka gaman mata oyalawa mathak una eda video eke me aiya hitiyane kiyla .. comment balnn aweth oyalage comment ekak thiyeida kiyla hithagena ❤️😍🌹

  • @udaradeshan9638
    @udaradeshan9638 2 ปีที่แล้ว +10

    එ වගේ කිසිදා දමා නොයන අවංක පෙම්වතියක් බිරිදක් අවංකම ආදරයක් හැමෝටම ලැබෙවා..ඒ අවංක ආදරයට අවංක බිරිදට මාගේ ගවුරවය ආචාරය ආදරය පිරි නමමි..ඇය ඉතාම හොද පතිවත රකින උතුම් කාන්තාවක්.. ...එවගේ කෙනෙක් ලැබෙන්ඩ අවංක ආදරයක් ලැබෙන්ඩ ..සසරේ පතාගෙන එන පින්වන්ත ආදරයක් ..පින තියෙන්ඩ ඔනි..ඒ අතින් ඔබ හරිම වාසනාවන්තයි...... අවංක ආදරය හරිම ලස්සනයි පුදුමයි..කිසිම කෙනෙකුට කිසිම ආත්මයක ශරිරයේ කිසිම කොටසක් අහිමි නොවෙවා..🙏නිරෝගි සුවය දිර්ගායුශ ලැබේවා

  • @thusitharuwan8156
    @thusitharuwan8156 2 ปีที่แล้ว +58

    මේ තරම් හිත හයිය කොල්ලෙක් දැක්කමයි.. ඔබට ජයවේවා . කිසිදු සසරක මෙවන් අනතුරක් නොවේවා .බුදුසරණයි

  • @dinumedagedara2478
    @dinumedagedara2478 2 ปีที่แล้ว +70

    මේ වගේ සිතෙන් ධෛර්මත් මිනිස්සු සමාජෙට පෙන්නන්න මල්ලි.ඒක ඒ පුද්ගලයට විතරක් නෙවෙයි සමාජයටත් ලොකු පණිවිඩයක් වේවි.

  • @Joint_kota
    @Joint_kota 2 ปีที่แล้ว +42

    කෝණාර අයියා video එකක් දාපු ගමන් බලන අය මේ කොනට 😂💕

  • @tharushadilshan4590
    @tharushadilshan4590 2 ปีที่แล้ว +29

    දිනේශ් අයියා දවසක් කෑම කඩේක හම්බුණා..හරිම නිහතමානි.. ලොකුකමක් නෑ. යනවා මල්ලි කියන් ගියා..🙏

  • @akasharjune
    @akasharjune 2 ปีที่แล้ว +23

    ඔබට සහ ඔබගේ බිරිඳට තෙරුවන් සරනයි ...ඔබගේ බිරිඳ පින්වත් කාන්තාවක්❤️

  • @harshimaheshika3821
    @harshimaheshika3821 2 ปีที่แล้ว +12

    මං අයියව දැකලා තියෙනවා යක්කල වැඩ කරන දවස්වල බබාවත් වඩාගෙන ඔයා පාරෙ ඉන්නවා ඔයාලා තුන් දෙනාටම දළදා සමිදු පිහිටයි දීර්ගායුශ ලැබේවා ,math sub kala onna එහෙනම්

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +42

    කෝනාර අයියා මේ වැඩසටහන කරන විදියට ආස හිතෙනවා.බුදුසරණයි 🖤

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +7

    හිත ශක්තිමත් .....කෙනෙක් ....ජයවේවා !!
    දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏
    ඔන්න මමත් සබ්ස්ක්‍රයිබ් කරා.....😊😊😊

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +6

    අවංකව ආදරය කල පෙම්වතියක්
    යහපත් බිරින්දෑවක් ලෙස ලැබු ඔබ
    හරි වාසනාවන්ත කෙනෙක්.විවහ දිවිය ඉදිරියටත් සතුටින් සමගියෙන්
    ගතකිරීමට ලැබේවා.මම හැමදාම
    වගේම අදත් handsom කෝනාර පුතුට ජය සැප සතුට පතනවා.

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 2 ปีที่แล้ว +4

    දළදා සමිදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට ම පත්වේවා

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +11

    හොද හොත හයිය කොල්ලෙක් සමාජයට ආදර්ශයක් ...ඔබ යන ගමන දියුණු.වේවා සහෝ..තෙරුවන්සරණයි ජයවේවා ඔබට

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +12

    දිනන්න ඕනී හිත ❤❤ඔබ තුමා ට තෙරුවන් සරණයි සමාජේ ට වැදගත් පණිවිඩයක් අත් දෙක තිබිලත් වැඩි දෙනෙක් ඉන්නේ ඒ දේ නැහැ වගේ සුභ පැතුම් ගොඩක් ආඩම්බරයි ❤❤

  • @dilrukshiumeshika9788
    @dilrukshiumeshika9788 2 ปีที่แล้ว +5

    ගොඩාක් සතුටු හිතුනේ අයියට ඉන්නේ ගොඩාක් උතුම් බිරිදක්....එ් වගේ හිත හයිය උතුම් බිරිදක් ලබන්න අයියා ගොඩාක් පින් කරලා තියෙනවා......

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว +22

    කරදරයක් වෙන්නම ඕනා .මිනිස්සුන්ගෙ ඇත්තම විදිහ බලන්න 🤟

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +29

    සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @ariyadhammahamuduruwo4267
    @ariyadhammahamuduruwo4267 2 ปีที่แล้ว +4

    මමත් දන්න හිතහොඳ අයිය කෙනෙක් ඇත්තටම ඔයාට පුදුම දිරිය ඇති ඔබට බුදුසරණයි

  • @imeshudara9092
    @imeshudara9092 2 ปีที่แล้ว +32

    කරදරයක් වෙන්න ඔන ලග ඉන්න උන් අදුර ගන්න 💪

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +4

    ඉතින් මල්ලි ඔබ හොඳ නිහතමානිව කොල්ලෙක් .ඉදිරියට යන්න පසු බහින්න එපා හොඳ අනාගතයක් වෙිවා තෙරැවන්සරණයි .

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +4

    කවදාවත් වරදින්නේ නෑ සලකන්න දෙමාපියන්ට නෑදෑයෝ ඔයා අතහැරලා යනවා නමි යන අයට යන්න ඉඩ හැරලා ඔයාගෙ ගමන යන්න දාලා යන අය වෙනුවෙන් කල යුතු යුතුකම් කරන්න ධර්මය අනුව ජීවත්වෙන්න ස්වභාවධර්මය සතුට ලගාවෙනවා

  • @chanakawasantha931
    @chanakawasantha931 2 ปีที่แล้ว +12

    ජීවිතේ හැටි එහෙමයි තියෙද්දි ඉන්න අය නැතිවෙද්දි නෑ බුදු සරණයි ඔයාට

  • @sriyanioman2845
    @sriyanioman2845 2 ปีที่แล้ว +24

    හරිම දුකයි ඔබට තව තවත් සක්තිය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @isharalakshan1266
    @isharalakshan1266 2 ปีที่แล้ว +14

    බුදු සරනයි අයියා .කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා 🙏🙏

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +7

    පුතා ඔබට යෝධ බල ,යෝධ සක්තිය ලැබේවා ! තෙරුවන් සරණයි "

  • @nowtygirl1237
    @nowtygirl1237 2 ปีที่แล้ว +6

    ඔයා නම් නියමයි අයියේ ❤️.. මං ඔයත් එක්ක කතා කරා ගල්කිස්සේ Beach එකේදි මතකයි ද

  • @senushrashmina8043
    @senushrashmina8043 2 ปีที่แล้ว +6

    වැටුනු තැන් වල දාල යන්නේ නැති කෙල්ලෙක් ලැබෙන්නෙත් පිනක් ඕන බන් මේ අය්යට ඒ වාසනාව ලැබුන. ✌️

  • @MimiMimi-pd1bo
    @MimiMimi-pd1bo 10 หลายเดือนก่อน +1

    ශරිරයෙ අංගයක් නැතිවුනා කියා ඒ කෙනාගේ ආත්ම ගෟරවයට හානියක් වෙන්නැ මෙයයි සත්ත්‍ය👍

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 2 ปีที่แล้ว +6

    Great vidio.තෙරුවන් සරණයි...! සියලූම දෙනාටම

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +6

    ගරුත්වය අපගේ ඔබ ට එ වාගේම ඔයාගෙ බිරිය ට ගරුත්වය

  • @MelodyLove407
    @MelodyLove407 2 ปีที่แล้ว +7

    ඔබට වරදින් නැහැ අයියෙ . SL dis Bro .

  • @priyantha0
    @priyantha0 2 ปีที่แล้ว +2

    අත් දෙක තියෙන අය ගෙදරට වෙලා නිදාගනිත්දී, මම අත්දෙක නැතුව නොයෙකුත් දේ කලා. ඔයා එල කොල්ලෙක් මල්ලී.

  • @sanjumanike4056
    @sanjumanike4056 2 ปีที่แล้ว +6

    ඔයාට සියලු දෙවියන් පිහිට වෙන්න ඕන ජීවිතය ජය ගන්න.goad bless u

  • @ILCrick
    @ILCrick 2 ปีที่แล้ว +12

    ඒ අයියගෙ මොරාල් එක 😎❤

  • @official-ne4kk
    @official-ne4kk 2 ปีที่แล้ว +11

    ආදරෙයි අපේ boss 🌹🌹🌹🌹🌹

  • @gihankarunarathna47
    @gihankarunarathna47 2 ปีที่แล้ว +1

    කාලකණ්නී ඉංග්‍රීසි වෙදකමට මම වෛර කරන මිනිහෙක් ඒකට හේතුව උන් දන්නේ කපන්න කොටන්න විතරයි සිංහල වෙදකම කරා නම් 60ක් හොද කරගන්න පුලුවන්

  • @asokafernando857
    @asokafernando857 12 วันที่ผ่านมา +1

    දහිරියවත් තරුනයෙක්. තෙරුවන් සරනයි. ජය සැමදා.❤

  • @macone712
    @macone712 3 วันที่ผ่านมา

    මේක කියන්නේ තනිකර බොරු කියන්නේ ඔය ටික්ටෝක් ඉන්නේ ගොඩක් බොරු කාරයෝ මේකාගේ අත් දෙක නැතී නිසා අනුකම්පා කරනවා දැන් නම් ගැනු ඇති සල්ලි වලට ගුත් කන උන් ඉන්නවා නේ

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 10 วันที่ผ่านมา +1

    සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +5

    සුපිරි kolkek...thanks konara ...❤️❤️❤️❤️

  • @lasanthagunathilaka9730
    @lasanthagunathilaka9730 2 ปีที่แล้ว +3

    හොද දරාගැනීමේ ශක්තියක් තියෙන හොද අයියා කෙනෙක්

  • @makewithmesl4184
    @makewithmesl4184 2 ปีที่แล้ว

    අත් දෙක නැති උනත් මගේ පෙම්වතිය මාව විවාහ කර ගත්තා ..කියලා tumbnail වෙනස් කරන්න බැරිද..

  • @Muditha49256
    @Muditha49256 2 ปีที่แล้ว +10

    බුදු සරනයි🙏🙏🙏

  • @sanjunissnla7880
    @sanjunissnla7880 2 ปีที่แล้ว +8

    බුදු සරණයි

  • @kanthikanthi3297
    @kanthikanthi3297 2 ปีที่แล้ว +1

    බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි ජය වේවා තෙරුවන් සරනයි

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 10 วันที่ผ่านมา +1

    ❤තව තවත් ධෛර්යය ලැබේවා❤

  • @tharidulakshan2489
    @tharidulakshan2489 2 ปีที่แล้ว

    Mama mechara daws hithan hitiye me aiya Amy eke hitiya kenk kiyla 😪😪ath 2ka nathi une wedi wadila kiyla hithuwe oyata budu sarny❤️♥️👍🇱🇰