කමාන්ඩෝ ගල්ටාගේ මානුෂීය මෙහෙයුමට දායකත්වය - දෙවන වැඩසටහන | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 533

  • @oshanrathnayaka6823
    @oshanrathnayaka6823 ปีที่แล้ว +37

    කුරුණෑගල කොන්පොල ප්‍රදේශයේ ජීවත් වෙන නිහතමානී මනුස්සයෙක් කත බහා කරන ගමේ කමට ඉන්න කෙනෙක්.ඔබට ජය ගල්ටා අයියේ 🦾❤️❤️

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 2 ปีที่แล้ว +53

    18 තමයි ප්‍රභාකරන් නැති වෙන්නේ.19 පාන්දර දෙකට වගෙ උන්ගෙ කොටු වෙලා හිටපු සෙට් එක RPG ප්‍රහාරයක් සමග අපේ පැත්තට ආවා නැව පැත්තෙ ඉදලා.ලයින් එක ලගට විතරයි එන්න උනේ උදේ අට වගෙ වෙනකම් එක දිගට ෆයර් එක.ඊට පස්සෙ පොඩ් වැස්සක් ආවා වැස්ස සමගම වෙඩි හඩවල් ඔක්කොම නැති වෙලා ගියා.යුද්දෙ හරියට ඉවර උන්නේ අන්න ඒ වෙලාවෙ

  • @chanakadissanayake4618
    @chanakadissanayake4618 2 ปีที่แล้ว +22

    කෝප්‍රල් ගල්ටා සර් කියන කතාවේ ඉන්න මියගිය රණවිරුවො රූපෙකින් හරි දැකගන්න ආසයි. පුලුවන්නම් ජායාරූපයක් හරි පෙන්නන්න.
    ඔබ සියලු දෙනාටම අනේකවාරයක් ස්තූති රණවිරුවනි.
    (නිවේදක තුමනි ඔබටත් මතකාවර්ජනය වෙනුවෙන් බෙහෙවින් ස්තූති)

  • @pasindusachintha5132
    @pasindusachintha5132 2 ปีที่แล้ว +88

    යුධ ටැංකි ධාවකයෙක් එක්ක වැඩසටහනක් ඕනේ

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 2 ปีที่แล้ว +3

      Badulla Kolaba Bus Driver kenekgen Ahapan...Ekama Athdakeema Thamai...😁

    • @travel3994
      @travel3994 2 ปีที่แล้ว +3

      @@NightZzz-xv4wx ගොන් කම කියන එක ප්‍රදර්ශනය කරන්න එපා බම් ඔහොම..😏😂😂

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 2 ปีที่แล้ว +6

      @@travel3994 ආතල් එකක් මනුස්සයො දුන්නෙ...උඹලටත් මනිඅක්කිත නාග ලොවෙං ආව මැණික ඕකේ....අපි මේ අහිංසක ආතල් එකක් දුන්නම එනවා රෙදි කරේ තියං....🤧

    • @pubudulakshan9322
      @pubudulakshan9322 ปีที่แล้ว

      ​@@NightZzz-xv4wx😅😂උබ මගෙ එකා බන් 😂

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx ปีที่แล้ว

      @@pubudulakshan9322 mun me tiper wenna one ewata Saadu saadu gaala kelawagannawa....athal ekak dunnama puken lee enakan thattama hapaagannwa...😂

  • @damithgamage4446
    @damithgamage4446 2 ปีที่แล้ว +14

    විඩියෝ එක එනකල් බලන් හිටියේ .අපේ රණවිරුවන් ගැන ගොඩක් ආඩම්බරයි.

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +8

    රණවිරු වීරයෙක් ගල්ටා සර් ජය වීර කතා නියම වීරයෙක් යකෙක් ❤️ දීර්ඝයුස ඔබට නිවේදක තුමා ස්තූතී ඔබට 🙏

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ 2 ปีที่แล้ว +11

    ජය වේවා සංජීව අයියා SF ,,COMMANDO කතාම දිගටම ගේන්න ,එවගේම ගල්ටා ජය වේවා අයියේ කටාර් 🇶🇦🇶🇦🇶🇦 අපි සෙට් එක

  • @endlessjourney-travellifestyle
    @endlessjourney-travellifestyle 2 ปีที่แล้ว +32

    ජීවතුන් අතර නැතත් නිතර කියවෙන නමක් තමා ඉසුරු මාධව එයා ගෙනත් වැඩසටහනක් කරන්න පුලුවන් නම්

    • @apiapiproduction3399
      @apiapiproduction3399 10 หลายเดือนก่อน

      එයා නෑලූ😢

    • @geethsadaruwan502
      @geethsadaruwan502 หลายเดือนก่อน

      ඉසුරු මාදව ගැන විස්තර දන්නවද

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 2 ปีที่แล้ว +5

    ගල්ටා අය්යේ මම එනවා උබව බලලා යන්න ,,,phone එකෙන් ගොඩාක් වෙලා කතා කළාට අනේක වාරයක් ස්තුති ..

  • @thiwankasubasanka6847
    @thiwankasubasanka6847 2 ปีที่แล้ว +8

    "ආයේ මොනවත් නෑ" ආසම රනවිරුවෙක්. ආසාවෙන් අහන් හිටියේ..

  • @deepikadoni4698
    @deepikadoni4698 2 ปีที่แล้ว +5

    ඉසුරු මාදව අය්යෙ නිවන් සුව.... එයා උන්නා නං කියන්න යුද අත්දැකීම් ගොඩාක් තියෙන්න ඇති...😥😥😥

  • @dilshandarshana8689
    @dilshandarshana8689 ปีที่แล้ว +2

    කොටින්ගෙන් බෙරැනත් ලග ඉන්න නරින්ගෙන් බෙරෙන්න බැරි වුනා නිවන් සුව විරැ සොයුරානනි

  • @lakmaldayananda2923
    @lakmaldayananda2923 2 ปีที่แล้ว +10

    ගල්ටෙක්ම තම ඈ..ස්තූති ..නිදහසේ අපි හුස්ම ගන්නව..ඔබලාගේ ජීවිත කැපකිරීම් නිසා..පණ තියෙනකම් ස්තූති ..

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว +10

    සුපිරි හොදේ වීරයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chalithaprasad1153
    @chalithaprasad1153 2 ปีที่แล้ว +5

    ඇත්තටම අහන්න අහන්න අසායි, අපේ එ විරයෝ,අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරපු,දේවල් අහද්දි දුකත් හිතෙනවා හිතට, මේ තමා සැබැ රණවිරුවෝ සුපිරි වැඩ්ඩෝ ,බුදුසරණයි

  • @shanfernando458
    @shanfernando458 2 ปีที่แล้ว +18

    අයියෙ කෙටි වීඩියෝ නම් එපා. ගල්ටගෙ පළමු කොටස වගේ පැයේ දෙකේ වීඩියෝ ඕන... හරියැ... 😎😎😎

  • @dilatv-5588
    @dilatv-5588 2 ปีที่แล้ว +3

    හරිම රසවත් කතා ❤ හිතේ ඇදෙනවා කියන හැම දෙයක්ම

  • @bigulmunasinghe566
    @bigulmunasinghe566 2 ปีที่แล้ว +5

    බලං හිටියෙ 12.30 වෙනකං❤️😍

  • @tehanranga3682
    @tehanranga3682 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා ගල්ටා 🙏

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි විරෝධාර හමුදා කොල්ලෝ හැමෝටම ☝🙏🙏🙏🙏

  • @arunaaruna6555
    @arunaaruna6555 2 ปีที่แล้ว +2

    අයියෙ රණවිරුවොන්ගෙ එවා දිගටම ඕන අපි බලාගෙන ඉන්නවා.එකක් ඉවර වෙනකොට තව එකක් එනකම්

  • @lahiruirosh8240
    @lahiruirosh8240 2 ปีที่แล้ว +4

    I wish you all the best comando galtta🇱🇰🇱🇰🇱🇰💥💥💥💥

  • @tharushatheekshana9851
    @tharushatheekshana9851 2 ปีที่แล้ว +2

    Multibarell එක්ක සේවය කරපු රණවිරුවෙකු සමග වැඩසටනහක් ඕනේ,

  • @kasuneranda8619
    @kasuneranda8619 2 ปีที่แล้ว +2

    ගල්ටව දැක්කම කියන්ට පුලුවන් පට්ට වැඩ්ඩෙක් කියලා 💕💕

  • @djayamaha
    @djayamaha 2 ปีที่แล้ว +2

    දැං මොකද කරන්නෙ? මේක බලන හමුදාවෙ උං ඉන්නවනං කියන්න තියන්නෙ එක දෙයයි එලියට ගිහිං ඡීවත් වෙන්න පවුලක් ඡීවත් කරන්න දෙයක් ඉගෙන ගනිල්ලා. උඹල මොන වැඩ්ඩො උනත් වැඩක් නෑ. අපි හපල විසික් කරන චුයිංගම් වගේ රහ තියෙනකං මරු.

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +6

    සුපිරියක් ❤️

  • @niroshanupeksha6811
    @niroshanupeksha6811 2 ปีที่แล้ว +2

    Lefton කෝරාල.. මට හම්බවෙන්නේ දෙවන කමාන්ඩෝ රෙජිමේන්තු කිලිනොච්චියේ දි.. bravo trăm එකේ මතක විදිහට. විනෝදෙන් ඉන්න කෙනෙක් 😃.. අපි අසනීපයක් කිව්වත් දැන් මැරෙයිද අහනවා 😃

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 2 ปีที่แล้ว +4

    සුපිරි ❤️wanesa ..

  • @indikasaman3428
    @indikasaman3428 2 ปีที่แล้ว +2

    හිච්චා තවත් පාරක් ඔනේ❤️❤️❤️

  • @manachethana5272
    @manachethana5272 9 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ඔබට 🙏🙏මිහිපිට දෙවිවරු ❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 2 ปีที่แล้ว +3

    හදවතේ චරිතයක්❤️

  • @nalinbasnayaka5285
    @nalinbasnayaka5285 2 ปีที่แล้ว +2

    Sanjeewa if you can contact Gen Nirmal Darmarathne sir he also same like GALTA.

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 ปีที่แล้ว +2

    විරුවානනි අප ඔබට සදා නයගැතියි. ❤️❤️🙏

  • @kavinduakalanka952
    @kavinduakalanka952 2 ปีที่แล้ว +1

    කොටස් 100ක් දැම්මත් බලනවා bro

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 ปีที่แล้ว +3

    සංජීව මේක ගැන දැඩි අවධානය යොමු කරන්න.......බලන්න හැමදාම කවුරු හෝ කීහිප දෙනෙක් කියනවා......පැය භාගේ වීඩියෝ දාන්න එපා.........
    පැයේ...හෝ විනාඩි පනහට උඩ ඒවා දාන්න.....ඔබට තේරෙන්නේ නැති වෙන්න පුලුවන් ඔබ මේක මෙහෙයවන්නා නිසා....ඒ උනාට හොදට එක දිගට කෙනෙක් රස විදින්නේ ඒ ලෙන්ත් එකේ ස්ටෝරි රනින් එක තියන ඒවා......
    ප්ලීස් මේ ගැන දැඩි අවදානයෙන් ඉන්න....
    එන රනවිරැවා ගැන ලොකු වටිනාකමක් එන්න ඒක තදින්ම බලපානවා.....මේක විරුවා ගැන මානසික රසාස්වාද ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට කරන ඉල්ලීමක්
    ...හිතන්න.....
    අනිවාර්යයෙන්.....
    දැඩිව....!!
    සැමටම සදා ජය....!!
    බුදු සරණයි....!!

  • @shamilkabuddimal1521
    @shamilkabuddimal1521 2 ปีที่แล้ว +2

    අපිට නීරෝ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ අයියේ

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 2 ปีที่แล้ว +1

    Galta කියන්නේ dn nam ආගමක් 😍😍

  • @nimsaravidanagamage-zf2lb
    @nimsaravidanagamage-zf2lb ปีที่แล้ว +2

    ගල්ටා අපි අතර නෑ 😢😢 දෙවෙනි පාරට බලන අය කො

  • @nimeshanasandeepa63
    @nimeshanasandeepa63 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෙක් අයියේ ඔයා❤️🙏

  • @isururangana7662
    @isururangana7662 2 ปีที่แล้ว +3

    ගල්ටා.❤️😘

  • @SAMURAI-py5uq
    @SAMURAI-py5uq 2 ปีที่แล้ว +1

    Hadawathinma srilankikai Galta aiye 🇱🇰🙏❤. Sangeewa aiye oya me karana wade Ithamath agaya karanawa. Hadawathinma oyata suba pathanawa. Ada samajayata amathaka wela thiyena apage weerayan a karapu mila kala nohaki kapakireem jeevitha pawa dan dun a weerayan gana nawatha mathak karala denawata.🙏🙏
    "When you go back tell them that For your tomorrow we gave our today" (S.F. Major Sampath Wikramanayake 1982.01.07 2009.02.03) my brother.

  • @imashaweerasinghe5351
    @imashaweerasinghe5351 2 ปีที่แล้ว +3

    Film ekak vage waddek thamai ape🥰😍🥰😍

  • @dimuthurukshan1325
    @dimuthurukshan1325 ปีที่แล้ว

    ගල්ටා😔😔😔 ඔයාට අනිවාර්යයෙන් සාදාරනේ ඉස්ට වෙන්න ඔනි මහාත්තයෝ...

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +1

    මිහිපිට දෙවිවරු 🙏♥️...

  • @riansboits8510
    @riansboits8510 2 ปีที่แล้ว +1

    ගල්ටා...වැඩ්ඩෙක් තමයි❤❤

  • @beautifulceylon-ofsrilanka4526
    @beautifulceylon-ofsrilanka4526 2 ปีที่แล้ว +1

    නියමයි සංජීව අය්යා ,,
    ගල්ටා ගැම්මක් තමයි ..❤

    • @beautifulceylon-ofsrilanka4526
      @beautifulceylon-ofsrilanka4526 2 ปีที่แล้ว

      ගල්ටා අයියාගේ රෑන්ක් Rank එක මොකක්ද අයින් වෙනකොට ?

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว

    චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️ මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏 අනිත් සියලුම ආබාධිත රනවිරැවන්ට ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏 අනිත් රනවිරැවන්ට ♥️♥️♥️❤♥️♥️❤ යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺

  • @kirulushehan2123
    @kirulushehan2123 ปีที่แล้ว

    හක්කගෙත් විඩියෝ එකක් ඔන ගල්ටා හක්කා කියන්නෙ සුපිරි වැඩ්ඩො දෙන්නෙ තව මෙ වගෙ ලස්සන වැඩ කරන්න කියල සුබ පතනවා🙂❤️

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 2 ปีที่แล้ว +2

    අපේ සරත් අයියත් හිටියනම්...😢😢😢

  • @srinathvijendra4486
    @srinathvijendra4486 2 ปีที่แล้ว +3

    Video eka enako balagaena hietieyae❤❤❤

  • @wasitelan2479
    @wasitelan2479 2 ปีที่แล้ว

    බුදුසරණයි !!!

  • @dilankashashika6062
    @dilankashashika6062 2 ปีที่แล้ว +3

    👍👍👍
    Supiri👍👍👍

  • @imashaweerasinghe5351
    @imashaweerasinghe5351 2 ปีที่แล้ว +3

    Thava oni apita🥰😍🤩

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @shashiprabath6772
    @shashiprabath6772 2 ปีที่แล้ว +1

    Aiyee puluwan nam me team eka okkoma ekata program ekak karanna

  • @slmusictalent6197
    @slmusictalent6197 2 ปีที่แล้ว +1

    ආදරෙයි ගල්ටා

  • @pasindulakshan5513
    @pasindulakshan5513 2 ปีที่แล้ว +1

    යුද්දෙන් පස්සෙ විස්තරත් දැනගමු ❤️

  • @achini3734
    @achini3734 ปีที่แล้ว +1

    ජීවිතේ නැති උන ආදරනීය රනවිරුවන්ව පින්තූරෙකින්වත් දකින්න තියෙනවනං😢🙏

  • @VinodGayan-w3c
    @VinodGayan-w3c 6 วันที่ผ่านมา

    Aiye oya me karana de loku deyak moko ape lankawe inna unta yuddaya thibuna kiyalawath mathaka ne ranaviruwo mathaka ne 8ta pas nethi un kiuwe ape rabaviruwanta eth ape rate inna loku mahathwarun unui 8ta pas nethi un ranaviruwo thama me rata beragaththe oyata godak pin aiye oyata saman devidu pihitai miyagiya රණවිරුවන්ට niwan suwa pathanawa abaditha ayata ikman suwa pathanawa 🙏🙏🙏🙏🙏

  • @DsSUDDAFF
    @DsSUDDAFF 2 ปีที่แล้ว +3

    Supiri❤❤❤

  • @vidyapathirana3811
    @vidyapathirana3811 ปีที่แล้ว

    නියම වීරයෙක් 💐💐💐💐

  • @Ish9604
    @Ish9604 2 ปีที่แล้ว

    Mewa nisa tmai mn oyge channel ekat adare. And also galta u are a hero 😻🙏

  • @lasanthakalum0497
    @lasanthakalum0497 2 ปีที่แล้ว

    නච්චී කුඩා මතක් කරන්න එපා ගල්ටෝ💪💪💪💪💪💪👍👍

  • @dilekamadushan7958
    @dilekamadushan7958 ปีที่แล้ว

    මුං මචං මිනිස්සු වෙන්න බෑ...අම්මෝ යකෝ...පිස්සු හැදෙනවා❤️🙏

  • @shiranthamadawa7122
    @shiranthamadawa7122 2 ปีที่แล้ว +1

    මගේ පලවෙන් ☝

  • @kasundevinda1692
    @kasundevinda1692 2 ปีที่แล้ว +1

    Patta waddek ☠❤🖤💯❤‍🔥

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 2 ปีที่แล้ว

    ගල්ටා ...දසමහ යෝදයන්ගේ පුනරාගමනය💚

  • @chamarasandaruwan5555
    @chamarasandaruwan5555 2 ปีที่แล้ว

    පට්ට මොරාල් චරිතය ,ආසම ආසම කෙනා

  • @virajmihiranga765
    @virajmihiranga765 ปีที่แล้ว

    සුපිරි චරිතයක් galta

  • @NISHAN-STORY
    @NISHAN-STORY 2 ปีที่แล้ว +182

    Comando ගල්ටා කියන නම තාම අපේ කෑම්ප් වල රැව් දෙනවා... කවදාවත් මැරෙන්නේ නෑති අමරනීය නම් මේවා 😍😍

    • @Virajkrishan-f8j
      @Virajkrishan-f8j 22 วันที่ผ่านมา

      ගල්ට ,ඒ නමත් හරි අමුතු මොරාල් නමක්❤❤

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 2 ปีที่แล้ว +65

    බීපු කිරි වලට ණය නැති උන්..💝💝💝🙏🙏 වීරෝධාර රණවිරුවනි අප ඔබට සදා නය ගැති..❤️❤️

  • @roshanidipani2256
    @roshanidipani2256 2 ปีที่แล้ว +42

    දානකම් 👀 බලන් හිටියේ .මේ වගේ විරුවන් අමතක වෙලා යන කාලයක මතක් කරලා දෙන එක ගොඩාක් හොදයි.මේ වගේ විරුවන් දැකීමත් 😃 සතුටුයි .යුධ පිටියේ ගත කරපු වික්‍රම ගැන කියන කොට ඇගම් හිරි වැටෙනවා .ආසාවෙන් අහගෙන ඉන්නව .ඒත් මොන තරම් දුකක් විදින්න ඇති ද?.ඒත් කිසිම 😱 බයක් නැති ව යුධ පිටියේ වික්‍රම ගැන කියන 🐅 කොට අහගෙන ඉන්න ආසයි ......... මේ වීරෝදාර වීරයෝ දැකීමත් 😃 සතුටුයි .කොයිතරම් කැප කිරිම් කරන්න ඇති ද?.කරන සියලුම දේ සාර්ථක වේවා !!!!!!!!ජයෙන් ජයම වේවා විරුවානනි .මේ තමා මිහි පිට දෙවිවරු .අයියේ ඔයාටත් ගොඩාක් පිං මේ වගේ වැලලී යන අතීතය මතක් කරලා දෙනවට.සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා .!!!!බුදු සරණයි විරුවානනි !!!!!මැරුනු සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේ වා !!!!

  • @ashandanushka8348
    @ashandanushka8348 ปีที่แล้ว +25

    නිවන් සුුව ගල්ටා අයියේ.......! රට ජාතියට ආගමට සදා නය නැති ජාතියේ වීරයෙක් ඔයා...... උතුම් ඌ අමා මහ නිවන් සුුවයම ලැබෙිවා ඔබට....!

    • @ceylonbeauty048
      @ceylonbeauty048 ปีที่แล้ว +2

      අනේ මෙයා මැරුනද

    • @ashandanushka8348
      @ashandanushka8348 11 หลายเดือนก่อน

      @@ceylonbeauty048 owe, hadisiye karadarayak una.

    • @udeshdhammika9359
      @udeshdhammika9359 21 วันที่ผ่านมา

      ​@@ashandanushka8348කොහොමද ae ayya nathi une?

    • @ashandanushka8348
      @ashandanushka8348 21 วันที่ผ่านมา +1

      @@udeshdhammika9359 partiyakata gihin accident ekak wela. Dan auwruddakata kittui.😔🥺🥺

    • @udeshdhammika9359
      @udeshdhammika9359 18 วันที่ผ่านมา

      @@ashandanushka8348 aiooo paw.. 😥😥😥

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 ปีที่แล้ว +28

    ගල්ටා ජිවත් වෙලා ඉන්නවා කියන්නේ පුදුමයක් ඒ තරම් බිහිසුණු ක්‍රියාන්විත වල වාසනාව ගෙන ආ 🌟🌟🌟🌟 ඔබයි 🙏🙏🙏 ඔබ ක්‍රියාන්විත කරපු ආකාරයට අපි මොරාල් වෙනවා 🏋️🤺🏋️ඒ තරම් ඔබ අපෙ සිත් බැදගෙන හාමාරායි👈👈👈 දිවි පිදූ රණවිරුවන්ට උපහාර සැමදා අපගේ 😭😭😭

  • @aselashanaka6463
    @aselashanaka6463 2 ปีที่แล้ว +26

    ගල්ටා තමා මගේ වීරයා..නිහඩ යෝධයන් ..නිදුක් නීරෝගී විශ්‍රාම සුවයක් ලැබේවා ඔබ ඇතුලු සියලු රණවිරුවන් ට.

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +8

    ගල්⁣ටා අයියෙ උ⁣ෙඔ මලගම බලල ඉවර වෙලා පණ තියන මෙ වැඩ සටහන බලන්නෙ දුකයි බං දුකයි

  • @cj-gn1sp
    @cj-gn1sp 2 ปีที่แล้ว +19

    විශාලා මහ නුවර තුන් බිය වාගෙ 😐 ආයිත් මෙවැනි කාලයක් උදානොවේවා !!! ප්‍රබාකරන්ගෙ බොඩිය හම්බුනා කිව්වම මූනට ආපු හිනාව 🖤🖤

  • @namalnamal1223
    @namalnamal1223 2 ปีที่แล้ว +52

    ගල්ටත් එක්ක හැමදාම වීඩියෝස් කරන්න සංජීව අයියේ පුදුම ආසාවෙන් බලන්නේ බලද්දිත් හිතට මාර ගැම්මක් එනවා අපේ කොල්ලො නේද මේ කියලා 👍👍👍💗

  • @getastar2382
    @getastar2382 2 ปีที่แล้ว +18

    ඉවර වෙද්දී .දුකයි .තවත් අහන්න හිතෙනවා .ආයේත් ගේන්නේ නැද්ද .galta මාර weddek.දීර්ඝායුෂ ලැබේවා අපේ galta දුටුගැමුණු වගේම නිර්භීත කොල්ලෙක් .බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 wanesa t.v එකටත් ජයවේවා .හැමදාම balanawa.

  • @diltvjunior8629
    @diltvjunior8629 2 ปีที่แล้ว +68

    ගල්ටා කියන්නේ මේ රට බේරගන්න දෙව් ලොවෙන් ආ දේව දූතයෙක්ද කොහෙද ❤❤❤❤❤😍😍😍 රණ බිමේ සදාතනික රණශූරත්වය කොමාන්ඩෝ ගල්ටා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 තෙරුවන් සරණයි ගල්ටා අයියා

    • @yureshshanaka
      @yureshshanaka ปีที่แล้ว +5

      වෙන්න පුලුවන්. ගොඩක් තැන් වලින් බේරිල තීනවා

    • @lakkithasamudu4749
      @lakkithasamudu4749 ปีที่แล้ว

      උදේ

    • @cricketjoni
      @cricketjoni ปีที่แล้ว +1

      එච්චර බේරුන ගල්ටගෙ මරණ සැකයි

    • @kristine511
      @kristine511 4 หลายเดือนก่อน +1

      ඔව්.රාවණ සේනාවෙ ගිරිබා සෙනවි මේ.

    • @shashithsachinthaka
      @shashithsachinthaka 4 หลายเดือนก่อน +1

      මහා රාවණ රුද්‍ර භීෂක සේනාවේ ගිරිබා සෙන්පතිතුමා 😊

  • @gayanprasanna4607
    @gayanprasanna4607 ปีที่แล้ว +13

    පස්වෙනි වතාවට බලන්නෙ ගල්ටො.ඔබට නිවන්සුව ලැබේවා.මාරම දුකය් ගල්ටො

  • @summapradeep3184
    @summapradeep3184 2 ปีที่แล้ว +19

    හිටපු යාලුවො ගැනත් සුපිරි වැඩ්ඩොයි කියල කියද්දි තේරෙනෝ කොච්චර එකමුතු කමක් තිවිලද කියල 😍

  • @kumaraherath7933
    @kumaraherath7933 2 ปีที่แล้ว +6

    ගල්ටා මගේ මාමා නැති උන විදියටත් කියව්ව එයා සාජන් අසිත

    • @sagaranuwanbandara5890
      @sagaranuwanbandara5890 2 ปีที่แล้ว +5

      සජන් අසිත නැතී වුනෙ වෙඩිතලතිවු බන් එකෙ .මම ලොන් බන්ඩාර. මගේ උපදේශක. සැරයන් අසිත

    • @kumaraherath7933
      @kumaraherath7933 2 ปีที่แล้ว

      🤧😞

  • @rasikaherath1448
    @rasikaherath1448 2 ปีที่แล้ว +21

    අම්මෝ තවත් කොටසක් තියනවා නියමයි 👌
    ගල්ටා ⚔️🇱🇰
    ආදරෙයි ❤️
    බුදුසරණයි 🙏
    ජයවේවා වෙනැස... 💪🖤

  • @travel_with_nethu
    @travel_with_nethu 2 ปีที่แล้ว +33

    රණවිරැ මතක රැගෙන එන ඔබට ශක්තිය ලැබේවා ... බුදු සරණයි රණවිරැවාණනී......❤️🖤

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 ปีที่แล้ว +11

    ඉසුරු madawa❤
    Katha karanna වචන ne,ada ලලිත් jayasinghe sir❤ oya,rata වෙනුවෙන් ජීවිතය dunna රණවිරුවන් serama diviyaloke inna one.godak pin ape lakmathawa rakagaththata...mn kemathi ma වීරයා ඉසුරු madawa❤

  • @tubetv5199
    @tubetv5199 ปีที่แล้ว +8

    නිවන් සැප ලැබේවා මගේ රත්තරනේ ඔබ සදා අමරණීයයි 😢🏳️🙏

  • @aselashanaka6463
    @aselashanaka6463 2 ปีที่แล้ว +10

    කවදා හරි ලංකාවේ සිනමාපටයක නැගෙන යුධ වීරයෙක් ඔය..ලංකාවේ රියල් රම්බෝ.😍😍😍😍😍

  • @shanfernando458
    @shanfernando458 2 ปีที่แล้ว +17

    මේව අහන අපිත් මනෝ ලෝක වල ඉන්නෙ බං දැන්. පට්ට මොරාල් එකේ අපිත් ඉන්නෙ. 😎😎

  • @pasinduprabhashwara2794
    @pasinduprabhashwara2794 2 ปีที่แล้ว +27

    කුරුණෑගලින් මේ ලඟදි දැක්කා. හදිසි ගමනක් යනව වගේ දැක්කෙ.කතාකරන්න ආසාවට ඉක්මනට දුවගෙන ගියා. ගිහින් බලනකොට එයා නෑ හොයාගන්න බැරි උනා. එතකොට මම තේරුම් ගත්තා ඇස් දෙක ඉස්සරහ ඉන්න කෙනා ගාවට මට දුවගෙන ගිහින් හොයාගන්නත් බැරි උනානම් ඒ කාලෙ යුද්ධ කරපු විදිය ගැන.❤❤❤

  • @senethashan503
    @senethashan503 2 ปีที่แล้ว +14

    හක්කගෙත් පැයකට වඩා වැඩි වීඩියෝ එකක් ඕන අනිවාරෙන් ❤🖤

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial 2 ปีที่แล้ว +22

    පැයක කතාවක් අනිවාර්යයෙන්ම ඕන සංජීව අයියේ

    • @danushkasadaruwan
      @danushkasadaruwan 2 ปีที่แล้ว +2

      Supiri කතාවක් ජය වේවා

  • @rajindrakrishan72
    @rajindrakrishan72 2 ปีที่แล้ว +6

    ඉසුරු මාධව හිටියා නම් කොච්චර වටිනවද?

  • @dhanukadhanuka8531
    @dhanukadhanuka8531 ปีที่แล้ว +19

    ගල්ට කියන්නෙ පුදුම චරිතයක් .සුපිරි මතකයක් ඇති.හොද ඉවක් .හොද දැනීමක්.විටෙක ltte චරිත රගපාන නලුවෙක්😀😀.මාරයාවත් කකුල් දෙක මුල දනගස්සපු චරිතයක් .මේ වගේ චරිත විශ්‍රාම ගියත් තාමත් හිතේ හයිය ගතේ හයිය උපරිම තියෙනව ඇයි මේ වගෙ සුපිරි චරිත ටික එක මාස දෙකකට නැවත රාජකාරියට ගෙන්නල පාතාලෙ කියන බල්ලන්වයි කුඩු කාරයොයි අයිස් කාරයොයි.නැති කරන්න බාර දෙන්න ඔනි දුටු තැන වෙඩි තියන්න උස්සන්න නියෝග දීල බැස්සුවනම් රට ඇතුලට මාස දෙකෙන් ඔක්කොම නවත්තල ඉවර කරල බාර දෙයි අනාගත ඉපදෙන දරුවන්ට ලස්සන රටක් .තෙරුවන් සරණයි .සියලුම දෙවි දේවතාවන්ගෙ ආරක්ෂාව පිහිට සැනසුම නිතරම ලැබේවා !!!

    • @SgSg-r7z
      @SgSg-r7z 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dgdhanukachameera2398
    @dgdhanukachameera2398 2 ปีที่แล้ว +5

    අඩම්පන් වැව ගත්තෙ අපි.8 sr......බන්ට් එක දිගේ ගහගෙන ගියේ...

  • @maleeshawishavajith5001
    @maleeshawishavajith5001 2 ปีที่แล้ว +15

    කමාන්ඩො හක්කා එක්කත් තව වැඩසටහනක් ඔනෙ❤️

  • @isururangana7662
    @isururangana7662 2 ปีที่แล้ว +15

    WANESA TV ආදරෙයි අපිට මේ අත්දැකීම් ලබා දෙනවට බොහොම ස්තුතියි .🙏 ❤️

  • @j_a_n_u8986
    @j_a_n_u8986 2 ปีที่แล้ว +21

    Commando ගල්ටා 😈❤ හැම කතාවකටම වගෙ කියවුන නමක් 🥰 මියගිය වගේම අදත් ආබාදිතව ඉන්න ඒ වීරයන්ගෙ නිර්භීතකමට ඒ වීරත්වයට ගහන්න අය නෑ 🇱🇰😈 බොහොම ස්තුතියි වනැස ජය වේවා 🙏 මේ වගේම ලෝන් බන්ඩාවත් ගේමු 🥰🥰

  • @nimeshdilshan200
    @nimeshdilshan200 2 ปีที่แล้ว +43

    🥺❤️ අපේ කොල්ලො ගැන මාරම අඩම්බරයක් දැන්නෙ මුල් ටික බැලුව වෙලෙ ඉදම් ❤️❤️❤️

  • @yapageihasalapadma7679
    @yapageihasalapadma7679 2 ปีที่แล้ว +3

    8 pass kiyana ape hark petawnta me video pennanna one 😡😡😡