Tissa Jananayake - Episode 94 | මොකක්ද මේ - Fatty Liver

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2020
  • ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% පමණ fatty liver - grade 01 අවස්ථාවේ පසුවන අතර ඒ පිළිබද සිදුකරණු ලැබූ සරළ ජිව විද්‍යාත්මක විග්‍රහය.
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 873

  • @somahalpegamage
    @somahalpegamage 3 ปีที่แล้ว +124

    ඔබතුමා ගේ ජීව විද්‍යා ව අපි ත් ඉගෙන ගන්න වැඩිහිටි සිසුවෝ. හරි ම සුන්දරයි .ජයෙන් ජය !

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +46

    පින් පාට කියන්නේ දවස ගානේ සර් ලස්සන වෙන රහස.හිතේ පිරිසිදු කම තමා ඒ.ඒකයි රහස.ජීවිතේ ගොඩක් දේවල් ඔබෙන් ඉගෙන ගන්නවා.තෙරුවන් සරණයි සර් .අපිට ලෝබකමක් නැතුව දැනුම වගේම යහපත් සිතුවිලි කියලා දෙන පිනෙන් සර්ට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබෙන්න ඕනි.

  • @wasanthakumari5032
    @wasanthakumari5032 3 ปีที่แล้ว +251

    විෂය උගන්වන ගුරුවරු අතරේ
    අමිල මිනිස්කම හදවත ගැඹුරේ
    හොවා කියාදෙන ජීවිත අකුරේ
    නොනිමෙන පහනයි ලක් මව් අඹරේ...
    ..බුදු සරණයි සර්..❤️

  • @manikesumanadasa4881
    @manikesumanadasa4881 2 ปีที่แล้ว +19

    තිස්ස ගුරු පියාගේ සැම විඩියෝ වක්ම බලන ම්ම වයස 76 ක අත්තම්මා කෙනෙක් දරුවන් වෙන්නුවෙන් ඔබතුමා කරන අමිල සෙවය් අනගිබවනියයි. ආඩම්බරයකි තෙරුවන්සරනයි.

  • @weerasuriyalasantha5049
    @weerasuriyalasantha5049 3 ปีที่แล้ว +56

    අපිට ආයෙත් ඉස්කොලේ යන්න ඇත්නමිි කියලා හිතෙන්නේ දැන් තමයි සර්ගේ හැම වැඩසටහනක්ම බලනවා අනිවාර්යයෙන් 🥀🥀🥀❣️❣️❣️

  • @wimalp.k7727
    @wimalp.k7727 3 ปีที่แล้ว +179

    සර් මම වයස අවුරුදු 62 ක කෙනෙකි. ඔබතුමාගේ ඉගැන්වීම් youtube මගින් බලන මමත් ඔබතුමාගේ ගෝලයෙකි.යහපත් සෞඛ්‍ය දැණුමක් හා සිරිත් එමගින් ලබා ගනිමින් සිටිමි.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .......!!!

    • @wasanafernando7734
      @wasanafernando7734 3 ปีที่แล้ว +10

      ඇත්තෙන්ම අපිත් .එහෙම තමයි.අපගෙ සමහරක් කට්ටිය සර් ගේ ගොලයො
      සහ ගොලබාලයො ඉන්න ගුරුවරුන්.....
      💐🙏💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👩‍💻👩‍🎓👩‍🏫👩‍⚖️👮👩‍✈️👩‍⚖️👩‍🎓👩‍💻👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +6

      Ayye,mata avrudu 43k venava.mamath me sirge vedio balanaekata gedara aya hinavenava.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @kmalakumari
      @kmalakumari ปีที่แล้ว +1

      ​@@samaniwarakapitiya3532 loop

    • @wasanthaarachchi2474
      @wasanthaarachchi2474 ปีที่แล้ว +3

      මට 64 යි මයෙහිතේ....🤔
      🙏

    • @dk4386
      @dk4386 ปีที่แล้ว +5

      අපිත් එහෙම්මම තමයි, අපි ඉගෙන ගත්තෙත් නෑ ඉගැන්නුවෙත් නැහැ මෙහෙම, සර්ට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනවා.

  • @tharangithrusi4080
    @tharangithrusi4080 2 ปีที่แล้ว +52

    ඇත්තටම සර් ඩොක්ට කෙනෙක් නොවී ගුරුවරයෙක් උන එක අපේ වාසනාවක්.නැත්නම් අපිට මේවා දැන ගන්න විදියක් නෑනේ.

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +72

    ඉක්මනට විඩීයෝ එකක් කරාට ගොඩාක් පින් අපේ සර්ගෙන් ඉගනගන්න ළමයි හරිම වාසනාවන්තයි ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි සර්ට

  • @disnabotheju5726
    @disnabotheju5726 3 ปีที่แล้ว +79

    ආදරණීය ගුරුතුමනි ,මටම වටින පාඩමක් වගෙයි මට දැනෙන්නේ .ඒ තරමටම ඔබතුමා ඉගැන්වීමට හපනෙක්.හොඳින්ම තේරුණා කළ යුතු,නොකළ යුතු දේවල් .කෑමට සීමාවක් තිබිය යුතුමයි .ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @romalitudawe9332
    @romalitudawe9332 3 ปีที่แล้ว +26

    I am a pathologist, But the way you described fatty liver was professorial level. congratulatrions

  • @ayesharajapakshe860
    @ayesharajapakshe860 2 ปีที่แล้ว +19

    මම bio කරල නැහැ. ඒත් මට හොඳට තේරුනා.
    දරුවන්ටයි අපි වගේ වැඩිහිටියන්ටයි දෙපිරිසටම උගන්නන ඔබතුමන් වගේ අය අපේ රටට වටිනා සම්පතක්.
    ඔබතුමන්ට තෙරුවන් සරණයි.

  • @rjlasantha3858
    @rjlasantha3858 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි අපේ ගුරුතුමනි. අද දවස ආරම්බ කලේ ඔබතුමාගේ පාඩමක් ඉගෙනගෙන. මම අවුරුදු 60 ක ඔබතුමගේ ගෝලයෙක්. ජයවේවා .

  • @kanishkalakmina3299
    @kanishkalakmina3299 3 ปีที่แล้ว +53

    ගොඩක් වටින වීඩියෝ එකක් සර්.. මටත් Fatty Liver තියෙනවා. දැන් තමා ඒ මොකක්ද කියලා හරිම අදහසක් ඔලුවට ආවෙ❤️ දැන් දන්නවා ඒ ලෙඩෙන් බේරෙන්න

    • @avanthijanaki9
      @avanthijanaki9 2 หลายเดือนก่อน

      අපිට අදහසක් ආවා මටත් තියනව කෑමෙන් අඩුකරගන්න පුලුවන් කියල කිවුවෙ❤

  • @lithmithennakoon8992
    @lithmithennakoon8992 3 ปีที่แล้ว +30

    ජාතියේ පිනට පහල වුන ගුරුවරයෙකි තිස්ස සර් ! බුදුසරණයි ❤️🙏

  • @twentyabc2751
    @twentyabc2751 3 ปีที่แล้ว +11

    ඒක ඇත්ත sir මටත් වයස50ඒ උනාට මට හරිම දැනුමක් ලැබෙනව හරිම ආශාවෙන් මේ වැඩ සටහන බලන්නෙ sirට බුදු සරනයි

  • @neeshdeesh117
    @neeshdeesh117 3 ปีที่แล้ว +14

    සර් ,ඔබතුමා ළමයින්ට කියාදෙන පාඩම්වලින් අපිත් බොහෝ නොදන්නා දේ ඉගනගන්නව. ඔබතුමා කියාදෙන අාකාරය ඉතා සිත් අැදගන්නාසුලු නිසා අාශාවෙන් එ්වා බලනව.සර් ,ඔය diet බීමවර්ග සහ sugar free බිස්කට් වර්ග ශරීරයට බලපෑම කෙසේද කියා වීඩියෝ එකකින් පැහැදිලි කරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ස්තුතියි.

  • @samandasanayake790
    @samandasanayake790 3 ปีที่แล้ว +71

    ඔබතුමා නියම ගුරුවරයෙක් . දරුවන් පමණක් නොවෙයි ඔවුන්ගේ දෙමාපියන් වත් ගොඩ දානවා 👍👍
    ෆැටි ලිවර් වලට බටහිර බෙහෙත් නැති උනාට දේශීය සිංහල බෙහෙත් ඕනෑ තරම් තියෙනවා .
    හීන් බෝවිටියා කැඳ ( හීන්බෝවිටියා , කරපිංචා , ඉඟුරු , සුදුළූණු සමග තුන්වෙනි පොල්කිරෙන් කැඳ හදාගන්න) කිතුල් හකුරු සමග එක දිගට සතියක් පාන්දර බොන්න.
    යකිනාරං කොල කැඳ බොන්න
    අක්මාව පිරිසිදු වෙනවා අනිවාර්යයෙන්ම 👍👍

    • @samanthadilhan1976
      @samanthadilhan1976 3 ปีที่แล้ว +1

      Sir ව සම්බන්ධ කර ගන්න විදිහක් කියන්න .please .
      මගේ අංකය .0972 israel 559894985

    • @vinodaninarayana7153
      @vinodaninarayana7153 3 ปีที่แล้ว +3

      ඇල්කොහොලික් සිරෝසීස් වලට බටහිර / ආයුර්වේද / දේශීය වෙදකමේ ඖෂධ තියෙනවාද

    • @lalithpriyantha2279
      @lalithpriyantha2279 3 ปีที่แล้ว +1

      🙌🙌👌

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +3

      හීන් බෝවියා, කැදයි, රසකිද වැලේ කදේ පිටි (කිතුල් ගොබෙන් කිතුල් පිටි සාදාගන්නා ආකාරයට ) පිලියෙලකරගත්, මීපැනී සුදුහදුන් එක්ක තැබිලි ගෙඩියක වතුරට දියකරල ගෙඩියත් එක්කම රැයක් එලිවෙනතුරු තණකොල බිස්සක පින්නේ තියල පාන්දර පාන්දර දින 3ක්ද කොහේද බොන්න කියලත් මං අහලා තියෙනවා, ( තව ඖෂධ කීහිපයක් ඊට එකතු කරන්න තියෙනවා මට මතක නෑ) හැබැයි, සිරෝසිස් තත්වයේ මැරෙන්න ඔන්න මෙන්න හිටියත් ඒකෙන් ගොඩදාන්න පුලුවන් බව විතරක් මට මතකයි.

    • @laviniadouneedmy2ndname306
      @laviniadouneedmy2ndname306 3 ปีที่แล้ว +1

      PIN SIDDAWENWA ...GODAK AYATA USEFUL

  • @yhhh6036
    @yhhh6036 2 ปีที่แล้ว +6

    හරිම අාශාවෙන් පාඩමට සවන්දිලා බොහෝකරුණු ඉගෙන ගත්තා නිරෝගි ජිවිතයක් සදහා....ඔබතුමාගේ දේශන කවදත් අහන්නෙ හරිම උනන්දුවෙන්...නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි!

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි sir පැහැදිලි කර දුන්නට බොහෝම පින් වැඩිහිටි අප හට ගොඩාක් වැදගත් මෙවැනි තත්ත්වය n නොදැන සිටියේ ඔබ තුමාට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @pasinduudara7212
    @pasinduudara7212 3 ปีที่แล้ว +25

    අම්මා එක්ක youtube බලද්දි අහම්බෙන් දැක්කේ සර්ගෙ වීඩියෝ එක. සර්ට පිං සිද්ධ වෙන්න දෙන්නත් එක්කම එකට බැලුවා

    • @pasinduudara7212
      @pasinduudara7212 3 ปีที่แล้ว +1

      @V̋ 1745 ඔව් අපි ස්ටෙපනිගෙ සිංදු ටිකක් බලබල හිටියෙ

  • @surenishashikala913
    @surenishashikala913 3 ปีที่แล้ว +68

    ඇත්තටම තිස්ස සර් ,සර්ගෙ අම්මයි තාත්තායි කොච්චර පින්වන්‍තද ? සර් වගෙ උතුම් දක්ශ ගුනවත් පුතෙක් ලබන්න,ඔවුන් දෙදෙනා නිසැක වම වාසනාවන්ත හොඳ තැන් වල ඉපදීලා ඇති!

  • @NelumLanka
    @NelumLanka 3 ปีที่แล้ว +5

    මටත් අක්මාවෙ තෙල් G 2 ඔබතුමාට බොහොම ස්තූතියි පින් මේ වගේ දැනුවත් කිරීම් කරනවට .සියලු දෙනා ලොව සුවපත් වෙත්වා සියලු රෝගීන් සුවපත් වෙත්වා බුදුසරණයි

  • @anushadesilva2041
    @anushadesilva2041 3 ปีที่แล้ว +14

    සර් මට fatty liver 2වන අවස්ථාව තියන කෙනෙක්.මට දොස්තරලා කිව්වේ ගනන් ගන්න එපා හැමෝටම තියනවා කියලයි.සර් කල දැනුවත් කිරීමට ගොඩක් පින්!.දරුවෝ ගැන වගේම අපි වගේ අම්මලා ගැන හිතන ඔබතුමාට තිසරණ සරණයි!සියලු දෙවි රැකවරණයි!යහපතක්ම වේවා!

    • @thanudilru6317
      @thanudilru6317 3 ปีที่แล้ว

      ඔබට දැනෙන ලක්ශන මොනවද

    • @anushadesilva2041
      @anushadesilva2041 3 ปีที่แล้ว +3

      @@thanudilru6317 අධික මහන්සිය උදරය ඉදිරියට නෙරා ඒම නිදිමතගතිය

    • @Koreanwords517
      @Koreanwords517 ปีที่แล้ว

      හීන් බෝවිටිය කැඳ බොන්න
      පිටවක්ක කැඳ
      මොනරකුදුම්බිය කැඳ

    • @melishafernando2847
      @melishafernando2847 หลายเดือนก่อน

      Very good sir

  • @inokajayasuriya6860
    @inokajayasuriya6860 3 ปีที่แล้ว +57

    We need your wisdom every minute 🙏

  • @ramyalathawijesundara4410
    @ramyalathawijesundara4410 3 ปีที่แล้ว +72

    මෙතෙක් වෛද්‍යවරයෙකුවත් කියා නොදුන් පැහැදිලි නොකළ රෝග නිවාරණ වැඩසටහන් ඉතාම අගය කරමි.මුදල් පසුපස හඹා යන වෛද්‍යවරුටත් මෙය මහගු ආදර්ශයක් "!

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 2 ปีที่แล้ว +4

      V
      වයස අවුරුදු 75ක්‌ වන මමත් ඔබතුමාගේ සියළුම වීඩියෝ බලන ගෝලයෙක් වෙමි. දරුවන් වෙනුවෙන් රට වෙනුවෙන් අමිල සේවයක් කරන ඔබතුමාට දීර්ගායු වේවා!!තෙරුවන් සරණයි!!

    • @heshanmudannayaka1812
      @heshanmudannayaka1812 ปีที่แล้ว

      ​@@manikesumanadasa4881❤😢rambutan

  • @darshanar1000
    @darshanar1000 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් සිද්ධ වෙනවා සර් මේ පැහැදිලි කිරීමට..... ජීවිත ගණනාවක් බේරා ගැනීමක්...

  • @indunilek1533
    @indunilek1533 3 ปีที่แล้ว +28

    Sir මේක කවදහරි දානකන් බලන් හිටියේ..ගොඩක් පින්..තෙරුවන් සරණයි !

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 3 ปีที่แล้ว +5

    ඇතතටම ගොඩක් ස්තුතියි අපි ඉන්නේ පිටරටවල් වල ඒ උනාට සර්ගෙ මේ program එක මම බලනවා මගේ පවුලේ උදවියටත් කියලා දෙනවා ජීවිතයට ඉතාම වැදගත් ඔබතුමාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි.

  • @erandathiedissanayake6665
    @erandathiedissanayake6665 2 ปีที่แล้ว +2

    අපි මේ වැඩසටහන් බලලා හරියට ඉගෙන ගන්නවා. ඔබට ගොඩක් පින්.

  • @fabianlalith5929
    @fabianlalith5929 2 ปีที่แล้ว +3

    මගේ සුන්දර ගුරුතුමානනී, අද මා මෙිි නැරඹු ඔබතුමාගේ දේශනය තරමිි වැදගත් වු දේශනයක් මට තවත් නැතිතරමිි.. එයට හේතුව මමත් Faty liver කියා නිර්දේශිත වු පුද්ගලයක් ඇත්තෙන්ම අද මට ගොඩාක් සතුටු දවසක් මොකද දොස්තරවරයෙකුට වඩා ඉතාමත් පැහැදිලි ලෙස ඔබ එය විස්තර කරනු ලැබුවා...ඔබට අනේක වාරයක් පින්සිද්ධ වෙිිවා.

  • @senarathgemangalaekanayake8695
    @senarathgemangalaekanayake8695 3 ปีที่แล้ว +5

    This is very very important lesson for all of us get to know about our health, dear sir please continue these programs and really appreciate

  • @chandrikaizwdnikylarathne
    @chandrikaizwdnikylarathne 8 หลายเดือนก่อน

    I am 51 years old I learn lot about illness and Buddhism from you to change my life into right path .thank you. May triple gem bless you and your beloved family

  • @pathmathilakaathukorala899
    @pathmathilakaathukorala899 3 ปีที่แล้ว +1

    ඉතාමත් හරවත් ඔීනම කෙනෙකුට තේරුම් ගත හැකි සරලලෙස ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනව ස්තූතිය ඔබතුමාට

  • @haiihello9944
    @haiihello9944 3 ปีที่แล้ว +2

    දැනුවත් කලාට බොහොම පින් සර් නිරෝගීව ජීවත් වේවා දිර්ඝායුෂ ලැබේවා !

  • @swarnadassanayake73
    @swarnadassanayake73 ปีที่แล้ว

    ඔබතුමාගේ වටිනා දේශන දිනකට එකක් හෝ බලන එක දැන් පුරුද්දක් වෙලා .ඉතා වැදගත් වටිනා දේ වැඩිහිටි අපත් ඉගෙන ගන්නවා. මේ කරන සේවයට ඔබට පින් සිදුවෙනවා .ස්තුති කරලා මදි .

  • @udarasulochani2326
    @udarasulochani2326 3 ปีที่แล้ว +7

    මෙවන් ගුරුවරු රටට සම්පතකි.💐ආඩම්භරයි ඔබතුමන්ගේ ශිෂ්‍යාවක් වීම පිලිබදව.

  • @dell11ize
    @dell11ize 3 ปีที่แล้ว +1

    Thank you so much for your explanation. It will help million people to ge some idea about their health conditions.

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 ปีที่แล้ว +3

    සර්,ඔබ පැහැදිලි කරන මේ කාරණා අපේ ජීවිතය ට බොහොම වැදගත් .ඒ වගේ ම වටිනා දේ හැදෙන විදිහ වගේ ම එය වළක්වා ගන්නා ආකාරයත් කියා දෙනවා හරිම අගෙයි .අහන් ඉන්න ආසයි.වැඩිහිටි අපටත් දරුවන්ට වගේ ම ප්‍රයෝජනවත් .

  • @pubuduperera3950
    @pubuduperera3950 3 ปีที่แล้ว +3

    මම උසස් පෙළට කලා විශය හැදෑරුවෙ. මේ දේවල් ගැන මූලික දෙනුමක්වත් නැහැ අපිට. හෙට දවසේ ශිරෝෂිස් හැදිලා මැරෙන්න ගිය මිනිහෙක් ගේ ජීවිතයක් සර් බේරුවේ. සර්ට ගොඩක් පින්

  • @sahanattanayake9105
    @sahanattanayake9105 3 ปีที่แล้ว +5

    Its true sir. I am also learning a lot about our body by your nice and clear explanantion. Theruwan saranai!!!

  • @namaldesilva1905
    @namaldesilva1905 3 ปีที่แล้ว +5

    Thank you Tissa sir for clearly explaining about Fatty Liver problem.This is very valuable for everyone.

  • @julanmax
    @julanmax 2 ปีที่แล้ว +5

    අපි අවධානය යොමු නොකරන සරල දේවල් නිසා කොච්චර ලොකු විපත්තියට අපි නොදැනුවත්ව ගමන් කරනවාද. ඇත්තටම අද ඔබතුමා දුන්නේ වීඩියෝ එකක් නෙමේ බෙහෙතක්. ගොඩක් පින් ස්තුතියි සර් ❤️🙏

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 ปีที่แล้ว

    ඔබතුමා මේ වීඩියෝ දාන එකෙන් අපි බොහෝ දේ ඉගෙනගත්තා.තවත් වැඩියෙන් දානවනම් පිං.අනේකවාරයක් ස්තූතියි ඔබතුමාට .

  • @thisaracharuka6749
    @thisaracharuka6749 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටින Video එකක්. බුදුසරණයි. ❤

  • @rasikarathnayakamanika6757
    @rasikarathnayakamanika6757 3 ปีที่แล้ว +6

    මේ වැඩසටහන කොච්චර වටිනවාද thanks sir ❤️

  • @jkmusic8545
    @jkmusic8545 3 ปีที่แล้ว +6

    Understood A to Z. Thanks sir for your best guidenc. After I watched your earlier vedio, my husband and my self started one hour joging every day. Once I watched this vedio, realized the best results of that and feel very happy. Respect you sir. Eargaly waiting for the next vedio.

  • @keesarajeewan159
    @keesarajeewan159 3 ปีที่แล้ว +2

    ඉතාම වටිනව !
    තෙරුවන් සරණයි...!!!

  • @niranjalarajadasa917
    @niranjalarajadasa917 3 ปีที่แล้ว

    ඉතාම වටිනා දැනුවත් කිරීම ක්. .ඔබට තෙරුවන් සරණයි. . .

  • @dulanisumanaweera7112
    @dulanisumanaweera7112 2 ปีที่แล้ว +1

    ගොඩක් වට්නවා සර් .අපිට ආයෙමත් ඉගෙන ගන්න ආස හිතේ නවා.ඔබ තුමාට ගොඩක් ස්තුතිය .

  • @madihahnazreen9103
    @madihahnazreen9103 2 ปีที่แล้ว +3

    I'm a house wife, but I follow your program and I appreciate and thank you for your explanations and knowledge.

  • @samanmalirenuka8151
    @samanmalirenuka8151 3 ปีที่แล้ว

    Today lesson also very important to healthy life.thank you so much sir.

  • @sanjusanju3120
    @sanjusanju3120 3 ปีที่แล้ว +2

    බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ,ජයවෙිවා ,❤️❤️❤️👑👑👑👑

  • @samanthiliyanage2372
    @samanthiliyanage2372 2 ปีที่แล้ว

    ඉතා ගැඹුරු දැනුමක් සරලව කියාදෙන ඔබට බොහොම පින්

  • @romaineleonard7555
    @romaineleonard7555 7 หลายเดือนก่อน

    I just came across this lesson, so interesting, well explained. Many blessings ❤

  • @khatulandan3315
    @khatulandan3315 3 ปีที่แล้ว +1

    සර් මම කුවේට් මගෙ වයස අවු 55 යි ඒත් ඔබතුමාගෙ වැඩසටහන් බලන්නෙ හරිම උනන්දුවෙන් දරුවන්ට උගන්නන පාඩම් වුනත් අපිටද ඉතාම වැදගත් ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි

  • @slcricketcorner7574
    @slcricketcorner7574 3 ปีที่แล้ว +1

    thank you very much sir..appriciate your kind words and advice

  • @arunodyasithumini577
    @arunodyasithumini577 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video Akk ගොඩක් දෙවල් ඉගෙන ගත්තා THANK YOU SIR

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 3 ปีที่แล้ว +6

    තුනුරුවනේ පිහිටයි අපේ සර්ට ලබන ආත්මේ සර්ගෙන් ඉගෙන ගන්න ලැබේවා

  • @isurumune1985
    @isurumune1985 3 ปีที่แล้ว +6

    You are a gift to our nation. Thank you sir!

  • @naveen1992ishantha
    @naveen1992ishantha 3 ปีที่แล้ว +4

    🙏🙏🙏❤️ සර්ට පිං මිනිස්සුන්ගේ යහපත උදෙසා කරන මේ කර්තව්‍යයට💐💐💐

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +13

    තෙරැවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාට.. තෙරුවන් සරණයි !!!

  • @dhammanandahingurakdamane2644
    @dhammanandahingurakdamane2644 3 ปีที่แล้ว +1

    බොහෝම පින් ඔබ තුමාට ... තෙරුවන් සරණයි

  • @maheshdharmawardhane881
    @maheshdharmawardhane881 3 ปีที่แล้ว +1

    Sir thnx lot for vedioes,i watch eagerly

  • @mkudugama2880
    @mkudugama2880 8 หลายเดือนก่อน

    අපිව දැනුවත් කල ඔබ තුමාට පින්. බුදු සරණයි. 🙏

  • @nu1lakmal
    @nu1lakmal 3 ปีที่แล้ว +1

    Thank you so much for teach about this.....! 🙏👍

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว

    Best lesson Sir. Thank you so much for sharing. 🙏🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @warnajith80
    @warnajith80 3 ปีที่แล้ว

    Another informative video. Thank you.

  • @ishankatilakarathna3500
    @ishankatilakarathna3500 3 ปีที่แล้ว

    Theruwan saranai obathumata. Watina wadagath video ekak

  • @judeperera316
    @judeperera316 3 ปีที่แล้ว

    Thank u sir me wage දේවල් walin apiwa දැනුවත් කරනවාට .... sirta tawa godak kal me wage tawa godak lamainta danuma laba denna හැකියාව ලැබේවා kiyala man prarthana karanawa sir.... budu saranai sir jesu පිහිටයි !!!!

  • @lalithperera172
    @lalithperera172 3 ปีที่แล้ว +1

    Thank you sir..ගොඩක් පින් මේවා කියලා දෙනවට🙏🙏🙏

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +12

    අපේකාලේ දිසාපාමොක් ❤️❤️❤️
    හුගාක් ස්තුති සර්🙏🏻🙏🏻🙏🏻

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 3 ปีที่แล้ว +1

    It’s a Very Very important lecture . thanks Sir....

  • @malidesilva7504
    @malidesilva7504 11 หลายเดือนก่อน +2

    DEAR SIR. THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATION TO US. TRIPLE GEM BLESS YOU..

  • @indraninoragalla1094
    @indraninoragalla1094 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ..🌹🌹🌹🌹🌹

  • @ireshakalpani98
    @ireshakalpani98 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා. මේ video eka english walinuth karanna puluwannam godak hodai 😊

  • @laviniadouneedmy2ndname306
    @laviniadouneedmy2ndname306 3 ปีที่แล้ว

    sir ge videos 2020 wagema, thawa kochchara kaalayak giyath hemotama watina videos wewi..GOOD LUCK!!

  • @kanchanarasanjika9414
    @kanchanarasanjika9414 3 ปีที่แล้ว +1

    Thank you sir, hondata pahadili unaa..budu saranaii...

  • @s.nivegithamanoharan4001
    @s.nivegithamanoharan4001 2 ปีที่แล้ว +1

    Good teacher.can understand easily

  • @sanduniwijesuriya6881
    @sanduniwijesuriya6881 3 ปีที่แล้ว

    Sir ge program walin api godaak dewal igena gatta. Jivithe ta godaaak watinawa e Hama deyakma. Tawa idiriyatath api me wagema programs balaporottu wenawa. Thank you sir 🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +3

    🙏🙏🙏🌹තෙරුවන් සරණයි !!! ඔබතුමාට නිදුක් නිරෝගි සුඛ් සුවපත් වෙත්වා !!! දීර්ඝායුෂ ලැබේවා !!!

  • @rohankandamby9857
    @rohankandamby9857 11 หลายเดือนก่อน

    Thank you for educating everybody sir.

  • @pushpanimuthukudaarachchi8060
    @pushpanimuthukudaarachchi8060 4 หลายเดือนก่อน

    ඔබතුමාගේ දැනුවත් කිරිම ඉතාම අගය කරමි.

  • @ashanmanawadu5344
    @ashanmanawadu5344 3 ปีที่แล้ว +4

    සර්ගෙ දේශන නම් ගොඩාක් වැදගත්...ජීවිතේට ..පවුලෙ අනෙක් අයත් දැනුවත් කරගන්න පුලුවන්

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +1

    අයුබොවේවා ගුරුපියානනි ඔබතුමාට දීර්ඝ ආයු ලැබේවා ඔබතුමාගේ දැනුවත් කිරීම අති විශිශ්ඨයි අපගේ ප්‍රනාමය තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුට වාසනාව ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @anurananayakkara6265
    @anurananayakkara6265 3 ปีที่แล้ว +10

    What a great educational program is this . Sir ,you are doing a wonderful service to lot of people . I had been living in Australia for well over 40 yrs. but no one explain things in such simple manner for every one to understand . YOU DESERVED TO BE RECOGNIZED BY THE GOVT . OF SRI LANKA FOR THE GREAT SERVICE YOU RENDER TO THE SOCIETY IN GENERAL . THERUVANSARANAI !!

  • @dhammarakkithahimi2395
    @dhammarakkithahimi2395 3 ปีที่แล้ว +5

    රටටම ගැලපෙන ලස්සන පාඩමක් බොහොම පිං

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 3 ปีที่แล้ว

    වටිනව සර් වැඩසටහන. ස්තුතියි.

  • @dilshani8566
    @dilshani8566 3 ปีที่แล้ว +1

    Sirta godak pin apiva me vidiyata denuvath krnvata.🙏

  • @tharakadasun3471
    @tharakadasun3471 3 ปีที่แล้ว +58

    ITN එකේ වැඩසටහන හොඳයි, නමුත් හසන්ත මැද්දෙන් හැම එකටම හොට දානකොට එපාවෙනවා, එයාගේ කථා අඩු කරලා අනිත් අය කතාකරන තරමට වැඩසටහන තවත් ප්‍රයෝජනවත් වෙයි හිතෙනවා

    • @udarasamaravickrama8705
      @udarasamaravickrama8705 3 ปีที่แล้ว +9

      සිරාවට.. මිනිහට අලියෙක් වලක වැටිච්ච සීන් එකක් නැතුව සාංකාවෙද කොහෙද

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว +3

      හපොයි ඔව්. හෙන පඩියා

    • @tharakadasun3471
      @tharakadasun3471 3 ปีที่แล้ว +2

      @@udarasamaravickrama8705 එක තමයී 😁

    • @tharakadasun3471
      @tharakadasun3471 3 ปีที่แล้ว +1

      @@ishankasamarathunge5822 ඔව් බං

    • @indraninoragalla1094
      @indraninoragalla1094 3 ปีที่แล้ว +2

      ඒක nam ඇත්ත

  • @Sithucrafts
    @Sithucrafts 3 ปีที่แล้ว +1

    ස්තූතියි සර්.වටිනා පාඩමක්

  • @rohanfernando5352
    @rohanfernando5352 3 ปีที่แล้ว

    Advise greatly appreciated. It's true. Sir is a living God. Please take his advise. Budhu Saranai

  • @asunthawarnakulasuriya1100
    @asunthawarnakulasuriya1100 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් මේ දැනුම ලබා දෙනවට

  • @pkvithanage4680
    @pkvithanage4680 2 ปีที่แล้ว +2

    බුදු සරණයි! සර් ,බොහොම ස්තුතියි

  • @susanthashan6443
    @susanthashan6443 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ උපදේශයට බොහෝ පින්

  • @dilmidilmi8404
    @dilmidilmi8404 3 ปีที่แล้ว

    Sirge video ape jeewithayatagodak watinawa.mama gruhaniyak unath obathumaga video hamadama balanawa.loku danumak labagannawa.budu saranai.

  • @pradeepkelumwannige1
    @pradeepkelumwannige1 2 ปีที่แล้ว

    ස්තුතියි සර්.
    දැනුවත් කලාට

  • @CPR1318
    @CPR1318 3 ปีที่แล้ว +92

    Dear sir, I would like to suggest you a small program, actually I am an accountant and I don't have any idea about Biology. But i have been watching all your video from the very 1st video that you uploaded to your channel. So I would like to suggest you to do a monthly or twice a week some short note video class for all bio students. I think it's a very good thing that other srilankan students can take some more knowledge from you, bcz your such an amazing teacher I saw in my life even I didn't study biology.use your same TH-cam channel.. I know you are not a tuition businessman. So can you pls do a small program like that focusing our all Bio students. I do not need to explain you how many poor students in srilnka that do not have any chance to learn subject from a teacher like you. So I humbly request you to do a small program like that . I hope I no need explain this more, bcz you know what I mean .

  • @nilangasuresh2413
    @nilangasuresh2413 3 ปีที่แล้ว

    very inpatient things for life... thankyou very much sir 🙏🙏❤️❤️❤️

  • @nisangahasanaka4778
    @nisangahasanaka4778 3 ปีที่แล้ว +10

    බුදු සරණයි සර්ට🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️