I am 51 years old I learn lot about illness and Buddhism from you to change my life into right path .thank you. May triple gem bless you and your beloved family
Understood A to Z. Thanks sir for your best guidenc. After I watched your earlier vedio, my husband and my self started one hour joging every day. Once I watched this vedio, realized the best results of that and feel very happy. Respect you sir. Eargaly waiting for the next vedio.
ඔබතුමා ගේ ජීව විද්‍යා ව අපි ත් ඉගෙන ගන්න වැඩිහිටි සිසුවෝ. හරි ම සුන්දරයි .ජයෙන් ජය !
තිස්ස ගුරු පියාගේ සැම විඩියෝ වක්ම බලන ම්ම වයස 76 ක අත්තම්මා කෙනෙක් දරුවන් වෙන්නුවෙන් ඔබතුමා කරන අමිල සෙවය් අනගිබවනියයි. ආඩම්බරයකි තෙරුවන්සරනයි.
විෂය උගන්වන ගුරුවරු අතරේ
අමිල මිනිස්කම හදවත ගැඹුරේ
හොවා කියාදෙන ජීවිත අකුරේ
නොනිමෙන පහනයි ලක් මව් අඹරේ...
..බුදු සරණයි සර්..❤️
ලස්සනයි කවිය
@@gaminijayasuriya2170 Thank you..
👍💯
Lassana kawiya♥️
@@gaminijayasuriya2170 mmu
අපිට ආයෙත් ඉස්කොලේ යන්න ඇත්නමිි කියලා හිතෙන්නේ දැන් තමයි සර්ගේ හැම වැඩසටහනක්ම බලනවා අනිවාර්යයෙන් 🥀🥀🥀❣️❣️❣️
ඉක්මනට විඩීයෝ එකක් කරාට ගොඩාක් පින් අපේ සර්ගෙන් ඉගනගන්න ළමයි හරිම වාසනාවන්තයි ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි සර්ට
Ppp
පින් පාට කියන්නේ දවස ගානේ සර් ලස්සන වෙන රහස.හිතේ පිරිසිදු කම තමා ඒ.ඒකයි රහස.ජීවිතේ ගොඩක් දේවල් ඔබෙන් ඉගෙන ගන්නවා.තෙරුවන් සරණයි සර් .අපිට ලෝබකමක් නැතුව දැනුම වගේම යහපත් සිතුවිලි කියලා දෙන පිනෙන් සර්ට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබෙන්න ඕනි.
සර් මම වයස අවුරුදු 62 ක කෙනෙකි. ඔබතුමාගේ ඉගැන්වීම් youtube මගින් බලන මමත් ඔබතුමාගේ ගෝලයෙකි.යහපත් සෞඛ්‍ය දැණුමක් හා සිරිත් එමගින් ලබා ගනිමින් සිටිමි.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .......!!!
ඇත්තෙන්ම අපිත් .එහෙම තමයි.අපගෙ සමහරක් කට්ටිය සර් ගේ ගොලයො
සහ ගොලබාලයො ඉන්න ගුරුවරුන්.....
💐🙏💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👩💻👩🎓👩🏫👩⚖️👮👩✈️👩⚖️👩🎓👩💻👨👩👦👦👨👩👦👦👨👩👦👦👨👩👦👦👨👩👦👦👨👩👦👦👨👩👦👦👨👩👦👦👨👩👦👦
Ayye,mata avrudu 43k venava.mamath me sirge vedio balanaekata gedara aya hinavenava.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@@samaniwarakapitiya3532 loop
මට 64 යි මයෙහිතේ....🤔
🙏
අපිත් එහෙම්මම තමයි, අපි ඉගෙන ගත්තෙත් නෑ ඉගැන්නුවෙත් නැහැ මෙහෙම, සර්ට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනවා.
ගොඩක් වටින වීඩියෝ එකක් සර්.. මටත් Fatty Liver තියෙනවා. දැන් තමා ඒ මොකක්ද කියලා හරිම අදහසක් ඔලුවට ආවෙ❤️ දැන් දන්නවා ඒ ලෙඩෙන් බේරෙන්න
අපිට අදහසක් ආවා මටත් තියනව කෑමෙන් අඩුකරගන්න පුලුවන් කියල කිවුවෙ❤
ආදරණීය ගුරුතුමනි ,මටම වටින පාඩමක් වගෙයි මට දැනෙන්නේ .ඒ තරමටම ඔබතුමා ඉගැන්වීමට හපනෙක්.හොඳින්ම තේරුණා කළ යුතු,නොකළ යුතු දේවල් .කෑමට සීමාවක් තිබිය යුතුමයි .ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
🎀🎁
ඇත්තටම සර් ඩොක්ට කෙනෙක් නොවී ගුරුවරයෙක් උන එක අපේ වාසනාවක්.නැත්නම් අපිට මේවා දැන ගන්න විදියක් නෑනේ.
ඔවු අනේ එක ඇත්ත
Ou
I am a pathologist, But the way you described fatty liver was professorial level. congratulatrions
ජාතියේ පිනට පහල වුන ගුරුවරයෙකි තිස්ස සර් ! බුදුසරණයි ❤️🙏
තෙරුවන් සරනයි අපේ ගුරුතුමනි. අද දවස ආරම්බ කලේ ඔබතුමාගේ පාඩමක් ඉගෙනගෙන. මම අවුරුදු 60 ක ඔබතුමගේ ගෝලයෙක්. ජයවේවා .
මම bio කරල නැහැ. ඒත් මට හොඳට තේරුනා.
දරුවන්ටයි අපි වගේ වැඩිහිටියන්ටයි දෙපිරිසටම උගන්නන ඔබතුමන් වගේ අය අපේ රටට වටිනා සම්පතක්.
ඔබතුමන්ට තෙරුවන් සරණයි.
සර් මට fatty liver 2වන අවස්ථාව තියන කෙනෙක්.මට දොස්තරලා කිව්වේ ගනන් ගන්න එපා හැමෝටම තියනවා කියලයි.සර් කල දැනුවත් කිරීමට ගොඩක් පින්!.දරුවෝ ගැන වගේම අපි වගේ අම්මලා ගැන හිතන ඔබතුමාට තිසරණ සරණයි!සියලු දෙවි රැකවරණයි!යහපතක්ම වේවා!
ඔබට දැනෙන ලක්ශන මොනවද
@@thanudilru6317 අධික මහන්සිය උදරය ඉදිරියට නෙරා ඒම නිදිමතගතිය
හීන් බෝවිටිය කැඳ බොන්න
පිටවක්ක කැඳ
මොනරකුදුම්බිය කැඳ
Very good sir
We need your wisdom every minute 🙏
ඒක ඇත්ත sir මටත් වයස50ඒ උනාට මට හරිම දැනුමක් ලැබෙනව හරිම ආශාවෙන් මේ වැඩ සටහන බලන්නෙ sirට බුදු සරනයි
හරිම අාශාවෙන් පාඩමට සවන්දිලා බොහෝකරුණු ඉගෙන ගත්තා නිරෝගි ජිවිතයක් සදහා....ඔබතුමාගේ දේශන කවදත් අහන්නෙ හරිම උනන්දුවෙන්...නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි!
අම්මා එක්ක youtube බලද්දි අහම්බෙන් දැක්කේ සර්ගෙ වීඩියෝ එක. සර්ට පිං සිද්ධ වෙන්න දෙන්නත් එක්කම එකට බැලුවා
@V̋ 1745 ඔව් අපි ස්ටෙපනිගෙ සිංදු ටිකක් බලබල හිටියෙ
මටත් අක්මාවෙ තෙල් G 2 ඔබතුමාට බොහොම ස්තූතියි පින් මේ වගේ දැනුවත් කිරීම් කරනවට .සියලු දෙනා ලොව සුවපත් වෙත්වා සියලු රෝගීන් සුවපත් වෙත්වා බුදුසරණයි
ඔබතුමා නියම ගුරුවරයෙක් . දරුවන් පමණක් නොවෙයි ඔවුන්ගේ දෙමාපියන් වත් ගොඩ දානවා 👍👍
ෆැටි ලිවර් වලට බටහිර බෙහෙත් නැති උනාට දේශීය සිංහල බෙහෙත් ඕනෑ තරම් තියෙනවා .
හීන් බෝවිටියා කැඳ ( හීන්බෝවිටියා , කරපිංචා , ඉඟුරු , සුදුළූණු සමග තුන්වෙනි පොල්කිරෙන් කැඳ හදාගන්න) කිතුල් හකුරු සමග එක දිගට සතියක් පාන්දර බොන්න.
යකිනාරං කොල කැඳ බොන්න
අක්මාව පිරිසිදු වෙනවා අනිවාර්යයෙන්ම 👍👍
Sir ව සම්බන්ධ කර ගන්න විදිහක් කියන්න .please .
මගේ අංකය .0972 israel 559894985
ඇල්කොහොලික් සිරෝසීස් වලට බටහිර / ආයුර්වේද / දේශීය වෙදකමේ ඖෂධ තියෙනවාද
🙌🙌👌
හීන් බෝවියා, කැදයි, රසකිද වැලේ කදේ පිටි (කිතුල් ගොබෙන් කිතුල් පිටි සාදාගන්නා ආකාරයට ) පිලියෙලකරගත්, මීපැනී සුදුහදුන් එක්ක තැබිලි ගෙඩියක වතුරට දියකරල ගෙඩියත් එක්කම රැයක් එලිවෙනතුරු තණකොල බිස්සක පින්නේ තියල පාන්දර පාන්දර දින 3ක්ද කොහේද බොන්න කියලත් මං අහලා තියෙනවා, ( තව ඖෂධ කීහිපයක් ඊට එකතු කරන්න තියෙනවා මට මතක නෑ) හැබැයි, සිරෝසිස් තත්වයේ මැරෙන්න ඔන්න මෙන්න හිටියත් ඒකෙන් ගොඩදාන්න පුලුවන් බව විතරක් මට මතකයි.
PIN SIDDAWENWA ...GODAK AYATA USEFUL
මගේ සුන්දර ගුරුතුමානනී, අද මා මෙිි නැරඹු ඔබතුමාගේ දේශනය තරමිි වැදගත් වු දේශනයක් මට තවත් නැතිතරමිි.. එයට හේතුව මමත් Faty liver කියා නිර්දේශිත වු පුද්ගලයක් ඇත්තෙන්ම අද මට ගොඩාක් සතුටු දවසක් මොකද දොස්තරවරයෙකුට වඩා ඉතාමත් පැහැදිලි ලෙස ඔබ එය විස්තර කරනු ලැබුවා...ඔබට අනේක වාරයක් පින්සිද්ධ වෙිිවා.
තෙරුවන් සරණයි sir පැහැදිලි කර දුන්නට බොහෝම පින් වැඩිහිටි අප හට ගොඩාක් වැදගත් මෙවැනි තත්ත්වය n නොදැන සිටියේ ඔබ තුමාට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
ගොඩක් පින් සිද්ධ වෙනවා සර් මේ පැහැදිලි කිරීමට..... ජීවිත ගණනාවක් බේරා ගැනීමක්...
අපි මේ වැඩසටහන් බලලා හරියට ඉගෙන ගන්නවා. ඔබට ගොඩක් පින්.
ඇතතටම ගොඩක් ස්තුතියි අපි ඉන්නේ පිටරටවල් වල ඒ උනාට සර්ගෙ මේ program එක මම බලනවා මගේ පවුලේ උදවියටත් කියලා දෙනවා ජීවිතයට ඉතාම වැදගත් ඔබතුමාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි.
සර් ,ඔබතුමා ළමයින්ට කියාදෙන පාඩම්වලින් අපිත් බොහෝ නොදන්නා දේ ඉගනගන්නව. ඔබතුමා කියාදෙන අාකාරය ඉතා සිත් අැදගන්නාසුලු නිසා අාශාවෙන් එ්වා බලනව.සර් ,ඔය diet බීමවර්ග සහ sugar free බිස්කට් වර්ග ශරීරයට බලපෑම කෙසේද කියා වීඩියෝ එකකින් පැහැදිලි කරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ස්තුතියි.
I am 51 years old I learn lot about illness and Buddhism from you to change my life into right path .thank you. May triple gem bless you and your beloved family
🙏🙏🙏🌹තෙරුවන් සරණයි !!! ඔබතුමාට නිදුක් නිරෝගි සුඛ් සුවපත් වෙත්වා !!! දීර්ඝායුෂ ලැබේවා !!!
Thank u somuch sir budusaranai
දැනුවත් කලාට බොහොම පින් සර් නිරෝගීව ජීවත් වේවා දිර්ඝායුෂ ලැබේවා !
මෙවන් ගුරුවරු රටට සම්පතකි.💐ආඩම්භරයි ඔබතුමන්ගේ ශිෂ්‍යාවක් වීම පිලිබදව.
Sir මේක කවදහරි දානකන් බලන් හිටියේ..ගොඩක් පින්..තෙරුවන් සරණයි !
සර්,ඔබ පැහැදිලි කරන මේ කාරණා අපේ ජීවිතය ට බොහොම වැදගත් .ඒ වගේ ම වටිනා දේ හැදෙන විදිහ වගේ ම එය වළක්වා ගන්නා ආකාරයත් කියා දෙනවා හරිම අගෙයි .අහන් ඉන්න ආසයි.වැඩිහිටි අපටත් දරුවන්ට වගේ ම ප්‍රයෝජනවත් .
අපිව දැනුවත් කල ඔබ තුමාට පින්. බුදු සරණයි. 🙏
අපේකාලේ දිසාපාමොක් ❤️❤️❤️
හුගාක් ස්තුති සර්🙏🏻🙏🏻🙏🏻
මම උසස් පෙළට කලා විශය හැදෑරුවෙ. මේ දේවල් ගැන මූලික දෙනුමක්වත් නැහැ අපිට. හෙට දවසේ ශිරෝෂිස් හැදිලා මැරෙන්න ගිය මිනිහෙක් ගේ ජීවිතයක් සර් බේරුවේ. සර්ට ගොඩක් පින්
ගොඩක් වට්නවා සර් .අපිට ආයෙමත් ඉගෙන ගන්න ආස හිතේ නවා.ඔබ තුමාට ගොඩක් ස්තුතිය .
මේ වැඩසටහන කොච්චර වටිනවාද thanks sir ❤️
බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ,ජයවෙිවා ,❤️❤️❤️👑👑👑👑
මෙතෙක් වෛද්‍යවරයෙකුවත් කියා නොදුන් පැහැදිලි නොකළ රෝග නිවාරණ වැඩසටහන් ඉතාම අගය කරමි.මුදල් පසුපස හඹා යන වෛද්යවරුටත් මෙය මහගු ආදර්ශයක් "!
V
වයස අවුරුදු 75ක් වන මමත් ඔබතුමාගේ සියළුම වීඩියෝ බලන ගෝලයෙක් වෙමි. දරුවන් වෙනුවෙන් රට වෙනුවෙන් අමිල සේවයක් කරන ඔබතුමාට දීර්ගායු වේවා!!තෙරුවන් සරණයි!!
@@manikesumanadasa4881❤😢rambutan
තෙරැවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
ඉතාමත් හරවත් ඔීනම කෙනෙකුට තේරුම් ගත හැකි සරලලෙස ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනව ස්තූතිය ඔබතුමාට
අපි අවධානය යොමු නොකරන සරල දේවල් නිසා කොච්චර ලොකු විපත්තියට අපි නොදැනුවත්ව ගමන් කරනවාද. ඇත්තටම අද ඔබතුමා දුන්නේ වීඩියෝ එකක් නෙමේ බෙහෙතක්. ගොඩක් පින් ස්තුතියි සර් ❤️🙏
🙏🙏🙏❤️ සර්ට පිං මිනිස්සුන්ගේ යහපත උදෙසා කරන මේ කර්තව්‍යයට💐💐💐
ඔබතුමාගේ වටිනා දේශන දිනකට එකක් හෝ බලන එක දැන් පුරුද්දක් වෙලා .ඉතා වැදගත් වටිනා දේ වැඩිහිටි අපත් ඉගෙන ගන්නවා. මේ කරන සේවයට ඔබට පින් සිදුවෙනවා .ස්තුති කරලා මදි .
සර්ගෙ දේශන නම් ගොඩාක් වැදගත්...ජීවිතේට ..පවුලෙ අනෙක් අයත් දැනුවත් කරගන්න පුලුවන්
Watina guruwarayek budu saranay
ඇත්තටම තිස්ස සර් ,සර්ගෙ අම්මයි තාත්තායි කොච්චර පින්වන්තද ? සර් වගෙ උතුම් දක්ශ ගුනවත් පුතෙක් ලබන්න,ඔවුන් දෙදෙනා නිසැක වම වාසනාවන්ත හොඳ තැන් වල ඉපදීලා ඇති!
👍💯
🙂❤️👏👏👏🌹
තුනුරුවනේ පිහිටයි අපේ සර්ට ලබන ආත්මේ සර්ගෙන් ඉගෙන ගන්න ලැබේවා
ඔබතුමාගේ දේශන මම තවමත් අහනවා.දැනට නිරෝගීව ඉන්නවා බොහෝ දුරට.මගෙ වයස අවු.69යි.තවම හොඳට ගෙදර වැඩ කරගෙන ඉන්නවා.ඔබතුමාගෙ දේශන වලින් තමයි හොඳ දැනුමක් ලැබුනේ. ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!
බොහෝම පින් ඔබ තුමාට ... තෙරුවන් සරණයි
Thank you Tissa sir for clearly explaining about Fatty Liver problem.This is very valuable for everyone.
ඉතා ගැඹුරු දැනුමක් සරලව කියාදෙන ඔබට බොහොම පින්
I just came across this lesson, so interesting, well explained. Many blessings ❤
Ape jeewitha raka ganna hati kiya dena sirta දීර්ඝායුෂ labewa!🙏🙏🙏
මං foreign medical ගිහින් අදයි මගේ report 1 ආවේ. ඒකේ තිබුනා මට fatty liver කියලා . මට වයස 26 මං report 1 එනකල්ම දන්නේ නෑ . සර් කිව්වා වගේ කිසිම රෝග ලක්ෂණයක් නෑ. ඇත්තෙන්ම මම විදේශගත වන නිසයි medical test 1 කලේ. මම මේ රෝගය ගැන කිසිම දැනුමක් තිබුණේ නෑ. සර්ගේ video 1 න් ගොඩක් දේවල් දැන ගත්තා. සර්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා..🙏🙏🙏
ජනනායක තුමා ඔබ තුමාගේ පන්ති මම හත් අට වතාවක් බලනව ඊට අමතරව අන් අයට කියලත් දෙනව බර කිලෝ 45ක් අඩු කර ගත්ත මම දවසකට කි මී 10 ට වැඩිය සාමාන්‍ය ඇවිදින වෙගයෙන් ඇවිදිනව අයි පෝන් ඇප් එකේ බලන්න මම ඇවිදලා තියන ප්‍රමානය ඔබ තුමාට පින් නිවැරදි ක්‍රමය කියල දුන්නට රනවිරුවෙක්
රටක පිනට පහල වුන උත්තම ගුරුවරයෙක් ඔබ..දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️❤️🙏
This is very very important lesson for all of us get to know about our health, dear sir please continue these programs and really appreciate
රටටම ගැලපෙන ලස්සන පාඩමක් බොහොම පිං
I'm a house wife, but I follow your program and I appreciate and thank you for your explanations and knowledge.
ගොඩක් වැදගත් video Akk ගොඩක් දෙවල් ඉගෙන ගත්තා THANK YOU SIR
Good teacher.can understand easily
අද කාලෙ ඉන්න දොස්තරලට වඩා සර් ගොඩාක් වටිනා අදහස් සමාජ ගතකරන්න දායක වෙනව.ඇත්තට තරුන දුරුවන්ට මේ වගේ පැහැදිලි කිරීම් කරනකොට මෙතනින් ඉදිරි පරම්පරාව වත් නිරෝගිව ජීවත් වෙන විදිහ ඉගෙන ගනීවි.ගුඩ් ජොබ් සර්..👌👌👌🙏🙏🙏
0
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියා පතමි . තෙරැවන් සරණයි !!! ලක් මෑණියන්ට මෙවැනි උතුම් පුතුරත්ණයක් බිහි කල ඒ දෙමාපියන්ට දෑත් ඔසවා මාගේ පුණාමය පුද කරමි . සියලු සත්වයන් සුවපත් වෙිවා !!!
මම ත් You Tube බලන විට තිස්ස සර්ගෙ දෙමව්පියන්ට පින් දෙනවා. තිස්ස ගුරු තුමාට නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි!!!
බුදු සරණයි සර්ට🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️
ඔබතුමාගේ දැනුවත් කිරිම ඉතාම අගය කරමි.
Thank you sir..ගොඩක් පින් මේවා කියලා දෙනවට🙏🙏🙏
බුදු සරණයි! සර් ,බොහොම ස්තුතියි
You are a gift to our nation. Thank you sir!
DEAR SIR. THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATION TO US. TRIPLE GEM BLESS YOU..
ජීවිතය,නිරෝගීව,ගතකිරීමට,මග,පෙන්වන,ඔබ,තුමා,මනුලොව,සිටින,ගුරු,දෙවියෙකි,ගොඩක්,පිං
Best lesson Sir. Thank you so much for sharing. 🙏🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේ දෙන දැනුම ජීවත්වෙන්න ආස කරන කෙනෙක් ඇත්නම් මේ දෙන අවවාද පිලිගෙන තව ටික කාලයක් ජීවත් වෙයි. නැතිනම් ඔහු මැරිල යාවි ඔබතුමා කරන සේවයට බොහෝම පිං ස්තූතී🙏♥️🤝👍🌹🙏
ඉතා අගනා විනාඩි 20ක් සර්....
බොහෝම පිං....
දීර්ගායුෂ වේවා !
Thank you so much 🙏
මගේ ජීවිතේ වෙනස් කරපු video එකක්. බොහොම පින් ගුරුතුමණි !
ඉතාම වටිනව !
තෙරුවන් සරණයි...!!!
ඔබතුමාගේ උපදේශයට බොහෝ පින්
You are a God living in the human beings. Proud of you sir ♥️🇱🇰
ඉතාම වැදගත් වැඩ සටහනක් .ඔබ තුමාට ගොඩක් ස්තූතියි.
Its true sir. I am also learning a lot about our body by your nice and clear explanantion. Theruwan saranai!!!
ඔබතූමා අපිව දැනුවත් කළ පින ඔබතූමාගේ නිදුක් නිරෝගී සුව පිණිසම හේතු වේවා.🙏🌻🙏🌻🙏🌻🌷🙏🌷🙏🌷🍹🌷🙏
Understood A to Z. Thanks sir for your best guidenc. After I watched your earlier vedio, my husband and my self started one hour joging every day. Once I watched this vedio, realized the best results of that and feel very happy. Respect you sir. Eargaly waiting for the next vedio.
හරිම වැදගත් සර් මේ කරැනුටික
ස්තූතියි සර්.වටිනා පාඩමක්
තෙරුවන් සරණයි සර්ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ..🌹🌹🌹🌹🌹
ඉතාමත් වටින Video එකක්. බුදුසරණයි. ❤
Dear Brother. No words explain impotence of each and every season. Thanks 🙏
Sirge video ape jeewithayatagodak watinawa.mama gruhaniyak unath obathumaga video hamadama balanawa.loku danumak labagannawa.budu saranai.
තිස්ස සර් මටත් fatty liver wayasa74 වෙනවා , දැන් තමයි හරි අවබෝදයක් ඇති උනේ ඒ සම්බන්දව , මම ඔබ තුමාගේ වැඩසටහන් බලන්න හරිම ආසයි , හොද පැහැදිලි කිරීමක් ,, අහන්න ආසයි , දිගටම මේ ජීව විද්‍යා වැඩ සටහන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා 🙏🏻 🙏🏻🙏🏻
Thanks so much sir. Deergayu wewa. Budusaranai.😍😍😍🙏🙏🙏🇸🇬
ගොඩක් පින් සර් අපිව දැනුවත් කරාට
සර්... අද පාඩම හරිම වටිනවා. මමත් stage 1 වල ඉන්න කෙනෙක්. හරීම සරලව පැහැදිලි අවබෝධයක් ඇතිවුණා. ජීවිතය ගැන වෙද ඇදුරෙකු වගේ අපිට කියලා දීලා නීරෝගීව ඉන්න දෙන උපදෙස් හරිම වටිනවා. ඔබටපින්.
ඔබේ ජීව විද්‍යාව පන්තියේ වැඩිහිටි අපිත් ඉන්නවා.
සිනි ,පිෂ්ටය සමිපුර්නයෙන් අඩු කරන්න. Dr sten ekberg ,how reverse fatty liver ,utube eka බලන්න
Thank you for educating everybody sir.
අයුබොවේවා ගුරුපියානනි ඔබතුමාට දීර්ඝ ආයු ලැබේවා ඔබතුමාගේ දැනුවත් කිරීම අති විශිශ්ඨයි අපගේ ප්‍රනාමය තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුට වාසනාව ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
ඇත්තෙන්ම ,ඔබතුමා අපගේ ජීවිතය ලෙඩ නැතිව ඉදිරියට ගෙනයාමට ලබාදෙන දැනුම ඉතා ප්‍රයොජනවත්.මමනම් ආසාවෙන් ඇහුම්කන් දෙනවා.
ඉතාම වටිනා දැනුවත් කිරීම ක්. .ඔබට තෙරුවන් සරණයි. . .
ස්තුතියි ගුරුතුමණි !
ඔබතුමා ගෙ දැනුවත් කිරීම් අතිවිශිෂ්ඨයි !
දොස්තර මහතෙකුගෙන් මෙවන් උපදෙස් ලැබෙනු නැතිය ,
ඔබතුමාගේ වැඩිහිටි ගෝලයෙක් 😊
Thank you so much for teach about this.....! 🙏👍
ඇත්තට ලෙඩ උනාට පස්සේ බේත් දෙනවට වඩා වැදගත් ඒ ලෙඩේ ගැන ජනතාව දැනුවත් කරන එක එක ඔබ තුමා කරනවා ආදරෙයි ගොඩාක් වෛද්‍යවරු කරන්න ඕනි වැඩක් මේ දෙසන ඔබ තුමාට උපදින කිසිම ආත්මෙක ලෙඩක් දුකක් නම් හැදෙන්නේ එපා මේ පිනෙන්ම අදුම ගානේ උණක් හෙන්බිරිසවක් හැදෙන්න එපා බුදුසරණයි
Thank you so much for your explanation. It will help million people to ge some idea about their health conditions.