Tissa Jananayake - Episode 92 | විද්‍යාත්මකව ඉගෙනගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2020
  • - මොළයේ හැමතැනම එකම විදිහ නෙමේ
    - මොළේ හැමතැනම තියෙන්නේ නියුරෝන
    - එකසැරේ දෙයක් ඇහුවමයි, දැක්කමයි මතක හිටිනවා වැඩියි
    - ගුරුවරයා උගන්නනකොට වෙන වැඩ කලොත් මතක හිටින එක අඩු වෙනවා
    - මතක තියාගන්න ශරීරයේ ශක්තිය වැඩි වෙනවා
    - ගුරුවරු විෂය ඉගැන්නුවට ඉගෙනගන්නේ කොහොමද කියලා උගන්නන්නේ නෑ
    - මතකතියාගෙන විතරක් මදි, ඒ මතකය ඕන වෙලාවට ආයේ ගන්න පුහුණු වෙන්න ඕනේ
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 510

  • @SlMemory
    @SlMemory 3 ปีที่แล้ว +105

    විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා❤️❤️❤️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +17

    මොලේ ගැන හරියටම මොලේට ආවේ අද තමයි..බොහොම ස්තුතියි සර්...

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 3 ปีที่แล้ว +175

    මොලේ" ගැන මෙච්චර හොදට තේරුන් ගත්තෙ අද තමා ...මාර ගැජට් එකක්නෙ...😊..
    අලුතින් දැනුම උගන්නනවට බොහෝමත්ම පින් සර්" ..🌹🌹🌹.
    ත්‍රිවිදරත්නයේම පිහිටයි ..!!

  • @sunilukwatte6938
    @sunilukwatte6938 3 ปีที่แล้ว +23

    මෙතුමාගෙන් ලංකාවේ බාල මහලු සියලු දෙනාම ඉගෙන ගන්නවා මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sanjusanju3120
    @sanjusanju3120 3 ปีที่แล้ว +15

    සැම පාසල් ළමයෙක්ම 9/10/11 වගේ වසර වලදි දැන ගත යුතු දෙයක් මෙික, එහෙම වුනානමි ළමයින්ට ඉතා හොද ප්‍රතිඵල ගන්න පුළුවන් , එතනොට AL කරද්දී ඉතා පහසුයි, එතනින් එහාට ජීවිතේදිත් යොදාගන්න පුළුවන් , අද තමයි දැන ගත්තේ , බුදුසරණයි දෙවිපිහිටයි සර්ට, ❤️❤️❤️❤️

  • @lakmalrajapakshe8087
    @lakmalrajapakshe8087 3 ปีที่แล้ว +72

    විහාග වලට ලියන්න නෙවෙයි සාමාන්‍ය ජීවිතේදිත් සර් ⁣උගන්වන දේවල් ගොඩක් අවස්ථා වලදි මට ප්‍රයෝජනවත් වෙනවා.. ⁣ගොඩක් ස්තූති සර් ❤❤

  • @sujeewamadugoda3931
    @sujeewamadugoda3931 3 ปีที่แล้ว +26

    ගොඩක්ම වටින පාඩමක්.exam වලට පාඩම් කරන,ඉගෙන ගන්න හැමෝටම වටින පිටිවහලක්

  • @-magicianLK
    @-magicianLK 3 ปีที่แล้ว +107

    Biology වල මෙලෝ දෙයක් දන්නේ නෑ... O/l වලින් පස්සේ. ඒත් sir නිසා ගොඩක් දේවල් ඉගෙන තියෙනවා 💙

    • @nicoexpress3939
      @nicoexpress3939 3 ปีที่แล้ว +1

      උඹ O/L වෙනකන් විතරක් ඉස්කෝලේ ගියාට සර් පලිද

    • @athulakml8243
      @athulakml8243 3 ปีที่แล้ว +1

      @@nicoexpress3939 O/L Valata Vithrak Scl Gihim Nemei..😂👆 A/L Biology Kale Nathuwa Athi Bn. 🤷‍♂️🤦‍♂️👊

    • @sasekanayake4899
      @sasekanayake4899 2 ปีที่แล้ว

      @@athulakml8243 hmm ow

  • @stk8215
    @stk8215 3 ปีที่แล้ว +55

    මම ඔය සබ්ජෙක්ට් එක කරල නැතත් සර්ගෙ මේ වීඩියෝස් ඔක්කොම ඩවුන්ලෝඩ් කරල අහනවා පිස්සුවක් වගේ .
    සුපිරියි සර්. දීර්ඝායුෂ ලැබේවා ඔබට

  • @dulakshenethranjana2172
    @dulakshenethranjana2172 3 ปีที่แล้ว +62

    අම්මෝ ඔව් සර්.මේ වෙනකන්ම මතක තියෙන්නෙ හොඳට අවධානයෙන් බලාගෙනම අහගෙන හිටපු ඒවා තමා.අද තමා හේතුව දැන ගත්තෙ.ගොඩක් ස්තූතියි sir.👍

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +18

    මනෝ විද්‍යාව පොඩ්ඩක් මුසු කරලා කියල දෙන ජීව විද්‍යාව හරිම රසවත් මේ තරම් පැහැදිලි ව කියලා දෙනවට සර්ට ගොඩාක් පින් සිදුවේවා තෙරුවන් සරණයි

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 ปีที่แล้ว +30

    හරිම වටින පාඩමක්. පොඩි ළමයි ලොකු අකුරු ලියන්නේ මතක හිටිනවා වැඩි නිසා වෙන්න ඇති. සර් ඔය කියපු විදියට කලහම හරි තමයි. ළමයි කරන්නෙ නැත්තෙත් ඕකම තමයි.

  • @rajithachathurangani6298
    @rajithachathurangani6298 3 ปีที่แล้ว +12

    ඉගෙන ගන්නා අාකාරය ඉගැන්වූ සොඳුරු අැඳුරු තුමා. කාවන්තිස්ස ජනනායක 🙏🌅

  • @tgkolonna123
    @tgkolonna123 3 ปีที่แล้ว +11

    සර් මේ ලබා දෙන දැනුම් සම්බාරයේ වටිනා කම කියා නිම කල නොහැක. ඔනැම වයසක ඔනෑම අයෙකුට තෙරුම් ගත හැකි ආකාරයට පැහැදිලි කරමින් ඔබ කරනා මහගු සේවය තවත් බොහෝ දිගු කලයක් කරගෙන යාමට ශක්තිය ලැබේවා යන්න අපේ පතුමයි.

  • @sabeethajayawardena6329
    @sabeethajayawardena6329 3 ปีที่แล้ว +37

    Biology නොකලට අපිත් sir ගෙ පාඩම් නිතරම බලනවා. අපිත් ඒවා තේරුම් ගන්න උත්සාහා කරනවා.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +2

      ජීවවිද්‍යාව ඉගෙන ගත්ත අපිත් ඉට වඩා ජීවිතයට දේවල් ඉගෙන ගත්තා එකාලේ, දැනුත් එහෙම තමයි, ඇත්තටම ජීවිත විද්‍යා ව ඉගෙන ගන්න පුලුවන් ඔයාටත් මේවායින්..👍✌️💙

  • @devamanikwt7255
    @devamanikwt7255 3 ปีที่แล้ว +25

    දීර්ගායු වේවා ජාතියේ ගුරුපියාණෙනි.

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +7

    අයුබොවේවා ගුරුපියානනි අති විශිශ්ඨ දනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුට වාසනාව ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @madushankagamage5414
    @madushankagamage5414 3 ปีที่แล้ว +30

    මොලේ කුහරෙ ලොකු එව්න් අන් ලයික් කරලා.. සංතෝසයි

  • @TouristPlacesintheworld187
    @TouristPlacesintheworld187 3 ปีที่แล้ว +65

    ❤❤❤❤❤.....දන්නේ නැති ගොඩක් දේවල් කියාදෙනවට ගොඩක් ස්තූතියි සර් 😁😁😁 ...👍👍

  • @nishanthasaman9746
    @nishanthasaman9746 3 ปีที่แล้ว +6

    මේක මාරම වටිනව සර් 😊😊

  • @nihalpathirana9094
    @nihalpathirana9094 3 ปีที่แล้ว +3

    සිය දහස් දරුවන්ගේ ණැන නුවණ පැදීමට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබෙිවා ......

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 3 ปีที่แล้ว +29

    තෙරුවන් සරණයි සර්!
    නිදුක් නිරෝගී දීර්ඝ ආයු සම්පත් ලැබේවා
    සම්යක්දෘෂ්ටික දෙවි දේවතාවන්ගෙ ආරක්ෂා ආශිර්වාද නිරතුරුව ලැබේවා!

  • @sangeethanjalee209
    @sangeethanjalee209 3 ปีที่แล้ว +12

    බලාගෙන ගියාම මොළේ තියනවා නෙ නියම 5 s ක්‍රමය. හරිම වැදගත්, පාඩම් වලට විතරක් නෙවෙයි ජීවිතයටත්.

  • @janithshaminda6483
    @janithshaminda6483 3 ปีที่แล้ว +5

    බුදු සරණියි සර්...🙏🙏🙏

  • @ranchagodatharika8331
    @ranchagodatharika8331 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි අපේ ගුරුතුමාට ❤❤❤

  • @salis6386
    @salis6386 3 ปีที่แล้ว +29

    හොදම වෙලාවක හම්බුනේ
    ඒකට ස්තූතී 🖤

  • @avishkaalahakoon6760
    @avishkaalahakoon6760 3 ปีที่แล้ว +10

    හැම සිසුවෙක්ම බලන්නම ඕනෙ වීඩියෝ එකක්❤

  • @pasinduwijerathne627
    @pasinduwijerathne627 3 ปีที่แล้ว +8

    මීට අවුරුදු 3කට කලින් මේ වීඩියෝ එක බැලුවනම් අද මං මීට වඩා තැනක.. අදහරි දැනගත්තේ සර් නිසා.. ගොඩක් පිං සර්.❤️

  • @virajruwantha1330
    @virajruwantha1330 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️ සර් අපේ රටට වටිනා සම්පතක් 🙏🙏

  • @pickme2472
    @pickme2472 3 ปีที่แล้ว +6

    මේ ගැන පොඩි කාලේ ඉදන්ම දැනුවත් කරනවානම් ලමයින්ට තේරෙන විදියට ගොඩක් හොඳයි

  • @nxtlogan551
    @nxtlogan551 3 ปีที่แล้ว +4

    තෙරුවණ් සරණයි සර් සියලු දෙවි දේවතාවුන් වහසේලාගේ ආශිර්වාදය ලැබේවා සර් ...🙏🙏🙏දීර්ඝායු ලැබේවා සර්

  • @gayathri4195
    @gayathri4195 3 ปีที่แล้ว +5

    සර් කියන කතාව සම්පූර්ණ ඇත්ත.... අපි හැමවෙලේම input කරන්නව විතරයි...දැන් තේරෙනවා ඇයි exam වලදී මුකුත් මතක නැත්තෙ කියලා....👍👍👍👍

  • @saminthamihirani825
    @saminthamihirani825 3 ปีที่แล้ว +2

    බුදු සරණයි සර්. දිර්ඝ යුෂ ලැබේවා

  • @relaxingmusic-gv9ey
    @relaxingmusic-gv9ey 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබට!

  • @thakshilajayaweera8557
    @thakshilajayaweera8557 3 ปีที่แล้ว +4

    අපිට ඔවා කියල දෙන්න තිස්ස සර් වගේ ගුරුවරයෙක් හම්බුනේ නැති එක 😭 ❤️

  • @jayashan_b
    @jayashan_b 3 ปีที่แล้ว +5

    අතිශයින්ම වැදගත් සර්. බොහොම පිං💖💖💖💖

  • @dineshjayamanne
    @dineshjayamanne 3 ปีที่แล้ว +8

    අලුත් දේවල් ගොඩක් අද ඉගෙන ගත්තා, බොහොම ස්තූතියි ගුරුතුමා 🙏

  • @isss7735
    @isss7735 3 ปีที่แล้ว +37

    තිස්ස සර්,,දිනේශ් සර් දෙවිවරු 🙏🙏🙏🙏

    • @thiluiroshika1853
      @thiluiroshika1853 3 ปีที่แล้ว +5

      ඇයි අකිල සර්.අකිල සර් බලන් නැද්ද අකිල සර්වත් බලන්න එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නෑ දෙව්වරු 🌷🌷🌷🌷

    • @apekama.9985
      @apekama.9985 3 ปีที่แล้ว +4

      @@thiluiroshika1853 aniwa...💖💖💖.

    • @isss7735
      @isss7735 3 ปีที่แล้ว

      @mathsonboard ov

  • @srilankanamericanbuddhist1357
    @srilankanamericanbuddhist1357 3 ปีที่แล้ว +3

    තව අවුරුදු 2 කින් මං සර්ගේ පංතියට එනවා . මං කොහොම හරි මෙඩිකල් ෆැකල්ටි යනවා .සර්ත් එක්ක කතා කරන්න මට ලොකු ආසාවක් තියනවා ❤️❤️❤️

  • @warunashantha7374
    @warunashantha7374 3 ปีที่แล้ว +4

    දන්නේ නැති ගොඩක් දේවල් කියාදෙනවට ගොඩක් ස්තූතියි සර්

  • @ashanvlogs8325
    @ashanvlogs8325 3 ปีที่แล้ว +3

    සෑහෙන්න වටිනවා සර්..ගොඩක් පින් ඔබතුමාට..🙏

  • @sudarshibandara4917
    @sudarshibandara4917 3 ปีที่แล้ว +2

    මේ දේවල් කලින් දැනන් හිටියා නම්.....😔😔..හැමෝටම වැදගත් සර් මේව නම් ...දීර්ඝයුෂ ඔබට...👍👍👍💜️💜️💜️

  • @discupentertainment9949
    @discupentertainment9949 3 ปีที่แล้ว +2

    සර් ගොඩක් දෙවල් කියල දුන්න සර්ට බුදු සරනයි!!!

  • @disnabotheju5726
    @disnabotheju5726 3 ปีที่แล้ว +4

    ස්තුතියි සර් ..බොහොම වටිනා පාඩමක්.🙏🙏🙏

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +2

    මේ පාඩමේ වටිනාකම කියලා වැඩක් නෑ.. බුදුසරණයි සර්

    • @ninasl622
      @ninasl622 3 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. 🤗🌏🤗

  • @Catcat-ty5sq
    @Catcat-ty5sq 3 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ වේවා සර්. බුදු සරණයි!!!

  • @cocococo7089
    @cocococo7089 3 ปีที่แล้ว +12

    ඉතාමත් වැදගත්, හරවත් දේශනයක්.

  • @masimbulesumanahimi7934
    @masimbulesumanahimi7934 3 ปีที่แล้ว +22

    තථාගතයාණන් වහන්සේ දේශනාවක් කරන්න ප්‍රථමයෙන් "තං සුනාථ සාදුකං මනසි කරෝථ "කියන්නෙත් මේ නිසයි

    • @Ben47x1
      @Ben47x1 3 ปีที่แล้ว +1

      Mokakda eke theruma?

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว +4

      @@Ben47x1 මේ දේසනාව ගැන හොඳන් මනාකොට දෙසවන් යොමු කරනූ මැනවි!.....කියන එක තමයි එහි අර්ථය

    • @Ben47x1
      @Ben47x1 3 ปีที่แล้ว

      @@snooslee6508 thanks

  • @thilindarandeera3999
    @thilindarandeera3999 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 3 ปีที่แล้ว +7

    තිස්ස සර්ට තෙරුවන් සරණයි .

  • @arunawanaguru7872
    @arunawanaguru7872 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සර්, ගොඩක් පිං මේ වගේ වටින video අපිට ගේනවට🙏

  • @abheyadon642
    @abheyadon642 3 ปีที่แล้ว +30

    THE BEST WAY TO RECALL ANYTHING YOU STUDY/ANY SKILL YOU WANT TO IMPROVE IS TO TEACH IT TO SOMEONE WHO IS WEAK IN THAT SUBJECT WITH COMPASSION, in that way you gradually getting rid of Jealousy and Selfishness which in turn brightens your mind improving memory and learning skills.

    • @bhantechandima
      @bhantechandima 3 ปีที่แล้ว +3

      I agree thousand times with you..

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනවා , ඉගෙනීමට පමණක් නොව උගන්වන ගුරුවරුන්ටත්.

  • @shanikaishanimajuwana5558
    @shanikaishanimajuwana5558 3 ปีที่แล้ว +14

    බොහොම ස්තුතියි සර් , හරිම වැදගත් මාතෘකාවක්

  • @arunashantha8099
    @arunashantha8099 3 ปีที่แล้ว +8

    සර් බොහොම පින් ඔබතුමාට !!! 💖🙏🌹.
    "Inside Out" කියල ලස්සන Animation Movie එකක් තියෙනව. sir මේ කියන කතාව සෑහෙන දුරට ඒකතාවෙත් තියෙනව...😊

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +12

    තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @freeminds6365
    @freeminds6365 3 ปีที่แล้ว +4

    මේ වගෙ දේවල් මන් ඉගෙන ගත්ත කාලෙ දැනගත්තනම් අද මගෙ තැන හුගාක් වෙනස් වෙලා .

  • @danushkaranathunga93
    @danushkaranathunga93 3 ปีที่แล้ว +3

    හිතට දැනුනු...ධර්මයක්...💖💖💖👈

    • @ninasl622
      @ninasl622 3 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. 🤗🌏🤗😍

  • @sahansathsara6293
    @sahansathsara6293 3 ปีที่แล้ว +1

    තිස්ස ජනනායක ගුරුතුමා මෙම දේශනය සිදු කොට හරියටම එක් වසරකට පසුව කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් හා උපකාර පන්ති සියල්ල නවතා දමන ලදි.

  • @sardhawickramanayake641
    @sardhawickramanayake641 3 ปีที่แล้ว +3

    biology ගැන හිතලවත් නෑ මන්. එත් මේ දෙවල් මන් ගොඩාක් ප්‍රයෝජනයට ගත්තා. බොහොම ස්තූතියි.

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha6372 3 ปีที่แล้ว +5

    නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තා .ස්තූතියි සර්.තෙරුවන් සරණයි .❤️🙏💐

  • @MsToorak
    @MsToorak 3 ปีที่แล้ว +6

    My children do the same. Get distracted with other things. Now I explained to them. Will remind them often. May you shine on this mother earth!
    🙏

  • @stvlktube
    @stvlktube 3 ปีที่แล้ว +2

    ඒක හරි....මම පාඩම් කරලා ඉවර වෙලා..
    වැසිකිලියෙදිත්.
    රෙදි හෝදනකොටත්..
    පාරෙ යනකොටත් ...
    මෙනෙහි කරා..
    ඒ මදිවට කාටහරි කියල දෙනවා කියලා හිතලා..
    පුශ්න මම අහලා..
    මම ම ඒකට උත්තර දුන්නා...
    ඒක හරි වැදගත් වුනා..
    ඒ විදරක් නෙවි..
    සෑම මාතෘකාවක්ම මම පුශ්න බවට පත් කරලා .
    ඒවට මමම උත්තර ලීවා..
    ලියලා සටහන් පොතට අනුව එම උත්තර tally කරලා බැලුවා...

  • @asanka1796
    @asanka1796 3 ปีที่แล้ว +23

    sir , සර්ගෙ පන්තියට
    ආපු පලමු දවසෙම මේක ළමයින්ට උගන්නන්න please ❤️

  • @pasindumadurashmina7439
    @pasindumadurashmina7439 3 ปีที่แล้ว +3

    සුපිරියටම දැන ගත්තා මොලෙ ගැන .....

  • @hasiniperera6570
    @hasiniperera6570 3 ปีที่แล้ว +1

    Godak watinawa ❤thank you sir😍😍❤

  • @pushamaze3248
    @pushamaze3248 3 ปีที่แล้ว +1

    මම දෝනිට මේ දේවල් හැමදාම කියනවා. ඒත් අද ඔයා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරා. මම නොදැන උනත් හරි දේ කියලා තියෙන්නේ කියලා අද දැනගත්තා. Thanks ඔයාට.

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබතුමාට ගොඩාක් පිං ...!!🙏ජිවිතේ 3/4දැන් ඉවරයි..ඒත් අද තමා මොලේ ගැන මෙතරමි ගැඹුරට ඉගෙන ගත්තෙ ..ඒ කාලේ දැන උන්නානමි මිට වඩා තැනක ඉන්න තිබුනා ..අපට අධ්‍යාපනය දෙන එකේ අඩුවක් මෙි නොතේරැමි කිරිම...ඔබතුමාට චිරං ජයතු ..!!

  • @franklynmanuel
    @franklynmanuel 3 ปีที่แล้ว +4

    I wish I could have beeb a student of this lecturer. Very talented lecturer. Always excited to see his videos.

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 ปีที่แล้ว +6

    බුදුසරණයි සර් 👌👌🙏🌷🌷

  • @thilinavlogs5652
    @thilinavlogs5652 3 ปีที่แล้ว +2

    බුදු සරණයි සර්

  • @nipunamewan1436
    @nipunamewan1436 3 ปีที่แล้ว +2

    තිස්ස ජනනායක...දිනේශ් මුතුගල
    Respect sir...

    • @ninasl622
      @ninasl622 3 ปีที่แล้ว

      දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. 🤗🌏🤗😍

  • @lovadesi
    @lovadesi 3 ปีที่แล้ว +85

    මේක unlike කරා කියෙන්නෙ ඒ අයගේ මොළේ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ .

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 5 หลายเดือนก่อน

    හැමෝටම පුදුම විදිහට වටින පාඩමක්. සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ThilinaGalappaththi
    @ThilinaGalappaththi 3 ปีที่แล้ว

    දැනුම බෙදා දුන්නාට ස්තූතියි

  • @saranankarabopitiye1637
    @saranankarabopitiye1637 3 ปีที่แล้ว +3

    ඒකනම් හැමෝටම වැදගත්,,❤️❤️

  • @madhushanikumari744
    @madhushanikumari744 6 หลายเดือนก่อน

    සර් මම සර්ගේ විඩියෝ බලනවා මම බයලොජි ඉගනගෙන නැ ඒත් කියලා දෙන හැම දෙයක්ම වට්නවා ගොඩාක් ස්තුති බුදු සරණයි

  • @linusaitsi612
    @linusaitsi612 3 ปีที่แล้ว +3

    Unbelievably clever "TEACHING." Well done!!! "God Bless You."

  • @tharaka9948
    @tharaka9948 3 ปีที่แล้ว +3

    බුදුසරණයි සර්...

  • @dammikasadun7550
    @dammikasadun7550 ปีที่แล้ว

    ඉතාමත්ම වටින පාඩමක් . අද ඉදන්ම ක්‍රියාත්මක කරන්න ඕන . Thank you sir

  • @sitharaeranada628
    @sitharaeranada628 3 ปีที่แล้ว +3

    මෙවගෙ දෙවල් අපිට අපේ සර් ලා මිසා ඉගැන්නුවෙ නෑ අපෙ හමුදුරුවනේ. 🙁🙁🙁

  • @lakiboy56
    @lakiboy56 3 ปีที่แล้ว +4

    සුපිරි සර් ❤️❤️❤️❤️මාර වටිනවා

  • @sujithpriyantha909
    @sujithpriyantha909 3 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ,, සර් ...ගොඩක් පිං ඔබට,,,

  • @kazinarahman2714
    @kazinarahman2714 3 ปีที่แล้ว +1

    You are a precious Gem to Srilanka..may Allah protect you and your family Sir...ameen..

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +2

    ස්තුතියි සර්......❤️

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි

  • @dilshanwickramanayake9231
    @dilshanwickramanayake9231 3 ปีที่แล้ว +2

    මෙවැනි හරවත් කරුණු සමාජගත කිරීම පිලිබදව ගරු කරනවා ඔබතුමාට. නමුත් යම් අවස්තා වලදී Biology කරන ළමයින් සමග අනෙකුන් ළමයින් සන්සංදනය කිරීමෙදී උසස් පහත් භේදයකින් යුතුව සන්සංදනය කිරීම නොකල යුත්තකි. සෑම සිසුවෙකුම යම් ක්ශේත්‍රයක් තුළ දක්ශතාවයක් දක්වයි. යෝජනාවක් මිස විවේචනයක් නොවෙ.. 🤗🤗

  • @gihaninimmika3859
    @gihaninimmika3859 3 ปีที่แล้ว +12

    Ape sirta budu saranai...👍
    🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @nxtlogan551
    @nxtlogan551 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූති සර් ...🙏🙏🙏

  • @TheMarlondealwis
    @TheMarlondealwis 3 ปีที่แล้ว +22

    Who is this two fools have unliked this precious teachers teaching

  • @mtheekshana
    @mtheekshana 3 ปีที่แล้ว +6

    සර්ට බුදු සරනයි 🙏

  • @TheMarlondealwis
    @TheMarlondealwis 3 ปีที่แล้ว +9

    God bless you Thissa sir

  • @diltharakaa1307
    @diltharakaa1307 3 ปีที่แล้ว +4

    This is a very worthy video.thanks a lot sir.❤️❤️❤️👍

  • @jayampathybalasuriya6603
    @jayampathybalasuriya6603 3 ปีที่แล้ว +2

    The best lesson ever heard from a real teacher. thank you, Sir.

  • @oshankavindu2763
    @oshankavindu2763 ปีที่แล้ว

    ජීවිතේ පළවෙනි පාරට මේ වගේ දෙයක් ඇහුවෙ .සර්ට ගොඩක් පින් මේ වගේ දේවල් කියල දෙනවට.🙏😊

  • @shalithanimesh4581
    @shalithanimesh4581 3 ปีที่แล้ว +2

    නියමයි සර්....❤❤

  • @krisandeam1198
    @krisandeam1198 3 ปีที่แล้ว +2

    Super 👍 sar budusaranai 🙏❤️🙏❤️🙏🙏🙏

  • @sugathsanjeewa6074
    @sugathsanjeewa6074 3 ปีที่แล้ว

    මෙවන් අතිඋතුම් ගුරුපියානන් කෙනෙක් ගෙන් ඉගෙන ගන්න දරුවන් මහාබල සම්පන්න පිං ඇත්තො වෙති.මන්ද මෙවන් උත්තමයන් ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.එය ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජන ලැබගන්න . එයයි මා දුටු පාරාර්ථකාමි සොදුරු ගුරු පියාණන්.මිලකල නොහැකි නොපිරිහෙලා ඉටුකරන ඉගැන්වීම ඒ වෙනුවෙන් කැපකිරිම හා TH-cam නාලිකාවෙන් ලොව කොහෙ සිටියත් එය තුලින් අප නොදන්නා දෙ අපගේ ජිවිතයටත් ලැබිමත් අප ලද පිනකි . ගුරු පියාණෙනි ඔබට දිර්ඝායුෂ ලැබෙවා...නමො බුද්ධාය...

  • @Nimala80
    @Nimala80 3 ปีที่แล้ว +3

    Wow.......... that was a great lecture.thank you sir..........!!!

  • @shakilanadishani4431
    @shakilanadishani4431 3 ปีที่แล้ว +6

    Sir,,Thank you for sharing this 🙏🏻🙏🏻🙏🏻🙏🏻