දියවැඩියාව තියෙන කෙනෙක්ට වකුගඩු අමාරුව හැදෙන්න හේතුව | Tissa Jananayake with Life (EP 38)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2023
  • දියවැඩියාව තියෙන කෙනෙක්ට වකුගඩු අමාරුව හැදෙන්න හේතුව | Tissa Jananayake with Life (EP 38)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 231

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +29

    සමාජයට වැදගත් දේවල් කියල දෙනවට ඔබ තුමාට නිදුක් නිරෝගි භාවය ලැබේවා! තෙරුවන් සරණයි! ❤

  • @nishanthamallawaarachchi9253
    @nishanthamallawaarachchi9253 ปีที่แล้ว +46

    මට දැන් 54ත් ඉවරයි ..වයසයි..මම 87AL maths කලේ...නමුත් මේ සර්ගෙ ඔක්කොම වැඩසටහන් මම බලනවා හරිම හොද ගුරුවරයෙක් වගේම විශයට සමාන්තරව ජීවිතය ආගම සදාචාරය හෙල ගුනයත් උගන්වනවා❤

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 11 หลายเดือนก่อน +2

      ඔබ දැන් අවුරුදු 55ක් තරුණයි.

    • @akilakumara2358
      @akilakumara2358 11 หลายเดือนก่อน

      87al. Karala mokada karanna puluwan une job ekak karanawada

    • @thilakajothirathna7944
      @thilakajothirathna7944 5 หลายเดือนก่อน

      ⁴o
      ​@@nilambarameghawarna6635

    • @priyankajayalath3349
      @priyankajayalath3349 2 หลายเดือนก่อน

      සර් ගොඩක්ම උගන්වන්නෙ ව්නෝදයක් එක්ක අපේ කාලේ එහෙම අය හිටියේ නැ වයස 53 උනත් මම මෙි විඩියෝත් බලනවා

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +21

    ස්තුතියි! සර් අපිට හරිම වැදගත් වුනා පාඩම. දහමේ හරයකුත් මැදින් හිතට වැටුනා. බුදු සරණයි!

  • @jemanijayaweera6329
    @jemanijayaweera6329 ปีที่แล้ว +14

    AL කරන දරුවන්ට වගේම වැඩිහිටියන් දැනුවත් කිරීමක්
    ඔබතුමා ට ඉස්තුති මෙවැනි 🙏
    Ash Gourd /Winter melon ප්‍ර‍රතිකාරය නම් සත්‍යයක් .හරියට හරි .

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 ปีที่แล้ว +22

    සැබැවින්ම විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා ඔබයි යූටියුබ් එකේ මම නම් ඉතා සතුටින් බලන්නේ ඔබේ වීඩියෝවයි අපේ ජීවිත සාර්ථකත්වය කරා යොමු කරවන ඇදුරුතුමනි ඔබට සෙත් වේවා

  • @renukagithanjali9203
    @renukagithanjali9203 ปีที่แล้ว +11

    අපිව මේ හැම දෙයකින්ම අපිව දැනුවත් කරන්න මහන්සිවෙන තිස්ස සර්.......

  • @dineshjayamanne
    @dineshjayamanne ปีที่แล้ว +11

    ප්‍රවේණික හේතු, ආරෙන් එන දියවැඩියාව නිසා KT කරපු මම....😳
    මෙවැනි දැනුවත් කිරීම් දිගටම කරන්න සර් අනාගත පරපුර වත් රැකෙවි.... ඒ කාලේ අපිට දැනුවත් වෙන්න මෙවැනි ලේසි ක්‍රම තිබ්බේ නෑ නේ 😢

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 ปีที่แล้ว +16

    මේ ජාතියේ පිනට පහල වූ උතුම් මනුස්සයෙක්. බුදු සරණයි ඔබ තුමන්ට සර්

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life 11 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 ปีที่แล้ว +17

    සර් කෙනෙක් වාර්ශිකව කරගන්න ඕන medical test ටික ගැන වෙනම video එකක් කරන්න . බොහෝ දෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි .

  • @randikakasun2154
    @randikakasun2154 ปีที่แล้ว +43

    සමස්ත සමාජයම දැනුම්වත් කරමින් කරන්නාවූ අමිල මෙහෙවරට ගරු කරනවා ❤❤❤

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life 11 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47

  • @sandundilruk3320
    @sandundilruk3320 ปีที่แล้ว +11

    සර්..මිනිස්සු ජේවත් වෙලා ඉන්න ටික කාලේ අව්රුද් දකට වරක්වත් කරන්න ඔනි පරික්ෂණ ගැන වීඩියෝ එකක් කරන්න .

  • @dushantharasika1183
    @dushantharasika1183 ปีที่แล้ว +62

    ගිහියන් අතර මා දුටු උතුම්ම මිනිසෙක් ඔබ.❤

  • @nilankasanjeewani5979
    @nilankasanjeewani5979 5 หลายเดือนก่อน +2

    මේ ලබාදෙන දැණුමට ඔබතුමාට ගොඩක් පින්. තෙරුවන් සරණයි !!!

  • @lakshminifernando7913
    @lakshminifernando7913 11 หลายเดือนก่อน +9

    ඔබ වැනි ගුරුවරු දරුවන්ට රටට
    සම්පතක්.ඔබතුමා බොහෝ කල් නිදුක් නිරෝගිව ජීවත් වන්න.මේ සත්කාර්‍ය්යන් වෙනුවෙන් ඔබතුමාට මගේ ප්‍රනාමය.

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 ปีที่แล้ว +24

    අදත් ජීවිතයට වැදගත් දෙයක් දුන්නට ගොඩක් පිං සර්...

    • @nishabandara8390
      @nishabandara8390 ปีที่แล้ว

      අනේ මට තිස්ස සර් සම්බන්ද කර ගන්න number ekak දෙන්නකො. ලොකු උදව්වක් . බබාගෙ ප්‍රස්නයක් කතා කර ගන්න

    • @w.a.d.pperera7112
      @w.a.d.pperera7112 ปีที่แล้ว

      @@nishabandara8390 සර් ගම්පහ ක්ලාස් කරනවනෙ එහෙම තැනකට කතා කරල අවශ්‍ය තාවය කියලා සම්බන්ධ කරගන්න...

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 ปีที่แล้ว

      👍👍👍❤

  • @chandrasenagodabedda4711
    @chandrasenagodabedda4711 3 หลายเดือนก่อน +1

    වයසින් වැඩි උනත් මම ඔබ ගේ ළදරැම ශිෂ්‍යක්.ඔබට නිදුක් නිරොගි සුවය ලැබෙිවා.

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว +6

    නිකම් හම්බ උනත් සරීරෙට අහිත කරයි නම් මන් ගන්නේ නෑ සර් ..කට පරීසම් කරගන්න වා හිත දාලා

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +9

    අපිව දැනුවත් කලාට ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.❤️

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 11 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ දෙශනය හරිම කාලිනයි බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @sadpabian4843
    @sadpabian4843 5 หลายเดือนก่อน +1

    I'm 68 yrs old . But still i study from jananayaka sir with very happy over phone . I don't know how many student n people study from u . Appriciated sir we can't think how much we have 2 study from u in future . God bless u sir .

  • @pushpaparanawithana
    @pushpaparanawithana ปีที่แล้ว +4

    බොන්න අවෂ්ය කැකිරි වර්ගය මොකක්ද ,මේ පැහැදිලි කිරිම් ඔබතුමාට බෙහෙවින්ම ස්තුති

  • @sameeramadusha3324
    @sameeramadusha3324 ปีที่แล้ว +7

    Ape sir.......සුවපත් වේවා 🙏

  • @vishakamaala6638
    @vishakamaala6638 11 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔබ මිහිපිට ඉන්නා දෙවියෙක් .

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life 11 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 11 หลายเดือนก่อน +3

    මේ ජීවිතයේ නොසැලකිලිමත් කමින් කල වැරදි නිසා අඩු වයසින් මියයන අය ඊළඟ භවයේදී ඒ දුර්වලතා පාලනය කරගැනීමට පෙළඹෙනවා වගේ පෙනෙනවා.

  • @crishanthikd7542
    @crishanthikd7542 ปีที่แล้ว +5

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kithsiriwl7657
    @kithsiriwl7657 ปีที่แล้ว +8

    සර් ඔබතුමා නම් දේවතාවෙක්🙏🙏🙏

  • @sampathilankoon
    @sampathilankoon ปีที่แล้ว +4

    සහතික ඇත්ත. සතුන්ට උගන්වන ගුරුවරයෙක් අතර bialogy මු

  • @kusumwidanage7091
    @kusumwidanage7091 4 หลายเดือนก่อน

    😢මම එම වැඩ සටහන බැලුවා මේ එඩිතර වටිනා මිනිස්සු මෙ විදියට නැතිවීම මොන තරම් අවාසනාවක්ද ඔබ තුමා අැතුලු සියලු යහපත ්‍රඋදා කරන ගුරැ පියවරැ මේ විශ්වය ආරක්ෂා කරනව. අධිෂ්ඨාන කරමි🙏🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාගේ වැඩ සටහන් හරිම වැදගත් දැනුවත් කලාට බොහොම ස්තුතියි .ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා .❤❤

  • @nirmaleehettiarachchi8706
    @nirmaleehettiarachchi8706 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරීමක් 🎉

  • @pushpamalani5515
    @pushpamalani5515 11 หลายเดือนก่อน +1

    Very important lesson sir. Respect you

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් සර් හුස්ම නිකම් නවතින්නේ නැති නිසා ස්වබාදර්මය නඩුවක් හදනවා ඒ නිසා මන් නම් මැරෙනවා කියන එකට යුද්ධය ක් කරන්නේ නෑ ..මොකද ඒක ස්වාභාවික දෙයක්

    • @dularimanishadiasbandarana6399
      @dularimanishadiasbandarana6399 11 หลายเดือนก่อน

      Thank you for your valuable advice. Wish you all the best of Health wealth & happiness.

  • @aroshapathmakumara4211
    @aroshapathmakumara4211 ปีที่แล้ว +1

    Obathumata godak pin....sir..age eka 40 wage wenawanam api life eka pawathwagena yanna annually check karanna ona test..function okkoma kiyala denna..doctors lagena wath hariyatama denaganna amarui..

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 11 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තුතියි ❤🎉

  • @lakijayasundara377
    @lakijayasundara377 ปีที่แล้ว +2

    Kuwait indan sirge me pdam ahanne
    mage jiwethayatath
    daruwantath kiyadenna mama igenagannawa sir budusaranai oba thumanta

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර්

  • @donamalika3908
    @donamalika3908 11 หลายเดือนก่อน +2

    Thank you very much sir 🙏🙏🙏❤❤❤

  • @wajirafernando7672
    @wajirafernando7672 ปีที่แล้ว +3

    Thank you ❤

  • @anulawathieh.m5012
    @anulawathieh.m5012 ปีที่แล้ว +4

    Theruwan saranai sir.

  • @deepthiweerasingha4034
    @deepthiweerasingha4034 9 หลายเดือนก่อน

    සර්ගෙ වීඩියො බලන් එක දැන් ජීවිතේ කොටසක් වෙලා...මමයි මහත්තයයි දෙන්නම හැම එකක්ම බලනව..හරිම වටිනව අපෙ ජීවිත හදාගන්න..ස්තූතියි සර්...❤️🙏🌻

  • @DA-xf5wf
    @DA-xf5wf ปีที่แล้ว +3

    Thanks sir.🙏

  • @neronero4412
    @neronero4412 ปีที่แล้ว +2

    Thank you sir

  • @anandapiyankara1670
    @anandapiyankara1670 ปีที่แล้ว +1

    ස්තූතිය

  • @H.K.Mallikarachchi-xz6rw
    @H.K.Mallikarachchi-xz6rw 11 หลายเดือนก่อน

    Thank you very much sir....

  • @malinduanjana01
    @malinduanjana01 ปีที่แล้ว +3

    පට්ටම ව්වැදගත් සර් මේවා ❤️

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 11 หลายเดือนก่อน +1

    Thank you sir.🙏

  • @rohiniwije5315
    @rohiniwije5315 4 หลายเดือนก่อน

    🎉මෙතෙක් දැකපු ලස්සනම පැහැදිලි කිරීම ක් සර් ......❤🎉 ඔබ තුමාට ගොඩක් ස්තුති යි...🙏❤🥰

  • @kisawathiethalapathawadana377
    @kisawathiethalapathawadana377 5 หลายเดือนก่อน

    Harima asaven balana Ekak obathumata godak pin guruthumani deergayu weva. Obata.

  • @lindasilva7303
    @lindasilva7303 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි තිස්ස සර්ට!
    🙏🙏🙏

  • @HoragediyaHartchannel
    @HoragediyaHartchannel ปีที่แล้ว +4

    සර් ස්බාවධර්මයටත් 225 පගව දිලා වගෙ උන්ගෙ කිසි හෙනයක් නෑනි

  • @dammikaperera6541
    @dammikaperera6541 ปีที่แล้ว +2

    Teruwan saranai sir🙏🙏

  • @nalinsd1270
    @nalinsd1270 ปีที่แล้ว +1

    thanks for sharing this .

  • @wasanthikumari7999
    @wasanthikumari7999 ปีที่แล้ว +1

    God bless you ❤ tanks

  • @tenukaprasanna5886
    @tenukaprasanna5886 ปีที่แล้ว +1

    Theruwan saranai sir

  • @sarojikajayamini227
    @sarojikajayamini227 9 หลายเดือนก่อน

    සාර්ථක ඉගැන්වීමක් අහගෙන ඉන්න කම්මැලිත් නැහැ සරලව තේරැම් කරනවා ප්‍රාර්ථනා කරනවා තව තවත් නිදුක් නීරෝගි සම්පත් තෙරැවන්සරණයි ✍️✍️✍️🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤

  • @ranasingheliyanage1788
    @ranasingheliyanage1788 ปีที่แล้ว +21

    ජාතියේ පිනට උපන් මිනිස්සු..""චිරං ජයතු සර් ""

  • @user-id1wp1ro5u
    @user-id1wp1ro5u ปีที่แล้ว +3

    අපේ තාත්තගේ සුගර් ආ500iතාම හොදට ඉන්නවනේ.hospitl ake thibba suger machine off una.Ath aulk nhe

  • @meelamalani7507
    @meelamalani7507 11 หลายเดือนก่อน +1

    ඇත්තටම සර්ගේ දේශන අහන්න වටිනාම දේවල් sorry sir ඒත් හිනා යනවා ඒකෙන් ලේත් පිරිසුදු වෙනව කියලයි මගේ මතය මම හරිද මන්ද ගොඩක් පිං

  • @nimaljayasinghe6522
    @nimaljayasinghe6522 10 หลายเดือนก่อน +2

    මම අනුරාධපුර . මගෙ Gfr අගය 15 ට බැස්ස. එවකට අනුරාධපුර හිටිය විශේෂඥ වෛද්‍ය අන්වර් සදාත් මහතා ගෙන් ප්‍රතිකාර ගත්තා. මාසයෙන් Gfr ඇගය 35 ට ආවා. දැනට එම මට්ටමේ පවත්වාගෙන යනවා. එතුමා දැන් විදේශ ගතවෙලා කියලයි ආරංචිය .

    • @yummy7504
      @yummy7504 หลายเดือนก่อน

      Kakiri hodaida

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 ปีที่แล้ว +6

    ඇත්තටම සර්ගේ කතාව හරියටම හරි.කැකිරි තමා බෙහෙත.මම යුරෝපයේ ඡීවත් වෙන්නේ වසර 28ක් මට වෙද මහත්තයෙක් කීවා සෑම දාම උදේට කැකීරි බොන්න කියලා.පසුව ලංකාවෙන් මම ගෙන්න ගෙන බීවා.සමර් කාලයට මෙහේ හිටෙව්වා මම.දැන් මට හොදටම සුවයි.

    • @indranirajapakse856
      @indranirajapakse856 11 หลายเดือนก่อน +1

      Dear kiyanna puluwannda mona kakirida kiyala. Godak jathi thiyanawane......eki...

    • @ruviniwasana8816
      @ruviniwasana8816 8 หลายเดือนก่อน +1

      ඔයා කියන්නෙ උයන කැකිරිද ? පලතුරු කැකිරි එකද කියල කියන්නකො

    • @krishanthaliyanage6419
      @krishanthaliyanage6419 8 หลายเดือนก่อน

      @@ruviniwasana8816උයන කැකිරි

    • @krishanthaliyanage6419
      @krishanthaliyanage6419 8 หลายเดือนก่อน

      @@indranirajapakse856 උයන කැකිරි

    • @havindudinsara8225
      @havindudinsara8225 7 หลายเดือนก่อน

      නැත්නම් බෙහෙත් නවත්තලාද කරුණාකරලා ඒ

  • @Cx_736
    @Cx_736 11 หลายเดือนก่อน

    Ape daruvange pinata pahala una uthathamaek Budu saranai

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 7 หลายเดือนก่อน

    Sir සුපිරි පාඩමක් කියල දුන්නා 🙏💙🙏

  • @AS-bt8zy
    @AS-bt8zy ปีที่แล้ว +2

    Budu saranai !

  • @sunethrapadmini3838
    @sunethrapadmini3838 6 หลายเดือนก่อน

    හරිම වටිනවා සර්

  • @sampathilankoon
    @sampathilankoon ปีที่แล้ว +5

    ආදරෙයි sir ❤️❤️❤️❤️❤️ඇත්ත කථා කිරීම ගැන. ජයවේවා 🌹🌹

  • @dilinasubasinghe485
    @dilinasubasinghe485 11 หลายเดือนก่อน

    Sir මම commerce AL කළේ eth sir ගෙ vidio lesson බලනවා .sir ට නිදුක් නිරෝගී සුවය ලැබේවා !sir වගේ ගුරුවරු චිරාත් කාලයක් ඉන්න ඕන! මට science වලට thibbA අකමැත්ත නැතුව ගියා .

  • @darshanachamilindika9881
    @darshanachamilindika9881 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว +3

    නියමයි නියමයි 🙏🙏🙏👍👍👍

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 10 หลายเดือนก่อน

    ඔබ තුමාට දීර්ඝායුෂම වේවා.සියලුම ආරක්ෂාව ලැබේවා. සැබෑම ගුරු පියෙක්.👏💐

  • @pradeepduminda724
    @pradeepduminda724 ปีที่แล้ว +1

    Excellent sir

  • @gaminiariyathilaka3097
    @gaminiariyathilaka3097 ปีที่แล้ว +1

    Good work sir

  • @kamaljayasooriya1542
    @kamaljayasooriya1542 29 วันที่ผ่านมา

    Very important... Bless you tripple gems sir

  • @chathuranisamanmali5579
    @chathuranisamanmali5579 11 หลายเดือนก่อน +1

    තෙරූවන් සරණයි සර් 🙏🙏🙏

  • @sbpinnawala5980
    @sbpinnawala5980 ปีที่แล้ว +2

    සර් polisaithimiya කියන රෝගයට හේතුව සහ රෝගය ගැන විස්තරයක් කරනවද පින්

  • @user-yx8wl6ej4p
    @user-yx8wl6ej4p ปีที่แล้ว +23

    costochondritis(පපුවේ ඉල ඇටවල ප්‍රදාහය ඇතිවීම නිසා ඇතිවෙන පපුවේ කැක්කුම)ගැන වීඩියෝ එකක් කරන්නකො ඩොක්ටර්.එම රෝගය නිසා දීර්ඝ කාලයක් තිස්සේ විදවනවා.මොනවා කරත් හරියන්නෙ නෑ.අනේ මේ රෝගය සුව කරගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකො.

  • @desilvasuranga262
    @desilvasuranga262 ปีที่แล้ว +3

    Thank you for the Great explanation sir,
    Sir, can you pls do a video about
    Synthetic steroids, because today's younger Generation has been mis using ...

  • @kusumcuttilan2552
    @kusumcuttilan2552 4 หลายเดือนก่อน

    Tharuwan sranai sir 🙏

  • @surangafernando3100
    @surangafernando3100 4 หลายเดือนก่อน

    Thanks sir

  • @lathalatha8506
    @lathalatha8506 11 หลายเดือนก่อน

    බුදු සරණයි දෙවි පිහිටයි ❤

  • @syamasanjeewani6941
    @syamasanjeewani6941 ปีที่แล้ว +1

    Godak pin sir me danuwath kireemata

  • @afsudda
    @afsudda 5 หลายเดือนก่อน

    Sir blood sugar normal. But urine wala sugar level eka wedi. Wayasa 65. Meka insulin prashnayak wenna puluwanda. neththan ehema wenne kohomada

  • @kulunusathsara7194
    @kulunusathsara7194 ปีที่แล้ว +4

    ඇයි..සර් ළමයි ට School time ක papers ලියන්න ගෙන්න ගන්නෙ ??...... අලුත් 12 ත් school yna k නවත්ත්න්න එපා ....

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว +2

    🙏May Triple Gem Bless sir❤

  • @sampathilankoon
    @sampathilankoon ปีที่แล้ว +8

    මෙන්න පුතේ ගුරුවරු.. දැන්වීම් නැහැ. මර්කටින්ග් නෑ. හැබැයි ඉගැන්වීම් විතරයි. කවදාවත් ට්ව add දාන පෝස්ටර් ගහන ලීෆ්ලට් ගහගෙන ළමයි අද්දවගන්න ගුරුවරු ලගට යන්න එපා.

  • @antrusinhala
    @antrusinhala ปีที่แล้ว +1

    Very good

  • @malanilanthi3171
    @malanilanthi3171 5 หลายเดือนก่อน

    බුදු සරණයි නිදුක්නිරෝගි සුවයලැබේවා

  • @edwardedward7710
    @edwardedward7710 ปีที่แล้ว +1

    Kekiri hemadama gaththahama sini bahinawa kiyala ahala thiyenawa

  • @indranieariyaratne
    @indranieariyaratne 11 หลายเดือนก่อน

    Very interesting

  • @gunawathieweerasinghe1696
    @gunawathieweerasinghe1696 5 หลายเดือนก่อน

    Nirogi wewa satutama lebewa !!!

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 ปีที่แล้ว +1

    Wadegath paniwideyak Sir 🙏🏻❤🇸🇪

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +3

    ❤❤❤බුදු සරණයි

  • @malanieindra123
    @malanieindra123 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🏽

  • @vajanthidevika3266
    @vajanthidevika3266 ปีที่แล้ว +3

    සර් පැය 10 නිරාහාරව ඉන්න ඕනේ

  • @indranieariyaratne
    @indranieariyaratne 11 หลายเดือนก่อน

    KFT. Is it a blood test?

  • @chandanapashanna9354
    @chandanapashanna9354 ปีที่แล้ว

    සර් මට diya wediya adu eke henn hethuwa kiynn plzz

  • @user-wg5hg6nk3i
    @user-wg5hg6nk3i 11 หลายเดือนก่อน

    Thank you sir.
    🥒🍉

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    ikmanata ihatha kiwwa parikshana karaganna ona.

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว +1

    🙏