Fatty Liver හැදුන අක්මාවක් මාස 3න් සම්පූර්ණ නීරෝගී අක්මාවක් බවට පත්කරන එකම ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 73

  • @PlugueDoctor1
    @PlugueDoctor1 10 ชั่วโมงที่ผ่านมา +1

    Fresh milk , Curd , Yoghurt , Greek yogurt කියන හතරේ
    nutrition සසඳලා video එකක් ඕන.

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 วันที่ผ่านมา +3

    මම දන්නදා ඉදල පැණිරස ගන්නේ අවම ලෙස,ඒත් රෑට ක්‍රිම්කැකර් තුනහතරක් කාල සම්පුර්ණයොදය සහිත කිරි එකක් බිව්ව කාලයක්,අහම්බෙන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එහෙකදි අහුවුනා ෆැට්ලිවර් ග්‍රෙඩ් 2 කියල,පව්ලේ ඩොක්ටර්ටට කිව්වා,එයා තෙල් කන්න එපා කිව්වා ව්තරයි ,දැනුයි මම මේ ලෙඩේ ගැන දැනුවත්,දැන් සීනි බාව්තා කරන්නෙම නැතිතරම්,තෙල් පාන්පිට්ත් එහෙමයි,ගොඩක් පරිස්සම්,ලගදි දැනගත්තා මට තයිරොක්සින් අඩුයි කියලා,දන්හිස්වලත් වේදනාව තියෙනවා,ඒනිසා ගොඩක් ඇව්දින්න බෑ,ඒත් මම ට්කක් ඇව්දිනවා,මහත්වෙයි කියන බයටත්,බෙහෙත් පිලිවෙලට බොනවා,උදේට කෑම ගන්නෙ නෑ,වේල් දෙකයි කන්නෙ .හිතාගන්න බෑ මම මේ ලෙඩවලින් බේරෙන්න තව මොනවද කරන්නෙ කියල,ඔබට බෙහෙවින්ම ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      මේ විදියට කලොත් බේරෙන්න පුලුවන්

  • @NurseHesh
    @NurseHesh  วันที่ผ่านมา +5

    අනෙකුත්. Fatty Liver වැඩසටහන් 👇🏽👇🏽👇🏽
    1. මේ රෝග ලක්ශන තියෙනවා නම් වහාම වෛද්‍යවරයකු හරහා අක්මා පරීක්ෂණ සිදු කරගන්න ⚠️
    th-cam.com/video/dCRJRVVTWEk/w-d-xo.html
    2. ඇයි මට Fatty Liver හැදුනෙ? | Fatty Liver නැති කරගන්නෙ කොහොමද ?
    th-cam.com/video/mrvpuCbszI0/w-d-xo.html
    3. Fatty Liver නැති නීරෝගී අක්මාවකට හොඳම දේවල් 05ක් | How to Fix Fatty Liver
    th-cam.com/video/XaxRyd6NCNk/w-d-xo.html
    4. මේක ආහාර වේලෙන් අයින් කලොත් ෆැටි ලිවර් සම්පූර්ණයෙන් හොඳ කරගන්න පුලුවන්
    th-cam.com/video/Jh9ZHRIkPuc/w-d-xo.html

  • @PriyanthiJayasinghe-p6s
    @PriyanthiJayasinghe-p6s วันที่ผ่านมา

    වටිනා වීඩියෝ එකක්
    ෆැටි ලිවර් ග්‍රේඩ් ටූ හැදිලා ඉන්න වෙලේ තමා ඔබේ වීඩියෝ මුලින්ම දැක්කෙ
    ඒ උපදෙස් නිසා බර කිලෝ විස්සක් අඩු කර ගන්න පුළුවන් වුනා
    පහුගිය ටිකේ උන කැස්ස හැදිලා හිටි නිසා කෑම වල වෙනසක් වුන නිසා පාස්ටින් කලේ නෑ
    ලගදිම ආයෙ පටන් ගන්න ඕනෑ
    බොහොම ස්තුති ❤️

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      බොහොම ස්තූති👍❤️

  • @arunigamage3969
    @arunigamage3969 วันที่ผ่านมา +1

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් ස්තූති ඔබට 🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +1

      Thank you so much 🙏🏿❤️

  • @samitharukman8099
    @samitharukman8099 19 ชั่วโมงที่ผ่านมา

    බොහොම වැදගත් වැඩසටහනක් ඔබතුමාට ගොඩක් ස්තුතියි, තෙරුවන් සරණයි...!

    • @NurseHesh
      @NurseHesh  12 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ඔබතුමාට 🌷

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 วันที่ผ่านมา

    කලුදුරු තෙල් ගැන විඩීයොවක් කරන්ඩ සර්

  • @ShraddhaDeSilva
    @ShraddhaDeSilva วันที่ผ่านมา

    Hodama wadasatahanak.thank you nures hesh

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k 13 ชั่วโมงที่ผ่านมา

    Good fat food gana programme akak karAnna!

    • @NurseHesh
      @NurseHesh  12 ชั่วโมงที่ผ่านมา

      Sure mn karanawa

  • @gayandi07
    @gayandi07 11 ชั่วโมงที่ผ่านมา

    Magee mahattayage liver eka tikak idimila kiyala scan eken doctor kiwwa .eya kawadaawath mathpen,dumweti bonna nehe .ohuge wayasa 38, bara 60kg.ehema liver eka idimenna ai sir.eka beheth walin suwa karaganna puluwan neda? Please mata pilithurak denna .🙏🙏

  • @niroshiwijemanna4700
    @niroshiwijemanna4700 17 ชั่วโมงที่ผ่านมา

    Thank you so much.🙏🙏

    • @NurseHesh
      @NurseHesh  11 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @indrakumari1093
    @indrakumari1093 วันที่ผ่านมา

    බොහොම වටිනා කරුනු නිසා අපි නීරෝගී කම ගැන දැනුවත් වුනා . ඔබත් නීරෝගී වේවා!
    මේ වර්ග වලින් එකක් ගත්තත් අක්මාව සුවපත් වෙනවාද?
    🔴 හීන් බෝවිටියා පමනක් ගත්තාම කමක් නැද්ද
    🔴දිවු කොල හොදයි කියනව ඒක ඇත්තද

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      හීන් බෝවිටිය වලින් වුනත් ප්‍රතිඵල තියෙන්නෙ අනිත් ඒව ටික හරියට කලොත් ඒ නිසා එක ඇති දිවු කොල ගැන මන් හොයල බලන්නම්

  • @anushasurangi3529
    @anushasurangi3529 12 ชั่วโมงที่ผ่านมา

    Thank you so much

    • @NurseHesh
      @NurseHesh  12 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @sameshadilipuli5544
    @sameshadilipuli5544 วันที่ผ่านมา +1

    Hoda pehedili kirimak..mageth fatty liver grade 1
    Man hema vidiyo ekakma balanawa..man sirgen diet plan ekak illuwa..eth lebune ne😢😢😢😢

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      0712560075 call me

  • @LakshikaNiroshani-eh8bo
    @LakshikaNiroshani-eh8bo 15 ชั่วโมงที่ผ่านมา

    හොද පැහැදිලි කිරිමක්.මගෙ මහත්තයාට fatty liver 2 අදියරෙ තියෙන්නේ.වයස34යි එයට දියවැඩියාව තියෙනවා . ඔහු ටත් මේ ක්‍රමය හොදයි නේද.ඔබ තුමාට බුදුසරනයි

    • @NurseHesh
      @NurseHesh  12 ชั่วโมงที่ผ่านมา

      Ow hondai

  • @KapilaRajapaksha-kk1kb
    @KapilaRajapaksha-kk1kb วันที่ผ่านมา

    Supiril.thanks.umma.love you.❤❤❤❤❤❤❤❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      @@KapilaRajapaksha-kk1kb thank you 🙏🏿👍❤️

  • @KapilaRajapaksha-kk1kb
    @KapilaRajapaksha-kk1kb วันที่ผ่านมา

    Etha hoda pahadili kirimak.puduma danumak Obama tiyenne.

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @sj5233
    @sj5233 วันที่ผ่านมา

    Low carbs diet ekata yddi oats kawata kmk nha ne bath adu krla oats complex carbs nisa prshnyak ndda

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Next video oats gena

  • @arunathenuwara2269
    @arunathenuwara2269 วันที่ผ่านมา

    Rulan( semolila) piti walath carbohydrates thiyanawada kiyala kiyanna puluwan da sir.kslinuth ahuwa.no reply

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      අපෝ තියෙනව

  • @KeerthiWikrm
    @KeerthiWikrm วันที่ผ่านมา

    Dawasa atulatha watura, heaen bowitiya beiwata kamak nadda,

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +1

      Kamak ne

  • @Sandu-q8m
    @Sandu-q8m 12 ชั่วโมงที่ผ่านมา

    මන් අද cholesterol එකක් බැලුවා මේ ඒ රිපෝට් එක.මට බෙහෙත් ගන්න වෙයි නේද ? සැරින් සැරේ පපුව ටිකක් රිදෙන්න ගන්නවා ඒක නිසා බැලුවේ
    Cholesterol 173.4
    Triglycerides 188.4
    HDL cholesterol 44.0
    LDL cholesterol 91.72
    VLDL 37.68
    CHO/HDL RATIO 3.94.

    • @NurseHesh
      @NurseHesh  12 ชั่วโมงที่ผ่านมา

      Oyage cholesterol normal nikan boruwata beheth bonna epa

    • @Sandu-q8m
      @Sandu-q8m 11 ชั่วโมงที่ผ่านมา

      @NurseHesh එහෙමද එහෙනම් බෙහෙත් ගන්න යන්නේ නෑ ,ගොඩක් ස්තූතියි ❤.

  • @prasadmadushanka7438
    @prasadmadushanka7438 วันที่ผ่านมา +2

    සතියකට දවස් පහක් පැය දෙක ගානේ ව්‍යායාම් කිරීම සුදුසුද .වැඩිපුර ව්‍යායාම අක්මාවට අහිතකරයි කියන්නේ සත්‍යයක්ද

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +2

      බොරුවක් තමන්ට පුලුවන් තරම් ව්‍යායාම කරන්න අක්මාවට කිසිම හානියක් නෑ

    • @prasadmadushanka7438
      @prasadmadushanka7438 วันที่ผ่านมา

      thank you for reply 💖💖

  • @LakshikaNiroshani-eh8bo
    @LakshikaNiroshani-eh8bo 15 ชั่วโมงที่ผ่านมา

    16/8 karanakota අටා පිට් වලින් රොටි කැවට කමක් නැද්ද.මම සතියක් ඇතුලත 2.500kg.අඩු කරගත්තා.ඔබ තුමාගේ..විඩියො බලලා තමයි.16/8තමා කරේ.

    • @NurseHesh
      @NurseHesh  11 ชั่วโมงที่ผ่านมา

      කන ප්‍රමාණය තමයි වැදගත්

  • @uscolomabahewa8454
    @uscolomabahewa8454 วันที่ผ่านมา

    යුරෝපයේ මිනුම ඉන වටේ වට ප්‍රමානය පිරමි...90cm ගැහැනු 80 තියෙන්න ඕන කියන්නෙ...

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +1

      10cm කියන්නෙ ලොකු වෙනසක්

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 21 ชั่วโมงที่ผ่านมา

    මම ඉන්නේ කුවේට් රටේ මටත් දෙන්නකෝ උපදෙස් ටිකක් අක්මාවේ තෙල් වලට මෙහෙ හිනබෝවිටිය ගන්න තැනක් මම දන්නේ නැ ලංකාවෙන් ගෙන්න ගන්නත් බැ මගෙත් කාබෝහයිඩ්ඩ්රෙඩ් වැඩි කිව්ව මෙහෙ අපිට‍ කන්න තියෙන්නේ පිටි කෑම විතරයි

    • @NurseHesh
      @NurseHesh  11 ชั่วโมงที่ผ่านมา

      මගේ වීඩියෝ ටික බලන්න ඔයාට අවබෝධයක් ගන්න පුලුවන් මොකක්ද කරන්න ඕනෙ කියල

  • @sukidias875
    @sukidias875 23 ชั่วโมงที่ผ่านมา

    නර්ස් හේශ් මම අදි බර ප්‍රෙග්නට් මවක් ඒ වගේම මට බර අඩු කරගන්න කියලා හොස්පිටල් එකෙන් කියලා තියෙන්නේ මට ෆැටීලීවර් තියෙනවා මම මේ ෆාස්ට්න් ක්‍රම කලාට කමක් නැද්ද?අනේ මට පිලිතුරක් දෙන්න....🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  22 ชั่วโมงที่ผ่านมา

      එපා කොහෙත්ම එපා

    • @NurseHesh
      @NurseHesh  22 ชั่วโมงที่ผ่านมา

      පැනිරස කන එක නවත්වන්න වේල් 3 සමබර ආහාරවේලක් ගන්න පැය 12 ක් ෆාස්ටින් හිටියට ගැටලුවක් නෑ හවස 8 උදේ 8

  • @surangabandara6345
    @surangabandara6345 วันที่ผ่านมา

    ❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      👍❤️

  • @SonitaA-yu7hk
    @SonitaA-yu7hk 16 ชั่วโมงที่ผ่านมา

    👍🌹🌹🌹

    • @NurseHesh
      @NurseHesh  11 ชั่วโมงที่ผ่านมา

      🙏🏿❤️

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi1889 วันที่ผ่านมา

    ආටාපිටි හොදයිද

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      දියවැඩියාව පාලනයට අනිත් පිටි වලට වඩා හොඳයි

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 วันที่ผ่านมา

    🎉

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 วันที่ผ่านมา

    මේ සප්ලිමන්ට් ෆාස්ටින් පටන් ගත් දවසෙ ඉඳන්ම ගන්නවද මාස තුන පුරාම?

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Ow masa 3 ma ganna puluwan nam hondai

    • @chandimakarunathilake6452
      @chandimakarunathilake6452 วันที่ผ่านมา

      @NurseHesh Thank you..❤️❤️❤️❤️

  • @thanujalee6429
    @thanujalee6429 วันที่ผ่านมา

    මට Cholesterol Total 250 වෙලා තියෙනව Doctor exercise, කෑම පාලනය කරන්න කිව්ව 300 ට ආවොත් නම් බෙහෙත් දෙන්න වෙනව කිව්ව. මමත් අවු 3 _ 4 ඉදලම පැය 16 / 18 fastening කරන කෙනෙක් . ඒ වගේම menopause situation එකෙ ඉන්නෙ
    Doctor කියන්නෙ මෙ Cholesterol වැඩි වීමට ඒකත් බලපානව කියලයි . මම ඔබතුමාගේ Lemon water එකත් බිව්ව නමූත් මට ඒකට gastric එනව. බඩේ උඩ කොටසෙ කැක්කුමක් එනව . කරුණාකර Cholesterol වලට පහසුවෙන් කරන්න පුලුවන් ප්‍රතිකාරය කියන්න පුලුවන්ද ?

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Me kiyana widiyata karanna wena dewal ona ne

    • @thanujalee6429
      @thanujalee6429 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි උත්තරයට.
      Exercise කරන්නෙ සතියට දවස් 3 යි ඒක මදි නේද ?​@@NurseHesh

  • @KAManel-td7fd
    @KAManel-td7fd วันที่ผ่านมา +2

    පිට රට ඉන්න අපි කන්නෙම පාම්පිටියි තාමයි

    • @uscolomabahewa8454
      @uscolomabahewa8454 วันที่ผ่านมา

      අනේ ද කියන්නෙ

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +1

      කන්න එපා කියන්නෑ මාත් කනව හැබැයි ෆැටි ලිවර් තියෙනව නම් පරිස්සම් වෙන්න

  • @slnc3701
    @slnc3701 วันที่ผ่านมา

    Sir mage triglyceride 122 kata tiyenawa LdL 175k tiyenawa 😢 මට මේ ක්‍රමය කරන්න පුලුවන්නෙද.?😢

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +1

      Ow puluwan

    • @uscolomabahewa8454
      @uscolomabahewa8454 วันที่ผ่านมา

      ​@@NurseHeshTriglyceride...?
      LDL,,, ? Gide line කොහොමද, කොච්චර තියන්නෙ ඕනද,,,? Hesh...❤