ITN Television Iskole - (2020-07-11) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 96

  • @nethindu8424
    @nethindu8424 ปีที่แล้ว +10

    මට සමාවෙන්න. මම තිස්ස සර් ගැන හිතාගෙන හිටියෙ වැරදියට. අපේ ගුරුවරු මනසට දාන දේත් එක්ක තමයි මෙච්චර කල් අපි හිතුවෙ . You tube දාන එකෙන් උගන්නන එක මනින්න බැහැ කියල මේක බැලුවම තේරුනා. Thank you sir මතක හිටින විදියට ඉගැන්නුවට.❤✨

    • @GpgSena
      @GpgSena 6 หลายเดือนก่อน +1

    • @GpgSena
      @GpgSena 6 หลายเดือนก่อน

      ❤aam⁰❤àaa

  • @slrwj4326
    @slrwj4326 2 ปีที่แล้ว +9

    ගොඩක් වටිනා වැඩ සටහනක් 2022 8 22 අදත් බලනවා..බොහොම පින් තිස්ස සර් ඇතුලු හැමෝටම❤❤🙏🇱🇰

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තූතියි මහාචාර්‍යතුමාටත් තිස්ස සර්ටත් ITN ස්කෝලේ මෙහෙයවූ හසන්ත මහත්මයා ඒවගේ වැඩ සටහන් මේමිහිමත ජීවත්වන සෑම පුද්ගලයෙකුටම වටිනවා ජයවේවා ඔබතුමන්ට

  • @disnaranaweera756
    @disnaranaweera756 ปีที่แล้ว +1

    තිස්ස සර්. අයි ටී එන්. මහාචාර්යතුමා ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි .

  • @annshama5645
    @annshama5645 4 ปีที่แล้ว +24

    ස්තුතියි අයි ටී එන් එන් රූපවාහිනියට මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කරනවට.

  • @erandiesayumika1813
    @erandiesayumika1813 3 ปีที่แล้ว +14

    දඩිබිඩිස් මාමේ ගොඩක් පිං 😍 sir ඔබතුමාටත් 😍😍

  • @hildathalawegedara819
    @hildathalawegedara819 4 ปีที่แล้ว +18

    වැදගත් ලිපියක් පලකලාට ස්තුතියි බුදුසරණයි

  • @dulakshisandeepani5752
    @dulakshisandeepani5752 4 ปีที่แล้ว +15

    Thank you ITN ..thank you thissa sir🙏🙏🙏🙏🙏🙏

  • @udenimadawalaarachchi4878
    @udenimadawalaarachchi4878 10 หลายเดือนก่อน

    ආශ්චර්‍යමත් ගුරු පිය තුමනී බොහෝ පැහැදිලී..🙏🙏🙏

  • @sanjeewaniperera3349
    @sanjeewaniperera3349 2 ปีที่แล้ว

    අද 2022.11.08 මමත් මේ වැඩසටහන ආසාවෙන් බැලුවා. ගොඩක් දේවල් දැන ගත්තා. තිස්ස සර්ට සහ මහාචාර්ය තුමා ඇතුලුව සියලු දෙනාට ම බොහොම ස්තුතියි.

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +8

    ගුරුතුමනි ,වෛද්‍යතුමනි, හසන්ත මැතිදූනි ,ඔබතුමන්ලාට බොහොම පින් . සැමට ම දීගායු වේවා !

  • @kumariweerakoon18
    @kumariweerakoon18 2 หลายเดือนก่อน

    තිස්ස සර්ට බුදුසරණ යි දීර්ඝායු වේවා!!!!

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +9

    මේ program එක අයෙත් කරන්නකො.හරිම වටිනවා 👍❤️

  • @sudeshkarunarathna7540
    @sudeshkarunarathna7540 4 ปีที่แล้ว +15

    ගොඩාක් පින් සර්ට මේවගේ වැඩසටහන් කරනවාට🙏🙏

  • @udenimadawalaarachchi4878
    @udenimadawalaarachchi4878 10 หลายเดือนก่อน

    අපේ සදාදර ගුරු තුමනි මෙ පාඩම අපිට පාඩම්...කිසිම සටහනක් අවශ්‍ය නැහැ..බුදු සරණයී..🙏🙏🙏

  • @gihanwikramanayake8848
    @gihanwikramanayake8848 4 ปีที่แล้ว +3

    Thank you all of you dear sir.

  • @levelupnursing-u4r
    @levelupnursing-u4r 3 ปีที่แล้ว +8

    THNAK YOU SIR AND DOCTOR♥!!THANK YOU ITN♥♥

  • @kavishnethmin956
    @kavishnethmin956 3 ปีที่แล้ว +4

    Sir oyava mulinma dakke telivition iskolen. Esha idhala sirge vedasatahan balanava godak asaven..jaya veva sir🙏🙏👍

  • @champadamayanthi7710
    @champadamayanthi7710 2 ปีที่แล้ว +1

    Thanku doctor and thanku thissa sir budusaranai both of them

  • @ajithrathnaweera4251
    @ajithrathnaweera4251 4 ปีที่แล้ว +5

    Thank you so much sir !!!!!😊😊😊😊😊😊

  • @nalinwp4863
    @nalinwp4863 4 ปีที่แล้ว +9

    Very nice and important explanation

  • @user0355-r6m
    @user0355-r6m 2 ปีที่แล้ว +2

    Thank you doctor
    Thank you sir
    Thank you Itn

  • @udenimadawalaarachchi4878
    @udenimadawalaarachchi4878 10 หลายเดือนก่อน

    මම දන්නා තරමට ඉතාමත් දක්ශ ...රෝගීන් සම්බන්දව ඉහලම ප්‍රතිකාර ලබා දෙන්න උත්සහා කරන උතුම් වෛද්‍ය වරයෙක්..ඔබ තුමන් හමු වන්න වාසනාව තිබුනේ නැහැ..🙏🙏🙏

  • @samankumara123
    @samankumara123 ปีที่แล้ว

    ඉතා වටිනා වැඩසටහනක්, ස්තුතියි,

  • @shanthiunanthenne3635
    @shanthiunanthenne3635 2 ปีที่แล้ว +1

    ස්තුතියි අපිව දැනුවත් කරනවට

  • @jenimathuduhena6118
    @jenimathuduhena6118 ปีที่แล้ว

    මගෙ අම්මා අක්මා රෝගයෙන් ගොඩාක් දුක් විදිනවා.මගෙ හිත කඩන් වැටිලා ගොඩාක්.

  • @asokaherath6291
    @asokaherath6291 2 ปีที่แล้ว

    සැමට තෙරැවන් සරණයි .ජිවිත වලට වටිනා පැහැදිලි කිරිමක්. ස්තුතිය පුද කරමි.

  • @suduhaminesuduhamine5729
    @suduhaminesuduhamine5729 2 ปีที่แล้ว +12

    අපේ තිස්ස සර් මාහාචාර්‍ය තුමාගෙන් ප්‍රශ්න අහන විදිය හරිම අඟෙයි..එය හරිම...ගෞරවනීයයි.

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว +1

    Thank very much God bless you and all.

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 ปีที่แล้ว +2

    Sir අපගේ ගව්‍රරවනීය උපහාරය පුද කරමි

  • @sunildewa5046
    @sunildewa5046 8 หลายเดือนก่อน

    හොඳ වැඩ සටහනක් .well thanks .

  • @daiyuhuafang
    @daiyuhuafang 9 หลายเดือนก่อน

    Thank you so much sir❤❤

  • @danu5748
    @danu5748 ปีที่แล้ว

    හරිම අගෙයි නියමෙට පැහැදිලි කලා 🥰🥰🥰🥰🥰🥰

  • @sunethrademel7629
    @sunethrademel7629 ปีที่แล้ว

    Thank you. DR
    THANK YOU SIR.

  • @nethminishedha6943
    @nethminishedha6943 วันที่ผ่านมา

    අක්මාව මෙච්චර ලස්සනට උගන්නන පුලුවන් තිස්ස සර්ට විතරමයි❤

  • @statuscovers3602
    @statuscovers3602 4 ปีที่แล้ว +4

    Thank you

  • @thanujakumarai7658
    @thanujakumarai7658 4 ปีที่แล้ว +4

    Hoda wadagath wadasatahanak ..thank you thissa sir and itn

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว

    Best Program Sir. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @asokamalini5188
    @asokamalini5188 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @lifewithanimals468
    @lifewithanimals468 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @yasasmisathsara5932
    @yasasmisathsara5932 3 ปีที่แล้ว +2

    Thissa sir innawa dakala balanna gaththe . Balanna bari una ewath hoya hoya balanna asa hithuna ❤️🖤

  • @mpchathulyakalhari239
    @mpchathulyakalhari239 11 หลายเดือนก่อน

    Godak pin මේ video ekata. Nodanna dewl Godk egana ගත්තා.

  • @chamilahewavidana8264
    @chamilahewavidana8264 3 ปีที่แล้ว +3

    වැදගත්ම පාඩමක්..

  • @PriyanthiSakunthala
    @PriyanthiSakunthala 5 หลายเดือนก่อน

    Very good program

  • @rasindudewdun7044
    @rasindudewdun7044 3 ปีที่แล้ว +5

    නියමයි sir✌✌

  • @GreenScienceandMath
    @GreenScienceandMath 4 ปีที่แล้ว +18

    Me channel eka balana thissa sir ge golayo innawada. Like ekak danna balanna ehenam

    • @kumarisamarakoon3045
      @kumarisamarakoon3045 3 ปีที่แล้ว

      Me vediyo eka samassthalokayatama ethama wadagath. Ethumata bohoma sthuthi . Budusarani.

  • @NirmaliKarunanayake
    @NirmaliKarunanayake ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @Sandaruwan-cl8zh
    @Sandaruwan-cl8zh 3 ปีที่แล้ว +2

    Awesome 🙏

  • @viswashakthi
    @viswashakthi ปีที่แล้ว +5

    තිස්ස ජනනායකගේ පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි. ඔහු වෛද්‍යවරයාට වඩා ඉතා හොඳින් දේවල් පැහැදිලි කරනවා. බුද්ධිමත් පුද්ගලයෙකුට අක්මාව ගැන විශාල දැනුවත් බවක් ලබා ලබාගත හැකියි.

  • @udenimadawalaarachchi4878
    @udenimadawalaarachchi4878 10 หลายเดือนก่อน

    හසන්ත මහත්මාට බොහෝ පින් 🙏

  • @nethujayalath3662
    @nethujayalath3662 ปีที่แล้ว

    Tnkx

  • @champagamalath3956
    @champagamalath3956 3 ปีที่แล้ว +3

    Very impo

  • @nisalmallawaarachchi6451
    @nisalmallawaarachchi6451 3 ปีที่แล้ว +7

    දඩිබිඩිස් මාමේ අක්මාව කියන්නෙ විශාලම ග්‍රන්ථිය...

  • @premasiriwijekon1601
    @premasiriwijekon1601 3 ปีที่แล้ว +8

    මහජන මුදලින් හොද දේපෙන්චන එකහොදයි.

  • @janakapushpakumara9566
    @janakapushpakumara9566 4 ปีที่แล้ว +2

    Budu සරණයි

  • @dayani4579
    @dayani4579 2 ปีที่แล้ว

    Sagare.wage.danuma..theruwan.saranai.adaraniya.guru.piyata..🙏🙏💕🙏❤🌷💕🙏❤

  • @chafri7216
    @chafri7216 3 ปีที่แล้ว +1

    Tisse Sir 🌹❤

  • @samithniroshan2306
    @samithniroshan2306 ปีที่แล้ว

    Great...🙏🙏

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +8

    සර් ලස්සන වෙලා.

  • @priyanthajayasekara4443
    @priyanthajayasekara4443 ปีที่แล้ว

    අද 2023 11 20❤❤❤❤

  • @fftiktok9366
    @fftiktok9366 3 ปีที่แล้ว +2

    Welawa yanawa theren na..godak pin💚💚

  • @vmsupperworld127
    @vmsupperworld127 2 ปีที่แล้ว

    Mruuu ❤❤

  • @sugandifonseka7236
    @sugandifonseka7236 ปีที่แล้ว

    Hoda danumak labuna 🙏

  • @udenimadawalaarachchi4878
    @udenimadawalaarachchi4878 10 หลายเดือนก่อน

    ඔබ තුමන් බෙහෙත් විශ වීම නිසා ඇති වන සිරෝසිස් ගැන කාරුනිකව පහදා දෙන්න..

  • @nadeesewwa2143
    @nadeesewwa2143 ปีที่แล้ว +1

    My husbanta akmaway prasnayak kiyala danaganna labuna .tawa testing karanawa.akmawata damage wealada danneath nea.mama monawada karanna ona.treatment .plzzz.danna keank mata ea pilibadawa doctor keank innawanm kiyanna.plzz

    • @buddhika5527
      @buddhika5527 ปีที่แล้ว

      Mokada wela thiyenne?
      Doctor kenk ta pennuwada

  • @prasannakumara1445
    @prasannakumara1445 4 ปีที่แล้ว +6

    👍👍

  • @priyanthajayasekara4443
    @priyanthajayasekara4443 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @regencyregency2941
    @regencyregency2941 2 ปีที่แล้ว +1

    ❤️👍❤️❤️❤️🙏🏽

  • @selalihinitv2508
    @selalihinitv2508 4 ปีที่แล้ว +1

    Lassanai

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว +1

    Aside athiwannath liver eked?tissa Sri gen ahannne sthuthi Obata

  • @kalaninayananjali923
    @kalaninayananjali923 3 ปีที่แล้ว +2

    Ane sir prasawa awdiya genath video ekak krl dnn gdk pin

  • @samudraranaweera8958
    @samudraranaweera8958 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @badrajanakiweerathunga701
    @badrajanakiweerathunga701 2 ปีที่แล้ว +1

    Ayurvedic treatment for fatty liver please discribe

  • @sllover3956
    @sllover3956 ปีที่แล้ว

    Kooperdha? Kooperdha?

  • @sudarshanibandara7577
    @sudarshanibandara7577 4 ปีที่แล้ว +2

    Sirta lassanata pahadiliwa roopa satahan andinna puluwan wage

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว

    ❤❤❤🙏🙏🙏

  • @madushani6798
    @madushani6798 ปีที่แล้ว

    Please doctor ge nomber eka denna puluwanda

  • @ishani5290
    @ishani5290 2 ปีที่แล้ว +1

    👍🏿🇱🇰🙏🏿

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @vmsupperworld127
    @vmsupperworld127 2 ปีที่แล้ว

    Padam sir

  • @ramani123ka4
    @ramani123ka4 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @thushanthichandima8052
    @thushanthichandima8052 2 ปีที่แล้ว +1

    ඔව්. මගේ අම්මාට panadol බිලා haduna

  • @chavipabakodithuwakku1387
    @chavipabakodithuwakku1387 2 ปีที่แล้ว +1

    ප්ලිහාවෙ කාර්ය විස්තර කරන්න

  • @padminiasokabandara3780
    @padminiasokabandara3780 4 ปีที่แล้ว +1

    Hi

  • @rameshapathirana4813
    @rameshapathirana4813 ปีที่แล้ว

    Sehren

  • @DorinFernando-ro8fw
    @DorinFernando-ro8fw ปีที่แล้ว

    No

  • @rasikapriyantha1299
    @rasikapriyantha1299 2 ปีที่แล้ว +1

    ....

  • @kasunimaheshika4811
    @kasunimaheshika4811 4 ปีที่แล้ว +4

    Thank you

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 7 หลายเดือนก่อน

    ❤️❤️❤️