Dear Doctor DR, Thank you very much for this video as I have been waiting for a while. Please do videos on Catarrh and Sinusitis /Sinus Infection. Thanks again for paying your attention to my request.
Much Appreciate your valued Demonstration Dr Dinuja ...vital health information for all of us . Very Clear all of your Explanation ...thank you so much ♥️♥️♥️♥️🙇🙇
Dr. Obata godak pinsidu wenawa me wadasatahana magin nodanna ayawa danuwath karana eka...... Oba karanne mahagu sewayak.... Thank you very much.... Budusarani.......
Doctor very good me program eka harima wadagath 👍👍👍 godak danumak oba thumiya laba denawa ❤️❤️❤️❤️❤️ thank you so much ❤️ doctor ❤️❤️❤️ all the best 💕💕💕💕
In English medicine no have fatty liver any option.. but in Sinhala medicine have so many options plz try to go ayurvetha hospital In live in abroad but with experience I am telling that
It's great to hear from you doctor. Can we have video in English too. So that we can share those who know English. God bless you. Love from Sweden ❤️🇸🇪🇸🇪🇸🇪🇸🇪❤️
මීලඟ විවාහක රූ රැජිනට ඉදිරිපත් වෙන්න.
ඔබගේ පෞර්ෂයත් ඔබත් ලස්සනයි. ඔබට ශුභ පතනව. ජයවේවා!..
❤️
එපා ඔබේ ගවුරවය නැති වෙයි
බුදුසරණයි ඔබ තුමියට
Doctor mama vides gatha wela inne kenak mata oba thumiyawa contact kara ganna vidihak keyanna puluwanda
🦢💘🙏
හරිම සරලව පැහැදිලි කරනවා. ඔබ තුමියට තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා.
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් ඩොක්ටර්. මොකද මගේ තාත්තත් මේ රෝගයට ගොදුරු වෙලා ඉන්නෙ.. මේ වගේ හොද වීඩියෝ හැමදාම ගේන්න ඔබ තුමියට ගොඩක් පින්...
ගොඩක් ස්තුතියි DR... ♥️💐ඔයා හරි ලස්සනයි. වැරදි විදිහට හිතන්න එපා .ඔයාට හරි ආදරේ හිතෙනවා DR. ලෝක රු රැජින ට ඉදිරිපත් වෙන්න කෝ ඔයාට ජය නියතයි DR. හදවතින්ම සුභ පතනවා.💐♥️💐♥️💐♥️
😍😍
ස්තුතියි ඩොක්ට .තෙරුවණ් සරණයි !🙏
ටොක්ටර් ඔබ තුමියට තෙරුවන් සරනයි .හැම දෙයක් ගැනම ඉතාම හොද පැහැදිළිකිරීමක් කරනවා.
බොහෝමත්ම පිං ඔබ තුමියට......
ඩොක්ටර් ඔබතුමිය්ගේ මේ වැඩසටහන් ඉතාමත් ප්‍රයෝජනවත් .ස්වර්ණවාහිනී නිවේදිකවක් ලෙස වැඩ කරන කාලයේ වඩා අද හරිම සුන්දරයි. ජයවේවා !
අනේ ගොඩාක් පින් මන් මේ video එක දැක්කෙ පස්සෙ ගොඩාක් පින් doctor 🙏🙏🙏🙏
බොහොම වැදගත් වීඩියෝ ඵකක් ඩොක්ටර්.ගොඩක් අයට තියෙන රෝගයක් තමා අක්මාවේ තෙල් තැමිපත් වීම.
හරිම ලස්සනයි doctor . කතා කරන විදිය හරිම පැහැදිලියි, හරිම ප්‍රසන්නයි. බලන් ඉන්න ආස හිතෙනවා. හැම video එකකම contents ඉතාම වැදගත්. ගොඩක් ස්තුතියි. ❤️❤️
ගොඩක් ස්තුතියි ඩොක්ටර් අද ඒ ගැන පැහැදිලි කරන්න මේ වගෙ වීඩියෝ එකක් අපිට රැගෙන ආවට 🌷🙏
☹☹
@@wijayanthgunawrdhana7372O at
Dear Doctor DR,
Thank you very much for this video as I have been waiting for a while. Please do videos on Catarrh and Sinusitis /Sinus Infection. Thanks again for paying your attention to my request.
ඉතාම වටිනා වීඩියෝවක්.ස්තූතියි ඔබතුමියට!
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි වෛද්‍යතුමියනි
I watched many a healthy lessons of you. Most of them very important to our life to maintain good body with more lives
ගොඩක් පිං ඔබතුමියට ..බුදු සරණයි .🙏💖
Very important information for those who affected with this condition .Tks & Gbu
ගොඩක් ස්තූතියි Doctor.
හරි වැදගත් වැඩසටහන ගොඩක් ස්තුතියි පැහැදිලි කරලා දීම ගැන ඔබතුමියට
ගොඩක් ස්තුතියි ඔබතුම්යට දැනුවත් කරාට බුදු සරනයි
Much Appreciate your valued Demonstration Dr Dinuja ...vital health information for all of us . Very Clear all of your Explanation ...thank you so much ♥️♥️♥️♥️🙇🙇
❤️
@@CyberClinic ♥️♥️♥️
අක්මාවේ තෙල් තැන්පත් වීමට ඉංග්‍රීසි බෙහෙත් නැති වුණාට හීං බෝවිටියා කොළ කැඳ කළු හීනටි හාලෙන් බීල බලන්න මාසයක් අක්මාවෙ තෙල් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා
මට මේ ලෙඩේ තියනවා ...ඔයා දිලා තියන ප්‍රතිකාරය පැහැදිලි කරන්න පුළුවන් ද...
මටත් තියෙනවා දවස ගානේ ම බොන්න ඕන ද
Oya hari .. ape paule kenekutath thibila hotha una
මාසයක් දිනපතාම බොන්න ඕනෙද...එහෙම බිව්වට අගුණයක් නැද්ද
Matath kiynnko
මගේ fatty liver grade 1 වෙන ලෙඩකට scan කරා එතකොට අහු උනේ, ලංකාවේ ගොඩාක් අයට තියෙනවා fatty liver රෝග ලක්ෂණ පෙන්නන්නේ නැති නිසා දන්නේ නෑ. IBS ගැන විඩියෝ එකකුත් කරන්න. බොහොම ස්තුතිය 🙏
Ane matath ehemai. Wena ledakata scan karaddi hambune.
@@hirunikapiumi5032 දවසට පැයක් විතර ව්‍යායාම කරන්න කඩ කෑම කන්න එපා. පාන්පිටි කෑම අඩු කරන්න.
@@hirunikapiumi5032 oya beheth gatte kohenda
Ane podi help ekak kranna puluvnd . Oya ayeth yatha thathvayata path kragaththada? Please reply
Explaining is excellent. Teruwan saranai dr.
ගොඩක් වැදගත් වැඩසටහනක් Thank you Dr
ඔබට හුගක් පින් 🙏
බොහොම ස්තුති oba thumiyata theruwan saranai
බුදුසරණයි ඩොක්ට හැමදේම පැහැදිලි කරනවට ❤❤
පිත්තාශය ඉවත් කල කෙනෙකුගේ අක්මාවේ තෙල් තැන්පත් වීමේ හැකියාව ඉහල බව අහන්නට ලැබුනා. එය ඇත්තක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද doctor ?
ගොඩක් වැඩිහිටියන් ව්‍යායාම කරන්න අකමැත්තක් දක්වනවා.ඔවුන් කියන්නේ ගෙදර එදිනෙදා වැඩ කිරීම ප්‍රමාණවත් කියලා.
අහපං පුක සුදුයිද? කියලා එතකොට
ඩොක්ටර් ට අපේ රටේ අනෙකුත් ඩොක්ටර් ලා ට හොද ආදර්ශයක් මුඳලට මුල් තැන දෙන අයට
ඔබට ගොඩාක් පින්
ස්තුතියි 🌹 තෙරුවන් සරණයි
ඔබට පින් 🙏🙏🙏🙏🙏
Dr. Obata godak pinsidu wenawa me wadasatahana magin nodanna ayawa danuwath karana eka...... Oba karanne mahagu sewayak.... Thank you very much.... Budusarani.......
මම හොයපු වීඩියෝව.ස්තුතියි ඩොක්ට
Thank you doctor godak hodata theruna oba harima lassanai katha karana wa harima lassanI God bless you doctor🙏🙏🙏👍👍👍❤️❤️❤️
Doctor very good me program eka harima wadagath 👍👍👍 godak danumak oba thumiya laba denawa ❤️❤️❤️❤️❤️ thank you so much ❤️ doctor ❤️❤️❤️ all the best 💕💕💕💕
Very good videos, Thanks Dr.
Thank you doctor,God bless you !!
දිර්ඝායුෂ ඩොක්ට!!❤
තැන්ක්ස් ඩොක්ට. බුදුසරණයි 🙏
බොහොම ස්තුතියි 🙏 ජයවේවා
බොහෝ ස්තුතියි doctor....
මමත් request කළා Fatty liver සම්බන්ධ video එකක් කරන්න කියලා . මම අහල තියෙනවා සුදු ලූනු හොඳයි කියලා ...
bahavinma Esthuthi doctor..Apawa දැනුවත් kireema ගැන ...Theruwen Saranai ....
ගොඩක් ස්තූතියි ඩොක්ටර් ❤
ස්තුතියි 🙏
Good job doctor.denaganna oni kiyala hitapu karunak.thank you doctor..
Hi Dr thank you so much and God bless you and your family budu sarani 🙏👍❤️❤️
Thaks docter
Thank you very much dr, I am from Paris ❤️🙏
ඩොක්ටර්.... මහත් වෙන්නේ කොහොමද කියන එක ගැනත් video එකක් කරන්නකෝ...
Thank dr දැනුවත් kalata
බොහොම ස්තූතියි මැඩම්
තෙරුවන් සරනයි doctor ta
ඔබතුමිය ලබාදුන් දැනුමට බොහොම ස්තුතියි, උදරය ඉදිරියට නෙරා ඒම (Belly Fat) පාලනය කිරීම ගැන වීඩියෝ එකක් කරන්නට හැකි වෙයි ද ?
I have done.please watch
මටත් මේක තියනවා ඩොක්ටර් මේ වෙද්දි තියන තත්වෙ දන්නෙ නෑ මං ටීචර් කෙනෙක් මේ අසනීපෙ ගැන හරිබයෙන් ඉන්නෙ ඔබතුමියගේ වීඩියෝ ගොඩක් මං බලනවා දිනපතා ගොඩක් පින් ඒත් දැන් තත්වෙ හියාගන්නබෑනෙ ඒක හිතට වදයක් කෑම අඩු කලත් ගෙදර ඉන්න නිසාඅහත් වෙලා ව්‍යායාමත් කරනවා ප්‍රෙෂර් එකත් තියනවා වයස අවුරුදු 50ක්
Great explanation.. Thanks a lot
THANK YOU DOCTOR ❣❣❣❣❣
Dr , My fatty liver count is bit high. What should I eat everyday ? Please reply dr.
Wadagath topic ekak doctor.thanks.❤️❤️
Thank u doctor 🙏❤️
Thsnks.docter.danuwath
Kalata
ඉතාමත් වැදගත් ඩොක්ටර්.. ඔබව හමුවෙන්න ක්‍රමයක් නැද්ද ඩොක්ටර්..??
Thamk you doctor useful advice
ස්තුතියි ඩොක්ට
ඔබ තුම්ට ගොඩක් ස්තුතියි .ගොඩක් පින් ..🙏🙏🙏🙏🌹🌹🌹❤
oyata godak pin doctor Dr...
ස්තුතියි ඩොක්ට ♥️
Thank you docter.godak watinawa
ඝ්තුති මැඩමි
In English medicine no have fatty liver any option.. but in Sinhala medicine have so many options plz try to go ayurvetha hospital
In live in abroad but with experience I am telling that
ඩොක්ටර් හොඳ food supplement ekak kiyannako.
ඩොක්ටර් මට දියවැඩියාව තියෙනවා අක්මාවේ තෙල් තැන්පත්වීම දෙක මට්ටමේ තිබුණා කෑම පාලන හා ව්‍යායාම වලින් පසුව විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ඒ බෙහෙතුත් පාවිච්චි කරනවා E400 karol කරල් දෙකක් දවසට බීවා දැන් කරල් එකයි බොන්නේ මට දැන් හොඳටම හොඳයි නැවතත් අක්මා රෝගයක් ඇති විය හැකිද ?
Adanam godak lassanai Doctor. Godak watinawa adahastika. ❤❤❤❤❤❤
ඩොක්ට මට මේ රෝගය තියෙනවා බෙහෙත් බිව්වා එත් අඩු නෑ දැන් දවස් ගානක් තිස්සේ බඩ ගොඩක් රිදෙනවා වඩිවෙන්න කෑම කන්න බෑ රිදෙනවා ඒක ඩොක්ට කෙනෙක් කිව්වා සැත්කමක් කරන්න වෙනවා කියලා මං මේ සදහා කරන්න ඕනි මොනවද ඩොක්ට උදව් බලාපොරොත්තු වෙනවා
Oyt waysa kiyd..mkd une .dn snipaida
Obatumiyata bohoma istuti hoda pahadili kirimak jayawewa
Thank you doctar......😘
සිරෝසිස් කියන්නෙ කරුමක්කාර ලෙඩක් හතුරෙකුටවත් හැදෙන්න නම් එපා😢😢😢
It's great to hear from you doctor. Can we have video in English too. So that we can share those who know English. God bless you. Love from Sweden ❤️🇸🇪🇸🇪🇸🇪🇸🇪❤️
❤️🙏
😂😂😂😂
Thanks doc
හෝර්මෝන මේ රෝගය සමග වෙනස් වෙලා නම් කලයුතු දේ මොකක්ද ඩොක්ටර්
අක්මාවක් නැති එවුන් තමයි unlike දාල තියෙන්නෙ 🤣🤣🤣
Dr. can you explain about Reflux & GERD please . Love your valuable videos
Dr i love you thank you somuch
ස්තුතියි ඩොක්ට බුදු සරනයි
🙃🙃
Obata godak sthuthi doctor 🌹
Thank you Doctor Dr
thank you madam it's very important
Nice to meet you doctor,BS,bye
Thank you doctor ❤💐🤗
congratulation you got 200K
all good doctor we learnt something
Thank you..
ඉස්තුයි ඩොක්ට
Isthuthie madam...tharuwan sarani
Dr. Please explain about SVT and Anxiety.
Thank you so much doctor ❤️❤️❤️
A good channel.
Obatumitata viwahaka rurajina taragayata idiripath wanna lassanaine jayen jaya ❤
Thank you Dr. really appreciated