It’s not NAS.. it’s NASH- Non Alcoholic steato hepatitis..non alcoholic cirrhosis is liver failure that’s the terminal stage. Where as NASH is early stage before cirrhosis
හීන් බෝවිටියා .. ❤❤❤❤❤❤❤❤ පව්ලම ජීවිත බේරා ගත්ත .. මැරෙන්න ගිය බලු සුරතලා වත් බේරා ගත්ත ❤😊 fatty liver done and dusted with a magical advice by our pet Vet dr. Eranda at Rover pet hospital 💪
@@moonshine253 hi darling .. yes, සතියට 4 සැරයක් මුලින් පසුව 2 සැරයක් next week. පලා හම්බුනේ මාළඹේ town එකේ .. පස්සෙ බෝවිටියා පලා එන එක අඩු වුනා, Then started to use the capsules heenbovitiya capsule is available in any foodcity.
Dear Teacher, Mr. Tissa Jananayake - Thank you very much for your very valuable information re: fatty liver. This vital information would assist many people not for those who live in Sri Lanka but right around the world where all Sri Lankans live. I live in Melbourne, Australia and this would help me as well. I walk an hour daily. In my case it's not serious, according to our family doctor I do not have to worry at all. This is the problem in this country always doctors tell their patients not to worry but when it becomes serious then they act promptly. I have been living here for the last 38 years. Certainly, the Dr did not request me to walk but I walked for many years. Perhaps this could be the reason my fatty liver did not progress to G2. Unfortunately, we do not have that particular "Yakinaran Kola" to drink here. I have been walking for well over 15 years, but the recent US (ultrasound) test done 2-3 weeks ago still indicated, my fatty liver still exists but not progressed to G2 or increased at all. But surprisingly the fatty liver my wife had last year had disappeared completely on the recent US (ultrasound) report as it was done 2-3 weeks back. My wife walks 40 minutes a day whereas I walk an hour a day. But I do consume alcohol moderately. However, when I come Sri Lanka this year, I must find that Yakinara Kola. Once again thank you for your great information. God Bless You !!!!
Sir as each and every one of your videos is important. I don't have enough words to explain it Sir. Blessing you triple gems to continue your nation's duty.
Mm fatty liver stage 2 hitiye Sir quwa wage masa 6 k mm payak awidda ayema scan karala baladdi NO FATTY LEAVER Sir kiyanawa wage eka Marama maaraiii scan karapu doctor th puduma una Aththatama mage vidyawaraya une oba thumaiii godak pin 🙏🏻
බොහොම ස්තුතියි sir, මටත් මේ ලෙඩෙ තියෙනවා , දැන් මගේ ඔලුවට ලොකු සහනයක් දැනෙනවා ,අනිවාර්යයෙන්ම මම මේ දෙය කරනවා .
Mokakda behetha
සර්ගේ පාඩම් ට්ක මරු මම කොහොම හරි බලනවා මගේ වයස 64 ක් වෙනවා නමුත් පාසල් කාලේවත් මේ වගේ ගුරුවරු හමුවෙලා නැහැ ඔබ තුමාට දීර්ඝායු වේවා 💓💓💓
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි
Situation 1:00
Liver Shut Down 1:34
Liver Scan Results Fatty Liver Grade 1 1:48
Liver Scan Results Fatty Liver Grade 2 2:34
Liver Scan Results in Fatty Liver Grade 3 3:19
Solution1 6:59
Solution 2 8:52
Western Medicine 9:08
Result 9:28
Cause 9:51
Thank you for this
Thank you much so much for the above.
සර් බොහොම හොඳයි,නිරහන්කාර ගුරුවරයෙක්,කොහොම හරි මට සර් මුණගැහුණා... මට හරිම සතුටුයි.මට වයස 39 ක් ඒත් මම සර් ට වැන්දා.සර්ගෙ වැඩසටහන් බලන නිසා , සර් අපෙ ගුරුවරයෙක් වෙලා... බුදුසරණයි.. දීර්ඝායුෂ ලැබේවා සර් ට..,
ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.මම සවුදි අරාබියේ සිට.තෙරුවන් සරණයි.
වටිනාම පාඩමක් සර් සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 ,❤️
මම fitness instructor කෙනෙක් විදියට ඉගන ගත්ත කෙනෙක්, ඔබ තුමා කියන කතාව 100% ක් ඇත්ත, මගේ ලගට එන ගොඩක් රෝගී උන අය මම මාස තුනක් වගේ යනකොට කිසිම බෙහෙත් වර්ගයක් නැතුව සනීප කරලා තියනවා, හොද meal plan එක්ක් වගේම හොද workout Routine එකක් Follow කරන්න ඕන ප්‍රතිඵල ගන්න
How To Do Intermittent Fasting For Health - Dr Sten Ekberg Wellness For Life
Pressure adu wedi wenawa pethi bona eka nawathtanda beda
වයස් භේදයක් නෑ තිස්ස සර්ගෙන් හැමෝටම ඉගෙන ගන්න.දෙයක් තියෙනවා සර්ට නිරෝගිසුව හා දිගාසිරි පතමි
Thank you sir 🙏 theruwansaranai
වයස 42 ka කෙනෙක් මම. එත් දැනෙනවා හරියට ඉස්කෝලේ ඉන්නවා වගේ. Sir බොහෝ පිං සිදුවේවා. රස්සාවට ගිහින් මහන්සි වෙලා ආවම මේ වැඩසටහන ක් බැලුවම හරිම සහනයක්.
ආදරනිය ගුරු පියානනි..මා ඔබ තුමන්ගේ පංතියේ ඉගෙන නොගත්තත්..ඔබතුමන්ව දැක්කේත් යු ටියුබි හරහා..නමුදු ඉගෙන්විමි විලාසය විශිෂ්ඨයි..ඔබ තුමන් වැනි ඇදුරුතුමන් එදා සිටියා නමි..අද මාද හොද ස්ථානයක. ඔබතුමන්ට නිදුක් නිරෝගි චිරජිවනය සැලසේවා...බුදු සරනයි...🙏
බොහෝ දෙනෙක් නොදන්නවා වුනාට මේ උත්තමයා ජාතසෝතාපන්නයෙක්. ලෝකෙට මොනයම් විදියකින් හෝ යහපතක් කරන්න අපේ කාලයේත් මේ පින්බිමේ පහලවෙලා. තව තවත් දරුපැටවුන් මෙතුමාගෙන් දෑස්පාදා ගනිත්වා. සාදූ සාදූ සාදූ …!!!
🙏🙏🙏
Oyata pissuda😆, adalade aran anawashya dewal nokiya hitiyanam hondai
😂
😂😂😂
ඔව් ඒක වෙන්නැති ගිය ජනාධිපතිවරනෙට බැහැලා කියෝලා කෙලගත්තෙ 😅😅😅
ඔබ තුමාට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .
මගේ අම්මා මේ වෙද්දි ජීවතුන් අතර නෑ. 😔 අම්ම නැති වෙන්න අවුරුද්දක් වගේ ඉදන් එක එක අපහසුතා ආව. ඇග කසන එක විශේෂයෙන්.තව එයාට ඩයබිටික් තිබ්බ නිසා වකුගඩු ඩැමේජ් උනා ,ලේ මාරු කලා ඔය වගේ හුගක් දේවල් කලා. අන්තිමට තමයි ඩොක්ටර්ස්ලා කීවේ සිරෝසීස් කියලා. ඉතින් හුගක් දේවල් වලට මුහුන දීලා මගේ අම්මා සමුගත්තා. 😞හොස්පිටල් ඉද්දි ට්‍රේනින් ඩොක්ටර්ස්ලා මගේ අම්මාගෙන් හුගාක් දේවල් දැනගත්තා. ඒ නිසාම මගේ අම්මට පින් පිනිස අම්මගෙ ශරීරය වෙද්‍ය විද්‍යාලයට භාර දුන්නා. මන් මේකෙන් කියන්න උත්සහ කලේ අපි හුගාක් දේවල් ගැන නොදැනුවත් නිසා ජීවිතය අකාලයේ කෙලවර කරගන්නවා. අපි කොච්චර මේ ගැන අවභෝදයක් ගන්නෙ නැති උනත් අපිට අවභෝද වෙන කාලයක් එනවා. එතකොට අපි හුගක් පරක්කු වැඩී. මේ දේවල් බලනවා වගේම ක්‍රියාත්මක කලානන් හොදයි කියලයි මන් හිතන්නෙ. මේ ගැන දැනුවත් කල සර්ට හුගක් පින්❤
ඇග පලු දාන්න ගත්ත ද.හිරිගඩු පිපෙන්න ගත්තද ඒකත් එක්ක.plz reply krnnko 😢
@@ABC1._ ඇගේ පලු දැම්මේ නන් නෑ. හැබැයි හම ගොරෝසු වගේ උනා අම්මගේ.
අපේ අම්මගෙත් සිරෝසියස් කිව්වා .ඒත් අක්මා රුධිර පරීක්ෂණ ය සාමන්‍යයි .බඩේ වතුර ඇවිල්ල කිව්වා. ඔයාගෙ අම්මගෙත් බඩේ වතුර ආවද
@@NishanSaarasinghe-ht1wy එහෙමනන් තිබුනෙ නෑ. හැබැයි බඩ ටිකක් ලොකුවට තිබ්බේ. අම්මගෙ වකුගඩුත් ඩැමේජ් වෙලා තිබ්බෙ.
@@Wpk1989 😥😥😥
මම නම් අධ්‍යාපනය ඉවර කරලා ගොඩ පයයි බම පයයි තියාගෙන ඉන්න කාන්තාවක් මම හිතන්නේ මේ සර් ගේ පාඩම් ඉගෙන ගෙන පේල් වුනොත් ඉඳලා වැඩක් නැහැ. මේ පාඩම් බලලා මටත් පුලුවන් හොඳ ට විඵාගයෙන් පාස් වෙන්න ...තෙරුවන්සරණයි සර් 🙏 චිරංජයතු
ආන්ටි ඔහොම කිව්වට අපි class ගිහින් ඕව අහගෙන ඉන්නෙ නෑ අපි කෙල්ලො දිහා බල බල ඉන්නවා
හොද පුතෙක්.හනේ හනේ.ඉගෙන ගනින් කොල්ලො.කෙල්ලො පස්සෙන් එනවා
අපි වයසයි ඒත් නොදුටු ඔබට ආදාරෙයි යහපතක්ම වේවා සර්
මම මාස ගාණක් පුටුවේ ඉඳන් වැඩ කරලා… මට Non Alcoholic fatty liver ආවා. බඩත් ලොකු වෙලා. ඩයට් කලා. සමහර දවස්වලට පැය 18-20 කෑම නොකා ෆාස්ට් කලා. දැන් ගොඩාක් අඩුයි. තවමත් ෆාස්ටින් කරනවා. පෑණිරසයි පිටි කෑම බත් තනිකරම නරකයි.
How To Do Intermittent Fasting For Health - Dr Sten Ekberg Wellness For Life
Diet karama non alcoholic fatty liver adu wenawada.mona welaweda fasting kare
@@GeethMeeella හවස 6ට කාලා ලහුවදා කන්නේ දවල් 11-12 ට. ඒම මාස දෙකක් කලා. පැණිරස අයින් කලා.
ඔයාගෙ ඇග කැසුවද
Bath nathuwa wena kanna pulwn mnwd ethkota 😢
ඔබ තුමාට. සතර කමටහන් වඩා ගැනීමට මේ පින ම හේතුවක්ම වේවා මටත් අක්මාවේ කෙල් තිබුනා යකිනාරං කොළ කැද ගැන කීවාට මම සෝතාපන්න මාර්ගයේ ගමන් කරන අම්මා කොතෙක් බුදු සරනයි
සර්,යකිනාරන් කොලකැඳ හදල බිව්වා හිතාගන්න බැරි රසයක් ඒකෙ තියෙන්නෙ දියකිරි වලින් තමයි හදන්න ඕනි .සර්ට ගොඩක් ස්තූතියි
යකිනාරන් කොල වලට තව කොල වර්ග මිශ්‍ර කරන වද
උකු කිරි දාන්න හොඳ නද්ද්
@@kusumdias3923uku polkiri wala fat thiyanawa..ithin fatty liver double wei...diwa pinawanna yanne nethuwa awushadayak vidiyata diyakiri walin yakinaran kenda masa 6 k bila liver eka ayeth scan kara balanna
@@kusumdias3923 තෙල් ගතිය වැඩිනේ.
Thank u sir. මෙක වඩාත්ම වටින්නේ වැඩිහිටිඅයට. වැඩිහිටි අපවත් දැනුවත් කලාට ස්තුතියි
මමත් වයස 56 ක් උනත් එතුමාගේ පාඩම් බලනව හැමෝටම ගොඩක් වැදගත් ඉතිං අපේත් ගුරුවරයෙක් තමයි තෙරුවන් සරණයි සර් දීර්ඝායු වේවා 🙏
මට වයස අවු 32 සර්ගේ වැඩසටහන් වලින් ඉගනගන්නව මම ගොඩක් දේවල් නිරෝගිව ඉන්න. බොහොම ස්තුතියි ඔබතුමාට ❤
මට දැන් අවුරැදු 45 ක්, ඒත් සර්ගෙ vedio බැලුවම ආයිත් ඉගෙන ගන්න ආසයි. සර් colitis ගැනත් වැඩසටහනක් කරන්න.
Sir කියපු බෙහෙත හරියටම හරි මගෙ අම්මට stage 3 ආවා. යටි නාරං කැදයි හිං බොවිටියා කැදයි දුන්නම හොදටම හොද උනා. ඩොක්ටටත් පූදුමයි.
කොච්චර කාලයක් බොන්න ඕනිද?
දවස ගානේ බිව්වද මාසයක් වගේ???
But Vitamin E is use to protect the liver from further damage.
මේ වගේ දේවල් දානවාට බොහොම ස්තුතියි ඉදිරියටත් මේ වගේ දේවල් දාන්න සර් බුදු සරණයි
මමත් ඉන්නෙ ෆැටිලිවර් පලවෙනි ශ්‍රේණියේ.රෝග ලක්ෂණ, බඩපිපීම, බඩ රිදෙනවා හුස්ම ගන්න බැහැ.දැනට මම සිංහල අත් බෙහෙත් වශයෙන් කැදවර්ග බොනවා.
එම කැඳ වර්ග වලින් ඔබතුමියට ගුණයක් තිබෙනවද? මගේ මහත්තයාටත් මේ රෝගය තිබෙනවා. එයා මත්ද්‍රව්‍ය කිසිවක් ගන්න කෙනෙක් නෙවෙයි. මොනවද හොඳ කැඳ වර්ග?
මගේ හස්බන්ටත් පැටිලි වල තිබුණා.මම එයාටත් සතියකට තුන් පාරක් හීන් බෝවිටියා කැඳ හදලා දුන්නා.scan එකට ගිහින් බලන කොට කිසිම ලෙඩක් නැහැ
@@LakmalErathnaහින් බෝවිටියා කැද හදලා දෙන්න .යකි නාරන් කොල කැද හදලා දෙන්න ඒ ලෙඩෙි නොසලකා හරින්න එපා. දුක් විදලා නැති වෙන්නේ . අන්තිම අවස්ථාවෙි බිලා වැඩක් නැහැ.
@@naili1808 ගොඩක් ස්තූතියි...
ඇත්තමද @@hansikawadugehansi2800
සර් පැහැදිලිව උගන්නනවා.අපිටත් සර් ඉගැන්නුවා නම් .අපි අද හොද තැන්වල .මම අනුර දිසානායක .මහ ඇලගමුව. කැකිරාව.යු ටියුබ් බලනවා .බොහොම ස්තුතියි සර් .
ගුරු තුමණි මට fatty liver ,NAS ,මම දිණපතා මත්පැන් බීපු කෙණෙක් ,(රාත්‍රි ආහරයට පෙර මිලි 150 ක් පමණ) ප්‍රශ්ණෙ කියන්ණේ දොස්තර මහත්වරු කිව්වේ බොන්නම එපා කියළා, ඒත් මට ඒ ගැණ සැකයි , එහෙම වෙන්ණේ කොහොමද කියළා, ඉදළා හිටළා වත් ,(සතියකට පාරක් වත් බොන්නහිතෙණවා) ලෙඩේ වැඩිවෙයිද ?
ඔබෙන් ඉගෙන ගත්ත මගේ දෝනී අද dokter කෙනෙක් ඔබට පින්
Doctor
💪 jayawewa 🙏
Mama fitness instructor and personal trainer..
Oyage oya wada sathana great 👍🏾
Oya explained karapu dewal thamai mama advice karanne
Mage coustomers lata..godak ayata explain kalama thamai therenne..
Oba thuma ta jayawewa 💪
එක තමා සර් බුදු හමුදුරුවෝ හමුදුරුවන්ට පිඬු සිඟා වැඩිම කැපයි කිවිවේ නැත්නම් දායක සභාවක් හදාගෙන පන්සලට දානය ඇරගෙන එන්න කියලා වදාළනවනේ
It’s not NAS.. it’s NASH- Non Alcoholic steato hepatitis..non alcoholic cirrhosis is liver failure that’s the terminal stage. Where as NASH is early stage before cirrhosis
Sir stress nisa fatty liver enawdha?
අපේ හෙළ වෙදකමේ කොච්චර වටින බෙහෙත් වර්ග තියනවා ද කියලා බලන්න... අක්මාවට පිටවක්කා , යකිනාරං , හීං බෝවිටියා මේ හැමදේම හොදයි. මම නම් මාසෙකට තුන් හතර පාරක් බොනවා. නිල් කටරොලු ,රණවරා, බෙලිමල්, කොළ කැද, පොකුරු වද වගේ බීමත් හොදයි ශරීරය ට ගොඩක්. මාසෙට ඕගනික් බීම වර්ග හය හත් පාරක් වත් බොන්න ඒක ගොඩක් හොදයි.... ❤❤
බය නැතුව පිටවක්කා බොන්න
Thank you for educating me 🎉
මගේ ගුරුපියානෙනි ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලෑබේවා. බුදු සරණයි 🙏🙏🙏
ස්තුතියි ඔබට මමත් ලෙ වල් 1 එකේ ඉන්න කෙනෙක් දැන් උදේට විතරක් පැයක විතර කාලයක් ඇවිදිනවා
Thank you sir.🙏
හීන් බෝවිටියා .. ❤❤❤❤❤❤❤❤ පව්ලම ජීවිත බේරා ගත්ත .. මැරෙන්න ගිය බලු සුරතලා වත් බේරා ගත්ත ❤😊 fatty liver done and dusted with a magical advice by our pet Vet dr. Eranda at Rover pet hospital 💪
හීන් බෝව්ට් යා කොළ කැද ද බ්ව්වෙ අනේ කියන්න කෝ කරුනාකරලා😢🙏
@@moonshine253 hi darling .. yes, සතියට 4 සැරයක් මුලින් පසුව 2 සැරයක් next week. පලා හම්බුනේ මාළඹේ town එකේ .. පස්සෙ බෝවිටියා පලා එන එක අඩු වුනා, Then started to use the capsules heenbovitiya capsule is available in any foodcity.
හරියටම හරි❤️
@@moonshine253 ඔව් සතියට වාර දෙකතුනක් බොන්න..අධික පිෂ්ටය ලුණු සීනි කන්න එපා..ඒ වගේම උෂ්ණයි කියලා කියන කෑම මොකුත්ම කන්න එපා...
Ow ape ammatath thibuna. Heenbovitiya keda walin godak gunayak thiyenawa
great tip.♥️♥️♥️ thanks sir.🌷🌷🌷
ඉතාම වටිනා පැහැදිලි කරදීමක් ..බෙහෙවින්ම ස්තූතියි ගුරුතුමනි .🙏
88
99 මම OL කලා .හොදට පාස් වුනා.සර්ගෙ AL Agriscience class ආවා.ආර්තික ප්‍රස්න නිසා AL කලේ නෑ
සර් ඒ කාලේ හරි තරුණයි
හැබැයි සර් මට fatty lever තිබිලා gym එකකට ගිහිල්ලා fat burning exercises කරා නොනවත්වා මස තුනක් කරා .මාස තුනකට පසු check කරාට පසු fatty lever නැතිම වෙලා ගියා
Diet එක change කරන්න උනාද?
Diet change caranne nathuuwa fat burn caranna ba@@Photo_doctor
අනේ හරිම සතුටුයි. තෙරුවන් සරණයි!!
@@Photo_doctor meat කන එක ට්කත් අඩු කලා.අදටත් gym යනවා .ප්‍රශ්නයක් නැ.
@@sriyanikumarasinghe868 🙏🙏🙏
Intermittent fasting also a very good option.
16hrs fasting per day
Exceptionally interesting & informative . Very humerus .Kids may be enjoying your classes.I am also a retired teacher who enjoys listening to you.😊
Great speech ❤
සර් යකිනාරන් කොලයි, කරපිංචා කොයි , බ්ලෙන්ඩර් කරල, ඉස්ම ටික අමුවෙන් බීවට කමක් නැද්ද .?
සර් ..
ඇවිදිනකොට ලොකු වේගයකින් ඇවිදින්න ඕනෙද ?
දවසට පැයක් මදිද?
Threadmeal එකේ ඇවිද්දට කමක් නැද්ද ?
ඉතා වැදගත්
Thanks 🙏🙏🙏
ඔබතුමාට තෙරුවන් සරණයි!!!
ඔබතුමාට පින් 🙏❤
මගේ පාසැල් කාලයේදි ඔබතුමා වගේ ගුරුවරයෙක් හමුවෙලා තිබුණානම් කියල හිතුනෙ ටෙලෙවිශන් ඉස්කෝලෙ වැඩ සටහන් බලන කාලයේදි. ඔබතුමාට දීර්ඝායුෂ අත්වේවා.❤
බුදුසරණයි sir ඔබ තුමාට ගොඩක් පින්
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏 ගොඩාක් වැදගත් දේවල් ලෝකෙට කිය දුන්නෙ යහතින් වැජබේවා.❤💜️❤🙏🙏🙏🙏🙏
liver ekacheck karana pareekshanya godak gananda sir?
Oba thuma gen igena gaththu mage daruwo thun denagen dennek doctersla.anith ekkena medical college eke. Oba thumata budu saranaisir❤❤❤
Hi sir Fatty Liver G 3 what are the sintems please I would like to know. Thanks.
Dear Teacher, Mr. Tissa Jananayake - Thank you very much for your very valuable information re: fatty liver. This vital information would assist many people not for those who live in Sri Lanka but right around the world where all Sri Lankans live. I live in Melbourne, Australia and this would help me as well. I walk an hour daily. In my case it's not serious, according to our family doctor I do not have to worry at all. This is the problem in this country always doctors tell their patients not to worry but when it becomes serious then they act promptly. I have been living here for the last 38 years. Certainly, the Dr did not request me to walk but I walked for many years. Perhaps this could be the reason my fatty liver did not progress to G2. Unfortunately, we do not have that particular "Yakinaran Kola" to drink here. I have been walking for well over 15 years, but the recent US (ultrasound) test done 2-3 weeks ago still indicated, my fatty liver still exists but not progressed to G2 or increased at all. But surprisingly the fatty liver my wife had last year had disappeared completely on the recent US (ultrasound) report as it was done 2-3 weeks back. My wife walks 40 minutes a day whereas I walk an hour a day. But I do consume alcohol moderately. However, when I come Sri Lanka this year, I must find that Yakinara Kola. Once again thank you for your great information. God Bless You !!!!
සර් ගේ දේශනය අවසානයේ ළමයි දම්මලා සර්ව promote කරන එක නම් අනවශ්‍යම වැඩක්.හරියටම ඒක මොකක්වගේද කිව්වොත් තඹ පිත්තල භාණ්ඩ එක්ක තියෙන රන් භාණ්ඩයක් promote කලා වගේ.සර් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ක්‍රිස්ටල් වලටත් වඩා පැහැදිලි යි
කථාව ඇත්ත..අනවශ්‍ය වැඩක්..
❤බුදු සරණයි සර් ට ❤
අනේ ඔබතුමාට ගොඩක් පින් ❤️❤️❤️👍👍👍
සර් fasting වලින් fatty liver අඩු වෙනවාද ? විස්තරාත්මක වැඩසටහනක් කරන්න පුළුවන් නම් සර්.. මොකද ලංකාවෙන් බගෙකටම ෆැටීලිවර්..
Sir kiwwa eka ahuwe nathda.
ඔව් අනිවාර්යයෙන්ම...
Fasting සිටීමෙන් අක්මාවෙ තෙල් තැම්පත් වීම නිසා හටගන්නා Fatty Liver රෝගය 100% සුවවීම ප්‍රත්‍යක්ෂයි.
@@hk6549😊😊
Fasting walin adu wenawa namuth aken thawa leda enna puluwan aka hinda hodama de thama hodata dadiya danna wadak karana eka hari exercises karana eka hari thamaa
Moo gotabaya geth fatty liver adu krnna gya pahugya kaale kaalakanniya
Sir as each and every one of your videos is important. I don't have enough words to explain it Sir. Blessing you triple gems to continue your nation's duty.
❤❤❤
Thank you so much sir 🎉❤🎉❤🎉❤🎉
අපේ සර්ට නිඳුක් නිරෝගි සුවය. . වෙිවා
Sir, knee pain tiyeddi walk karanne kohomada. Hoda nedda.
මගේ තාත්තා ගේ අක්මාව 15% වැඩ කරන්නේ .සර් කියපු බෙහෙත් දුන්නට කමක් නැද්ද ?
Thank you so much ❤❤❤
සර් , fatty liver එක අදුරගන්න කරන්න ඕනේ scan එක මොකක්ද කියල දැනගන්න පුලුවන් ද ? 🙏🙏🙏 මේ video එක ගොඩක් වැදගත් උනා . බොහොම පිං සර්ට ..
Human abdomen scan eka
Ultrasound scanning
God bless you 🙏🙏🙏🙏🙏
Thanks ❤
Sir monawada roga laksana pls kiyala denna
1.ඇස් කහ වීම.
2.බඩ ඉදිරියට ඒම.
3.අක්මාව ඇති පැත්තේ කැක්කුමක් ඒම.
Eka digata vindi 40 k duwanna ona.. heart rate eka 140 tyagena.. masen fatty liver adu una mage.. mama hamudawe... Katahari ona nam awith ahanna katunayake camp eken.. mage photo eka pennala... Yakinaaran bonna awashya wen ne.. tissa sir siyalla dath newei.. glycojen ikmanata burn karanawa duwanna gattama.. ita passe fat eka burn wenna gannawa.. anthimata mage haku dekak bahinna gatta.. me sampurna etta...
2022 ජූනිවල මට ෆැටිලිවර් grade 2 තිබ්බෙ. 2024 ජනවාරිවල ලිවර් සාමාන්‍යයි. ස්කෑන් කළ ඩොක්ටර් පුදුම උනා. කොහොමද ඒක කළේ කියල. දින 10 බැගින් යකිනාරං , කරපිංච, හීන් බෝවිටිය මාසයක් බිව්ව. ඇවිද්දෙ නෑ. ඊට පස්සෙ කෑම වෙනස් කළා. එච්චරයි
පුළුවන් නම් විස්තර කියලා දෙන්නෙ diet එක කලෙ කොහොමද කියලා
මම බත් කන්නෙ දවල්ට විතරයි.අඩුවෙන් නෙවෙයි , බඩ පිරෙන්නම. රෑට කුරක්කන් සමග ඕට්ස්. උදේටකොල්ලු බැදල කුඩු කරල ඕට්ස් සමග.අමතර වේල් කන්නෙ නෑ.මේ වේල් දෙකටම ලුණු චුට්ටක්, කුරුඳු කුඩු තේ හැඳි බාගයක් සහ රට ඉඳි 4 ක්5 ක් දානව රස වෙන්න
වතුරෙන් උයනව .මිනිත්තු දෙකයි. කිරි කන ගානට ගන්නව.
Yakinaran kanda haduwe kohomada kiyala wistara karanna. Yakinaran kola kopamana awashyada?
ඔයා කැද බ්විව විදිහ හරියට කියලා දෙන්න
@@darshanaweerasingha6191ඔයා ඕට්ස් ගන්නෙ කොහෙන්ද. මම හැමතැනම හෙවුවත් තිබ්බෙ නෑ
Campus ගෝඨා
අසාර්ථක වූ නිසා ... කාපු පරිප්පු ව හේතුවෙන් Campus එකේ එකට හිටී සගයා ...වූ... AKD ට මෙවර උදවු නොකරේ ඇයි Sir...😢😢😢
හොද වයිද්‍යරයෙක් කරුණාකරල නිර්දේශ කරන්න 🙏
සර් අපි වැඩි දෙනෙක් දවසකට විනාඩි පහලවක් විස්සත් අතර කාලයක් ඇවිදින්නේ ඒ කියන්නෙ තේරුමක් නැති වැඩක්ද අපේ ප්‍රතිඵලය ලඟා කර ගත නොහැකිද
Dear sir thanks you very much
For advised those thing.
දැනුවත් කලාට ගොඩක් පින් සර්ට .
Thank you very much Sir ❤️🙏🔥🔥 Apiwa danuwath karanawata me widiyata
Good lecture
තිස්ස සර් ගේ මේ විඩියෝ එක ඉතාම වැදගත් .❤
හෙට ඉඳලා ඇවිදින්න යන්න ඕනෑ .❤❤
Sir. Fatty liver walata thawa hodama behetha thiyanawa. වරක ගහේ මුල් තම්බල බොන්න ඕනි. 100% sure... hodama behethak.
දිනකට කී වරක්ද? කී කාලය ක්ද
ඇත්තමද කොච්චර කල් බොන්න ඕනෙ ද කියන්න කෝ
Information please
Sgot 19i sgpt 40i.me agayan hodaida?
Sir heen bowitiyath kanda hadala bonawa neda
සර් තමා මගේ විරයා❤❤❤❤❤❤❤
පිස්සුද ඕය් තමුන්ට
වීඩියෝ බලලා යමක් ඉගෙන ගන්න. ඒකේ වරදක් නැහැ. හැබැයි පූ# දෙන්න එපා. උබේ ජිවිතේ වීරයා උබම වෙයන්.
ඔබතුමා ගෙන් ඉගෙනගත් මගේ දුව මෙඩිකල් කොලේජ් කොළඹ අවසන් වසරේ ඉන්නේ. ඇත්තටම ගොඩක් ස්තුතිය .♥️
Mm fatty liver stage 2 hitiye Sir quwa wage masa 6 k mm payak awidda ayema scan karala baladdi NO FATTY LEAVER Sir kiyanawa wage eka Marama maaraiii scan karapu doctor th puduma una
Aththatama mage vidyawaraya une oba thumaiii godak pin 🙏🏻
Wayasa kiyd oyt.mnwd apu roga lkshana.oy mhatha knkf
@@umeshikasupunsara4711 grade 2 walata rogalakshana naa.. bade scan akak kraddi tma ahu wenne.. mutra gal wage awilla scan krddi tma araka ahu wenne.. thel jathi kanwa ahama.wadinm ,sakayak tiynwanm doctr kenekta kiyla scan akak liyagnna...
@@dinushab6852 ehmd mt 23 i girl knk..mge bara 55 i.usa 5'2 k.usata hriyn barak tynw kyl doctorls kiiwa .mt dn gastric enw wadi.thel knwa nm wadi thmi.mkkd krne kyl hithgn ba.thnks rpy krt
@@dinushab6852 oyge bada ehm issrht awada .ehm wenwlu ne
Itha watina video eka ❤
ea asa 6 atare di alcohol poddak gattata awulak nadda sir ?
It's very excellent 👌
Theruwan saranai sirta❤❤❤❤
Wish your bright future sir ❤❤❤
Sir mama inne wana rataka yakinaran wenuwata deyak nadda apita bonna?
Olive,mesahedi dekai,lemon mesa hedi dekai reta nidhiyanna kalin bonna.sathiyata desarayak.mage yaluwek biwwa ayata aduuna.
ඔබට ස්තුති
Tudca, Milk Tistle, Tocotrienole
බොහෝම ස්තූතියි 🙏
Sir green tea ගැනත් කියන්නකෝ
Godak pin. Doctors should educate the society but you do their job too. Great work.❤❤