එළිසබෙත් රැජිණගේ මරණය හංගන්න බ්‍රිතාන්‍ය හදපු සැලැස්ම මෙන්න | Queen Elizabeth ii Death | Infohub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • දෙවන එලිසබෙත් මහ රැජිණගේ මරණය සම්බන්ධ සැලැස්ම හැඳින්වෙන්නේ “Operation London Bridge “ කියන නමිනි. ඒ සැලැස්ම තුලට ඇයගේ මරණය නිවේදනය කරන ආකාරය, රැජිණ මරණයට පත්වීම නිසා ප්‍රකාශ කෙරෙන ශෝක කාලය සහ රැජිණගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය ආදී පියවරයන් ගනනාවක් ඇතුලත් වෙයි.
    රැජිණගේ මරණය සිදුවූ වහාම ඇයගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ඒ බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දියයුතු වනවා. ඒ " London Bridge is Down” යන වචන කාණ්ඩය භාවිතා කරමින් රැජිණ මිය යාම නිසා ඇතිවන අනවශ්‍ය මහජන කලබලය නැති කිරීම සඳහා, ඇයගේ මරණය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන තෙක් රැජිණගේ මරණය පිලිබඳව සංනිවේදනය කිරීම සඳහා " London Bridge is Down” යන වාක්‍යය භාවිතා කෙරෙනු ඇති.බ්‍රිතාන්‍ය රචනයක මරණය ගැන ඔබ නොදන්න දේවල් බොහෝමයක් තියෙනවා.
    බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු කාර්‍ය්ලය විසින් ඇයගේ මරණය පිළිබඳව වහාම ඇය රාජ්‍යත්වය උසුලන ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව ඇතුළු රාජ්‍යන් 15කටද ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 36කටද රැජිණගේ මරණය නිළ වශයෙන් දැනුම් දිය යුතු වනවා. ඉන් පසුව බ්‍රිතාන්‍ය රැජිණගේ අභාවය පිලිබඳව ගෝලීය වශයෙන් නිවේදනය කරනු ඇති.
    ඒ සියල්ලම දැනගන්න මේ වීඩියෝවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා..​
    _________________________________________________
    ⭕Nai FM On Social Follow Us
    🐍 Web: naifm.lk/
    🐍 Facebook Page: / naifmradio
    🐍 Instagram: / naifm.im
    #naifm #infohub

ความคิดเห็น • 340

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว +118

    ඩයනා කුමරිය ඇත්තටම අද හිටියනම් මම හිතන්නෙ මුලු ලෝකයම සතුටුවෙයි එතුමිය මානව වර්ගයාට හරීම ආදරය කරපු කෙනෙක්.හැමදාමත් ආදරෙයි ඒ නාමයට

    • @newprodution
      @newprodution 2 ปีที่แล้ว +9

      ඔව් මං හරි ම ආසයි ඩයනා කුමරිය ට එංගලන්තයේ රෝස කුසුම 🌹🌹

    • @ruvinichandrasiri9011
      @ruvinichandrasiri9011 2 ปีที่แล้ว +1

      ඉන්නවා

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      විජයට කිව්වෙත් මානව හිතවාදීයා කියා. ඉස්සර මහින්දත් බබාලා වඩා ගත්තේ. ඩයනා රඟපෑමට උපන් හපන්කමක් තියෙන ගෑණියෙක්.

    • @newprodution
      @newprodution 2 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel ඉතින් උඹත් ගෑනියෙක් නේ උඹටත් රගපාන්න හොද උපන් හපන් කමක් ඇති 😅😅

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 2 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel එහෙම කියන්න එපා.ඩයනා කුමරිය කියන්නේ මහින්ද රාජපක්ෂ වගේ අමනයෙක් නෙමෙයි...මුලු ලොවක් අදටත් ආදරය කරන සුවිශේෂී චරිතයක්.. විශාල වශයෙන් ලොවට මෙහෙවරක් කරපු කෙනෙක්... ඩයනා කුමරිය ඉදිරියේ රැජිණ ට දෙවැනි තැන..දුප්පතුන්ගේ දුක ට පිහිට වූ දෙව් දුවක්.. මේවා මට කිවුවෙ ඒ රටේම පුරවැසියෙක්.. තමුන් මොනවාද ඒ ගැන දන්නෙ.. ඩයනා කුමරිය ගේ අවසන් කටයුතු කරන දවසේ රෝස මල් කන්ද ක් තිබුනා ලු මාලිගාව ඉදිරිපිට. මුලු එන්ගලන්තයේ ම තිබුන රෝස මල් තිබිල තියෙන්නෙ මාලිගාව ඉදිරිපිට..තවත් වැදගත් විස්තර, ලිපි මා සතුව තිබේ..නොදන්න දේවල් නොකියා ඉන්න...අපි ආදරේ කරන ඩයනා කුමරිය....♥️♥️♥️

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +27

    ඩයනා ජීවිතය පුරාවටම හැමෝගෙම ආදරණීය ඩයනා ...එලිසබෙත් රැජින ඔබට නිවන් සුව ..

  • @ShamzShams
    @ShamzShams 2 ปีที่แล้ว +261

    මට විතරද හිතුනේ ඩයනා කුමරිය අද හිටියානම් කියලා.

  • @abiyabiy52
    @abiyabiy52 2 ปีที่แล้ว +15

    ඩයනා තරම් උතුම් කේනේක් තවමත් ඉපදී නැහැ එතරම් පින්වත් දෙව්‍යන් දුන් කුමාරියක්..

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 ปีที่แล้ว +39

    හොද වැඩසටහනක්.දැනුහි සම්භාරයක්.ඇයට ඇත්තටම අවුරැදු 25 වැනි අඩු වයසකින් හිරැ නොබසින රාජ්‍යයක් තනන්නට හැකි විමම විශෙත්වය ක්.අපිට අපේ රටේ එවැනි නිර්භීත කාන්තාවක් නොව පරිමියෙක් වත් සිටිද??අපිට නිදහස ලැබුණු පසුත් අපි මොනවාද ලොකේට පෙන්න කරලා තියෙන්නේ .
    **ඇයට මොක් සුව ලැබේවා ***

  • @dilananuruddha1075
    @dilananuruddha1075 2 ปีที่แล้ว +62

    සැලැස්මක් නෙවෙයි යකෝ මේක..මේ එයාලගෙ සම්ප්‍රදාය..මේ රැජින වෙනුවෙන්ම කරා නෙවෙයි.වෙන කෙනෙක් රජු හෝ රැජිනියට හිටියත් මේ දේවල් කරන්ඩ ඕනි...

    • @FashionHouse1017
      @FashionHouse1017 2 ปีที่แล้ว +10

      කුමන්ත්‍රණයක් කියල කියයි තව ටික දවසකින් 😂😂😂

    • @iroshiiro4599
      @iroshiiro4599 2 ปีที่แล้ว +6

      පිලිප් මැරුනු වෙලාවෙත් මේ දේවල් මේ විදියටම තමයි උනේ කොහොමත්

    • @FashionHouse1017
      @FashionHouse1017 2 ปีที่แล้ว +3

      @@iroshiiro4599 ඔව්, අපිටත් සිරිත් විරිත් තියෙනවා වගේ, ඒගොලන්ටත් ඇති

    • @ruwanigallage3387
      @ruwanigallage3387 2 ปีที่แล้ว

      මාත් හිතුවේ කුමන්ත්‍රණයක් කියල දාලා තියෙන විදිහට හපොයි.. 🤣

  • @renukaherath9650
    @renukaherath9650 2 ปีที่แล้ว +54

    එවැනි දක්ෂ , නිහතමනි පාලක වරියක් ලොකෙට අහිමි විම පිලිබඩ කනගාටුයි. එතුමිය යටතෙම අපේ රට තිබුනනම්, ලන්කාව හිගන්නො වෙන්නෙ නෑ මෙහෙම😪

    • @kavishasilva3112
      @kavishasilva3112 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම!!! 😪

    • @dhanushkapriyadarshana9276
      @dhanushkapriyadarshana9276 2 ปีที่แล้ว +4

      Therun ganna geri suddo apiwa alla ganne natuwa hitiyanam..me rata mita wada hoda tanaka tiyenawa..

  • @lalithapadminu4732
    @lalithapadminu4732 2 ปีที่แล้ว +24

    අැත්තටම අපිට පොඩි කාලේ ස්කෝලේදි පර සුද්දාා කියලා විෂ පේවුවාට,,,,,ශ්‍රි ලංකා මාතෘ භූමියට අපේ රටේ දේශ පාලකයන්ට වඩා වැදගත්,පලදාායි සේවයක් කල බව දැන් තේරේනවා.තාම ලංකාව ඔබ යටතේ තිබිබානමි...අපි ගොඩාක් වේනස් ඡාතියක්.

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 ปีที่แล้ว +14

    නියමෙට නියමයි බොලව් උඹලා තමයි නියම තිත්ත ඇත්ත ඇත්ත විදිහට කියපු එකම නාලිකාව දැක්ක... බොහොම අගය කරනවා ඒ ගැන, ඔව් ඇත්ත දැන් තමයි හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලා කියන්න පුලුවන් වෙන්නේ!!! ඉදිරියට ඔය ආපු චාල්සා කරන දෙය බලා ගත හැකියි, ඒ වගේම කිව යුතුම දේ තමයි ලංකාව ලොකු අනතුරක කියන එක, හරි දේ හරි විදිහට නොදැන සිටින ලාංකීය ජනතාවගේ ජීවිත පට්ට පට්ටම අනතුරක!!! නමුත් උඹලා වගේ ඇත්ත කතා කරන අයට පුලුවන් වේවි පුලුවන් විදිහට ඒ අසරණයන්ව බේරා ගන්න... ජය වේවා!!!

    • @beautifuldubai8211
      @beautifuldubai8211 2 ปีที่แล้ว

      ammage hutta

    • @dylansyakkaggalaravanalage180
      @dylansyakkaggalaravanalage180 2 ปีที่แล้ว +1

      @@beautifuldubai8211 ඇයි උඹ වගේ එකෙකුත් ආවේ මෙලොවට එලිය දකින්න උඹගේම අම්මගේ හුත්තෙන් කියන එකවත් අමතක වුනාද 😅🤣😂😅??? ඒත් ලෝකය තවම හරියට දැකලා නැති එක ගැන නම් බොහොම කණගාටුයි...

  • @tharangaanuska6169
    @tharangaanuska6169 2 ปีที่แล้ว +12

    වටිනා වැඩසටහනක් kකාලීන දේවල් අනුව rරැජින ge මරණය සම්බන්ධයෙන් හරිම වටිනවා suba ගමන් ඔබට rejinniyeni 🌹🌹🌹💜️💜️🇱🇰😥

  • @Helayatv
    @Helayatv 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන වීඩියෝ එකක් බලන්න පුළුවන් රැජිනගේ මේ පැත්තේ ආවෝත්

  • @sithijanimanthahettiarachc1593
    @sithijanimanthahettiarachc1593 2 ปีที่แล้ว +3

    ඉතාවත් වටිනා පැහැදිලි කිරීමක්..

  • @iroshiiro4599
    @iroshiiro4599 2 ปีที่แล้ว +57

    කොහොම උනත් රැජිනගෙ රටවල් අති දියුණු රටවල් පවුල් පාලනය තිබුනත් ඒ රටවල් වල ම්නිස්සු සැප ව්දිනව නෙ

    • @nayanifernando1308
      @nayanifernando1308 2 ปีที่แล้ว +7

      Suddo adath hetiyanam apith diunu wela . Wena ratawal walta yanna pasport polime inna wena ekak na….. Habai samahara aye suddanta baba baba Uk yanna pora kanawa.😃

    • @iroshiiro4599
      @iroshiiro4599 2 ปีที่แล้ว +4

      @@nayanifernando1308 2500 ප්‍රෞඩ ඉතිහාසය තියෙනවා නෙ ඒ ඇති

    • @nayanifernando1308
      @nayanifernando1308 2 ปีที่แล้ว +1

      @@iroshiiro4599 prouda ithihasaya gana kiya kiya wanse kabal gahana ahinsaka amuthu ate minissu.$ enakan Bala sitinawa poim wala.😄

    • @iroshiiro4599
      @iroshiiro4599 2 ปีที่แล้ว +1

      @@nayanifernando1308 අනේද කියන්නෙ ඉතින් ඒව ගැන

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว

      අනේ පල පර ගැත්ත
      උන් අපිට කර එක හොදක් කියහන්
      ආත්මාර්ථකාමි පර සුද්දගෙ මොලෙ තේරුම් යන කොට කාට කාටත් කල් යයි හොඳේ
      ඕකි මැරිල ගිය එකමයි හොඳ රජපවුලට හෙණ⚡🙏

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 2 ปีที่แล้ว +7

    සුභ ගමන k. පින්වත් ආත්මයක් .

  • @shashikatech
    @shashikatech 2 ปีที่แล้ว +27

    දෙවන එලිසබෙත් මහා රැජිණියනි ඔබට සුබ ගමන්....!💐💐💐💐

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว

      සුභ ගමන් කියන්නේ මොන්ගල්ද කොහේවත් යන්නේ නෑ, මැරිලා වළදානවා කියල කියන්නේ, හයියෝ මං දන්නෙ නෑ.

    • @ruvinichandrasiri9011
      @ruvinichandrasiri9011 2 ปีที่แล้ว +2

      වහල්ලු

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว

      ගැත්තො

  • @madufernando2617
    @madufernando2617 2 ปีที่แล้ว +36

    මේ උතුම් මාතාව අපේ රට පාලනය කලානම් ජනතාවට රටට අද මේ විදින දුක අත් නොවේ. රැජිණ මලත් ජනතාවගේ ගෞරවය ආදරය ඒ රට වැසියන්ගෙන් දශමයක්වත් අඩු නොවන්න රැජිණ වාසනාවන්තයි.
    ඒකටම පොලියත් ඵක්ක ....අපේ හොර රජවරු මකබෑවෙන්නේ කවදද කියලයි ජනතාව බලබල ඉන්නේ.අපේ රජවරු මළදාට මල් නෙමේ තියන්නේ හුලුඅතු පත්තු කරලා ගින්දර.

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว

      අනේ පල ගැත්තා
      අපේ දේසපාලුවො ඕකුන්ගෙ රූකඩ නිසයි අද අපේ රට මෙහෙම

  • @deedan5072
    @deedan5072 2 ปีที่แล้ว +21

    She lived her life with dignity. I feel sorry... may her soul rest in peace.

  • @jeraddanny1546
    @jeraddanny1546 2 ปีที่แล้ว +29

    ඔබ සමාදානයේ සැතපේවා රැජිණිය ❤️🙏🙏🙏

    • @anuththaradharmakeerthi8244
      @anuththaradharmakeerthi8244 2 ปีที่แล้ว

      ලංකාව සිහිවෙන්න ඇති,මොකද උන්ට ගැති හොදම නිවට පාලක හරක් පට්ටිය ඉන්නෙ මෙහෙනේ

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 2 ปีที่แล้ว +16

    Rest in peace Queen Elizabeth !👑🌷🇬🇧🇱🇰

  • @NCNCreation
    @NCNCreation 2 ปีที่แล้ว +17

    දැන් ලොකයට යහපතක් සිදුවේ වී. අප රටෙත් යහපත වෙවි. .

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 2 ปีที่แล้ว +3

    චාල්ස් රජතුමා ගෙ බ්සව වෙන්න ඩයනා කුමරියට නොහැකි වුණේ සසර අකුසලයකට ද මන්දා. හිටියා නම් අද මුළු ලෝකෙම සතුටු වේවි නේද ? ඒ ජීවිතේ හරි ම පව්. 🌹 මලක් වගේ ගෑණු ළමයෙක් විවාහ උත්සව පිංතුර වලින් අපි දැක්කේ.

  • @ksk9753
    @ksk9753 2 ปีที่แล้ว +6

    නිවන් සුව

    • @nuwanmc
      @nuwanmc 2 ปีที่แล้ว +1

      😅

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 ปีที่แล้ว +28

    එතුමිය යටතේ ethi සියලු රටවල් ලෝකේ අති දියුණු රටවල්.එතුමිය අසාර්ථක නම්..මිනිස්සුන් මෙහෙම ගරු කරන්නේ නැහැ.එකම ස්ථාවරයka රැඳෙන්නth be.බොහොම කලාතුරකින් බිහි වෙන..චරිතයක්.

    • @nilupulfernando3279
      @nilupulfernando3279 2 ปีที่แล้ว +1

      කෙහෙල් මල.
      එංගලන්තෙ රජ පවුලේ අයුක්තියට
      අසාධාරනයට එරෙහිව නැගි හිටපු
      අපිුකාවෙ දිලිදු දුගි දරැැවාන්ට හදවතින් සේවය කරපු එකම එක
      උතුමිි පුද්ගලයා ගරැැ ඩයනා කුමරිය පමනයි.ඩයනා කුමරිය
      අද මහරැජින වුනා නමිි ලෝකයට
      සිදුකරන සේවය අසිමිතයි.
      එම නිසා ගරැැ ඩයනා කුමරියගේ
      මරනය අභිරහසක්.

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 ปีที่แล้ว +2

      @@nilupulfernando3279 ඩයනා කුමරිය කියන්නේ මගේත් priyathama චරිතයක්.ඇගේ සංවේදී බව ආකර්ශනීය බව විශිෂ්ඨi.නමුත් ..රටවල් ගාණක රැජිනk වෙන්න සංවේදී බව පමණක් pramanawath ne.

    • @nilupulfernando3279
      @nilupulfernando3279 2 ปีที่แล้ว +1

      @@Dvimal-lq7re එතකොට ලෝකයේ රටවල් හැටගානක් යටත් විජිත රාජ්‍යයන් බවට පත්කරගෙන අනුන්ගෙ රටවලට අයුතු ඇතුලුවෙලා රටරටවල සමිිපත් සොරා කාලා රටවල් දන්ඩනයට හසුකරලා රටවල් පාලනයට ආන්ඩුකාරවරැැ පත්කරලා මහ රැජින බුදිය ගන්නවනමිි එතනද
      ස්ථාවරය රැදෙන්නේ?

    • @nilupulfernando3279
      @nilupulfernando3279 2 ปีที่แล้ว +3

      එංගලන්තෙ මහ රැජින ගරැ ඩයනා කුමරියගේ පයට පැැගෙන දුුවිල්ලක්
      තරමිිවත් වටින්නැැ

  • @kumarisen2553
    @kumarisen2553 2 ปีที่แล้ว +8

    The cash notes, coins etc depicting the late Queen are likely to stay valid and in circulation for some years.

  • @kusumnandasena962
    @kusumnandasena962 2 ปีที่แล้ว +2

    කොහොමත්.ඔබත්.සොබාදහමට
    යටවුනා.මරණය.කාටත්.සමානයි
    එයීන්.ගැලවෙන්න.බැහෑ.ඔබටසුදූසු
    මතූ.භවයක්ලැබේවා.සුවපත්වේවා

  • @lordpakeer7922
    @lordpakeer7922 2 ปีที่แล้ว +33

    අනිච්චාවත සංකාරා උප්පාද වයදම්මිනෝ...සියලු සංස්කාර අනිත්‍යයි දුඛ්ඛයි අනාත්මයි...🙏💀☠️🧘

  • @pradeepashyamalie9202
    @pradeepashyamalie9202 2 ปีที่แล้ว +14

    එළිස්බත් මහ රැජිනට නිවන් සුව ලැබේවා !

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 ปีที่แล้ว +56

    අපි වගේ රට වලින් සූරාගෙන ගිය වස්තු,ජිවිත කොතරම්ද ??.....දුකක් නෑ මට...........

    • @nayanifernando1308
      @nayanifernando1308 2 ปีที่แล้ว +5

      Monada ane suragana giye… ape singhla kiya gaththa nayakayonam apiwa suragena kala thiyanawa.. adathth ithiri wela thiyenne suddo karapu dewal witharai … poddak kiyananko mata ape rata ape hora kapu nayakayo deunu karapu deayak…

    • @nayanifernando1308
      @nayanifernando1308 2 ปีที่แล้ว +1

      Nidahasa laba gaththu da idala api eka thanamai… matanm hithenne suddo ape rata dala giya welasana wadi kiyala.. mokada adath ape rate minissu wena ratawal walta gihin toilet hodana rassawa thamai karanne.. mokadda deunu wela thiyenne nidahasen passe…. Singhlayama thamai ade wenakan ape rata hora kala apiwa winasa karala thiyenne….

    • @amithachandima3318
      @amithachandima3318 2 ปีที่แล้ว +5

      ඔය කොළඹ හොරු පාර්ලිමේන්තුවට රිංගගෙන රට මංකොල්ල කන්න හදපු කතා. උන් හදලා ගියපු business ටිකත් නැත්තම් ලංකාවේ උන්ට කැදත් නැහැ.
      John keels, Hayleys, Cargill's, Aitken Spence,ceylon tobacco,elephant house, plantation sector....
      ශ්‍රී ලාංකික දේශීය pk අභිමානය 🍑

    • @ප්රිය0කර
      @ප්රිය0කර 2 ปีที่แล้ว +16

      @@nayanifernando1308 ඔබතුමිය සදහන් කල කරුනු සත්‍යයි ........ඔවුන් සූරගෙන ගියේ අපේ මුතුන් මිත්තන් සතු සියලු ම දැනුම,මනුස්සකම ,එකමුතුකම,වටිනා සියලුම දේ........(උදාහරණයක් )ඔබ අසා ඇති සීගිරියේ තනි රත්තරං වලින් හදපු සෝපානයක් තිබිල තියෙනව ඒක අරන් යද්දි මුහුදෙ ගිලිල තියෙනව ,..තව අපේ වටිනා දැනුම ඇති පුස්කොල පොත්.....,,හැබැයි ඔවුන් අපිට දුම්රිය ,පාරවල් ,ඇලවල් අපේ මිනිස්සුගෙ ශ්‍රමයෙන් හැදුව තමයි ඒ දේ කලෙත් අපේ රටේ වවන තේ,රබර්,කුලුබඩු ,ඇත්දල,අලි පවා ඔවුන්ගේ රටට පටවන්න නේද ???.......ඔවුන් දුන් නිදහස නාම මාත්‍රික නිදහසක් පමනයි,අපේ රට කරවපු,කරවන සියලු පාලකයෝ ඔවුන් නටවන රූකඩ විතරයි ඒ නිසයි අපි දියුනු වෙන්නෙ නැත්තෙ...අලුතින් නිර්මානයක් කලත් ඒ දේවල් පටන් ගත් තැනම නවතින්නෙ ඒකයි ....මේ අද්‍යාපන ක්‍රමයත් ඔවුන් අපිට බලෙන් වාගෙ දුන්න එකක්....ඒකෙන් හැදෙන ලමයා දකින්නෙ රාමුවක ඇතුල පමනයි...(කුඩා කොටසක් පමනයි) ඒනිසයි විශ්ව විදාල්වල ඉගෙනගත්තු අයත් පිස්සන් කොටුවල ඉන්නෙ.....කෙටියෙන් කියනවනම් කොම්පියුටර් මැශින් එක අපේ වැඩකරන software එක ඔවුන්ගේ.....අපිට දුන්න කියන නිදහස ත් ඒවගේ තමයි......ස්තූතියි 💚👍

    • @awmmusic6474
      @awmmusic6474 2 ปีที่แล้ว +3

      @@nayanifernando1308 dan inna deshapalanaya wadak na eth atheethaye suddangen rata beraganna satan wadichcha sinhalaya gana obathumiya mokada kiyanne , apita apema culture ekak thibba eka obathumiyata anuradhapura polonnaruwa wage giyama balaganna puluwan , api punchi ratak me waage wishala jathiin wisin karapu akramana walin ape thaakshanaya sara sampath winasha una ..laga nawala uththara denna kalin ,siyalude ganama sithanna ,, Thank you

  • @sunendrakadadara656
    @sunendrakadadara656 2 ปีที่แล้ว +5

    කාන්තාවක් වෙලාත් ලෝකෙම ප්‍රසාදය දිනාගත් කාන්තාව..ඔබතුමිය ශ්‍රී ලංකාව ආපහු දුන්නේ ධන ආර්ථිකය ක් සමගයි...විවිධ කාලවල රට කළ දුර්ධාන්ත පාලකයින් මේ වටිනා දූපත විනාශ කර...ලෝකෙන්ම හිගන රටක් බවට පත් කිරීමත් දකින්න තරම් ඔබ තුමිය අවාසනාවන්ත වුනා නේද.. එදා .ඔබගෙන් නිදහස ඉල්ලා කෑමොර දුන්නු ශ්‍රී ලාංකිකයන් අද ..ණය...ආධාර ..ඉල්ලා කෑමොර ගසති....

    • @everythingishere9329
      @everythingishere9329 2 ปีที่แล้ว

      Atha kthwa brother

    • @sunendrakadadara656
      @sunendrakadadara656 2 ปีที่แล้ว

      @@suvicooperations නිදහස ලැබීමෙන් පසු මම කීවෙ සොයුරිය...ඊට පෙර හිටි රජ වරුන්ට පෑගුන දූවිල්ලක් තරම් වත් අද පාලකයෝ වටින්නේ නෑ...මම කිසිවෙකුට චන්දය නොදුන් කෙනෙක්..ඔබට ස්තුතියි...

  • @janithkaushalye7743
    @janithkaushalye7743 2 ปีที่แล้ว +18

    මෙයා කරපු ලොකුම වරද ලංකාවට නිදහස දීපු එක.

    • @laherumadusanka9842
      @laherumadusanka9842 2 ปีที่แล้ว +3

      Atthatama e thiyana vidihatama thibbanam Mita wada rata diunu wela

    • @maneeshapiumanthivithana1463
      @maneeshapiumanthivithana1463 2 ปีที่แล้ว +1

      Anna kathawa aththa sahathika aththa mita wada hoda wenava nidahasa nolabunanam

    • @nayanifernando1308
      @nayanifernando1308 2 ปีที่แล้ว +1

      Aniwaryen adetath hetiyanam api Uk innawa wage thamai.

    • @janithkaushalye7743
      @janithkaushalye7743 2 ปีที่แล้ว +1

      @@laherumadusanka9842 Aniwaren.Train tika hari tama yanne un hadapu pare danatath.

    • @janithkaushalye7743
      @janithkaushalye7743 2 ปีที่แล้ว +1

      @@maneeshapiumanthivithana1463 Ow.Mokada deyak tiyena minissu ehe inne.mehe inne igeneemak nathi horakame yana ayane.itin rata iwarai.

  • @nipunahidellage9048
    @nipunahidellage9048 2 ปีที่แล้ว +9

    Elezabeth Queen rip 🙏 🙏 🙏

  • @priyanthaperera1616
    @priyanthaperera1616 2 ปีที่แล้ว +1

    ඩයනා කුමරිය මිය ගියත් අයව නිතරම මතකයට nagenawa aya මිනිසුන්ට ආදරය කරන නිහතමානී කරුණාවන්ත හදවතක් athi අහිංසක කාන්තාවක් aya මිය gos අවුරුදු විසිපහක් වුණත් aye ape හදවතේ තවමත් jeewamanai මෙවැනි akal maranayak සිදු nowewa කිසිදු athmayaka ethumiyata නැවතත් apa අතර opadewa ලෝකය lassana karanna nirwana සුවය ලැබේවා obathumiyatA elisabeth rajinata නිවන් suwa ලැබේවා welsaye rosa kusuma ඩයනා කුමරිය

  • @mangalathennakoon7516
    @mangalathennakoon7516 2 ปีที่แล้ว +3

    Lot of thks ...nai fm ❤❤❤👍

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

      Most welcome

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 2 ปีที่แล้ว +8

    නිවන් සුව ලැ⁣බේවා රැජිණියනි

    • @bluecaptraining9889
      @bluecaptraining9889 2 ปีที่แล้ว +3

      🤣

    • @SiaWalkers
      @SiaWalkers 2 ปีที่แล้ว +2

      සුද්දට දාව ඉපදුනු කළු සුද්දෙක් (ඒ කාලේ සුද්දට ගැනීයී ඇදයි දීල මනුස්සය පිලේ නිදාගත්ත කාලෙකුත් තිබ්බ කලුසුද්දෝ ඔන්න ඔහොම තමයි බිහිවුනේ )

  • @samserasinghe3109
    @samserasinghe3109 2 ปีที่แล้ว +5

    So sad Queen.

  • @sunethkerewgoda4712
    @sunethkerewgoda4712 2 ปีที่แล้ว +27

    She is a great queen. May her soul rest in peace.

  • @dushmanthajayaweera4136
    @dushmanthajayaweera4136 2 ปีที่แล้ว +16

    නිවන් සුව ලැබේවා ....!

    • @රුදිරය-වැගිරෙ-සහනේy5b
      @රුදිරය-වැගිරෙ-සහනේy5b 2 ปีที่แล้ว +6

      රැජින බෞද්දද❓ නිවන් දකින්න...❓

    • @චරිත්අසලංක
      @චරිත්අසලංක 2 ปีที่แล้ว +5

      @@රුදිරය-වැගිරෙ-සහනේy5b අැයි බෞද්ධ අය විතරද නිවන් දකින්නෙ 😂 ඔක්කොම රතු ලේනෙ😂😂

    • @anulakumari7228
      @anulakumari7228 2 ปีที่แล้ว

      Apayata thama

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 2 ปีที่แล้ว +1

      @@චරිත්අසලංක දෙව් මව් තුරු ලට පත් රැජිණ සමාදානයේ සැතපේවා.. මේ කතෝලික ආගමේ සිහි කිරීමයී..

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว

      @@pradeepadamayanthi2002
      Chatholik agama boruwak wenne ai kiyana eka gana 30 secs video ekak mama kara

  • @rapnewline3826
    @rapnewline3826 2 ปีที่แล้ว +1

    වැඩේ ලස්සනයි 👍👍

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 2 ปีที่แล้ว +2

    Good day God bless ❤️❤️❤️❤️❤️🇱🇰🇭🇰🇭🇰🇭🇰

  • @mohanwickramasinghe4704
    @mohanwickramasinghe4704 2 ปีที่แล้ว +2

    very sad, your majesty. may god protect your spirit

  • @shashikatech
    @shashikatech 2 ปีที่แล้ว +15

    Rest Is Peace Queen Elizabeth 2....!💐💐

  • @thakshisenani3075
    @thakshisenani3075 2 ปีที่แล้ว +1

    Dayanatath hamadamath adarei..dayana oyata niwan suwa labewa

  • @SapumalMoragoda
    @SapumalMoragoda 2 ปีที่แล้ว +46

    ලෝකයට කිසිම සේවයක් නොකළ තවත් එක් බලලෝභී කාන්තාවක් දිවියට සමු දෙයි .

    • @Raj-lz3vk
      @Raj-lz3vk 2 ปีที่แล้ว +4

      @@pethumchathuranga1582 apiwa hurala kala sinhalaya nathi karala anthimata bijjak dunna. Labba thama

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +2

      @@pethumchathuranga1582 thamuselata levakanna gu pukavaluth dunne eya , suddonge pukaval levakapn tava

    • @dilhsni6723
      @dilhsni6723 2 ปีที่แล้ว

      ඒක න ම්. ඇත්ත ම. ඇත්ත. මෙයා මොනවද කරලා තියෙන්නේ කිරුල රැක ගත් ත. විතරයි.

    • @himaligangani5060
      @himaligangani5060 2 ปีที่แล้ว +3

      As arela baluwoth penei rajine awrudu 70 k kere monewade kiyala. Ape rate wage vinase Kerala naha.

    • @marcaslane230
      @marcaslane230 2 ปีที่แล้ว

      😂😂😂 sapumal moragoda loketa monawada kare kiyanna balanna .

  • @madusri8473
    @madusri8473 2 ปีที่แล้ว +1

    Niwansuwa labewa

  • @tishansherwoodperera7041
    @tishansherwoodperera7041 2 ปีที่แล้ว +11

    The Queen is no more... So sad to say that.. 😪😪😪😔She is a humble character... May her soul go to heaven! If she ruled sri lanka , if SL was under British Crown, Sl woull be developed!

  • @දිළිණිරසාංගා
    @දිළිණිරසාංගා 2 ปีที่แล้ว +5

    නයි fm අරින්නේ නයි ම තමයි ....මේ කියන්නේ රහස් නෙවෙයි .ඒක රාකීය සම්ප්‍රදාය

  • @dammikakumudu2372
    @dammikakumudu2372 2 ปีที่แล้ว +6

    Dear this is not plan.thats their custom nd tradition about royal family

  • @gaminiweththasinghe4268
    @gaminiweththasinghe4268 2 ปีที่แล้ว +1

    අන්තිම මොහොතො රාජ්නට ලංකාවේ රාජ්පක්සලා සිහිපත් වෙලා

  • @ප්රබූ
    @ප්රබූ ปีที่แล้ว

    ඒ හුට්ටිත් මැරිල බ්‍රිතාන්‍ය ලෝකෙං අතුගෑවිලා යන දවස තමා මං වඩාත්ම සතුටු වෙන දවස 🥰

  • @abeykoonsarath3335
    @abeykoonsarath3335 2 ปีที่แล้ว +26

    අපේරට හූරන්කාපු පරහැත්ත රෙප්ටිලියන්ආච්චී ගියා

    • @amithachandima3318
      @amithachandima3318 2 ปีที่แล้ว +3

      ලංකාවේ අපේ දේශීය පාර්ලිමේන්තු පරයෝනේ හුරන් කෑවේ.මුන් රටෙන් ගත්තාදෙට රටටත් යමක් කරා.

    • @abeykoonsarath3335
      @abeykoonsarath3335 2 ปีที่แล้ว

      @@amithachandima3318
      ඔයා දන්නෑ යාලු ඔවුන් දියුණුඋනේ ආසියාවඅප්‍රිකාව හූරගෙන පටවන්ගිහිල්ලා අවුරුදු එකසියගානක් රට හුරගෙන කාල පරදෙමලු රටමැදැට ගෙනත්දාල රට කෑවා රටේ ඉතිහාසය විකෘතිකර

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +3

      @@amithachandima3318 @Nayani Fernando
      Deshapaluwo apiwa sooran kanne apita raja pawlak nathi nisa
      Apitath raja pawlak thiyenawanm ape deshapaluwo horakanne na.
      Eka nisa deshapaluwo hora kana ekata waga kiyanna one england.
      Ubala wage suddage goo kana wahallu nm sapayak 🚽🤢

    • @muraliveliah8249
      @muraliveliah8249 2 ปีที่แล้ว

      @@click_my_picture_watch_my_vids come out of the cave

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +2

      @@muraliveliah8249
      Ane palayan .............
      Did i say anything wrong ?

  • @nipunahidellage9048
    @nipunahidellage9048 2 ปีที่แล้ว +1

    information godak dena ganna puluwan una..

  • @nalinikumari4724
    @nalinikumari4724 2 ปีที่แล้ว +1

    She is great queen sh is so beautiful ❤❤👍 I love you very much ❤🥺

  • @vernonsubandriyo9267
    @vernonsubandriyo9267 2 ปีที่แล้ว +1

    Very sad.

  • @hildafernando400
    @hildafernando400 2 ปีที่แล้ว +1

    Ehanatama sududu kena Diyana Kumari eth Dan?

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 ปีที่แล้ว +26

    යටත්විජිත කාලේ
    උන්ගේ සපත්තු ලෙවකාපු උන්ගේ කක්කුස්සි හෝදපු කල්ලතෝනි දෙමෙල්ලුන්ට
    අදටත් අපේ රට අල්ලලා දෙන්ඩ හදන පර සුද්දෝ🤮🤮👎

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 2 ปีที่แล้ว +3

      ඔවි අපේ එවුන් හරි ෂෝයි අප⁣ට සුපිරි රටක් හදලනෙ තියෙන්නේ . සුද්දා ගිය දවසෙ ඉදන් නිකං පලයං බං යන්න

    • @Raj-lz3vk
      @Raj-lz3vk 2 ปีที่แล้ว +4

      @@gayanthapilapitiya3249 apiwa ape rata kanna kalu suddo hadala un giye, eakai thama lankawa mehema

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว +1

      @@Raj-lz3vk
      🌷🌷🌷👍

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +1

      @@gayanthapilapitiya3249 @Nayani Fernando
      Deshapaluwo apiwa sooran kanne apita raja pawlak nathi nisa
      Apitath raja pawlak thiyenawanm ape deshapaluwo horakanne na.
      Eka nisa deshapaluwo hora kana ekata waga kiyanna one england.
      Ubala wage suddage goo kana wahallu nm sapayak 🚽🤢

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +1

      @sl rox @Nayani Fernando
      Deshapaluwo apiwa sooran kanne apita raja pawlak nathi nisa
      Apitath raja pawlak thiyenawanm ape deshapaluwo horakanne na.
      Eka nisa deshapaluwo hora kana ekata waga kiyanna one england.
      Ubala wage suddage goo kana wahallu nm sapayak 🚽🤢

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 2 ปีที่แล้ว +1

    Mathakayan sada nomakei . Aththatama dina kumariya devaganak wagei .rajiniyani niwansuwa labewa.

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 2 ปีที่แล้ว +8

    She may rest in peace !!!

  • @deepthipriyadharshani3503
    @deepthipriyadharshani3503 2 ปีที่แล้ว +12

    එතුමිය යටතේ තිබුන නම් ලන්කාව අද දිඋනු රටක් එක පල් හොරෙක් නැතිවෙයි එහෙනම්

    • @sachiramayanthi5454
      @sachiramayanthi5454 2 ปีที่แล้ว

      Eka aththa me ratawalwala hama purawasiyekma wage hondin innawa,
      Rata harima diyunui, pirisidu katana kenage indan and waidyawaraya dakwama ekama widiyata piliganeenata lak wenawa. Honda jeewath weemata sarilana watupak hamotama hambenawa, aduapanaya awasan kara rekiyawak hoyana kalaya thula rekiya seweem waraprada mudalak hambenawa
      Upathe sita aurudu 16 ta adu siyaluma daruwanta lama aramudalak hama masema demawpitange ginumata lebenawa. Adu adayam laabeenta sema masala a deemanawak hambenawa
      (Ex. Child tax benefits, Housing benefits , universal credit, ect)
      Adyapanaya , diwa aharaya , poth path diwa ahara lamunta nomile laba denawa,
      E wage agama jaathiya kumak uwath pudgalayage adyapana mattama Saha sudusu kam anuwa onama jathiyaka kenekta rassawa laba denawa onama ayathanayaka, rajjya ayathanayska unath e widiyamai ( hebei work permit ho permanent residence aniwaryen tibiya yuthui - Britanya jathikayek neme nam)
      Adu adayam labinge sita millionaire dakwa kala andala inna puluwan widiye arthukayak tiyenawa. Aduwen hamba karana ayata e padiyata galapennna aduwata kanna adinna tiyenawa.
      E wagema ape rata wala wage kema beema parana wela elawalu palathuru welilath wikunanna tiyanne nee.
      Fresh eken tiyeddima expire date ekata kalin dawase 60% -80% adu karala wikunanana, E wage hama dema manage karala diyunu ratak ethumiya goda nagala tiyenawa
      Meeta weda dewal lebenawa,
      Aurudu 10k 12k hari katta kala Permanent residence hadan paul pitin jeewath wenna watina ratak.
      Hebei PR eka gannakannam loku kattak ganna wenawa wisheshayen student visa ekakata enawanam

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +3

    ප්.ලෑන් කරල ඩයන මැරෙව්ව ශාපය වැදිල

    • @tharindusubasinghe8111
      @tharindusubasinghe8111 2 ปีที่แล้ว +1

      නැතුව 93ක් හිටපු හින්දා හේම නෙවෙ නේද 🤣🤣 ඩයනා මැරුනෙ නැත්තන් රැජිනත් මැරෙන්නැහැ මෙයා කියන විදියට.

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว +2

    සුන්දර wada පිළිවෙළක් සුන්දර rajinak. මරණයේ ගමනත් සුන්දර i suba ගමන් .

  • @amithasriyani5665
    @amithasriyani5665 2 ปีที่แล้ว +2

    Sthuthi elisabath rajinata niwan suwa labewa.

  • @nipunahidellage9048
    @nipunahidellage9048 2 ปีที่แล้ว

    Good video..

  • @rupikaperera2245
    @rupikaperera2245 2 ปีที่แล้ว +1

    ඩයනා කුමරිය වෙනස් කල දේවල්..

  • @antonperera1436
    @antonperera1436 2 ปีที่แล้ว +2

    End of the this world era...

  • @matheesha3786
    @matheesha3786 2 ปีที่แล้ว +15

    සුද්දගෙන් ඉපදුන කලු සුද්දන්ට නං පට්ට දුක ඇති 🙂👍 දැන්

  • @amarapriyadarshani2423
    @amarapriyadarshani2423 2 ปีที่แล้ว +3

    මම සෙලිනි මට කියන්නේ Dayana කියලා ❤

  • @nilankamadushi5169
    @nilankamadushi5169 2 ปีที่แล้ว +5

    කඩිනම් මහවැලි ව්‍යාපෘතියට එතුමිය දැක්වු දායකත්වය සුළුපටු නොවේ.

    • @ruvinichandrasiri9011
      @ruvinichandrasiri9011 2 ปีที่แล้ว +1

      මහවැලිය හැදුවෙ ඇයි කියල දන්නවද ? 🤣🤣🤣 හොයල බලන්න

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange5713 2 ปีที่แล้ว +1

    oba thumiya ape rata palanaya karannam. Lankawa autelia wage thiyei

  • @traditionalvillagefood5742
    @traditionalvillagefood5742 2 ปีที่แล้ว +5

    අවුරුදු ගානක් අපේ රට සුරගෙන කාපු හතිකරේට කබුරන උන් තවත් ඉන්නව

  • @meghanada8922
    @meghanada8922 2 ปีที่แล้ว +11

    2018 දි ඇත්තම කෙනා මලා
    2022 දි ක්ලොන් එක මලා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว +1

      එහෙමද උනේ ?
      දැනගන්ඩ කැමතියි.

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 2 ปีที่แล้ว

      J සිල්වද කිව්වේ?

    • @nishanthabandara45
      @nishanthabandara45 2 ปีที่แล้ว

      Eka saththiyak

    • @W.A.S.L
      @W.A.S.L 2 ปีที่แล้ว +1

      එහෙම කියන්නේ කොහොමද

    • @SiaWalkers
      @SiaWalkers 2 ปีที่แล้ว +2

      ඇත්ත j සිල්වා කියන්න ඕනි නැ ඕක ප්‍රසිද්ද රහසක්

  • @ambigamurugesu8317
    @ambigamurugesu8317 2 ปีที่แล้ว +5

    May Her Soul Rest in Peace Queen Elizabeth 🙏

  • @leviyeager3710
    @leviyeager3710 2 ปีที่แล้ว +1

    rest in peace

  • @SudarshanaManamendra
    @SudarshanaManamendra 2 ปีที่แล้ว +7

    If she rules this county we could have live with her dignity...

  • @dianefernando3219
    @dianefernando3219 2 ปีที่แล้ว +5

    Her Majesty Queen Elizabeth 11, May her soul rest in peace!

  • @harshaudayakumara5278
    @harshaudayakumara5278 2 ปีที่แล้ว

    Niyama whallu

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @dayawansatv6699
    @dayawansatv6699 2 ปีที่แล้ว +5

    RIP Great queen..

  • @dehami1353
    @dehami1353 2 ปีที่แล้ว +4

    එලිසබෙත් මැරුණත් බකින්හැම් මාලිගය අතාරින එකක් නෑ. හොල්මනක් වෙලා හරි ඉදීවි😌✋🏻

  • @jinasenayapa2103
    @jinasenayapa2103 2 ปีที่แล้ว +1

    the picture is not londonbridge its tower bridge.

  • @dmpromaxtechacademy2584
    @dmpromaxtechacademy2584 2 ปีที่แล้ว +3

    RIP QUEEN IN ENGLAND 😥😥

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange5713 2 ปีที่แล้ว +1

    niwan suwa mathawani

  • @anuhanishanthi8291
    @anuhanishanthi8291 2 ปีที่แล้ว +1

    Loken uthum pin bara.wanawantha kathawak aya.obata niwan suwa.rajiniyani🙏🙏🙏

  • @tishansherwoodperera7041
    @tishansherwoodperera7041 2 ปีที่แล้ว +6

    The Queen committed one mistake, She gave the independence to this country! SO SAD... THE LONDON BRIDGE IS DOWN! MAY SHE GO TO HEAVEN 😪😪

  • @SL_P.M.D_ROX
    @SL_P.M.D_ROX 2 ปีที่แล้ว +9

    Queen Elizabeth II 1926 - 2022 😔😓😭😭😭😭😭

    • @lakshanweerapperuma3095
      @lakshanweerapperuma3095 2 ปีที่แล้ว

      😂😂

    • @SiaWalkers
      @SiaWalkers 2 ปีที่แล้ว +1

      සුද්දට දාව ඉපදුනු කළු සුද්දෙද්ක් ලැජ්ජයි

  • @sadaru8652
    @sadaru8652 2 ปีที่แล้ว +1

    Ekatath kathawak haduwa ape unta owa vitharai puluwan

  • @ShaniyaColman
    @ShaniyaColman ปีที่แล้ว

    🙏

  • @adithyasadew9809
    @adithyasadew9809 2 ปีที่แล้ว +2

    😥😥😥😥🙏🙏

  • @Nethuus
    @Nethuus 2 ปีที่แล้ว +5

    ඔව් රනිල්ව මතක් උනා

  • @kT2015N
    @kT2015N 2 ปีที่แล้ว +1

    It's not to hide...That's the tradition

  • @leenaleyanage8845
    @leenaleyanage8845 2 ปีที่แล้ว +1

    Appe. Oyatath danna dewal hebewatam

  • @indukusum771
    @indukusum771 2 ปีที่แล้ว +9

    රටවල් මකොල්ල කාලා කාලා මැරිලා ගියා

  • @SinhalaOnline
    @SinhalaOnline 2 ปีที่แล้ว +2

    Rajina samadanaye sathapaewa

    • @sugathgamage9982
      @sugathgamage9982 2 ปีที่แล้ว

      මුන්ට කවුරු හරි මැරුණත් ඒකපත් කතාවක් හදල මේකෙ හැමනෙන්න හදනව

    • @sandafernando9209
      @sandafernando9209 2 ปีที่แล้ว

      @@sugathgamage9982 👍👍👍👍👍

  • @nayanifernando1308
    @nayanifernando1308 2 ปีที่แล้ว +1

    Godak aye queenta bannata English country walata yanna pora kanawa . Passport polim wala… queen ape rata dala giye nathnam ade kattiyata pora kanna wenne na pita rata yanna…. Ehenam ithin lankawath Uk wage thamai…

  • @damayanthicolombage2585
    @damayanthicolombage2585 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🇱🇰

  • @bluecaptraining9889
    @bluecaptraining9889 2 ปีที่แล้ว +13

    වියදම් අදික අවමන්ගල්‍යක් ඒ මුදලින් සෑහෙන දෙයක් කරන්න බැරි නෑ🥲

    • @dileepaappuhamy4017
      @dileepaappuhamy4017 2 ปีที่แล้ว +3

      බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රජ පවුල ලෝව සිටී ශ්‍රේෂ්ඨතම රජ පවුල නිසා අවමංගලය වුණත් ලොකුවට කරන්න ඕනේ.

    • @bluecaptraining9889
      @bluecaptraining9889 2 ปีที่แล้ว

      @@dileepaappuhamy4017 ශ්‍රේශ්ඨ වෙන්න හේතුව?

    • @pethumchathuranga1582
      @pethumchathuranga1582 2 ปีที่แล้ว

      @@bluecaptraining9889 ලෝකෙන් හතරෙන් තුනක් පාලනේ කරපු හිරු නොබසින අධිරාජ්‍යයේ රැජිණ ඒ...තව හේතු ඕනිද?..තවමත් ඇයට යටත් රටවල් තියනවා..ඉස්කෝලේ ගියානම් ඕවා දන්නවා😂

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว

      @@pethumchathuranga1582
      Salli tikak wenuwen minissu das ganak marapu un great kiyana ubala hena paw bn 🤣🤢🚽

    • @pethumchathuranga1582
      @pethumchathuranga1582 2 ปีที่แล้ว

      @@click_my_picture_watch_my_vids එහෙමද බන්😂..

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 2 ปีที่แล้ว +1

    🙏❤️😭

  • @dulamrulz6091
    @dulamrulz6091 2 ปีที่แล้ว +1

    😭😭😭😭😭

  • @chandanichandani4176
    @chandanichandani4176 2 ปีที่แล้ว +1

    So sad queen
    I love you
    God bless you queen

  • @esh9330
    @esh9330 2 ปีที่แล้ว +1

    Comments wala hodak elizabeth rajina balalobi kiyala thibba ,balalobi unath thamange rata ,rate janathawage mudal ,thamange balaya ayuthu lesa yogatte na. Ape rata brithanyek galaunu dawase idan dushanayai wancha deshapalana horui raja wenawa, api thama yatath wela hitiya nam ada meh wage ape jathiyen unta balu wela inna one na , nokarapu paw, naya okkoma ape pita , deshapaluwo raja wenawa . Eyalath ekka rajina sansandanaya karoth bala lobi unath aya dahasak watinawa ape rate sinhala kiyala sinhalayawama kana Nuthana sinhala rajawaru ekka baladdi .

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 ปีที่แล้ว +4

    දැන්.මේමිනියත්විකුනන්කනවද.අනේතොපි