බුදුන් වහන්සේගේ ජීවමාන පෙනුම සියැසින් දුටු ලංකාවේ වනවාසී හිමිනමක් කීව විශ්මිත කතාව | Naifm Infohub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #Buddha #amuthu #Buddhism
    බුදුන්ගේ ජීවමාන පෙනුම දැක ගැනීම ඔබෙත්, මගෙත් කිව නොහැකි තරම් අශාවකි. බුදුන් වහන්සේ ගේ ශරීරයේ සත්‍ය පෙනුම කෙසේ විය හැකිද? මේ ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමට ශ්‍රී ලංකාවේ වනවාසී හිමි නමක් සමත්ව තිබෙනවා. මේ ඒ ගැන සහ බුදුන්ගේ පෙනුම ගැන කියවෙන වීඩියෝවකි.

ความคิดเห็น • 971

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +1320

    ඉතිහාසය කුමක් සඳහන් කලත් විශ්වාස කල හැකි එකම සත්‍යය නම්, උන්වහන්සේ විසින් දේශනා කල උතුම් ධර්මයයි! 🙏🙏🙏

    • @sanjeewasenadeera9697
      @sanjeewasenadeera9697 ปีที่แล้ว +9

      Darmaya babayak tharam u kaya thula sagawee atha.mole winasa kara hadawatha awadi karagath uthuman sasaradukin ethara we.

    • @thusharabandula8584
      @thusharabandula8584 ปีที่แล้ว +16

      ඈත්තේන්ම ඔබ හරියටම හරි . ඔබ බෞද්ධ ද

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන ปีที่แล้ว +13

      අනිවාර්යයෙන් ඉපදීම ලෙඩ වීම මරණය .මරණය කොතරම් වේදනා සහගතද නේද

    • @HTJRrawana1
      @HTJRrawana1 ปีที่แล้ว +22

      අන්න ඒ සත්‍ය ධර්මය විකුර්ති කරල තිබෙනව සහ විකුර්ති කරමින් යනව සංවිධානාත්මක ලෙස මෙන්ම අනවබෝදයකින්.එනිසා අපි ඒ සත්‍ය ධර්මය සොයා ගතයුතුයි අවබෝද කරගත යුතුයි අපට මෙන්ම අනාගතය සදහා.

    • @yamunahettiarachchy6164
      @yamunahettiarachchy6164 ปีที่แล้ว +3

      Scriptures indicate that HE
      was clean shaven
      no hair, facial hair.
      HE was sarcastically referred to as
      " mudu mahana"
      by the contemporary
      rival ascetics,which
      mean no hair.

  • @thilakrajapakshe4376
    @thilakrajapakshe4376 ปีที่แล้ว +146

    උපදින උපදින සෑම භවයකම මා බෞද්ධයෙක් වී ඉපදේවා 🙏🙏🙏🙏

  • @anushikathilini9892
    @anushikathilini9892 ปีที่แล้ว +262

    ඇස් පිය වෙන මොහොතෙ.......බුදු හිමි රුව මට මැවේ පෙනෙවා .......

    • @sameeradanuska903
      @sameeradanuska903 ปีที่แล้ว +1

      Ahemada, oyata kohoma un wahanse penne, matath asai danaganna,

    • @anushikathilini9892
      @anushikathilini9892 ปีที่แล้ว

      @@sameeradanuska903 marila balanna

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +4

      😂 penawane dahama atharin bawdda cristhiyani da agamikayan mathu vena akarayath,hoya ganna amarui vadina paharawal budu dahamata,😅

    • @lgsggajanayake
      @lgsggajanayake ปีที่แล้ว +1

      @@anushikathilini9892 ඔයත් ඇත්තටම ඒහෙමද දැක්කේ.

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 ปีที่แล้ว +2

      ඒ හිතේ තියෙන දැඩි භක්තිය නිසා මැවෙන දෘෂ්ටි මායාවක් විනා සත්‍යක් නොවේ

  • @rasikawickramasinghe3808
    @rasikawickramasinghe3808 ปีที่แล้ว +5

    මොන බොරුද මේ....තවමත් ඉන්දියාවට කඩේ යනව.............😀😀😀😀😀😀

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 ปีที่แล้ว +503

    එ උතුම් වු භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !සාදු 🙏🙏🙏

    • @AliAli-wd5ys
      @AliAli-wd5ys ปีที่แล้ว +6

      ඇස් පියවෙන මොහොතේ බුදු රුව මට මැවි පෙනෙවා.... සාධු සාධු සාධු නමස්කාර වේවා....

    • @hirushanethsara9427
      @hirushanethsara9427 ปีที่แล้ว

      Ane hukhn

    • @janitnishshanka5828
      @janitnishshanka5828 ปีที่แล้ว +1

      සාධු සාධු සාධු!!!! බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි ......

    • @madushanka6894
      @madushanka6894 ปีที่แล้ว

      Buduhiyani oba vahaseta mage namas Karaya saadu saadu saadu

    • @oshininimesha9159
      @oshininimesha9159 ปีที่แล้ว +1

      @@hirushanethsara9427 paraya

  • @kasunmini8523
    @kasunmini8523 ปีที่แล้ว +62

    අපිට උන්වහන්සේ ඉපදුන තැන කාලය අදාල නෑ උන්වහන්සේ කොයිවගේද යන එකත් අදාල නෑ උන්වහන්සේගේ දර්මය තමා වැදගත්ව්වෙන්නේ.
    යමෙක් දර්මය දකීද හෙතෙම මා දකී

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว +129

    ලොව ඇති නිර්මල උතුම්ම දහම ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දහමයි ඒ මග යන කිසිවෙකුට යහපතක් මිස අයහාපතක් නොවෙයි .

  • @kppa5247
    @kppa5247 ปีที่แล้ว +38

    බුදුන් වහන්සේගේ සැබෑ රූපය අපිට කවදාවත් දකින්න නම් නොලැබේවි කියලා මට හිතෙනවා...මොකද අපි බුද්ධෝත්පාදක කාලයක ඉපදිලාත් එම කාලයෙ දි නිර්වාණය සොයාගන්න බැරි වුණු මිනිස්සු කොටසක් ඒකයි තාමත් සසරේ ඉන්නේ...බුදුන්ගේ රූපෙ දැක්කත් නැතත් උතුම් නිර්වාණයට ලගා වෙන්න බලන්න...මොකද කිව්වොත් ඔබ මේ ආත්මයෙදි බුදු රුව දැක්කත් ඒ බව ඔබට බොහෝ දුරට මතක තියෙන එකක් නම් නෑ ඊලග භවයකදි ඔබ ඉපදුනත් උතුම් නිර්වාණයට ලගා වුනත්...🙏 නමුත් ඒ රුව සිහිනෙන් හෝ දකින්නට ඔබේ පින් බලයෙන් ඔබට හැකි වේවායි කියලා මන් ප්‍රාර්ථනා කරනව🙏😌

    • @lasanthaprabodha8918
      @lasanthaprabodha8918 6 หลายเดือนก่อน

      Bawana karoth puluwan kiyala mn ahala thiyenwa

  • @silvapriyankara2148
    @silvapriyankara2148 ปีที่แล้ว +60

    මගේ බුදු පියානන් වෙනුවෙන් මාගේ ජීවිතයම පූජා වේවා

    • @kpswasantha
      @kpswasantha 6 หลายเดือนก่อน

      බුදුවරුන්ට ජීවිතය ජූජා කරන්න කියල දහමෙ කොතනද තියෙන්නෙ ? අසත්පුරුෂයන්ගෙ අසද්ධර්මයට හසුවෙලා නිර්මල බුදු සසුන කෙලෙසන්න එපා.

  • @KALUKiTiyA
    @KALUKiTiyA ปีที่แล้ว +319

    "බුදුන් වහන්සේ ගේ උත්පත්තිය" නොව, "සිදුහත් කුමරුගේ උත්පත්තිය" ලෙස වෙනස් විය යුතුය. 🙏🙏🙏

  • @rohanarohana5095
    @rohanarohana5095 ปีที่แล้ว +18

    බුදු රජානන් වහන්සේ උපන්නේ මේ හෙළ බිමේ .ඒකේ දෙකක් නෑ...කව්‍රරු කොහොම නයි ඇරියත් වැඩක් නෑ...

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 ปีที่แล้ว

      Ehemad

    • @pethumdissanayake2858
      @pethumdissanayake2858 ปีที่แล้ว

      මෝඩ කතා පිළිගන්න එපා බන්.ත්‍රිපිටකය,මහා වංශය වගේ අවුරුදු 2000 කට වඩා පරණ පොත් වල වගේම කබන් පරීක්ෂණ වලිනුත් බුදුන් වහන්සේ දඹදිව උපන් බව සදහන්.ලංකාවේ ඉපදුනා කියන කට්ටිය බුදු හාමුදුරුවාෙන්ගේ කාලේ ඉදලා හිටපු අයද

    • @mycraft4316
      @mycraft4316 ปีที่แล้ว +1

      😂ගොන් ආතල් නොදි ඉදාන්

    • @commerce171
      @commerce171 ปีที่แล้ว +1

      නිකම් පව් පුරවගන්න එපා.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      ලංකාව කියන හාල් ඇටේක බුදුන් තියා සිංහල ජාතිය වත් පහළ වුනාද මී ගොන් හුත්තො ?? විජය ලංකාවට ආවෙ නැත්නම් උබල අද ලංකාවෙවත් ඉන්නවද ??

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว +29

    බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය පිරිපුන් බවකින් යුට්ක්ත බැව් සඳහන් වනවා මෙහිදී පිරිපුන් යනු අධික ස්ථුලතාවය නොවේ. වැහැරුනු බවින් තොර අවයවයන්ගෙන් යුතු බවයි. ඒ වගේම ශ්‍රී ශරීරයේ උතුරු දකූණු දෙපසම සම වූ අංග ප්‍රත්‍යයන්ගෙන් යුතු බැව් කියැවෙනවා. මේ කියැවෙන ලක්ෂණයන්ගෙන් යුතු උන්වහන්සේ තරුණ වියේදී අක්බමර කැරලි ගැසුනු කේශයන්ගෙන් යුතු රන්වන් පැහැයෙන් බබලන්නාවූ ශරීරයකින් යුතු වූ බැව් සිතාගත හැකියි. රූ මදයෙන් මත්වූ මාගන්දියා වැන්නවුන් එතුමන් වහන්සේ අයිතිකර ගැනීමට උත්සාහ කලේද එවන් රූපකායකින් යුතු වූ නිසා බව පැහැදිලියි. තෙරුවන් සරණයි.

  • @pradeeplalkumaraabeysiriwa9554
    @pradeeplalkumaraabeysiriwa9554 ปีที่แล้ว +41

    බුදුන් වහන්සේගේ සියලු ධාතුන් තියෙන්නෙ මේ රටේ, මගුල් කඩුව, බද පටිය පාත්‍ර ධාතු තියෙන්නේ මේ රටේ උන් වහන්සේ ජීවමාන කල උන්වහන්සේ වෙනුවෙන් මිනිසුන් වන්දනාමාන කල සිරි පතුල් තියෙන්නෙත් මේ හෙලබිමෙයි. අදත් නිර්මල ධර්ම පවතින්නෙ මේ රටේ පමණයි. විමර්ශන කර බලන්නෙකුට කරුණු තේරුම් ගන්න අපහසු වෙන්නෙ නෑ.
    ඒ නිසා ඔබ තවත් හොදින් කරුණු සොයා බලන්න
    සියලු දෙනාට යහපතක් වේවා

    • @pradeepkumara2632
      @pradeepkumara2632 ปีที่แล้ว

      ekemada

    • @pethumdissanayake2858
      @pethumdissanayake2858 ปีที่แล้ว

      මෝඩ කතා පිළිගන්න එපා බන්.ත්‍රිපිටකය,මහා වංශය වගේ අවුරුදු 2000 කට වඩා පරණ පොත් වල වගේම කබන් පරීක්ෂණ වලිනුත් බුදුන් වහන්සේ දඹදිව උපන් බව සදහන්.ලංකාවේ ඉපදුනා කියන කට්ටිය බුදු හාමුදුරුවාෙන්ගේ කාලේ ඉදලා හිටපු අයද

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      යකෝ..ඔය සියලුම ධාතුන් වහන්සේලා බෝධීන් වහන්සේලා සිරිපා සටහන ආවෙ දඹදිව ඉන්දියාවේ බුදුන්ගේ ධාතුන් වහන්සේලා කියල උබ දන්නෙවත් නැද්ද ??ඉන්දියාවේ බුදුන්ගේ ධාතුන් වහන්සේලා තමයි ලංකාවෙ තියෙන්නෙ ..නැතුව ලංකාව කියන දූපතක ඉබේ පහළ වුන දෙයක් නෑ අදටත් ..කන්නෙ අදින්නෙත් අපි ඉන්දියාවේ සම්පත් වලින්

    • @ConfusedCoastline-vu6xg
      @ConfusedCoastline-vu6xg 5 หลายเดือนก่อน +1

      @@k.a.gunawathi4839 ane achchiye me,indiawata wadala doiya ganna.gunawathi achchiye demali

    • @sanathjmallawa101
      @sanathjmallawa101 4 หลายเดือนก่อน +2

      ඇත්තටම ඇයි මේ බුදුන් වහන්සේ ඉන්දියාවටම තල්ලු කරන්න වෙර දරන්නෙ උන්වහන්සේ මේ හලබිමේ ජනිත උතුම් වස්තුවක් බව කියන්න කිචිද නිකන් මොකක්ද වගේද හෙලබිමේ මධ්‍යය ප්‍රර්දේශ සිසාරා හමුවෙන නටඹුන් ඒ ප්‍රවුඩ ඉතිහාසය මනාව සිහිග න්වද්දීත් තාමත් කනින්හෑම්ගෙ බොරුවම බදාගන සොටීම ගැන කන්ගාටුයි

  • @kkn77
    @kkn77 ปีที่แล้ว +12

    හරකෝ බුදු න් උපන්නෙ ජන්බුද්වීපයේ සාක්ෂි සාක්ෂි හෙයපන් ගොං බෙිගල් නොදා
    සත්‍ය හෙලිවී අවසන්

    • @dasindugimhana2350
      @dasindugimhana2350 ปีที่แล้ว +1

      janbudhdipaya kiyannne indiyawa thama

    • @යක්කසිව්හෙලයා
      @යක්කසිව්හෙලයා ปีที่แล้ว +1

      @@dasindugimhana2350 ජම්ම බුද්ද දිවිප මෙක සිව් හෙලයෙ තිබු නමක් මිහරකෙක් වගෙ කියවන්න එපා අතිතයෙ මෙ ලංකවෙ කොටස් 4ක් තිබ්බ එකක් දඹදිව හෙවත් ජම්බුද්දදිපය අනික ලංකව අනික ගිරිදිපය අනික කුරුදිපය මෙ ඉතිහසය හොයපල්ලා ගොන් මි හරක් වගෙ සුද්ද ලියලා දිඖ ඉතිහසයෙන් ලොකෙ බලන්නෙ නැතුව

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +250

    මම උපතින්ම අන්‍යාගමිකයෙක් වුවත්..✨බෞද්ධ දර්ශනය හා බුදුන් වහන්සේගේ ජීවිත කථාව හා සම්බන්ධව පවත්නා මෙවන් වටිනා කියන දෑ පිළිබඳව අගනා වැටහීමක් ලබාගැනීමට හැකිවීම මා ලද භාග්‍යයක් කොට සලකමි...♥️ඔබ සියල්ලන්ටම තුනුරුවන් සරණයි 🙏💜☸️

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +9

      Pera pin athi kenek 🙏🙏🙏Anya agamikayek welath metharam shraddawakin , avabodhayen siteema 🙏☸Thunuruwange sarana oba samagai ☸🙏Nivana boho dura nowewa ☸🙏

    • @thilinakaluarachchi
      @thilinakaluarachchi ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @madhusanka9616
      @madhusanka9616 ปีที่แล้ว +19

      අන්‍යාගමික කියල දෙයක් නෑ සහෝදරයා. බුදු දහම කියන්නේ දර්ශනයක්. මේක ආගමක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට අවබෝද කරගන්න පුළුවන් ලෝකේ අපි නොදැන හිටපු විද්ද්යාවක්. ඒ හින්ද ආගමක් කියල හිතන්න එපා. මනස නිදහසේ තියාගන්න පුළුවන් ඉගැන්වීමක් මේක

    • @tharinshurukshan9538
      @tharinshurukshan9538 ปีที่แล้ว

      අර සුඋවාමින් වහන්සේගේ නම කියන්නකෝ

    • @ashanmadushanke4391
      @ashanmadushanke4391 ปีที่แล้ว

      😮💜️👌

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +19

    මෙහෙමයි ඉතින් බුදුන් ලන්කාවේ කියන අය නිකන් කියන් කියන්නෑනෙ ෂාක්ෂි එක්කනේ එහෙම කියන්නේ බුදුන් වහන්සේත් දේෂනාකරේ දෙයක් ඇසෙන් දැක්කත් හොයානොබලා පිලිගන්න එපාකියලයි (කාලම සූත්‍රයේ නියම් ගම් වැසියන්ට ,නැත්තන් අහයි කොහෙද බුදුන් එහෙම කියලා තියෙන්නේ කියලා බුදුන් එහෙම දේෂනා කරලා තියෙද්දි අපි අනිත් ආගම්වලවගේ සුද්දගේ වචනේ විස්වාස කරලා ප්‍රෂ්න අහන්න එපා පව්සිද්ද වෙනවා කියලා හිස්මුදුනෙන්ම පිලිගන්න එක හරිද 😌

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      ලංකාව කියන හාල් ඇටේකත් බුදු වරැන් පහළ වෙනවාද මී ගොන් වස්සෝ ?? බුදුන් තියා සිංහල ජාතිය වත් ලංකාවෙ අයද?? විජය ලංකාවට ආවෙ නැත්නම් උබල අද ලංකාවෙවත් ඉන්නවද ??

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      මොනවද ලංකාව කියන හාල් ඇටේක තියෙන සාක්ෂි .😂😂කව්ද අර ඇට පිටින් ගන්ජා ගහපු අංගොඩ වාට්ටුවේ ඉදන් ලංකාව කියන හාල් ඇටේක ඇට ගනින හොරට සිවුරු පොරවගත්ත මීවන පකෙයා කියන හොරා නේද ලංකාව කියන හාල් ඇටේක බුදුන් හිටිය කියන්නෙ..😂😂 උබල වගේ අං හරක් ඒකටත් රැවටෙනවනේ😂😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන රන්වන් ශරීරයක් තියෙන ඉන්දියාවේ බුදුන් ඉන්දියාවේ බුදුන් මිසක් ..ලංකාව කියන හාල් ඇටේක බුදු වරැන් පහළ වෙන්නෙ නෑ ගොන් වස්සෝ

  • @prasannalakmal8609
    @prasannalakmal8609 ปีที่แล้ว +30

    බුදුන් මේ විස්මයටම අයිති ඒ නිසා එවා හොයනැතිව ඒ දර්ම මාර්ගයේ ජීවත් වෙන්න බලන්න වරදින්නේ නෑ

  • @MRD-pv7lm
    @MRD-pv7lm ปีที่แล้ว +3

    අවු: 2500ක් නෙමෙයි. අවු: 4000ක් සහ
    ඉන්දියාවේ නෙමෙයි. ජම්බුද්ද්වීපයේ.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      ජම්බුද්වීපය කියන්නෙ යොදුන් 10000 දිග යොදුන් 10000 පලල කෝටි 130 ක ජනගහනයක් ඉන්න දඹදිව ඉන්දියාව තමයි ජම්බුද්වීපය මහා භාරතය බුදුන් උපන් දේශය

  • @ashenaksh2068
    @ashenaksh2068 ปีที่แล้ว +7

    බුදුන් ඉන්දියාවෙි කියන කාරනේනම් බොරු දැන් ලංකාවෙි මේ කාරණය සනාත කරලා ඉවරයි මහත්තයෝ

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 ปีที่แล้ว +3

      Ehemada

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන රන්වන් ශරීරයක් තියෙන ඉන්දියාවේ පාලි භාෂාව කතා කරන ඉන්දියාවේ බුදුන් මිසක් ලංකාව කියන හාල් ඇටේක ඉන්නෙ කලු සිංහලයන් සිංහල කතා කරන..උබට ඒකේ වෙනසවත් තේරේනවද ??

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      ලංකාව කියන හාල් ඇටේක ඉන්නෙ නලගනත් වගේ කලු සිංහලයන්..බුදුන් දවස දඹදිව නේපාලයේ පහළ වූ යශෝධරා කියන්නෙ හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන රන්වන් ශරීරයක් තියෙන පතිදම් රකින කාන්තාවන් ...ඔවුන් පහළ වෙන්නෙ බුදුන් උපන් දේශය දඹදිව නේපාලයේ ..ඒකේ වෙනසවත් උබට තේරෙනවද ?

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +14

    අශොක අදිරාජයාට පෙර අපේ හෙලයන්ගෙ සෙල්ලිපි ලිව්වෙ ..

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      කොහෙද ගොන් වස්සෝ ඉන්දියාවේ අශෝකට පෙර ලංකාව කියන හාල් ඇටේක සෙල්ලිපි තිබුනෙ..සෙල්ලිපි බ්‍රාහ්මී අක්ෂර ඔක්කොම ආවෙ ඉන්දියාවේ අශෝක ලංකාවට බුදු දහම මහින්දාගමනය පස්සෙ ...

  • @amuthu
    @amuthu ปีที่แล้ว +31

    ඉතාමත් වටිනා විඩියෝවක්

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +59

    බුදු දහම ලෝකය පුරා බැබලේවා🙏🙏

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +7

    මම අනිත් ආගම් දර්ශන හදාරා ඇත
    බුදු ධහම තරම් සත්‍ය ධහමක් මිහිපිට නැති බව අවබෝධ කරගත් වෙමි
    එදා අද හෙටට ගැලපෙන සත්‍ය දේශනා කරපු එකම ශාස්තෘන් වහන්සෙ බුදුරජාණන් වහන්සේයි
    කර්මය අනුව තමයි සෑම දේම උපත විපත සිදුවන්නෙ
    කොපමන වන්දනා කරත් එක දෙව්කෙනෙකුටවත් බැහැ මේ දෙක වෙනස් කරන්න
    මේ දර්ශනය ස්වඋත්සාහයෙන් අප අවබෝධ කරගත යූතු දර්ශනයක් මෙය බල කර තරවටු කර නීති දමා උගනුවන්න බැහැ
    ධර්ම දේසනාවලට සවන් දීමෙන්
    පොත් පත් කියවීමෙන් යම්කිසි අවබොධයක් ලබා ගත හැකියි
    සරල වගේම ගැබුරැ ධර්මයක් බුදුධහම
    ප්‍රඥාවන්තයන්ට පමනයි අවබෝධ කරගත හැක්කෙ
    කලා තුරකින් මේ ලැබුන මනුස්ස ආත්මයෙ
    අප බෞද්ධ වෙලා ඉපදෙන්න විසාල පිනක් කර තිබෙනවා
    කනගාටුයි කියන්න හුගක් (නමට පමනක් බෞද්ධ) මිනිසුන් කරගන්නෙ විසාල පවු අද
    කරන සමහර දේවල් හිතා ගන්නත් බැහැ මේ මිනිසුන් ඇත්තටම බෞද්ධ කියලා
    අප කරන කියන හැම එකටම විපාක තිබෙනවා

  • @kkn77
    @kkn77 ปีที่แล้ว +32

    ජනබුද්විපය සිරිදිවයිනය

    • @chaturatenuware
      @chaturatenuware ปีที่แล้ว +4

      ඒක තමයි දැන් මේ අප්පට සිරි වෙලා තියෙන්නෙ 🤗

    • @milindarathnayake7
      @milindarathnayake7 ปีที่แล้ว

      @@chaturatenuware 👎👎👎

    • @vidunhasara650
      @vidunhasara650 ปีที่แล้ว +2

      🤣

    • @maheshsampath9934
      @maheshsampath9934 ปีที่แล้ว

      😂😂😂

    • @maheshsampath9934
      @maheshsampath9934 ปีที่แล้ว

      දිගටම කෙලවිලා තියෙන්නෙ ඒක තමයි . 😂😂රහස

  • @channelhub7618
    @channelhub7618 ปีที่แล้ว +4

    මේ සියල්ල බොරුවක්.බුදුන් උපන් පින් බිම මේ හෙල බිමයි.

  • @malakanimasha
    @malakanimasha ปีที่แล้ว +6

    බුදුන් උපන්නෙ ජම්බුද්වීපයේ, ඉතින් මුලාශ්‍ර වල තියෙන දේවල්ම video වල දානවට වඩා, පොඩ්ඩක් හොයල බලන්න ජම්බුද්වීපය ලෝකෙ කොහෙද තිබ්බෙ කියල, ලංකාවේ පුරාවිද්‍යා ආයතනයන් ලංකාවට ඒ කාලෙ කියපු නම් ලයිස්තුව අරන් බැලුවනම් තේරෙනව ජම්බුද්වීපය කොහෙද තිබ්බෙ කියල, මේව වෙනස් කලේ සුදු මහත්වරු ව්ගේම කලු සුදු මහත්වරු, ප්‍ර්ශ්නයක් නෑ, ඒත් බුදුගෙ ධර්මය වෙනස් කල අයට නම් ප්‍ර්ශ්නයක් තිබෙනව,
    සියලුලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා..

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      ජම්බුද්වීපය ?? ජම්බුද්වීපය කියන්නෙ ලංකාව වගේ 60 ගුණයක් විශාල දැවැන්ත ගොඩබිම වූ දඹදිව ඉන්දියාවට..කෝටි 130 ක ජනගහනයක් ඉන්න ...
      නැතුව ලංකාව කියන හාල් ඇටේකට නෙමෙයි ගොන් හුත්තො

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      සුද්දො ?? සුද්දො කොහෙද ගොන් හුත්තො ලංකාවෙ ඉතිහාසයක් දැනන් හිටියෙ ඒ කාලෙ ..උන් කොරේ උන්ගේ ආගම් වෙනස් කරපු එකයි

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +219

    බුදුන් සාක්‍ය සින්හල වුනත් හෙල සින්හල වුනත් වටින්නේ උන්වහන්සේගේ උතුම් දර්මයයි🙏🙏🙏

    • @sankadarshana9290
      @sankadarshana9290 ปีที่แล้ว +2

      දහම තිබුනම ඇති නම්..ඇයි මිනිසුන් මඝ ඵල ලබා නිවන් මග අවබෝධ කර නොගන්නෙ..

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 ปีที่แล้ว +2

      සැප වැඩිනිසා තාක්ෂනික දියුනුවනිසා බුද්දි මට්ටමෙන් පිරුහුනනිසා

    • @sunthniudawattha4932
      @sunthniudawattha4932 ปีที่แล้ว +6

      ඕක තමයි බෞද්ධයන් රැවටූ වචනය

    • @sankadarshana9290
      @sankadarshana9290 ปีที่แล้ว

      @@sunthniudawattha4932 අනිවාර්යයෙන්ම 🙏

    • @dammikavajira6251
      @dammikavajira6251 ปีที่แล้ว +1

      ශාක්‍ය වංශය .සිංහල කෑල්ල කොහෙන් ආව එකක්ද

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 ปีที่แล้ว +8

    බුදු හිමියන් ඉන්දියානුවෙක් නෙවෙයි හෙළයෙක්. අපේ ඉතිහාසය සුද්දා වෙනස් කරා අටුවා ටීක එන්ගලන්තයේ කෞතුකාගාරයවල තියනවා. තෙරුවණ් සරණයි වැරදි ප්‍රචාරණය දෙන්න එපා.

    • @jagathsupunchandra627
      @jagathsupunchandra627 ปีที่แล้ว

      Budu hamuduruwo ipadune lanka we hiriwadunne

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      සුද්දො ..සුද්දො කොහෙද ගොන් හුත්තො ලංකාව ඉතිහාසයක් දැනන් හිටියෙ ..උන් කලේ උන්ගෙ ආගම් ප්‍රචාරය කරපු එකයි

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන රන්වන් ශරීරයක් තියෙන ඉන්දියාවේ බුදුන් ඉන්දියාවේ බුදුන් මිසක් ලංකාව කියන හාල් ඇටේක නන් කිසිදාක බුදු වරැන් පහළ වෙන්නෙ නෑ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      ​@@jagathsupunchandra627..
      ඉන්දියාවේ බුදුන්ගේ දලදා වහන්සේ විතරයි රජරටම තියෙන්නෙ ..සොලොස්මස්ඨාන වලට වැඩියෙන් ඉන්දියාවේ බුදුන්ම තමයි ..නැතුව ලංකාව කියන හාල් ඇටේක පහළ වුන ලබ්බක් නෑ

  • @resandi_rusara
    @resandi_rusara ปีที่แล้ว +20

    මා දෙසූ ධර්මය දකින්නා මා දකියි.... (බුදුන් වහන්සේ)

  • @vidunhasara650
    @vidunhasara650 ปีที่แล้ว +105

    "යෝ ධම්මං පස්සති සෝ මං පස්සති..."
    එබැවින් අපි ධර්මය දකිමු...
    එවිට භාග්‍යවතුන් වහන්සේ දැකීමට අපිට හැකිවනු ඇත...
    🙏

  • @Minod-f2w
    @Minod-f2w ปีที่แล้ว +83

    බුදුන්ගෙ නිර්මල දර්මය මෙලොවෙන් කිසිදා නොමැකෙනු ඇත 🙏

  • @dananjayamax2641
    @dananjayamax2641 ปีที่แล้ว +12

    භාග්‍යවතුන් වහන්සේගේ රූපය කිසිම දෙවි කෙනෙකුන්ට කිසිම මිනිසෙකුට කිසිම අඩුම රෝමකූපයක තරම් සමාන කමකින් නිර්මාණය කරන්න හෝ ආද්‍යාත්මික බලයකින් මවන්න හෝ හැකියාවක් නෑ ඒකට හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේ ලග තිබෙන ගුණයන් නිසා. කෙටියෙන් කීවොත් ආශ්චර්‍යයි අත්භූතයි. අඩුම උන්වහන්සේගේ ශ්‍රී ශරීර ධාතුවෙ තිබුණ ව්‍යාමප්‍රභාව ගැන අද ධර්මයේ සදහන්ව තියෙන කරුණු ටිකවත් ග්‍රහණය කරගන්න බෑ. සහ දරන්න බෑ අසම සමයි . හැබැයි අද ත්‍රිපිටක සූත්‍රගත දේශනාවල් වල ඒ ගැන සදහන් වන කරුණු ටිකක් හෝ අද්‍යනය කරන විට ඔය අද පේන්න තියෙන ප්‍රතිමා වලට වැඩි සුන්දර බවක් ඒ කරුනු වලින් අපිට සිතින් මවාගන්න පුලුවන්. කවදාවත් ප්‍රතිමාවකින් හෝ පින්තූරයකින් බෑ. එහෙම පුලුවන් කියල කවුරු හරි කීවොත් ඒ බුදුගුණ නොදන්න කෙනෙක්. පමනයි.

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +38

    දේශනා කළ ධර්මයේ නිසි ලෙස ගමන් කර උතුම් වූ නිර්වාන මාර්ග ය අත්පත් කර ගනිමු ❤️

  • @ajithnishantha4379
    @ajithnishantha4379 ปีที่แล้ว +95

    මාගේ මේ නමස්‍කාරය ඒ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ සම්මාසම් බුදු පියාණන් වහන්සේටම වේවා!!! සාධු!සාධු!සාධු!!!!!!!!!!

  • @dineshkumara5515
    @dineshkumara5515 ปีที่แล้ว +20

    සැබැ බුදුන් දකින්න ඔනැනම් දර්මය දකින්න ඔනැ කියලා බුදුන් වහන්සේ ම නෙදකිවෙ

  • @tharakamadushan_official
    @tharakamadushan_official ปีที่แล้ว +25

    ආසාවෙන් බලපු නයි fm එපා වුනා මේ video එකෙන්..ඉන්දියා,ලක්දිව ඉතිහාසය තාර්කිකව, උගතුන්ගෙන් සොයා බලන්න මිතුර..ඔබ සෑම දේම නොදනී..ඔබ සෑම දේම 100% දන්නා අයකු නොවේ...ඔබ නොදන්නා බොහෝ දේ මේ ලෝකයේ තිබිය හැක..කෙතරම් පොතපත ඇසුරු කළද..ඔබ දන්නේ ඉන් අල්පමාත්‍රයක් පමණයි..අනෙක නම්...ඔබ ඒ සඳහා සදා තිබෙන රාමුවෙන්.හෙළදිව ගැන උජාරුවට මිනිස්සුන්ට කියන ඔබ..මෙ⁣හිදී තාර්කික නොවී..සිටීම ගැන සැබැවින්ම කනගාටු වෙමි..බුදුන්ගැන ඉන්දියාවෙන් හමුවනවාට වඩා බොහෝ පුරාවිද්‍යාත්මක තොරතුරු අදටත් ලක්දිවෙන් හමුවේ...මේ පිළිබඳව ඔබ තවමත් නොදන්නා එක පුදුමයට කරුණකි..ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඕනෑතරම් ඉන්නවා මේ පිළිබඳව කැණීම් කළ වගේම ඒ පිළිබදව දන්නා උදවිය...මෙවන් video කිරීමට පෙර සොයා බලන්න ...ඉන්දියා ඉතිහාසයට එහා ගිය වටිනා බුද්ධ ඉතිහාසයක් මේ හෙළදිව තුළ ගැබ්ව ඇත..ඒ පිළිබඳව ලියැවුනු බොහෝ පොතපත වර්ථමානයේ තිබේ පරිෂීලනය කරන්න මිතුර...රාමුවෙන් එපිටට ගොස් බලන්න අසත්‍ය සමාජගත කිරීමට පෙර..දිනපතාම ආසාවෙන් බලන නාලිකාවක් නිසාමයි කියන්නෙ..මිතුර බුදුසරණයි ... 👈

    • @chaturatenuware
      @chaturatenuware ปีที่แล้ว +1

      ඔච්චර අවශ්‍ය නෑ ජනප්‍රවාදයෙන් වත් නැති බුදුන්ව කෙසේ ලක්දිවට ඩිලිවර් කරන්න ද සොයුර?

    • @gourifernando838
      @gourifernando838 ปีที่แล้ว +4

      😂😂😂😂

    • @pradeepkumara2632
      @pradeepkumara2632 ปีที่แล้ว +5

      Eka Aththa

    • @vidunhasara650
      @vidunhasara650 ปีที่แล้ว +1

      අපායට ticket එකායී...
      🤣

  • @mobiletech5124
    @mobiletech5124 ปีที่แล้ว +13

    ඒ හෙලි කිරීමනම් මරු. මමත් දෙයක් දැන ගත්තා. ස්තූතියි අයියේ.🙏🙏🙏👏👏

  • @chinthakaprabath516
    @chinthakaprabath516 ปีที่แล้ว +48

    තථාගතයන් වහන්සේ සියසින් දකින්නම උවමනානෑ..තථාගතයන් වහන්සේ දේශනා කලේ උන්වහන්සේ දේශනා කල ධර්මයේ යම් කෙනෙක් හැසිරෙයිද ඒ උන්වහන්සේ දුටුවාක්මෙනි කියා.මාගේ අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාරවේවා.🙏🙏🙏

    • @NiroshaSujiwani
      @NiroshaSujiwani ปีที่แล้ว

      Mea minissunta wena hoyanna dewal nadda oya haamudhuruwanta budhunge ruupe hoyanna one nahe dahama hoyanna one

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +117

    බුදුන් ඉපදුනු තැන් ආදිය තර්ක කරමින් සොයා ගිය බොහෝ දෙනෙක්ට බුදුන් දෙසූ මග යන්නට බැරි උනා...
    බුදුසරනයි ❤️🙇

    • @sunthniudawattha4932
      @sunthniudawattha4932 ปีที่แล้ว

      ධර්මාවබෝධය ලැබීමට උත්සාහ කරන අය අනිවාර්යයෙන්ම වැදපුද ගත යුතු ස්තාන 4ක් ගැන මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරල තියෙනවා ඉතිං ඉන්දියාවේ තියෙන බොරු ස්තාන වන්දනා කරල කොහොමද ධර්මාවබෝධයක් ලබන්නේ

    • @sumerabandara9408
      @sumerabandara9408 ปีที่แล้ว +1

      Eka wisadaganne nathuwa kohomada ithim darmaya therum ganne ..

    • @sumerabandara9408
      @sumerabandara9408 ปีที่แล้ว

      Man hithanne oyata adatawath hari darmaya watahaganna bariwenna athi. Mulinma darmaye sathya api hoyaganna ooni . Nathuwa kohomada ee sathya ape jeewitheta aadaganne

    • @chathupunsararoopasinghe1329
      @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +1

      @@sumerabandara9408 මේ අහන්න මන් කියල තියෙන දේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්!නිවැරැදිව වටහා ගැනිම ඔබ සතුයි

    • @chathupunsararoopasinghe1329
      @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +1

      @@sumerabandara9408 තතාගතයන් වහන්සේ දෙසපු දර්මය ශ්‍රේශ්ටයි ! මම ඒ ශ්‍රේශ්ට දහමට ගරු කරන කෙනෙක් සහ එම දර්මය ගරු කල යුත්තක් පිලිපැදිය යුත්තක් වටහා ගත් කෙනෙක්! මින් එහා මුකුත් කියන්නැ 👍බුදු සරනයි

  • @suberattaperiyakulama4980
    @suberattaperiyakulama4980 ปีที่แล้ว +46

    ඒ භාග්‍යවත් වු, අරහත් වු සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා...සාදු...දාදු...සාදු.....!!!

  • @Januwa450
    @Januwa450 ปีที่แล้ว +56

    අයියගෙ කට හඩ නිසා වීඩියෝ බලන්න ආස හිතෙනවා ❤️

    • @naifm
      @naifm  ปีที่แล้ว +9

      බොහොම ස්තූතියි ❤️

    • @himansaranasinghe9406
      @himansaranasinghe9406 ปีที่แล้ว +2

      @@naifm බුදුන්වහ්න්සේගේ උපත උනූ රට පිලිබඳ දාන්න

    • @haymaranwaka2899
      @haymaranwaka2899 ปีที่แล้ว

      කටහඬට ආසා කරන්න එපා. එය තවත් සංයෝජනයක්

    • @Helaya188
      @Helaya188 ปีที่แล้ว +1

      @@himansaranasinghe9406
      අට්ඨකතාවලට අනුව කුමරු උපන් ප්‍රදේශයේ කදුවැට්වලෙන් සමන්ව්තය
      තවද අශෝක රජුගේ නම අශෝක වූවේ පසුකාලීනව වෙන අතර පෙර පැවත එන නම සොයා බලන්න තවද අශෝක රජුගේ බ්සවක් මහාබෝධිය ව්නාශ කරනවා තවද, ලම්බකරණයන් ලංකාවෙ ඇත පෝරුවේ නැකත් මනුසම්මත පරපුරේ රජු දා පටන් පැවත එන්නේය. මැල ගසා වටා දුවන්නේ නැති අතර එසේ යන මැලයක් වටා යන බව බුද්ධ කතාවේ නැත තවද දරුවෙකු ලැබ්මට ඇති අවස්ථාවේ දෙම්පියෝ වෙත යාම තවම හෙල පැවත්මක්වේ එය අල්ලපු රටේනම් නැති වුණේ කොහොමද ආක්‍රමණ වුණාම සංස්කෘතිය නැති වෙනවද සප්ත යනු 07ක් වෙන අතර ගුහා 07ක් ඔය රටේ ඇති ද මහාසුදස්සන වාගේ සුත්‍රවලද ඇත්තේ සතර වටෙන් බුද්ධ දේශය වටව් ඇති බව බුදු සම්දුන් ප්‍රකාශ කරන අයුරුය. ආනන්ද මල්ලිකා වගේ නම් ඔය අල්ලපු රටේද ඒ රට මුහුදෙන් වටව් ඇත්ද අශෝක කුළුණ හතරැස් බව සදහන් වන අතර රවුම් බව සදහන් නොවේ තව බොහෝමයක් ඇත. මේ දැක්වු කරුණු මනැස ඇත්තෝ මනැස උපදාවා බලන්න. ඔය දේවල් අදාල නැති බව දැන් පවසාව් ඒත් මතක තබාගන්න අනාගත පරපුර බුද්ධියෙන් උසස් ඔවුන් සත්‍ය දැනගත්ත දාට ඔබලාට සාප කරාව්. අපාගතවන බවක් පවසන දේවල් පැවසුවාට වැඩක් නැත මන්දා මේවා සෙව්ම පවක් බව දහමේ සදහන් නැත
      මේ දේවල්
      🙏☸️🙏 හෙල බුදුන් නැවත හෙලයට අයත්වන දාට ඔබලාට මේ සත්‍ය වැටහේව් මන්ද ඔබලා දැනට යන්නේ ඔබ සැම මුලාවේය. එසේ යන හන්දා මෙසේ සදහන් කර කරුණු සොයා යාමට පටන්ගන්න සත්‍ය වැටහේව් 🙏☸️🙏 තෙරුවණ් සරණයි ජය ශ්‍රී යහපතක්ම වේවා

    • @madusankasilva8141
      @madusankasilva8141 ปีที่แล้ว

      palapala

  • @sankadarshana9290
    @sankadarshana9290 ปีที่แล้ว +5

    අසෝක සෙල්ලිපි ලියන්න කලින් අපේ මේ හෙළබිමේ සෙල්ලිපි ලියුව බව හොදින් වටහාගත යුතුය ..තවද බුදුන් උපන් දේශය මේ හෙළබිමයි..ඒ වගේම සුමනසමන් දිව්‍ය රාජයා වෙන අනෙකෙකු නොව බුදුන් වහන්සේගේ මාමණ්ඩිය බවද දැන ගත යුතුය..මේ පිළිබද කතා කිරීමට බොහෝදේ ඇත..

  • @damidu8008
    @damidu8008 ปีที่แล้ว +18

    බුදුන් පහල වන්නේ ප්‍රඥවන්තයින් ඉදිරියේය....ඔබ අදහන්නේ සමහර විට සිදුහත් තවුසා විය හැක

  • @samarappuligepriyantha6581
    @samarappuligepriyantha6581 ปีที่แล้ว +2

    බුදුන් වහන්ස්‍රෙ ඉන්දියාවේනම් උන් වජන්ස්‍රේගේ දාතු ලන්කාවේ ,,,සියලුම දාතු මෙහෙ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      යකෝ..ඔය ඔක්කොම ධාතුන් වහන්සේලා බෝධීන් වහන්සේලා සිරිපා සටහන ලංකාවට ලැබුනෙ දඹදිව ඉන්දියාවේ බුදුන්ගේ ධාතුන් කියල උබ දන්නෙවත් නැද්ද මී ගොන් වස්සෝ ??? සිංහල ජාතිය ආවෙත් දඹදිව ඉන්දියාවේ බුදුන්ගේ ශාකය වංශයේ ..අදටත් ලංකාවට කන්න අදින්න, බෙහෙත් එන්නත් ,වාහන, එන්ජින් ඔක්කොම සම්පත් ලැබෙන්නෙ දඹදිව ඉන්දියාවේන්...නැතුව ලංකාව කියන හාල් ඇටේක පහළ වුන ලබ්බක් නෑ

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +41

    ඉතිහාසය සැම විටම කලේන් කලට වෙනස් විය හැකියි නමුත් සදාකල් බුදු රජුන් දේශනා කළ ධර්මය කිසිදාක වෙනස් නොවේ.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      ඉතිහාසය කොහෙද බන් වෙනස් වෙන්න ..ඉතිහාසය කියන්නෙ අතිතයේ සිදු වූ සිද්ධි..ඒක ගණිත සමීකරණයක් වගේ නියත සිද්ධාන්තයක්

  • @vickumz1770
    @vickumz1770 ปีที่แล้ว +1

    “කිං තෙ වක්කලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන? යො ඛො වක්කලි. ධම්මං පස්සති සො මං පස්සති.” “වක්කලි මහණ, තට මේ කුණුකය දැකීමෙන් කවර ප්‍රයෝජනයක් ද? යමෙක් ධර්‍මය දකී නම් ඔහු ම මා දක්නේය”
    බුදුන් වහන්සේගේ උපන්දිනය හෝ උන්වහන්සේගේ පෙනුම මොන ආකාරයෙන් යන්න තව තවත් සොයා බැලීම හෝ ගවේෂණය කිරීම ශද්ධාව ඇතිකිරීමට පමණක් සීමා කරගැනීම වටී.. ඒය එසේ නොවේ,මෙසේයි කියා තර්ක කර නැතිව යන්නේ ද අපගේ කාලයයි.. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙමින් එය අවබෝධ කරගැනීමේන්මයි අප සියලු දෙනාට සැබෑ රැකවරණය හිමිවෙන්නේ...

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +37

    ඒ උතුමි සමිමා සමිබුදු රාජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chaturatenuware
    @chaturatenuware ปีที่แล้ว +5

    ඡන්නයා සිය කුලයට ගැළපෙන කුලයෙකින් නර්මදා නම් කුලදුවක පාවාගෙන සිටියේ ය. සිද්ධාර්ථ කුමාරයන් කවර දා හෝ පැවිදි වෙති” යි කථාව ශාක්‍යදේශයෙන් පිටත ද පැතිර පැවැත්තේ ය. සිද්ධාර්ථ කුමාරයන් පැවිදි වුණොත් තමාත් පැවිදි වන බව ඡන්නයා සිය ගෙහිදීත් කියයි. මෙයින් ඔහුගේ බිරිය වූ නර්මදා නිතර සැකෙන් බියෙන් කල් යැවා ය. තම සැමියා සිද්ධාර්ථ කුමාරයන් කෙරෙහි පවත්වන ආදර භක්තිය නො ඉවැසුවා ය. බෝසතාණන් සමග ඡන්නයා ද ගිය බව ඇසූ ඕ තොමෝ සිද්ධාර්ථ කුමරුන් තම සැමියා රැගෙන ගියහ යි දෙස් දෙවොල් තබමින් හැඬුවා ය. මේ පුවත ද ඇය කියූ විලාපය ද මුඛ පරම්පරායෙන් ගෙන එන ලදු ව තවම නේපාලයේ පිටිසර ගම්වල ගැමි කථා අතරැ පවතී. ↑
    මෙවැනි ජනප්‍රවාද ලංකාද්වීපය තුළ පරපුරින් පරපුරට ඇවිත් ඇත්නම්, ජනප්‍රවාදයෙන් හෝ බුදුන් ලාංකිකයෙක් ලෙස තහවුරු කරන්න !

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      ජන්නලා, සිදුහත් කුමාරයා , මගුල් කඩුව ඔක්කොම සිද්ධ වුනේ ඉන්දියාවේ නේරංජනා මහා ගංගාව අසබඩ. නැතුව ලංකාව කියන හාල් ඇටේකත් යොදුන් ගනන් දිග පලල කිලෝමීටර් 3000 ක් ගලන නේරංජනා කියන මහා ගංගා ගලනවද ගොන් හුත්තො ??

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන රන්වන් ශරීරයක් තියෙන බුදුන් කියන්නෙ දඹදිව ඉන්දියාවේ ශාකය වංශකයෙක් ...ඉන්දියාවේ පාලි භාෂාව කතා කරන..
      ලංකාවෙ ඉන්නෙ කලු සිංහලයන් සිංහල භාෂාව කතා කරන...උබට ඒකේ වෙනසවත් තේරේනවද ??

  • @apkapk7454
    @apkapk7454 ปีที่แล้ว +5

    මේඅ මූලික බොරුවක් සියලුම තොරතුරු

  • @dulacreation4851
    @dulacreation4851 ปีที่แล้ว +1

    අපේ අත්තම්මලාගේ ගෙදර තියනවා black & white පරන පොඩි photo එකක්. ඒක බුදුහාමුදුරුවන්ගේ photo එකක් කියලා කියන්නෙ.ඇත්තද බොරුද දන්නෙ නැ.

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 ปีที่แล้ว +13

    නමෝ බුද්ධාය බුදු සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි ශ්‍රීයානී ස්තුතියි ස්තුතියි මෙතෙක් පහල වූ සියලු ම බුදු රජාණන් වහන්සේලා ගේ පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් මමත් මාගේ අම්මා ත්.මා.ඉදිරිපිට සිටින සියලු සත්ත්වයෝද මාගේ ඉදිරිපිට අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ මා ගේ පිටු පස.දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ මා ගේ පිටු අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ උඩ.දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ මා ගේ යටදිශාවේ.සිටින සත්ත්වයෝද (● අපා දෙපා නොපා බහුපා සියලු ම සත්ත්ව යින්.නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා

  • @punchihan7210
    @punchihan7210 ปีที่แล้ว +10

    අපි හැමෝම දන්නවා බුද්ධගයාව ඒඅපෙ බුදුරජාණන් වහන්සේ ධර්මයි ඒතමයි සත්‍යය අවබෝධ වූ බුදුරජාණන් වහන්සේ ධර්මයි...🙏🙏🙏

  • @chaturatenuware
    @chaturatenuware ปีที่แล้ว +8

    සෑම දෙනාම කියවිය යුතු ලිපියකි.නිරාගමිකයන් අතරත් ශෙයා කරන්න.
    බුද්ධ චරිතය අවිචාරමත් ලෙස ප්‍රශ්න කිරීම
    ගෞතම බුදුරජාණන්වහන්සේගේ සැබෑ ජීවනකථාව නිවැරදිව දන්නා කෙනෙකු මේ මිහිපිට නැත. උන්වහන්සේ ඉපදුණේ කොහේද, කුමන කලෙකද, අම්මා තාත්තා කවුද, විවාහ වුණේ කවද්ද, ගිහිගෙය අතහැරියේ කවද්ද, කොහොමද, මේ ආදි දහසක් ප්‍රශ්නවලට නිශ්චිතව පිළිතුරු සැපයිය හැකි කෙනෙකු නැත. විවිධ පුරාවිද්‍යා සාධක, පශ්චාත් සාහිත්‍ය සටහන් ආදිය පාදක කර ගනිමින් උන්වහන්සේගේ චරිතකථාව විවිධ භූමිප්‍රදේශ අළෙලා ප්‍රතිනිර්මාණය කිරීමට අනාදිමත් කාලයක සිට විවිධ පාර්ශ්වයන් උත්සාහ ගන්නා බව පෙනේ. භාරතීය කථාව එබඳු ප්‍රතිනිර්මාණයක් වන අතර එය ලෝකයේ වැඩියෙන්ම පිළිගැනුණ කතාවත් වෙනවා. එයට අභියෝග කරමින් මෑත කාලයේදී ලංකාව පාදක කර ගත් කථාවක් ගොඩනැඟුණු බව කවුරුත් දන්නවා. ලංකාවේ කතාවට වඩා තරමක් ශක්තිමත් පසුතලයක් ඇති කතාවක් තායිලන්තයේත් තියෙනවා. බුදුදහම ව්‍යාප්ත වී ගිය සෑම රටක්ම අඩු වැඩි වශයෙන් තමන්ගේ රටේ බුදුහාමුදුරුවන් උපන් බව කියා ගැනීමට උත්සාහවත් වී ඇති බව තේරෙන්නේ එවැනි රටවල් කීපයක සංචාරය කළ අයෙකුටය. එය එක්තරා ආකාරයක උමතුවක් මිස වෙන කිසිවක් නොවේ. කෙසේ වෙතත් මට මෙහිදී කියන්නට අවශ්‍ය වන්නේ අවසාන වශයෙන් මේ සියල්ල ‘කතන්දර’ පමණක් වන බවය. ඉදිරිපත් වන සාධකවල බර කිරා බලා මැන කැමති කතාවක් බාර ගැනීමට කාටවත් බාධාවක් නැත. ඇයිද යත්, ඒ කුමන කතාවක් බාර ගත්තත් ඒ මනුස්සයා එමඟින් බෞද්ධයෙකු නොවන නිසාය.
    අප අද දන්නා බුද්ධ චරිතය සම්පූර්ණයෙන්ම සාහිත්‍ය ප්‍රබන්ධයකි. එම ප්‍රබන්ධය ගෙතීම ආරම්භ කර ඇත්තේ ආසන්න වශයෙන් බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පා වසර 400ක් පමණ ගත වූ පසුවය. කෙටියෙන්ම කියතොත් බුද්ධචරිතය ලියූ කිසිදු ලේඛකයෙකු බුදුහාමුදුරුවන්ව ජීවමානව දැක නැත. මේ වගේ චරිත කථාවලට කියන්නේ hagiography කියාය. බුද්ධචරිතය මෙසේ කතාවක් ලෙස ගෙතීමේදී ත්‍රිපිටකයේ තැනින් තැන හමුවන සිදුවීම්ද, ජෛන සාහිත්‍යයෙන් උපුටා ගත් කොටස්ද එකතු කර ඇත. වඩාත් ම වැදගත් වන්නේ, එකී ලේඛකයන් එවක සමාජය විසින් සම්මත, සම්භාවිත, ‘සාධු, සත්පුරුෂයෙකුගේ ගති ලක්ෂණ, මහාපුරුෂයෙකුගේ ගති ලක්ෂණ’ සලකා බලා ඇති බවය. මේ හැර ඒ කතාවල මේ මේ කොටස් ඇත්තය, මේ මේ කොටස් සාහිතකරුවා අතින් දාලාය ආදි වශයෙන් සොයා බැලීමට අපට පැහැදිලි නිර්ණායක නැත.
    මෙන්න මේ නිසා, කිසියම් නොදරුවෙකු විසින් ‘දරුවවයි ගෑනිවයි දාල ගිය මිනිහෙකුගේ ධර්මයක් අදහන්න උඹලට ලැජ්ජ නැද්ද’ ‘යශෝදරාට රාහුල ලැබුණේ ඡන්නගෙන්ද’ වගේ ගොං ප්‍රශ්න අහන කොට අපට සත්භාවයෙන් යුතුව මතක් කර දෙන්නට වෙන්නේ ‘ඔය දරුවන් ඔය ප්‍රශ්න කරන්නේ බුද්ධචරිතය නොවේ’ ‘බුද්ධ චරිතය මේ යයි සිතා කිසියම් ලේඛකයෙකු ලියූ කතාවක් බව’ය. ඒ නිසා අහන ප්‍රශ්නය වැරදිය. අනෙක් අතට මෙසේ ලියූ කතා ඇත්තේ එකක් නොවන බවත් එබඳු කතා ආසන්න වශයෙන් 100ක් පමණ ඇති බවත් ඒ කතාවල එකම සිදුවීම කීප ආකාරයකින් ලියා ඇති බවත් මා මීට බොහෝ ඉස්සර ලියා තැබූ බවද මතක් කළ යුතු වෙනවා.
    එහෙනම් අපි මේ ප්‍රශ්න නිවැරදිව අහන්නේ කොහොමද කියා දැන් බලමු. උදාහරණයක් වශයෙන් ඉහත කී, බිරිඳවයි දරුවාවයි අතහැර දැමීමේ ප්‍රශ්නය අපට මේ විදිහට අහන්න පුළුවනි. එදාම ඉපදුණ දරුවෙකුයි, බිරිඳවයි අතහැර දා යාම අතිශය සාහසික ක්‍රියාවක්. බුදුහාමුදුරුවන් වගේ ‘මහා කාරුණික ධර්මයක් දේශනා කළ කෙනෙකුට’ මේ වගේ දෙයක් ආරෝපණය කරන එක එතරම් සුදුසු නැහැ. එහෙමනම් ඇයි, බුද්ධචරිතය ලියූ ලේඛකයා මේ වගේ දෙයක් ඇතුළත් කළේ? ඔන්න දැන් අපට ඉතා නිවැරදි පිළිතුරක් දෙන්න පුළුවන්. උපනිෂද් යුගයේ සිටම පුරාණ උත්තර භාරතීය වැසියන් දැඩි සේ විශ්වාස කළ දෙයකි, ‘මහාපුරුෂයෙකු වීමට සියල්ල අතහැර දැමීමට හැකි විය යුතුයි’ යන්න. උපනිෂද්, ජෛන, සාංඛ්‍ය, යෝග ආදි උත්තරභාරතීය දර්ශන සම්ප්‍රදායයන් කීපයකම මේ මතය දැඩි සේ පිළිගෙන තියෙනවා. ඉතිං මේ අත්හැර දැමීම්වලදී අතහරින්න අමාරුම දේ ලෙස ඒ අය දැක්කේ තම බිරිඳ, දරුවන් වැනි කරුණු. ඉතින් බුද්ධචරිතය ලියූ ලේඛකයාට ඕනැ වුණේ මිනිසෙකුට කරන්න පුළුවන් අමාරුම කාර්යයක් වන බිරිඳ සහ දරුවන් අතහැර දැමීමත් සිද්ධාර්ථ කුමාරයා කළ බව කියන්න. ඒ අමාරුකම වඩාත් තීව්‍ර කර පෙන්වන්න තමා දරුවා උපන් දවසේම මේ දේ කළ බව කියන්න ඕනැ වුණේ. ඒ හැර ඔහු එතැනින් එහාට මතුවන සාංස්කෘතික හෝ සදාචාරත්මක හෝ ගැටලුවක් ගැන හිතුවේ නැහැ. ඔහු කළේ තත්කාලීන සමාජය පිළිගත් නිර්ණායකයන්ට අනුව ‘මහාපුරුෂයෙකු’ නිර්මාණය කිරීම පමණයි.
    ඊළඟ කොටස පහළ ඇති රිප්ලයි කමෙන්ටුවේ ඇත.

    • @chaturatenuware
      @chaturatenuware ปีที่แล้ว +5

      ඇයි අපට මෙය මේ තරම් දැනෙන්නේ? ඒක බොහෝ දුරට සාංස්කෘතික කාරණයක්. උදාහරණයක් ලෙස අපි ඇඟිලිවලින් කන්න හුරුවී සිටින ජාතියක්. මේ නිසා, දකුණු ඉන්දියාවේ මිනිසෙකු අතින් කන බව දැක්කාම අපේ කෙනෙකුට ඇතැම්විට පොඩි ජිගුප්සාවක් ඇති වෙන්න පුළුවන්. ඒත් එය දකුණු ඉන්දීය සංස්කෘතිය තුළ හැදී වැඩුණු මිනිසෙකුට දැනෙන්නේ නැහැ. මෙන්න මේ වගේ, ‘ආත්මය සාක්ෂාත් කර ගන්න, බ්‍රහ්මන් තත්වය අවබෝධ කර ගන්න, සත්‍ය පසක් කර ගන්න’ තම දෙමාපියන්, අඹුදරුවන් ආදි සියල්ල අතහැර දා වනයට යා යුතුයි කියා විශ්වාස කළ උත්තර භාරතීය ජනතාවට සිද්ධාර්ථ කුමාරයාගේ කතාවේ කිසිම අවුලක් පේන්නේ නැහැ. අපටත් අතීතයේ දී මේක ප්‍රශනයක් වුණේ නැහැ. ඒත් වර්තමානයේ දී අප, අපගේ අතීත භාරතීය චින්තනය කඩා බිඳගෙන බටහිර හෝ වෙනත් චින්තතන ප්‍රවාහයක් සමග වැඩෙන්න පටන් ගෙන තියෙන නිසා අතීතයේ තිබු සාංස්කෘතික ඇගයීම් අදවන විට ගුප්ත ලෙස දැනෙනවා. මේ නිසා අඟහරු ලෝකයෙන් ආවා වගේ හැඟීමකින් අද අපට මේ ප්‍රශ්න මතු වෙනවා. (බුදුහාමුදරුවන් තායිලන්තය හෝ වෙනත් රටක හෝ උපන් බව පිළිගැනීමත් සමග මතුවන එක් දාර්ශනික ප්‍රශ්නයක් නම් උන්වහන්සේගේ චරිතය මෙබඳු සාංස්කෘතික කාරණා සමග ස්ථාන ගත කිරීමය. මේ නිසා බුදුහාමුදරුවන් තායිලන්තයේ උපන් බව කියන අයෙකුට වුවද ‘බුද්ධචරිතය’ ලියැවුණේ උත්තර භාරතයේ බව පිළිගන්න වෙනවා.)
      බුදුදහම බටහිරට හඳුන්වා දීමේදීත් මේ වගේම ප්‍රශ්න මතු වුණා. ‘ඇස් දෙක පියාන, බිම බලාන ඉන්න මනුස්සයෙක් ලෝකයට සේවය කළ කෙනෙක් වෙන්නේ කොහොමද කියා’ ඇමරිකානු කාන්තාවක් පිටිගල ගුණරතන හාමුදුරුවන්ගෙන් ඇසූ බවක් මට මතකයි. එහෙම ප්‍රශ්නයක් මතු වෙන්නේ ‘ලෝකයට සේවය කිරීම’ යන සංකල්පය බටහිරින් හඳුනා ගත් ආකාරය බුදුපිළමය තුළින් නිරූපණය නොවන නිසායි.
      අන්තිමට මා මතු කරන කාරණය නම් බුද්ධචරිතය පිළිබඳව අපට නිශ්චිත දැනුමක් තිබිය යුතුද නැද්ද යන්නයි. පුරාවිද්‍යාව හෝ ඉතිහාසය හෝ හදාරන ශිෂ්‍යයෙකුට එය ඉතා වැදගත් මාතෘකාවක් විය හැකියි. ඒ වුණාට, බුදුදහම අනුගමනය කරමින් සැබෑ බෞද්ධයෙකු වීමට සිතන අයෙකුට බුද්ධචරිතය පිළිබඳ දැනුම තඹ සතේකට වැඩක් නැත. ඇයි ද යත්, බුදුදහම කිසිසේත්ම පුද්ගල බද්ධ නොවන නිසාය. කොටින්ම කිසියම් පුද්ගලයෙකු බුදුහාමුදරුවන් කියා කෙනෙකු මේ ලෝකේ කවරදාකවත් ඉපදුණේ නැහැ කියා සනාථ කර පෙන්වන බව හිතන්න. ඒ කළත්, බෞද්ධයෙකු වීමට, බුදුදහම අනුගමනය කිරීමට එයින් බාධාවක් නැත. ඇයි ද යත්, යම් පුද්ගලයෙකු බෞද්ධයෙකු නම් ඔහු හෝ ඇය එම දහම අනුගමනය කළ යුත්තේ ඔහුට හෝ ඇයට එය නිවැරදි බව වැටහෙන නිසා මිස කිසිදු බලපෑමකට යටත්ව නොවේ. බුදුහාමුදුරුවන් කියන්නේ හුදෙක් මග කියා දෙන්නෙක් පමණයි. ‘උඹලා මෙහෙම කරන්න ඕනැ, නැතිනම් දේව උදහසට ලක් වෙනවා, අපායේ යනවා’ ආදි ලෙස මිනිසුන්ව බිය වද්දමින් ආගමික සංස්ථාවක් හදන්න උන්වහන්සේ උත්සාහ කළේ නැහැ. එසේ කරන වැද්දන් අතර බුදුහාමුදුරුවන්ව ස්ථාන ගත කරන්නත් බැහැ. මොකද බුදුහාමුදුරුන් කියන්නේ ‘පරමාදර්ශී සංකල්පයක්,’ ඓතිහාසික පුද්ගලයෙකුට වඩා එහා ගිය ‘දෙයක්.’
      සටහන ලියන රාලගේ ලියමන වෙබ් පිටුවෙනි. 💖

  • @SLR.AP7-1M
    @SLR.AP7-1M 15 วันที่ผ่านมา +1

    මාගේ බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් මාගේ ජීවිතයම පූජා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthaliyanagunawardhan6073
    @nishanthaliyanagunawardhan6073 ปีที่แล้ว +12

    අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @Hlk_rafd
    @Hlk_rafd ปีที่แล้ว +1

    සහෝදර ඔබ පලකයක් කියලා පැවසුවාම සේ මුස්ලිම් අපගෙත් විශ්වාස අල්ලාහ් විසින් එවපු වක්තෘ වරුන් ට පලකයක් ලියා දැමූ බව
    යුදෙව්වන් වෙතද තෝරාව පලකයක ලියා දැමූ බව ද
    වක්තෘ වරයෙකු දෙවියා විසින් තෝරාගෙන දෙවියා ගේ වචන තෝරාගත් තැනැත්තා මාර්ගයෙන් මිනිසුන් ට කියා දීමයි එම නිසා තමයි බුදු රජාණන් වහන්සේ තමා දෙවියා නොවේ කියා පැවසුවේ
    යේසුස් වහන්සේ තමා දෙවියා නොවේ කියා පැවසුවේ එහෙනම් වක්තෘ වරුන් ගේ විශ්වාසය මේ ලෝකය මවපු පාලකයෙක් සිටින බව ය
    නමුත් මිනිසුන් වක්තෘ වරුන්. ව. ම. තිස් පන් කෝටී දෙවියන් කලේ......... ය

  • @aravindaemb97
    @aravindaemb97 ปีที่แล้ว +69

    මිනිසුන් මුලාවේ නොයවා සුපැහැදිලිව කරන ලද සමබර වීඩියෝවක්. බෞද්ධ ප්‍රජාවේ සැවොම වෙනුවෙන් ස්තූතිය පුදකර සිටිනව. ජයවේවා❤️ තෙරුවන් සරණයි 🧡

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 ปีที่แล้ว +1

    මේ කියන කරෑණූ ගැන සාක්ෂි කොහෙන්දත් පැවසුව නම් !!මහාමායා දේවිය සත් පියවරක් යාම ගැන ඇසුවාමයි කරැණාකර මෙවැනි දේ ගැන මීට වඩා වගකීමක් ඇතිව නිරවද්ය සාක්ෂි ඉදිරිපත්වූවානම් මෙහි අගය අපමණ වේවි

  • @Rush_Lmao
    @Rush_Lmao ปีที่แล้ว +45

    1st comment and proud to be a buddhist🥺❤

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ❤️

  • @minoliadithya7371
    @minoliadithya7371 ปีที่แล้ว +6

    මේ වගේ පුංචි රටක ගෝතම මුනිදු ඉපදුනේ නෑ. දශ දිශාවෙන් සියලු ප්‍රාන්ත වලට දහම් පණිවිඩය යනවා. ඒ කාලෙ මේ රටත් එක් ස්ථානයක් විතරයි දඹදිවට යාබදව පිහිටි

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 ปีที่แล้ว +3

    සිදුහත් කුමරු ගෙ ඉපදිම ලන්කවෙ නෙද ???

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      බුදුන් තියා සිංහල ජාතිය වත් ලංකාව කියන හාල් ඇටේක පහළ වුනාද ගොන් හුත්තො ??විජය ලංකාවට ආවෙ නැත්නම් උබල අද ලංකාවෙවත් ඉන්නවද ??

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන රන්වන් ශරීරයක් තියෙන ඉන්දියාවේ පාලි භාෂාව කතා කරන ඉන්දියාවේ බුදුන් ලංකාව කියන හාල් ඇටේක පහළ වෙනවාද ගොන් හරකෝ..ලංකාවෙ ඉන්නෙ කලු සිංහලයන් උන් කතා කරන්නෙ සිංහල භාෂාව ...ඒකෙවත් වෙනස තේරෙනවද උබට??

  • @samadhidhananjana1908
    @samadhidhananjana1908 ปีที่แล้ว +2

    Siduhath kumaru indiyawe newei ipadila tiynne lankawe ai eka pilignna kmthi nththe me minissu indiywe ipadunann ai lankwe mechchr bududahama tiynne ehenn tiynnoni indiyawene

  • @kennethkim8067
    @kennethkim8067 ปีที่แล้ว +5

    බුදුන් දකින්න බෑ
    බුද්ධ කියන්නෙ පනිවිඩයක්...

    • @JP-ir3ii
      @JP-ir3ii ปีที่แล้ว

      😂😂

  • @dilboy2081
    @dilboy2081 ปีที่แล้ว +2

    බුද්ධ deshanawe බුදු රජාණන් වහන්සේ ගේ පෙනුම ගැන දේශනා වේ.. එක එක අය කියන දේ පිළිගන්න එපා..

  • @chamindaperera1016
    @chamindaperera1016 ปีที่แล้ว +11

    නමට හරියන නයෙක් ඇරලා.

  • @channarupasinghe5489
    @channarupasinghe5489 ปีที่แล้ว +8

    මාගේ තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌼🌺🌸🏵🌼🌺🌸🏵🌼🌺🌸🏵🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 ปีที่แล้ว +14

    සියල්ලට පෙර සොයා බැලුවේ නැතිද,
    බුදුන් වහන්සේ පහල වී ඇත්තේ මේ හෙළබිමේ බවට අනාවරණය කරගන්නා බොහෝ දේ.

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 ปีที่แล้ว +2

    ථතාගත දහම හැර අන් කවරක්ද?

  • @nipunidewz1391
    @nipunidewz1391 ปีที่แล้ว +3

    බුදුන් පහල වන්නෙ දඹදිව එය ලංකාවේ පවතින්නෙ

    • @janapriyayi6166
      @janapriyayi6166 ปีที่แล้ว +1

      MatA oba ha sambanda wiya hakida . Budda itihasaya pilibandawa ma wisthara soyanawa .

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      ලංකාව කියන හාල් ඇටේක සොලොස්මහ ජනපද , යොදුන් ගනන් දිග පලල කිලෝමීටර් 3000 ක් ගංගා යමුනා නේරංජනා අචරවතී සින්දු සරභු කියන මහා ගංගාත් ගලනවද ගොන් හුත්තො ??

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      ලංකාව කියන හාල් ඇටේක සිංහලයන් , බෙංගාල කොටියා නමින් හැදින්නෙවෙන දැවැන්ත බලල් කොටියන් වූ වයාඝයොත් ඉන්නවද ගොන් හුත්තො ??

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      මාස ගණන් අවුරුදු ගණන් ගැල් පුරවගෙන යන්න පුලුවන් නිරැදක කාන්තාර ලංකාව කියන හාල් ඇටේකත් තියෙනවාද ගොන් හුත්තො ?? 😂😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      අයිස් වැටෙන හිමාලය කදු වැටිය ලංකාව කියන හාල් ඇටේක තියෙනවාද ගොන් හුත්තො ??😂😂

  • @shanthipathirana2005
    @shanthipathirana2005 ปีที่แล้ว +7

    උන්වහන්සේ කුමන රූප ලක්ෂණ thibunath mage විශ්වාස උන්වහන්සේ ලොවටම දෙසු උතුම් ධර්මය

  • @bjs1984
    @bjs1984 ปีที่แล้ว +20

    බුද්දදර්සනය ආගම්ක් නොවන බව කරුනාවෙන් මතක් කරනව..

  • @sumethrakumarilaxman3246
    @sumethrakumarilaxman3246 2 หลายเดือนก่อน +1

    කොහොම කීවත් කිසිම දෙයක් ඇත්ත නෙවෙයි පිලිම ඇබුවට ඒ විදිහටම අබන්න බෑ 😢

  • @nuwannuwann50
    @nuwannuwann50 ปีที่แล้ว +23

    සිදුහත් කුමරැගේ උප්පැත්තිය කවම දාවත් මුලාශ ඇසුරින් සොයන්න බැ ඒ වගේම උපන් රටත් ඒ අනුව සොයන්න බැ දැන ගැනිමට පුළුවන් එකම ක්‍රමය නන් තමන්ගේ මනසින් සොයන්න එවිට දවස ස්ථානය සොයා ගන්න පුළුවන් .

    • @JP-ir3ii
      @JP-ir3ii ปีที่แล้ว

      ඉන්දියානු මූලාශ්‍ර තියෙනව.මෙහෙ අය බොරු මූලාශ්‍ර හදාගෙන වැලලෙනව.බුදුහාමුදුරුවො අවජාතකයෙක් කරන්න.

    • @nuwannuwann50
      @nuwannuwann50 ปีที่แล้ว

      @@JP-ir3ii මුලාශ්‍ර බොරැ

    • @JP-ir3ii
      @JP-ir3ii ปีที่แล้ว

      @@nuwannuwann50 හාකො 😂😂

    • @vidunhasara650
      @vidunhasara650 ปีที่แล้ว

      Ha...
      දීපවංශය විතරක් ඇත්ත...
      🤣

    • @nuwannuwann50
      @nuwannuwann50 ปีที่แล้ว

      @@vidunhasara650 ඒක නන් මම දන්නැ මොකද මම ඒ පොත දැකලවත් නැ .ඒක හරි නන් මේ දේ ගැන සොයල බලන්න .
      ඔබට මට ඒ වගේම මිහිපිට ඇති සියලුම ජීවී අජිවී වස්තුන් වලට නොවෙනස් නොවෙනස් වන උපන් දිනයක් තියෙනව .ජේසුස් වහන්සේට ද දෙසැම්බර් 25 වගේ .එහෙනන් කොහොමද සිදුහත් කුමාරයාට වෙනස් වන උපන් දිනයක් තියෙන්නේ .එහෙම වෙන්න බැනේ ? මේ පිලිබදව මොන පොතේද තියෙන්නේ .

  • @jadruwantha
    @jadruwantha ปีที่แล้ว +4

    මේ රටේ බුදුහාමුදුරුවො ඉපදුනා නම් ඒක බුදුන්ටත් කරන අගෞරවයක් , මෙච්චර කාලකන්නි ඉන්න රටක් බුදුන්ගෙ රට වෙන්න පුලුවන්ද ..

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 ปีที่แล้ว +6

    උන් වහන්සෙ කිව්ව දේ ඇත්ත.එක අව්රුද්දක් ඔබ ස්තිරවම සිල් පුරන්න.වෙසක් පොහොය දවසක ජීවමාන බුදුන් වහන්සගේ රූපය ඔබට පෙනේ..🙏

  • @samarappuligepriyantha6581
    @samarappuligepriyantha6581 ปีที่แล้ว +2

    ඉන්දියාවේ සල් ගස් නඇතෝ

  • @gossipworldof8317
    @gossipworldof8317 ปีที่แล้ว +13

    මාගෙ අමාමෑණීයන්ට නමස්කාරය වේවා!

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 ปีที่แล้ว +1

    අනේ බුදුදහම විකුනන් කන්න එපා...කාටවත්ම උන්වන්සේ පේන්නෙ නෑ..........

  • @maxmax4101
    @maxmax4101 ปีที่แล้ว +30

    බුදුන් උපන්නේ මේ හෙල බිමේ යාළුවා බොරැවට රැවටෙන්න එපා..මෙහෙම කියද්දි හිනා යනවා නේද මටත් ඔහොම කාලයක් තිබුනා එත් ඉතිහාසය හොයද්දි එක වැටහෙනවා..🙏🙏🙏❣️

    • @shanikamadhuwanthi4839
      @shanikamadhuwanthi4839 ปีที่แล้ว +6

      Eka aththa

    • @pethumdissanayake2858
      @pethumdissanayake2858 ปีที่แล้ว +1

      මෝඩ කතා පිළිගන්න එපා බන්.ත්‍රිපිටකය,මහා වංශය වගේ අවුරුදු 2000 කට වඩා පරණ පොත් වල වගේම කබන් පරීක්ෂණ වලිනුත් බුදුන් වහන්සේ දඹදිව උපන් බව සදහන්.ලංකාවේ ඉපදුනා කියන කට්ටිය බුදු හාමුදුරුවාෙන්ගේ කාලේ ඉදලා හිටපු අයද

    • @mycraft4316
      @mycraft4316 ปีที่แล้ว +6

      හරි හරි එල මහමාය දේවියයි සුදොවුන් රජුයි ලන්කාවෙ 😹 අම්මො අම්මො ප්‍රජාපතී ගෝතමී දේවිය ලන්කාවෙ 😹 හැමිනෙන්නැතුව ඉදාන් බුදුන් කොහෙ උපන්නත් අපිට වැඩක් නැහැ උන්වහන්සෙගෙ දර්මයයි අපිට වටින්නෙ

    • @nuwanmc
      @nuwanmc ปีที่แล้ว +1

      @@mycraft4316 හැමිනෙන්නැතුව ඉදාන් බුදුන් කොහෙ උපන්නත් අපිව වැඩක් නැහැ උන්වහන්සෙගෙ දර්මයයි අපිට වටින්නෙ

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 ปีที่แล้ว +5

      බුදු කෙනෙක් කවදාවත් ලක්කා භූමියෙ පහල වෙන්නෙ නැ...බුදුන් වහන්සෙ නමක් දෙව් ලොවෙන් මනු ලොවට වඩිද්දි පස් මහ බැලුම් බලනව...දීපය ලෙස සෑම බුදු කෙනෙක් ම තෝරාගන්න ජම්බුද්වීපය...විද්‍යාත්මකව එව ඔප්පු වෙලා ඉවරයි...එ වගෙම එ සියලුම ස්ථාන හා එ හා බැදි චරිත සියල්ලම ඉන්දියාවෙන් හම්බුවෙනව..එකල පාකිස්තානය නෙපලය ඇෆ්ගනිස්තානය බන්ගලාදෙශය තිබුන් නැ....පොඩ්ඩක් විතරයි කිව්වෙ..තව දීර්ඝ විස්තර හොයල බලන්න..බුදුන් දේශනා කරපු ධර්මය අනාග්තයෙ පවතින්නෙ ලංකා දීපය තුල..එකයි බුදුන් 3 වතාවක් වැඩම කරලා එ හා සමාන වටපිටාවක් නිර්මානය කරල දුන්නෙ.

  • @vihangamalith2963
    @vihangamalith2963 ปีที่แล้ว +2

    ඔය බුදු පිළිමෙ තියෙන්නෙ ඌව පළාතේ මොන පන්සලේද නම දානවද

  • @asankachandimal1987
    @asankachandimal1987 ปีที่แล้ว +47

    බොහොම පින් ඔබට. පුලුවන්නම් උන් වහන්සේ ගැන මේ විදියට වීඩියෝ දාන්න. වීඩියෝ එක ඉවර වෙනකම් හරිම ආසාවෙන් බලාගෙන හිටියා. මට මගේ ජීවිතේ කොච්චර ඇහැවූවත් කොච්චර බැලුවත් කවම කවදාවත් එපා වෙන් නැති එකම දේ උන් වහන්සේගේ මේ පරම සත්‍යය සහා ඒ නිර්මල ඒ බුදු දහම.🙏🙏🙏

  • @thilakrohan6261
    @thilakrohan6261 ปีที่แล้ว +2

    බුදුන්ගෙ රූපය ගැන වද නොවන්න එය අනුවණ වැඩකි

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว +12

    අපි හිතන්නෙ බුදුන් වහන්සේ ලංකාවෙ ඉපදී,බුදුවී,පිරිනිවී ඇති බවයි.ඉන්දියාවෙ තියෙන්නෙ මවාපෑමක් කියලයි අපි විශ්වාස කරන්නෙ.

    • @sanjeewasenadeera9697
      @sanjeewasenadeera9697 ปีที่แล้ว +1

      Siddarthage hadwathai budu une.e hadwatha aithi wisvayata.

    • @tecno6900
      @tecno6900 ปีที่แล้ว +1

      එක වැරදි බුදුන් වහන්සේ උපදින්නේ ජම්බුත්දීපයේ ජම්බුත්දීපය පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +3

      Budun wahansege hadawatha shakthi kadambayama vishwayata giyata kes dantha ran asipath sangaya wahansela kaha kurullo vage bana kiyanne pirith ahanne me buumiye vitharai,vesak poron pohoya siyalla samaranneth me buumiye pamanai,loke kohewath nathuwa apita baha ape maaththru buumiya pita ratakata paawa diimata,unge ratawal vala siyalu ethihasaya unta godak vatinawa vagema apita ape ethihasaya mulu lokayatath vada estharan ratak budunge deshaya,nathuwa kruthima indiyawe nowei nigantayo inna,balagana emu me anne ediriya buddathpado kaalayai,kohe wath nowei indiyawa asalama lokaye madyasthaye athi lak deranai,👌☝

    • @sanjeewasenadeera9697
      @sanjeewasenadeera9697 ปีที่แล้ว

      @@Sundara_Ethihasaya budurajanan wahnse kohe ipadunath wadak natha. Mokada e gana hoyala wadak na.api yanna ona un wahnse penwapu margayei. Margaye noya wena wena dewal kara kara idala marila apa gatha wenava.niwan sapa labewa.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      @@sanjeewasenadeera9697 hodai oye kiyana vidihata api kiwvoth harida jesus vahanse epadune ape rate me jesuge buumiyai kiya ho allage buumiyai kiya ,ahemath hodai neda,avita api hanikata yamu indiyawe ho chine budun vadinna ,mokada avita mulu ratama a ayage guruwarayai,anith anith aya sulu jathin oba api,

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +1

    පින්තූර අමහර අවස්ථාවලට ගැලපෙන්නෑ වගේ දැනුනා. බුදු උපත ලංකාවෙ සිදු උනැයි මතයක් එක්ක කණ්ඩායමකුත් ලංකාවෙ හැදිලා ඉන්නවා. ඒ නිසා මේ වීඩියෝව වටනවා.

  • @dilansathsara669
    @dilansathsara669 ปีที่แล้ว +4

    නරසීහ ගාතා වල තියනවා බුදුරජානන් වහන්සේගේ හැඩරුව.........

  • @sarangabro8743
    @sarangabro8743 ปีที่แล้ว +1

    මුන් සල්ලි හම්බ කරන්න බුද්ධ දර්ශනයත් විකුනගෙන කනවා..

  • @SLLORATECH
    @SLLORATECH ปีที่แล้ว +19

    Naifm අයීයා විඩියො එකක් දාපු ගමන් බලන අය කො අද විඩියෝ එකෙන් නම් ගොඩක් කරුනු දැන ගත්තා♥️😘

  • @bossexperiment6398
    @bossexperiment6398 ปีที่แล้ว +2

    හැබැයි මෙ බුදුහාමුදරුවොන්ගෙ රුපය හරියටම බලන්න දළදා වගන්සෙගෙ DNA test එකක් අරන් එහෙම බැරිද දන්නෙ නැ නෙ😂😁🤔 එකත් ඉස්සර ජිවත් උන ඩයිනෝසරයන්ගෙ අස්ථි කොටස වල DNA වලින් ඩයිනෝසරයයන්ගෙ රුපය හරියටම හොයාගත්තා වගෙ

  • @kinsle4633
    @kinsle4633 ปีที่แล้ว +3

    නිවන් දැකපු කෙනෙකුගෙ රුපය ආය පෙනෙයිද

  • @Kalana_
    @Kalana_ ปีที่แล้ว +1

    වෙසක් පොය 🤔 ඉපදීම : බුදුවීම : පිරිනිවන් පෑම

  • @hirusharamanayaka8782
    @hirusharamanayaka8782 ปีที่แล้ว +8

    බුදු ගුණ අනන්තයි !! එ්වගේම සත්‍යයයි !!!

  • @bevantharoosha7971
    @bevantharoosha7971 ปีที่แล้ว +2

    Budurajaanan vahanse riyan 12 . Usayi kiyanne aththakda 🤔 හුඟක් අය එහෙමකියනවා

  • @anurathnamalala8910
    @anurathnamalala8910 ปีที่แล้ว +5

    ඉතිහාස පොත් එකකවත් තාම හොයා ගන්න බැරි උනා නේ අපේ රජ දරුවන් ඉන්දියාවට ගියා බුදුන් වදින්න කියලා😅
    ධර්ම අශෝක මිහිදු සාදු එවලා සිංහල මිනිහගෙ මොළේ සංසෝධනය කරපු ඇම තාම කනවා😅

    • @chaturatenuware
      @chaturatenuware ปีที่แล้ว +2

      ඉතින් උබ නොකා හිටපන්. මිහිඳුගෙ කුමන්ත්‍රණයට කලින් බුදුන් සියඹලා ගෙනාවෙම නැද්ද?

    • @kasu273
      @kasu273 ปีที่แล้ว +3

      ධර්මාශෝක රජතුමයි දේවානම්පියතිස්ස රජතුමයි යාලුවොලු නේද කවදාවත් නොදැකපු නමුත් හසුන් වලින් තමයි මිත්‍රත්වය පවත්වලා තියෙන්නෙ ඉතිම් එකාලෙ ලන්කාවාසීන් ඉර හදට ගස් ගල් වලටනෙ වැදලා තියෙන්නෙ ඒනිසයි අශෝක රජු දේවානම්පියතිස්ස රජුට දර්මාවබොදය ලබාදෙන්න ඉන්දියාවෙන් මිහිදු මහරහතන් වහන්සේව ලන්කාවට වැඩම කරවලා තියෙන්නෙ .රටේ රජුට ප්‍රතමයෙන්ම බුදු දහම වැලදගන්න ඉඩ ලබාදුන්නම රටේ ජනතාවද බුදු දහම වැලද ගන්න සම්බාවිතාව වැඩි නිසා🙂

    • @chaturatenuware
      @chaturatenuware ปีที่แล้ว +2

      @@kasu273 ස්තූතියි සහෝදරිය. නමුත් මම වංසකථාවල තියෙන වාර්තා පදනම් කරගෙන කිව්වෙ.

  • @nortychamal8936
    @nortychamal8936 ปีที่แล้ว +1

    නයිfm තරම් නයි අරින්නෙ නැ කවෘත් 💔

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 ปีที่แล้ว +4

    බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ වී me sasaren එතෙර wena mata අවශ්‍ය ශක්තිය dahirya ලැබේවා

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe ปีที่แล้ว +1

    අනේමෝඩයෝ ජන්බුද්වීපය මේහෙලදිවයි

  • @viraj8897
    @viraj8897 ปีที่แล้ว +4

    පෘතක්ජනයෝ උන්මත්තකයෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරේ මේ නිසා.. පව් ඉතිං අර හාමුදුරුවෝ නේද

    • @haymaranwaka2899
      @haymaranwaka2899 ปีที่แล้ว

      සබ්බේ පුතත්ජනා උම්මත්තකා

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 ปีที่แล้ว +1

    බුදුන් වහන්සේගේ රුව මොනවාගේද කියලා සොයාගන්න නොහැකී උනත්,ඉතිහාසය කුමන කාරනා තිබුනත් අපට විස්වාස කල හැකී එකම දෙය උන්වහන්සේ දෙශනා කල බුද්ධ ධර්මයයි.අදටත් සත්‍යය වශයෙන්ම දකින්නට,අහන්නට තියෙන්නේ බුදු පියානන්ගේ නිර්මල බුද්ධ ධර්මය පමයී.මං අන්‍යය අගම් වලට අගවුරව කිරිමක් නෙවෙ.එත් බුදුන් වහන්සේගේ ධර්මය සත්‍යයී..🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +7

    යෝ මන් 🙏🙏🙏🙏🙏 පස්සති යෝ දම්මන් 🌹🌹🙏👌👌 පස්සති දර්මය දකිනම් බුදුන් වහන්සේ දකිනවමය් 🌹🙏👌🌹🙏🙏🙏

  • @princessseneviratne9663
    @princessseneviratne9663 ปีที่แล้ว +1

    මම මේ කියන්නේ සත්තකින්ම ඇත්ත .මම මාගේ බුදු පියාණන් වහන්සේ
    දේවතාවk සිහිනෙන් දක්කා .
    අනේ එහෙම ලස්සන රූපයක්
    පළමු වතාව දුටු දිනයේ මගේ පුතු O/L prathipala ආ දිනක්
    දෙවැනි වර දුටු දිනයේ මගේ දුවට sahalawalaa ඌන හැදිලා හිටියේ අනේ පසුව දා ලෙඩ කොහෙන් ගියාද කියා නැහැ .
    පුදුම aascharayak.
    මම වාසනාවන්ත වුනා හීනෙකින් හරි දකින්නට .🙏❤️🌹