විද්‍යාවෙන් පවා පිලිතුරු නැති අමුතුම ස්ථාන | Scientifically Impossible Places That Actually Exist

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • විද්‍යාවෙන් පවා පිලිතුරු නැති අමුතුම ස්ථාන | Scientifically Impossible Places That Actually Exist
    ස්වභාවික ලෝකයේ පුදුම හත ඉතා ඉක්මනින් නම් කර අවසන්. Grand Canyon සහ Victoria Falls වැනි ආශ්චර්යයන් නිසැකවම විශාල වන අතර ඒවා දකින ඕනෑම කෙනෙකු පුදුම කරන්න ඒවා සමත් වෙනවා. නමුත් පුද්ගලයෙකු සැබවින්ම විස්මයට පත් කිරීමට විශාලත්වය පමණක් අවශ්‍යයවන්නේ නෑ. මේ ලෝකයේ ඇතැම් ස්ථාන සහ දේවල් තිබෙනවා අපිට තේරුම් කල නොහැකි අද්භූත සන්සිද්ධීන්ගෙන් පිරුණු. මේවා හරියට අපේ පෘථිවියේ තිබියයුතු දේවල් නොවේ වගේ. මේ දේවල් නිර්මාණය වුනේ කොහොමද කියලා විද්වතුන්ට තාමත් හොයාගන්න බෑ. අද අපි බලන්න යන්නේ ඔබව පුදුමයෙන් පුදුමයට පත්කල හැකි ස්ථාන කිහිපයක්. ඒවා විශේෂ වන්නේ ඒවා ලස්සන නිසා පමණක් නෙමෙයි, ඒයි ඇතැම් විට විද්‍යාවේ නීතිත් බොරු කරන නිසයි. කතාකරමු ඒ පිලිබඳව මේ විඩියෝව තුලින්.
    __________________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    __________________________________________________
    #Iqoption #Tradestock #Cybereason #BinomoTrade #OlympTrade #FBScopytrade #Dropshipping #Fiverr #WorkFromHome #AffiliateMarketing #PayPalMoney #Shopify #Ecommerce #Ebusiness #Expertoption #MoomoTrade #FBSTrader #MobileTrading #Bockchain #TH-camAds #GoogleAds #DMSshophere #Cryptocom #Pwcs #Webull #KormoJobs #DotPe #passiveincome
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com

ความคิดเห็น • 123

  • @imrds_0160
    @imrds_0160 2 ปีที่แล้ว +9

    ඔයාගෙ channel එක මම හොයාගත්තෙ අධිස්වභාවික group එකෙන්.ඒකෙ ඉන්න කට්ටිය මොනවගේද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.ඒ හැමෝටම වගේම අද්භූත දේවල් හොයන හැමෝටම ඔයාගෙ චැනල් එක වැදගත්.පුලුවන්නම් සමාන්තර ලෝක සම්බන්ධ දේවල් වගේ එව්ව ගේන්න.ටෙස්ල ගැනත් පැහැදිලි කිරීමක් කරන්න.මට 17යි.මම මාර පිස්සුවකින් ඔයාගෙ චැනල් එක රාමුව චැනල් එක follow කරනව.වටිනා channel එකක් මේක.👍🔥

  • @stefannethan
    @stefannethan 2 ปีที่แล้ว +8

    සිරාවටම චැනල් එක මට සෙට් උනේ මේ ලගදි.දාන වීඩියොනම් මරු ආ.මෙක අනිත් ඒවගෙන් වෙනස් වෙන්නෙ කුතුහලේ දනවන සීන් එක වැඩී.ඉදිරියටත් ඒවගේ වීඩියො දාන්න හැකිවේවා❤️

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +10

    අදත් වෙනදා වගේම සුපිරියක් තමයි 🥰 හැමදාම වීඩියෝ බලන සෙට් එක කෝ 👍👍👍

  • @akindushashen2022
    @akindushashen2022 2 ปีที่แล้ว +4

    හැමදාමත් වගේ අදත් වටිනා video එකක්. 💞💞💞💞💯

  • @amandihansika
    @amandihansika 2 ปีที่แล้ว +10

    වටිනා video එකක්‌...
    බොහොම ස්තුතියි නොදන්න දේවල් ගොඩාක් ඉගෙනගත්ත... ❤

  • @vdmusic693
    @vdmusic693 2 ปีที่แล้ว +11

    1st එක මගෙන් යලුවා🤗🔥🤗
    විඩියො එකනම් සුපිරියk මචො🤗🔥🤗

  • @thenuranilaksha1454
    @thenuranilaksha1454 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි

  • @mdstkumaramdstkumara9204
    @mdstkumaramdstkumara9204 2 ปีที่แล้ว +1

    ගගනමි හිතාගන්නත් අමරැයි ෙනද මචන් සුපිරි පරි අාාාා

  • @cricketlookaya
    @cricketlookaya 2 ปีที่แล้ว +3

    වටිනා වීඩියෝ එකක් 💗👍

  • @ffhirugaming4052
    @ffhirugaming4052 2 ปีที่แล้ว +7

    ඔක්කොම තැන් අයියෙ ලොකෙට වටිනා විඩියෝ ඔයා හදලා අපිට බලන්න දුර්ලභ ගනෙ විඩියෝ හදන ඔයාට පින් අයියෙ 👍👍👍❤️

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +33

    හැමදාමත් වගේ අදත් වටිනා video එකක්. ගොඩක් ස්තුතියි අයියේ අපි නොදන්නා වටින තොරතුරු අපිට ලබා දෙන එකට. අපි හැමදාමත් Sinhala pedia එක්ක එකතු වෙලා ඉන්නවා.

  • @dilinimunasinghe1151
    @dilinimunasinghe1151 2 ปีที่แล้ว +2

    ආනේ vedio eka pennuwata බොහෝම ස්තූතියි

  • @legendi6548
    @legendi6548 2 ปีที่แล้ว +5

    Tnx අපි නොදන්න දේවල් වලින් අපේ දැනුම වැඩිකරන එකට❤️

  • @rosisandya6488
    @rosisandya6488 2 ปีที่แล้ว +1

    හරි පූදුමයි ගොඩක් වටිනා vidio එකක්

  • @aviskadinal2001
    @aviskadinal2001 2 ปีที่แล้ว +2

    මේ වගේ ලස්සන තැන් දකිද්දී හිතට ලොකු සැනසීමක් දැනෙනවා මේ වගේ video දිගටම කරන්න සුභ පැතුම්

  • @senumicakehome9210
    @senumicakehome9210 2 ปีที่แล้ว +1

    godaaak watina වැඩසටහන් mn asai me wage athbutha dewal balanna ahanna

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි 😊

  • @aselapathmakumara4776
    @aselapathmakumara4776 2 ปีที่แล้ว +2

    මෙච්චර කල් වීඩියෝ බැලුවා ඒත් මේ වගෙ වීඩියෝ එකක් බලපු පලවෙනි පාර

  • @nipunikap6643
    @nipunikap6643 2 ปีที่แล้ว +6

    Great work! keep it up !! 💐 need more videos on history

  • @gamendinura99
    @gamendinura99 2 ปีที่แล้ว +2

    දාපු ගමන් බැලුව

  • @arsl3994
    @arsl3994 2 ปีที่แล้ว +2

    ගහක් උඩ ගහක් නම් මාත් දැකලා තියෙනවා නුග ගහක් උඩ තල් ගහක්
    ත්‍රිකුණාමලේ

  • @sugathkumara9400
    @sugathkumara9400 2 ปีที่แล้ว

    නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා....... වීඩියෝ එක ගොඩක් වටිනවා......නවසීලන්තය, රුමේනියාව තමයි ලස්සන........👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @ayeshamaduwanthi5495
    @ayeshamaduwanthi5495 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +2

    niyamai bm

  • @nuwanthikatv-tv-official
    @nuwanthikatv-tv-official 2 ปีที่แล้ว +5

    නියමයි වීඩියෝ එක අයියේ...❤️🙏

  • @ajithkumaraabewardana3036
    @ajithkumaraabewardana3036 2 ปีที่แล้ว +1

    Godak hada video ekak.sthuthiyi

  • @siwdesalk
    @siwdesalk 2 ปีที่แล้ว +2

    සුපිරි.😍

  • @GamingWorld2309
    @GamingWorld2309 2 ปีที่แล้ว +3

    Good job 👍🙏❤️

  • @shanakawijayaratne11
    @shanakawijayaratne11 2 ปีที่แล้ว +1

    Good job thanks

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 ปีที่แล้ว +2

    යකාගේ කේතලයේ අවසානය පොළව අභ්‍යන්තරය හරහා මුහුදට වෙන්න බැරිද

  • @kaviboy9999
    @kaviboy9999 2 ปีที่แล้ว +3

    අරාම්බයයි අවසානයයි ගැලපෙන්නෙ නැද්ද🤓😴

  • @himalihimali2587
    @himalihimali2587 2 ปีที่แล้ว +2

    එල

  • @sheanrulz7397
    @sheanrulz7397 2 ปีที่แล้ว +5

    ඔයත් සොබාදහමක් වගේ පුදුම දේවල්මයී ගේන්නෙ❤️

  • @janakasanjaya6926
    @janakasanjaya6926 2 ปีที่แล้ว +1

    Good one

  • @slsggamer8970
    @slsggamer8970 2 ปีที่แล้ว +1

    Gammak thama supiri

  • @slcricket.7936
    @slcricket.7936 2 ปีที่แล้ว +2

    නියමයි

  • @gamermc3708
    @gamermc3708 2 ปีที่แล้ว +3

    1million ගහමු ඉතින්

  • @seyara7173
    @seyara7173 2 ปีที่แล้ว +3

    marvelous👌

  • @rasikacoolboy3125
    @rasikacoolboy3125 2 ปีที่แล้ว +2

    Niyamai ❤️👍

  • @lakshikaabeysinghe2647
    @lakshikaabeysinghe2647 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️ මරු

  • @vishwawijesinghe1297
    @vishwawijesinghe1297 2 ปีที่แล้ว +2

    නියමයිනේ .....!❤️

  • @wathsalafernando1679
    @wathsalafernando1679 2 ปีที่แล้ว +1

    Valuable video...

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +3

    නියමයි 🔥💙😊👍

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 ปีที่แล้ว +2

    Wow🤟💥

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว +1

    Unu jalaya.🙏

  • @harinithilakarathna7640
    @harinithilakarathna7640 2 ปีที่แล้ว +2

    Thank you 🙏

  • @himalihimali2587
    @himalihimali2587 2 ปีที่แล้ว +1

    මරු අය්‍යා

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 ปีที่แล้ว +1

    Good

  • @sanjeewagampaha
    @sanjeewagampaha 2 ปีที่แล้ว

    Niyamaiii

  • @Analitic76
    @Analitic76 2 ปีที่แล้ว +1

    niyamai

  • @jeewananishani4010
    @jeewananishani4010 2 ปีที่แล้ว +2

    10 මම

  • @sisirasadikkakanda1427
    @sisirasadikkakanda1427 2 ปีที่แล้ว +12

    විද්‍යාව තවම බොලඳ වියේ.....ආද්‍යාත්මිකව දකින දේ කොහොමද් විද්‍යවෙන් දකින්නෙ

  • @sayu1237
    @sayu1237 2 ปีที่แล้ว +1

    සොබාදහමට අභියෝහ කරන්න එපා කියන්නෙ කියන්ද ඉතින් මන් ගොඩක්ම ආස සොබාදහමට 😇✌️☘️🌺

  • @chamindunimesh8412
    @chamindunimesh8412 2 ปีที่แล้ว +1

    Niyamai aiye 💖💖💖💖💖💖

  • @tharindalakshan9343
    @tharindalakshan9343 2 ปีที่แล้ว +1

    Its intresting

  • @eurekateareallygood655
    @eurekateareallygood655 2 ปีที่แล้ว +1

    විශිෂ්ටයි

  • @janakagunarathna2507
    @janakagunarathna2507 2 ปีที่แล้ว +11

    හැමදාමත් යන්න ආස ලස්සන රටක් තමයි ඔය දෙවෙනියට පෙන්නපු රුමේනියාව.. 🤩

    • @sinhalapedia
      @sinhalapedia  2 ปีที่แล้ว +7

      වචනයට සීමා නොවී, උත්සාහ කරන්න. යන්න පුලුවං 😊👌🏼

    • @janakagunarathna2507
      @janakagunarathna2507 2 ปีที่แล้ว +3

      @@sinhalapedia අනිවාර්යෙන් ම ආදරෙයි sinhala pedia ❤️❤️💙💙❤️❤️

  • @musicbro2403
    @musicbro2403 2 ปีที่แล้ว +2

    super👍👍👍

  • @nethminaashen6201
    @nethminaashen6201 2 ปีที่แล้ว +6

    නින්ද යන ගම තමා මට නම් පුදුම🤯

  • @roshankelum8203
    @roshankelum8203 2 ปีที่แล้ว +1

    Thanks machan

  • @thusithakumara5294
    @thusithakumara5294 2 ปีที่แล้ว +1

    Ayiye tikak hemin kiyanna..kiyawanawa wege wedi

  • @ushanmithma9716
    @ushanmithma9716 2 ปีที่แล้ว +1

    ඔය soundtrack එක මොකද්ද 😁😁

  • @lakshikaperera5725
    @lakshikaperera5725 2 ปีที่แล้ว +2

    Wow

  • @geeshanrandira9442
    @geeshanrandira9442 2 ปีที่แล้ว +2

    🎊️🎎 i am first ❤

  • @chaturatenuware
    @chaturatenuware 2 ปีที่แล้ว +2

    ඔය ගොඩක් දේවල් එයාල දැනගෙන එළිනොකර ඉන්නව කියලයි මම නම් හිතන්නෙ 🤗

    • @chaturatenuware
      @chaturatenuware 2 ปีที่แล้ว +2

      @Mr. M වෙන්න පුළුවන් සහෝදරයා ඒවා දැම්මොත් චැනල් එකත් නැතිවෙන්න පුළුවන් ! මොකද මේ ලෝකෙ හැමදාම සත්‍යය හැංගිලයි තියෙන්නෙ

  • @CRxSENU100K
    @CRxSENU100K 2 ปีที่แล้ว +2

    Mama 2nd

  • @shanthikumari9354
    @shanthikumari9354 2 ปีที่แล้ว +1

    Man eka ❤

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว +1

    👍

  • @alephads8550
    @alephads8550 2 ปีที่แล้ว +1

    👍👍

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 ปีที่แล้ว +1

    සැම එකාක්ම පුදුමයි

  • @premasirig10
    @premasirig10 2 ปีที่แล้ว +1

    Big catsla gena karnna
    Barbary lion ganath karnna

  • @premasirig10
    @premasirig10 2 ปีที่แล้ว +2

    Jurassic world 3 dominion rewiwe ekak karnna please

  • @wijasingha
    @wijasingha 2 ปีที่แล้ว +1

    👍🙏

  • @geeshanrandira9442
    @geeshanrandira9442 2 ปีที่แล้ว +2

    1st

  • @FreeFire-nc7vy
    @FreeFire-nc7vy 2 ปีที่แล้ว +1

    👍❤️

  • @rizanamuslimah2238
    @rizanamuslimah2238 2 ปีที่แล้ว +2

    ජලය එන්නෙ ස්වර්ගයේ සිට.
    ඔබ කේප්ටවුන් වල තිබෙන මුහුදේ බැරියර් 2 දුටුවේ නැද්ද..එහි වතුරෙන්ම දැමු බැරියර් එක මගින් වතුර 2 එකට එකතු වන්නේ නැහැ .එකක් ලුනු රසයි. අනෙක පැනි රසයි...බැරියර් එක වතුර පමනයි.ඇයි එකට එකතු නොවන්නේ....නිර්මාතෘගේ බලය යනු එයයි...ඔහුගේ නිර්මානයන්.විද්‍යාවට කරන්න කියන්න පුලුවන් කෙහෙල්මලක් නැහැ.

  • @slcricket.7936
    @slcricket.7936 2 ปีที่แล้ว +2

    👍👍👍👍🤟

  • @leoniepereira8704
    @leoniepereira8704 2 ปีที่แล้ว

    👍👍❤

  • @prasannakumara4938
    @prasannakumara4938 2 ปีที่แล้ว +1

    Fatta

  • @friend190
    @friend190 2 ปีที่แล้ว +1

    Mata hitha ganna bari une ara unu wathura gaga,ara athurudahan wena diya alla

  • @janithlahiru4535
    @janithlahiru4535 2 ปีที่แล้ว +2

    හැමදේයක්ම පුදුමයි තමයි

  • @pradeepkumara5292
    @pradeepkumara5292 2 ปีที่แล้ว +1

    🤜🤛🤘🤘

  • @sashrikamallawaarachchi813
    @sashrikamallawaarachchi813 2 ปีที่แล้ว

    Kaacheei vila

  • @hirushanblack3906
    @hirushanblack3906 2 ปีที่แล้ว +1

    පලවෙනි එක

  • @alone_sl
    @alone_sl 2 ปีที่แล้ว +1

    ✌️❤

  • @shamaliroshan7819
    @shamaliroshan7819 2 ปีที่แล้ว +1

    ❤️

  • @yasithamalinga2198
    @yasithamalinga2198 2 ปีที่แล้ว +1

    අපි ජිවත් වෙන program එකේ අව්ලක් ද මන්ද

  • @chamindunimesh8412
    @chamindunimesh8412 2 ปีที่แล้ว +1

    2yako mn

  • @pclk4541
    @pclk4541 2 ปีที่แล้ว +1

    🤔🤔🤔🤔

  • @Isuru1346
    @Isuru1346 2 ปีที่แล้ว +2

    ඔක්කොම පුදුමයි 🙁💔

  • @ceylontraveltourism15
    @ceylontraveltourism15 2 ปีที่แล้ว

    🧡🧡

  • @chaturatenuware
    @chaturatenuware 2 ปีที่แล้ว +2

    සමාන්තර පෘථිවියට යනවා ඇති

    • @dilinaimasha
      @dilinaimasha 2 ปีที่แล้ว +1

      🤔

    • @chaturatenuware
      @chaturatenuware 2 ปีที่แล้ว +1

      @@dilinaimasha හොයල බලන්න සහෝදරයා.බොහෝ මිනිස්සු ආක්ටික් විවරයෙක් ගිහින් තියෙනවා.නමුත් රජයෙන් සියල්ල වසන් කරනව

    • @sf2fan418
      @sf2fan418 2 ปีที่แล้ว +2

      @@chaturatenuware නෑ බන්. ඒ බොරු කතාවක්. Conspiracy theories කියන්නෙ ඕවට. ප්‍රසිද්ධිය වෙනුවෙන් හදපුවා.

    • @chaturatenuware
      @chaturatenuware 2 ปีที่แล้ว +1

      @@sf2fan418 සමාන්තර පෘථිවියට ගිය ගුවන් නියමුවොත් ඉන්නවා.පොඩ්ඩක් හොයල බලන්න.ඕක බොරුවක් නම් ඇමෙරිකානු රජයෙක් ආක්ටික් වෘත්තයට යන්න තහනම් කරන්නවත්, තොරතුරු වසන් කරන්නවත් අවශ්‍ය නෑනෙ ...

  • @rushansalinda2486
    @rushansalinda2486 2 ปีที่แล้ว

    ❤❤😍😍🌹🌹

  • @chamma251
    @chamma251 2 ปีที่แล้ว +3

    Amo Pissuwak 👽

  • @shyamalasamaraweera3518
    @shyamalasamaraweera3518 2 ปีที่แล้ว +1

    උණු වතුර ගග
    🍒 ගහයි

  • @himalihimali2587
    @himalihimali2587 2 ปีที่แล้ว +8

    අය්‍යා ඔයාගෙ වයස කීයද😜

  • @YT-cw9yy
    @YT-cw9yy 2 ปีที่แล้ว +1

    Man 2 ka

  • @cybertronego1511
    @cybertronego1511 2 ปีที่แล้ว +1

    මොකක්ද අර ප්‍රෝග්‍රෑම් කතාව