බ්‍රිතාන්‍යයේ රැජින වැඩිකාලයක් ජීවත්වූ සහ අවසානයේ මිහිදන් කරන ස්ථානය-වින්ඩ්සර් මාලිගය Windsor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #WindsorCastle
    #queen
    #QueenElizabeth

ความคิดเห็น • 583

  • @Nadeesharanaveera
    @Nadeesharanaveera 2 หลายเดือนก่อน +3

    පිස්සෝ වගේ බෙරිහන් දෙන ,කෑම ජීවිතේට නොදැක්කා වගේ හැසිරෙන යූ ටියුබර්ස්ලා අතරේ දැකපු ඉතාම ඉහළ ගුණාත්මක බවක් තියෙන චැනල් එකක් මේ. හරීරීරීම ආසාවෙන් අහගෙන රසවිඳිනවා.ස්තූතියි මිස් ලන්ඩන් ❤😊

    • @SriLankanInLondon
      @SriLankanInLondon  หลายเดือนก่อน +1

      බොහොම බොහොම ස්තුතියි ❤️🙏

  • @dammia5993
    @dammia5993 2 ปีที่แล้ว +18

    එලිසබෙත් රැජින ගැන නොහිතපු පැත්තක් ලංකාවාසින්ට පැහැදිලි කර දීම ගැන,ඔබතුමියට ස්තුතියි.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Dhammi, බැලුවටත්, මට කිව්වාටත් 😊🙏🏻❤️

  • @silavissuddhihimiwalpola5525
    @silavissuddhihimiwalpola5525 ปีที่แล้ว +2

    බ්‍රිතාන්‍ය රජ පවුල ගැන අපි නොදුටු නොඇසූ කරුණු රාශියක් මේ වීඩියෝ එක බැලුවට පස්සෙ දැන ගත්ත.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว

      බො‌හො‌ම ස්තුතියි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ruwanidesilva969
    @ruwanidesilva969 2 ปีที่แล้ว +39

    හැමදේම ලස්සනට කතාවක් වගේ කියලා දුන්නට ⁣ගොඩක් ස්තූති.හරිම ආසාවෙන් බැලුවා.විශිෂ්ඨයි

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි Ruwani නැරඹුවාටත් අදහස් බෙදාගත්තාටත් 🙏🏻❤️😊

    • @muhandiramralage3905
      @muhandiramralage3905 2 ปีที่แล้ว +1

      À

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 2 ปีที่แล้ว +15

    මමත් ඔය මාලිගාව 2017 බලන්න ගියා .. බලලා ඉවර කරන්න බෑ.. පුදුම ලස්සනක්.. හරිම ලස්සනට පැහැදිලි කරනව.. අහගන ඉන්න ආසයි .. හුගාක් වට්න දේවල් ඉගෙන ගත්තා❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +2

      ඇත්ත, මෙය තවත් වැඩිපුර දැනෙන්න ඇති නිම්මි Windsor Castle එක දැකලා තියෙන නිසා. බොහොම ස්තුතියි නිම්මි 😊🙏🏻❤️

  • @r.a.svedio534
    @r.a.svedio534 2 ปีที่แล้ว +10

    හදවතට දැනෙන්නේ ... මාලිගාව ළඟ ඉන්නවා වගේ ... ඒ තරම් පැහැදිලිව ඔබ විස්තර කරනවා ... ස්තුතියි ... 💕💕💕💕💕💐💐💐💐

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි, මම බලාපොරොත්තුවුනේ ඒ හැඟීම ඇති කරන්න, ඉතින් මට හරිම සතුටුයි 😊🙏🏻❤️

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 2 ปีที่แล้ว +38

    ඔබ මේ කියා දෙන්නේ.., කරන්නේ රජ පවුල ගැන වාර්තාකරනයක් පමණක්ම නොවේ. ඔබ මේ කියා දෙන්නේ ජීවිතයයි.. 🌹

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +6

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🏻 මම හැමදේකම හැමතැනකම ජීවිතය හොයන කෙනෙක් ඒ වගේම ඇතත්, නැතත් හැම තත්පරයකම ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා වෙන්න ඇති ඔබතුමියට එහෙම හිතෙන්න ඇත්තේ 🙏🏻❤️😊

    • @pasindukapilarathna890
      @pasindukapilarathna890 2 ปีที่แล้ว +2

      100%ක් ඇත්ත.ඇත්තටම ජීවීතය මේ කියාදෙන්නේ.

    • @nayanamali7269
      @nayanamali7269 2 ปีที่แล้ว

      Pppp⁰00

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      @kapila බො‌හො‌ම ස්තුතියි Kapila, මට සමාවෙන්න මම අදයි මේ comment එක දැක්කේ 🙏🙏

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 ปีที่แล้ว +30

    Queen එලිසබෙත් තරම් තේජාන්විත කාන්තා චරිතයක් නැති තරම්.ඕනෑම චරිතයක..යම් යම් දුර්වලතා තියෙනවා.නමුත් වෙනත් කොතරම් රැජිනනියන් සිටිනවාද ලෝක ඉතිහාසයේ අපි කියවපු ඉතා කෲර ලෙසින් රටවල් පාලනය කළ.ඒ අතින් බැලුවම මෙතුමිය හරි..විශිෂ්ඨ චරිතයක්.

    • @chandrawijethilaka8669
      @chandrawijethilaka8669 2 ปีที่แล้ว

      The

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි. ඇත්තටම මට ඒ හිතුනෙම නැති පැත්තක් ඔබ මතක් කලේ. මිය යන තුරුම ඇය ඉතාමත්ම සිනාමුසුව සිටි කෙනෙක් ❤️😊😊

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 ปีที่แล้ว +2

      @@SriLankanInLondon 👍

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 ปีที่แล้ว +3

      මේ වෙද්දී අපේ සියවසේ රැජිනගෙ මළගම awasan.TV එකෙන් බැලුව මම .මිනිස්සු පාරට මල්..විසි කරා.මට හිතුනා ඉහළින් මල් ඉස්සා nam කොච්චර ලස්සන da..?කියල.how about ur idea ?

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      @DVimal ඇ‌ත්තමයි, you are so right මටත් ඒ‌ක ඒ‌ වෙලාවේ හිතුනේ නැහැ. නමුත් ඔව් මල් ඉස්සා නම් ඊට වඩා ගෞරවාන්විතයි කියල මට හිතෙනවා ❤️🙏

  • @kanchanapriyadarshani9039
    @kanchanapriyadarshani9039 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනට, පිළිවෙලට කරුණු ඉදිරිපත් කළා ඔබ. Queen කියන්නෙ respectable චරිතයක්, ඇය ගැන දැනගැනීම වැදගත්. අපිත් queen ට ආදරෙයි ..❤️

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      ඇත්ත ඇගේ ජීවිතයෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා, බොහොම ස්තුතියි Kanchana 😊🙏🏻❤️

  • @dilshankeshav4022
    @dilshankeshav4022 2 ปีที่แล้ว +6

    වචනයක් වචනයක් ගානෙ මාරම clear explain කරන විදිහ 😍❤️..
    අද හම්බ උනේ මේ චැනල් එක .. වටිනවා 🥺 !!!

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Dilshan, welcome to the channel 😊🙏🏻❤️

  • @dulshaniishara59
    @dulshaniishara59 2 ปีที่แล้ว +3

    පලවෙනි වතාවට අහම්බෙන් ඔයාගෙ Video එක බැලුවෙ.නියමයි 👌

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Dulshani, බැලුවටත් ඔයාගේ අදහස කිව්වාටත් ❤️🙏🏻😊

  • @oshantharinda5417
    @oshantharinda5417 2 ปีที่แล้ว +5

    ලොවෙන් භාගයක් පාලනය කල වික්ටෝරියා රැජින ගැනත් ඕනෑ අක්කා..

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Oshan ගොඩක් දවස් ඉඳන් කියන දේ බොහොම ඉක්මනටම release කරන්නම්. Thank you malli 😊🙏🏻

    • @oshantharinda5417
      @oshantharinda5417 ปีที่แล้ว

      @@SriLankanInLondon යකඩ ගැහැනිය (මාග්‍රට් තැචර් ) වෙනුවෙන් england වල මොකුත් විශේෂ දේවල් නැද්ද අක්කා බලන්න තරම්

  • @ncpathirage988
    @ncpathirage988 2 ปีที่แล้ว +4

    රැජින මැරුනට පස්සේ මම වගේ මේ වීඩියෝ එක බලන්න අපු අය මේ කොනට....👍💛💙💚🧡

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      මමත් මේ video එක බලපු නිසා එකතුවෙන්නම් 😊 බොහොම ස්තුතියි NC 🙏🏻

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 2 ปีที่แล้ว +5

    ඔබගෙ මෙ විඩියොව බලමින් තමයි අනිත් device එකෙන් මම queen ගෙ funeral එක බලන්නෙ. ලොකු දැණුමක් ලැබුණා.ඔබට බොහොම ස්තුතියි.
    රැජින බොහොම පින්වන්ත කාන්තාවක්. යුධ සමය අවසන් වෙලා ඇය බොහෝ සාමකාමී පරිසරයක් ලෝකයට දුන්නා.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      මම Queen ගේ funeral එක බලද්දි කල්පනා කලා එය බලන ගමන් මගේ video එක බලන කෙනෙකුට එය මොන වගේ අත්දැකීමක් වෙයිද කියලා, ඉතින් මේ comment දැක්කම මට හරිම සතුටු හිතුනා. බොහොම ස්තුතියි Gamlath ඒ අත්දැකීම බෙදාගත්තාට 🙏🏻😊

  • @induwaradineth4942
    @induwaradineth4942 2 ปีที่แล้ว +5

    ඇත්තටම අද තමයි හරියටම තොරතුරු හරි ආකාරයටම දැනගත්තේ ඔබට ගොඩක් ස්තුතියි මෙවන් වටිනා ආදර්ශමත් වීඩියෝ එකක් අපිට දායාද කරාට...❤️ ඔබට පුලුවන් නම් ඩයනා කුමරියගේ ජීවිතයේ මුල් අවධියේ සිට අවසානය දක්වා පැහැදිලි කිරීමක් කරන්න ඒක ලොකු පිනක්, 🙂❤️

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Induwara, ඇය ලමා කාලය ගතකල ස්ථානය විවෘත කරපු ගමන් ඒ විදියට video එකක් කරන්නම්. මේ video එකත් තියෙනවා Diana කුමරිය ගැන. සමහරවිට Induwara ඒකටත් කැමති වෙයි. හැබැයි මුලු විස්තර නැහැ, ටිකක් මේකෙ තියෙන්නේ th-cam.com/video/NA6kft5mld0/w-d-xo.html 😊🙏🏻❤️

    • @induwaradineth4942
      @induwaradineth4942 2 ปีที่แล้ว

      @@SriLankanInLondon හරි ඒ වීඩියෝ එක එනකම් බලාගෙන ඉන්නවා,මන් ඔය වීඩියෝ එක බැලුවා ❤️

  • @matildaranjani3946
    @matildaranjani3946 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන t රජ පවුල ගැන පැහැදිලි wa කියලා දුන්නා t bohma ස්තුතිවන්ත වනවා . පිංසිදුවන්නට ඕනෑ . සතුටු හිතුනා . ඔබ තුමිය t නිදුක් නිරෝගී සුවපත් dhirgaush labawa . බුදු සරණයි .!! 🌝🌹❤️👍

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. මට සතුටුයි මේ comment එක කියවලා. ඔබතුමියටත් නිදුක් නිරෝගි සුව පතනවා. බුදු සරනයි 🙏🏻

  • @prabhamanjula9385
    @prabhamanjula9385 2 ปีที่แล้ว +1

    අම්මෝ . පුස්තකාලයක් වගේ.. සෑහෙන්න දැනුමක් ලැබුවා. 🙏🙏❤️ මේවගේ ගවේෂණාත්මක දේවල් කරන්න. අහම්බෙන් දැකලා බැලුවෙ . ඔන්න subcribe කලා

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Prabha, මට හරිම සතුටුයි මේ comment එක කියවලා 🙏🏻❤️😊

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 2 ปีที่แล้ว +14

    සියල්ල සහ සියල්ලන් අනිත්‍ය බව පසක් කරගනිමින් අපේ ජීවිත පවත්වාගෙන යායුතු බවයි ඉගෙනගත යුතු පාඩම.තොරතුරුවලට ඔබට තුති.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම Swarna, අනිත්‍ය තේරුම්ගෙන ජීවත් වීම තමයි හොඳ. බොහොම ස්තුතියි නැරඹුවාට 😊🙏🏻❤️

  • @malannishantha7220
    @malannishantha7220 2 ปีที่แล้ว +3

    මට දැනුනෙ සුරංගනා කතාවක යතාරූපී දිගහැරුමක් ඇසගැටුනවගේ.. ස්තූතී ගොඩාආආආආඅක් ..🙏👌🌹🌹

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Malan, මේ comment එක දැක්කම ආයෙත් යුගාන්තය පොත කියවන්න හිතුනා, මාලන් චරිතය මතක්වුනා 🙏🏻😊

  • @sandiyakusum8433
    @sandiyakusum8433 2 ปีที่แล้ว +2

    හොදින් රස වින්දා මෙවැනි දේ ඉදිරිපත් කිරිම ගැන සතුටුයි

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Sandiya මට හරිම සතුටුයි 😊🙏🏻❤️

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +2

    රජ පවුල විතරක් නෙමෙයි මුළු ඉතිහාසය ma කරුණු පැහැදිලිව කියලා දුන්නා .බොහොම ස්තුති .ලස්සන වීඩියෝ vak

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Deepa 🙏🏻 මම හරිම ආසයි විස්තර හොයන්න, research කරන්න. දැන් මම ඒ වගේම සතුටක් ලබනවා ඒ විස්තර ඕගොල්ලෝ එක බෙදාගෙන ❤️🙏🏻😊

  • @ruwanthikamadushani6606
    @ruwanthikamadushani6606 2 ปีที่แล้ว +6

    හැම අතින්ම සුපිරි විඩියෝ එකක් . කරුණු , කටහඩ , වීඩියෝ එකසියල්ලම හරිම ලස්සනට ගලාගෙන යනවා . ඔබේ අදහසුත් හරිම ලස්සනයි සහ අනර්ඝයි . විශේෂයෙන් රැජිනගේ රාජ්‍යත්වය සහ මවු තනතුර කියන දෙක විග්‍රහ කරපු විදිය හරි සුන්දරයි ..

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Ruwanthika 🙏🏻ඒ විග්‍රහය කරන්න කලින් මම හිතුවා එය හරි යයිද නැද්ද කියල ඉතින් මේ comment එකෙන් මට ලොකු සතුටක් ඇතිවුනා. Thank you very much again 🙏🏻❤️😊

    • @jasinliyanage1459
      @jasinliyanage1459 2 ปีที่แล้ว

      ඇත්තටම දුව හරිම ලස්සනයි . ඔයාගේ වාග් චාතුර්ය එකින් එක පෙළ ගස්සවා
      මේ කරන ලද නිර්මාණය අපි සැම අගය කළ යුතු මයි .ඔයාට මේ වගේ නිර්මාණ තවත් කිරීමට ශක්‌තිය දිරිය තව තවත් ලැබේවා . බුදු සරණයි .
      M

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      @Jasin බො‌හො‌ම ස්තුතියි, ඔබතුමියට. මට සමාවෙන්න මම අදයි මේ comment එක දැක්කේ. මට ලො‌කු සතුටක් දැනුනා ඔබතුමියගේ ආ‌මන්ත්‍රනයට, මවක් වගේ. මේ ආ‌දරය සහ ආ‌ශිර්වාදය හුගක් වටිනවා. ඔබතුමියටත් නිදුක් නිරෝ‌ගි සුව පතනවා, බුදු සරණයි 🙏🙏🙏

  • @siranisiromi9709
    @siranisiromi9709 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි යාලුවා නොදන්නා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වීම films එකක් බැලුවා වගේ

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Sirani, මට හරිම සතුටුයි 😊🙏🏻❤️

  • @niroshaniperera9477
    @niroshaniperera9477 2 ปีที่แล้ว +2

    මම ඊයේ උදේ ඉදන් රැජිනගෙ අවමගුල් උත්සවය බැලුවා..ඒ උනත් අද හරි ලස්සන විඩියෝ එකක් බැලුවා..ස්තූතියි ..

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      මේ comment එකට මට හුගක් සතුටු හිතුනා. බොහොම ස්තුතියි Niroshani 😊🙏🏻❤️

    • @niroshaniperera9477
      @niroshaniperera9477 2 ปีที่แล้ว

      ස්තූතියි ..ඔයා රිප්ලයි කලාට...මම දිගටම ඔයාගෙ චැනල් එක බලනවා..❤️❤️🌷🌷

  • @radhikasamarasinghe9402
    @radhikasamarasinghe9402 2 ปีที่แล้ว +2

    අක්කේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකට යන්න පුලුවන් ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්නකො මන් ගොඩක් තැන් වලින් විස්තර හොයලා බැලුවා ඒත් හරි විස්තරයක් හොයා ගන්න බැරි උනා plz පුලුවන් නම් ඒක ගැන වීඩියෝ කරන්නකො ❤️

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Definitely malli, ඔයාට දැනගන්න අවශ්‍ය entrance ගැන විතරද with UCAS info නැත්නම් uni life and Oxford as an area, living in Oxford වගේ විස්තර එක්කද?

    • @radhikasamarasinghe9402
      @radhikasamarasinghe9402 2 ปีที่แล้ว

      @@SriLankanInLondon entrance ගැන අක්කේ අනිත් දේවල් ගැනත් දැන ගන්න ඕන ඒත් මට ගොඩක් වැදගත් entrance එක ගැන

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Definitely Radhika ❤️🙏

  • @rehanihettiarachchi7507
    @rehanihettiarachchi7507 2 ปีที่แล้ว +12

    ගොඩක් වටිනා විස්තරයක්...💥💥💥
    ඒ වගේම කටහඬ ත් ගොඩක් ලස්සනයි 😊😊😊

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Rehani 🙏🏻 කටහඩ ගැන comment එකටත් thank you very much ☺️ 😊❤️

  • @oliviawilson4917
    @oliviawilson4917 2 ปีที่แล้ว +2

    අදයි මේ චැනල් එක හම්බුනේ.. නොදන්න ගොඩාක් කරුනු අපිට කියා දුන්නට ගොඩක් ස්තූතියි.. ගොඩාක් වැදගත් වීඩියෝවක් ඒ වගේම ලස්සන කටහඩක් නියමෙට වචන ගලපල කියන නිසා අහන් ඉන්නත් ආසයි. thank you so much akki.. 😋

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Olivia, මට හරිම සතුටුයි මේ comment එකට 😊🙏🏻❤️

  • @sadanakodikara9019
    @sadanakodikara9019 ปีที่แล้ว

    Very beautiful voic budu saranai

  • @dhanushkaanuruddha8808
    @dhanushkaanuruddha8808 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති ඔබට. ඉතාම වටිනා වාර්තාවක් මෙය. තව තවත් මෙවන් ඉදිරිපත් කිරීම් කරන්න හැකියාව ලැබේවා 🤝🤝🤝

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Dhanushka, ඔබේ ඇගයීම මට ඉතාමත්ම වටිනවා 🙏🏻😊

  • @kasundiliyanage1271
    @kasundiliyanage1271 2 ปีที่แล้ว +1

    akki me widiye documentary video digatama karann
    thank you so much🥰

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      අනිවාර්යයෙනුම Kasundi, thank you very much Nangi ❤️🙏🏻😊

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว +2

    මැඩමිගේ විස්තරයෙන් බොහෝදේ ඉගෙනගත්තා.බලාගත්තා.Thank you very much madem .

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Mahinda නැරඹුවාටත් අදහස් බෙදා ගත්තාටත් 😊🙏🏻

  • @deliyafernando9668
    @deliyafernando9668 2 ปีที่แล้ว +2

    ලොකු දැනුමක් ගන්න පුලුවන් channel එකක්. හරිම වටිනවා .
    ලස්සනට ඉදිරිපත් කරනවා, අහන්න බලන්න ආසයි . දිගටම මේ වගේ දැනුම දෙන්න.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Deliya, මේ comment එක මට හුගක් වටිනවා 😊🙏🏻❤️

  • @madhushinawanjana5842
    @madhushinawanjana5842 2 ปีที่แล้ว +2

    Akke dannawanan kiyandako ai queen get ⚰️ eka open karala pennane naththe kiyala .🤔🤔🤔🤔

    • @champikafernando7170
      @champikafernando7170 2 ปีที่แล้ว

      Harima vatina pahadili kerimak thank you good blessed you thank you

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Champika, මට හරිම වැදගත් මේ comments. God bless you too 🙏🏻❤️😊

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      මෙහෙ Madhushi සම්ප්‍රදායක් විදියට බොහෝ වෙලාවට ⚰️ එක open කරල පෙන්වන්නේ ඉතාමත්ම කිට්ටු ටික දෙනෙකුට විතරයි ටික වෙලාවකට. සමහර විට එහෙමත් නැහැ. ඒක සාමාන්‍යයෙන් final wishes හදද්දි කියනවා. මගෙත් last will එකට අනුව මම නම් කරලා තියෙනවා මේ අයට මේ වගේ වෙලාවකට පමනක් මම මැරුනොත් මගේ body එක පෙන්වන්න කියලා. හැබැයි ඒ සම්ප්‍රදාය කොහෙන් ආවද කියල මම දැන් හොයන්න ගන්නවා ඔයාගේ මේ comment එකෙන්. Thank you Nangi ❤️🙏🏻😞

    • @madhushinawanjana5842
      @madhushinawanjana5842 2 ปีที่แล้ว

      Ane thanks akke reply karata . E gana vediyo ekak ekmanin genda . GOD BLESS YOU🥰🥰🥰

  • @documentary_lk
    @documentary_lk 2 ปีที่แล้ว +1

    අක්කී මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.රජ පවුල ගැන නොදන්න ගොඩාක් දේවල් ඔයාගෙ වීඩියෝ එකෙන් දැන් ගත්තා.ඔයාට ගොඩක් පින්.දිගටම මේ වගේ ලස්සන වීඩියෝ දන්න.☺️❤️🙏

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බො‌හො‌ම ස්‍්තුතියි Hasi
      මට හරිම සතුටුයි මේ comment එක කියවලා 🙏🙏❤️

  • @EnsaPattakkarayalage
    @EnsaPattakkarayalage 3 หลายเดือนก่อน

    ජීවිතය හරිම පුදුමයි. අපේලමා මකාලයේ එලිසබත් රැජින ලන්කාවට ආවා. ඒකාලෙ හරිම ලස්සනයි..ඒලස්සන කියා නිම කරන්න බැරි තරම්..නමුත් අව්සානයත් ඇගෙ ලස්සන වෙනස් උ.
    . නේ නෑ. ජීවිතයේ සත්‍ය මෙනෙහි කලා පමනයි...කොහොම නමුත්..
    රජකම් කලත් අටලෝදහට ඖනටද මුහුන දෙන්න සිදු උනා.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 หลายเดือนก่อน

      ඒක ඇත්ත. රැජිනක් වුනත් අටලෝ දහමට යටයි. ඒ සත්‍යය දැන් බොහෝ දුරට බටහිර ලෝකය පිලිගන්නවා ❤️

  • @vishanthimanel9884
    @vishanthimanel9884 2 ปีที่แล้ว +3

    Thanks...👌..අපි නොදන්න ගොඩක් දේ රජ පව්ල ගැන දැන ගත්තා..ඔයා හරි පැහැදිලිව ..පිලිවලකට ..කියල දුන්නා..ස්..තු.ති.යි...🌹

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Vishanthi, මට සතුටුයි මෙයින් ප්‍රයෝජනයක් වුන එක ගැන 😊🙏🏻❤️

    • @vishanthimanel9884
      @vishanthimanel9884 2 ปีที่แล้ว

      @@SriLankanInLondonLeonor ..කුමරිය ගැන වීඩියෝවක් දාන්නකෝ..❤️

  • @deepapathmini9167
    @deepapathmini9167 2 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බලපු විඩියෝ එකක් ආදරේයි හැමදාම ජේසු පිහිටයි ,,👍👍👍👍👍👍🖐️

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Deepa, ඔයාටත් ජේසු පිහිටයි 🙏🏻😊❤️

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +1

    පළමුවෙන්ම ඔබතුමියට ගොඩක්ම ස්තුතියි හරිම පැහැදිලි විග්‍රහයක් මම හරිම ආසාවෙන් බැලුවේ මම කොහොමත් ගොඩක්ම කැමතියි රෝයල් පවුලේ ඩයනා කුමරියගේ විස්තර බලන්න

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. මට හරිම සතුටුයි මෙයින් ඔබත් සතුටක් ලැබුවා නම්. Princess Diana ගැනත් මම video එකක් කලා. වෙලාවක් ලැබුනොත් බලන්න, සමහර විට ඒකටත් ඔබ කැමති වේවි 😊🙏🏻 th-cam.com/video/NA6kft5mld0/w-d-xo.html

  • @suranipriyangika2752
    @suranipriyangika2752 2 ปีที่แล้ว +1

    ඔයාගෙ කථාව හරිම පැහැදිලියි. ඒ වගේම හරිම තාත්විකයි. හැමදේම හොදින් පැහැදිලි කරනව. සුභ පතනවා හැම දෙයක්ම සාර්ථකව කරන්න ලැබෙන්න.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බො‌හො‌ම ස්තුතියි Surani
      හැමදේම සාර්ථක වේවා කියලා මම සුරනිටත් ප්‍රාර්ථනා කරනවා ❤️😊🙏

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 2 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ එක.. හොඳට පැහැදිලිව කරලා තියෙනවා බොහොම ස්තූතියි ඔයාට

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බො‌හො‌ම ස්තුතියි Chanaka 🙏😊

  • @jumanasusi6440
    @jumanasusi6440 2 ปีที่แล้ว +1

    ඇත්තටම මුලින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා you tube එකේ ගොඩාක් raja පවුලේ විස්තර සොයන වෙලාවෙ තමයි video එක hamuune විස්තර ගොඩාක් දැන ගන්නට ගොඩාක් හොඳයි අනික ලස්සනට කියා දෙනවා අනිත් video බලන්න ගත්තා හරිම වටිනා කැරුණු දැන ගන්නට ලැබුණ

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Jumana, මට හරිම සතුටුයි ප්‍රයෝජනවත් වුන එක ගැන 😊🙏🏻

    • @jumanasusi6440
      @jumanasusi6440 2 ปีที่แล้ว

      @@SriLankanInLondon ඔයා කොහොමද හිතට වදින විදියට ලස්සනට කියා දෙන්න පුරුදු une ඉස්කෝලේ යන ළමයින්ට ඔයාගෙ video වලින් දැනුම ගේනවා data එකේ සම්පූර්ණ අගය ගන්න පුළුවන් ඔයාගෙ vido සේරම බලන්න ඕනෑ

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      අනේ බො‌හො‌ම ස්තුතියි Jumana, මට හරිම හරිම සතුටුයි මේ comment එකට. මම දන්න විස්තර මම ඔහේ කියනවා, පිටපතක්, පෙර සුදානමක් නැහැ. එකම දේ මම හුගක් පො‌ත් කියවනවා ඒ‌ වගේම වාසනාවට කියවන දේ හිතේ තියෙනවා, ඉතින් පටන්ගත්තම කියාගෙන යන්න ලේසියි. මම හැම වෙලේම හිතන්නේ මම මේ විස්තර කියන්නේ මගේ හො‌ඳම යාලුවා එක්ක කියලා, ඉතින් අහන ඔයා තමයි ඒ‌ කාලය පුරාවට මගේ හො‌ඳම යාලුවා වෙන්නේ. 😊❤️🙏

    • @jumanasusi6440
      @jumanasusi6440 2 ปีที่แล้ว

      @@SriLankanInLondon මම ඔයාට ගොඩාක් කැමති කියා දෙන දෙය හරිම ආකර්ෂණීය විදියට තේරුම් ගන්නට පුළුවන් විදියට කියන එක ඔයා ඇත්තටම සරල විදියට කියන්නේ ඉතින් ඔයා ඉන්න රට බලන්න ආසයි ne විස්තර දැන ගන්නත් පුළුවන් කියන්න තියෙන්නේ පාසල් යන අයට ගොඩාක් වැදගත් thank u so much

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว +3

    ලංකාවෙ දැන් ⁣අපේ දේසපාලුවො නං නොවාසනාවන්.

  • @samanthidesilva5177
    @samanthidesilva5177 2 ปีที่แล้ว +1

    මම husband එක්ක ඔය castle එක බලන්න 2019දී ගියා.ලන්ඩන් වලටාජ් හෝටලයේ ඉඳලා overground train එකක ගියේ.මම ආයෙත් ඒ දවසට ගියා වගේ.ලස්සන vedio එකක්.thanks dear

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      මට හරිම සතුටුයි Samanthiට ලස්සන මතකයන් අලුත් කරගන්න ලැබුන එකට. බොහොම ස්තුතියි ඒ අත්දැකීම බෙදාගත්තාට. ආයෙත් ඉක්මනටම එන්න 😊🙏🏻❤️

    • @samanthidesilva5177
      @samanthidesilva5177 2 ปีที่แล้ว

      @@SriLankanInLondon ❤❤❤❤❤

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 ปีที่แล้ว +1

    රුමෙිනියාවෙ සාන්ත කර්ටා දේවස්ථානය ගැන විිඩියෝ එකක් දාන්න

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      Thank you Chandana අදහසට. මම අනිවාර්යයෙන්ම උත්සහ කරන්නම් 😊🙏🏻

  • @geshanigayathma7309
    @geshanigayathma7309 2 ปีที่แล้ว +2

    ඇත්තට film එකක් බැලුවා වගේ ❤️❤️😍

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Geshani මට හරිම සතුටුයි ඒ comment එකට 😊🙏🏻❤️

  • @hemaranawaka9032
    @hemaranawaka9032 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනවා.අපි නොදන්නා බොහෝ කරුණු දැනුවත් වුණා.ඉදිරිපත් කට ආකාරයත් මනරම්.බොහෝම ස්තුතියි ඔබතුමියට.තෙරුවන් සරණයි..දෙවි පිහිටයි.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බො‌හො‌ම ස්තුතියි
      හැමදේම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, තෙරුවන් සරණයි ඔබතුමියටත් 🙏

  • @asankalanka7460
    @asankalanka7460 2 ปีที่แล้ว

    රැජින ගත් වැරදි තීරනය.
    චාල්ස් කුමරා කල,,
    රජ පෞලකින් නොපැවතෙන කැමිලාට විවාහ කරදුන්නා නම්
    ඇතිවන ප්‍රශ්නවලදී, දෙවෙනි පුතු ද රජකමට නුසුදුසු වූයෙන්
    නාවික හමුදාවට යැවු චාල්ස් නැවත පැමින විවාහ උයේ රැජින කැමති ඩයනා සමගයි.
    රැජින ඇගේ වගකීම් වලදී අම්මා කෙනෙකු වීමට වඩා එංගලන්තයේ රැජිනගේ වගකීමට වැඩි ඉඩක් දුන්නා
    අද ඒ රැජිනගේ නිවැරදි තීරනයේ ප්‍රතිපලය තමයි විලියම් සහ හැරී..
    නමුත් එය සිදු වූයේ සිත වෙන තැනක තිබු චාල්ස් හා ජීවත් වෙමින් වේදනා කන්දක ජීවත් වී, වේදනාවෙන්ම මියගිය.
    පකිස්තානු ශල්‍ය වෛද්‍යවරයාගෙන් ආදර කරුනාව ලැබු
    මේජර් ජේම්ස් හෙවිට්ට් හට සියල්ල පුදකර, ඇගේ ශරීරයේ ඔහු ජීවත්කරවූ
    ඇබිත්තක් නොගැලපෙන අන්තිම ගමන් ප්‍රංශයේදී ගිය.
    එංගලන්තයේ සදාකාලික රෝස කුසුමයි.
    " හැමදේම වෙන්නේ හේතුවක් ඇතුවයි"

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      වටිනා විශ්ලේෂනයක්, බොහොම ස්තුතියි Asanka 😊🙏🏻

  • @tharidu6792
    @tharidu6792 2 ปีที่แล้ว

    අක්කා Royal chaple එකට යන්න දෙන්නේ නැද්ද සාමාන්‍ය මිනිස්සුන්ට බලන්න

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      යන්න පුලුවන් Kasun, සමහර areas සමහර වෙලාවට වහනවා. මේ video එකේ තියෙන්නෙ එදා St George’s Chapel එක විවෘතව තිබුන area එක 😊

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +2

    මේක නම් නියම TH-cam channel එකක්. ගොඩක් ස්තුතියි මේ වගේ ලස්සන videos කරන එකට. මගේ හීනෙත් කවදා හරි එංගලන්තයට යන එක. දිගටම මේ වගේ videos කරගෙන යන්න. Good luck 👍👍
    Rest in peace Queen Elizabeth 🇬🇧🌹🥀

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      Thank you very much Hansi, ඔයා 🇬🇧 වලට හුඟක් කැමති වෙයි ආවම ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනට ඔයාට මෙහෙට එන්න ලැබෙන්න කියලා. All the very best to you Hansi 😊🙏🏻❤️

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +1

      @@SriLankanInLondon Thank you very much🌹🌹

  • @suranipriyangika2752
    @suranipriyangika2752 2 ปีที่แล้ว

    ඔයාට හැකි නම් ග්‍රිනිච් රේඛාව ගැන සහ . කටී සාර්ක් නැව ගැන වැඩසටහනක් දමන්න. ඒක හරි වටිනව ලංකාවේ අයට. අපි මේ අගෝස්තු මාසෙ බලන්න ගියා.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම, මම හිතනවා Surani කැමති වෙන්න ඇ‌ති කියල 🇬🇧 වලට. බො‌හො‌ම ස්‍්තුතියි Surani ❤️😊🙏

  • @adithyarox8787
    @adithyarox8787 2 ปีที่แล้ว +1

    එලිසබත් රැජිනට ජර්මන් සම්භවයක් තියනවා නේ.ඒ ගැනත් වීඩියෝ එකක් දාන්න

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම, ඒ ගැන තව research කරලා video එකක් කරන්නම්. බොහොම ස්තුතියි Adithya 😊

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 ปีที่แล้ว +2

    අපි හරිම ආසයි රැජිනට ඉතින් හරි දුකයි නමුත් අපේ රටෙි වගේ රැජින ගේ මෘතදේහය පෙන්වන්නේ නැහැ නේ ඒවගේම බ්‍රිතාන්‍ය ජනතාව රජ පවුලේ අයට ගොඩක් ආදරෙයි ඒ මල් පිලිගැන්වී මෙන් පේනවා ඉතින් සිංහල භාෂාවෙන් ඒ විස්තර සවන් දෙන්න ලැබීම ට සැලස්වීම සමිබන්ධයෙන් ගොඩක් ස්තුතියි 💅💅💅💅 🙏🙏🙏🙏 ✍️✍️✍️✍️

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. මට සතුටුයි සරෝජිකා වගේ කෙනෙකුට මෙය දකින්නට ලැබුනාට, මගේ උත්සහය සාර්ථකයි කියල හිතෙනවා එතකොට ❤️🙏🏻😊

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .ගොඩාක් දේවල් ලස්සනට පැහැදිලි ව කියලා දුන්නට. හැරි ,මේගන් පවුලේ අලුත් විස්තරත් දාන්න.❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Amarani, අනිවාර්යයෙන්ම ❤️😊🙏🏻

  • @kimtenu6659
    @kimtenu6659 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට. ගොඩක් දේවල් දැන ගත්තා.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බො‌හො‌ම ස්තුතියි Kim මට හරිම සතුටුයි ඒ‌ ගැන ❤️😊

    • @kimtenu6659
      @kimtenu6659 2 ปีที่แล้ว

      @@SriLankanInLondon 💖

  • @nilankagamage9075
    @nilankagamage9075 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් දැනගත්ත Thank you Akka පොඩි ඉල්ලීමක් තියෙනව Oxford University එක ගැනත් වීඩියෝ එකක් ගේන්න පුලුවන් ද් අක්කට 😍

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you Nilanka, අනිවාර්යයෙන්ම Oxford Uni video එකක් කරන්නම් 😍🙏

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔයාගෙ ඉදිරිපත් කිරිම සහ ස්තුතියි නොදන්න දේවල් දැනගන්න සැලැස්සුවාට ...

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Sriyani, බැලුවටත්, comment කලාටත් ❤️😊

  • @ranjithperera736
    @ranjithperera736 2 ปีที่แล้ว +1

    ආයුබෝවන්, හරිම ලස්සනට විග්‍රහය කලා.ස්තුතියි

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊🙏🏻

  • @shameerawajiramala9832
    @shameerawajiramala9832 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්.
    විලියම් කේට් ආදර කතාව ගැනත් වීඩියෝ එකක් දාන්න

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Shameera, අනිවාර්යයෙන්ම. එය ඇත්තටම ආදර්ශමත් ආදර කතාවක් මේ දවස් වල වැඩිපුර දකින්න නොලැබෙන, ඒ නිසාම කතා කිරීම වැදගත් වෙයි 😊🙏🏻❤️

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 2 ปีที่แล้ว +1

    මමත් ඔය මාඔඉගාව 2017 බලන්න ගියා .. බලලා ඉවර කරන්න බෑ.. හරිම ලස්සනට පැහැදිලි කරනව.. හුගාක් වට්න දේවල් ඉගෙන ගත්තා❤

  • @ashokapathmini459
    @ashokapathmini459 2 ปีที่แล้ว +1

    Ane හරිම පැහැදිලි.oya shok.mama raja පවුල ta හරිම කැමති.adha oya නිසා e දැනුම තව ගොඩක් වැඩි una.oyata දිගු ගමනකට suba පත nava.තවතවත් me වගේ raja පවුලේ විස්තර dhannako.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Ashoka, අනිවාර්යයෙන්ම. Ashoka, ඩයනා කුමරියට කැමති නම් මේ video එක තියෙනවා th-cam.com/video/NA6kft5mld0/w-d-xo.html
      ඔයාටත් මම සුබ පතනවා 😊🙏🏻

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 ปีที่แล้ว

    Thanks lot for your precious facts our dearest sweet Angel. 😘😘💐❤🦁🇱🇰
    OMG ..Coming to my mind her next birth.
    In Near feature ....
    She will be birth in Buddhist Royal family in " CEYLON. "
    How wonderful is this UNIVERSE.
    💐❤🦁🇱🇰

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you so very much Dilani for your very sweet message, you really made my day today, thank you ❤️❤️😊🙏

  • @samanalisupipa
    @samanalisupipa 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔබට.හරිම පැහදිලි වටින තොරතුරු රාශියක්.ගොඩක් ස්තුතියි,🙏 අනිත් castle ගැනත් තොරතුරු ගේන්න

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Samanali, අනිවාර්යයෙන්ම. Kensington Palace එක ගැන video එකක් තියෙනවා, සමහර විට ඔයා ඒකටත් කැමති වෙයි 😊🙏🏻❤️ th-cam.com/video/NA6kft5mld0/w-d-xo.html

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว

    World in the best video I think. I like your video and best voice and Very beautiful videos. Thank you so much for sharing Nangi. I like to know your location how you get on permission. You are great Srilankiyan. Budusaranai. 💕💕💕💖💐🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว

      Thank you very much akka for your very sweet comment, you really made my day. I’m really sorry for the delay in replying. I was born in Colombo, Sri Lanka and left the country when I was quite young. Now I’m living in London, where I’ve lived most of my life ❤️❤️

  • @lahirumadushan1772
    @lahirumadushan1772 2 ปีที่แล้ว +3

    An excellent presentation ...hope to see you soon...

  • @hirunimanatunga4806
    @hirunimanatunga4806 2 ปีที่แล้ว

    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.ඉතාමත් ලස්සනට පැහැදිලි කරනවා.ස්තූතියි ඔබට 💐💐

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බො‌හො‌ම ස්‍්තුතියි Hiruni
      මට හරිම සතුටුයි මේ comment එක කියවලා 🙏😊❤️

  • @davidranasinghe8093
    @davidranasinghe8093 2 ปีที่แล้ว

    Ane kensington, Buckingham palace,balmoral castle ganath video krannako please 😘😘😘😘😘❤love your voice so much ❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much David ❤️🙏Sure, Kensington palace එක ගැන video එකක් තියෙනවා th-cam.com/video/NA6kft5mld0/w-d-xo.html

  • @withanarachchi
    @withanarachchi 2 ปีที่แล้ว

    Apith asawen hemadama balanava.obage mahansiyata sthuthi 👍🎉🎉🎉🎉

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බො‌හො‌ම ස්තුතියි Rumesh, මට සතුටුයි මේ comment එකට 🙏😊

  • @minilankalanka6577
    @minilankalanka6577 2 ปีที่แล้ว +2

    Very useful video . Thank you so much .👍👍👍

  • @1985ishan
    @1985ishan 2 ปีที่แล้ว

    ඔබ තුමියට බොහොම ස්තුතියි. නොදන්නා කරුණු ගනනාවක් අනු පිලිවෙලින් ලස්සනට පෙල ගස්වා තිබෙන නිසා. රැජින සම්බන්ධයෙන් බොහෝම කරැනු කාරනා දැනගන්න ලැබුනා. ඒවාගේම Prince Phillp ගැනත් ඔය වාගේම වැඩසටහනක් කරන්න පුලුවන්ද. ... බොහොම ස්තුතිය

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Ishan. Prince Phillip ගැන හරිම අඩුවෙන් කතාකරන්නේ නේද. අනිවාර්යයෙන්ම මම video එකක් කරන්නම් ඔහු ගැන 😊🙏🏻

  • @angelvishuu5777
    @angelvishuu5777 2 ปีที่แล้ว +1

    harima lassnai ane oya videos karanawa .all the best.❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Angel, ඔයාටත් මම සුබ පතනවා ❤️🙏🏻

  • @suneethajayasundara702
    @suneethajayasundara702 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා . හරිම ලස්සනට රජ පවුලේ කතාව කියා දුන්නා.ගොඩක් ස්තුතියි .

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Suneetha, මට සතුටුයි මේ comment එක කියවලා 😊🙏🏻❤️

  • @chamarichamari5795
    @chamarichamari5795 2 ปีที่แล้ว

    හරි පැහැදිලිව ලස්සනට විස්තර කරා. Thank you👍👍🙏🏻🙏🏻

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බො‌හො‌ම ස්තුතියි Chamari මට හරිම සතුටුයි ඒ‌ ගැන ❤️🙏

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 ปีที่แล้ว

    queen king kiyane illuminate concept ekak (Anglican church concept) , one world and new world order concept , Drink nam Cocacola , Phone nam apple , British law method, medicine Royal medicine council,

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว +1

      Very interesting idea, thank you for sharing & happy 2023!

  • @gloriouslife6816
    @gloriouslife6816 2 ปีที่แล้ว

    Queen මිහිදන් කරපු තැන පුඑවන් වෙලාවක පෙන්වන්න

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම තව ටික දවසකින් එය මහජනතාවට විවෘත කලාම පෙන්වන්නම් 😊

  • @inoshanjesuraja5753
    @inoshanjesuraja5753 7 หลายเดือนก่อน

    What have you done you make some one crazy about you , why?

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමියට
    මම හරි ආසයි මේ දේවල් දැනගන්න
    ගිහින් බරලුවා වගෙයි
    ඔබතුමිය මනාවට පැහදිලි කියා දෙදනවා
    බුදුසරණයි

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 ปีที่แล้ว

    එලිසබත් මහ රැජින ගවුරවාන්ව්ත කාන්තාවක්

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😊

  • @tharinirangana6117
    @tharinirangana6117 2 ปีที่แล้ว +4

    You are soo polite in your words and u handle the language very smoothly.... love to see you in your vlogs and wish u every success

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      That’s so sweet of you Tharini, thank you. I’m a bit of a shy fly but let’s see very soon at least you will get a glimpse of me 😊❤️😊

    • @tharinirangana6117
      @tharinirangana6117 2 ปีที่แล้ว

      hope to see you, at least once in your vlogs... i guess that you may so perfect one.. waiting to see you......

  • @priyarasadari6936
    @priyarasadari6936 2 ปีที่แล้ว

    Thank you very much dear for your important explanation. hope you will give us more presentations.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Priya, I definitely will 🙏😊❤️

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 2 ปีที่แล้ว

    Thanks for value information, charles and William if death this year George kumaruta rajakama dana puluwanda ? wayasa balapane neda?

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      Thank you very much🙏😊
      ඔව් පුලුවන්. හැබැයි අවුරුදු 18 වෙනකල්, නාමික රජ විදියට ඔහු සිටිය යුතුයි භාරකාරයෙක් යටතේ. බො‌හෝ‌ දුරට ඒ‌ භාරකරු වෙන්නේ ඔහුගේ මව.

  • @shanzkumara6874
    @shanzkumara6874 2 ปีที่แล้ว

    very good 👍 👏 👌 are you reporters,,,gold meddle,,,,,congratulations,,,

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Shanz, very kind of you 😊🙏🏻

  • @sampaththennakoon2527
    @sampaththennakoon2527 2 ปีที่แล้ว

    How nice...very beautyfull voice..and usefull program.thank you. Very much.🌷🌷🌷

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Sampath, such a lovely comment 😊🙏🏻❤️

  • @sunethrakaluthanthri6117
    @sunethrakaluthanthri6117 2 ปีที่แล้ว

    බොහොමත් ස්තුතියි අප නොදත් සියලුම දේ ගැන අප දැනුවත් කලාට 👍👍👍🌹🌹🌹

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බො‌හො‌ම ස්තුතියි Sunethra 🙏😊❤️

  • @probodhiayomi2276
    @probodhiayomi2276 2 ปีที่แล้ว

    England වල තියෙන castle වල විස්තර කියන්නකො

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you Prabodhi. Princess Dianaගේ video එකේ ඇය ජීවත්වුන Kensington Palace එක සහ Robin Hood video එකේ Nottingham Castle එක තියෙනවා. අනිත් castles ගැනත් videos කරන්නම් 😊❤️

  • @naldiss87
    @naldiss87 2 ปีที่แล้ว +2

    Thank you very much...interesting ...can you also do a documentary on Queen victoria' s children ....some of them went on to become queens and empersses...Also one of her grandsons was Kaiser Wilhelm , the German (Prussian ) emperor ...Tsarina Alexandrina of Russia was also one of her many grand daughters...Her Children and grandchildren were interesting personalities...

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      Thank you Nalaka very much, as we speak I’m planning a video on Queen Victoria and I was thinking just to touch and go her children but you are spot on. They themselves went on to becoming their own and made their own histories, so I will do one solely on her children. Thank you again 😊🙏🏻

  • @abdulmunaf6430
    @abdulmunaf6430 2 ปีที่แล้ว

    Godaakkkk sisthuthii oyata pehadili kara dimata 🌹🌹🌹🌹👍👍👍

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බො‌හො‌ම ස්තුතියි Abdul 🙏

  • @chandrikabandara8436
    @chandrikabandara8436 3 หลายเดือนก่อน

    ලස්සන රජ පුවතක් ස්තුතියි ඔබට.❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @pavithradahanayake8841
    @pavithradahanayake8841 2 ปีที่แล้ว +2

    Felt like I was at Windsor Castle 🥺 What a talent you have. I mean the way you describe, that was amazing ♥️

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +2

      Thank you very much Pavithra, that’s such a sweet comment, it’s still morning here in 🇬🇧 and you’ve really made my day ❤️🙏😊

    • @pavithradahanayake8841
      @pavithradahanayake8841 2 ปีที่แล้ว

      Happy to hear that 🥰

  • @kumarigoonasekara8160
    @kumarigoonasekara8160 2 ปีที่แล้ว

    Harima lassanayi oyaagee explanation ........!
    Excellet ...... mageth harima aasaaqak thiyanawaa u.k enna.windsor castle balanna..... manratawalkiipayakatama guhin thiyanawaa.eth meeka balannama oonadheyak..... thanks a lot dear........!!
    Mee visthara dhynnata.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Kumari, ඉක්මනට 🇬🇧 ඇවිත් Windsor Castle එක බලන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා 🙏🏻❤️😊

  • @Felix-o3m4o
    @Felix-o3m4o 2 ปีที่แล้ว +5

    Hello. I saw the video right now and glad you finally posted after the previous vlog. Windsor is also such an amazing castle located in the British county of Berkshire. It is strongly associated with the English and the succeding British royal family and embodies almost a millennium of architectural history. That's what I know about the castle but from your video I was able to collect a lot more information like history and the cultural value. Also very sad about the sudden death of queen Elizabeth. What a legend. May her soul rest in peace after her excellent service that she did for the whole world.

  • @kiyolrehan449
    @kiyolrehan449 2 ปีที่แล้ว +1

    👍wooo niyamayi

  • @jenniferjayasinghe7058
    @jenniferjayasinghe7058 2 ปีที่แล้ว +1

    You are supbourb the way you described it its so nice to hear every detail and the windsor Castle my one wish is to feel those Walls and the rock work wish with all my heart I can visit it I love the royal family just like a fairy tale wish with all my heart I can visit england the royal family is out of this world and to thankyou for showing us all the details and describing everything in such a lovely voice I just loved it god bless you I am jennifer from Sri Lanka

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Aww Jennifer thank you very much, you really made my day. It is indeed the Royal family that sets 🇬🇧 apart from the rest of the world, it’s still very traditional here even though it is a modern, western country. I’m sending a little wish and prayer for you to get to visit Windsor soon. I had done a video on Kensington Palace where Diana lived, you may like it too ❤️😊🙏🏻

  • @hmnherath1464
    @hmnherath1464 2 ปีที่แล้ว

    හරිම අර්ථවත් ....thanks 🙏🙏❤️❤️❤️👍👍👍

  • @nilukabanduprema1127
    @nilukabanduprema1127 2 ปีที่แล้ว

    Harima lassanata pahadili kara.thnks sister ❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Niluka ❤️

  • @aelgee2126
    @aelgee2126 2 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක් ලැබුනා

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බො‌හො‌ම ස්‍්තුතියි 🙏😊

  • @Nimesh6705
    @Nimesh6705 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගන ගත්තා
    නියමයිනේ

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බො‌හො‌ම ස්‍්තුතියි Amila 🙏😊

  • @ArunakanthiTennakoon
    @ArunakanthiTennakoon 2 หลายเดือนก่อน

    Thank you very much for telling us the story of queen elisabath ll.

  • @sudathbowala
    @sudathbowala 2 ปีที่แล้ว

    ඉතාම රසවත් ලෙස හා හිතට කාවදින ලෙස මෙම comenttry එක හොදින් කරනවා, මොකද අපිට හුරු narration එකට වඩා වෙනස් pattern එකකින්, ඉදිරිපත් කිරීම ප්‍රේක්ෂක යාට වඩා හොදින් රූප සමග තොරතුරු ග්‍රහණය කිරීමට හැකිවී ඇත.. මීටත් වඩා හොදින් තව තවත් ඉදිරිපත් කිරීමට හැකිවේවා...

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බොහොම බොහොම ස්තුතියි. මට මේ ඇගයීම හුගක් වටිනවා 🙏🏻❤️😊

    • @sudathbowala
      @sudathbowala ปีที่แล้ว

      @@SriLankanInLondon 👍🙏

  • @dilinigunawardhane9829
    @dilinigunawardhane9829 2 ปีที่แล้ว

    Oyata Godak Isthuti me dewal Kiya Dunnata. Harima lassanai winadiyak wath skip nokara beluwa😍

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Dilini, මට හරිම සතුටුයි ඔයා ඒ තරම්ම ආස වීම ගැන. මගේ උත්සහය සාර්ථකයි කියලා හිතෙනවා 😊🙏🏻❤️

  • @upulfernando6976
    @upulfernando6976 2 ปีที่แล้ว

    Hello Hai.How R U.Dear.Superb.vedio.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      I’m very well, thank you very much 😊🙏🏻