ලංකාව ඊශ්‍රායලය සමග එකතු වෙනවා | Baba Vanga & Nostradamus Prediction |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ලංකාව ඊශ්‍රායලය සමග එකතු වෙනවා | Baba Vanga & Nostradamus Prediction |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Tiktok : / watapita_official
    Facebook : / watapitavlog
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------

ความคิดเห็น • 1.2K

  • @420slpeacemakers4
    @420slpeacemakers4 ปีที่แล้ว +83

    රාවණ නාමයෙන් දිව්‍රනව. සිංහල ජාතිය වෙනුවෙන් ලංකාව වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අවසාන මොහොත වෙනකම් වැඩ කරනව. අපෙ අනිත් ජාතීන්ටත් කරුනාවෙන් සලකන්න දුප්පත් හැමෝටම සලකන්න ඕන. රාජකාරිය දේවකාරිය කරන් මේ මොහොතෙත් වැඩ කරනව. 💪🏾

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      අනුන් අළලා දිවිරීමේ ආ නි ස ං ශ ගැන
      පේත වත්ථු .ප්රකරණය බලා සැ න සෙ න් න !!!

    • @Beatana2025
      @Beatana2025 11 หลายเดือนก่อน

      Rawana kiyanne Hindi hithaluwak bn

  • @user-kq3jo4jo1f
    @user-kq3jo4jo1f ปีที่แล้ว +129

    ඉශ්‍රායෙල් සහ ලංකාව කියන්නේ ලොකේ ඉන්න තමන්ටම ආවේනික භාෂාව කතාකරන එකම ජාති දෙකක් එත් අපි පට්ටම හිගන කලා අපේ දේශපාළුවෝ. ඉශ්‍රායෙල් වතුරවත් නැතුව වගා කරල රටටම කන්න දිලා යුරෝපයටත් එළවළු යවනවා අපි හතර වටේ වතුර ගැළුවත් පිටරටින් ගෙනත් කනවා.මම ඉශ්‍රායෙල් සේවය කරනවා මේ මිනිස්සු මේ රට රැක ගන්න තම රට ආරක්ෂා කරන්න පුදුම වෙහෙසක් ගන්නවා හරිම එකමුතුයි ඒත් අපි🇱🇰??

    • @Madhurangavijesiri
      @Madhurangavijesiri 11 หลายเดือนก่อน +1

      ගොඩක් දේ වෙනස් වෙමින් පවතී........අපි පරාව එක තැනයි දේශපාලන ඒක හදන්න ඔනි රට හැදෙයි.

    • @susilayupala2959
      @susilayupala2959 11 หลายเดือนก่อน

      God bless you amen god save israyal ❤️👍🙏✊✊✝️✝️

    • @dineshanurada547
      @dineshanurada547 11 หลายเดือนก่อน

      Ratin mun wathurath genawa ethi lankawata

    • @niranjalaniranjala9155
      @niranjalaniranjala9155 11 หลายเดือนก่อน

      ලංකාවෙ නායකයන්ට ණය ව්තරයි ඕන රට හදන්න නොවෙයි උන්ට හැදෙන්න .ඒක නිසා මේක සිදුවෙයි කියල හිතන්න බැහැ

    • @hamabey9142
      @hamabey9142 11 หลายเดือนก่อน

      Uba wage gon pakayala nisa tmi lankawta mehema une 😂 gotabayata needa dunne 😂😂

  • @amilaedirisinghe3431
    @amilaedirisinghe3431 11 หลายเดือนก่อน +37

    දවසක මේ ලෝකේ ඉහලින්ම සිංහ ධඡය ලෙලදෙනවා..... යුදෙව්වන් වගේම සිංහල ජාතිය මේ ලොකේ ආය වෙන කොහෙවත් නෑ.... යුදෙව්වන් ටත් නැති අමුතු විශ්ව ශක්තියක් අපිට තියනවා.. කාලකණ්ණි හින්දා ඒ ශක්තින් හීන වෙලා...

    • @RolexBrand008
      @RolexBrand008 11 หลายเดือนก่อน +1

      Dammika paniya bipu hindada😅😅😅

    • @rachelperaud1945
      @rachelperaud1945 11 หลายเดือนก่อน +2

      රෙද්දෙ ගූ ගියත් බෙට්ටෙ කැටයම්

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 ปีที่แล้ว +657

    හිඟා කන රටක් උවත් මතක තියාගන්න මෙතෙක් තිබුණු කිසිම යූද්ධයකින් අපි පැරදිලා නෑ

    • @danielflosam7488
      @danielflosam7488 ปีที่แล้ว +68

      යුද්දම කීයක් නම් කියල තිබ්බද මහත්තයා නේද,ඔය කියනෙ සිංහලේ වීරවරු සටන් කරල අන්තිමට බ්‍රිතාන්‍ය ලෝකයුද්දෙන් පස්සෙ ඕනි මගුලක් කරගනිල්ල කියල අතැරල දාපු යටත් විජිත ගැනද නැත්තන් වසර 30ක් තිස්සෙ රට ඇතුලෙ තිබ්බ යුද්දෙද? 😂

    • @----Dasun---
      @----Dasun--- ปีที่แล้ว +16

      පැහැදිලිවම 👍

    • @uk365
      @uk365 ปีที่แล้ว +23

      Higakanna hari ratak ithuru una ne kiyala hithana ekek😂😂💔

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +9

      @@danielflosam7488
      🐕🐃🐕🐃🐕🐃🐕🐃💯👍👍😜😜😜

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +31

      ලපකුමාර විසින් මෙහෙයවන ලද අර ගලිය නම් පැරදුනා නේ😒

  • @janakas.balasooriya.3974
    @janakas.balasooriya.3974 ปีที่แล้ว +102

    යුදෙව්වො එක්ක එකතු වෙලා හරි රටට හතුරු බලවේග පරදවමු... 👌👌

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +4

      යුද්ධය කරේ සිංහල අය අලඅල්ලාහ් පරයගේ එවුන් ඒ පැති වල බලෙන් පදිංචිවෙන්නේ..ඒවා කියන කොට සිංහල නම්වලිම් එන එවුන් අල්ලාහ් පරයගේ එවුන් බව කරුනාවෙන් සලකන්න

    • @sallymilhan
      @sallymilhan ปีที่แล้ว

      Bambuwathamai

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 ปีที่แล้ว +1

      @@judekrishantha4287 anethama oyawage aya innawane.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      @@judekrishantha4287
      මහමත් උතුමාණන් වහන්සේ
      අල්ලාහ් ය ය් කී වේ බු දු හි මි ගැන ය් !!!
      ඒ මා මුලට ම මෑ ඇසුවේ
      පණ්ඩිත ම හා චා ර් ය ආචාර්ය ගු ණ පා ල
      මලල සේකරයන්⁣ගෙන් , බරණැස ඉසිපතනාරාමයේ
      අධිපති වූ පොතුහැර ගුණරතන හිමි ඉදිරියේ
      ම ට ම මෑ කියා දීමෙ දී , 1 9 6 6 දී පමණ !!!
      මහමත් තුමා ⁣යසෝදරාව⁣⁣ගෙ සෝයුරා වග ත් කීවා !!!

    • @shenzainjayawickrema7014
      @shenzainjayawickrema7014 11 หลายเดือนก่อน

      Issella Rajapaksa maramu bn 😂

  • @Chunlani._4246
    @Chunlani._4246 11 หลายเดือนก่อน +14

    2023 🔥 ගින්න පටන් ගත්තා..😊😊 ඊස්‍රායලයයි පලස්තීනු හිස්බුල්ලයි එක්ක...ඒකට ලෝකෙම මැදිහත් වෙනවා...ඒක තව අවුරුදු ගාණක් තියෙනවා ..යුදෙවුවන් හා හෙළයන් එකතු උනා...We wait & see patiently ...😊😊😊

  • @janakak.a470
    @janakak.a470 ปีที่แล้ว +117

    මම අදටත් වැඩ කරන්නේ israel වල, ඇත්ත ලංකාවට හරිම ආදරෙයි israel මිනිස්සු ,ඒත් අපෙ කාලකණ්ණි දේශපාලුවෝ කැමති නැහැ .උන් gotta අල්ලන්නේ අරාබියට .

    • @sumisumi6512
      @sumisumi6512 ปีที่แล้ว +1

      @Krish Fernando mama cyprus awe Israel yanna bariuna nisa dr ❤

    • @surajniroshan5310
      @surajniroshan5310 ปีที่แล้ว +6

      israel වල අපිට කරන්ඩ පුළුවන් ඩිග්‍රි මොනවද තියෙන්නෙ

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +1

      😢

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +6

      @@surajniroshan5310 ඔටුවො නාවන්න ඩිග්‍රි ඕනෙ නෑ

    • @janakak.a470
      @janakak.a470 ปีที่แล้ว +2

      @Krish Fernando රජයෙන් හරියට මැදිහත් වුණා නං ඕනෙ තරම් job තියනවා .හොඳ පඩියක් එකක් .

  • @harshaabeyrathna4138
    @harshaabeyrathna4138 ปีที่แล้ว +43

    දැනටත් මම ඉන්නේ සෑහෙන කාලයක් ලංකාවෙ ඉන්න ඊශ්‍රායල් කට්ටියක් එක්ක,ඒ මිනිස්සු පුදුම කැමත්තකින් ඉන්නේ අපේ රටට, තාක්ෂණය අතින් උගන්වන්න. ඒත් අපේ මේ තුප්පැහි පාලකයෝ ඒවට ඉඩ දෙන්නෙ නෑ.

    • @chandimalsameera1378
      @chandimalsameera1378 11 หลายเดือนก่อน +4

      ඇත්ත එයාලා ස්‍රීලංකන් අයට ගොඩක් කැමතී ,,එයාලා කැමති අපි නොදන්න මොනවහරි දේවල් අපිලග ඇති

  • @yasanthabg
    @yasanthabg ปีที่แล้ว +6

    මුල ඉදලා අපි ඔයාගේ චැනල් එක බලනවා ලංකාව ගැන අබිමානයෙන් කතාකරන එකම කෙනා ඔයා ඔයාට හොද ගමනක් තියෙනවා .....👍

  • @padmimanik
    @padmimanik ปีที่แล้ว +55

    ලංකාව වගේ තුනෙන් එකක වට ප්රමාණයක් (3/ 1 ) පුංච් රටක් මේ රටේ මිනිසුන් හරිම හොදයි

  • @keshvrvgameplay2767
    @keshvrvgameplay2767 ปีที่แล้ว +16

    1.ඉලොන් මස්ජ්
    2.පුටින්
    3.ඇමරිකාව
    4.බාබා වැන්ගා
    5.ඊශ්‍රායලය
    6.චීනය
    7.උතුරු කොරියාව
    වටපිට එකේ මාතෘකා ටික

    • @galiver9360
      @galiver9360 10 หลายเดือนก่อน

      ගෝටාගෙ පුකේ ගැට්ටෙ හිටියෙ ඒ දවස්වල...දැන් ඒව කියන්නෑ...🤮🤮 මුගෙ තාත්ත සනත් නිශාන්තද මන්ද..😁😁

  • @feadl5011
    @feadl5011 ปีที่แล้ว +305

    ලනාකේයි ඊෂ්ට්‍රායලයෙන් තොයෙන ලොකුම අසමානකම තමයි!🤔🤔🤔
    යුදෙව්වො තමගේ ජාතියට ආදරෙයි😍😍😍
    සින්හල අය තමන්ගෙම ජාතියට ගරහන ඔට්ටපාළුවෝ බහුතරයක්😪😪😪

    • @wdiwelrajasekaran4592
      @wdiwelrajasekaran4592 ปีที่แล้ว +3

      බාබා වැංගා කිවිවෙි නැද්ද අන්තිමට ලෝකෙටම ගාන්නේ ලංකාව බව බැරිනං ඉරිඝියා කරලා අරි කමක්නැ

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว

      @@wdiwelrajasekaran4592 එහෙම එකක් බාබා වැන්ගා කියලා නෑ.
      ඒවා උපකල්පන විතරයි!
      අනික තමන්ගේ ජාතියටම ගරහන ජාතියක් දියුණු වීමේ සම්බාවිතාව අඩුයි

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +20

      @@wdiwelrajasekaran4592 බබා වැන්ගා කිව්වලු අනුර කුමාරට හැමදාම 3%ම තමා කියලා🤣🤌

    • @hasithaekanayaka2665
      @hasithaekanayaka2665 ปีที่แล้ว +2

      itin me comment eken tho karala tiyennet ehema wedakne😂😂😂😂

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 ปีที่แล้ว +3

      Apita wela thiyenne Hari haman jaathika nayakayek nathikama.

  • @nayomijayawardana3706
    @nayomijayawardana3706 ปีที่แล้ว +45

    2023 ඇතිවෙන අවුරුදු 30ක් තියන 🔥 බඩගින්න වෙන්නත් පුලුවන්. දැනටත් ගොඩ දෙනෙක් ඉන්නෙ බඩගින්නෙනෙ😪

    • @chandanaprasadwimalarathna5947
      @chandanaprasadwimalarathna5947 ปีที่แล้ว

      ඇත්තම තමා

    • @sakunthalakumari8753
      @sakunthalakumari8753 11 หลายเดือนก่อน +1

      හැමදේම ඇත්ත වෙලා මෙි වෙනකොට

    • @risithhansidu
      @risithhansidu 11 หลายเดือนก่อน +2

      දැන් ඒ ගින්න මොකක්ද කියලා පේනවනෙ..😢 ඒ කියපු දේවල් ඇත්ත වෙලා😮😮

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว +12

    රතු මකරා චීනය
    චීනයේ නික් නේම් එක red dragon

  • @judegration7298
    @judegration7298 ปีที่แล้ว +172

    නියමයි මචන් , බයියන්ට සහ ටොයියන්ට දුන්නා රිදෙන්න .අපිට ඔනෙ පුරවැසියන් බයියො සහ ටොයියො නෙමෙයි ,යුදෙව්වන්ට ජය වෙවා .

    • @kaveeshanavod1567
      @kaveeshanavod1567 ปีที่แล้ว +6

      ඇයි ජෙප්පො

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว +14

      බයියොත් එපා ටොයියොත් එපා ජෙප්පොත් එපා
      රටේ පුරවැසියෝ ඕනේ!

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 ปีที่แล้ว +5

      Higana jeppo???

    • @kaveeshanavod1567
      @kaveeshanavod1567 ปีที่แล้ว +2

      @@feadl5011 ඒක තමා 🇱🇰👍

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว

      TH-cam එකේ හිටපු ලොකුම බයියෙක්ගෙන් ඒක අහන්න ලැබුනේ.

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว +20

    මං හිතෙන්නෙ රාවණා කියල අනාගතයෙ එනවනම් එන්නෙ නායකයෙක් ශක්තිමත් බුද්ධිමත් නායකයෙක්
    එහෙම නැතුව රාවණා එන්නෙ නෑ

    • @user-hq5cr1pv8q
      @user-hq5cr1pv8q ปีที่แล้ว +3

      Rawana enakn balan hitapan😂😂

    • @Black33369
      @Black33369 ปีที่แล้ว

      Ow eka hari

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +1

      අනුර කුමාර තමා

    • @Black33369
      @Black33369 ปีที่แล้ว

      @@lapa_FM balamuko

    • @dragonheart184
      @dragonheart184 ปีที่แล้ว

      ඔව් එහෙම දෙයක් තමා වෙන්නේ

  • @dr_lorax
    @dr_lorax 11 หลายเดือนก่อน +23

    යුද්ධෙ ආවට පස්සෙ මේක බලන කවුද ඉන්නෙ. ඔන්න ගින්න ඇවිලුනා😪😂

  • @samankumara9130
    @samankumara9130 ปีที่แล้ว +117

    වටපිට මල්ලි ගේ හැමදාම ඉන්න කට්ටිය 1. පුටින් 2 බබා වැව න් ගා 3 ඉලෝන් මාර්ක් 4 ඊශ්‍රායල් 🤣🤣🤣🤣

    • @lakshithaweerasinghe1980
      @lakshithaweerasinghe1980 ปีที่แล้ว +7

      Ane kwru hari amarikawa ganath kypn, mena mehe ekek wilapa denawa 🤣🤣🤣🤦🏻

    • @pradeepwickramage9193
      @pradeepwickramage9193 ปีที่แล้ว +5

      Nai FM තමයි හොඳටම කරන්නෙ

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +9

      5 . අනුර කුමාර

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +4

      @@pradeepwickramage9193 ඇයි ලප Fm

    • @danielflosam7488
      @danielflosam7488 ปีที่แล้ว +3

      @@lakshithaweerasinghe1980 1.ඇයි කාටවත් ඒ ගැන කියන්න කියල කියන්නෙ,ඔයාටම පුළුවන් නෙද
      2.කමෙන්ට් වලින් සද්දෙකුත් ඇහෙනවද උබට🥴

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +7

    නෑ, බෑ, අපි දුප්පත් කියන මානසිකත්වය අත් හැරියොත් අපට කිසිම රටකට යන්න ඕනේ නෑ. මේ ලෝකේ දකින, ඇහෙන සියල්ල මාරයාගේ වින්දනය සඳහා පමණයි. බුදුරජාණන් වහන්සේ සොයා දුන් සොබාදහමේ ධර්මය අනුව ජීවත් වෙනවා නම් අපට දුප්පත් මනසින් චුත වෙලා පොහොසත් වෙන්න පුළුවන් ලෞකික සහ ලෝකෝත්තර දෙපැත්තෙන්ම. ස්තූතියි !

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 ปีที่แล้ว +7

    හපෝ යුදෙවිවො ගැන දන්නැතිව ඔහොම කියන්නෙ තමන්ගෙ පැවතම උදෙසා විශාල වශයෙන් මිනි මරන රටක් ඊශ්‍රායලය කියන්නෙ නිදි පැදුරෙම බෙල්ල කපල දාවි ඔක්කොමගේම. මොරටුව වීශ්ව විද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ වෙිදි මහාචාර්ය අමිත් මුනිින්ඳ්‍රසිංහයන් මරා දැමිමෙ ඊශ්‍රායලය බුද්ධි අංශ ලංකාවට ගෙනාපු මල්ටි බැරල් රොකටි එක ප්ලයිටි එකේදිම රෙපේයාර් කළේ එතුමා ඊශ්‍රායලය ගැන සුරංගනා කතා කියන්න එපා ඔවුන් වැඩ කරන්නෙ හිිබෘ බයිබලයෙ ලියල තිනෙ විදියට isi උන්ටත් වැඩිය බයානකයි

    • @rawindulakshan5002
      @rawindulakshan5002 ปีที่แล้ว

      Amboo..😢

    • @nishanthakumara1239
      @nishanthakumara1239 ปีที่แล้ว +1

      මේ කතාව ඇත්ත.කට්ටිය හිතන් ඉන්නෙ යුදෙව්වො හරි හුරතල් කියලා. ඉං නිදි පැදුරෙම බෙල්ල කපන උං. ලංකාවෙ කම්මැලියො සියල්ල මැරිලා ඉදී

  • @thusharashamal7682
    @thusharashamal7682 ปีที่แล้ว +5

    ‍රම්පෙට පොරි හැලෙන්න කෙලවෙලා තියෙද්දිත් ලංකාවෙ උන් මොනාද බං මේ ගන්න ආතල්

    • @janaka5423
      @janaka5423 ปีที่แล้ว +1

      කියල වැඩක් නෑ. මොනවා නැතත් ආතල්නම් තියෙනවා

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +27

    මන් නම් ආසම ආනාවැකි විඩියෝ වලට අයියෙ 🥰👍

  • @nilminikumari5850
    @nilminikumari5850 11 หลายเดือนก่อน +18

    අද වෙද්දී මේ අනාවැකි හරි වගේ නේද , අවුරුදු 27 ක නොනිමෙන ගිනි දැල්😢😢

    • @risithhansidu
      @risithhansidu 11 หลายเดือนก่อน +1

      ඒක තමයි 😢

  • @neilfernando8181
    @neilfernando8181 ปีที่แล้ว +15

    මම පුතේ ජීවිතේටම ගංජා බාවිතා කරලා නැහැ

  • @surangawejerathna5951
    @surangawejerathna5951 ปีที่แล้ว +18

    යුක්රේනය - රුසියාව යුද්දේ අපි අපේ වාසියට පෙරලගන්න ඕනේ... ඒත් මේ ගොන් පාලකයෝ කියන්නේ ඒක අපේ ආර්ථිකයට අවාසි කියලා😂😂

  • @sumithrajayakody6190
    @sumithrajayakody6190 ปีที่แล้ว +3

    සියල්ල..ශුද්ධ
    බයිබලය.අනුව
    වෙනස්..වෙමින්
    තිබේ..හාලේලූයා.
    සියල්ල.අවසන
    යේසුස්.වහන්සේගේ
    ධර්මිෂ්ඨ.පාලනයක්
    එන.බව..දන්නවාද..??

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว

      අනුර කුමාර මහතා තමයි දෙවියන් වහන්සේ මෙලොවට එවූ පාලකයා
      අනුරේන්🙏

    • @danielflosam7488
      @danielflosam7488 ปีที่แล้ว

      ඔව් ඔව් සාලෙලූයා වෙයි

    • @amilaniranja5635
      @amilaniranja5635 ปีที่แล้ว

      Atitaye kanan desaya wartamanaye Israel

    • @tecno6900
      @tecno6900 ปีที่แล้ว

      😅😅😅😅

  • @sujathacreations5179
    @sujathacreations5179 11 หลายเดือนก่อน +3

    බාබා වැන්ගා කෙසේ වෙතත් ලංකාවේ සිංහල දේශපාලුවන් සහ ඡන්ද දායකයන් ගැන ඔයා කියන කතාව නම් සම්පූර්ණ ඇත්ත

  • @summapradeep3184
    @summapradeep3184 ปีที่แล้ว +5

    රතු මකර උබ වෙන්න බැරිද ලෝකෙ අල්ලන (මොනවද යකෝ මේ කරන විහිලු) 😅😂

  • @judewarnakulasuriya3680
    @judewarnakulasuriya3680 ปีที่แล้ว +25

    හැබැයි ලංකාව ගැන කියපු ටික නම් හරියටම හරි.......

  • @hiranthe5723
    @hiranthe5723 ปีที่แล้ว +14

    නියමයි විනාඩි 8.5 කින් මෙතරම් දෙයක් cover කළා . Keep it up

  • @nisansalamaldeniya7947
    @nisansalamaldeniya7947 ปีที่แล้ว +18

    මසුරං වටින කථාවක්

  • @invenciblz
    @invenciblz ปีที่แล้ว +52

    ආ තව ​දෙයක්, ඔය අනාවැකිවල සිංහ ජාතිය නැගිටිනවා කියලා එකක් නැද්ද ? 😌♥️👍 එ​හෙම නැත්තම් සුරංගනා ​ලෝක වල ඉදලා වැඩක් නෑ..😌♥️👍

    • @lakshithahashan7169
      @lakshithahashan7169 ปีที่แล้ว +1

      Akmayi ge asa ( ඔය පුදුම tharahak thyenne ai ohom 😒) ube number ek dipnko කොරියන් sahen follow krnwa wage neh

    • @imeshakash8022
      @imeshakash8022 ปีที่แล้ว +1

      ඔය රාවණා නැගිටිනව කියන්නෙ 😌 ඒ ගල් මූසලය බුදි

    • @lakshithahashan7169
      @lakshithahashan7169 ปีที่แล้ว +2

      @@imeshakash8022 nodanna dewaluth godak thyenwa, ewata awashya sadaka adui, e unta apita wada godak rawana rawana yuddaya gana ඉන්දියාව විශ්වාස krnwa ek හින්ද eka tharaye ප්‍රතික්ෂේප krnna ba, හැබයි awrudu 5000t wada parani නටබුන් මුලාශ්‍ර hambenwa, ඉතිහාසය wens krnn bane අපිට පොතේ widhata තාම ekma තැටිය යන්නේ, කිසිම update ekk na ek hinda hoyagnn dewaluth kalayak yddi nathi wenwa, ape un godak මිත්‍යා මතවාද වල ජීවත් වෙන්නේ ekne tham අපි eka තැන, dwska අපිටත් දියුණු තත්වෙකට enn පුළුවන් මනසින් උසස් මිනිස්සු නායකත්වය දරුවාට Passe, ek වෙන්නේ නැ නේ ek hinda parana මිත්‍යා mathwalama walalenn wenwa, ekai mage mathe...... Apita ugannala thiyena ඉතිහාසය සුද්දා ලියලා ගියපු widhata තාමත් අපි එකම තැටිය රත් krnwa 😂😂. Mm අකමැතිම විෂය ඉතිහාසය කිසිම update ekk නැ kochchala parana deyk hoyagththath. suddo krla giya ek deyk thamai ඉතිහාසය waldala උන්ගේ අදහස් එළියට දාල ek අපිට පෙන්නලා ගිය එක 😅.

    • @imeshakash8022
      @imeshakash8022 ปีที่แล้ว +4

      @@lakshithahashan7169 හපෝ ඔව් ඉන්දියාවේ උන් පට්ට විදියට මිත්‍යාවෙන් ඉන්නෙ 😣 එකක් තිබ්බා ඉන්දියාවේ දේව පිලිමයකින් වතුර ආපු සිද්දියක් ඒකෙදි මිනිස්සු ගොඩක් එතනට ඇවිල්ල ඒ වතුර බීල තියෙනවා ආශිර්වාද ගන්න හිතාගෙන පස්සෙ පරීක්ෂා කරල බලන කොට ටොයිලට් එකක් වතුර ලයින් එකකින් ලීක් වෙච්ච වතුර ඇවිල්ල තියෙන්නෙ 🤣🤣 තව ඔය වගේ සිද්දි ගොඩක් තියෙනවා විකෘති තාවයක් නිසා නැට්ටක් වගේ කෑල්ලක් පිටිපස්සෙන් ආව කියල ගමේ මිනිස්සු උගෙන් ආශිර්වාද ගන්න යනවා 😂 මිත්‍යාව සැරටම තියෙනවා ..... හැබැයි හින්දු ආගම ගොඩක් පරන නිසා හැමදේම එක පාර බොරුයි කියන්න බෑ ....උන්ට වෙලා තියෙන්නේ හරි දර්ශනයක් නැති එක

    • @imeshakash8022
      @imeshakash8022 ปีที่แล้ว +1

      @@lakshithahashan7169 මම ඉතිහාසය වල කැමති රජකාලෙ යුද්ධ ගැන තියෙන ඒවා හැබැයි ඉස්කෝලෙ ඉතිහාසය ගැන අඩුයි .... ඉතිහාසය කියන කොට අනිත් රටවල ඉතිහාසයත් උගන්නන්න ඕනෙ නැත්තං ලංකාවේ ඉතිහාසය තම්බ තම්බ ඉන්න හොද නෑ ... මම ගොඩක් යූටියුබ් එකෙන් තමයි අනිත් රටවල ඉතිහාසය ගැන ගොඩක් ඉගෙන ගත්තෙ.. ඉස්කෝලෙ අපිට ඒවා උගන්නල තිබ්බෙ නෑ

  • @s.l.gamingplayyasas3295
    @s.l.gamingplayyasas3295 11 หลายเดือนก่อน +4

    එක අතකට හිගා කාල ජීවත් වෙන එක හොදයි.එතකොට රටවල් වලින් අල්ලගන්න එන්නෙ නෑනෙ

  • @sunethprasad4185
    @sunethprasad4185 ปีที่แล้ว +10

    ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියල සඳ ගමනේ ඉන්න ලංකා වාසීන්ට හොඳයි මේව

    • @summapradeep3184
      @summapradeep3184 ปีที่แล้ว

      ගහන ගන්ජත් බහිනො මුගේ වීඩියෝ බලල

  • @kavindudilshan2008
    @kavindudilshan2008 ปีที่แล้ว +116

    ඊශ්‍රාලය සමග එකතු වෙනවාට වඩා අපේම රටේ අපේම තාක්ෂණයක් ගොඩනැගෙන එක හොදයි.මොකද ඒක අපේ අනාගතේට ගොඩක් බලපායි. 🙏

  • @thor3426
    @thor3426 ปีที่แล้ว +2

    මේ අනාවැකි ඉශ්ට උනොත් අනුරකුමාර මහතා කෝප වේවි. එතුමන්ගේ පින් මහිමයෙන් පුටින් බයිඩන් ඇතුලු නායකයින් බියෙන් තැතිගෙන පලායාවි.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 หลายเดือนก่อน +11

    අපේ මවුරටට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ රටෙි ජනතාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤තෙරැවන්සරණයි .🙏🙏🙏🙏

  • @gameboylk9946
    @gameboylk9946 ปีที่แล้ว +14

    පල ටෝම් පචයා යන්න..ලංකාව😂

  • @LahiruOshan-z6d
    @LahiruOshan-z6d 11 หลายเดือนก่อน +7

    මන් ඉන්නෙ අනාගතේ දැන් ඊශ්‍රායලයෙ ලොකු යුද්දයක ඉන්නෙ

    • @OpalTacit
      @OpalTacit 11 หลายเดือนก่อน

      Mm

  • @CBRAkash
    @CBRAkash ปีที่แล้ว +2

    ඉස්සර ආසාවෙනම බලපු චැනල් එකක්, දැන්නම් එපා වෙලා තියෙන්නෙ බම් රාවණයි අනාවැකියි ලන්කාව බලවත් වෙන සුරන්ගනා කටා ටිකයි 😢 හින්දා .අපරාදෙ චැනල් එක.

  • @rodneygrand890
    @rodneygrand890 ปีที่แล้ว +25

    නියම වචනටික අයිය. අපේ රටේ ගොබ්බයෝ හැමෝගෙම රෙදි ගැලවෙන්න අයිය ඒක කිවුව. පාර්ලිමේන්තුවෙ සත්තු ගැන.

  • @ashensandaruwan9652
    @ashensandaruwan9652 ปีที่แล้ว +14

    හරි බන් එල 👍 🥲
    උබ කියනවා අපි අහනවා
    👍🥲

    • @Randomfacts380
      @Randomfacts380 ปีที่แล้ว

      Ithin ahnne nathuwa idaanko 😂

    • @ashensandaruwan9652
      @ashensandaruwan9652 ปีที่แล้ว +2

      @@Randomfacts380 මෙයා ඉස්සර හොද videos දැම්මා ,තාම ඉන්නෙ ඒ fanbase එක දැන් මූ රුසියාවට ගියාට 👍

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +1

      ලප කුමාරගෙ ඡන්ද රැස්සීම් වල වගේ🤣
      උන් කියනවා අපි අහනවා🤣

  • @lapa_FM
    @lapa_FM ปีที่แล้ว +15

    අම්මෝ උබ අනුරයට වඩා පචයෙක්නෙ🤣

  • @sriyanweerasinghe6963
    @sriyanweerasinghe6963 ปีที่แล้ว +11

    ඊශ්‍රායලය ලංකාව වගේ භූමි ප්‍රමාණයක් වෙන්නෙ කොහොමද
    ඊශ්‍රායලය ලංකාවට වඩා ගොඩක් පොඩියි

  • @dilshanwasalaarachchi8562
    @dilshanwasalaarachchi8562 ปีที่แล้ว +49

    ආතල්නම් වටපිට අයියා තමයි😂. අද video එකත් මාරු ඉතින් 👍

    • @malithanthony5400
      @malithanthony5400 ปีที่แล้ว +3

      මොලයක් තියෙන අය මේ වීඩියෝ එක බලනවා කියලා ව්ශ්වාස කරනවා කියන එක ඇහිලා නෑ වගේ 😅😅😅

    • @yanineningaman7099
      @yanineningaman7099 ปีที่แล้ว +7

      @@malithanthony5400 🤣🤣🤣 ඔව් බන් එහෙම කිව්වොතින් තමයි මොලේ නැතිඋන්ට කියලා watching hours ගාණ වැඩි කරගන්න පුළුවන් වෙන්නේ ..🤣 හරියට හොර දේශපාලුවෝ අපේ රටේ බහුතරයක් ඉන්නෙ බුද්ධ්මත් ජනතාව. ඒ අය අපට චන්දෙ දෙනවා කිව්වොතින් ගොබ්බයො set එකම ගිහින් එහෙම කිව්ව උන්ට චන්දෙ දෙනවා වාගේ. එහෙම කියන උන් දන්නවා මෝඩයොන්ට බුද්ධ්මත් ජනතාව කිව්ව ගමන් උන්ට චන්දෙ දෙනවා කියලා එහෙමයි උන් මෝඩයො අන්දලා චන්දෙත් ගන්නෙ.🤣🤣🤣

    • @randimadilhara2616
      @randimadilhara2616 ปีที่แล้ว +1

      @@yanineningaman7099 සහතික ඇත්තක් හැබැයි 😂😂😂💔

    • @galiver9360
      @galiver9360 10 หลายเดือนก่อน

      ​@@malithanthony5400මොලයක් තියෙනවද කියල දැනගන්නත් මොලයක් තියෙන්න ඕනේ..😁😁

  • @angeloangilino1026
    @angeloangilino1026 ปีที่แล้ว +5

    රාවනා එනකන් බලන් ඉන්න ජතියක් හි හි හි පුටින්ගේ ඥානා අක්කා අනාවැකිය ගැන විඩියොවක් නැද්ද

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +7

    නිදහසෙන් පස්සෙ මේ රටට පහල වුනේ නිවට පාලකයො ටික අපේ ජාතියට ඔලුව උස්සන්ඩ දෙන්නෙ නෑ.

  • @shanakadesilva2507
    @shanakadesilva2507 ปีที่แล้ว +41

    ඊශ්‍රායල් වගේ උතුම් රටකින් උදව් ගන්න තරම් ලංකාවේ පාලකයෝ සහ ම්නිස්සු තුල මානසික ත්වයක් ගොඩ නැගෙයි කියලා හිතන්න අමාරුයි සහෝ .

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 11 หลายเดือนก่อน

      Niyama kathawak kiwa

  • @wideoneda
    @wideoneda ปีที่แล้ว +19

    හරකෙක්ට අයිස්ටයින්ගේ ශක්ති සමීකරණේ කියල දුන්නා වගේ 🤣

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +17

    උත්සාහය වැදගත්

  • @udbhashanaee19
    @udbhashanaee19 ปีที่แล้ว +15

    ඊශ්‍රායලයට මම මාර ආසයි

  • @thusharaedirisinghe1154
    @thusharaedirisinghe1154 ปีที่แล้ว +1

    Prof Amith munindradasa.

  • @TishanthaDilruk
    @TishanthaDilruk ปีที่แล้ว +11

    ඔය මේ ලංකාව ගැන නෙවෙයි,සමාන්තර ලෝකෙක තියන වෙන ලංකාවක් ගැන කියල තියන්නෙ😂

  • @saliyagunasekara8082
    @saliyagunasekara8082 ปีที่แล้ว +9

    ඌ ගන්ජ ගහලද අනාවැකි කියන්නෙ 😂😂😂

  • @shaahelectric5113
    @shaahelectric5113 ปีที่แล้ว +14

    කිසිම කෙනකුට අනාගතයගෙන කියන්න බැ. පිළිගන්න එපා

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +2

      ලංකාවෙ කාලගුණ අනාවැකි වගේ🤣

  • @rovanmaharage1893
    @rovanmaharage1893 ปีที่แล้ว +12

    "අපේ බුදිමත් ජනතාව"එහෙමනේ දියවන්නාවේ සුදු අදින බයියො අපිට කියන්නේ
    ඔයා කිවා වගේ ඡන්දය දෙන අය ලංකාවේ ඉන්න බැ වෙන රටක වෙන්න අැති

  • @ruwanganiarachchi2291
    @ruwanganiarachchi2291 ปีที่แล้ว +31

    Yes Yes , 100% GOD BLESS Sir Lanka and all Children!!!!!!

  • @artandlifedileepa
    @artandlifedileepa ปีที่แล้ว +2

    අපේ ලංකාවේ මිනිස්සු කෙලෝගෙන තියෙන්නේ පුහු මාන්නේ හින්දා..

  • @lindamulageindu8863
    @lindamulageindu8863 ปีที่แล้ว +4

    මොලේ තියෙන අය මිත්‍යාව විශ්වාස කරන්නේ නෑ

  • @manuwaek7090
    @manuwaek7090 11 หลายเดือนก่อน +4

    අනාවැකි ඇත්ත වෙන්න පුලුවන් කිසිම තාක්ශනයක් නැති කාලෙක දැක්ක ලෝකෙක දැං අපි ඉන්නව වගේම. අපිට හිතාගන්නත් බැරි අදි තාක්ශනික Generation එකක් ඉස්සරහට එයි

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +11

    ඊශ්‍රායෙලය ට💚

  • @HUDDeSilvaSilva-dx3rn
    @HUDDeSilvaSilva-dx3rn 11 หลายเดือนก่อน +3

    ඔබ හරියටම හරි කියන කතා බොහොම ස්තුතියි

  • @gayangreshan2133
    @gayangreshan2133 ปีที่แล้ว +35

    👍👍👍👍👍👍👍👍 වටපිට අති සාර්ථක ගමනක් යනවා. Good luck.

  • @rawindulakshan5002
    @rawindulakshan5002 ปีที่แล้ว +7

    මේවා බැලුවොත් අපිටත් පිස්සු හැදෙයි

  • @isurumadusanka6419
    @isurumadusanka6419 11 หลายเดือนก่อน +5

    අද වෙනකොට ගොඩක් ඇත්ත වෙලා හැබැයි

  • @MalingaLakshan-ek4op
    @MalingaLakshan-ek4op 11 หลายเดือนก่อน +2

    අමතක කරන්න එපා බන් ලංකාවේ හමුදාවට ට්‍රේනින් ඒක දෙන්නේ ඊශ්‍රායල් හමුදාව කියලා 💗

  • @ශක්තී-ච3ස
    @ශක්තී-ච3ස ปีที่แล้ว +10

    අනාගත්ත වැකි

    • @saj3649
      @saj3649 ปีที่แล้ว

      😂😂😂

    • @risithhansidu
      @risithhansidu 11 หลายเดือนก่อน

      🥲😬

  • @yasasearth2146
    @yasasearth2146 ปีที่แล้ว +1

    oka ithin india wa lankawa ekathu wenawa kiyala kiyanth puluwan

  • @lahiru2002
    @lahiru2002 ปีที่แล้ว +44

    හැමදේකටම හරහට හිටින්නේ මේ 225 නේද දෙයියනේ...

    • @zombie_ss
      @zombie_ss ปีที่แล้ว +1

      කොහෙන්ද බං ඔය ඉමොජිය 🥲

    • @lahiru2002
      @lahiru2002 ปีที่แล้ว +2

      @@zombie_ss YT Emoji set eke thiyenne

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 ปีที่แล้ว +3

      ඊළඟ ඡන්දෙන් ගෙදර යවමු

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว +1

      උන් අහසින් කඩා පාත් වුනාද බන්.

  • @sadew544
    @sadew544 ปีที่แล้ว +15

    ඔය වගේ පච කොච්චර කිව්වද. ඇමෙරිකාව බිද වැටෙනවා කියලා කොච්චර කිව්වද ඒවා කවදාවත් වෙන් නෑ වෙලත් නෑ උන් තවත් ස්ථාවර වෙනවා

  • @බැසිල්රාජපක්ෂ-ය1ෆ
    @බැසිල්රාජපක්ෂ-ය1ෆ ปีที่แล้ว +36

    මම හැමදාම සුරංගනා කතා අහන්වා මේකෙන්...

    • @maiyaz
      @maiyaz ปีที่แล้ว

      😁😁😁😁😁

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +7

      ඇයි උබලගෙ අයියයි දැන් කරලියේ රගන රතු අලියගෙයි රැස්සීම් වලට ගියානම් මීට වඩා සුරංගනා කතා අහගන්න තිබ්බා🤣🤌

    • @shehan_SRI
      @shehan_SRI ปีที่แล้ว +6

      කපුටාස් වැඩලා

    • @Nuwan.Wickrama
      @Nuwan.Wickrama ปีที่แล้ว +3

      කාක්කා සොහ්

    • @sampathkumara7598
      @sampathkumara7598 11 หลายเดือนก่อน

      Rathu aliya😂

  • @kasunprasanna4753
    @kasunprasanna4753 ปีที่แล้ว +5

    උබත් දන් සුරන්ගනා කතා කියනව බන්.උබෙ video බලන්නත් එපා වෙලා බන්

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว

      අනුරයා වගේ වෙලා
      සුරංගනා කතා කියනවා

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว +5

      @@lapa_FM ai bn me video eka gawala jvp ekata bainne ubala hama dema gawala jvp ekata mada gahanawa

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว

      @@amiladuminda9599 ඇයි මම බොරුද කිව්වෙ😒

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +10

    ලංකාව 🇱🇰 ගැන නම් හොදට ම කියලා තියෙනවා 😂

  • @mokshahiruna4579
    @mokshahiruna4579 ปีที่แล้ว +9

    රාවණා 😂😂😂🤣🤣😂😂😆😆

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +1

      අනුර🤣🤣🤣😅😭

    • @SLRAPPA
      @SLRAPPA ปีที่แล้ว

      Oya anith ayawa viwechanaya karana ekanam maha katha wadak

  • @danielflosam7488
    @danielflosam7488 ปีที่แล้ว +7

    අයිස් දියවෙලා මුහුදු මට්ටම ඉහල යනව නම් රතු මකරා ලංකාව වෙන්න තියෙන සම්බාවිතාව තව අඩුවෙනව නෙද වටපිට 😅

    • @n8311
      @n8311 ปีที่แล้ว +6

      මුගෙ බොරු විශ්වාස කරන උන් ඉන්නවනේ💩

    • @yanineningaman7099
      @yanineningaman7099 ปีที่แล้ว

      ඒක පොරට මීටර් නැති වෙලා ඒකයි ඒ🤣🤣🤣

    • @pandukumaraya5019
      @pandukumaraya5019 ปีที่แล้ว

      ලංකාව කියන්නේ සහෝ පිවෙන දුපතක් . විශ්වයේ පාලනය තියෙන්නේ සිත මතයි. දැන් තියෙන්නේ මාර බන්දනය නිසා අදර්මවාදි සිත් රතුමකරාා නිසා මාර බන්දනය කැඩෙනවා. නැවතත් අටලංකාව මතුවෙනවා. ඇලස්කාව මුහුදේ ගිලෙනවා. අර්ධ කිුස්තු .

  • @chandimalsameera1378
    @chandimalsameera1378 11 หลายเดือนก่อน +2

    යුදෙවු සහා ස්‍රී ලාංකිකයන් එක සමාන බව ගොඩක් දෙනෙක් කියනවා,

  • @RoshanChandana-s6p
    @RoshanChandana-s6p 11 หลายเดือนก่อน +4

    සම්බුද්ධ සාශනය පවතින්නෙත් වසර 5000 යි කියල තියෙනව.මිනිසා සම්පූර්ණයෙන් පෘථිවියෙන් වසර 5000 දි පිටත් වෙනවත් කියල අනාවැකියකුත් තියෙනව.හරිම පුදුමයක්.

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +1

    Good news Malli

  • @drakrathnayaka8377
    @drakrathnayaka8377 ปีที่แล้ว +7

    මූ දකින හීන වලින්ද මන්ද මූ ව්ඩියෝ හදන්නෙ

  • @roshinidamayanthi8247
    @roshinidamayanthi8247 ปีที่แล้ว +1

    Aththa Kathaawa Nam Mekai. Mulinma Thiyenne Oya Anaawaki Kiyana Kotasane. Eeta Passe Manusathaa Kiyana Amuthu Jeewin Kottaashaya Karanne Ara Anaawaki Nathinam Parana Samahara Minisun Kiyala Thiyena Samahara Dhewal Ewaa A Widhiyatama Karanna Waga Balaa Ganna Eka. Eka Therum Ganna Bari Una Kenaa Hithanne Aththatama Anaawaki Thamai Kiyala.

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +15

    අවන්කවම කිව්වොත් මත් ආසායි ලාන්කාව බලවතෙක් වෙනවා දකින්න හැබැයි ඔය ආනාවැකි කියන කෙනා නම් %100 ශුවර් ඔය කිව්වෙ චිනෙයි රුසියාව ගැනයි 👍

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      අවි ගත්තොි අවියෙන් මැ නසිති ය්
      පැරණි පඬුවෝ කීවේ ,
      කට කහනවට නෙ වී !!!
      අ . . .. .. .. රු ...........නෙ වී , චී . . .. ල .. .. ..!!!

    • @tektok6630
      @tektok6630 ปีที่แล้ว

      @@harisaraharisara7828 🤔

  • @diretdisco
    @diretdisco ปีที่แล้ว +5

    සුරන්ගනා කතා අලුත්ම පොත දැන් පිට උනා අදම අරගන්න 😂😂😂
    මූට පයිත්‍තියන්
    😂
    ලන්කාව හිගා කනවා කියන මු සල්ලි වලට කෙබර දාලා විව්ස් හිගා කනවා.
    😂

    • @yanineningaman7099
      @yanineningaman7099 ปีที่แล้ว +1

      එහෙම කියන්න එපා බන් මූ මම බලන් ඉද්දිමයි බබා වැන්ගාව ගිහින් හම්බුනේ🤣🤣🤣

  • @n8311
    @n8311 ปีที่แล้ว +4

    විමල්ට පස්සෙ ඉන්න ලංකාවෙ හොදම පචයා තමා මූ 🤣 මේ මගුල කොච්චර කලත් සජෙස්ට් වෙනවනෙ 💩

  • @DANUKAGAMING627
    @DANUKAGAMING627 ปีที่แล้ว +6

    3005 වෙද්දි මිනිස්සු කියලා කට්ටියක් මෙ විශ්වයෙ ඉදිද දන්නෙනැ

  • @udith-pz4tv
    @udith-pz4tv ปีที่แล้ว +1

    ලංකාව චීන කොලනියක් වෙයිදෝ

  • @krish14334
    @krish14334 ปีที่แล้ว +13

    බොරු බොරු පච දාන්නෙ නැතිව ඉඳපංබං අපේ මෝඩ මිනිස්සු රවටන්නෙ නැතිව

  • @premakumaraharsha3406
    @premakumaraharsha3406 ปีที่แล้ว +1

    බුදු දහමට අනුව මොනවාද වෙන්නෙ

  • @Max-dv2vk
    @Max-dv2vk ปีที่แล้ว +4

    එළ....සුපිරියත් තවත් ඕන...අලුත් කරුණු එක්ක...❤🎶🎶🎶👍🎶❤

  • @computerknowledge1486
    @computerknowledge1486 ปีที่แล้ว +1

    මේ වොයිස් එක ගන්න තැනක් කියන්නකො..මේ වොයිස් එක නෙමේ මේ වගේ ඒව

  • @Hola99810
    @Hola99810 ปีที่แล้ว +10

    රට්ටු හිනස්සන්න එපා බන් 😂😂😂😂

    • @rawindulakshan5002
      @rawindulakshan5002 ปีที่แล้ว

      ඒක තමා 🤣

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +2

      අනුර කුමාරයා තරම් රට්ටු හිනස්සන්නෙ නෑ බම් මූ🤣🤌

    • @menakahemantha
      @menakahemantha ปีที่แล้ว +4

      @@lapa_FM
      උබ ගූ කන බය්යෙක් නේද

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +1

      @@menakahemantha උබ කන්නෙ ලපයගෙ ඇටේ නේ

  • @kethuwah
    @kethuwah ปีที่แล้ว +2

    😂😒එයි එයි😂😂😂😂😂😂💔

  • @warunafernando6787
    @warunafernando6787 ปีที่แล้ว +4

    ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම ඒ බොධි සත්වයෙක් ලෙසින් බුද්ධ දෙශය වන අපෙ පිං බිමෙන්. ඔහු ඇවිත් ඉන්නේ ඉවසන්න ඔහුට එර්දි බල එනතුරු ඉතා ලගයි..මෙ සියළු දෙවල් වෙනස් වීම් සිදු වන්නෙ ඔහුගේ පැමිණීම නිසා...

  • @fukinghunter9732
    @fukinghunter9732 ปีที่แล้ว +2

    Wata pita pacha kelinnathuwa idapan bn 🤣🤣🤣

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +4

    ලංකාවෙ පාලකයො සහ චන්දෙ දෙන අය ගැන හොඳම උපහැරනය.

  • @pawithranawaratne5298
    @pawithranawaratne5298 ปีที่แล้ว +4

    Ata deka tama denna wenne join wenna.😂😂😂😂😂 Gon kata kiyanna epa yako

  • @vikumthiwanka6061
    @vikumthiwanka6061 ปีที่แล้ว +11

    අයියේ සිංහල විතරක් නෙවෙයි දෙමළ මිනිස්සුත් මේකට අයිතියි නේද 🇱🇰

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว +4

      අනිවා සුද්දෝ සහ දේශපාලකයෝ දෙකඩ කරපු උනුත් අපේම උන් තමයි. මහා පරාක්‍රමබාහු රජතුමාත් සිංහල දෙමල මිශ්‍ර කෙනෙක්. සිංහල සහ ශ්‍රී ලාංකික දෙමල එකතු වුනාම කාටවත් නවත්තන්න බෑ. කවුරු මොනවා කිව්වත් ලංකාව පෙරදිග දන්යාගාරය කලේ සිංහල දෙමල උන් එකතු වෙලා.

  • @supunroshan1233
    @supunroshan1233 ปีที่แล้ว +1

    කොහොමද මේව ඇත්තද කියලා විශ්වාස කරන්නේ

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +4

    *මචං පුටිනුයී ලංකාවේ අපියි සෙට් උනොත් මුලු ලෝකෙම අල්ලේ නටවන්න පුලුවන් 👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹*

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว +1

      පුටින් + අනුරකුමාර

    • @lahirudilshan3087
      @lahirudilshan3087 ปีที่แล้ว +1

      ලෝකේ අල්ලේ නටවන්න පුටින් ට, ලංකාව ඕනේ නෑ පාගෝ 😂

    • @lasanthamalinga1012
      @lasanthamalinga1012 ปีที่แล้ว +3

      @@lahirudilshan3087 munt trac bn lesatam

    • @lahirudilshan3087
      @lahirudilshan3087 ปีที่แล้ว +3

      @@lasanthamalinga1012 😂🔫

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว +3

      @@lasanthamalinga1012 කියල වැඩක් නෑ

  • @soapgaming99
    @soapgaming99 ปีที่แล้ว +2

    ලංකාවෙ ඉන්න පොන්න වේස දේශපාලුවො ටික මරල දාමුකො එකතු වෙලා😢

  • @hansakaranasinghe4159
    @hansakaranasinghe4159 ปีที่แล้ว +13

    අඩෝ ලංකාව ගැන එහෙම කියන්න එපා. දුක හිතනවා.