තවත් අවුරුදු 1500ක් යනකම් මේ පොතට ලංවෙන්න කාටවත්ම බෑ | Things You Didn't Know About Marie Curie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2021
  • වෙළඳ දැන්වීම් සහ විශේෂ වැඩසටහන් සඳහා - 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 756

  • @mylakmal2008
    @mylakmal2008 2 ปีที่แล้ว +278

    අද කල යුතු දේ අදම කරන්න.මේ ඇයගේ තේමා පාඨයයි ❤️

  • @himalperera3007
    @himalperera3007 2 ปีที่แล้ว +430

    මාරිකියුරි තමයි නොබෙල් තයාග දෙකක් ගත්ත පළවෙනි කෙනා.ඒකත් ක්ෂේත්‍ර දෙකකට.(රසායනික විද්‍යාවටයි භෞතික විද්‍යාවටයි )

    • @nalakadarmasena1059
      @nalakadarmasena1059 ปีที่แล้ว +2

      විශිෂ්ඨ youtu චැනලයක්...

  • @djalanwalkersfans4784
    @djalanwalkersfans4784 2 ปีที่แล้ว +327

    කිසි වැඩකට නැති වීඩියෝ කරනවට වඩා මේ වගේ ඉතාමත් අගනා වීඩියෝස් පලකිරීම ගැන ඇත්තටම සතුටුයි......අපි නොදන්නා දේවල් ගොඩක් මේ වීඩියෝ එකෙන් ඉගෙනගත්තා......දිගටම මෙහෙම වීඩියෝ කරන්න......❤️❤️❤️✌️.....අපි ඉන්නවා හැමදාමත් විශ්ම ලෝකය එක්ක.....❤️❤️

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +338

    හොඳටම දැනුම ගන්න ලංකාවෙ තියන මං ආසම TH-cam channel එක 😍🙌🙌🙌

    • @duleninsuka2450
      @duleninsuka2450 2 ปีที่แล้ว +1

      මමත්

    • @bikeshortvideo2325
      @bikeshortvideo2325 2 ปีที่แล้ว

      මෙයා එල කොල්ලෙක් නෙ

    • @imashinuwandhika8886
      @imashinuwandhika8886 2 ปีที่แล้ว

      Aniwarayenama hoda youtube channel ekkak

    • @ShawnStevens2007
      @ShawnStevens2007 2 ปีที่แล้ว +1

      මාරි කියුරි ගැන Sherlock Holmes - The Addleton Tragedy (ෂර්ලොක් හෝම්ස් - ශාපලත් සොහොන) කතාවෙත් සදහන් වෙලා තියනවා... ඒකෙ විදියට මාරි කියුරිගෙ සැමියා, පියරි කියුරි ෂර්ලොක් හෝම්ස්ගෙ හොද යාලුවෙක්.. මාරි කියුරිවත් ෂර්ලොක් හොදට අදුනනවාලු...

    • @slgrungesick
      @slgrungesick ปีที่แล้ว

      Try "රාමුව"

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 2 ปีที่แล้ว +86

    හිස් ඔපාදුප වාචාල කතා අතරේ මේ පුවත දියමන්තියක් වගේ. බොහොම ස්තුතියි..

  • @rohanadananjaya1
    @rohanadananjaya1 2 ปีที่แล้ว +51

    ළමයින්ට ඉගෙනගන්න දෙවල් බොහොමයි විශ්ම ලොකයෙන් ❤🕊️

  • @malkilakshani2803
    @malkilakshani2803 2 ปีที่แล้ว +325

    මාත් ආසයි මාරි කියුරි වගේ විද්‍යාඥවරියක් වෙන්න 😊👩‍🔬✊.....

  • @bestofcricket4330
    @bestofcricket4330 2 ปีที่แล้ว +156

    ඔබගෙ විග්‍රහය ඉතාමත් අනර්ගයි . ජිවිතෙ අහන හොදම කටහඩ 🥰

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +166

    මාරි කියුරි ඇතුළු කියුරි පවුලම ලෝකයේ සිටි වැදගත් සොයා ගැනීම් රැසක් කල පවුලක් .............. ස්තූතියි විශ්ම ලෝකය දැනුවත් කළාට ......

  • @dasunjana161
    @dasunjana161 2 ปีที่แล้ว +32

    ඇත්තටම "විශ්ම ලෝකය "විශිෂ්ට වන්නේ මෙන්න මේ නිසයි ..☝️☝️☝️

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +80

    මාර ආඩම්බරයක් දැනෙනවා ඒ කථාව ඇහුවම, ❤🙏

  • @minipuraofficialbus
    @minipuraofficialbus 2 ปีที่แล้ว +178

    අදත් වීඩියෝ එක ගොඩක් ම වැදගත් අයියා .විශ්ව ලෝකයට ගොඩක් ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wideoneda
    @wideoneda 2 ปีที่แล้ว +219

    මාරි කියුරි විතරක් නෙමෙයි මුළු පරම්පරාවම විද්‍යාව වෙනුවෙන් ජීවිතේ කැප කරල. 🥺💔

    • @fairy3560
      @fairy3560 2 ปีที่แล้ว +3

      අනෙ මේ තමුසෙ ලා වගෙ කාලකන්නි බැරි.එක

    • @fairy3560
      @fairy3560 2 ปีที่แล้ว +1

      මේ වගෙ අයට අපහාස කරන්න එපා

    • @thehotseat8574
      @thehotseat8574 2 ปีที่แล้ว +1

      🎲ලංකාවෙ ගොඩක් අයගෙ තියෙන හීනයක් තමයි ලක්ශපති වැඩසටහනට සහභාගී වෙන එක...එතනට ගිහින් තමන් දන්න දේවල් කියල ලංකාවම දන්න කෙනෙක් වෙන එක...ඒත් ඇත්තම කතාව අපි බයයි නේද....එතනට ගිහිල්ල අහන පලවෙනි ප්‍රශ්නෙටම උත්තරේ දන්නෙ නැති උනොත් වසල හමාරයි...ඊට පස්සෙ වෙන ඒව කියන්න ඕනෙ නෑ නෙ...ඉතින් අපේ ටීම් එක තීරනය කලා ලංකාව පුරාම විසිරිලා ඉන්න ඔයාල ජීවිත කාලෙ පුරාම ඉගෙන ගත්ත දේවල් රටට කියන්න ,ප්‍රශ්න වලට උත්තර දීල රටම දන්න කෙනෙක් වෙන්න..ඒ විතරක් නෙවෙයි ලක්ශපති Hot seat එකට ගියාම ගන්න feeling එක ගෙදර ඉදන්ම ගන්න අවස්ථාවක් නිර්මානය කරන්න.
      ♦️ලක්ශපති ප්‍රශ්න වලට සමාන ප්‍රශ්න අපි අහනව.
      ♦️ලක්ශපති වැඩසටහන වගේ සින්දු අහල කවි කියල විතරක් නෙවෙයි කතන්දරත් අහල ප්‍රශ්න වලට තරගකාරී ව උත්තර දෙන්න පුලුවන්
      ♦️ ප්‍රශ්න වලට වයස් භේදයක් ජාති ආගම් භේදයක් නෑ.
      ♠️ Ask the audience ,phone a friend හා fifty fifty උපකාරක අවස්තා වලට සමාන youtube flatform එකට ගැලපෙන උපකාරක අවස්තා අපි නිර්මාණය කරල තියෙනව...
      ♠️ඒ වගේම youtube flatform එකටම ගැලපෙන ලක්ශපති වැඩසටහනෙත් නැති සමහර features අපි නිර්මානය කරල තියෙනව.මේ ඒවගෙන් කිහිපයක්....
      ♣️"THE REDDISH QUESTION"
      මේකෙදි අපි සමහර සමාජ කාරනා පිලිබද ජනතා මතය විමසනව.ඒකෙන් අපිට මිනිස්සුන්ගෙ මතය දැනගන්න පුලුවන්
      ♣️"THE GOLDEN QUESTION"
      මේකෙදි අපි විශේෂ ප්‍රශ්නයි අහන්නෙ.ඒ කියන්නෙ ඒ ඒ කාලෙට සමරන උත්සව ගැන වගේ ප්‍රශ්න.
      ♣️THE SILVER QUESTION
      හොදට හිතල උත්තර දෙන්න ඕනෙ ප්‍රශ්න තමයි අපි මේකෙන් අහන්නෙ.හරියට තර්ක කරල උත්තර ගන්න පුලුවන් ප්‍රශ්න වගේ..
      🥎තව මේ වගේ වෙනස් ප්‍රශ්න රටා ගොඩක් අපි දෙනව.හරියට උත්තර දෙන අයට REWARDS දෙන්නත් අමතක කරන්නෙ නෑ..
      🥎ඒ වගේම subscribe 2M (මිලියන දෙක) පිරුනම අපි ප්‍රශ්නවලට මුලින්ම නිවැරදි පිලිතුරු දෙන ජයග්‍රාහකයින්ට ත්‍යාග ලබා දෙන්නත් අදහසක් තියෙනව
      🎯මේ ඔක්කොම කරන්න නම් ඔයා මුලින්ම අපේ Team එකත් එක්ක එකතු වෙන්න ඕනෙ.කරන්න තියෙන්නෙ මෙච්චරයි.මේ යූටියුබ් නාලිකාව Subscribe කරන්න.ඒ වගේම සතිපතා අපි අහන ප්‍රශ්නවලට නොකඩවාම උත්තර දෙන්න.ඒකෙන් ඔයාගෙ දැනුමත් ගොඩක් වැඩිවේවි.
      🎯ඉතින් මේ නාලිකාව ආරම්භ උනේ අද .ලංකාවෙ ගොඩක් අය මේ චැනල් එක ගැන දන්නෙ නෑ.මෙහෙම චැනල් එකක් හොයන අයත් ගොඩක් ඉන්නව.එයාලට මේක Share කරන්න.වයස් භේදයක් නෑ.ජාති ආගම් භේදයක් නෑ.ඔයාල දන්න හැමෝටම මේක share කරන්න.විශේෂයෙන්ම දෙමාපියනි.ඔබේ දරුවන් පරිඝනක ක්‍රීඩා කරල ලබන විනෝදයට වඩා වැඩි විනෝදයක් ලබා දෙන්න ,ඒ අයව දැනුම ගවේශනය කරන්න යොමු කරන්න මේ ඔබට ලැබෙන හොදම අවස්ථාව.ඒ වගේම ඔබ දන්න දේ රටට කියන්න ලක්ශපතියෙන් ඔබට උපරිම ලැබෙන්නෙ පැය දෙකක් පමනයි.නමුත් මුලු ලංකාවටම ඔබ කොතරම් වියත් ද කියන්න ඔබට මේ තුලින් පුලුවන් වෙනව.එහෙනම් ජය වේවා.
      🎯මෙන්න චැනල් එක
      th-cam.com/video/Qq4Na50543M/w-d-xo.html

    • @Primecrazyastronomer
      @Primecrazyastronomer 11 หลายเดือนก่อน

      ​@@fairy3560syco tha oyata eya kive mari kiyurige paramparava gana

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +46

    මේකනම් ඇත්තටම විශ්ම ලෝකයක්...🙃😍

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 2 ปีที่แล้ว +71

    මුලු ලෝකයටම සෙත් කවියක් මේ ගැහැණිය. ඉන්න ලෝකෙක හොදඳින් ඇති කියල විශ්වාස කරමි. මට මතකයි අපි පොඩි කාලෙ ඉස්කෝලෙ සිංහල පොතක පාඩමක් තිබුනා මෙයා ගැන.මම සිය දහස් වර කියවල ඇති ඒක.
    මේ වගේ වැදගත් පවුලක කථාවක් අහද්දි මාර සැනසීමක් දැනෙනවා හිතට. මිනිස් පරපුර වෙනුවෙන් නොමද කැප කිරීම් කරපු උතුම් මිනිස් පවුලක්.
    අර හිට්ලර් ල නැපෝලියන් ල වැනි උන් වෙනුවට මෙවැනි මිනිසුන් බිහි වුනා නම් මේ ලෝකෙට ?

    • @fairy3560
      @fairy3560 2 ปีที่แล้ว +2

      එක හිට්ලර් නරක කෙනෙක් තාමා හැබැයි නැපෝලියන් ආදිරාජ්‍යයක්
      පිහිටුව ගත්තට
      එයා ජාතිවාදී ය්ක්
      ලෙස කවුරු ත්
      මැරුවෙ නෑ නෙ ,අහිංසක මිනිස්සු
      නැපොලියන්
      ඒකාදිපති තම
      එයාගෙ පාලනෙ
      ගෙනයම්ම්ස් ඉතිහාසය ඕබා තහනම්
      කරා තාමා,
      හැබැයි ඒ මනුස්සයා මොනවා උනත් අන්ත අසරන වෙලා තියෙන ප්‍රංශය ය ඒකිය නීතියක් ගෙනාවා,ආර්තික,ආගම් ක ප්‍රතිසංස්කරණ කරා.එයා මේ ට්කක්.සිංගප්පූරුව වෙ ලි කියුන් ව වගෙ කෙනෙක් .
      එකම අව්ල රටවල් අල්ලගැනිමෙ අව්ල
      හැබැයි හිට් ලර් එක්ක බලද්දි අව්ලක් නෑ.ඉස්සෙලා යුරෝපා ඉතිහාසය හොඳ ට ඉගෙන ගන්න.

    • @thehotseat8574
      @thehotseat8574 2 ปีที่แล้ว +1

      🎲ලංකාවෙ ගොඩක් අයගෙ තියෙන හීනයක් තමයි ලක්ශපති වැඩසටහනට සහභාගී වෙන එක...එතනට ගිහින් තමන් දන්න දේවල් කියල ලංකාවම දන්න කෙනෙක් වෙන එක...ඒත් ඇත්තම කතාව අපි බයයි නේද....එතනට ගිහිල්ල අහන පලවෙනි ප්‍රශ්නෙටම උත්තරේ දන්නෙ නැති උනොත් වසල හමාරයි...ඊට පස්සෙ වෙන ඒව කියන්න ඕනෙ නෑ නෙ...ඉතින් අපේ ටීම් එක තීරනය කලා ලංකාව පුරාම විසිරිලා ඉන්න ඔයාල ජීවිත කාලෙ පුරාම ඉගෙන ගත්ත දේවල් රටට කියන්න ,ප්‍රශ්න වලට උත්තර දීල රටම දන්න කෙනෙක් වෙන්න..ඒ විතරක් නෙවෙයි ලක්ශපති Hot seat එකට ගියාම ගන්න feeling එක ගෙදර ඉදන්ම ගන්න අවස්ථාවක් නිර්මානය කරන්න.
      ♦️ලක්ශපති ප්‍රශ්න වලට සමාන ප්‍රශ්න අපි අහනව.
      ♦️ලක්ශපති වැඩසටහන වගේ සින්දු අහල කවි කියල විතරක් නෙවෙයි කතන්දරත් අහල ප්‍රශ්න වලට තරගකාරී ව උත්තර දෙන්න පුලුවන්
      ♦️ ප්‍රශ්න වලට වයස් භේදයක් ජාති ආගම් භේදයක් නෑ.
      ♠️ Ask the audience ,phone a friend හා fifty fifty උපකාරක අවස්තා වලට සමාන youtube flatform එකට ගැලපෙන උපකාරක අවස්තා අපි නිර්මාණය කරල තියෙනව...
      ♠️ඒ වගේම youtube flatform එකටම ගැලපෙන ලක්ශපති වැඩසටහනෙත් නැති සමහර features අපි නිර්මානය කරල තියෙනව.මේ ඒවගෙන් කිහිපයක්....
      ♣️"THE REDDISH QUESTION"
      මේකෙදි අපි සමහර සමාජ කාරනා පිලිබද ජනතා මතය විමසනව.ඒකෙන් අපිට මිනිස්සුන්ගෙ මතය දැනගන්න පුලුවන්
      ♣️"THE GOLDEN QUESTION"
      මේකෙදි අපි විශේෂ ප්‍රශ්නයි අහන්නෙ.ඒ කියන්නෙ ඒ ඒ කාලෙට සමරන උත්සව ගැන වගේ ප්‍රශ්න.
      ♣️THE SILVER QUESTION
      හොදට හිතල උත්තර දෙන්න ඕනෙ ප්‍රශ්න තමයි අපි මේකෙන් අහන්නෙ.හරියට තර්ක කරල උත්තර ගන්න පුලුවන් ප්‍රශ්න වගේ..
      🥎තව මේ වගේ වෙනස් ප්‍රශ්න රටා ගොඩක් අපි දෙනව.හරියට උත්තර දෙන අයට REWARDS දෙන්නත් අමතක කරන්නෙ නෑ..
      🥎ඒ වගේම subscribe 2M (මිලියන දෙක) පිරුනම අපි ප්‍රශ්නවලට මුලින්ම නිවැරදි පිලිතුරු දෙන ජයග්‍රාහකයින්ට ත්‍යාග ලබා දෙන්නත් අදහසක් තියෙනව
      🎯මේ ඔක්කොම කරන්න නම් ඔයා මුලින්ම අපේ Team එකත් එක්ක එකතු වෙන්න ඕනෙ.කරන්න තියෙන්නෙ මෙච්චරයි.මේ යූටියුබ් නාලිකාව Subscribe කරන්න.ඒ වගේම සතිපතා අපි අහන ප්‍රශ්නවලට නොකඩවාම උත්තර දෙන්න.ඒකෙන් ඔයාගෙ දැනුමත් ගොඩක් වැඩිවේවි.
      🎯ඉතින් මේ නාලිකාව ආරම්භ උනේ අද .ලංකාවෙ ගොඩක් අය මේ චැනල් එක ගැන දන්නෙ නෑ.මෙහෙම චැනල් එකක් හොයන අයත් ගොඩක් ඉන්නව.එයාලට මේක Share කරන්න.වයස් භේදයක් නෑ.ජාති ආගම් භේදයක් නෑ.ඔයාල දන්න හැමෝටම මේක share කරන්න.විශේෂයෙන්ම දෙමාපියනි.ඔබේ දරුවන් පරිඝනක ක්‍රීඩා කරල ලබන විනෝදයට වඩා වැඩි විනෝදයක් ලබා දෙන්න ,ඒ අයව දැනුම ගවේශනය කරන්න යොමු කරන්න මේ ඔබට ලැබෙන හොදම අවස්ථාව.ඒ වගේම ඔබ දන්න දේ රටට කියන්න ලක්ශපතියෙන් ඔබට උපරිම ලැබෙන්නෙ පැය දෙකක් පමනයි.නමුත් මුලු ලංකාවටම ඔබ කොතරම් වියත් ද කියන්න ඔබට මේ තුලින් පුලුවන් වෙනව.එහෙනම් ජය වේවා.
      🎯මෙන්න චැනල් එක
      th-cam.com/video/Qq4Na50543M/w-d-xo.html

    • @buddikasupun6840
      @buddikasupun6840 2 ปีที่แล้ว

      Hitlaruth hoda adarawanthayek neda

    • @user-rp7rs6de1l
      @user-rp7rs6de1l 4 หลายเดือนก่อน

      Napolian ehema na brother eya hadapu napolian nithi sangrahaya thama bawitha karanne supiri nayakayek

  • @deshandesilva2931
    @deshandesilva2931 2 ปีที่แล้ว +76

    මොලේ දියුනු කරන්න පුලුවන්... හැම මිනිහෙක්ම අන්තිමට මැරෙනව.. බුදුහාමුදුරුවො විතරයි හරිම මාර්ගය අපට පෙන්නල දුන්නෙ ❤❤

  • @tragaryen3036
    @tragaryen3036 2 ปีที่แล้ว +18

    අම්මෝ මේන්න මම ඉල්ලපු video එක දිලා...😍😘 ආදරෙයි විශ්ම ලෝකයට පැලෙන්න හොදේ ❤️👍

  • @ruvisthoughts
    @ruvisthoughts 2 ปีที่แล้ว +35

    Madame Curie was a role model when I was growing up, and today I am studying in the University she founded. I actually went to the Curie museum where her lab and office back then was. Everything is preserved so well and it was a special moment in my life...

    • @leothilakarathneexclusive1214
      @leothilakarathneexclusive1214 ปีที่แล้ว +1

      You are soo lucky ❤❤❤

    • @ruvisthoughts
      @ruvisthoughts ปีที่แล้ว

      @@leothilakarathneexclusive1214 Haha. I like to think so too. A couple of months ago I received a fellowship named on her behalf.

  • @kavindudilshan237
    @kavindudilshan237 2 ปีที่แล้ว +143

    Sherlock holmes ශපලත් සොහොන පොතෙ මරි කියුරි ගැන කියලා තියෙන්වා නෙ.
    මතක් උනු නිසා කිවෙ..

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +6

      ඔව්

    • @kaushidehigahagedara6894
      @kaushidehigahagedara6894 2 ปีที่แล้ว +3

      Ov ov මටත් mathak wuna

    • @chathuraromesh4374
      @chathuraromesh4374 2 ปีที่แล้ว +4

      Eka chandana mendis liyapu ekak rathu watha hadi katha pothe thiynne

    • @wasanaabesingha5391
      @wasanaabesingha5391 2 ปีที่แล้ว +6

      @@chathuraromesh4374 නෑ එයා පරිවර්තනය විතරයි ඒක ආතර් කොනල් ඩොයිල්ගෙ

    • @ShawnStevens2007
      @ShawnStevens2007 2 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත..

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +94

    මන් ඉල්ලපු වීඩියෝ එක..බොහොම ස්තුති විශ්ම ලෝකය 😍

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +110

    අනේ මේ වගේ ලියනාඩෝ ඩාවින්ච් ගැන වීඩියෝ එකක් ලඟදිම ඕන අයියෙ ❤️‍🔥😍😍😊

    • @shewondanushka495
      @shewondanushka495 2 ปีที่แล้ว

      ඩාවින්චිගේ පොල්ල ගැන දාන්නද විස්තරයක්

    • @malinkalhara6307
      @malinkalhara6307 2 ปีที่แล้ว +4

      Mmm

    • @fairy3560
      @fairy3560 2 ปีที่แล้ว +2

      @@shewondanushka495 මේ බල්ලො තමුසෙ ලා ඇව්ල්ලා මේ වල බ්ලුව්ඩ් යො බැලුවට
      හැමොම තමුසෙ ගෙ ම්ම්මෙන් මනින්න එපා

    • @shewondanushka495
      @shewondanushka495 2 ปีที่แล้ว

      @@fairy3560 හා බොක්ක අනේ උබ හුකාපන්

    • @bikeshortvideo2325
      @bikeshortvideo2325 2 ปีที่แล้ว

      අපි තමා හොදටම කරේ 😂😂😂

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka 2 ปีที่แล้ว +151

    තාමත් ඔය පොතෙන් විකිරණ නිපදවෙනවා....වටින වීඩියෝ එකක්..✌️💜️

    • @tranding8168
      @tranding8168 2 ปีที่แล้ว +3

      යාළු මට ත් පොඩි සහයෝගයක් දෙන්න 🙏🥺

    • @flashgeming316
      @flashgeming316 2 ปีที่แล้ว

      @@tranding8168 d

    • @tranding8168
      @tranding8168 2 ปีที่แล้ว

      Ow

    • @jagathkumara1035
      @jagathkumara1035 2 ปีที่แล้ว +6

      නෑ හලෝ පොතෙන් විකිරණ නිපදවෙන්නෙ නෑ. ඒකෙ ගෑවිලා තියෙන රේඩියම් තමයි. ලංකාවේ උන්ට මේව වැඩක් නැත්තෙ ඕකයි.

  • @sakariyaa3384
    @sakariyaa3384 2 ปีที่แล้ว +17

    අද කලයුතු දේ අදම කරන්න හෙටට කල් නොදමන්න ඇය තම ශිෂ්‍යයන් හට නිතරම දුන් අවවාදය එයයි, විශ්ම ලෝකය ක් විශිෂ්ටයි...!

  • @ShawnStevens2007
    @ShawnStevens2007 2 ปีที่แล้ว +81

    මාරි කියුරි ගැන Sherlock Holmes - The Addleton Tragedy (ෂර්ලොක් හෝම්ස් - ශාපලත් සොහොන) කතාවෙත් සදහන් වෙලා තියනවා... ඒකෙ විදියට මාරි කියුරිගෙ සැමියා, පියරි කියුරි ෂර්ලොක් හෝම්ස්ගෙ හොද යාලුවෙක්.. මාරි කියුරිවත් ෂර්ලොක් හොදට අදුනනවාලු...💙

  • @wdlprasad3057
    @wdlprasad3057 2 ปีที่แล้ว +5

    වීඩියො එක ලස්සනටම කරන්නෙ විශ්ම ලෝකය තමයි හැමදාමත් , ස්තුති ඔබට මෙවැනි වටිනා කරුණු බෙදාදීම සම්බන්ධයෙන් ..

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +14

    විශ්ම ලෝකය මල්ලි අදත් 👍👌 සුපිරි වීඩියෝව...... වෙනදා වගේම බොහෝම
    ස්තුතියි 🙏🙏🙏🙏🙏කියනවා...... ❤💖💙💥🌹කෝල් එකක හිටි නිසා ටිකක් මා ප්‍රමාද වුනා...... 🤔

  • @bhashinink7575
    @bhashinink7575 2 ปีที่แล้ว +8

    Skip කරන්න ඔනි නැ මෙ වගෙ වැදගත් video 👍

  • @sachirakallehatharasinhage9867
    @sachirakallehatharasinhage9867 2 ปีที่แล้ว +5

    වටින දෙයක් අදත් කරල තියෙන්නෙ. මෙය ගන විස්තර අද තමයි ගොඩක් දන ගත්තේ 👍👍👍❤️

  • @dinithanadeeshan9080
    @dinithanadeeshan9080 2 ปีที่แล้ว +19

    අයියේ ලංකාවේ කැම්පස් එකක් ගැනත් දාන්න පුලුවන්ද(මොරටුව ) වගේ

  • @ranjandias8747
    @ranjandias8747 2 ปีที่แล้ว +13

    අපිට ඉස්සර ඉස්කොලේ පාඩමක් තිබුණා ,මාරි කිවුරි ගැන,එකේ අන්ර්ගතය උනේ ,අද කලයුතු දේ අදම කරන්න කියලා

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +6

    අපි හැමදාමත් හවස් වෙනකොටම phone එක අතට අරගෙන බලාගෙන ඉන්නවා විශ්ම ලෝකය video එකක් දෙනකන් අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක

  • @isharaperera5659
    @isharaperera5659 2 ปีที่แล้ว +15

    මීට අවුරුදු 10 කට කලින් 6 වසරේ දී ප්‍රධාන රැස්වීමෙදී මම මාරි ක්‍යුරි ගැන කතාවක් කලා අනේ ඒක මතක් කරල දුන්නා♥️♥️

  • @sanjithawickramasinghe68
    @sanjithawickramasinghe68 2 ปีที่แล้ว +45

    මන් අහලා තියනවා මාරි කිවිරිගේ අසල්වැසියෝ මිය ගියෙත් මේ පර්යේෂණ වල බලපැම නිසා කියලා ❤️

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +27

    අම්මෝ විශ්ම ලෝකය අයියෙ පට්ට ආදරෙයි හරිද.. 💟💟💟❤️‍🔥හැමදාම ඉල්ලපු මාරි කියුරි ගැන අද අරන් ආවට.ආදරෙයි හලෝ..😍😍😍😍😍😍😍😍 reply එකක් දෙන්නකො විශ්ම ලෝකය අයියෙ plz 😊

    • @wishmalokaya1
      @wishmalokaya1  2 ปีที่แล้ว +14

      ❤️❤️❤️❤️👍😍❤️

    • @deshanlakshitha9375
      @deshanlakshitha9375 2 ปีที่แล้ว +10

      @@wishmalokaya1 අයියට අපි ගොඩක් ආදරෙයි. 😍මේ වගේ වටින වීඩියෝ හැමදාමත් අරන් එන්න පුළුවන් වෙන්න කියල හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා.😊හැමදාම අපි ඔයත් එක්ක ඉන්නවා. නිදුක් නීරෝගීව හැමදාම සතුටින් ඉන්න.😋❤️‍🔥

    • @thakshithaksin4748
      @thakshithaksin4748 2 ปีที่แล้ว +2

      අපිට පාටි නැද්ද ? 😂

    • @gamingtishansl8882
      @gamingtishansl8882 2 ปีที่แล้ว +2

      @@deshanlakshitha9375 පාටි ඔනේ

    • @deshanlakshitha9375
      @deshanlakshitha9375 2 ปีที่แล้ว +2

      @@thakshithaksin4748 😀

  • @serandibfashion389
    @serandibfashion389 2 ปีที่แล้ว +11

    අද කළ යුතු දේ අදම කරන්න.. මාරි කියුරි ♥️♥️

  • @hasarikavindi8417
    @hasarikavindi8417 2 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් විඩියෝ එකක්🤗.මේ වගේ ඇල්බට් අයින්ස්ටයින් ගැනත් විඩියෝ එකක් දාන්නකෝ.

  • @renukadamayanthi7086
    @renukadamayanthi7086 2 ปีที่แล้ว +11

    ඕනෙ ම කරලා තිබ්බ වීඩියෝ එකක් 😍😘🥰🤟thank you විශ්ම ලෝකය....පෞරාණික ඊජිප්තුව ගැනත් වීඩියෝ එකක් ඕනෙ...

  • @apsarasamarasekara4126
    @apsarasamarasekara4126 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූති විශ්ම ලෝකය 😍
    දන්නැති ගොඩාක් දේවල් දැනගත්තා 🤩

  • @kumudunipushpakanthi8221
    @kumudunipushpakanthi8221 2 ปีที่แล้ว +1

    මාරි කිව්රි කියන්නෙ ඇත්තටම අදහාගන්න බැරි කාන්තා චරිතයක්.විෂ්ම ලෝකය චැනල් එකට Thanks .මන් ගොඩක් දේවල් දැනගත්තා.මේක මගෙ studys වලට ⁣ලොකු help එකක් 🤗

  • @isharasumanasiri5285
    @isharasumanasiri5285 ปีที่แล้ว +1

    ගොඩක් හොද video එකක්. මම මේක බලන්න පෙලබුනේ අපෙ medical facultye තිබුනු දර්මදේශනාවකට මාරි කියුරි ගැන සදහන් කරපු නිසා. මට අවශ්‍ය සියලුම දේවල් මේ video එක තුල අන්තර්ගත උනා.. තවත් මේ වගෙ videos කරන්න මම සුභ පතනවා.good luck.

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +10

    නොදන්නා දෙයක් දැන ගන්නවා නමි විශ්ම ⁣ලෝකය ❤👌

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +44

    ඇත්තටම ගොඩාක් ස්තූතී විශ්ම ලෝකය අපිව දැනුමින් පෝෂණය කරනවට...💙🌎

    • @shadowtechwithak
      @shadowtechwithak 2 ปีที่แล้ว

      සුපරි නේ

    • @thehotseat8574
      @thehotseat8574 2 ปีที่แล้ว

      🎲ලංකාවෙ ගොඩක් අයගෙ තියෙන හීනයක් තමයි ලක්ශපති වැඩසටහනට සහභාගී වෙන එක...එතනට ගිහින් තමන් දන්න දේවල් කියල ලංකාවම දන්න කෙනෙක් වෙන එක...ඒත් ඇත්තම කතාව අපි බයයි නේද....එතනට ගිහිල්ල අහන පලවෙනි ප්‍රශ්නෙටම උත්තරේ දන්නෙ නැති උනොත් වසල හමාරයි...ඊට පස්සෙ වෙන ඒව කියන්න ඕනෙ නෑ නෙ...ඉතින් අපේ ටීම් එක තීරනය කලා ලංකාව පුරාම විසිරිලා ඉන්න ඔයාල ජීවිත කාලෙ පුරාම ඉගෙන ගත්ත දේවල් රටට කියන්න ,ප්‍රශ්න වලට උත්තර දීල රටම දන්න කෙනෙක් වෙන්න..ඒ විතරක් නෙවෙයි ලක්ශපති Hot seat එකට ගියාම ගන්න feeling එක ගෙදර ඉදන්ම ගන්න අවස්ථාවක් නිර්මානය කරන්න.
      ♦️ලක්ශපති ප්‍රශ්න වලට සමාන ප්‍රශ්න අපි අහනව.
      ♦️ලක්ශපති වැඩසටහන වගේ සින්දු අහල කවි කියල විතරක් නෙවෙයි කතන්දරත් අහල ප්‍රශ්න වලට තරගකාරී ව උත්තර දෙන්න පුලුවන්
      ♦️ ප්‍රශ්න වලට වයස් භේදයක් ජාති ආගම් භේදයක් නෑ.
      ♠️ Ask the audience ,phone a friend හා fifty fifty උපකාරක අවස්තා වලට සමාන youtube flatform එකට ගැලපෙන උපකාරක අවස්තා අපි නිර්මාණය කරල තියෙනව...
      ♠️ඒ වගේම youtube flatform එකටම ගැලපෙන ලක්ශපති වැඩසටහනෙත් නැති සමහර features අපි නිර්මානය කරල තියෙනව.මේ ඒවගෙන් කිහිපයක්....
      ♣️"THE REDDISH QUESTION"
      මේකෙදි අපි සමහර සමාජ කාරනා පිලිබද ජනතා මතය විමසනව.ඒකෙන් අපිට මිනිස්සුන්ගෙ මතය දැනගන්න පුලුවන්
      ♣️"THE GOLDEN QUESTION"
      මේකෙදි අපි විශේෂ ප්‍රශ්නයි අහන්නෙ.ඒ කියන්නෙ ඒ ඒ කාලෙට සමරන උත්සව ගැන වගේ ප්‍රශ්න.
      ♣️THE SILVER QUESTION
      හොදට හිතල උත්තර දෙන්න ඕනෙ ප්‍රශ්න තමයි අපි මේකෙන් අහන්නෙ.හරියට තර්ක කරල උත්තර ගන්න පුලුවන් ප්‍රශ්න වගේ..
      🥎තව මේ වගේ වෙනස් ප්‍රශ්න රටා ගොඩක් අපි දෙනව.හරියට උත්තර දෙන අයට REWARDS දෙන්නත් අමතක කරන්නෙ නෑ..
      🥎ඒ වගේම subscribe 2M (මිලියන දෙක) පිරුනම අපි ප්‍රශ්නවලට මුලින්ම නිවැරදි පිලිතුරු දෙන ජයග්‍රාහකයින්ට ත්‍යාග ලබා දෙන්නත් අදහසක් තියෙනව
      🎯මේ ඔක්කොම කරන්න නම් ඔයා මුලින්ම අපේ Team එකත් එක්ක එකතු වෙන්න ඕනෙ.කරන්න තියෙන්නෙ මෙච්චරයි.මේ යූටියුබ් නාලිකාව Subscribe කරන්න.ඒ වගේම සතිපතා අපි අහන ප්‍රශ්නවලට නොකඩවාම උත්තර දෙන්න.ඒකෙන් ඔයාගෙ දැනුමත් ගොඩක් වැඩිවේවි.
      🎯ඉතින් මේ නාලිකාව ආරම්භ උනේ අද .ලංකාවෙ ගොඩක් අය මේ චැනල් එක ගැන දන්නෙ නෑ.මෙහෙම චැනල් එකක් හොයන අයත් ගොඩක් ඉන්නව.එයාලට මේක Share කරන්න.වයස් භේදයක් නෑ.ජාති ආගම් භේදයක් නෑ.ඔයාල දන්න හැමෝටම මේක share කරන්න.විශේෂයෙන්ම දෙමාපියනි.ඔබේ දරුවන් පරිඝනක ක්‍රීඩා කරල ලබන විනෝදයට වඩා වැඩි විනෝදයක් ලබා දෙන්න ,ඒ අයව දැනුම ගවේශනය කරන්න යොමු කරන්න මේ ඔබට ලැබෙන හොදම අවස්ථාව.ඒ වගේම ඔබ දන්න දේ රටට කියන්න ලක්ශපතියෙන් ඔබට උපරිම ලැබෙන්නෙ පැය දෙකක් පමනයි.නමුත් මුලු ලංකාවටම ඔබ කොතරම් වියත් ද කියන්න ඔබට මේ තුලින් පුලුවන් වෙනව.එහෙනම් ජය වේවා.
      🎯මෙන්න චැනල් එක
      th-cam.com/video/Qq4Na50543M/w-d-xo.html

  • @tommy2412
    @tommy2412 2 ปีที่แล้ว +102

    සුපිරියක් තමා විශ්ම ලොකය හැමෝටම good night 🥰❤️❤️😴

    • @lakshmiapsara2772
      @lakshmiapsara2772 2 ปีที่แล้ว

      ❤️♥️♥️❤️♥️❤️♥️❤️♥️

    • @tommy2412
      @tommy2412 2 ปีที่แล้ว

      @@lakshmiapsara2772 ❤️😍

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +55

    මාරි කියුරි ❤️
    හොද මාතෘකාවක්🔥🕊️

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +11

    හම්මෝ... ආසම කෙනෙක්... මාරි කියුරි ගැන ආසම channel එක විශ්ම ලෝකය ගෙන් video එකක් , ගොඩක් වටින video එකක් 😍💪💯

  • @ishi3130
    @ishi3130 2 ปีที่แล้ว +6

    චුටි කාලේ ඉදන් ලෝකේ ආසම කාන්තාව😢❤️ අනේ Thanks ගොඩාරියක් video එකට ❤️😢

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +7

    ම්ම්ම්...... ඔයාට අදත් සෙම්ප්‍රතිශ්‍යාව නේද ..... ? ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම නිදුක්, නීරෝගී, සුවපත්භාවයම ලැබේවා 💊💊💊 කියා...... 🙏🙏🙏

  • @lisalnichamethya9691
    @lisalnichamethya9691 2 ปีที่แล้ว +27

    මාරි කියුරි ගොඩක් ආදර්ශමත් කාන්තාවක්. ඇය තමයි මුලින්ම නොබෙල් ත්‍යාගය දිනා ගත් කාන්තාව ඒ විතරක් නෙමෙයි නොබෙල් ත්‍යාගය දෙවරක් දිනා ප්‍රථම පුද්ගලයා... 🙂🖤🖤🙂

  • @nishantha1422
    @nishantha1422 2 ปีที่แล้ว +537

    මාරී කියුරි ගැන ඉල්ලපු කේනා කෝ.අද අපට පාටීයක් ඕනෑ 😁😁😁😁😁😁😁😁😁😁

    • @deshanlakshitha9375
      @deshanlakshitha9375 2 ปีที่แล้ว +48

      පාටි ගමු. පාටි ගමු😀😀😀 ❤️‍🔥

    • @sachindilshanmadusanka
      @sachindilshanmadusanka 2 ปีที่แล้ว +47

      Zoom app එක ගැන වීඩියෝ එක දාපු දවසේ මං ඉල්ලුවෝ🙋‍♂️

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว +22

      @@sachindilshanmadusanka පාටී නැතෙයි.

    • @tranding8168
      @tranding8168 2 ปีที่แล้ว +36

      යාළුවනෙ මටත් පොඩි සහයෝගයක් දෙන්න 🙏🥺

    • @sirinidealmeida5008
      @sirinidealmeida5008 2 ปีที่แล้ว +21

      @@deshanlakshitha9375 ඔයා නේද ඉල්ලු වේ ඔයාටයි විශ්ම ලෝකය අයියටයි Thank you

  • @explorationknowledge6925
    @explorationknowledge6925 2 ปีที่แล้ว +10

    ඉතාමත් වටින video එකක් මේකනම් විශ්ව දැනුම් පාසලක්

  • @shadowtechwithak
    @shadowtechwithak 2 ปีที่แล้ว +44

    Marie kiyuri. ලොව සිටි අගනා කාන්තාවක්.

  • @sagarasilva3401
    @sagarasilva3401 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා ස්තුතියි 🙏

  • @saumyakumari6411
    @saumyakumari6411 2 ปีที่แล้ว +5

    ඇත්තටම නියමයි. ගොඩක් ඉගෙන ගන්න දෙවල් තියෙනවා. මෙවාගෙ තව එවා දාන්න

  • @thusithaw9173
    @thusithaw9173 2 ปีที่แล้ว +8

    ස්තුතියි විශ්ම ලෝකය ♥

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi2282 2 ปีที่แล้ว +4

    හරිම වැදගත් Video එකක්.... නියමයි අයියේ ❤️

  • @Thilakaneunhalla
    @Thilakaneunhalla 2 ปีที่แล้ว

    ස්තුතියි, හරිම වැදගත්

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා video එකක් ....ස්තූතියි

  • @prinshiinoka4581
    @prinshiinoka4581 2 ปีที่แล้ว +3

    හොද video එකක්..මාරි කියුරි ගේ වර්තමාන පවුලේ අය ගැන දැන ගන්න ආසයි ...

  • @duleninsuka2450
    @duleninsuka2450 2 ปีที่แล้ว +2

    බෝහෝම වටින video එකක්. Thank you අපි හැමදාම විෂ්ම ලෝකයත් එක්ක 😍😍❤️❤️👍👍

  • @chamikaudayanga9721
    @chamikaudayanga9721 2 ปีที่แล้ว +7

    අදත් සුපිරි වීඩියෝ එකක්❤️‍🔥

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +9

    අදත් හොඳ සුපිරි වීඩියෝ එකක් ❤️👍

  • @TMACREMIXOFFICIAL
    @TMACREMIXOFFICIAL 2 ปีที่แล้ว +5

    අයියෙ ඔයා දාන video නන් සුපිරියි මාර දැනුමක් ගන්න පුළුවන්..Good Luck🔥

  • @raneshasandeepani5706
    @raneshasandeepani5706 2 ปีที่แล้ว +4

    මේ වගේ වටිනා චරිත කතා ඕනේ 🙏....... thank you 🤗

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 ปีที่แล้ว +1

    විශ්වලෝක⁣ය චැනල් එක ඉදිරියට යන්නේ ඔයාගෙ මෙ දක්ෂ ලස්සන කටහඩින් හැම කතාවක්ම ඉවසිමෙන් කියක නිසා කවදත් ⁣වැදගත් විඩියො සමාජයට ඉදිරිපත් කරනව ස්තුතියි මල්ලි ජයවෙිවා ඉල්ලිමක් කරනව පුංචි ලස්සන කතාවක් ඉදිරිපත් කරනවද

  • @imalikasewwandi9821
    @imalikasewwandi9821 2 ปีที่แล้ว +3

    අපි නොදන්න දේවල් ලස්සනට කියලා දෙනවට ස්තූතියි ❤️

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +5

    අයියා විතරයි ඉල්ලන video දෙන්නේ , අනේ අයියේ ලෝකයේ හොදම පරිසර හිතකාමී ඉදිකිරීම් ගැන video එකක් දෙන්න කෝ , ගොඩ කාලෙක ඉඳන් ඉල්ලන්නේ , please 😐

  • @ireshamadushani6049
    @ireshamadushani6049 ปีที่แล้ว +3

    නොවැම්බර් ඉපෙදෙන අය තමා හැමදාටමත් ලෝකේ පවතින්න වැඩක් කරන්නේ🥰 ගැම්මක් තමා🤟🤟

    • @Lp-sc7zp
      @Lp-sc7zp ปีที่แล้ว +1

      Onna kiwwa gon kathawak😑

    • @agasarapahan6852
      @agasarapahan6852 ปีที่แล้ว

      අනේ මන්දා මුන් නම්......😂

    • @navodyarathnayaka7408
      @navodyarathnayaka7408 7 หลายเดือนก่อน

      ප්‍රභාකරන්, මහින්ද රාජපස්ස 👍💀

    • @virajsamarasinghe6892
      @virajsamarasinghe6892 3 หลายเดือนก่อน

      😂😂😂 පයිය තාමා

    • @virajsamarasinghe6892
      @virajsamarasinghe6892 3 หลายเดือนก่อน

      පයිය තාමා

  • @myfriend-sabanda
    @myfriend-sabanda 2 ปีที่แล้ว

    ස්තුතියි. ප්‍රබෝධමත් හැඟීමක් ඇතිවුණා.

  • @dula5178
    @dula5178 2 ปีที่แล้ว +3

    Wow 🥰... It's a really important & a really motivational vedio (to me) as a student , as a Science lover & also as a girl . Thank u very much ❤ & merry christmas 🎅🥳

  • @manojirathnayaka945
    @manojirathnayaka945 ปีที่แล้ว

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් අද ඔයා කරලා තියෙන්නේ . Thank you so much .

  • @XxX-of6fx
    @XxX-of6fx 2 ปีที่แล้ว +8

    ගැම්මක් තමා විශ්ම ලෝකය🥰😉

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 ปีที่แล้ว +5

    ඇත්තටම මේ ලෝකය හරිම විශ්මිතයි, විශ්මිත මිනිසුන් සමගම, 🥰🥰

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +12

    *රේඩියම්* මාරි හා පීරි කියුරි හොයාගත්තු විශිෂ්ට සොයාගැනීමක්

  • @chanakaperera1482
    @chanakaperera1482 2 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක් බොහෝම ස්තූති .... 🙏🙏🙏

  • @dinusha3398
    @dinusha3398 2 ปีที่แล้ว +12

    මරි කියුරි මගෙ අසම චරිතයක් 😌✋

  • @sameerachaturanga7104
    @sameerachaturanga7104 2 ปีที่แล้ว

    නියමයි. නොදන්න ගොඩක් දේ ඉගෙන ගත්තා ස්තුතියි .

  • @sesathgajanayake8539
    @sesathgajanayake8539 2 ปีที่แล้ว +13

    Watch ''Radioactive" movie , its based on Marie Curie's story !!!

  • @chamishanz3714
    @chamishanz3714 2 ปีที่แล้ว +1

    ස්තූතියි 🙏

  • @sweet_lify
    @sweet_lify 2 ปีที่แล้ว +6

    She is one of a role model in my life so thank you for this video ......

  • @prabhathpasindu5293
    @prabhathpasindu5293 2 ปีที่แล้ว +2

    ගොඩක් විශිෂ්ඨ දෙයක් ඔයත් කරන්නේ අයියා. ඔයාලා හින්දා මොලයට විශාල දැනුමක් ලැබෙනවා. ඔයාලගෙ video එකක් කවදාවත්ම යවලා බලන්න බැ එතරම් ඔයාලා දක්ෂ හා ආකර්ෂණීය විඳිය ට video එක හදනවා. අපි වගේ පොඩි මිනිස්සු නෙවේ එ එ විශය ගැන වැඩ කරන විද්‍යාඥන වරුන්ගේත් ප්‍රසාදයට ඔයාලා ලක් වෙනවා ඒකාන්තයි

  • @sllife3483
    @sllife3483 2 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක් 🙏

  • @westcoasttv7783
    @westcoasttv7783 2 ปีที่แล้ว +5

    අද තිබෙන දේ අදම කරන්න
    හෙටට කල් දමා පසූතැවිලි නොවන්න.
    මරි කියුරි 👍🏽

  • @nazeerarizvi903
    @nazeerarizvi903 2 ปีที่แล้ว +3

    අපෙ පාසල් කාලෙ මාරි කියුරි ගැන ඉගෙන ගත්තා ඇය කියු වදනක් තියෙනවා අද තියෙන වැඩ අදම කරන්න හෙටට කල් නොදමන්න..

  • @binurih8888
    @binurih8888 2 ปีที่แล้ว +1

    Aththatama mama මාරි කිවුරි gana mechchara dewal danan hitye na thnk u wishma lokaya

  • @TangoDofficial
    @TangoDofficial 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියෙ

  • @ameshanethmini5054
    @ameshanethmini5054 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 💕

  • @sanathpeiris7792
    @sanathpeiris7792 2 ปีที่แล้ว +6

    ලෝකේ බලවත්ම ආගම් ගැන video ඉක්මනින් ඕනෙ
    Please
    Please😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @winifredafernando
    @winifredafernando ปีที่แล้ว +1

    In school we used a book called madam curie for English literature. She discovered radium and it's so useful to our cancer patients

  • @machatte2368
    @machatte2368 2 ปีที่แล้ว +8

    Most noble prizes wining family 👍

  • @the.3187
    @the.3187 2 ปีที่แล้ว +5

    අදත් විඩියෝ එක සුපිරි අයියේ 😍☺️

  • @slgamingworldofficial
    @slgamingworldofficial 2 ปีที่แล้ว +7

    1st මම 😍❤️‍🔥💯

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 2 ปีที่แล้ว +31

    ස්තූතියි විශ්ම අයියා.ලක්ෂපති එකට යන්නකෝ

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว

    සුපිරි video akek. Thank you විස්ම ලොකය.❤️💖😊 හැමොටම good night 😊😴😴

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 2 ปีที่แล้ว

    හැරීම වැදගත්!

  • @blackhat2082
    @blackhat2082 2 ปีที่แล้ว +1

    Gammak tama wishma lokaya hamadamath danuma sapiri supiri videos arn enota istuti🥰🥰🥰
    Ikmntama 2M subs gamu 🌹

  • @jayalalhangilipola401
    @jayalalhangilipola401 2 ปีที่แล้ว +1

    Wishma lokaya aiye minisun gen man gidak dewal igana ganna me wage wishesha pudgalayo gena thawa danna thanks 👍👍

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා විඩියෝවක් විශ්ම ලෝකය.💚💚🔬🔭⚗️⚗️

  • @heshafernando5629
    @heshafernando5629 2 ปีที่แล้ว

    Aththatama hoda wadak. 🙌🙌 good luck 💕💕💕

  • @sadewsathsara5789
    @sadewsathsara5789 2 ปีที่แล้ว +8

    ලියනාඩෝ ඩාවින්චි ගැන හා චිත්‍ර ගැන විඩියෝ එකක් දෙන්නකො pizz අයියා 🥺🥺🥺

    • @fairy3560
      @fairy3560 2 ปีที่แล้ว

      මේකෙ නෙමෙ වෙන එකක් දැම්මා.

  • @indivarirodrigo6447
    @indivarirodrigo6447 ปีที่แล้ว

    thank u very much Wishma Lokaya..