ගල්කිස්සෙ හෝටලයට නම තැබු රොඩි රැහෙ සුරූපිණිය Lovina | Story of Mount Lavinia Hotel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ගල්කිස්සෙ හෝටලයට නම තැබු රොඩි රැහෙ සුරූපිණිය Lovina | Story of Mount Lavinia Hotel
    #naifm

ความคิดเห็น • 190

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +138

    Sir තෝමස් සහ ලොවීනාගේ ප්‍රේම කතාව අමරණීයයි ... එය මතු මතුත් අමරණීයව පවතීවා ❤❤❤❤❤❤❤🙏

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +80

    දැන් කාලේ TH-cam එකේ යන video බැලුවම ගොඩක් වටින ඉතිහාස කතාවක්...ස්තූතියි!

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +46

    මම මොහාන් සර් ගෙ ලොවීනා කතාව කියවල තියෙයි..මම ගොඩාක් පොත් කියවන කෙනෙක්..මම මැරි කරල ඉන්න කෙනෙක්..දැනටත් මම මාසෙකට පොත් 4ක් කියවනවා...එත් මගේ ඒ පොත් කියවන ආසාව නැති වෙන්නෙ නෑ..මම මගේ ජීවිතේ දැනට කියවපු පොත් වලින් හොදම පොත් තමයි සෙන්කොට්ටන් හා ලොවීනා.....ලොවීනා කතාව කියවලම බලන්න..ගොඩක් ලස්සනයි...ලන්කවේ අපි නොදන්න ගොඩක් දේවල් ඒ කතා පොත ඇතුලෙ තියෙයි....ඒ කතාව ඇතුලෙ මම ජීවත් උනාද කියලත් වෙලාවකට හිතෙනවා..මාරම ලස්සන කතාවක්...

    • @faskitchen7346
      @faskitchen7346 ปีที่แล้ว

      Matath asai a book eka kiyawanna

    • @upamalikadissanayake5760
      @upamalikadissanayake5760 8 หลายเดือนก่อน

      මඩුවන්වෙල අදිකාරම් සම්බන්දවත් නවල් එකක් තියෙනව ද

    • @sachinitharushika8348
      @sachinitharushika8348 8 หลายเดือนก่อน

      mamath kiyawala thiyena lassanama
      poth dekak 😊

    • @KaveendyaHathnagala
      @KaveendyaHathnagala 7 หลายเดือนก่อน +2

      මොහාන් රාජ් මඩවල ගේ ලොවීනා කියවා අවසානයේ මමත් රොඩී කාන්තාවක් කියලාටික කාලයක් යනකන් හිතන් හිටියා. අතිශෝක්තියක් තිබුණත් ඒක කතාවේ අලංකාරය වැඩි කරනවා විනා හානියක් වෙන්නේ නෑ. එක හුස්මට කියවපු මාර ලස්සන ලියවීමක් ❤

    • @TharuKavi-vu6sc
      @TharuKavi-vu6sc 4 หลายเดือนก่อน

      ❤️

  • @pasindudilmin6267
    @pasindudilmin6267 ปีที่แล้ว +32

    ඔබතුමාගෙ කටහඬ හරිම ආකර්ශනීයයි 😍🖤 කරන්න ඉල්ලීමක්😍 තියනව දසරාජ ධර්ම සහ නැවත ප්‍රබල ශ්‍රී ලංකාවක් ගෙන ඔබතුමා කතාකරනව දකින්න අසයි 😍🖤👍

  • @chamararodrigo777
    @chamararodrigo777 ปีที่แล้ว +20

    අපූරු ලෙස විග්‍රහ කරනවා ! ස්තූතියි ! තෝමස් ලොවීනා ප්‍රේමය අද යුගයට පරමාදර්ශයක් ! 💚

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +41

    මොහාන් රාජ් මඩවල මහත්මයගෙ ලොවීනා නව කතාව මම කියෙව්වා.ලස්සන කතාවක්.

  • @colombolotustower1775
    @colombolotustower1775 ปีที่แล้ว +83

    මම අවුරුදු 1 හමාරක් පමන මවුන්ට්ලවේනියා හි සේවය කරා..කොරෝනා වසංගතය නිසා .රැකියාව අහිමි උනා..හරිම ලස්සන සුන්දර පරිසරයක්..මේ කතාව මන් අහලා තිබුනා.මේ හෝටලයේ හැම තැනක්ම දැක ගන්ට මාත් වාසනාවන්ත උනා ටික කලකට හරි..

    • @naifm
      @naifm  ปีที่แล้ว

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว +2

      ඕවා ප්‍රබන්ද කතා .... සුද්දා ට පුප දෙන්න ලියපු .... සුද්දා සිංහල යා වැරදියි .... උන් සුදනා කියලා .... ඔප්පු කරන්න කරපු ඔත්තු සේවා වැඩ .... දැන් ඉන්දියාවේ ත් මේ දේම වෙනවා .... රාවණා මුහුදු මංකොල්ලා කාරයෙක් කියලා පොත් ලියලා මතයක් හඳනවා .... බුදුසරණයි ....!

    • @nisansalamadurangani484
      @nisansalamadurangani484 ปีที่แล้ว +3

      @@madutharanga7654 na bn meka aththak

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว

      ​@@madutharanga7654😂😂😂pissuda bun

    • @Mashi367
      @Mashi367 7 หลายเดือนก่อน

      @@madutharanga7654 nh eka aththa kathawak

  • @colombodigital4526
    @colombodigital4526 ปีที่แล้ว +20

    හරිම ලස්සන කතාවක්...ඒ වගේම මෙය ඉදිරිපත් කරන නිවේදිකාවද හරිම රසවත්ව ඉදිරිපත් කරනව..

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @nawaloka4123
    @nawaloka4123 ปีที่แล้ว +57

    මම ලොවීනා කතාව කියෙව්වා.හරිම ලස්සන කතාව.අවසානයේ දුක හිතෙන කතාවක්.පොතේ හැටියට ලොවීනා කියන්නෙ දස්කොන් අදිකාරම් ගෙයි,රජතුමාගෙ යකඩ දෝලියකගෙයි අනියම් සම්බන්ධයකින් ඉපදුන දරුවෙකුගෙ දියණියක්.ඒ කියන්නෙ දස්කොන් අදිකාරම්ගෙ මිණිබිරියක් තමයි ලොවීනා,කොහොම උනත් අපේ කාලෙ කන ව්කාර බොරු වීඩියෝ වලට වඩා වැදගත් වීඩියෝවක්.ස්තූතියි දැනුවත් කළාට

    • @naifm
      @naifm  ปีที่แล้ว

    • @shilpanethmi2110
      @shilpanethmi2110 ปีที่แล้ว +1

      මටත් මේක බලද්දී ලොවීනා මතක් උනා. මං තාම කියවලා නෑ. Novel එකේ තියෙන්නේ මේ කතාවමද දන්නෑ කියලා හිතුණා 😍 කියවලා ම බලන්න ඕන

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว +3

      සිංහල යා පහත් කොට මිණීමරු සුද්දා සුද්ද කරනවාට අපේ බලවත් විරෝධය .... ගෑණු නම් ඉතිං පරයෙක් එක්ක ගිය එක අහන්නෙත් ආසාවෙන්ම තමා .... බුදුසරණයි ....!

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว

      අන්තිමේදි මොකක්ද වෙන්නෙ ලොවීනට. එයා මැරෙනවද?

    • @hentailoverxxx
      @hentailoverxxx 8 หลายเดือนก่อน

      Kohenda Eka kiyawanna puluwan

  • @Nihimsapallewaththa
    @Nihimsapallewaththa ปีที่แล้ว +8

    ලොවීනා උතියා කියන රොඩී කොල්ලගෙ අතුරුදහන් වීමෙන් කලකිරිලා එයාව හොයාගෙන යනවා කියල තමා මමනම් අහල තියෙන්නෙ...මොකද ආණ්ඩුකාරවරයා එක්ක ඇතිවෙන සම්බන්ධයට හේතුව ආණ්ඩුකාරයගෙ බලය කියලත් පොඩි කාලෙ ඉදන් ලොවීනා ආදරේ කරන උතියා එක්ක තියෙන ආදරෙත් ලස්සනට පැහැදිලි කරලා තියෙනවා මොහාන් රාජ් මඩවල සර්ගෙ ලොවීනා පොතේ ❤

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +76

    මොහාන් රාජ් මඩවල මහතාගෙ ලොවීනා බලලා මේක බලන මං වගේ අය තව සිටීද ???

    • @avishkasrimal5505
      @avishkasrimal5505 ปีที่แล้ว

      ලොවීනා නවකතාවට මේ සත්‍ය සිද්ධිය පාදක කරගෙන තියෙනව

    • @slcartoono8340
      @slcartoono8340 5 หลายเดือนก่อน

      මමත් අද කියෙව්වා
      මාරම ලස්සනයි

    • @PathmaKumara-o5d
      @PathmaKumara-o5d 14 วันที่ผ่านมา

      මන් කියෙව්වා.

  • @tehanranga3682
    @tehanranga3682 ปีที่แล้ว +34

    අදමයි ඇහුවේ මේ කතාව ♥️

  • @krishanrathnayaka5203
    @krishanrathnayaka5203 ปีที่แล้ว +37

    මම නම් කියන්නේ කුලමල , ජාති භේද , ආගම් වාද ඇයි මිනිස්සුන්ට අපිට තුවාලයක් උනොත් ඔක්කොටම යන්නේ රතුපාට ලේ 😊❤️

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว +2

      ඔව් නේ .... කැර පොත්තාට විතරක් තිබුණා ම ඇති බේදේ .... ඕක පකිස්තානය ට ගිහින් මුස්ලිම් ලාටයි .... තමිල්නාඩුවට ගිහින් දෙමළුන්ටයි කියාපන් .... උඹ පණ පිටින් ආවොත් අපි පිළිගන්නම් .... ඒවගේම උඹේ බැංකු ගිණිමේ අංකයත් පොඩ්ඩක් කියාපන්කෝ .... තවත් රතු ලේ තියෙනා නැති බැරි එකෙක් ජීවත් වෙයිනේ .... ජාතිය ගැනම කැක්කුමක් නැති එකේ .... මගේ ගේ , මගේ ඉඩම , මගේ කාර් එක , මගේ ගෑණි කියලා වෙන වෙනම් මොකට ද නේ .... වචී පරම නොවී කරලා පෙන්නපන් .... බුදුසරණයි ....!

  • @tonyrohan
    @tonyrohan ปีที่แล้ว +10

    ලස්සන ආදර කතා වල අවසානෙ දුකක්ද නැත්තම් දුක හිතෙන අවසානයක් තියන ආදර කතා ලස්සනයිද කියල අදටත් හිතා ගන්න අමාරුයි 🌟🖋️❤️

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 ปีที่แล้ว +23

    මම රැකියාව කරපු තැන් තැන්වලින් ආසම තැන . අවුරුදු කීපයක් මම එතන වැඩ කරා. ඒ වගේ මගේ හොදම යාලුවො හම්බුනෙත් එතැන . ඔයාට ගොඩාක් ස්තූතියි මේ කතාව කිව්වට .

    • @dilinisamarasingha492
      @dilinisamarasingha492 ปีที่แล้ว

      ඒ උමග ඕනම කෙනෙකුට ගිහින් බලන්න පුලුවන්ද ...

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +179

    රොඩි කුලය හෝ උසස් කුලය කියා දෙයක් මිහි මත තිබිය යුතු නැත . සියල්ලෝම මනුස්ස කුලයේ වෙති

    • @naifm
      @naifm  ปีที่แล้ว +7

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว +5

      හිර ගෙදර ඔක්කෝම එළියට දාමුද .... මොකද ඒ කාලේ කුල දුන්නේ කරපු ජඩ වැඩ නිසයි .... දැන් කුල දෙන්නේ නෑ හිරේ දාගෙන මරනවා .... බුදුසරණයි ....!

    • @bbxhhdhbdhdygsv3510
      @bbxhhdhbdhdygsv3510 ปีที่แล้ว +6

      මම අහලා තියෙන විදියට මේ ඔක්කොම එකම මනුස්ස කොඩ්ඩසයක් බවත් ඒ කලේ රජ වාසට වැඩ කරපු විදියට ඔහුන්ට කුලය ලැබුනු බවත්ය හල් සපයන අයට ගොවිගම ලෙසින්ද වලන් සපයන අයට බඩහැලුම් ලෙසත්
      රන් බඩු හදන අයට වෙනත් නමද්ද
      රෙදි හොදන අයට වෙනත් නමද්ද
      යකඩ තලන අයට වෙනත් නමද්ද
      ඔය විදියට තමයිලු එදා නම්පැට බැදුනේ අද එච්චරම නැති වුනත් පෙරකලවල ඔය කුලමල මහ ඉයලිම්ම සැලකුවලු

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว

      @@bbxhhdhbdhdygsv3510 මේ .... ඒකට කියන්නේ දඬුවම් කුළ සහා රාජකාරී කුළ කියලයි .... රෙදි හෝදන රාජකාරී කුළයක් නෑ .... ඒක දඬුවම් කුළයක් .... ගෙවල් වල ළමයි හොරකම් කම , හරක් , පිත්තල බඩු ආදී හොරකම් කරපු අයටයි ඩෝබී කුළය දුන්නේ .... රාජකාරී කුළ අදත් ඉහළින්ම බලන්නයි ඕන .... මොකද අද කම්කරුවන්ට බිරින්ඳෑ වරු හිඟයි .... බුදුසරණයි ....!

    • @pauljackson971
      @pauljackson971 ปีที่แล้ว

      Lavenia Rodie kellek Novay. Eka Amulika Boruvak. lavenia Galkissay Vahumpura Kanthavaki.2.5.23.

  • @chandralathapedige4513
    @chandralathapedige4513 8 หลายเดือนก่อน +10

    දුකයි.. ඒ කතාව අහද්දි.. ඒ දෙන්නා පස්සෙ හරි එකතු වුනා නම්.. කොච්චර හොඳද..😢

  • @shirozafarook3028
    @shirozafarook3028 5 หลายเดือนก่อน +1

    මොහාන් රාජ් මඩවල සර්ගේ ලොවීනා ..... හරිම ලස්සන ආදර කතාවක්....❤

  • @dewniplk
    @dewniplk ปีที่แล้ว +34

    බෞද්ධ බාලිකාවේ මම ඉගෙන ගත්තේ.ලැවීනියාගේ ආත්මය තාමත් ඉස්කෝලේ සැරි සරනවා.ඊට‍ අමතරව ලැවිනියා පාවිච්චි කරපු බඩුත් තාම තියෙනවා.විශේෂයෙන් ලැවිනියගේ ගෙදර ලී පඩිපෙළ.

  • @harshanasenavirathna1248
    @harshanasenavirathna1248 ปีที่แล้ว +22

    Anyone, After waching Kannchi's Song Lovina?

    • @SKavishan
      @SKavishan ปีที่แล้ว +1

      🙋😅

    • @Aruseww
      @Aruseww ปีที่แล้ว +1

      🙋🙋

  • @ලෝකයසහලෝකයෝ-ල4ව
    @ලෝකයසහලෝකයෝ-ල4ව ปีที่แล้ว +7

    ගොඩක් වටින කතාවක් ගොඩක් ස්තූතියි

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @Chiwo1996_
    @Chiwo1996_ ปีที่แล้ว +23

    ඒකපාර්ශවික ආදරයක්. ලොවීනා ඔහුගේ (මෙට්ලන්ඩ් ආණ්ඩුකාර තුමා) ගේ යෝජනාවට එකග නොඋනානම් එයාගේ රැහේ මිනිස්සුන්ට කරදර සිද්ද වෙන්න තිබ්බා. රොඩී මිනිස්සුන්ට ගෞරවයක් දුන්නානම් දුන්නේ මේ සුදු මිනිහා විතරයි. හැබැයි ඒ ලොවීනා නිසා. සිංහල අපේ මිනිස්සුන්ගේ කුහකකම නිසා හදාගත්. මත කුල මල බින්දේ මේ සුදු මිනිස්සු. කෝම උනත් ලොවීනා ආදරේ කරේ එයාගේ රැහේ හිටපු රොඩී කොල්ලෙක්ට. ඒ නිසා අවසානේ නොකර බැරිකමට ආණ්ඩුකාර තුමාගේ බංගලාවට ගිය නිසා ලොවීනාගේ රොඩී කොල්ලා අතුරුදන් වෙනවා ඒ වේදනාවට ලොවීනා අවසානයේ සියදිවි නසා ගන්නවා. 😊

    • @slcartoono8340
      @slcartoono8340 5 หลายเดือนก่อน +5

      අවසානයේ ලොවිනගේ කිරිඅත්තම්ම පුන්නි නේද මෙරෙන්නේ
      ලොවිනා merenne nehe
      රොඩ් පෙම්වතා කොහේ හෝ අති බව කිරිඅත්තම්මා ලොවිනට වටහලා දුන්නා
      අවසනයේ වෙරල දිගෙ ලොවින ඔහු සොයා යනවා

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 5 หลายเดือนก่อน +2

      Good explain thank you .

    • @KevinLeon-21
      @KevinLeon-21 3 หลายเดือนก่อน

      @@slcartoono8340 ow

    • @KS-tt4oo
      @KS-tt4oo 14 วันที่ผ่านมา

      @@Chiwo1996_ සුද්දගේ ම්ලේච්ඡකම කිය කිය වෙන රෙද්දක් කියනවා. ලංකාවේ රොඩී කුලය නෑ. පොළොන්නරු යුගයෙන් පස්සේ ඒ කුලය නෑ. රොඩී කුලේ නං කොහොමද අල්පොන්සු කියන පෘතුගීසි ආක්‍රමණිකයන්ගෙ නම වැටුණේ.මේ දකුණු ඉන්දියාවෙන් තලෙයිමන්නාරම හරහා ආපු දුප්පත් ග්‍රෝතයක්. ඇදුම් අදින් නැති උසස් කුල,වහළ් කුල තිබේ ඉන්දියාවෙ. නාකි ආණ්ඩුකාරයා තමන්ගේ ළමයෙක් තරං වයස දකුණු ඉන්දියාවෙන් ආපු දෙමළ කතෝලික අඩු කුලේ කාන්තාව ලිංගික වහලියක් විදිහට යොදා ගත්තා. කළු හම තියෙන අප්‍රිකානු මිනිස්සු වහල්ලු කරගෙන කළා වගේ. යටත් විජිත වලයි, ඇමරිකාවෙයි කළු හම තියෙන මිනිස්සුන්ට සුද්දෝ කරපු අපරාධ තමයි ඔය. ලංකාවේ සුද්දගෙ පස්ස හෝදන මොකෙක් හරි පොතක් ලිව්වම ඒකට සින්දුත් හදලා ඕන කෙබරයක් හිස් මුදුනින් පිළිගන්න තරං මෝඩ මිනිස්සු ටිකක් ඉන්නවා.

  • @chathuraalwis5679
    @chathuraalwis5679 ปีที่แล้ว +11

    ලස්සන ආදර කතාවක්... ආදරය ....❤🌹

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @JayamiWijesinghe
    @JayamiWijesinghe 8 หลายเดือนก่อน +3

    Mge plweni iskole..., ඒ ආදර කතාව සදහටම අමරණීයයි.ඒ මතක සටහන් තාමත් ඉස්කෝලේ හරි ලස්සනට තියෙනව.ඒ ආත්මීය ආදරය අදටත් ඉස්කෝලේ සැරිසරනව.ලොවීනියගෙ ගෙදර සිහිවටන ඉස්කෝලේ පරිස්සමින්..Buddhist Girls' College,Mt.lavinia ❤

    • @KevinKevin-by6wu
      @KevinKevin-by6wu 7 หลายเดือนก่อน

      එතකොට girl school එකේත් මොකක් හරි තියනවාද එ වගේම

    • @madushadilrukshi2508
      @madushadilrukshi2508 2 หลายเดือนก่อน

      මගෙත් ස්කෝලේ .

    • @madushadilrukshi2508
      @madushadilrukshi2508 2 หลายเดือนก่อน

      ​@@KevinKevin-by6wuඔව් තියෙනවා .දැන් ඒ මාර්ගය වැහිලා.

  • @bangalawa8368
    @bangalawa8368 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි ❤❤❤

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +3

    කටහඩනම් ශෝයි 😊

  • @AsnaaIshek
    @AsnaaIshek 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි අද තමයි දැනගත්තෙ.🙏❤️

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +22

    සැබෑ පෙම්වතෙකුට තම පෙම්වතිය තමා ලොව ලස්සනම කාන්තාව...
    ඒ නිසා ඔහුට "ලාවන්යා" ඉතා රූමත් ලඳක්.

    • @naifm
      @naifm  ปีที่แล้ว +3

    • @ishitharewan693
      @ishitharewan693 7 หลายเดือนก่อน

      ඇත්තටම ලොවීනා ගේ රූපය මොන වගේද දන් නෑ නේ😮😮

  • @PathmaKumara-o5d
    @PathmaKumara-o5d 14 วันที่ผ่านมา

    අවුරුදු 69 පුරාවට තනිකඩව මෝල්ටාවේ සිට මියගිය බව කියන මෙට්ලන්ඩ් සැබෑ ආදරවන්තයෙකි.❤❤

  • @nuwanchinthaka9897
    @nuwanchinthaka9897 ปีที่แล้ว +5

    Great......

  • @haritvdigital514
    @haritvdigital514 ปีที่แล้ว +7

    හරිම අපූරු කතාවක්. ස්තූතියි.

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @SameerSathsara
    @SameerSathsara 3 หลายเดือนก่อน

    මම කියවපු ලස්සනම නව කතාව.."ලොවීනා"❤

  • @anuradhabandara6099
    @anuradhabandara6099 ปีที่แล้ว +5

    මෝහන් රාජ් මඩවල මහතාගේ ලොවීනා මතක් උනා,,

  • @nishanthakumara2769
    @nishanthakumara2769 ปีที่แล้ว +2

    මාර ලස්සනයි

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 ปีที่แล้ว

    පිවිතුරැඅාදරවන්තියන් සහ වන්තයන් අඩුකාලයක මෙවැන්නක් ගැන කථා කරන ඔබටස්තුයි 👍🙏🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @g3production699
    @g3production699 ปีที่แล้ว +7

    Informative video 👌👌

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      Glad you liked it

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +10

    ගල්කිස්සේ Buddhist girl's එක හදලා තියන පැත්ත ලොවීනා එක්ක connection එකක් තියනවා නේ... 🤔 මට නම් mt lavinia hotel එක ❤ ලස්සනයි ගොඩාරියක්

    • @naifm
      @naifm  ปีที่แล้ว

    • @dewniplk
      @dewniplk ปีที่แล้ว +3

      Buddhist girls එක කියන්නේ ලොවිනගේ ගෙදර කියලා කතාවක් තියෙනවා.

  • @Samanali75
    @Samanali75 11 หลายเดือนก่อน +4

    Kuruth katha wenne nththe ai Uthiya gana.. Loveena aththatama adre eyt... Uthiya unth thmnge kulaye ayt adre krpu nisa eylge adre athariye ee hmom wenuwen😢❤

  • @ShiromiPahalagedara
    @ShiromiPahalagedara 4 หลายเดือนก่อน

    ෂෝක් අනේ තොරතුරු ටික

  • @srilanka.1195
    @srilanka.1195 ปีที่แล้ว +3

    Thank you ❤️

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว +31

    "ලොවීනා " කියවපු අය දන්නවා ඇති මේ කතාව

    • @naifm
      @naifm  ปีที่แล้ว +2

  • @ir6204
    @ir6204 ปีที่แล้ว +1

    ලොවිනා ... මොහාන් රාජ් මඩවල ,, ♥️🔥

  • @sathishan1299
    @sathishan1299 ปีที่แล้ว +9

    මෙ හොටලයේ හොල්මන් අමනුෂය බලවේග තියනවා , ජෙවිපි කාලෙත් ගොඩාක් මිනිස්සු මැරුවා ගල්කිස්සේ එ අමනුෂය බලපැම් අදටත් තියනවා

  • @-thejunction6586
    @-thejunction6586 ปีที่แล้ว +5

    කොහොමත් පහත් ගති තියනවා රජ උනත් ඒවා නැතිවෙන්නේනැ ඒමිනිසුන්ගේ හැටි ඔහොමතමා

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +7

    ගල්කිස්සේ හොටලේ ලඟ, ආතර් අයියා හොටලේ ලඟ.🥰❤️✌️

  • @arunalu5202
    @arunalu5202 ปีที่แล้ว +12

    කුලවාදය දනවාදය අම්මාගේ රෙද්ද මේ මගුල් නිසා තමා මිනිස්සු වෙනස් විදිහට මිනිස්සු දකින්නේ

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @walawwa-5057
    @walawwa-5057 ปีที่แล้ว +16

    අතීත කාලය ගල්කිස්ස පුදේශය කඳු සහිත ප්‍රදේශයක්. එකල එම ප්‍රදේශය කඳුවලින් වට වී තිබූ ප්‍රදේශයක්. විදේශිකයින් විසින් එම ප්‍රදේශය Mount laveeniya යනුවෙන් නම් කළේ ඒ නිසයි. ඔවුන් විසින් සමහර කඳු වැටි සමතලා කර දමා ඔවුන්ට අවශ්‍ය කළ නිවාස සාදා ගත්තා. Mount laveeniya යනු කඳු අතර වූ තැන්න යන තේරුම යි. අදටත් එම ප්‍රදේශයේ මුහුදට ආසන්නව පිහිටා ඇති කඳු ගැට දැකිය හැකියි.
    සමහර කාරණා එකවර නොගෙන ටිකක් තෝරාබේරාගෙන කල්පනාවෙන් ගැනීම ඉතා වටියි.

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @nethukiakarsha9464
    @nethukiakarsha9464 หลายเดือนก่อน

    මොහාන් රාජ් මඩවලගෙ ලොවීනා ❤

  • @DenuwanSatheesa
    @DenuwanSatheesa 3 หลายเดือนก่อน

    Thank aiye me wage video thigatama danna

  • @dehemisathsarani8178
    @dehemisathsarani8178 8 หลายเดือนก่อน +2

    Comments බැලුවාම ඔලුව aul una ඇත්ත mokada බොරුව mokada හිත ගන්න beruwa😢

  • @nishanthakumara2769
    @nishanthakumara2769 ปีที่แล้ว +1

    මේ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙන ව

  • @surangikaliyanarachchi3223
    @surangikaliyanarachchi3223 ปีที่แล้ว +16

    ලොවීනා කියවලා බලන්න ගොඩාක් වටින කතාවක්

    • @shehanivansanden
      @shehanivansanden ปีที่แล้ว

      Hari lassana pothak

    • @nimadithnidula05
      @nimadithnidula05 ปีที่แล้ว

      Dan kiyawala iwara una witharai 🎉❤

    • @ir6204
      @ir6204 ปีที่แล้ว

      @@Hiii867 lovina ,මොහාන් රාජ් මඩවල livve

  • @ulp5972
    @ulp5972 8 หลายเดือนก่อน

    I really felt sad for both of them😢😢😢. (Actually, this reminds me of Disney's Pocahontas 😊😊😊) They really should make a Disney movie based on this tragic love story ❤.

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 7 หลายเดือนก่อน

    😍මරු

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 ปีที่แล้ว

    වටිනවා ගොඩාක්

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +19

    සුද්දා ඇවිල්ලා අපේ පිරිමි මරලා .... අවුරුදු 16 ටත් අඩු කෙල්ලොන්ට අල්ලන් කෙළියා .... සුද්දා ට සුදු හුණු ගාන කළු සුද්දා ඒවා ආදර කතා කෙරුවා .... උඹළම බලපන් සිංහල ආදර කතා වළට මේ එක බල්ලෙක්වත් තැනක් දෙනවාද නෑනේ ..... දස්කොන් ප්‍රමිලට කෙළපු එකයි මේකයි කිය කියා මුන් පරයා ශාන්තු වරු කරනවා .... ළමා අපචාර කරපු එකා අවුරුදු 45 එකා... ආදරවන්තයෙ ක් .... අපේ අවුරුදු 30 හේ කොල්ලෙක් 20 කෙල්ලකට ආදරය කළත් නාකියෙක් .... තාම ගොඩක් කවළම් උන් ඉන්නවා .... ඒකයි මුන් මේවට ආස .... ඔය උමඟ ඌ හාරපු එකක් නොවේ යකෝ ඊට කළින්ම හාරපු එකක් ..... අන්තිමට ලංකාවේ නපුරු උන් හිටියා සුදු සාන්තුවරයා සේවය කළා .... බුදුසරණයි ....!

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +5

      Sudda hodai thopila wage ballonta wada🤣🤣

    • @Chiwo1996_
      @Chiwo1996_ ปีที่แล้ว +11

      සුද්දෝ හිටියේ නැත්තන් තාමත් අපි රොඩියො එහෙනම්😂 මේ රොඩීන් කියලා හංවඩු ගහලා උන්ට උන් හිටි තැන් අහිමි කරලා බල්ලෝ ගානට දැම්මේ අපේම මහලොකු සිංහලයෝ තමා. පේන්නැද්ද තාම ජාන වලින් එනවා ඒ කුහක ගති😂 සිංහලයා කියන්නේම කුහකයෝ. අතලොස්සක් විතරයි ඉන්නේ හොද උන්. රොඩී ගෑණියෙක්ට උඩුකය පවා නිරුවත්ව ඉන්න කිව්වේ අපේම කාම විකුර්තික රජ භල්ලො තමා. මේවා ඔක්කොම නැති කරේ සුදු මිනිස්සු. කුල මල අල්ලන් ජාති අල්ලන් හැමිනුනේ සිංහලයාම තමා. තාමත් බලපන් මේ දියුණු කාලේ කියලා නෑ😂 ඒ කුහකකම තාම එහෙමයි.

  • @shanfamariyam1366
    @shanfamariyam1366 8 หลายเดือนก่อน

    Ahapu lassanama Saha duka hithena adara kathavak
    Wow ❤❤❤🥺

  • @invenciblz
    @invenciblz ปีที่แล้ว +6

    😊♥️👌

  • @Magical_chef
    @Magical_chef ปีที่แล้ว

    මේ හොටෙල් එකට වැඩට යන්න කලින් මේක බැලුවෙ ආසාවෙන් යන්නෙ ව්ස්තර තව හොයා ගන්න

  • @Idurangi
    @Idurangi 2 หลายเดือนก่อน

    පොත කියවලා ඉවර වුන ගමන් ආවෙ.😢❤

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว +1

    Supiri sthuthi

  • @ranjinitee6627
    @ranjinitee6627 ปีที่แล้ว +1

    Lovely story

  • @lasanthiwick5134
    @lasanthiwick5134 ปีที่แล้ว +1

    Me sambandawa ලියැවුණු phothak තියෙනවා .mama balala තියෙනවා ...

  • @lasanpeiris
    @lasanpeiris 9 หลายเดือนก่อน

    Niyama adara kathawak

  • @OmandiThilakarathna
    @OmandiThilakarathna 7 หลายเดือนก่อน

    Meka gana sampurna visthara thiyenava mohan raj madavalage the hiddn of mount laviniya naththam lovina kiyana nuvale eke thiyenava math ek kiyevva e navul ek harima lassanayi ❤

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 ปีที่แล้ว +2

    Marune

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว

    Bohoma Sthuthi obathumata, Mama. Nodanna bohoo dewal ada denagaththa.

  • @pauljackson971
    @pauljackson971 ปีที่แล้ว +2

    Lavenia Rodie Kanthavak Novay. Maka Amulika Boruuvaki. Lavenia Galkissay Vahumpura Kanthavaki. 2.5.23.

  • @umiuvi1040
    @umiuvi1040 2 หลายเดือนก่อน

    Hotel eke name ekad a pradeshayat yodala thiyenne kiyala dana ganna kamathi

  • @pererappcc166
    @pererappcc166 ปีที่แล้ว +5

    Meke පෙන්වන kanthawa eda හිටිය ඇත්තම lovina da

  • @ChiranRajapaksha-j4x
    @ChiranRajapaksha-j4x 2 หลายเดือนก่อน

    Adatath Hotel eka awata Lovina sarisaranawa. Pemwatha enakan maga balan innawa. Danna aya me gana wadi gaanak na. Eth nodanna aya unanduwen hoyana deyak. Galkissa Oben side eke parana seeyala, achchila me visthara hodin dannawa. Mokada walle jeewath wenne loveenage paramparawa nisa.

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 ปีที่แล้ว +2

    Supiri

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว +3

    Kauruth asiya uthu ektara ethihaasa yak neda 🙏👍✌️

  • @ayeshakumari1918
    @ayeshakumari1918 ปีที่แล้ว +1

    මන් අද ඇහුවෙ සිංදුව මේ ගැන පොතක් තියෙනවාද

    • @lovinaaaa1111
      @lovinaaaa1111 ปีที่แล้ว

      Oo

    • @Tharush965
      @Tharush965 11 หลายเดือนก่อน

      ඔව්. මොහාන් රාජ් මඩවලගෙ ලොවීනා පොත...හරිම ලස්සන පොතක්.කියවනකොට පුන්නි , ලොවීනා කියන ගැහැණු දෙන්නා ගැන පුදුම දුකක් දැනෙනවා.🥺❤

  • @ErangaPradeeplakmal
    @ErangaPradeeplakmal 5 หลายเดือนก่อน

    Maru❤

  • @hiruniwatsalasilva6137
    @hiruniwatsalasilva6137 ปีที่แล้ว +3

    Mage school eka

  • @ireshamadhusani7931
    @ireshamadhusani7931 ปีที่แล้ว +3

    Lovina adare karanne uthiyata thomasta nemei thomasge bangalawata rata rata giye punni kiththi e kiyanne eyage amma kiri aththamma kiyapu nisa

  • @donrathnasena4888
    @donrathnasena4888 หลายเดือนก่อน

    Mage boyfriend inne oya hotel eke kichan eke ✔️💯🥺♥️♥️ eyage fb eke thiye පොත් එක්ක video ekak karala කාටවත් thiye♥️

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +17

    5:18 අම්පිය්ටියෙ පුංචි මැණිකත් අමතක කරන්න බෑ.ඇයත් පියයුරු බද්ධ අයින් කරන්න විශාල ආයාසයක යෙදුනා ඒක ඇය නිසයි ඉවත් උනේ.ඒකාලෙ ගෑනු ඇඟ වහගන්න සටන් කරා.අද උන් ඇඟ පෙන්නන්න අඬනව කාට කියන්නද නේද මේව.😹😁

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      @Janadhi Abeye
      හරි බම් එල.සබ් කලා බ්‍රෝ🌟💖

    • @catnarmo1234
      @catnarmo1234 ปีที่แล้ว

      ඔව් අනේ අද කාලෙ එව්න් නම් මහ පව්කාර ගෑනු ඉස්සර කාලෙ හිටපු අය කොච්චර ලස්සනද අශෝක මාලා බලන්න ඇග රන්වන් පාටයි ඇස් නිල් පාටයි ,අද කාලෙ එව්න් එච්චර ලස්සන නැති වෙලත් ඇග පෙන්නන්න ට්‍රයි එකක් දෙන්නෙ අනිත් අතින් ආගමක් දහමක් නැහැ

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Ithim thota pukada moka kohoma andath🤣🤣anika api nam dakala na e wage aga eliye dan adinoo
      Thoge asahaneta un monawa karannada??
      Me lankawe hama assema wal bijjo pirila🤣🤣

  • @chamilasenawirathna7323
    @chamilasenawirathna7323 10 หลายเดือนก่อน

    Me rodi kule minissu thamath lankawe innawada. Oun koheda inne.

  • @Shehansathsara-p8k
    @Shehansathsara-p8k 7 หลายเดือนก่อน

    Dan meke holman kiyanne aththada me.hotel eka gini gaththada

  • @DileepaAyomi
    @DileepaAyomi หลายเดือนก่อน

    Man galkisse ma lavaniya ge holmanaa thama thiyenawa

  • @damithpeiris963
    @damithpeiris963 8 หลายเดือนก่อน +2

    ලොවිනීයාව හොයාගෙන ආපහු මෙට්ලන්ඩ් ලංකාවට ආවද?

    • @madushadilrukshi2508
      @madushadilrukshi2508 2 หลายเดือนก่อน

      නැහැ කියල තමයි කියන්නෙ.මෝල්ටාව රටේදි එයා නැති උනා කියලා කියනවා

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 ปีที่แล้ว +3

    ❤🇱🇰💐

  • @janitharathnayakemadugalla1925
    @janitharathnayakemadugalla1925 ปีที่แล้ว +1

  • @TashiniNishathma
    @TashiniNishathma ปีที่แล้ว +1

    මේ කතාව ඇත්තක්

  • @pauljackson971
    @pauljackson971 ปีที่แล้ว +1

    Leslie Jayasuriya 2.5.23.

  • @swarnajayanthiofficial
    @swarnajayanthiofficial ปีที่แล้ว +6

    මන් කියවල තියනවා ලොවිනා නවල් එක 🥰.

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว +1

    Me kathawa ahuwshama as dekata kadulu awa kochchara adaraneeyada kiyala Dan ko a awanka adere kilala hituna sthuthiya obata

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 ปีที่แล้ว

    උමග අතීතයේ සිටම තිබුන එකක් වෙන්ඩ බැරිද ?

  • @Thinugayuhas1234
    @Thinugayuhas1234 5 หลายเดือนก่อน +1

    Mohan Rajmadawala sirge loveena kiywpu matanm hithune loveena paw kyl eyt eyge adre labune nh

  • @sithu__nethu
    @sithu__nethu ปีที่แล้ว +1

    ❤️

  • @ireshamadhusani7931
    @ireshamadhusani7931 ปีที่แล้ว +2

    Lovina uthiyata godak adare kara thomas kiyana para suddata adare kare na

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 8 หลายเดือนก่อน

    😊😊😊

  • @cookiemonstertana297
    @cookiemonstertana297 ปีที่แล้ว

    Did lovina have children by him the governor? Are they still alive ?

  • @SithijaKavinda-p7x
    @SithijaKavinda-p7x 6 หลายเดือนก่อน

    ඔය හෝටලය ලග තියෙන රේල් පාරේ කතාව මොකක්ද😒

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว

    😢😢❤❤

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว +1

    lankawe palakayo okkoma wal kupadi neda

    • @AnuSL_amvampire
      @AnuSL_amvampire 11 หลายเดือนก่อน

      British governor kenek ..lankawe kenek neme 😓

  • @PubuduChanchala
    @PubuduChanchala 7 หลายเดือนก่อน

    ලොවීනාගෙ ගෙදරට යන්න කපපු උමග දැන් හොටෙල් එකේ වයින් ගබඩාව නේද

  • @amanthanisal5287
    @amanthanisal5287 ปีที่แล้ว

    මගේ ගම ගල්කිස්ස. ඒත් කවදාවත් ඔය කියන උමග බලන්න ගිහින් නෑ. සාමාන්‍ය ජනතාවට යන්න අවසර තියෙනවද ඒ උමඟට?