උණු වතුරට පාන්පිටි දාලා රෝල්ස් හදමු. ඒ විදියට හරිම ලේසියි | Fish Roll

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • උණු වතුරට පාන්පිටි දාලා රෝල්ස් හදමු. ඒ විදියට හරිම ලේසියි | Fish Roll
    ෆිලින් එක සඳහා
    තම්බාගත් අල - 250 g
    තෙල් - මේස හැඳි 01
    ලියාගත් ළූණු - මේස හැඳි 1/2
    කරපිංචා - ඉති 02
    ලීක්ස් - කෝප්ප 1/2
    ලුණු කුඩු - තේ හැඳි 1/2
    ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
    කෑලි මිරිස් - තේ හැඳි 1/2
    කහ කුඩු - තේ හැඳි 1/8
    දෙහි ඉස්ම - තේ හැඳි 01
    පිටි මිශ්‍රණය සඳහා
    පාන් පිටි - 400g
    වතුර - 600 ml
    ලුණු කුඩු - තේ හැඳි 1-1/2
    තෙල් - මේස හැඳි 1-1/2
    බැටර් එක සඳහා
    පාන් පිටි - කෝප්ප 01
    ලුණු කුඩු - තේ හැඳි 1/2
    ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/4
    වතුර - කෝප්ප 01
    බිස්කට් කුඩු - 200 g
    බැදගන්න තෙල් - 200 ml
    #apegedaralife #recipeinsinhala #sinhalarecipe
    Web Site - apegedaralife....
    Like us on - / apegedaralife

ความคิดเห็น • 65