නටන වතුරයි පාන් පිටියි - බටර් නෑ , ඊස්ට් නෑ , පිපෙන්න තියන් නෑ හිතුනගමන් මුළු පවුලටම පරාටා හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 73

  • @ApeGedaraLife
    @ApeGedaraLife  2 หลายเดือนก่อน +32

    ❤ මේ පරාටා එක පුච්චගන්න තෙල් ඕනෙම නෑ. අඩු ගානේ බටර්වත් ඕනේ නැහැ.

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 2 หลายเดือนก่อน +19

    හරිම පහදිලියි කෙටියෙන් කියා දුන්න ඔයාට ඉස්තුතියි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  หลายเดือนก่อน

      ස්තූතියි

  • @KawyaHimandi
    @KawyaHimandi 13 วันที่ผ่านมา +2

    ස්තුතියි මාර රහයි මමත් හැදුවා 🎉🎉🎉

    • @ApeGedaraLife
      @ApeGedaraLife  10 ชั่วโมงที่ผ่านมา

      ස්තූතියි ගොඩක්

  • @janajana7879
    @janajana7879 21 วันที่ผ่านมา +1

    Thank you..

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 2 หลายเดือนก่อน +2

    Thanks I need your very useful recipe pls

  • @ireshadesilva
    @ireshadesilva 2 หลายเดือนก่อน +3

    Tks sister

  • @TNilanthi
    @TNilanthi 3 วันที่ผ่านมา +1

    😊😊🎉🎉

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 2 หลายเดือนก่อน +1

    Thank you miss

  • @inokaKumari-n1w
    @inokaKumari-n1w 16 วันที่ผ่านมา

    හොඳයි ලබන බදාදා හදනවා thanks ❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  16 วันที่ผ่านมา

      හදලා මටත් කමෙන්ට් එකක් දාන්න

  • @SanAbey6851
    @SanAbey6851 21 ชั่วโมงที่ผ่านมา +1

    👌💐💗

  • @joerebeira3423
    @joerebeira3423 2 หลายเดือนก่อน

    ස්තුතියි පැහැදිලියි විස්තර ඇතිව කියලා දෙනනිසා සන්තෝෂයි ආශිර්වාදම වේවා ජේසු පිහිටයි ❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน +1

      අගය කලාට ස්තූතියි

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 2 หลายเดือนก่อน +1

    Thanks saho

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 3 วันที่ผ่านมา

    Good...🌹🌹🌹🌶️🍅👍

  • @SlMobile-m3u
    @SlMobile-m3u 25 วันที่ผ่านมา

    God.tanks

  • @DeepaniBalasooriya
    @DeepaniBalasooriya 17 วันที่ผ่านมา

    Good❤,

  • @sunilsemasinghe5563
    @sunilsemasinghe5563 2 หลายเดือนก่อน +14

    හොදයි පැහැදිලිකිරීම ❤

  • @JaynaSM
    @JaynaSM 2 หลายเดือนก่อน +1

    Tnq❤

  • @DilaniMaheshika-v4z
    @DilaniMaheshika-v4z 2 หลายเดือนก่อน +1

    Godakma lesee.👍👍👍

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน

      ස්තුතියි.

  • @MarryFernando
    @MarryFernando 2 วันที่ผ่านมา

    Weyi❤❤❤❤❤

  • @BaraniNisansala
    @BaraniNisansala 2 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩක් වටින විඩියෝ එකක්

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน

      අගය කලාට ස්තූතියි

  • @chamarishanika3268
    @chamarishanika3268 หลายเดือนก่อน

    මගේ ආදරණීය විශ්ව මාතාවට මගේ හදපිරි ස්තුතිය පුද කරම් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤❤💓💓

  • @chandanimalka3349
    @chandanimalka3349 18 วันที่ผ่านมา

    චන්දේ කාලේ නිසා පෝස්ටර් අලවන්නත් පුළුවන් නේද. පාප්ප වලින් හදන්නත් පුලුවන්ද?

  • @DeepaniBalasooriya
    @DeepaniBalasooriya 17 วันที่ผ่านมา

  • @gawriy9289
    @gawriy9289 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @AnushiRathnayaka-t5o
    @AnushiRathnayaka-t5o 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @neronero4412
    @neronero4412 2 หลายเดือนก่อน +3

    ආටා පිට් වලින් බැරී ද

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน +1

      පුළුවන්

  • @ChristopherSepion
    @ChristopherSepion 2 หลายเดือนก่อน

    දවසක හදන්න ඕනේ .☝️☝️☝️☝️

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 19 วันที่ผ่านมา +1

    No street food make it at home thanks

    • @ApeGedaraLife
      @ApeGedaraLife  18 วันที่ผ่านมา

      😆😆 when you make some food at home it is called homemade food, and when the same thing is made on the street it is called streetfood. Thanks for commenting.❤❤❤

  • @anushajayakodi5981
    @anushajayakodi5981 หลายเดือนก่อน +1

    Thanks

  • @shanikadilrukshi8996
    @shanikadilrukshi8996 12 วันที่ผ่านมา

    1:01 1:01 Tyi 1:01 1:01

  • @ChinthaSanjeewani
    @ChinthaSanjeewani หลายเดือนก่อน

    oya pahadiliwa kiyala denawa

    • @ApeGedaraLife
      @ApeGedaraLife  หลายเดือนก่อน

      ස්තූතියි

  • @laylakaram5007
    @laylakaram5007 2 หลายเดือนก่อน +4

    ඒක නමී හරිම හොදයි තෙල් තියෙනව දැක්කම පරාට එපාවෙනව❤❤❤❤❤ 👍

  • @jayanadamayanthi1475
    @jayanadamayanthi1475 2 หลายเดือนก่อน

    👍👍👍

  • @vijithakumara1880
    @vijithakumara1880 2 หลายเดือนก่อน

    හොදයි ලෙහෙසියි❤👍

  • @GWPRADEEPSANJIWASanjiwa
    @GWPRADEEPSANJIWASanjiwa 2 หลายเดือนก่อน

    ප්ලෑන් එකක් නැත්නම් මොකක්ද ගන්නෙ භාජනය

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 2 หลายเดือนก่อน

    මෙශරින් කප් එක අඩුකෝප්පෙන්නම් කීයක්ද

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน +1

      මෙෂරින් කප් එක = අඩු කෝප්ප 1-1/4 යි (ආසන්නව)

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 2 หลายเดือนก่อน +1

      @@ApeGedaraLife බොහොම ස්තුතියි

  • @Aysha-yz4fb
    @Aysha-yz4fb 2 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandrikachandrika8157
    @chandrikachandrika8157 2 หลายเดือนก่อน +1

    🌹🌹👍👍👍👍

  • @jayapalakurera8581
    @jayapalakurera8581 19 วันที่ผ่านมา

    මේව කඩදාසි අලවන්ඩ ගන්ඩ පුලුවන්නේද?🤣🤣🤣

  • @NiroshaniBandara-o5p
    @NiroshaniBandara-o5p 2 หลายเดือนก่อน +2

    වතුර එක නටන කොට අපිත් නටන්න ඕනද?.....
    .

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน +1

      ඔව්නේ මට කියන්න බැරිඋනා ...😂😂💃💃

    • @madu-cu2vx
      @madu-cu2vx หลายเดือนก่อน +1

      හොදට නටන්න 😂

    • @champaheenkende5252
      @champaheenkende5252 26 วันที่ผ่านมา

      😂​@@ApeGedaraLife

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 2 หลายเดือนก่อน +1

    උනුවතුරෙන් අනන්නෙ ඇයි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน +1

      නටන වතුරෙන්ඇනුවහම පිටි හොදින් පාලනය කරගන්න පුළුවන්.

  • @chamarachamind
    @chamarachamind วันที่ผ่านมา

    Resapiya ape ammage neeeeda

    • @ApeGedaraLife
      @ApeGedaraLife  วันที่ผ่านมา

      කමෙන්ට් කලාට ස්තූතියි. ඔයාලගේ අම්මත් මෙහෙම හදනවද? මම පොඩි කාලේ අපේ අම්මත් අපිට නිතරම මේ රෙසිපිය හදල දෙනවා. මේක ඉන්දියාව, මැදපෙරදිග වගේ රටවල හරි ජනප්‍රිය කෑමක්නේ. ගොඩක් කෑම පරම්පරාවෙන් පරම්පරාවට තමයි පුරුදු වෙන්නේ. එහෙම නේද? මේ පරාටා එකේ තියන විශේෂත්වය තමයි මෙහෙම හදල කෑවාම ඊට පස්සේ ආපහු උගුරට එන්නේ නැහැ.

    • @chamarachamind
      @chamarachamind วันที่ผ่านมา

      No no ane ape amma kiuwe ara youtub ape mamaa ayage ne

  • @jayapalakurera8581
    @jayapalakurera8581 19 วันที่ผ่านมา

    මෙහෙම අතින් අනද්දි ග්ලවුස් දාන්ඩ පුරුදුවෙන්ඩ.චික්.😭

  • @chandralathakodikaragodak3961
    @chandralathakodikaragodak3961 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😂😂😂

  • @DilinaWijesinghe-ou5io
    @DilinaWijesinghe-ou5io 2 หลายเดือนก่อน

    හාල් පිටි වලින් බැරිද

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน

      හාල් පිටිවලින් කැඩෙනවා.

  • @AnuraKarunarathna-od1fi
    @AnuraKarunarathna-od1fi หลายเดือนก่อน

    මෙව චපාති.මෙව

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 2 หลายเดือนก่อน +2

    අ යි කතා කරන්නේ අමාරුවෙන් වගේ, සනීප නැ ද්දත් ඔයාට

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน +1

      ඔව්, ටිකක් සනීප මදි වගේ. සැපදුක් ඇහුවට ස්තුතියි.

  • @NishaniKumarasinghe
    @NishaniKumarasinghe หลายเดือนก่อน

    😂

  • @SahunthalaKu
    @SahunthalaKu 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @LalithaAa-e9b
    @LalithaAa-e9b 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😂😂😂

  • @sujatharajapaksha4715
    @sujatharajapaksha4715 หลายเดือนก่อน

    ❤❤❤

  • @lakshmidapana1569
    @lakshmidapana1569 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤