ස්වයං රැකියාවක් විදියට සීනි පතුරු හදලමු. හදන විදිය, පැකට් කරන විදිය එකම විඩියෝවකින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 85

  • @BuddimaRoshanthi
    @BuddimaRoshanthi 2 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි .ඇත්තටම හදන විදිහ පැහැදිලිව විස්තර කලාට .❤️

  • @tpiman9835
    @tpiman9835 หลายเดือนก่อน +2

    හොදට තේරෙනවා ගොඩාක් වටිනවා ස්තුතියි 👍

  • @ChandraSiriwardhana-ui2bt
    @ChandraSiriwardhana-ui2bt 2 หลายเดือนก่อน +2

    සිනි පතුරු හදන හැටි කියල දුන්නට බොහොම ස්තූතියි😂😂😂

  • @ThThyd-f4r
    @ThThyd-f4r 4 หลายเดือนก่อน +13

    ඇත්තෙන්ම හොඳයි හදන්නත් ලේසියි හොඳව පැහැදිලියට ඔයා කියලා දෙනවා ඇත්තම ගොඩක් ස්තුතියි අපිත් හදනවා න් මුරුක්කු හදන හැටිත් කියලා දෙන්න

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน +3

      අගය කළාට ස්තූතියි. මුරුක්කු විඩියෝ ගොඩක් කරලා තියෙනවා ඒවගේ ලින්ක් පහලින් දාලා තියෙනවා.
      * th-cam.com/video/8zjibL81hGU/w-d-xo.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D
      * th-cam.com/video/ymNCyVULgME/w-d-xo.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D
      * th-cam.com/video/GIWpuoGTnbM/w-d-xo.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D
      * th-cam.com/video/mr0LqygHQLs/w-d-xo.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D

    • @renukaudeeni9210
      @renukaudeeni9210 4 หลายเดือนก่อน

      පැහැදිලි කිරීම ඇත්තටම හොදයි ❤❤❤❤❤❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      @@renukaudeeni9210 අගය කළාට ස්තූතියි.

    • @ChandraWeerakkody-z2c
      @ChandraWeerakkody-z2c 2 หลายเดือนก่อน

      වුරුත්ත
      මුරුක්කු හදමු මුරුක්කු 12:20

    • @ChandraWeerakkody-z2c
      @ChandraWeerakkody-z2c 2 หลายเดือนก่อน

      ​@@renukaudeeni9210මුරුත්තු හදමු 12:20

  • @NilminiGunawardana-s2f
    @NilminiGunawardana-s2f หลายเดือนก่อน +3

    Otage video eka balala heduwa.thank u

  • @swarnashankawickramanayaka7788
    @swarnashankawickramanayaka7788 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @ManikeTahan
    @ManikeTahan 3 หลายเดือนก่อน +1

    ආසම කෑමක් ස්තුතියි ඔයාට ❤❤❤❤❤❤

  • @ChandiSandy
    @ChandiSandy 4 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි අක්කේ ඔයට ❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      අගය කළාට ස්තූතියි.

  • @sanjeewakumara4541
    @sanjeewakumara4541 หลายเดือนก่อน

    මාත් හැදුවා ඔය විදිහටම ආවා රසයි thanks ඔයාට හදන විදිහ ලෙසියෙන්ම කියලා දුන්නට ❤❤❤

  • @ChandrlathaVithanage
    @ChandrlathaVithanage 2 หลายเดือนก่อน +5

    ඔයා මේ කඩෙන් ගෙනත් පෙන්නන පැණි පතුරු පැකට් එක මගේ නිෂ්පාදනයක් 😊❤

    • @dhammikakumara3609
      @dhammikakumara3609 2 หลายเดือนก่อน

      "

    • @techerdon3752
      @techerdon3752 2 หลายเดือนก่อน

      Oya alavi karanne keeyakatada ?

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน

      ඒ වෙලාවේ වෙළදපලේ තිබුන කීපයක් නිෂ්පාදන අතරින් මට හොදයි කියලා හිතුන නිසා තමයි මම හැමෝටම පෙන්නුවේ. තව තවත් නිෂ්පාදන කරලා වෙළදපොලට යොමු කරන්න. කමෙන්ට් කලාට ස්තූතියි.

    • @KumudumaliKanchana97
      @KumudumaliKanchana97 หลายเดือนก่อน

      Api hadapuhama pegenwane. Hethuwa Kiyann puluwanda

    • @janakisadareka5524
      @janakisadareka5524 23 วันที่ผ่านมา

      ක්‍රිස්පි ගතියෙන් තියෙන්නෙ දාන්නෙ මොනවාද කෝන් ෆ්ලවර් දානවද

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 5 หลายเดือนก่อน +3

    අත්‍යවශ්‍ය තොරතුරු ඔයා නිවැරදිව පැහැදිලි කලාට ගොඩක් ස්තුතියි...❤❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 หลายเดือนก่อน

      ඔයාට ගොඩක් ස්තූතියි

    • @SurangaWeerasundara
      @SurangaWeerasundara 3 หลายเดือนก่อน +1

      පිටි500g❤කීයක් හදන්න පුලුවන් ද?

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 4 หลายเดือนก่อน +2

    Budusaranai ඔබට

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි...

  • @ChandrikaKapuruge
    @ChandrikaKapuruge 4 หลายเดือนก่อน +1

    Oya pehediliwa lassanata kiyala denawa oyata jaya pathanawa.

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      අගය කලාට ගොඩක් ස්තූතියි

    • @chandrarathnayake2804
      @chandrarathnayake2804 4 หลายเดือนก่อน

      , c

  • @SunandaJayavilal-g4t
    @SunandaJayavilal-g4t หลายเดือนก่อน

    ගොඩක් හොදයි ❤️

  • @rukshalaweragala2649
    @rukshalaweragala2649 2 หลายเดือนก่อน +2

    සිනි පතුරු නෙමෙයි නම් පතකඩ තමයි නියම නම

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน

      පකඩ හදන්නේ කඩල පිටි වලින්. ඒක ටිකක් සැරට හදන මුරුක්කු වගේ කෑමක්. හැබැයි ඒකට ඉස්සර අච්චුවක් තිබුනේ නැහැ.

  • @SanthaLiyanage-q1z
    @SanthaLiyanage-q1z หลายเดือนก่อน

    Miss mamath aduwa ath pani walanna nae na

  • @Hasaru426
    @Hasaru426 5 หลายเดือนก่อน +1

    ස්තූතියි 🙏❤

  • @DasuniJayarathna-zi4tk
    @DasuniJayarathna-zi4tk 2 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤

  • @kosalaaberathna3985
    @kosalaaberathna3985 4 หลายเดือนก่อน +2

    Mm dkpu phadilwama kiyadena vdo eka meka..thnx..miss..meka packet krla kochchra kalyk kal thiyagnna pluwanda miss.business ekak krana knkta eka wdgthwei danagnna eka.

  • @inokashyamaleesumathipala9006
    @inokashyamaleesumathipala9006 4 หลายเดือนก่อน +1

    Thanks sister

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      You are welcome, Inoka ❤❤

  • @AnushaLakmini-z8i
    @AnushaLakmini-z8i 2 หลายเดือนก่อน

    Mehema hadala kochchara kal thiyaganna puluvanda

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 4 หลายเดือนก่อน

    ආව් ❤🎉

  • @surangapriyadarshana2685
    @surangapriyadarshana2685 4 หลายเดือนก่อน +2

    මාත් හැදුවා.හොදටම ආවා.තෑන්ක්ස් ඔයාට.ඒත් සමහරක් ඒවා ටිකකින් පෙගුනා.ඇයි එහෙම උනේ?

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน +1

      සීනි වලින් කවර් වුනේ නැත්නම් ඒවා ඉක්මනින් පෙගෙනවා.

    • @surangapriyadarshana2685
      @surangapriyadarshana2685 4 หลายเดือนก่อน

      @@ApeGedaraLife ok.thanks dr

  • @ANUHASBUSKINGDOM4366
    @ANUHASBUSKINGDOM4366 4 หลายเดือนก่อน +3

    මම මේ සිනී පතුරු හැදුවා ,පැයක් යන්න කලින් පෙගුනනේ 🥺

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 หลายเดือนก่อน

      සීනි පතුර සම්පුර්ණයෙන්ම ආවරණය වෙන විදියට සීනි දැවටෙන්න ඕනේ. හිඩැස් තිබුනොත් ඉක්මනින් පෙගෙනවා. ඊට පස්සේ නිවුණාම බෝතලයක දාලා තියාගන්න පුළුවන්.

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 5 หลายเดือนก่อน

    Thanks your presentation.❤❤❤❤😂😂

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 หลายเดือนก่อน

      You are welcome and I appreciate your comment.

  • @UpekshaMadhu
    @UpekshaMadhu 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති පුතෙ මාත් හදනවා❤❤❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      හදලා මටත් කියන්න

    • @VijithaVijethilaka
      @VijithaVijethilaka 4 หลายเดือนก่อน

      1q11@aa​@@ApeGedaraLife

  • @chathurikanakandara
    @chathurikanakandara หลายเดือนก่อน

    අක්කේ ඔය ලේබල් එක ගන්නේ කොහොමද

  • @nuwanthijayarathna8049
    @nuwanthijayarathna8049 2 หลายเดือนก่อน

    Unu wathurada al wathurada danne ?

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน

      ඇල් වතුරෙන් තමයි අනන්නේ

  • @KasunChathuranga-n7z
    @KasunChathuranga-n7z 3 หลายเดือนก่อน

    Ane mage badala baddima nikn pegila wage pathuru😢

  • @AnthraxLk-jv4bs
    @AnthraxLk-jv4bs 4 หลายเดือนก่อน +1

    😋😍

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 5 หลายเดือนก่อน +22

    පිටි 250 කින් කීයක් හදන්න පුලුවන්ද☺️

    • @Hasaru426
      @Hasaru426 5 หลายเดือนก่อน +11

      26ක් හැදුවා එයා 😊

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ 5 หลายเดือนก่อน +5

      @@Hasaru426 💖💖

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 หลายเดือนก่อน +3

      වීඩියෝ එකේ 08 වෙනි විනාඩියේදී කියලා තියෙන විදියට 26 ක් හදාගන්න පුළුවන්.

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 หลายเดือนก่อน +3

      @@Hasaru426 ඔයාට ගොඩක් ස්තූතියි.

    • @M.pSumathipala
      @M.pSumathipala 4 หลายเดือนก่อน

      Kmkkkpolppoollllkoloollkoookkkklokl klollpoookoookooooommmmmmmmmmmmmmmmmmmkoololopm

  • @darshanianuruddhika282
    @darshanianuruddhika282 2 หลายเดือนก่อน +1

    Expire Date danne kohomada

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน

      ITI එකට බාරදීලා දිනය ලබාගන්න පුළුවන්. නැත්නම් Trial and error ක්‍රමයට තමයි කල් ඉකුත්වන දිනය දැනගන්න වෙන්නේ. ඒ ක්‍රමය තමයි සීනි පතුරු ටිකක් බැදලා පැකට් එකකට එක බැගින් හෝ දෙක බැගින් බෑග් 06කට විතර දාන්න. හොදින් සීල්කරලා තියාගන්න. සති තුනකට පස්සේ එක පැකට් එකක් කඩලා බලන්න. එක හොදනම් ඊට සතියකට පස්සේ තව එකක් කඩලා බලන්න (දැන් මාසයයි) එකත් හොදයිනම් ඊලග සතියේ තව එකක් බලන්න (සති 05යි) එකත් හොද නම් ඊලග සතියේ තව එකක් කඩලා බලන්න. මේ විදියට පුස් හෝ පෙගිල තියෙනකම් පැකට් ඇරලා බලන්න.

  • @NelumFernando-rq4dq
    @NelumFernando-rq4dq 3 หลายเดือนก่อน

    12:20 😂😅

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @PriyankaSwarnakumari
    @PriyankaSwarnakumari 4 หลายเดือนก่อน

    👍

  • @DaisyRanasinghe-bf2le
    @DaisyRanasinghe-bf2le 5 หลายเดือนก่อน

  • @RazeekMohamed-i7l
    @RazeekMohamed-i7l 4 หลายเดือนก่อน

    Obata niwan suwa

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි. ඔබටත් එසේම වේවා.

  • @nisansalaranasinghe7276
    @nisansalaranasinghe7276 4 หลายเดือนก่อน +3

    මගෙ සීනි පතුරු ටිකක් වෙලා ⁣යනකොට පෙගෙනවනෙ. ඒ ඇයි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน +2

      සීනි පතුර සම්පුර්ණයෙන්ම ආවරණය වෙන විදියට සීනි දැවටෙන්න ඕනේ. හිඩැස් තිබුනොත් ඉක්මනින් පෙගෙනවා. ඊට පස්සේ නිවුණාම බෝතලයක දාලා තියාගන්න පුළුවන්.

    • @chamindakalubowila2188
      @chamindakalubowila2188 4 หลายเดือนก่อน

      ක්‍රිස් විත්තියට එනවද

    • @yamunaherath5691
      @yamunaherath5691 2 หลายเดือนก่อน +1

      එහෙම වෙන්නේ හොඳට බැදිලා නැතුවහම වගේම සීනි නූල ඇදෙනකම් උණුවෙල නැති උනහම. මඳ ගින්නේ හොඳට බැදගන්ඩ

  • @SamanthikaChandra
    @SamanthikaChandra 2 หลายเดือนก่อน

    අනේ මෙ නැන්දේ කියන මගුලක් සිංහලෙන් කියන්න

    • @SamanthikaChandra
      @SamanthikaChandra 2 หลายเดือนก่อน

      😅

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน

      ඔයාට සිංහල වචනය දැනගන්න ඕනේ කොයි ඉංග්‍රීසි වචනේද?

  • @RanjaniWarnakulasooriya-f5y
    @RanjaniWarnakulasooriya-f5y 2 หลายเดือนก่อน

    👍

  • @dhammikawanshathilaka7153
    @dhammikawanshathilaka7153 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @NimalKirthi-b1n
    @NimalKirthi-b1n 2 หลายเดือนก่อน

    ❤❤

  • @SupunChamara-j7c
    @SupunChamara-j7c 2 หลายเดือนก่อน

    ❤❤❤