ස්වයං රැකියාවක් විදියට සීනි පතුරු හදලමු. හදන විදිය, පැකට් කරන විදිය එකම විඩියෝවකින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ස්වයං රැකියාවක් විදියට සීනි පතුරු හදලමු. හදන විදිය, පැකට් කරන විදිය ඇතුළු සියලුම තොරතුරු එකම විඩියෝවකින්
    #apegedaralife #recipeinsinhala #sinhalarecipe #apegedaralifeseenipathuru #sweetsrecipe
    Web Site - apegedaralife....
    Like us on - / apegedaralife

ความคิดเห็น • 48

  • @user-id2fu4bw4q
    @user-id2fu4bw4q หลายเดือนก่อน +5

    ඇත්තෙන්ම හොඳයි හදන්නත් ලේසියි හොඳව පැහැදිලියට ඔයා කියලා දෙනවා ඇත්තම ගොඩක් ස්තුතියි අපිත් හදනවා න් මුරුක්කු හදන හැටිත් කියලා දෙන්න

    • @ApeGedaraLife
      @ApeGedaraLife  หลายเดือนก่อน +1

      අගය කළාට ස්තූතියි. මුරුක්කු විඩියෝ ගොඩක් කරලා තියෙනවා ඒවගේ ලින්ක් පහලින් දාලා තියෙනවා.
      * th-cam.com/video/8zjibL81hGU/w-d-xo.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D
      * th-cam.com/video/ymNCyVULgME/w-d-xo.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D
      * th-cam.com/video/GIWpuoGTnbM/w-d-xo.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D
      * th-cam.com/video/mr0LqygHQLs/w-d-xo.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D

    • @renukaudeeni9210
      @renukaudeeni9210 21 วันที่ผ่านมา

      පැහැදිලි කිරීම ඇත්තටම හොදයි ❤❤❤❤❤❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  14 วันที่ผ่านมา

      @@renukaudeeni9210 අගය කළාට ස්තූතියි.

  • @ManikeTahan
    @ManikeTahan 10 ชั่วโมงที่ผ่านมา

    ආසම කෑමක් ස්තුතියි ඔයාට ❤❤❤❤❤❤

  • @kosalaaberathna3985
    @kosalaaberathna3985 20 วันที่ผ่านมา +2

    Mm dkpu phadilwama kiyadena vdo eka meka..thnx..miss..meka packet krla kochchra kalyk kal thiyagnna pluwanda miss.business ekak krana knkta eka wdgthwei danagnna eka.

  • @user-fj5de7rq4j
    @user-fj5de7rq4j หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි අක්කේ ඔයට ❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  29 วันที่ผ่านมา

      අගය කළාට ස්තූතියි.

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga หลายเดือนก่อน +2

    Budusaranai ඔබට

    • @ApeGedaraLife
      @ApeGedaraLife  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි...

  • @inokashyamaleesumathipala9006
    @inokashyamaleesumathipala9006 28 วันที่ผ่านมา +1

    Thanks sister

    • @ApeGedaraLife
      @ApeGedaraLife  28 วันที่ผ่านมา

      You are welcome, Inoka ❤❤

  • @AnthraxLk-jv4bs
    @AnthraxLk-jv4bs 11 วันที่ผ่านมา +1

    😋😍

  • @ChandrikaKapuruge
    @ChandrikaKapuruge หลายเดือนก่อน +1

    Oya pehediliwa lassanata kiyala denawa oyata jaya pathanawa.

    • @ApeGedaraLife
      @ApeGedaraLife  หลายเดือนก่อน

      අගය කලාට ගොඩක් ස්තූතියි

    • @chandrarathnayake2804
      @chandrarathnayake2804 26 วันที่ผ่านมา

      , c

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 หลายเดือนก่อน +1

    අත්‍යවශ්‍ය තොරතුරු ඔයා නිවැරදිව පැහැදිලි කලාට ගොඩක් ස්තුතියි...❤❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  หลายเดือนก่อน

      ඔයාට ගොඩක් ස්තූතියි

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe หลายเดือนก่อน

    ආව් ❤🎉

  • @dhammikawanshathilaka7153
    @dhammikawanshathilaka7153 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 หลายเดือนก่อน

    Thanks your presentation.❤❤❤❤😂😂

    • @ApeGedaraLife
      @ApeGedaraLife  หลายเดือนก่อน

      You are welcome and I appreciate your comment.

  • @hasaru426
    @hasaru426 หลายเดือนก่อน

    ස්තූතියි 🙏❤

  • @user-vs2zd9ji9h
    @user-vs2zd9ji9h 26 วันที่ผ่านมา

    👍

  • @surangapriyadarshana2685
    @surangapriyadarshana2685 14 วันที่ผ่านมา +1

    මාත් හැදුවා.හොදටම ආවා.තෑන්ක්ස් ඔයාට.ඒත් සමහරක් ඒවා ටිකකින් පෙගුනා.ඇයි එහෙම උනේ?

    • @ApeGedaraLife
      @ApeGedaraLife  14 วันที่ผ่านมา +1

      සීනි වලින් කවර් වුනේ නැත්නම් ඒවා ඉක්මනින් පෙගෙනවා.

    • @surangapriyadarshana2685
      @surangapriyadarshana2685 7 วันที่ผ่านมา

      @@ApeGedaraLife ok.thanks dr

  • @user-lv4xd9pp8r
    @user-lv4xd9pp8r หลายเดือนก่อน

    ❤❤❤❤

  • @DaisyRanasinghe-bf2le
    @DaisyRanasinghe-bf2le หลายเดือนก่อน

  • @UpekshaMadhu
    @UpekshaMadhu หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති පුතෙ මාත් හදනවා❤❤❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  หลายเดือนก่อน

      හදලා මටත් කියන්න

    • @VijithaVijethilaka
      @VijithaVijethilaka หลายเดือนก่อน

      1q11@aa​@@ApeGedaraLife

  • @user-ct7sj7ux1g
    @user-ct7sj7ux1g 14 วันที่ผ่านมา

    Obata niwan suwa

    • @ApeGedaraLife
      @ApeGedaraLife  14 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි. ඔබටත් එසේම වේවා.

  • @usernirosha
    @usernirosha หลายเดือนก่อน +12

    පිටි 250 කින් කීයක් හදන්න පුලුවන්ද☺️

    • @hasaru426
      @hasaru426 หลายเดือนก่อน +7

      26ක් හැදුවා එයා 😊

    • @usernirosha
      @usernirosha หลายเดือนก่อน +4

      @@hasaru426 💖💖

    • @ApeGedaraLife
      @ApeGedaraLife  หลายเดือนก่อน +3

      වීඩියෝ එකේ 08 වෙනි විනාඩියේදී කියලා තියෙන විදියට 26 ක් හදාගන්න පුළුවන්.

    • @ApeGedaraLife
      @ApeGedaraLife  หลายเดือนก่อน +1

      @@hasaru426 ඔයාට ගොඩක් ස්තූතියි.

    • @M.pSumathipala
      @M.pSumathipala 24 วันที่ผ่านมา

      Kmkkkpolppoollllkoloollkoookkkklokl klollpoookoookooooommmmmmmmmmmmmmmmmmmkoololopm

  • @ANUHASBUSKINGDOM4366
    @ANUHASBUSKINGDOM4366 10 วันที่ผ่านมา

    මම මේ සිනී පතුරු හැදුවා ,පැයක් යන්න කලින් පෙගුනනේ 🥺

  • @nisansalaranasinghe7276
    @nisansalaranasinghe7276 หลายเดือนก่อน +2

    මගෙ සීනි පතුරු ටිකක් වෙලා ⁣යනකොට පෙගෙනවනෙ. ඒ ඇයි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  29 วันที่ผ่านมา +2

      සීනි පතුර සම්පුර්ණයෙන්ම ආවරණය වෙන විදියට සීනි දැවටෙන්න ඕනේ. හිඩැස් තිබුනොත් ඉක්මනින් පෙගෙනවා. ඊට පස්සේ නිවුණාම බෝතලයක දාලා තියාගන්න පුළුවන්.

    • @chamindakalubowila2188
      @chamindakalubowila2188 14 วันที่ผ่านมา

      ක්‍රිස් විත්තියට එනවද

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤