ධනය උතුරන්න ලැබෙනවා මේගසක් තිබෙනවානම් | ven.boralle kovida thero | bana | bana katha | budun dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 197

  • @sunilsenanayake4214
    @sunilsenanayake4214 3 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏 🌹

  • @ZiyadMemy
    @ZiyadMemy 2 หลายเดือนก่อน +97

    මම කතොලික එත් ඔබ වහන්සේ ගේ බන අහන්න හරිම ආසයි නිදුක් නිරොගි වෙත්වා දීර්ඝආයු ලැබේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน +6

      කොයි ආගමේ උනත් හොඳ දේවල් අහන මිනිස්සු ජීවිතය සාර්ථක කර ගන්නවා. තෙරුවන් සරණයි ඔබට

    • @senawirathna6147
      @senawirathna6147 2 หลายเดือนก่อน +1

      ලක්ස්මි ගහට මොන පොහොරද දමන්නෙ පැල ගන්නෙ කොහෙන්ද..

    • @surangikawshalya2896
      @surangikawshalya2896 หลายเดือนก่อน +3

      බුදු දහම කියන්නේ ආගමක් නෙවේ.ඒක දහමක්. ඕනි කෙනෙකුට කැමති විදියට පිළිපදින්න පුලුවන් .මේ කියන දේවල් ඇත්ත ද කියලා හොයලා බලන්නත් පුලුවන් .හැම ජීවිතයකටම ,හැම ආගමකටම පොදු වෙන ලෝකයේ ඇත්ත තමයි බුදු දහම නියෝජනය කරන්නේ.

  • @lalithakumari4132
    @lalithakumari4132 2 หลายเดือนก่อน +11

    මේ ස්වාමීන් වහන්සේගේ බණ ඉතාම අර්ථවත් ...අහගෙන ඉන්න ආසයි . ඔබ වහන්සේට බුදු සරණයි !!!!🙏🙏🙏

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 2 หลายเดือนก่อน +20

    සාදු 🌸🌸සාදු🌸🌸සාදු🌸🌸🙏🙏🙏නමෝ බුද්දාය 🌸🌸🙏🙏අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා .......🌸🌸🙏🙏ලොව සියලු දෙනා දාර්මිස්ටක වේවා ....සුවපත් වේවා ....සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏

  • @JinadasaJayasekara-kv7ju
    @JinadasaJayasekara-kv7ju หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට මාගෙ නමස් කාරය වෙිවා,සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ayshakwi7192
    @ayshakwi7192 11 วันที่ผ่านมา +2

    Sadu sadu sadu oba wahansata maga namas karaya wawa sadu sadu sadu oba wahansata niwan සුවය labawa sadu sadu sadu sadu

  • @buddhikahettiarachchi6256
    @buddhikahettiarachchi6256 7 วันที่ผ่านมา +1

    ඔබවහන්සේට නිවන්සුවපතමි

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 2 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේගේ බණ අහන්නේ හරිම අසාවෙන්. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ගායුෂ ලැබේවා. තෙරුවන් සරණයි 🙏

  • @rajinik.benaragama1311
    @rajinik.benaragama1311 2 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම නිතරම අහනවා අමුතුම ශෛලියකින් ධර්මය දෙසනා කරන්නෙ ඉදිරියටත් තව තවත් ධර්මය දෙසනා කරන්න ශක්තිය හා ධෛර්‍යය ලැබේවා

  • @PremaRathnayake
    @PremaRathnayake 2 หลายเดือนก่อน +5

    නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදුසරණයී අපේ හාමුදුරුවන්ට.දීඝායාශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 4 วันที่ผ่านมา +2

    Mewani bana ahanna pin karala thiyenawa . budusaranai obawahanseta🌹🙏

  • @ashokaashoka4103
    @ashokaashoka4103 หลายเดือนก่อน +1

    🙏🙏🙏.... පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිවන් සුවයම වේවා 🙏

  • @yasawathisilva
    @yasawathisilva 2 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි පින්වත් සවාමින්වහන්සේට

  • @ThilakasiriGadara
    @ThilakasiriGadara 10 วันที่ผ่านมา +2

    තෙරැවන් සරණයි

  • @rupasinghemeegamuwage3262
    @rupasinghemeegamuwage3262 หลายเดือนก่อน +2

    සාමාන්‍ය ජනයාට මෙන්ම පාලකයාට පාලනයට අවශ්‍ය ඉතා වැදගත් කරුණු මෙම දේශනාවේ අඩංගුවනවා.
    ඔබ වහන්සේ අකල්හි අපවත්වන බව දැනගෙනම මෙවන් ධර්ම දේශනා කලාදැයි සිතෙන විට දැඩි සංවේගයක් දැනෙනව.
    යතිවරයානන්වහන්ස ඔබ වහන්සේට සසර කෙටිකරගෙන ඉතා ඉක්මනින් නිවන් දොර ඇරේවා !

  • @UpasenaRathnayaka
    @UpasenaRathnayaka 2 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේට දර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි

  • @WGWimalarathne
    @WGWimalarathne 25 วันที่ผ่านมา +3

    Niwansuwa athwewa

  • @SamudraNimali
    @SamudraNimali 2 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට චිරාත්කාලයක් ධර්මය දේශනා කිරීමට දිර්ඝයුස ලැබේවා නිදුක් නිරෝගී වේවා 🙏

  • @tecklaedirisinghe-qi9vu
    @tecklaedirisinghe-qi9vu 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @madhushkaprageeth1264
    @madhushkaprageeth1264 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට දිර්ගායුස වේවා.සාදු සාදු සාදු

  • @nishanravindra6351
    @nishanravindra6351 2 หลายเดือนก่อน +5

    ඔබ් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @erandathisilva8761
    @erandathisilva8761 2 หลายเดือนก่อน +3

    👏👏👏👏👏🌷🌷🌷🌷 Get well soon Ape Pinwath Hamuduruwane
    Theruwansaranai

  • @WasanthaKumara-l1k
    @WasanthaKumara-l1k 12 วันที่ผ่านมา +2

    Theruwan
    Saranai
    Ape
    Hamuduruwant

  • @maneldissanayake5918
    @maneldissanayake5918 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවන්ට සාදු සාදු සාදු

  • @DilTisera
    @DilTisera 2 หลายเดือนก่อน +23

    ඔබ වහන්සේ ට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා , ජේසු පිහිටයි 🙏🙏🙏

    • @SanjeewaAriyasinghe
      @SanjeewaAriyasinghe 2 หลายเดือนก่อน +1

      උන්වහන්සේගේ පාදයේ ආබාධය ද

  • @MRSMunasinghe
    @MRSMunasinghe หลายเดือนก่อน +5

    උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sundarasihi
    @sundarasihi 2 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායූ ලැබේවා තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @JanakiSamarathunga
    @JanakiSamarathunga 2 หลายเดือนก่อน +1

    බොහොම සරල ලෙස බුදුන් වහණ්සේගෙ ධර්මය සියලුම මනඅස්සයනට අවබෝධ කරගැනිමට පහසු ආකාරයෙන් දෙසා වදාරණ ඔබ වහණ්සේ පතන්නාවු ආකාරයටම මේ‍ අත්භවයේදිම චතුරාර්ය සත්‍ය අව බෝද වි නිවන් ලසක් වේ‍වා
    සාදු සාදු සාදු. 🎉

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi หลายเดือนก่อน +4

    ඇත්ත අපේ පින්වත් ස්වාමීන් වහන්ස මේ රටේ ජීවත් වෙන්න ක්‍රම ඕනතරම් තියනවා සම්පත් ඕන තරම් තියනවා ඒත් මේ කාලකන්ණි හොර දේශපාලුවන් ඒ සම්පත්වලින් ප්‍රයෝජන ගන්න ඉඩදෙන්නෙ නෑ මොකද එහෙම උණොත් උණ්ට කොමිස් නෑ ඒකයි රටින් අල ළුණු ටිකත් ගේන්නෙ මේ පාහර දේශපාලන ක්‍රමය නැතිකර ගන්න අපිත් උදව්කරමු. මාලිමාවට ජයවේවා 🧭

  • @nawagamuwagepiyasena9441
    @nawagamuwagepiyasena9441 2 หลายเดือนก่อน +4

    බොහොමත්ම වටිනා අවවාදාත්මක දහම් දෙසුමක් ...මෙය කාටත් ඇහෙන්නට අන්තර් ජාලය ඔස්සේ විකාශනය කිරීම සම්බන්ධයෙන් ඊට අත හිත දුන් හැමටම පුන්‍යානුමෝදනා පූර්වක ස්තුතිය ..
    නිරෝගිසුවය හා දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනය කරන්නෙමි .

  • @NishadiJayakodi-tl4dq
    @NishadiJayakodi-tl4dq 2 หลายเดือนก่อน +3

    Oba wahansege bana ahanna selasu siyalu denatama sthuthie. Niduk neerogee suwama lebewa.

  • @kdhxbhsvvz3139
    @kdhxbhsvvz3139 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්සේට නිවන් සුව පතමු!!!!!

  • @SandyaKumari-cd4tx
    @SandyaKumari-cd4tx 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි🌸🌸

  • @anomaranathunga2436
    @anomaranathunga2436 2 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි.ඔබ වහන්සේට.බුදු දහම ගැලපෙන ලෙසට ප්‍රායෝගිකව දේශනා කිරීම වෙනුවෙන් ගොඩාක් පින්.

  • @InokaHemanthi-w7q
    @InokaHemanthi-w7q หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ට අමා මහ නිවන් සුව ලැබේවා. 🙏🙏🙏

  • @leslie2564
    @leslie2564 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඒ බනට්ක බුදුසරණයි !!!🙏🙏🙏

  • @SamanthiMaduratha
    @SamanthiMaduratha 2 หลายเดือนก่อน +3

    සාදු සාදු 😌🌸🌸

  • @UBHindagoda
    @UBHindagoda 2 หลายเดือนก่อน +3

    ඔබතුමට ගොඩාක් පින් සිද්දවෙවා

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 2 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminikumari5655
    @nilminikumari5655 2 หลายเดือนก่อน +5

    තෙරුවන්සරනයි ඔබවහ්න්සේට

  • @henaggePremalatha
    @henaggePremalatha หลายเดือนก่อน +1

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏තෙ‍රුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏සාදු සාදු

  • @FathimaSalma-pk5nu
    @FathimaSalma-pk5nu 2 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු..පින්වත් ස්වාමින්.වහන්සේට..තේරුවන්.සරණයි නිදුක් නිරෝගි.සුවය.ලැබේවා

  • @MGunathilaka
    @MGunathilaka หลายเดือนก่อน +1

    Ape pinwath swaminwahanseta uthum nirwana suwaya lebewa!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayanthiRanage
    @JayanthiRanage 2 หลายเดือนก่อน +7

    Oba වහන්සේ ge bana හැමදාම අහනවා tharuwan saranin deergausa labaawa

    • @menikeKarunarathna
      @menikeKarunarathna 2 หลายเดือนก่อน +2

      ඔබ වහන්සේට තෙරුවන් සරණයි💒

  • @JosinonaNona
    @JosinonaNona 2 หลายเดือนก่อน +4

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්සේට නමස්කාරය කරමි සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 หลายเดือนก่อน +1

    පින්වත් ඔබවහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @MadaraNilmini
    @MadaraNilmini 2 หลายเดือนก่อน +11

    හිතට දැනෙන්න බන දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ,ලැබේවා දීගායු වේවා සාදු සාදු සාදු .

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 หลายเดือนก่อน +2

    Pinwath swaminwahansete niduk nirogi suwaye labewa labewa ❤

  • @RanjithDevappriya
    @RanjithDevappriya 2 หลายเดือนก่อน

    Sadu sadu theruwan saranai ape suwamin wahansa apa baggyawathun wahansege saddarmaya deasana karana suwamein wahanseta niduk nirogei bawayath deergausa labewa theruwan saranai ape suwamin wahansa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai uthum chathurarya sathya awaboda wewa oba wahanseta ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MalaSamanmali-lk5lw
    @MalaSamanmali-lk5lw 2 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu uthum theruwan saranai pinwath suwamin wahansha

  • @gayaniperera4243
    @gayaniperera4243 2 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .

  • @eshanpasindu7253
    @eshanpasindu7253 2 หลายเดือนก่อน +4

    උතුම් ස්වාම්න් වහන්සේ නිදුක් නිරොගිමත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishi6597
    @nishi6597 2 หลายเดือนก่อน +1

    Theruwansaranai apehamuduruwanta sadu sadu sadu

  • @RMkumara
    @RMkumara 2 หลายเดือนก่อน +8

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏!!!

  • @chithramalani9465
    @chithramalani9465 2 หลายเดือนก่อน +1

    Obawahanse niduk nirogiwewa ,theruwansaranai.

  • @MalaniKulathunga-b5j
    @MalaniKulathunga-b5j หลายเดือนก่อน +1

    සාදු.සාදු..සාදු.🙏🙏🙏🙏🙏🙏

  • @MaliKannangara-mu1xb
    @MaliKannangara-mu1xb หลายเดือนก่อน

    Oba wahansege Apawathweema Ratatama wishala paduwak wewi.Oba Wahanseta Niwansuwa Labewa...!!!

  • @malaniwijayaratna7116
    @malaniwijayaratna7116 2 หลายเดือนก่อน

    🙏🙏🙏Theruvan saranai. Dheergau weva .

  • @ImashaSewwandhi-r9e
    @ImashaSewwandhi-r9e 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 2 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu sa oba wahanseta nirogee suwaya labewa budu saranai

  • @ConfusedCardGame-gf3de
    @ConfusedCardGame-gf3de 2 หลายเดือนก่อน +22

    Theruwan Saraniy හාමුදුරුවනේ මම දුප්පත් කාන්තාවන් මාගේ අම්මාගේ වයස 68වෙනව අපි ඉන්නේ කුලී නිවාස අපට කාටු මැට් ගෙයක් හදාගන්න උදවු කරන්න පින් වත් මහත් මාහත්ම්‍ යක් අපට උදවු කරන්න බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏

    • @rupparuppa4256
      @rupparuppa4256 หลายเดือนก่อน +3

      ඔයා kohada ඔයාගෙ pon nambaraya ewanna mata

    • @ConfusedCardGame-gf3de
      @ConfusedCardGame-gf3de หลายเดือนก่อน +1

      මම ඉන්නේ qatar wala අම්මාව hethawa කෙනෙකුට බලන්න කියලා කුලී නිවාස teyala awe inna tenak හදාගන්න namth මට අමානුෂිdestiyak nesa mage වැඩ නතර කරලා දැනට මාස2wenwa ලංකාවට යාන්න කිව්වා tickt eaka den ne මම july මාසයේ වැටුප් ලැබුණේ නැහැ මම qatar ambaseyata geya දවස 2denawa කිව්වා dune nhe මට ලංකාවට යාන්න ඕන mage කුලී නිවාස aya මම qatar wala කියලා dane ne mage අම්මාට යන්න කියයි කියලා මට bayaa අම්මටයි වයස nesa කුලී neasa aya bayai මම අසරණ වෙලා amma දන්නේ ne පින්වත් ඔබට හැකියාවක් teyena මට උදවු කරන්න බොහෝම පින් මහත්තයෝ මහත්මිය 🙏🙏🙏🙏🙏

    • @maddumagenalani4264
      @maddumagenalani4264 หลายเดือนก่อน +2

      ​🙏🙏🙏

    • @IndraniSumudulatha
      @IndraniSumudulatha 7 วันที่ผ่านมา

      😮​@@maddumagenalani4264

    • @sunethrawijesundara-x7t
      @sunethrawijesundara-x7t 7 วันที่ผ่านมา

      =​@@ConfusedCardGame-gf3de

  • @D.APriyanjani
    @D.APriyanjani 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!!! ස්වාමින් වහන්සේ!!!

  • @ChandralathaPadmaseelie
    @ChandralathaPadmaseelie 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය ලැබේවා

    • @kamaniweerasekara6663
      @kamaniweerasekara6663 2 หลายเดือนก่อน

      ඔබවහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා බුදු සරනයි

  • @sitagunawardana5701
    @sitagunawardana5701 หลายเดือนก่อน +1

    උතුම් suwamin වහන්සේ
    නිවන් සුව labawa නැවත නැවත බෝධීන් වහන්සේ අබියස නිවන් අවබෝධ wawa 🙏🙏🙏🙏😭😭😪😪😪

  • @Lath-q2t
    @Lath-q2t 2 หลายเดือนก่อน +1

    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දිනපතාම දර්මය දේසනා කරන කුසල් බලයෙන් නිරෝගි චිර ජිවනය ලැබේවා

  • @estivonnimaly511
    @estivonnimaly511 หลายเดือนก่อน

    🙏🙏🙏Thetuwan saranayi oba wahanseta

  • @wasanthikumari3696
    @wasanthikumari3696 หลายเดือนก่อน +2

    🙏🙏🙏 බොහොම වටිනවා දේසනාවක් මේවා හරියට පිළිපදින්න පුළුවන් නම්ම් ඒ කෙනා buddimathek🙏🙏🙏

  • @tanujaww7955
    @tanujaww7955 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරන වේවා !!!

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 หลายเดือนก่อน +4

    Sadu sadu sadu sadu sadu sadu Budu saranai devi pihitai

  • @indikaashani5275
    @indikaashani5275 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu oba wahanse niduk wewa nirogi wewa suwapath wewa deergayu wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @punsiriperera5680
    @punsiriperera5680 2 หลายเดือนก่อน +1

    කාලෝචිත දර්ම දේසනාවක්🙏🙏🙏

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ස්වමින්වහන්ස ඔබට නමස්කාර වෙවා 🙏🙏🙏

  • @Pathmalatha-f4k
    @Pathmalatha-f4k 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏oba wahanseta niduk nirogi suwaya labeewa

  • @MallikaP-o6n
    @MallikaP-o6n 2 หลายเดือนก่อน +1

    Theruwan saranai pinwath oba wahanseta🙏🙏🙏🙏

  • @Kamani1969
    @Kamani1969 2 หลายเดือนก่อน +4

    හාමුදුරුවන් ගෙ බණ මම හැමදාම අහනවා .

  • @RathmayakaMudiyanselage
    @RathmayakaMudiyanselage หลายเดือนก่อน

    ඔබ වහන්සෙට අමාමහ නිවන් සුව

  • @TanijaRathnayaka
    @TanijaRathnayaka หลายเดือนก่อน +1

    Oba wahanseta niwan sampath lebewa! Himiyani😢😢😢🙏🙏🙏🙏

  • @chandrikabremicker9577
    @chandrikabremicker9577 2 หลายเดือนก่อน

    Theruwansaranai Swamin wahanse, hemadama kiyanawa wage bohoma watina karunu sahitha Dharma deshawak Kara hondin asagena hitiye bohoma Pin oba wahanseta niduk nirogi Wasanawantha jeevithaya apata tawa tawa Bana kiyanna Lebewa kiya Prarthana karami , tawada ekusal oba wahansetath Anumodhan karami 👏👏

  • @ImashaSewwandhi-r9e
    @ImashaSewwandhi-r9e 13 วันที่ผ่านมา +1

    🎉🎉🎉

  • @miniminimol7109
    @miniminimol7109 2 หลายเดือนก่อน +1

    sadu sadu sadu teruwan saranai

  • @hrhr-zi6dv
    @hrhr-zi6dv 2 หลายเดือนก่อน +1

    බුදු සරන් යි

  • @KGIndrani
    @KGIndrani 2 หลายเดือนก่อน +2

    Obawahansege banana Shanna asai oba wahanseta dirga au labewa

  • @diasjaya4145
    @diasjaya4145 หลายเดือนก่อน

    Oba wahanseta nivan suwa

  • @Nisula14
    @Nisula14 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @IndraniPathmalatha-r4o
    @IndraniPathmalatha-r4o หลายเดือนก่อน

    saadu sadu niwan suwa lebewaa.🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalfernando1064
    @nimalfernando1064 หลายเดือนก่อน

    Sadu..sadu..
    Oba wahanseta Nirwansakthiya Awaboda wewa.

  • @kottapolagesugath
    @kottapolagesugath 2 หลายเดือนก่อน

    theruwansaranai Apehamuduruwane BS

  • @SomalathaCaldera-ui3lg
    @SomalathaCaldera-ui3lg 2 หลายเดือนก่อน +4

    ❤ හා මුදූරුවන්ටනිරොගිබාවයලැබෙවා

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 4 ชั่วโมงที่ผ่านมา

    Sadu..sadu.
    Hamudurvane....🌼🌼🌼🌼🌼🪔🪔🪔🙏🙏🙏📿

  • @premawathi-u7q
    @premawathi-u7q หลายเดือนก่อน +1

    Oba wahanse ama nivanin senaseeva

  • @NissankaKarunaratne-uq3qn
    @NissankaKarunaratne-uq3qn หลายเดือนก่อน

    Ahooo uthum. Hamuduruwanay obagsy akal apawath weema harima dukak kanagaatuwak ratatama loku paaduwak. Oba wahansegay bana ma kawadath asuwa ahanawa etha prayogikai, lunu ambul ethuwa kelin kiysnna shakthiya thibba. Kristhiyani ma, oba paethu uthum bhodiyakin Niwan suwa pathami. Esay nethinnam maheshakya devathwayak athwewa.

  • @dammikapriyadarshani4270
    @dammikapriyadarshani4270 2 หลายเดือนก่อน +2

    Mamath hamadama obavahansege bana ahanava theruvan saranai

  • @SugeewaVijeratna
    @SugeewaVijeratna 2 หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu oba wanse deshana karana bana itha sathutin API ahala sathutu wenawa mewage bana deshana karana dirga Aisha lebewai apa parthana karami. Theruwan saranai oba wahanseta

  • @ayeshawickremasinghe9593
    @ayeshawickremasinghe9593 หลายเดือนก่อน

    ඔබ වහන්සෙ.ප්‍රර්තනා.කරපු.බොදියකින්.නිර්වානසුවයම.ලැබෙවා.ලංකාවෙම.ඉපදි.නැවත.නැවතන්.අවවාද.අනුසාසනා.ලැබෙවා.බණ.අසන්ට.ලැබෙවා.බුදු.සරනයි.😢,,

  • @SamanthiKa-t9p
    @SamanthiKa-t9p 2 หลายเดือนก่อน +1

    😮❤❤❤❤sadu sadu sadu

  • @SigithiKumari-sc3pq
    @SigithiKumari-sc3pq 2 หลายเดือนก่อน

    Sadu sadu hamuduruwane❤❤