පැටිස් මෙහෙම හැදුවොත් 👍😐| තෙලෙන් බදින්නෙත් නෑ අවන් ඕනත් නෑ | Crispy Patties No frying No Oven -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • 💛 පැටිස් අපිට පුරුදුම බැදල කාල එහෙම නැත්නම් අවන් එකේ බේක් කරල .. ඒත් අවන් අවශ්‍යම නැහැ අපිට පුලුවන් මේ විදිහට හරිම සුපිරි විදිහට ක්‍රිස්පි එකට ලස්සනම පාටකට ලිපේ බේක් කරල හදාගන්න පුදුම රසයි !
    අවශ්‍ය ද්‍රව්‍ය ~
    පාන් පිටි ග්‍රෑම් 300
    වතුර මිලි ලිිටර් 130
    පොල් තෙල් ⁣මේස හැදිි 2
    ලුණු තේ හැදිි 3/4
    පිරවුම සදහා අවශ්‍ය ද්‍රව්‍ය ~
    තම්බපු අල ගෙඩි 2
    ටින් මාලු ටිකක් ග්‍රෑම් 120ක් විතර
    පොල් තෙල් ⁣මේස හැදිි 2
    ලොකු ලුණු ගෙඩි 1
    අමු මිරිස් කරල් 2
    කරපිංචා ඉති 2
    කහ කුඩු චුට්ටක්
    කුරුඳු කුඩු තේ හැදිි 1/2
    මිරිස් කුඩු තේ හැදිි 1
    ලුණු රස අනුව ගන්න
    ගම්මිරිස් කුඩු තේ හැදිි 1/2
    දෙහි යුෂ ටිකක්
    බිත්තර සාරුව සදහා 1 බිත්තරයක්
    Ingredients ~ Patties dough💛
    300 g wheat flour
    130 ml water
    2 tablespoon coconut oil
    3/4 teaspoon salt
    Ingredients for filling ~
    2 medium size boiled Potatoes
    Some Canned fish
    2 tablespoons coconut oil
    1 Finely Chopped big onion
    2 nos green chillies
    some curry leaves
    a pinch of turmeric powder
    1/2 teaspoon Cinnamon Powder
    1 teaspoon chilli powder
    salt to taste
    1/2 teaspoon pepper powder
    a few drops of lime juice
    1 egg for egg wash

ความคิดเห็น • 876

  • @nilanthinilanthi2923
    @nilanthinilanthi2923 8 หลายเดือนก่อน +19

    හරි පැහැදිලි ව කියා දුන්නා.අද තමයි මමත් විඩියෝ එක බැළුවේ.මේකේ විශේෂ ම දේ ලිපේ බේක් කරන විදිහ ඔයා ගුරු මුස්ටිය නැතිව පැහැදිලිව පෙන්නුවා ගොඩක් ස්තුති යි👍❤ olde the beast

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +3

      සතුටුයි ඔබගේ ඒ පැහැදීම ගැන බොහොමත්ම ස්තුතියි ඔබටත් good luck to you too ! 🙏😊❤❤

    • @pathminisamarakoon315
      @pathminisamarakoon315 8 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @deeltoku2957
    @deeltoku2957 6 หลายเดือนก่อน +56

    🙏❤Thanks Cooking with Roshi!
    Here’s my advice.
    අඩිය ගනකම saucepan එකකට පිරිසිදු වැලි තුනී ලෙයර් එකක් දාලා හොදට රත් වුනාම ඒක උඩින් ඒ බේකින් ට්‍රේක තියල බේක් කරන්න පුලුවන්.
    තරුන කාලෙ අප්‍රිකාවෙ පදිංචි වී සිටින විට ඉගෙනගත්ත දෙයක් තමය් මේ වෙගෙ oven නැතව බේක්කරන හැටි.
    ඒ අයගෙ ගෙදරවල්වල ovens තිබුනෙ නැහැ. ඒත් හරිම ලස්සනට කේක් බේක් වුනා. රාස්පාන් එකේ අඩියට වැලි ටිකක් දාලා එක උඩින් baking කේක් තැටියක ඕනම දෙයක් oven එකෙ වගේම බෙක් කරන්න පුලුවන්.
    Very good idea!!
    Thank you

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +8

      I respect your valuable opinion.thank you so much for your advice..and i will implement your idea in a future day ! Thanks a lot !🙏❤❤😊

    • @shyanikamadushani
      @shyanikamadushani 5 หลายเดือนก่อน +4

      භාජනයට හානියක් වෙන්නෙ නැද්ද,වතුර දමන්නෙ නැති නිසා

    • @keerthipallegedara3019
      @keerthipallegedara3019 2 หลายเดือนก่อน

      ​@@shyanikamadushaniමටත් ඒක හිතුනා

  • @MagampuraFire
    @MagampuraFire 4 หลายเดือนก่อน +5

    I like it

  • @shiranthiranasinghe4107
    @shiranthiranasinghe4107 8 หลายเดือนก่อน +7

    මේ විදිහට හදලා පහුවදාට කෑමට ගන්න පුලුවන්ද ? නැවත රත් කලයුතුද?

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම පහුවෙනිදට කෑමට ගන්න පුලුවන් Dear නැවත රත් කරන්න අවශ්‍ය නැහැ හොඳට ෆ්‍රෙෂ් ගතියට තියනව.

  • @deepanieperera316
    @deepanieperera316 8 หลายเดือนก่อน +8

    හරිම අගෙයි ඒ විදිහ.මමත් හදන්න ඕන.ඔබට ස්තුතියි.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      සතුටුයි ..බොහොම ස්තුතියි Dear ❤❤😊

  • @yellowgarnet7976
    @yellowgarnet7976 7 หลายเดือนก่อน +8

    Very good explnation and presentations 👍👍 lipe hadana vidiha dekkamai mehema dewal itha vishishitai. Saralai pahediliy. Katahadath lassanai. pehediliwa kiyala denwa . Diyunu wewa. Theruwan saranai🙏🙏🙏

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +1

      Mage hardayangama sthuthiya Pudakarawa!! Bohoma pin obata, theruwan saranai obatath 🙏🙏🙏

  • @manelalwis8525
    @manelalwis8525 4 หลายเดือนก่อน +6

    හරිම වටිනා video එකත් .බොහෝම ස්තුති .

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +2

      සතුටුයි !බොහොමත්ම ස්තුතියි ඔබටත්!❤❤

  • @Myvlog....
    @Myvlog.... 8 หลายเดือนก่อน +14

    හරිම පැහැදිලිවම කියලාදුන්නා. ඔයාට ගොඩක් ස්තූතියි සොහොයුරිය.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +2

      ඔබට මගේ හදපිරි සතුට සහ ස්තුතිය dear ❤ ❤❤🥰

  • @nirupaperera7320
    @nirupaperera7320 8 หลายเดือนก่อน +21

    හරිම වටිනවා පැහැදිලි කිරිම.අද තමයි දැක්කේ ඔයා ගෙ channel එක.ඔයාට ජය පතනවා.දිනෙන් දින අඩියෙන් අඩිය ඉහලට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා සමිමා සමිබුදු සරණයි පරිස්සමෙන් ඉන්න

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      හරිම ආදරණීයයි ඔබගේ ඒ නිහතමානී ආශිර්වාදය .. ගොඩාක් අගෙයි වටිනවා මට,මාව දිරි ගැන්වූවාට ඔබට පින් සිද්ධ වෙනවා🙏 ස්තුතියි ඔබටත් 🙏 සම්මා සම්බුදු සරනයි 🙏 ඔබත් හොඳින් ඉන්න❤

    • @malikamalika4669
      @malikamalika4669 8 หลายเดือนก่อน +1

      ​@@cookingwithroshi799❤❤😊😮

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 8 หลายเดือนก่อน +30

    අනේ අදමයි ඔයාගෙ ව්ඩ්යෝ දැක්කේ ,,ගොඩක් වට්නවා මෙ ව්ඩ්යෝ එක තෙලෙන් බැදලා නැති ව ,සහා අවන් එකෙ දාන්නෙ නැති ව හදනවා කියලා දුන්නේ ඔයා ව්තරමයි දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රර්තනා කරනවා තෙරුවන් සරනයි dr,,,

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +2

      සතුටුයි ගොඩාක්, බොහොමත්ම ස්තුතියි ඔබටත් ජය වේවා කියා ප්‍රාර්ථනා කරනව ! තෙරුවන් සරනයි !!! 🙏❤😊

  • @kamanijayakody5489
    @kamanijayakody5489 8 หลายเดือนก่อน +41

    ඔයා නම් හරි ෂෝක්. බොරැ චැඩ කැලි නැතිව ඉක්මනින් හරියට කියල දුන්නා .ස්තුති ගොඩක්

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +2

      ගොඩාක්ම වටිනව ඒ ඇගැයීමට බොහොමත්ම ස්තුතියි ඔබට❤❤😊

  • @cutestitch
    @cutestitch 8 หลายเดือนก่อน +5

    Thank you .ලිපේ තියද්දි වතුර දාන්න ඕන නැද්ද?? නිකන්ම ව්‍යර් රැක් එක තියලා පැටිස් ට්‍රේ එක තියන්නද ඕන ??

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ඔව් Dear .. මද ගින්දරෙන් බේක් කරගන්න වැඩිය තද පාටට නැතුව ලා පාටට වගේ වෙනකන්

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +8

    ගොඩාක් ස්තුතියි .⁣හරිම ලේසියි .❤❤👍👍🙏🙏🙏😋😋🌹🌹

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 🙏🙏🙏❤😊

  • @domingohazel1592
    @domingohazel1592 7 หลายเดือนก่อน +6

    Harima rasa patai saha leesi kramayak hadunwala dunne. Thanks ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +1

      My pleasure 😊 thank you too dear ❤❤😊

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 8 หลายเดือนก่อน +10

    තෙලේන් බදින් නැතිව පැටිස් හදාගන්න දැන්වත් කලාට යහපතක්ම වේවා!

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ❤ ඔබටත් එසේම වේවා !

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 7 หลายเดือนก่อน +4

    ඇත්තටම ගොඩක් වටිනව මේ විදියට හදන හැටි පෙන්නුවට..❤❤❤❤ සුබ අනාගතයක්..

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +2

      ඔබටත් බොහොමත්ම ස්තුතියි Dear .. Good Luck 🙏❤❤😊

  • @manelpremarathna1286
    @manelpremarathna1286 3 หลายเดือนก่อน +6

    වැල් වටාරම් නැහැ . විස්තර ය කියලදෙනව. බොහොම ස්තුතියි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ඔබට !❤❤🥰

  • @chandraperera140
    @chandraperera140 8 หลายเดือนก่อน +9

    ස්තුතිය .හදල.බලන්න.ඕන.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි dear ❤❤😊

  • @D.T.D.perera
    @D.T.D.perera 4 หลายเดือนก่อน +5

    Mama ada haduwa hodatama hodatama hodatama avaaaaaa... supiriii ❤❤❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +2

      Woow.. ehenam, matath godak godak godaakma sathutuiii .. 🥰😊👍🙏❤❤

  • @RuwaniMadushika-kj4dq
    @RuwaniMadushika-kj4dq 3 หลายเดือนก่อน +7

    ගොඩක් පහසුයි මාත් හදලා බලන ඔනේ තෑන්ක්ස් ❤️
    කටහරි කියන පුලුවන්ද තෙලේ බැද්දන් ඇයි ටිකක් වෙලා ගියන් මැලවෙන්නේ කියලා 🤔

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ඔබට !❤❤

  • @manoshadamayanthi1887
    @manoshadamayanthi1887 5 หลายเดือนก่อน +18

    අක්කෙ හරිම ලස්සනට කියලා දුන්නා මම වීඩියෝ 10ක් විතර බැලුවා ලස්සනට පැහැදිලිවම කියලා දුන්නේ ඔයා විතරයි තැන්කියු සෝ මච්❤❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  5 หลายเดือนก่อน +3

      අනේ මැනික ,නංගී පැටියා ඔයාටත් බොහොම ස්තුතියි ,.. හොඳයි ඉතින් හදල රස බලන්නකෝ.. ආදරෙයි... *බුදු සරනයි* !❤❤💛💛☺💐

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh 8 หลายเดือนก่อน +17

    You are amazingly talented💯,, ur cooking style is really beautifu lovble as always ❤❤❤❤❤❤thank you👏👏👏👏👏👏

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 6 หลายเดือนก่อน +12

    අනේ මේක කියලා දුන්නට Thanks අක්කියෝ ❤❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +2

      බොහොමත්ම ස්තුතියි නංගා .. ඉදිරියෙදි මේ වගේම රසබර පහසු කෑම වර්ග අරගන එනවා..බලන්න පුලුවන් .. ❤❤😊

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 8 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි මම හදනවා ලිපේ මට aven එකක් නැ. ❤️🌹❤️🙏

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +2

      එහෙමද ..ලිපේ මෙහෙම ඉතාමත් පහසුවෙන් ලස්සනට බේක් කරගන්න පුලුවන් Dear බොහොමත්ම ස්තුතියි 🙏❤❤😊

  • @ranjanipadmalatha6438
    @ranjanipadmalatha6438 7 หลายเดือนก่อน +9

    ස්තුතියි ඔයාට ❤❤❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +1

      ඔබටත් ස්තුතියි ❤❤😊

  • @HasiniKawya-q3d
    @HasiniKawya-q3d 4 หลายเดือนก่อน +4

    නියමයිනෙ ලෙඩත් අඩුයි මේ වගේ කැම කෑවම. Thanku 😊

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +1

      👍 බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 8 หลายเดือนก่อน +11

    නියමයි හරි ලේසියි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ❤❤😊

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 8 หลายเดือนก่อน +8

    ගොඩාක් ස්තූති ❤️

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබටත් ♥️❤😊

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 2 หลายเดือนก่อน +6

    ඇත්තටම ගොඩාක් වටිනවා වීඩියෝ එක ස්තුතියි.තවත් මෙවන් අළුත් දේවල් ගෙන එන්න.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 หลายเดือนก่อน +1

      හොඳමයි බොහොමත්ම බොහොමත්ම ..ස්තුතියි ඔබට !❤❤💐

    • @ChandrikaKapuruge
      @ChandrikaKapuruge 2 หลายเดือนก่อน +1

      Pot ekata reak ekak nethnam belek piyanak wage thiyanna puluwanda.shop wala hoyaganna nene mata riply karanna please sthuthi

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 หลายเดือนก่อน +1

      @@ChandrikaKapuruge hari dear ..ehema ekak thiyala bake karoth eke rasneth ekka patties ikmanin karawei, Piyanak kiyanne rack 1k wage tikak usata nahene, mokak hari chuttak usata thiyana ekak thiyana ,baking tray ekata adarakayak wena ekak thiyanna .pichchenne nathi ekak.

  • @thilininisansala3087
    @thilininisansala3087 2 หลายเดือนก่อน +5

    අපේ ගෙදරත් හැදුවා, මේ පෙන්නලා තියෙන විසිහටම හැදුනා , බොහොම ස්තූතියි මේ ක්‍රමය කියලා දුන්නට !!!!

  • @malanieindra123
    @malanieindra123 8 หลายเดือนก่อน +8

    ස්තුතියි 🌹

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබටත් ❤❤😊

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 7 หลายเดือนก่อน +5

    Ane thank you dear..eacy recipes...cake ..cultet wage dewal mehama.hadanna puluwanda. ..

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +2

      Bohomathma sthuthiy dear, Idiriyedi cutlets hadannam, godaak hodata cake hadaganna puluwan mama ehema haduwa widiha kemathinam me link eken video eka balannath puluwan dear th-cam.com/video/BTB8TgChST8/w-d-xo.htmlsi=mdVySKBGzbmYLhaF thank you .❤❤😊

    • @inokamaldeniya4498
      @inokamaldeniya4498 7 หลายเดือนก่อน +1

      @@cookingwithroshi799 tks😍dear

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +2

      @@inokamaldeniya4498 welcome ❤

  • @newtonfernando4424
    @newtonfernando4424 7 หลายเดือนก่อน +4

    Thanks

  • @nandaniejayatilake190
    @nandaniejayatilake190 3 หลายเดือนก่อน +4

    Patis dor eka anna pigana godak parana ekak neda .i like 👍

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      Owu dear , l also like it 👍, thank you .

  • @nimdine5190
    @nimdine5190 8 หลายเดือนก่อน +17

    අදමයි මේ විදිහට හදනවා දැක්කෙ මේ කාලෙ හැටියට පර්ස් එකටත් වාසියි ශරීරය ටත් හොදයි ගොඩක් ස්තුතියි ❤❤❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +2

      ඔබ හරි 👍👍බොහොමත්ම ස්තුතියි Dear ❤❤😊

  • @chithrawarnasooriya9162
    @chithrawarnasooriya9162 7 หลายเดือนก่อน +4

    ❤ thankyou

  • @rainikamarianu2553
    @rainikamarianu2553 8 หลายเดือนก่อน +6

    අවන් එකේ බේක් කරනවා නම් කොච්චර වෙල බේක් කරන්න ඕනෙද අක්කේ ..... ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      උෂ්ණත්වය සෙල්සියස් අංශක 175 - 180 විනාඩි 20ක් - 25ක් විතර ලා පාට වීගන එනකොට බලන්න Dear. අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය වෙනස් වෙන්න පුලුවන් නිසා ටිකක් ළඟ ඉඳල බලල හදාගන්න මැනිකෙ❤😊

  • @DayaniAthukorala
    @DayaniAthukorala 5 หลายเดือนก่อน +12

    ඇත්තටම ගොඩක් හොඳ රෙසිපි එකක්.ගොඩක් වටිනව.මෙච්චර කල් තෙලේ බැදලනෙ හැදුවෙ.මේ ක්‍රමය ගොඩක් හොඳයි .ස්තූතියි ඔයාට .

    • @cookingwithroshi799
      @cookingwithroshi799  5 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ඔබටත් 🙏 ❤❤

  • @rosietaherath9754
    @rosietaherath9754 4 หลายเดือนก่อน +4

    ස්තුතියි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබටත් ♥️ ❤

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 6 หลายเดือนก่อน +6

    ඇත්ත ටම ලස්සනට තියෙනවා ❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +2

      බොහොමත්ම ස්තුතියි ඔබට !❤❤😊

  • @scmadagama406
    @scmadagama406 8 หลายเดือนก่อน +5

    So sweet ❣️ thank you so much 😊

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      Your Most welcome 😊 thank you too ❤❤😊

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 5 หลายเดือนก่อน +4

    Thank you so much fr yr kind recepi. 🌹

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 8 หลายเดือนก่อน +24

    ඒකනම් ඇත්තටම නියමයි. මම අදයි මෙහෙම වීඩියෝ එකක් දැක්කේ. ලිපේ පැටිස් හදනවා. මටත් හදලා බලන්න ආස හිතුනා මේ විදිහට.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +3

      අනේ.. හරිම සතුටුයි , හදල බලන්න Dear හරිම ලෙසියි .. බොහොම ස්තුතියි ❤❤😊

  • @lalivith508
    @lalivith508 3 หลายเดือนก่อน +7

    ඔයාගේ ඉදිරිපත් කිරිම smart 😊
    Thank you 🙏
    හුගක් අය කාලේ කනවා. බලන්න අප්පිරියයි.
    හරියට ළුනු දැකල නැහැ වගේ පෙරල පෙරල පෙන්නගන නිකන් කියවනවා.
    අවශ්‍යයදේ අවශ්‍යය ප්‍රමානයටම පැහැදිලිව සෝබන නැතිව පෙන්නුවට කිව්‍වට නැවතත් ස්තුතියි.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      ඔබගේ මේ ඇගැයීමට බොහොමත්ම ස්තුතියි ඔබටත් Dear 🙏 ❤ My Pleasure.. thank you too so much !🥰❤❤

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 8 หลายเดือนก่อน +12

    ඔයාට ගොඩාක් ස්තූතියි❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      ඔබටත් බොහොම ස්තුතියි ❤❤😊

  • @ayeshamaduwanthi5610
    @ayeshamaduwanthi5610 3 หลายเดือนก่อน +5

    මාත් හැදුවා අද අනෙ හරි ලේසි ෂෝක් එකට ආවා අක්කෙ ❤️thawath dewal kiyla denna oyata bs.!

    • @cookingwithroshi799
      @cookingwithroshi799  3 หลายเดือนก่อน +1

      අනේ හරි සතුටුයි මැනික.. හරි නංගා ඉදිරියෙදි තවත් රස කෑම ගේන්නම් , ඔයාටත් බුදු සරනයි !❤❤❤😊

  • @SThennakon
    @SThennakon 8 หลายเดือนก่อน +36

    හරිම ලස්සනයි වීඩියෝ එක මම ප්‍රතම වතාවට දැක්කෙ මෙහෙම ලස්සනට පැටිස් ලිපේ බේක් කරල දුව ..ඔයා හරිම දක්ෂයි.. මම තෙල් කෑම කන්නෙ නැහැ මට මේ හදන විදිහ හරි වටිනව.. අනිවාර්යයෙන් හෙට හදලා දූට කියන්නම්.. පින් සිද්ද වෙනව..බුදු සරනයි ඔයාට දුව .

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +6

      හරිම ආදරණීයයි නිහතමානියි, මට ගොඩාක් වටිනව ඔබ තුමියගේ මේ වටිනා වචන ටික සහ ඇගැයීම ..බොහොමත්ම ස්තුතියි ඔබටත් බුදු සරනයි 🙏❤

    • @senakitchen5560
      @senakitchen5560 8 หลายเดือนก่อน +2

      Like 😢

    • @YunalBanuja-i6e
      @YunalBanuja-i6e 7 หลายเดือนก่อน +1

      @@senakitchen5560
      p
      p
      p
      p
      lpp
      lp
      pp

    • @YunalBanuja-i6e
      @YunalBanuja-i6e 7 หลายเดือนก่อน +1

      @@cookingwithroshi799 p
      pp

    • @YunalBanuja-i6e
      @YunalBanuja-i6e 7 หลายเดือนก่อน +1

      @@cookingwithroshi799 pp
      pp
      p

  • @dammikajeewani189
    @dammikajeewani189 6 หลายเดือนก่อน +13

    න් තව තව නිර්මාණ කරන්න හැකියාව ලැබේවාඔයාට දෙයියන්ගේ පිහිටයි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +3

      බොහොම පින්, දෙවි පිහිටයි ඔබටත් !

  • @mashiwithjourney6209
    @mashiwithjourney6209 7 หลายเดือนก่อน +4

    ලිපේ තියන භාජනය ට වතුර දානවාද මිස්.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +2

      බාජනයට වතුර දාන්නෙ නැහැ Dear , හිස් බාජනය ලිපේ තියන්නෙ වයර් රැක් එකක් විතරයි ඇතුලෙන් තියන්නෙ , මේ විදිහට මම පේස්ට්‍රි හදනව ඒකෙ මම බාජනය ගැන හැදි්න්වීමක් කරනව.. මේ ඒ වීඩියෝ ලින්ක් එක 👉 th-cam.com/video/yxxaDz6qKDY/w-d-xo.htmlsi=AAyvURTgcrLi27LD 👈 කැමති නම් බලන්න Dear . බොහොම ස්තුතියි ❤❤😊

  • @user-Shenuki
    @user-Shenuki 7 หลายเดือนก่อน +5

    ඔයිල් පෙපර් දැම්මට කමක් නැද්ද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +1

      ඔව් dear, ඔයිල් පේපර් දාන්න.

  • @subodhaniyapa7214
    @subodhaniyapa7214 8 หลายเดือนก่อน +7

    හොය හොය හිටිය ව්ඩියෝ එකක්❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +3

      බොහොම ස්තුතියි ❤❤😊

    • @subodhaniyapa7214
      @subodhaniyapa7214 8 หลายเดือนก่อน +1

      @@cookingwithroshi799 අනිවාර්යයෙන්ම මේ විදියට හදනෝ.....💕

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +2

      Good luck ! බොහොමත්ම ස්තුතියි ❤❤🙏

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 4 หลายเดือนก่อน +4

    ස්තුතියි හරිම ලේසි එකට බිත්තර ගාන්නැතිව වෙනවිදිහක් නැද්ද කියලා දෙන්නකෝ

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +1

      Dear .. බිත්තර ගාන්නැතුව ඒ වෙනුවට කිරි මේස හැදිි 1 කට පොල් තෙල් තේ හැදි 1 ක් දාල එකට කලවම් කරල පැටිස් වල ගාන්න .

    • @DinethmiBogahawatta
      @DinethmiBogahawatta 4 หลายเดือนก่อน +1

      බටර් ගාන්න

  • @ayeshadamayanthi-ls9td
    @ayeshadamayanthi-ls9td 4 หลายเดือนก่อน +10

    Shaa eka nam harima lassanai ❤ne ❤❤dakkath bada pirenawa..mn ada hadanawa..oyata godaak sthuthi ❤❤❤jaya wewa

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +2

      Hodamai.. bohomathma sthuthiy ❤ ❤ jaya wewa obata saha paulie semata!

  • @fathimanooriya2267
    @fathimanooriya2267 7 หลายเดือนก่อน +7

    Really appreciate the recipe Wonderful and Look s yummy too. Thank you dear for your easy recipe.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +2

      You're most welcome ! Thank you too 😊 ❤❤

  • @hiranthidilrukshi7603
    @hiranthidilrukshi7603 8 หลายเดือนก่อน +7

    සුද්දියේ වතුර උණු වතුරද ඩෝ එකට ගන්නේ

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +2

      අනේ.. හරි ස්වීට් 😊🥰❤
      ඇල් වතුර දාන්නෙ dear ..

  • @kanthikanthi358
    @kanthikanthi358 8 หลายเดือนก่อน +22

    මම තෙල් කෑම කන්නෙ නෑ හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් ..ස්තූතියි ඔබතුමියට දීර්ඝායු ලැබේවා

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +4

      බොහොමත්ම ස්තුතියි ඔබටත් දීර්ඝායු ලැබේවා 🙏❤

    • @suneethajayawickrema3091
      @suneethajayawickrema3091 7 หลายเดือนก่อน +1

      Thankyou 🎉🎉🎉

  • @nayananandani5353
    @nayananandani5353 8 หลายเดือนก่อน +5

    Thank you 💕🌹

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 7 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි ඔයාගෙ පැහැදිලි කිරීම. මම මගේ යාලුවන්ටත් shear කලා. අවශ්‍ය ටික විතරක් කෙටි වෙලාවකින් හරියටම කියල දෙන එක තමයි වටින්නෙ. මම යාලුවො කිව්වෙත් ඒකමයි. පහුවෙලා හරි බලන්න ලැබුනට හරි සතුටුයි. ජයවේවා.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +3

      ඔබගේ ඒ වටිනා අගය කිරීම් ගැන මම ඔබට ඉතාමත් හර්ද්‍යානගමව ස්තුතියි වන්ත වෙනව !බොහොමත්ම ස්තුතියි ඔබට සහ, යහලුවන්ට !! ජය වේවා ඔබ සැමට ! god bless you !🙏❤❤❤😊

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 8 หลายเดือนก่อน +6

    Thank You So Much .🌺🌺❤️❤️

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 7 หลายเดือนก่อน +10

    අනේ නියමයි බොරු බයිලා නෑ short and sweet . පැටිස් කෑවා වගේ

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +3

      සතුටුයි !බොහොමත්ම ස්තුතියි ඔබට ..👍❤❤😊

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 4 หลายเดือนก่อน +6

    හරිම වට්නවා ❤️❤️❤️

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි Dear ❤❤❤

  • @shyamaleepathirana7976
    @shyamaleepathirana7976 4 หลายเดือนก่อน +5

    ඉතාමත් හොදම වීඩියෝවක්
    Thank you

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +1

      සතුටුයි 🥰 thank you too so much dear ❤ ❤

  • @thushariweerasooriya4174
    @thushariweerasooriya4174 5 หลายเดือนก่อน +56

    මං ඊයේ හැදුවා. මේ විදිහටම හොදට පැටිස් එක හැදුනා, husband හරිම රසයි කිව්වා. ඔබතුමියට ගොඩක් ස්තූතිය මෙහෙම පහසුවෙන් හදන විදිහ කියල දුන්න එකට

    • @cookingwithroshi799
      @cookingwithroshi799  5 หลายเดือนก่อน +4

      අනේ..එහෙමද ,හොඳයිනේ.. මටත් හරිම සතුටු හිතුන dear..ආදරෙයි !* බුදු සරනයි* ඔයාට සහ ගෙදර හැමෝටම ❤️❤️😊

    • @SuneethWijesinghe
      @SuneethWijesinghe 4 หลายเดือนก่อน

      Umm​@@cookingwithroshi799

    • @UpaliAbewardhana-sy6nz
      @UpaliAbewardhana-sy6nz 3 หลายเดือนก่อน +2

      ❤❤😊😊

    • @AmilaAbewikrama-o1z
      @AmilaAbewikrama-o1z 3 หลายเดือนก่อน

      😊😮bmjjjnnnnbb​@@UpaliAbewardhana-sy6nz

  • @lakminiperera3590
    @lakminiperera3590 8 หลายเดือนก่อน +6

    Meka mamath heduwa marama hodata awa, harima rasai, ❤ 💯

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +3

      Bohoma sthuthiy dear.. harima sathutui ! Thank you too 🌹🙏❤😊

  • @enokapl
    @enokapl 8 หลายเดือนก่อน +8

    ස්තුතියි❤❤❤❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤❤😊

  • @සජිත්ප්රේමදාසමැස්
    @සජිත්ප්රේමදාසමැස් 7 หลายเดือนก่อน +6

    ඒක පට්ටම ❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි !❤❤😊

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 8 หลายเดือนก่อน +11

    බොහොම ස්තූතියි!!😊😊😅

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      ඔබටත් බොහොම ස්තුතියි ❤❤😊

  • @nipugamage1286
    @nipugamage1286 หลายเดือนก่อน +5

    මාත් අද හැදුවා හරිම පහසුවෙන් හදා ගත්ත..හරි ලස්සනටම ආවා...😍 බොහොම ස්තුතියි ....ජය වේවා...❤️❤️

    • @cookingwithroshi799
      @cookingwithroshi799  หลายเดือนก่อน +1

      ඉතාමත් සතුටුයි ..ඔබටත් බොහොම ස්තුතියි Dear ! ජය වේවා !🥰❤❤

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe8194 8 หลายเดือนก่อน +5

    Thank you

  • @airanganijayalath1799
    @airanganijayalath1799 8 หลายเดือนก่อน +7

    Thanks....oyata

  • @thushariliyanage4995
    @thushariliyanage4995 4 หลายเดือนก่อน +7

    පළවෙනි වතාවට ලිපෙ හදනවා දැක්කේ මමත් හදලා බලන්න ඔනි බබාලත් ආසවෙයි හැමදාම තේලේ බැදලානෙ කන්නේ ලස්සන පාට බොහොම ස්තුතියි ඔබට පැහැදිලිව කියලා දුන්නට තේරුවන් සරණයි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +2

      ඇත්තටම ගොඩාක් සතුටුයි dear , එහෙනම් හදල කොහොමද කියල බලන්නකො තෙරුවන් සරනයි ඔබට සහ පවුලේ සැමටත් !❤❤

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh 8 หลายเดือนก่อน +5

    I tried the patty & came out very tasty patty 👌👌💯 i don't have to praise u sweetie excellent thank you 4 the recipe. roshi👏👏👏👏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      my pleasure & your Most welcome, thank you too 😊🌹❤

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 8 หลายเดือนก่อน +4

    Superb..math ohoma hadanawa❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      Hadanna dear ..hari lesiy bohoma sthuthiy ❤❤😊

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 8 หลายเดือนก่อน +9

    නියමයි...අදමයි දැක්කේ ඔයාගෙ වීඩියෝ එකක්..🎉🎉
    සුභ පැතුම්...🌹
    ස්තූතියි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි 🙏 සතුටුයි good luck to you ! ❤❤😊

  • @anurakularathna8762
    @anurakularathna8762 7 หลายเดือนก่อน +9

    ස්තූතියි වටිනා වීඩියෝ එකක් ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ❤❤😊

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 8 หลายเดือนก่อน +8

    නියමයි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤❤😊

  • @PalamandadigeIndrakanthi
    @PalamandadigeIndrakanthi 7 หลายเดือนก่อน +8

    හොඳ යි ලස්සනයි රසටත් ඇති හදල බලන්නම් තෙරුවන් සරණයි!!!

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ! සතුටුයි ගොඩාක්ම
      තෙරුවන් සරනයි ඔබටත් 🙏 🙏❤😊

  • @shazamaryam4102
    @shazamaryam4102 8 หลายเดือนก่อน +7

    Supiri
    pan ekata wathura dhaanne nadhdha

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      Nehe dear, pan eka athulen wire rack 1k witharai thiyenne 😊❤ thank you !

  • @DilishiyaDilrukshiRanasi-yu9fu
    @DilishiyaDilrukshiRanasi-yu9fu 4 หลายเดือนก่อน +4

    Man dubaii inne me gedara Aya badala kanna asa naha ithin me vidiyoo aka mata godakk watinawa thanks oyata

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 หลายเดือนก่อน +1

      Ehemada ..hodai !.bohoma sthuthiy dear ❤❤🙂

  • @hiruniamandakulathunga2484
    @hiruniamandakulathunga2484 7 หลายเดือนก่อน +4

    Saucepan eka nikan rathwena eka hodayi the. Eekata weli demma nam hari ne.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +1

      Samahara bajana wala ushnathwaya radaa pawathina widiha wenas.. hebei me bajanayata ehema awashya naha dear, kemathinam weli demmata kamak neha.. Non stick bajanath me widihata pawichchi karanna hoda naha. ❤😊

  • @ireshagangani3702
    @ireshagangani3702 8 หลายเดือนก่อน +22

    අනේ ඔයාට ගොඩාක් ස්තුතියි...තෙලේ බදින්නේ නැතුව හදන හැටි කියලා දුන්නාට...❤️❤️

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +2

      ඔබටත් බොහොමත්ම ස්තුතියි ❤❤

    • @kumudiniwijewardena4126
      @kumudiniwijewardena4126 8 หลายเดือนก่อน +2

      හරිම වටිනවා .තෙල් නැති නිසා.රස පාටයි හදල බලන්න ඔනෙ.ස්තුතියි දුව.👍

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +2

      @@kumudiniwijewardena4126 ඔබටත් බොහොම ස්තුතියි ❤😊

  • @ChinthakaAyagama
    @ChinthakaAyagama 8 หลายเดือนก่อน +10

    නියමඉ අක්කේ 🎉

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි නංගා..🙏❤❤😊

  • @malijayaraj7130
    @malijayaraj7130 6 หลายเดือนก่อน +7

    හරිම වටිනා වීඩියෝ එක පලමු වතාවට දැක්කෙ ගොඩක් ස්තුතියි ඔයාට ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +2

      බොහොමත්ම ස්තුතියි ඔබටත් ❤❤😊

  • @MangalikaLiyanaarchchi
    @MangalikaLiyanaarchchi 8 หลายเดือนก่อน +8

    Hoda deyak kiyala dunnata thanks

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      Bohomathma sthuthiy dear 🙏🙏❤❤😊

  • @786kankungotukola
    @786kankungotukola 8 หลายเดือนก่อน +12

    වටිනාකම කියලා නිම කරන්න බෑ. බොහෝම පින්

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +3

      වචනයේ පරිසමාප්ත අයුරින්ම බොහොමත්ම ස්තුතියි ඔබට 🙏❤❤😊

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe3562 7 หลายเดือนก่อน +8

    ගොඩක් ලේසි ක්‍රමයක් ඔයාට ස්තුතියි අපට දැනුම ලබාදුන්නට 🙏🙏🙏❤️❤️❤️

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +1

      ඔබටත් බොහොමත්ම ස්තුතියි Dear 🙏🙏🙏❤❤😊

  • @LushanDehigama-uv1cr
    @LushanDehigama-uv1cr 8 หลายเดือนก่อน +4

    Rice cooker ekska puluwanda duwa?Adiya mokuth nathi nisa bajanaya karawenne nadda ?

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      baajanaya kara wenne nahe dear ..mada gindaren.. mada ushnathwayen back karanne eka nisa ehema wenne naha..hebei godaakma thunima bajanayak gannath epa, Rise cooker eka nam me widihata pawichchi karanna epa dear, e wagema Non stick bajanath pawichchi karanna hoda nahe dear ..😊❤

  • @ShyamaleeLiyanage
    @ShyamaleeLiyanage 7 หลายเดือนก่อน +11

    නියමයි ! ජය වේවා අක්කෙ 🎉

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +2

      ජය වේවා ඔබටත් නංගී .. බොහොම ස්තුතියි ❤❤😊

  • @user-yz4ty4tk9
    @user-yz4ty4tk9 8 หลายเดือนก่อน +8

    අක්කා අපිත් හැදුවා❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +3

      Woowww ...හරිම සතුටුයි නංගා 🥰 😊 ස්තුතියි ගොඩාක්ම 🎉🎉🎉

  • @lalithperera4865
    @lalithperera4865 8 หลายเดือนก่อน +4

    Very nice and professional way you all ways guiding and explaining the people , good luck nangi ,bravo bravo, god bless you , lalith aiya

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      My pleasure !Thank you so much & god bless you too 🙏

  • @dedunusulochana4367
    @dedunusulochana4367 8 หลายเดือนก่อน +7

    harima rasa paatai.. lassana colour ekakuth thiyanawa. good job & gd luck.jp

  • @RenukaDamayanthi-y9g
    @RenukaDamayanthi-y9g 8 หลายเดือนก่อน +9

    හුඟක් ස්තුතියි ඔයාට

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබටත් ගොඩාක් ❤

  • @KumaraPerdeep-zp7vx
    @KumaraPerdeep-zp7vx 8 หลายเดือนก่อน +8

    Wow. Supirry patties mehema Dekke palamu wathawatai sathutiy oya dakshai hugak thanks lot👌👏👏👏

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      Sathutui !Bohomathma sthuthiy dear ❤😊

  • @zeenathharoon6485
    @zeenathharoon6485 8 หลายเดือนก่อน +10

    So simple , Good explanation .
    Thank you very much 🙏 .dear.
    God Bless u ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +3

      You are most welcome 😊 thank you so much ❤ god bless you too 🙏

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 8 หลายเดือนก่อน +8

    ඇත්තෙන්ම ලස්සනයි රසවත් ඇති බොහොම ස්තූතියි දැනුවත් කරාට බොහොම ස්තූතියි 🌟🌟🌟🌟🌟🔥

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +1

      ඔව්.. හරිම රසයි! බොහොමත්ම ස්තුතියි ඔබටත් Dear ❤❤

  • @chamararathnayake6244
    @chamararathnayake6244 8 หลายเดือนก่อน +9

    බොහොම ස්තුතිය මිස්

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +2

      ඔබටත් බොහොම ස්තුතියි සොයුරිය ..❤❤😊

  • @DilaniAnuradhi
    @DilaniAnuradhi 7 หลายเดือนก่อน +8

    Akkee mama thama 5 Vasare gedara nikan inna Nisa hadanna gaththe harima rahai ane oyata gpdak thanks ❤ ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 หลายเดือนก่อน +3

      Ane ..podi babekne ithin oya hoda lamayek neda..Ammath ekka ekathu wela neda rasata heduwe, matath kiyanna mathak unata sthuthiy oyata, hodata igena ganna hoda prathipala labanna! God bless you baba. 🙏💗💗💗🥰

    • @Sankari-f3v
      @Sankari-f3v 4 หลายเดือนก่อน +1

      5 වසරෙ ළමයෙකුට මොන youtube ද ...

  • @ADammika-i5t
    @ADammika-i5t 6 หลายเดือนก่อน +8

    ඇත්තටම ඔබට ස්තුති wantha වෙනවා ,,,මෙවැනි දේවල් හදා ගන්න කියලා දෙන.එකට ,,,ඇත්තටම වටිනවා ,,,,,,,,,,

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ඔබටත් ♥️ ජය වේවා !❤😊

    • @NirmaniBalasuriya
      @NirmaniBalasuriya 5 หลายเดือนก่อน

      Mk, h

  • @cookingwithroshi799
    @cookingwithroshi799  6 หลายเดือนก่อน +10

    🙏❤ ලිපේ පෑන් එකේ වගේම අවන් එකේත් හදන ලේසිම සුපිරි රස ලසඤ්ඤා.. හදන වීඩියෝ එක, මෙතන තියන ලින්ක් එකෙන් බලන්න පුලුවන් 👇 th-cam.com/video/2JV58wREBOw/w-d-xo.htmlsi=am3292IFs_HbAue4 බිත්තර නැතුව ලසඤ්ඤා ශීට් ලේසියෙන්ම හදන විදිහ, රසම රස චිකන් මීට් සෝස්, හදන විදිහ සහ රසට ක්‍රීම් වයිට් සෝස්, හදන විදිහත් මේ Video එකෙන් ආදරණීය ඔබට බලන්න පුලුවන් 😊 ස්තුතියි !

  • @d.nelson3853
    @d.nelson3853 8 หลายเดือนก่อน +4

    That is a very easy and simple method. What can I use instead of an egg?

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 หลายเดือนก่อน +3

      Yes definitely you can mix some butter with milk and apply it ..❤😊 thank you .