නීට් එකට හදපු, කැඩෙන්නෙ නැති මාළු රෝල්ස් මෙන්න | Fish Rolls Recipe | Crispy Rolls By Ceylon Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 146

  • @weerasinhedeepika6534
    @weerasinhedeepika6534 5 หลายเดือนก่อน +3

    මම නම් අදයි බැලුවෙ.ඉතාමත්ම පිරිසුදුව අහන් ඉන්න ආසා විදියට නිවැරදිව කියලා දුන්න..පැහැදිලි කිරිීමට ගොඩක් ස්තුති වන්ත වන අතර.තව තවත් මෙවැන් රෙසපි ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා පතනවා.ඔයාට.තෙරැවන් සරනයි

  • @neethamanthriratne3297
    @neethamanthriratne3297 11 หลายเดือนก่อน +18

    Very quick video. අනම් මනම් කියනවන්නෙ නෑ. That’s what we need. සමහර video බලන්න ගියාම කෑම හදන්න එපා වෙනවා එක්කො නැවලවෙනවා නැත්තම් බයිලා කියවනවා.

    • @CeylonKitchen
      @CeylonKitchen  11 หลายเดือนก่อน

      Thank you so much! ☺️

  • @ЛюдмилаГуторова-б5о
    @ЛюдмилаГуторова-б5о 4 หลายเดือนก่อน +7

    එය ඉතා රසවත්, මම එය ශ්‍රී ලංකාවේ මිලදී ගත්තා, දැන් රුසියාවේදී මට එය තනිවම කළ හැකිය godak istutiy ❤

  • @anomamapa8718
    @anomamapa8718 3 หลายเดือนก่อน +1

    ස්තූතියි පිලිවෙළට පැහැදිලිව කියලා දුන්නා 👍

  • @Haheshika
    @Haheshika 11 หลายเดือนก่อน +11

    බලාගෙන ඉන්න ආසා.. ලස්සන පැහැදිලි වීඩියෝ එකක් ❤ස්තූතියි

  • @thanujadharmapala956
    @thanujadharmapala956 11 หลายเดือนก่อน +2

    හරිම පැහැදියි හරිම පිලිවෙලයි පුතා 🌷

    • @CeylonKitchen
      @CeylonKitchen  11 หลายเดือนก่อน

      Thank you❤️

  • @PramodiIroshima
    @PramodiIroshima 8 วันที่ผ่านมา

    වැඩි වෙලා ගන්නැතුව ඉක්මනින් වීඩියෝ එක සුපිරියට පැහැදිලිව❤ කරන කොල්ලෙක්

  • @hansanipiumika458
    @hansanipiumika458 10 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලි ❤

  • @Beesinhivebabe
    @Beesinhivebabe 6 หลายเดือนก่อน +1

    Thank you now i can make some neat and nice rolls for this Ramadan

  • @s.aperera2558
    @s.aperera2558 ปีที่แล้ว +62

    ඔය බැටර් එකට පොල් කිරි ටිකක් එකතු කරපුවාම හරිම රසයි.

    • @ishani5290
      @ishani5290 ปีที่แล้ว +5

      Yes, when I was a child, my mother used to make sri lankan style pancakes using coconut milk with a pinch of turmeric powder to eat with pani pol . Excellent childhood foods. Budusaranai ! Thunuruwan saranai !🇱🇰🙏👍💪💯

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 8 หลายเดือนก่อน

      ඔව් බිත්තර ඕන නෑ එතකොට

    • @subasinghearrachchi5623
      @subasinghearrachchi5623 8 หลายเดือนก่อน

      @@ishani5290 b

    • @punyaembuldeniya
      @punyaembuldeniya 5 หลายเดือนก่อน

      0

    • @udithawijesinghe5336
      @udithawijesinghe5336 หลายเดือนก่อน

      එතකොට කල් තියාගන්න පුළුවන්ද ???

  • @kokilanishanthi9606
    @kokilanishanthi9606 ปีที่แล้ว +3

    Pastry හදන විදියත් video එකක් කරන්නකෝ අයියේ..😊

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 10 หลายเดือนก่อน +2

    මම හිතාගෙන හිටියෙ එළවළු රොටී හදනව වගේ පිටි බෝලෙකට ෆිල්න්ග් එක දාල තෙලේ දාල බදිනව කියල.......!!!

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 11 หลายเดือนก่อน +1

    Shaaaa. .mara neat ..lassanai .poddak wath ate ganne natuwa supiriyata haduwa..thanks ..dear...🎉

    • @CeylonKitchen
      @CeylonKitchen  11 หลายเดือนก่อน

      Thank you ❤️

  • @D.m.disanayaka
    @D.m.disanayaka 2 หลายเดือนก่อน

    දීර්ගායු වේවා
    තැන්ක්ස්

  • @gaminijayalath2169
    @gaminijayalath2169 2 หลายเดือนก่อน +1

    මාත් හැදුවා අයියේ මේ විදියට.හරියටම ආවා.බොහොම ස්තූතියි .😊

  • @suviminifernando9148
    @suviminifernando9148 10 หลายเดือนก่อน

    Thanks , putha oya kiuwa widiya harima apuruee mamath haduwa good luck with ur work gb

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    මාරම පිලිවෙලයි ❤

  • @manthriudugama4076
    @manthriudugama4076 หลายเดือนก่อน +1

    Very clearly explained. Looks delicious. Will try. Thanks.

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 10 หลายเดือนก่อน

    Nice and neat.Will taste good too I believe. Thanks for sharing.

  • @manjumanju9997
    @manjumanju9997 8 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරි ❤❤❤❤

  • @fathimaamna-b8b
    @fathimaamna-b8b 6 หลายเดือนก่อน

    Anthimata hadapu batter ekata corn flour danmama hondai neda

  • @sharasameen2834
    @sharasameen2834 11 หลายเดือนก่อน

    The rolls are neat and nice.Supper.

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 ปีที่แล้ว

    Thank you😊so much cheff❤😊

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 หลายเดือนก่อน

    Me quality walin rolls kiyak hadanna puluwanda

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 ปีที่แล้ว

    බුදුසරණයි

  • @sanfernando9
    @sanfernando9 10 หลายเดือนก่อน

    රස පාටයි

  • @anushadeegalla1239
    @anushadeegalla1239 2 วันที่ผ่านมา

    රෝල් එකේ ක්‍රිස්පි ගතිය නැතිවෙනවනේ ටික වෙලාවකින් මොකක්ද එකට කරන්න ඕනි

  • @jagathweerasekara5222
    @jagathweerasekara5222 ปีที่แล้ว

    සුපිරියි නියමයි

  • @mendis4757
    @mendis4757 ปีที่แล้ว

    රෝල් එක නමද්දි පෑන් කේක් එක කැඩෙන්නෙ ඇයි? ඔබගේ රෝල්ස් නම් ඉතාම අනගියි. 💕

    • @CeylonKitchen
      @CeylonKitchen  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! රෝල් ශීට් එක නිවුනම නවද්දි කැඩෙන ගතියක් තියෙනවා. ලිපෙන් බාපු ගමන්ම ෆිලින් එක දාගෙන නවාගත්තම කැඩෙන්නේ නෑ. 🤗

    • @kusumwijesiri7427
      @kusumwijesiri7427 11 หลายเดือนก่อน

      Mageth kadenawa. Ada thamai dan gaththe unuwen karanna oona bawa

  • @kusumwijesiri7427
    @kusumwijesiri7427 10 หลายเดือนก่อน

    Batter aka kadenne ai filling aka dala roll karana kota

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว +3

    මම් හදලා බලන්න ඔිිනා

  • @vijithasilva3699
    @vijithasilva3699 ปีที่แล้ว +9

    අවන් එකේ දානව නම් කොහොමද කරන්න ඕන

  • @chathuchathu1043
    @chathuchathu1043 11 หลายเดือนก่อน +1

    අය්යේ මේ olive pan එකක්ද

  • @sheeba8676
    @sheeba8676 11 หลายเดือนก่อน

    Hi Gositha, very nice! Please note that Pan Pitti is called wheat flour in English.

    • @CeylonKitchen
      @CeylonKitchen  11 หลายเดือนก่อน +1

      Hi Chinta, Thanx for the info! Appreciate it, and I'll keep it in mind for future recipes! ☺️

    • @sheeba8676
      @sheeba8676 11 หลายเดือนก่อน

      @@CeylonKitchen Thanks for making a note on this.

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว

    Woow niyamay

  • @nipunaaththanayaka5598
    @nipunaaththanayaka5598 9 หลายเดือนก่อน

    Interesting♥️😍

  • @sandugamage9592
    @sandugamage9592 ปีที่แล้ว +3

    Aiye oyage vedeo eka balala mama rols hadala kada walata danawa..oyata godaaak pin aiye digatama karan yanna jayen jaya oyata

    • @CeylonKitchen
      @CeylonKitchen  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි, මටත් ආඩම්බරයි. දිගටම කරගෙන යන්න. Congrats! 🎉 ❤️

    • @sandugamage9592
      @sandugamage9592 ปีที่แล้ว

      Rols kiyanakotath epa wenawa hadana eka a tharamatama amarui.ath rols vinadi 5n lassanata piliwelata rasata hadanna aiya nisa puluwan una..dan rols hadanawa kiyanne..pol sambolayak hadanawa wage wedak ithin..oyage vedeos hari neet saralai.digatama karagena yanna sahodaraya unusum suba pethum

  • @chandrawathik.d.9686
    @chandrawathik.d.9686 11 หลายเดือนก่อน

    Super ❤🎉

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 11 หลายเดือนก่อน

    Yes dear ...pan piti is called WHEAT FLOUR🎉

  • @nuwansampath5623
    @nuwansampath5623 ปีที่แล้ว

    Goshitha malli gammak thamai❤❤❤❤

  • @kevinlevin4525
    @kevinlevin4525 ปีที่แล้ว +5

    ෆට්ට 👌පිරිසිදුයි පිලිවලයි ලස්සනයි 🧡💛

  • @agaugustine6755
    @agaugustine6755 ปีที่แล้ว +1

    Egg rolls hadana hatith kiyala denna

  • @menumenu5592
    @menumenu5592 4 หลายเดือนก่อน

    Thank u so much for ur recipes. Uyanna Asa hithenawa. Pls put more recipes ❤

  • @RashmiApsara-ke9kv
    @RashmiApsara-ke9kv 4 หลายเดือนก่อน

    Mm oya vidiyatama haduwa.hadala biscuit kudu gala frige eke ra dala udeta aran cool yanakan thiyala badda.pupuranawa .ai e

  • @suramyagodagedara1030
    @suramyagodagedara1030 3 หลายเดือนก่อน

    mama rols hadala kadeta danawa samaharaewa badinakota pupuranawa ao ehema wenne

  • @PallabiMandal00
    @PallabiMandal00 9 ชั่วโมงที่ผ่านมา

    This is called Fish Pantheras, not Fish roll.

  • @ChamiKalpika-ge3fz
    @ChamiKalpika-ge3fz 5 หลายเดือนก่อน

    රෝල්ස් ශිට් සේරම එකවර හදලා පස්සේ පිරවුම දාන්න පුලුවන්ද නැත්නම් රස්නේ තියෙද්දිම පිරවුම දාන්න ඕනිද

    • @CeylonKitchen
      @CeylonKitchen  5 หลายเดือนก่อน

      රස්නේ තියෙද්දි පිරවුම දාන්න. ඔක්කොම එක වර හදාගන්න එපා. ☺️

  • @sujatharohini3949
    @sujatharohini3949 ปีที่แล้ว +1

    සුපිරි නියමයි ජයවෙිවා අපේපැත්තේ එන්න මතක්කර ලා ස්තුතියි 👍🌼🌼🌼🌼🌼🌼🌼

  • @SamanmaliPerera-x9b
    @SamanmaliPerera-x9b 6 หลายเดือนก่อน

    Oya.. Supiryata.. Kiya.. Denawa.. Putha. Tks

  • @milinaudayanga1956
    @milinaudayanga1956 ปีที่แล้ว +1

    Attatama piliwelai....pirisidui kiyana hageema danuna ...kama ruchiyath athi una.....😁 bohoma sthutheee 🙏

    • @CeylonKitchen
      @CeylonKitchen  ปีที่แล้ว +1

      Thank you so much! ☺️

    • @milinaudayanga1956
      @milinaudayanga1956 ปีที่แล้ว

      @@CeylonKitchen u r welcome ...habai live kama hadana kota oyage mona dakala hinawa dakala knek athi kara ganna wishwasaya oyage idiri gamanata gdak wadagath wewi.moona pennanna videos waladi.😊

    • @CeylonKitchen
      @CeylonKitchen  ปีที่แล้ว

      Thank you❤️

  • @Anilsuriyaarachchi
    @Anilsuriyaarachchi 5 หลายเดือนก่อน

    ❤️❤️❤

  • @aravindagamage9555
    @aravindagamage9555 3 หลายเดือนก่อน

    Malli, oven eke cook keranne puluwan needed?

  • @sagarikawijesinghe7024
    @sagarikawijesinghe7024 ปีที่แล้ว

    👍

  • @RizFarook-q2u
    @RizFarook-q2u ปีที่แล้ว

    Ayye oya matara giyanam lanka rall s kiyala kiyala sujatha school gava thiyenawa.eke kochchara rall kevath madi.maara crispy gathiyak enawa.ei kohomada ehema venne

  • @maashaz7839
    @maashaz7839 6 หลายเดือนก่อน

    You have a unique style
    keep it up, good work

  • @malikulsthung8783
    @malikulsthung8783 4 หลายเดือนก่อน

    රසායි නේද 😂 හ්ම්ම්

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    මන් හර්ම ආසයි රෝල්ස් කන්න එත් දැන් හොටෙල් වැල පිරිසිදු නැති නිසා කැමති නැ බුදුසරණයි

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 ปีที่แล้ว

      ඒක ඇත්ත... අපේ රටේ මිනිස්සුන්ට වස් විස නැතුව පිරිසිදුව ට හදන හැටි උගන්වන්න වෙලා....😮

  • @fggf4115
    @fggf4115 ปีที่แล้ว +1

    rasaballmuu koo❤❤🙏

  • @ayodiyaekanayake8751
    @ayodiyaekanayake8751 ปีที่แล้ว

  • @nuwaniusliyanage3162
    @nuwaniusliyanage3162 หลายเดือนก่อน

    Thawa vidio ekak onee❤

  • @ChamodiLakshika-v4q
    @ChamodiLakshika-v4q 4 หลายเดือนก่อน

    හැදුවා අයියේ හරිම රසයි .....

  • @randikadayan2112
    @randikadayan2112 11 หลายเดือนก่อน +1

    නියමයි 👍🙂❤

  • @NiroshaSandamali-i2o
    @NiroshaSandamali-i2o ปีที่แล้ว

    Mama malu rolls eka heduwa.hodata awa.bithtara rolls hadana ekak dannako.mama podi business ekak karanawa.malu roll eka ok.bithtara roll eka beddi pupuranawane.ehema wenne ayi.

    • @CeylonKitchen
      @CeylonKitchen  ปีที่แล้ว

      piti tika hariyatama anananna oni.ehema nathi unoth pupuranawa.

  • @georgen9755
    @georgen9755 11 หลายเดือนก่อน

    grinding mill ............
    maavou mill ......
    grinding mill....
    maavou mill .............
    mill
    Odessa chef ........with jalebi fishes ..............cooking ............

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Like 👍👍👍

  • @mayumiranga8195
    @mayumiranga8195 10 หลายเดือนก่อน

    Roll sheet eka hadapu pan eke size eka kiyanna puluwan da

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    මේ රෝල්ස් වෙනත් විදිහට නේ

  • @tvhistory80000
    @tvhistory80000 ปีที่แล้ว

    හයිය වැඩි එ් අැයි

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    💕💕💕

  • @nadeeramadhu8769
    @nadeeramadhu8769 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍👍

  • @pemalatakariyawasam3743
    @pemalatakariyawasam3743 8 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @thapni5761
    @thapni5761 11 หลายเดือนก่อน

    Kalaya kanne nethiwa pehediliwa kiyala denawa

  • @PriyaPriya-p7n1g
    @PriyaPriya-p7n1g 2 หลายเดือนก่อน

    Hodatakiyala,danawa,budusarai

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 8 หลายเดือนก่อน

    Very nice 🌹💗🌹🇱🇰🇺🇸

  • @Kanthijayawardan
    @Kanthijayawardan ปีที่แล้ว

    Pizza do ak hadan hati dann

  • @mareenkarunaratne5556
    @mareenkarunaratne5556 6 หลายเดือนก่อน

    Shaa... harima neat. Asa hithenawa

  • @randikalakmini5476
    @randikalakmini5476 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @DamayanthiSenanayaka-ki3qd
    @DamayanthiSenanayaka-ki3qd 4 หลายเดือนก่อน

    Ewage lassna

  • @roshika7155
    @roshika7155 ปีที่แล้ว +1

    Wow

  • @dasunikaumadi
    @dasunikaumadi 2 หลายเดือนก่อน

    Meka harima rasai.❤

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 4 หลายเดือนก่อน

    Thankyou

  • @daphnesilva7345
    @daphnesilva7345 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @neelikaedirisinghe
    @neelikaedirisinghe ปีที่แล้ว +1

    Amazing presentation

    • @CeylonKitchen
      @CeylonKitchen  ปีที่แล้ว

      Thank you so much, Neelika. ☺️

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 8 หลายเดือนก่อน

    රෝල්ස් බැදෙද්දි පිපිරෙනවා ඒ ඇයි

    • @CeylonKitchen
      @CeylonKitchen  8 หลายเดือนก่อน

      රෝල්ස් ශීට් එක හරියටම හදාගන්න ඕනි

    • @dilukaprasanth105
      @dilukaprasanth105 6 หลายเดือนก่อน

      තෙල් hodata rath une naththam pupuranawa

  • @somasiripeduruarachchige2909
    @somasiripeduruarachchige2909 ปีที่แล้ว

    Very good explaining

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 9 หลายเดือนก่อน

    Thanks

  • @hashithaprageeth6425
    @hashithaprageeth6425 8 หลายเดือนก่อน

    Good❤

  • @kanchanasewwandi1756
    @kanchanasewwandi1756 10 หลายเดือนก่อน

    Thank you🎉🎉🎉

  • @RidmaJayawardena-qr9mn
    @RidmaJayawardena-qr9mn 10 หลายเดือนก่อน

    Thank you

  • @malkaranasinghe3115
    @malkaranasinghe3115 ปีที่แล้ว

    අපූරුයි..

  • @shiyamafernando7035
    @shiyamafernando7035 ปีที่แล้ว

    Very nice

  • @nadeesha29
    @nadeesha29 11 หลายเดือนก่อน

    Nice

  • @malathisubramaniam1138
    @malathisubramaniam1138 10 หลายเดือนก่อน

    Very neatly done.

  • @GaganaMithuro
    @GaganaMithuro ปีที่แล้ว

    ❤සුපිරි.1001 sab eka apan

  • @samanfernando1670
    @samanfernando1670 ปีที่แล้ว

    Thanks cheff Puff pastry hadamuda

  • @SamanDias-j2m
    @SamanDias-j2m ปีที่แล้ว

    🎉🎉🎉 Thanks

  • @sunithaabeynayake265
    @sunithaabeynayake265 ปีที่แล้ว

    Budusaranai

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Wow superb 🐟 Rolls its very neat & tidy Thank U so much for Ur great very useful video 🙏 ❤😊

    • @CeylonKitchen
      @CeylonKitchen  ปีที่แล้ว +1

      Thank you so much Santhoshini! ☺️

  • @samsunguser5862
    @samsunguser5862 5 หลายเดือนก่อน

    👌

  • @kimarikumari9986
    @kimarikumari9986 10 หลายเดือนก่อน

    👍