පැයෙන් හදන පැණි බේරෙන තඩි පැණි වලලු😍 | easy pani walalu | pani walalu recipe sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 584

  • @ChamodiDileka-kr5qi
    @ChamodiDileka-kr5qi 9 หลายเดือนก่อน +3

    මමත් අද හැදුවා...හරිම රසයි...ඒ වගේම ලස්සනයි...ගොඩක් ස්තූතිය ඔයාට...🙏 ❤

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว +110

    වැඩි විකාර නෑ. අවශ්‍ය දේ විතරක් කියල වැඩේ ඉවර කරනව. මම කැමති කෑමක් ස්තූතියි

  • @manelsomalatha6607
    @manelsomalatha6607 ปีที่แล้ว +14

    කෙටියෙන් සමිපුර්න විස්තරයම ගෙනාවා ස්තුතියි.ගොඩාක් පැහැදිලියි.

  • @dasanayakadisna1444
    @dasanayakadisna1444 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි ළමයි ආසාවෙන් කන කෑමක් හදල දුන්නාම සතුටින් එයාලා පැණි වළලු රසවින්දා

  • @fairyu.n9223
    @fairyu.n9223 9 หลายเดือนก่อน +2

    I made it.Thank you for the good recipe.

  • @dayanandaliyanage8613
    @dayanandaliyanage8613 2 ปีที่แล้ว +36

    ඉදිරිපත් කිරීම ඉතා සාර්ථකයි කලබලයක් නොවිණ කරුණු පැහැදිලිව ඉදිරිපත් කරයි

  • @hansika9758
    @hansika9758 ปีที่แล้ว +15

    රස පාටයි
    අක්කිගෙ ඔය වීඩියො එක මම ඊට ඉස්සෙල්ලා බැලුව දැන් ආයි බැලුවා අවුරුද්දට හදන්න 💓🤩
    අනිත් කට්ටිය හදන පැනි වළලු වලට වඩා අක්කිගෙ පැණි වලලු හරිම ලස්සනයි කඩෙ වගේම රසත් ඇති 💓💓🌹

  • @darshisenarathna9577
    @darshisenarathna9577 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔයාට ලේසී පහසු ඉක්මනින් හදගන්න පුලුවන් දෙයක් ගෙනාවට❤

  • @dilmibuthpitiya
    @dilmibuthpitiya 9 หลายเดือนก่อน +1

    හැදුවා🔥. හරිම රසට, quality එකට ආවා. Thank you so much 🙏♥️

  • @thanujajagoda5166
    @thanujajagoda5166 ปีที่แล้ว +3

    ඔයාගේ පැණි වලලු හැදුවා. අවුරැදු වලට. හරිම ලස්සනට, රසට ආවා. බොහොම ස්තූතියි. ❤🙏

  • @piumisalani6088
    @piumisalani6088 6 วันที่ผ่านมา

    නියමෙටම ආවා...මං අද හැදුවා..thank you dear

  • @ajanthadahanayaka8665
    @ajanthadahanayaka8665 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියල දුන්නා. මමත් මෙ විදියටම හැදුවා ඔයාට බොහොම ස්තූතියි

  • @bschandani5044
    @bschandani5044 9 หลายเดือนก่อน +1

    ඔයා කියලා තියෙන විදියට හදන්න හරිම ලේසියි හරිම රසයි❤❤❤

  • @RuwanthiWathsala
    @RuwanthiWathsala 9 หลายเดือนก่อน +1

    Mn asama kamk 🤤 දැන් හැදුවා.හරිම රසයි🌝
    thank you ❤😘

  • @AmeeshaChathurangi
    @AmeeshaChathurangi 9 หลายเดือนก่อน +2

    මාත් හැදුවා මාර රසයි❤️

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama ปีที่แล้ว +4

    ගොඩාක් පැහැදිලිව කෙටියෙන් අවශ්‍ය දේ විතරක් ලස්සනට කියා දුන්නට ස්තූතියි !!

  • @X_pahan9
    @X_pahan9 ปีที่แล้ว +23

    ඔයාගෙ එක මරු මමත් හැදුවා ගැම්මක් තමයි 🤭❤️

  • @nuwanthikathilini
    @nuwanthikathilini หลายเดือนก่อน

    මේ කියලා දුන්න මිශ්‍රණයෙන් පැණි වළලු වගේම බුන්දිත් හැදුවා. ඒ දෙකම හරිම රසට ආවා. ඔයාට ගොඩාක් ස්තූතියි❤. ඔයාගේ සියලු පැතුම් ඉටු ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰❤.

  • @NathashaPrebuddiRanathun-wp8gw
    @NathashaPrebuddiRanathun-wp8gw ปีที่แล้ว +2

    මාත් හැදුවා මරු හොදට කඩේ වගේ ආවා thank you ඔයාට

  • @FunwithAlkigirl
    @FunwithAlkigirl ปีที่แล้ว +25

    ♥️♥️♥️👍👍👍මම ආසයි පැනි වලලු කන්න....😍😍

  • @madhuwasana819
    @madhuwasana819 2 ปีที่แล้ว +3

    මමත් හැදුවා.හරිම රසයි..

  • @deepikakulasingha9132
    @deepikakulasingha9132 2 ปีที่แล้ว +2

    Mamath haduwa. Godaaak rasata awa. Thank you soooooo much diar

  • @Fatima-sw8on
    @Fatima-sw8on ปีที่แล้ว +1

    💕🙏🏽💕ගොඩාක් ස්තුතියි ඔයාට හොදටම පැහැදිලි ව කියල දුන්න. ගොඩාක් ගොඩාක් ගොඩාක් ඉස්තුති. 💕🙏🏽💕💯👍😘

  • @diniwijerathna7990
    @diniwijerathna7990 3 หลายเดือนก่อน +3

    Haduwa harigiya niyamai ...oyata ස්තූති ..💐🌹💐🌹💐🌹

  • @Nuwanshi.P-nx8ol
    @Nuwanshi.P-nx8ol ปีที่แล้ว +1

    හදලා බලන්න ඕන අදම....❤ Thanks

  • @dulminikasundara21
    @dulminikasundara21 29 วันที่ผ่านมา

    මමත් හැදුවා .ඒක නම් සුපිරියක්❤.thank you akke

  • @DinalKulathunga
    @DinalKulathunga หลายเดือนก่อน +1

    වැඩි වැඩ නැතුව හදන්න ලේසි විදියට පැහැදිලිව කියලා දෙනවා. ඔයාට ස්තුතියි

  • @SamanKumara-o1c
    @SamanKumara-o1c 9 หลายเดือนก่อน +1

    මරු 😊

  • @anjaleesandamali
    @anjaleesandamali หลายเดือนก่อน

    මමත් අද හැදුවා හරිම රසයි ඒ වගෙම ලස්සන යි ගොඩක් ස්තූතියි❤

  • @kavindiveerasinha4156
    @kavindiveerasinha4156 ปีที่แล้ว +1

    අපි මේක හැදුවා ගොඩක් රසයි😋

  • @ahmedsaif4781
    @ahmedsaif4781 2 ปีที่แล้ว +2

    Oya hodata pahadiliwa kiyanawa man asa kamak thanks oyata

  • @sithumishehara
    @sithumishehara หลายเดือนก่อน

    මන් දැන් හැඩුවා හරිම රසඑ ඒ ව්දිහටම ආවා තැන්කියූ ❤❤❤

  • @Krishnachanel-u1b
    @Krishnachanel-u1b 9 หลายเดือนก่อน

    අම්මේ මගේ ප්‍රියතම කෑම ❤😋😋😍😘

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +1

    රසායි මගේ ප්‍රියතම කෑම බුදු සරනයි වස්තු

  • @ninalisiresana6942
    @ninalisiresana6942 2 ปีที่แล้ว +2

    Thank you nange..❤️❤️hondin පැහැදිලි kiyla dunna..👌👌

  • @sanduhiru06
    @sanduhiru06 8 หลายเดือนก่อน +2

    මාත් හදලා බැලුවා අක්කි ඕක...😊
    ඇත්තටම හරිම රසයි...😋😋🥰

  • @beautytips7955
    @beautytips7955 2 ปีที่แล้ว

    හේ අක්කා අනෙ ඇත්තටම මරූ...ඊයෙ රෑ තමා වීඩියො එක දැක්කෙ මන් අද උදේම නැගිටල හැදුවා..ඇත්තටම රසයි..කාපු හැමෝම කිවුවා හොදයි රසයි කියලා...තෑන්ක්‍යූ මේ වගේ දේවල්.කියල දෙනවට

  • @sunshine308
    @sunshine308 2 ปีที่แล้ว +1

    Ane aththatama oyage recipe maru mn ada baluwe adama haduwa සුපිරි

  • @manoriperera4895
    @manoriperera4895 9 หลายเดือนก่อน +1

    මරු❤❤

  • @sehansaattanayake9697
    @sehansaattanayake9697 2 ปีที่แล้ว +5

    මාත් හැදුවා හරිම රහයි 😋👍

  • @FathimaShamiya-x5q
    @FathimaShamiya-x5q 8 หลายเดือนก่อน

    මාත් හදලා බැලුවා අක්කෙ.
    හරි ම රසයි අක්කෙ.

  • @samanbookshop3383
    @samanbookshop3383 2 ปีที่แล้ว +3

    Thank you nangi sarala vidiyata kiyala dunna pahadiliwa godak thank you ❤️

  • @ugubesiri8392
    @ugubesiri8392 2 ปีที่แล้ว +1

    Akke man dan hadala balanna yanne rasata ei kiyala hithanava godak sthuthi

  • @mohamedalfar5439
    @mohamedalfar5439 2 ปีที่แล้ว +3

    නියමයි මාත් හැදුවා 😋😋

  • @charithprasanna7432
    @charithprasanna7432 2 ปีที่แล้ว +3

    සුපිරිම අක්කෙ කටට කෙලත් ඉනුවා 😋😋😋😋

  • @ThiliniDiwyanjali-y2v
    @ThiliniDiwyanjali-y2v หลายเดือนก่อน

    රාසයි😊

  • @ThusharaJayasingha-x3e
    @ThusharaJayasingha-x3e 2 หลายเดือนก่อน

    මරුනෙ👌👌👌👌

  • @tharushitharushi7785
    @tharushitharushi7785 2 ปีที่แล้ว +6

    ගෝඩාක් ස්තූතියි මමත් හෙට හදනවා

  • @AjithAmaranayl
    @AjithAmaranayl 2 หลายเดือนก่อน

    මේවගෙනම් පැණි බේරෙනවා මම හදලා බැලුවා හරිම රසෛ

  • @nilukaherath659
    @nilukaherath659 2 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියලා දුන්නා thank you

  • @kumarihami421
    @kumarihami421 ปีที่แล้ว +1

    නියමයි.මමත් හදනව .ස්තුතිය

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 ปีที่แล้ว +2

    Very well explain . Thanks too much

  • @udeshiudeshi3377
    @udeshiudeshi3377 2 ปีที่แล้ว +1

    Hodata kiyala denawa sohodariya thankiu oyata

  • @SamanthaHerath-e4m
    @SamanthaHerath-e4m หลายเดือนก่อน +1

    මමත් හැදුවා ඇත්තටම හොදයි 😊😊😊😊🤗

  • @djnamal9814
    @djnamal9814 2 ปีที่แล้ว +2

    Wau oya kiyala dunna vidiya godak lapsi

  • @manoshadamayanthi1887
    @manoshadamayanthi1887 10 หลายเดือนก่อน +1

    නියමයි අක්කේ ❤

  • @AnnetteFernando-hb6km
    @AnnetteFernando-hb6km 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @lasantharohana8212
    @lasantharohana8212 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි...😊 තැන්ක් යූ...

  • @wisulapawithra6544
    @wisulapawithra6544 ปีที่แล้ว +1

    අපිත් ඔයාගේ වීඩියෝ එක බලාගෙන දැන් හදන ගමන් ඉන්නෙ 😋😋❣️

  • @B2catzzgaming46
    @B2catzzgaming46 2 ปีที่แล้ว +1

    ලේසි nisa ඉක්මනින්ම hadanawa
    Budusaranai oyata

  • @KumariNisansala-t5p
    @KumariNisansala-t5p 5 หลายเดือนก่อน

    Harima lesiy.math haduwa..👍👍👍👍😋

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว +2

    ස්තුතියි .පැහැදිලි ව.කියලා දුන්නා ට

  • @Ramani-z3w
    @Ramani-z3w ปีที่แล้ว

    ඔයාගෙ පැනි වලලු හරිම රස වගේම ඉදිරිපත් කිරීමත් පැනි වගේ මිහිරියි.

  • @KusumPathirana-i9k
    @KusumPathirana-i9k 4 หลายเดือนก่อน

    හරිම පැහැදිලි ❤️

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 หลายเดือนก่อน

      thank you😊

  • @manojchathuranga893
    @manojchathuranga893 2 ปีที่แล้ว +1

    Math haduwa.niyamaii...thank youuu...❤❤❤❤❤❤

  • @tharidudilshan49
    @tharidudilshan49 ปีที่แล้ว +1

    Thanks, godak lasi 🎉🎉🎉

  • @buddhivarunasenarathne5242
    @buddhivarunasenarathne5242 ปีที่แล้ว +4

    ❤ Nicely Explained. Love this video 👌😊

  • @ManishaNimsara-rd1xe
    @ManishaNimsara-rd1xe ปีที่แล้ว +1

    මම ආසම කෑමක්🙂

  • @firstfirst7132
    @firstfirst7132 ปีที่แล้ว +1

    Budu satanai nangei thankyou

  • @kortagodagamage7613
    @kortagodagamage7613 2 ปีที่แล้ว +13

    රසයි ලෙසින් හදගන්න පුළුවන් ස්තුතියි ❤️

    • @笑1
      @笑1 2 ปีที่แล้ว

      Super ❤️

  • @DayawathiManike-s1y
    @DayawathiManike-s1y หลายเดือนก่อน

    හරි සසයි

  • @dilanipriyadarashani6513
    @dilanipriyadarashani6513 ปีที่แล้ว +1

    මම හැදුවා ගොඩාක් ස්තුතියි ..❤️❤️❤️

  • @niishasewwandi7437
    @niishasewwandi7437 2 ปีที่แล้ว +17

    ඔයා හරි හොදින් පැහැදිලි කරලා දෙනවා. ස්තුතියි සහෝදරිය 👍

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 ปีที่แล้ว

    නංගි ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි ගොඩක් ඉස්තුතියි ❤❤❤❤❤❤❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      ස්තුතියි.....බුදුසරණයි

  • @BuddikaManel
    @BuddikaManel 11 หลายเดือนก่อน +1

    Wedi wikara ne harima pehedili lassanat wede krnw thank you 💖

  • @deepikanawarathna1271
    @deepikanawarathna1271 2 หลายเดือนก่อน

    අක්කෙ රහයි ❤❤❤❤❤😊😊😊

  • @umangashawindi1874
    @umangashawindi1874 2 ปีที่แล้ว +1

    Ane harima lesi thank u

  • @yohanudawaththe6231
    @yohanudawaththe6231 ปีที่แล้ว +2

    Good recipe. Thank you

  • @thivankadesign4745
    @thivankadesign4745 2 ปีที่แล้ว +22

    නියමයි අක්කේ මං දැන් හදනවා ✊😙

  • @gangasamanmali8207
    @gangasamanmali8207 14 วันที่ผ่านมา

    වැඩි වැඩ නැතුව හදලා පෙන්නුවට ගොඩාක් ස්තූතියි.❤

  • @sudusudu1173
    @sudusudu1173 2 ปีที่แล้ว +2

    Aththatama hodai

  • @chathusanjeewani4864
    @chathusanjeewani4864 ปีที่แล้ว +1

    Math heduwa gdk rasai.. tnx akki..❤️❤️

  • @Hansibatuwanthudawage
    @Hansibatuwanthudawage ปีที่แล้ว

    අනේ අක්කි තැනක් ඔයා හොදට කියලා දුන්නා 😍😍😍😍😍😍

  • @anurasaddathissa
    @anurasaddathissa 6 หลายเดือนก่อน

    Math haduva hari rasayi akke 😊

  • @nadunihansika1604
    @nadunihansika1604 5 หลายเดือนก่อน

    Ane godak pehediliwa kiya dunna theruwan saranai oyata❤️

    • @MyEasyRecipe
      @MyEasyRecipe  5 หลายเดือนก่อน

      theruwan saranai

  • @SewwandiJayarathna-vd9vq
    @SewwandiJayarathna-vd9vq 4 หลายเดือนก่อน

    Math haduwa hodata tibba nangi thnx manike pahadiliwa kiyla dunnata ❤❤❤

  • @DisnaKumari-y2s
    @DisnaKumari-y2s ปีที่แล้ว +1

    නියමයි

  • @jayawathikottegoda
    @jayawathikottegoda 2 ปีที่แล้ว

    Oyage resipi eka marune anee...apith haduva 👍👍👍👍👍👍

    • @chandimanilendra6746
      @chandimanilendra6746 2 ปีที่แล้ว

      ගොඩක් හොදයි ස්තූතියි ඔයාට

  • @diwiyaa6245
    @diwiyaa6245 9 หลายเดือนก่อน +1

    Thank you akke 👍👍👍

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 5 หลายเดือนก่อน

    නියමයිපුතේ හරිම වටිනව

  • @sriyanipriyanka7743
    @sriyanipriyanka7743 ปีที่แล้ว +2

    රසයි ❤❤❤❤

  • @upekshaharshani3391
    @upekshaharshani3391 ปีที่แล้ว +5

    හරිම රස පාටයි. ඔයා නියමට කියලා දෙනවා

  • @ramanayakapunchimanike7807
    @ramanayakapunchimanike7807 ปีที่แล้ว

    Mama peni walalu heduwa harima rasata hariyatama thibuna thanks miss

  • @Kumari-v6v
    @Kumari-v6v 2 ปีที่แล้ว

    ආදරෙයි ස්‍රද්‍ර මැනික මම දැන්ම හදනවා බ්‍රද්‍ර සරණයි

  • @rp9685
    @rp9685 2 ปีที่แล้ว +21

    Wadi විස්තර ne.පැහැදිලි kiyana widiya.tks nangi.❤️❤️👍

    • @shimlastores9555
      @shimlastores9555 2 ปีที่แล้ว

      Hi api mekata kamathi naha ✨🌾 🌾 🌾
      😏😏😏😏😏
      😏😏😏😏😏😏😏
      😏🕓🕓😏🕓🕓😏
      😏🕓🎱😏🕓🎱😏
      😏😏😏😏😏😏😏
      😏😏😏✔😏😏😏
      🌀😏😏😏😏😏🌀
      😏🌀😏😏😏🌀😏👍
      👉🌀🌀🌀🌀🌀🌀
      🌀🌀🕐🌀🌀🌀🌀
      🌀🌀🕐🕐🕐🌀🌀
      🌀🌀🌀🌀🌀🌀🌀
      🌀🌀🌀🌀🌀
      👟 👟

    • @shimlastores9555
      @shimlastores9555 2 ปีที่แล้ว

      Hi api mekata kamathi naha ✨🌾 🌾 🌾
      😏😏😏😏😏
      😏😏😏😏😏😏😏
      😏🕓🕓😏🕓🕓😏
      😏🕓🎱😏🕓🎱😏
      😏😏😏😏😏😏😏
      😏😏😏✔😏😏😏
      🌀😏😏😏😏😏🌀
      😏🌀😏😏😏🌀😏👍
      👉🌀🌀🌀🌀🌀🌀
      🌀🌀🕐🌀🌀🌀🌀
      🌀🌀🕐🕐🕐🌀🌀
      🌀🌀🌀🌀🌀🌀🌀
      🌀🌀🌀🌀🌀
      👟 👟

    • @user-bl2bw7mm4v
      @user-bl2bw7mm4v 2 ปีที่แล้ว +3

      M අද හදන්න ඔනි

    • @susanthijayarathna2258
      @susanthijayarathna2258 2 ปีที่แล้ว

      Eeèeddd did dddddddddddddddd

    • @nishshankasadaruwan6899
      @nishshankasadaruwan6899 2 ปีที่แล้ว +1

      ??

  • @bangtan_ot7260
    @bangtan_ot7260 2 ปีที่แล้ว +21

    ලේසි ඉක්මන් සහ හරිම රසයි ✨️

  • @FutureTechwithSanija
    @FutureTechwithSanija 9 หลายเดือนก่อน

    I will make this one for new year today 2:52

  • @anjalidilrukshi715
    @anjalidilrukshi715 2 ปีที่แล้ว +4

    ගොඩක් රසයි අපි හැදුවා

  • @malshipiyumika5356
    @malshipiyumika5356 2 ปีที่แล้ว +3

    Hodata kiyala denawa pehadiliwa thanks akkiyo....😍💜

  • @janakigunasekara1479
    @janakigunasekara1479 9 หลายเดือนก่อน

    ආදරෙයි ,,රත්තරන් ,,👍