✔ අමුද්‍රව්‍ය 2න් බ්ලෙන්ඩර් එකේ ලේසි ක්‍රමයට මාෂ්මෙලෝස් හදමු|marshmollow recipe|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 ปีที่แล้ว +203

    මගේ දුව මේ දැන් හැදුවා . එයාට වයස අවුරුදු 11 යි . අනේ රසට ආවා . ස්තූතියි . ආයෙ නම් කඩෙන් ගන්නෙ නෑ . 😍🥰 බුදු සරණයි ඔයාලට 🙏 😊 ❤️🖤.

  • @lakshidesilva6468
    @lakshidesilva6468 ปีที่แล้ว +18

    මං හැදුවා ඊයේ,හොදටම තිබුනා,ඔයාගෙ රෙසිපි හරි ලෙසියි,

  • @koreanworld2665
    @koreanworld2665 3 ปีที่แล้ว +6

    අක්කි මමත් හැදුවා හොඳට හරි ගියා ඔයාට ගොඩක් ස්තූතිය රෙසිපි එක දුන්නට

    • @Lasithwe
      @Lasithwe 3 ปีที่แล้ว

      Jelatin gathe kohenda

  • @rohanbuddhi8579
    @rohanbuddhi8579 3 ปีที่แล้ว +20

    ඔයා හැමදාම ලේසි resipy තමයි කියලා දෙන්නේ ඔයාට ගොඩාක් ස්තූතිය 🙏

  • @gayaniharshani5025
    @gayaniharshani5025 3 ปีที่แล้ว +17

    මාත් හැදුවා ඊයේ.ලොකු ආසාවක් මගේ ඔක හදන එක.බීටර් එකක් නැතුව හදන්න විදිහක් නැතුව හිටියේ .ගොඩාක් ස්තුති රෙසපියට

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 3 ปีที่แล้ว +10

    ෂා හරිම ලේසියි. බොහෝ ම ස්තූතියි සොයුරිය. හරිම රසයි . මගේ මාෂ්මෙලෝ එක.

  • @kulathunagak.a.n.p1720
    @kulathunagak.a.n.p1720 11 หลายเดือนก่อน +3

    අපේ පුතා හැදුවා එයාට වයස අවුරුදු 11 හරිම රසයි බොහොම ස්තුතියි මේ video දානවට. ❤❤❤❤😋😋😋😊😃☺️

  • @shanthibadulla1766
    @shanthibadulla1766 11 หลายเดือนก่อน +22

    අපේ චූටි දුව රසට හැදුවා . ❤ අරපිරිමැස්මෙන් වැඩි වියදමක් නැතුව හදන විදිහ කියා දුන්නට බොහොම ස්තූතියි.

  • @nilushiromi7006
    @nilushiromi7006 ปีที่แล้ว +46

    ඔයාගෙ recipe තමයි අපි දැන් බලන්නෙ අක්කෙ,අඩු වියදමින් අරපිරිමැස්මෙන් කෑම හදන්න ඔයා ලස්සනට කියලා දෙනවා,තෑන්ක්ස් අක්කේ ❤️❤️❤️

  • @අපේගෙවත්ත-ඬ5ඛ
    @අපේගෙවත්ත-ඬ5ඛ 11 วันที่ผ่านมา +1

    මගෙ පුතත් මේ දැන් හැදුවා.
    එයාට අවුරුදු13යි .
    ඒකන මාරම රසයි. very thanks නංගි ඔයාට....
    අයේනම් කඩෙන් කන්නේ නෑ....

  • @janidunimsra8057
    @janidunimsra8057 2 ปีที่แล้ว +10

    බ්ලෙන්ඩරෙන් හදන්න පුළුවන් කියලා අද තමයි දැන ගත්තේ මේ දේවල් කියා දුන්නට ස්තූතියි🥮🥮🍥🍥

  • @sumedajanaka2260
    @sumedajanaka2260 3 หลายเดือนก่อน +2

    අනේ අක්කී මේක ඇත්ත ...මමත් හැදුවා මාර රසයි

  • @lifeoferandi4578
    @lifeoferandi4578 8 หลายเดือนก่อน +4

    Math haduwa harima rasate awa me awurudu kale hadapu nisa hamotamath dunna hamoma rasai wagema hodai kiwuwa thank you me recepie 1ka share karate

  • @SandyaKumari-s4h
    @SandyaKumari-s4h 11 หลายเดือนก่อน +2

    මාත් අද හැදුවා...කඩේ විදිහටම ආවා..thank you❤

  • @shenayashaki9086
    @shenayashaki9086 3 ปีที่แล้ว +37

    මම අද හැදුවා.හරිම ලස්සනයි,හරිම රසයි,හරිම ලේසියි😋.ගොඩක් ස්තුතියි අක්කි ඔයාට.හැමදාම මොන කෑමක් හදන්න ගියත් දැන් මුලින්ම බලන්නෙ ඔයාගෙ recipie එක තමයි👍

    • @craftersl
      @craftersl ปีที่แล้ว +1

      Boru kiyanna epa bn😂

  • @Krishnachanel-u1b
    @Krishnachanel-u1b 8 หลายเดือนก่อน +1

    මමත් හැදුවා ඒක හරියටම ආවා කඩේ වගේම තමයි රහයි ❤😋

  • @ranibandara212
    @ranibandara212 ปีที่แล้ว +14

    ගොඩාක් හොදයි ..ඔයාගේ වීඩියෝ ... මේ පැහැදිලි කිරීමත්, ඉතාමත්ම සරලයි ...thank you so much ...❤

  • @sandyakumari6969
    @sandyakumari6969 2 ปีที่แล้ว +2

    අද මම හැදුවා..හරියටම ආවා...ඔයගෙ රෙසිපි ගොඩක් ලේසියි වගෙම පහසුයි...thanaks oyata

  • @samindrimalalagama1459
    @samindrimalalagama1459 3 ปีที่แล้ว +7

    පළවෙනි වතාවට මන් හැදුවේ. හොඳටම තිබ්බා. Thank you ❣️❣️

    • @dinushi501
      @dinushi501 3 ปีที่แล้ว

      E rasama awada akke

    • @samindrimalalagama1459
      @samindrimalalagama1459 3 ปีที่แล้ว

      @@dinushi501 ඔව්. රසට තිබ්බා. මන් ලුණු චුට්ටක් දැම්මා.

  • @warunisathsarani6082
    @warunisathsarani6082 3 ปีที่แล้ว +2

    ඔයාගේ recipi සුපිරි මන් den හැදුවා ශෝක් ඒ විදිහටම අවා බ්ලෙන්ඩර් එකෙන් හැදුවේ thnks අක්කේ

  • @rajikaweerasinghe4780
    @rajikaweerasinghe4780 3 ปีที่แล้ว +8

    Woow ඒනනම් ඇත්තටම නියමයි කවදාවත්ම හිතුවේ නෑ ගෙදර මාෂ්මිලෝ හදන්න පුලුවන් කියලා ඇත්තටම ගොඩාක් tnx මේ recipe එක අපිට කියලා දුන්නට

  • @mrpmalaz5370
    @mrpmalaz5370 3 ปีที่แล้ว +2

    මම සවුදියේ, මාස්මෙලෝ හැදුවා,පළමුවෙන්ම. මේ හදන විදිහ ඔයාගෙ වීඩියෝවෙන් දැන ගත්තේ ,බොහෝම ස්තූති

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 3 ปีที่แล้ว

      Arabic kattiya owa kanney urage thel jelatin wala thiyenne..

  • @amalidissanayaka8797
    @amalidissanayaka8797 3 ปีที่แล้ว +34

    ෂා මම අසවෙන් හිටියේ බ්ලෙන්ඩර් එකෙන් හදා ගන්න විදිය දැන ගන්න.. ගොඩාක් ස්තූතියි.. මේ වගෙ තම ලෙසි කෑම වර්ග කියල දෙන්න.. බුදු සරණයි

  • @tharindkopi297
    @tharindkopi297 3 ปีที่แล้ว +2

    අක්කේ ඔයා හදන කෑම නියමයි ඔයා හදන කෑම වලට මම ගොඩක් ආසයි ............තවත් මේ වගේ රස කෑම අපිට හදන්න කියලා දෙන්න අක්කේ ඔයානිසා මට දැන් රහට කෑම උයන්න පුළුවන් මම මාස්මිලෝස් හදන බැලුවා හරිම ෂෝක්හරිම රසයි...........මේ වගේ තවත් කෑම ගොඩක්හදලා වීඩියෝ දාන්නත් අක්කේ ..........
    මං වගේ අක්කෙ කෑම හදන්න කැමති අයමේ ලෝකෙ ගොඩක් ඉන්නවා ද ........
    දෙවි පිහිටයි අක්කේ ඔයාට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @තරුපොකුර
    @තරුපොකුර 2 ปีที่แล้ว +3

    Akkage Recipie harma lesiyen ikmanata hada ganna puluvan
    Thanks akki

  • @thennakoonwimalasiri7975
    @thennakoonwimalasiri7975 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි කියලා දෙන ව්දිහට මම හදන්න ඕනි ස්තුති යි බුදු සරණයි

  • @ucareholdings2649
    @ucareholdings2649 ปีที่แล้ว +3

    Harima lesi vidiyata kiya dunna oyata godak sthuthi chef doni

    • @shriyaniperera7035
      @shriyaniperera7035 10 หลายเดือนก่อน

      Gods bless you ❤thanks 👩‍🍳

  • @Weewsush
    @Weewsush 2 ปีที่แล้ว +1

    Harima pahadiliwa kiya denawa. Thank you very much 🍓🙏 Harima shoii recipes oya kiyala denne. 😀

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි නංගි බලාගෙන හිටියෙ කවදද මාෂ්මෙලො විඩියෝ එකක් දාන්නේ කියලා හරිම පහසු විදිහට හදාගන්න විදිහ කියලා දුන්න ට ස්තුතියි නංගී හෙටම හදනව ජයවෙිවා නංගී

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 5 หลายเดือนก่อน +2

    අනේ ගොඩාක් ස්තූතී අක්කි.මාත් හදල කියන්නම් 💞💞

  • @BooksCornerlk
    @BooksCornerlk 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි නංගී.... ඔයානම් ඇත්තට ම දක්ෂයි..හරියටම කියලා දෙනවා.. මාෂ්මෙලෝස් එකත් කඩෙන් ගත්තා වගේ ම ආවා..🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡😘👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @DhayaniPushipalathaa-mp9bg
    @DhayaniPushipalathaa-mp9bg 10 หลายเดือนก่อน +2

    Math hadana vidiyak hoya hoya hitiye... oya godak lesiyata adu ganakata Hadana widiya kiyla deno ❤😊 thanks ❤❤❤

  • @kumuduanagiyadda5480
    @kumuduanagiyadda5480 3 ปีที่แล้ว +21

    අද හැදුවා හරිම රසයි ඒවගේම හරිම ලේසියි ස්තුතියි ඔබට

  • @manikamanika4992
    @manikamanika4992 2 ปีที่แล้ว +1

    Akki oya kiyapu widiyata masmilo heduwa .harima rasayi .

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 3 ปีที่แล้ว +111

    ඒක හරිම ලේසී , ඔයා හැමදාම ලේසීම දේවල් කියලා දෙනවා අපිට,ගොඩක් ස්තුතියි ! 🙏

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n 4 วันที่ผ่านมา

    හොදින්ම කියලා දුන්නා...හදලා බලන්නම්... බොහොම ස්තූතියි ❤️

  • @shashisweerathunga364
    @shashisweerathunga364 3 ปีที่แล้ว +20

    ඇත්තටම රසට හොදට ආවා අක්කා .. ගොඩක් ලේසියට හදන්න පුළුවන් විදිහට රෙසිපි ගේනවට ගොඩක් තෑන්ක්ස් අක්කා

  • @punyaratnaweera6861
    @punyaratnaweera6861 2 ปีที่แล้ว +1

    Thank you very much. Hodata pahadiliva kiyala dunnata

  • @lalitharubhasinghe5617
    @lalitharubhasinghe5617 3 ปีที่แล้ว +4

    👍 හරියටම හරි ඔයා අගයක් නැතිවම දෙනව ඒකට පින්

  • @sameerasampath9260
    @sameerasampath9260 2 ปีที่แล้ว +1

    Mama haduwa aththatama rasai ewagema soft gdk sthuthu akki

  • @suneththaranga6963
    @suneththaranga6963 3 ปีที่แล้ว +5

    මේ රෙසපි කියලා දුන්නට බොහෝම ස්තුති

  • @ගුරුගෙදර-ඨ4ඹ
    @ගුරුගෙදර-ඨ4ඹ 11 หลายเดือนก่อน

    මමත් හැදුවා....😇 ගොඩක් රසයි 😋😙Tnx අක්කා ඔයාට.❤ 💖🥰

  • @omadisath5299
    @omadisath5299 3 ปีที่แล้ว +42

    පොඩ්ඩො ගෙදර නිසා මේ දවස් වල ඔයාගෙ රෙසිපි ගොඩක් හදල බලනවා.....අනිවාර්යයෙන් ම මේක ත් හෙටම හදනවා....💞💞💞💞💞

    • @dalsiperera9041
      @dalsiperera9041 2 ปีที่แล้ว +1

      Thanks vn

    • @SubhashiniMaheshika
      @SubhashiniMaheshika 3 หลายเดือนก่อน

      ජෙලටින් කොහෙන් ද ගන්නෙ

  • @hansanigamage1719
    @hansanigamage1719 2 ปีที่แล้ว +1

    Mn ada heduwa aththamai akki harima lesiy..thank you oyata

  • @dananjayasuri2401
    @dananjayasuri2401 3 ปีที่แล้ว +124

    හැම channel එකේම දාන්නේ එකම වගේ රෙසිපි... මම දැක්කා අද තව channel එකකත් මාශ්මෙලෝ රෙසිපි එකක් දාල තියෙනවා... හැබැයි blender එකේ හදන හැටි දැක්කේ පළවෙනි පාර ....❤️

  • @sharmilakumari7589
    @sharmilakumari7589 3 ปีที่แล้ว +1

    Akki apita barida jalatin nathiwa hadanna please kiyanna😊

  • @mudithasubashini3172
    @mudithasubashini3172 ปีที่แล้ว +19

    හරිම ලස්සන්ට තිබ්බා හදලම බලල කියන්න්මකො කෝමද කියලා❤️ ගොඩක් ස්තූතිය ඔයාට ❤️

  • @dilshijayendrika4722
    @dilshijayendrika4722 3 ปีที่แล้ว +2

    මාශ්මෙලෝ කන්න ආස උනාට හදන්න එපාවෙන නිසා හදන්නෙ නැතුව උන්නෙ. දැන් හෙටම හදනවා. මේ විදියට ලේසියිනෙ. 👍👍 තැන්කු.. මේ වගෙ තව විඩියෝ දාන්න

  • @varonavirathunga5056
    @varonavirathunga5056 3 ปีที่แล้ว +4

    ලෙහෙසියෙන්. මාස්.මෙලෝස්.හදන්න. කියා.දුන්නා.ඔයාට. ගොඩක්. ස්තූතියි

  • @inokaino8506
    @inokaino8506 2 ปีที่แล้ว

    Mo.. Eye haduwa.. Oya kiya dunna ma vidiyata mashmellows.. Godaaak Thanks🌹🌹.. Niyameta awa... 2parak haduwa.. Colors dekin ma.. Kattiya rasata kewa.. Lesiei, rasaei, lassanaei.. Oyage hama vedio wak ma mo balanawa.... Duppath kenek ta hadanna puluwan. Mo godak haduwa obage rasa Wath kema beema.. Seth wewa.. Obata th paule samata th. 💐💖

  • @sadnathejanimirandasadnath6699
    @sadnathejanimirandasadnath6699 2 ปีที่แล้ว +3

    Mama ada haduva godak lesiyen hadanna puluvan una thank you !

  • @jina7226
    @jina7226 3 ปีที่แล้ว +1

    Thanks Dr 😋😍👍 mewa swayan rakiyawak widhiyata hadala wikunannath puluwan Wei adu amudrawya pramanayak nisa. Hoda vedio ekak. 👍👍👍

  • @sovi4028
    @sovi4028 2 ปีที่แล้ว +17

    හරිම ලේසියෙන් කෑම හදන්න කියල දෙනවට අක්කට ගොඩක් 🙏

  • @tharangadilhani8074
    @tharangadilhani8074 2 ปีที่แล้ว +2

    akki thanks maga duwa asama dayak

  • @nimesha9671
    @nimesha9671 3 ปีที่แล้ว +80

    මේ මිනිස්සු කියන්නේ මහ කුහක ඊර්ෂ්‍යාකාර ජාතියක් තියෙන දේවල් වලින් අඩුවියදමකින් කෑමක් හදාගන්න කියල දීලත් ඒක unlike කරල තියෙන්නේ අනෙක් chanal වලට කඩේ යන උන්ද කොහෙද 😖

    • @I_m_E_go
      @I_m_E_go ปีที่แล้ว +1

      Jeewitheta unlike eka obala nathi mama 🙂

  • @damayanthi1658
    @damayanthi1658 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා . අරිම ලේසියි .
    හරිම රසයි. tanks

  • @Mithu0910
    @Mithu0910 3 ปีที่แล้ว +29

    ඔන්න දැන් හෙට අනිත් චැනල් වලත් මාස්මෙලොස් 😂😂 තැන්ක්ස් අක්කි♥️

  • @SenaRosi
    @SenaRosi 3 ปีที่แล้ว +2

    Thanks nangi oyata math haduva harima rasai.

  • @gangakrisha8622
    @gangakrisha8622 3 ปีที่แล้ว +3

    Thanks akkiyoo.
    මම හදන්න ආසාවෙන් හිටියෙ හැබැයි බීටරයක් නැති හින්දා බැරි වුනා. හැබැයි දැන් පුලුවන්.

  • @jayathilakaweerasooriya
    @jayathilakaweerasooriya ปีที่แล้ว +1

    I made marshmallows. Thats great. Thanks. Good luck for your you tube chanal

  • @paheteacher8651
    @paheteacher8651 3 ปีที่แล้ว +9

    ලේසියෙන් හදාගත්තා හරියට ම හරිගියා ස්තූතියි ඔයාට .

  • @dilipchathuranga8889
    @dilipchathuranga8889 2 หลายเดือนก่อน

    අපිත් ඒයේ හැදුවා . හරිම රසයි . ස්තූතියි.🙏🙏🙏🙏❤❤❤❤❤😊😊😊

  • @lankanlife8489
    @lankanlife8489 3 ปีที่แล้ว +11

    ඒක නම් ගොඩක් ලේසි... thank you

  • @sandamaliruwanthika7036
    @sandamaliruwanthika7036 3 ปีที่แล้ว +1

    Thanks dear ...මම ඔයාගේ රෙසිපි වලින් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ...ඊයේ ඔයාගේ චොකලට් රෙසිපිය බලලා හැදුවා ...👍👍👍👍....ඇත්තමයි නියමයි ...

    • @shashimekhala1709
      @shashimekhala1709 ปีที่แล้ว

      මම ⁣මිල්ක් චොක්ලටි හැදුවා හයි වුනේ නෑ නෙ.කෑලි කඩලා ගන්න බෑ

  • @zumrarizwan6590
    @zumrarizwan6590 3 ปีที่แล้ว +12

    I made this today came out wel..Thank u for the easy receipy...

  • @Nirmalidissanayake
    @Nirmalidissanayake 3 ปีที่แล้ว

    Godak sthuthi,,, mn me dan hadala iwara une,, kiyapu vdhta awa,, 😍🥰lesiyen hadanna puluwn recipi kiyla denawata godak pin

  • @RM-gw9ox
    @RM-gw9ox 3 ปีที่แล้ว +8

    අක්කි මම ඔයාගෙ වීඩියෝස් හැමදාම බලනවා. ගොඩක් හොදයි ඒවා. ඒත් අපේ blender එක කැඩුනා මේක blend කරන්න ගිහින් ☹️ මන් හිතන්නෙ ජෙලටින් එක හොද නෑ වගේ. Anyway love it ♥️

  • @amyaluthwatte7225
    @amyaluthwatte7225 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි. අද මං හැදුවා. හරිම රසයි. ගෙදර අයත් ආසාවෙන් කෑවා.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +2

    හරිම ලේසියි නෙ.. ස්තුතියි දුව.👍👍👍👍👍🩸

  • @dhanushkaherath3880
    @dhanushkaherath3880 3 ปีที่แล้ว +1

    Thank you, ලේසියෙන්ම හදන්න කියල දුන්නට

  • @hartofmusic6054
    @hartofmusic6054 3 ปีที่แล้ว +14

    මාත් හැදුවා.හොදට ආවා 😋.තෑක්න් යූ අක්කි

  • @neranjiranaweera6082
    @neranjiranaweera6082 3 ปีที่แล้ว

    Mekata jeli packet 2 k pawichchi karanna berida dear jeletine wenuwata colours dekakin?

  • @dilshanethmi3704
    @dilshanethmi3704 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා... thank you ♥️🌸

  • @champikajayarathna8533
    @champikajayarathna8533 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති සහෝ දරිය. ඔබ‍ට ආසයි හදලා රස widinna

  • @nethumsathsara6253
    @nethumsathsara6253 8 หลายเดือนก่อน +7

    මේකට ජෙලටින් නැතුව ජෙලි පැකට් එකක් ගත්තට කමක් නැද්ද 😊

  • @disnagamage7908
    @disnagamage7908 3 ปีที่แล้ว +1

    අද මම හැදුවා අක්කේ. හරිම රසයි නියමෙට ආවා. ගොඩක් ස්තූතියි

  • @malagomis2059
    @malagomis2059 3 ปีที่แล้ว +13

    ශා ......නියමයි.මම හදනවා !!❤❤❤❤

  • @kavishkaekanayaka8726
    @kavishkaekanayaka8726 ปีที่แล้ว

    Akki me pramana walin gaththoth kali kochchara kapa gann puluwanda

  • @ishankadilhani9469
    @ishankadilhani9469 3 ปีที่แล้ว +3

    මේක මාත් හැදුවා .. නියමයි අක්කි 👍

  • @fathimarifazarifaza4040
    @fathimarifazarifaza4040 ปีที่แล้ว

    Akki ada mn haduwa akkia .hodatama awa and gidak rasai akki.meka dawas kiyakda tiyanna පුළුවන් .and meka pita ratakata yawanna පුළුවන් da akkia

  • @hansanajayasinghe3041
    @hansanajayasinghe3041 3 ปีที่แล้ว +44

    හැමදාමත් වගේ අදත් හොද රෙසිපි එකක්...පාන් පීසා රෙසිපි එකකුත් ඕන අක්කෙ.❤

    • @lakibiy9087
      @lakibiy9087 3 ปีที่แล้ว +2

      Jeladin kiyanne api jeli hadanne ewatada neththan wenama jathiyakda

    • @hansanajayasinghe3041
      @hansanajayasinghe3041 3 ปีที่แล้ว

      @@lakibiy9087 ජෙලටින් කියලා වෙනම ජාතියක් තියනවා.ජෙලටින් කියන්නෙ ජෙලි වලට නෙමේ.

    • @lakibiy9087
      @lakibiy9087 3 ปีที่แล้ว +1

      Man hithuwema jeli kiyala. Ok Thenku👍

    • @hansanajayasinghe3041
      @hansanajayasinghe3041 3 ปีที่แล้ว

      @@lakibiy9087 welcome 😊👍🏻

    • @dishesdiary1378
      @dishesdiary1378 3 ปีที่แล้ว

      @@lakibiy9087 jellyth gelatine tamae.. Eth ewa flavors add karalane tiyanne... Meka plain gelatine

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    බොහොම ස්තූතියී පිළිවෙළට කියාදුන්නට

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 ปีที่แล้ว +13

    වැඩි වියදමක් නැතිව ඉක්මනින් හදා ගන්න පුළුවන් බොහොම ස්‍තූතියි ඔයාට 🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ එකක් .මේව තියාගන්න පුලුවන් කොච්චර දවසක්ද කියලත් අපිට කියන්න .බුදු සරනයි .

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว +5

    Looks very nice and delicious and easy to make. Thanks for sharing the recipe

  • @devindithiloka454
    @devindithiloka454 3 ปีที่แล้ว +1

    adath videowa wenada wageema niyamai akke
    thankyou recipe ekata
    💙💙💙💙💙💙💙💙💙

  • @hithuwakkarayatiktokshow4114
    @hithuwakkarayatiktokshow4114 ปีที่แล้ว +8

    හුරේ ජය වේවා🤟
    ඔන්න මගේ gf හදල තිබ්බ😘 රස පාටට තිබ්බ. 4ටොත් දාල තිබ්බ🤟
    හදන්න ගිහින් අතත් ගුච්චගෙන😪❤️

  • @imalkamadushani8862
    @imalkamadushani8862 3 ปีที่แล้ว

    Missge keama man hamadama hadanwa.math wenasatakata ohoma hadanna giya.ane miss oka harima wadanama.kochchara thadin man nodiya allan hitiyath visik una.engatath.mage blender aka godaaakma loku na habai .hamoma hadaddi parissamin.godak sththui miss

  • @nimesha9671
    @nimesha9671 3 ปีที่แล้ว +23

    නියමයි අක්කා ඒකනම් පට්ටම recipe එකක් 😋හදන එක හදනවාමයි😂(අක්කා පැණිරස වැඩිපුර නොකන අයට ගන්න සීනි ප්‍රමාණය අඩුවෙන් ගන්න පුලුවන් නේද එතකොට ගන්න ජෙලටීන් ප්‍රමාණයත් අඩුකරන්න ඕනද )

    • @hutatv3273
      @hutatv3273 2 ปีที่แล้ว +3

      හැදුවාද. හොඳට ආවද 🤒

  • @T.A.DayanandaDayananda
    @T.A.DayanandaDayananda 11 หลายเดือนก่อน

    Mehema heduvama sathi dekak vithara thiyaganna puluvanda?

  • @sagarbangla8555
    @sagarbangla8555 3 ปีที่แล้ว +8

    මගේත් ආසාම කෑමක් 😋 මම හැදුවේ අතින් බීට් කරලා ....පුතාගේ උපන්දිනයට ..ගොඩක් හොඳයි දුව ...thanks ..බුදු සරණයි ඔයාට ජයවේවා ........❤

    • @user-og9si4ye9r
      @user-og9si4ye9r 2 ปีที่แล้ว

      Nande meka hadanna blender ekak nathuwa baida

  • @sajithpriyantha7087
    @sajithpriyantha7087 3 ปีที่แล้ว +1

    Akki oken fondend hadanna puluvanda

  • @slonly9857
    @slonly9857 3 ปีที่แล้ว +5

    Thanks a lot dear. I'm today made this. So tasty. It was very very easy

  • @ivonpathirana9116
    @ivonpathirana9116 ปีที่แล้ว

    Corn piti vitheramada danne puluwan

  • @saznafathi3596
    @saznafathi3596 3 ปีที่แล้ว +3

    Really superb ...i have made many recipe of yours all are awesome thank you so much ....waiting for next recipe

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 11 หลายเดือนก่อน

    Mea Dean hadanawa
    Aayemath tikak balagaththa
    Thank you

  • @walletrecordz315
    @walletrecordz315 3 ปีที่แล้ว +11

    හරිම ලේසි විදිහට කියලා දුන්නා ස්තුතියි ❤

  • @chithramunasinghe2758
    @chithramunasinghe2758 3 ปีที่แล้ว

    Sugar 500g gaththoth jelatin kochchara gannaoneda kiyala kiyanawada pls

  • @shamilasenanayaka7990
    @shamilasenanayaka7990 3 ปีที่แล้ว +7

    Thank you sister 💁‍♀️

  • @wimala8576
    @wimala8576 11 หลายเดือนก่อน

    Thank you for letting us know how to make this beautiful mas mellow good luck and god bless you and all