ගෙදර පාන් පිටි ටිකක් තියෙනවනම් හදලම බලන්නකො රස ...රස නියමයි ..👍👍 | gulab jamun recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #sweet #sweets #gulabjamun #gulab
    🐝ingredients
    🐝1/2 cup sugar (100g)
    🐝1 Cup water
    🐝cardamom
    🐝2 Tbsp butter
    🐝1 1/2 cup wheat flour ( 192g)
    🐝Milk
    Background Music:You tube library
    ************************************
    Cook With Sudu
    / @cookwithsudu
    Facebook / cook-with-%e0%b7%83%e0...
    *****************************************
    😍😍Thank you so much for joining my channel and love it so much😍😍
    ******************************************
    #sweet #sweets #gulabjamun #gulab

ความคิดเห็น • 1.1K

  • @rashmikakavishan5990
    @rashmikakavishan5990 ปีที่แล้ว +43

    හරිම ලස්සන පාටක් තියනවා.
    ලස්සනට කෑම මෙසට පිළිගන්වන්නත් පුලුවන් ස්තූතියි ඔයාට.

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +2

      රසයි dear හදල බලන්නකෝ ...👍💗

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 ปีที่แล้ว +48

    ස්තුතියි දෝනී . ඔයාගෙ කෑම ජාති නම් හරි අගෙයි. ජේසු පිහිටයි !

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +6

      ස්තූතියී ...👍💗 ජේසු පිහිටයි

  • @samanthilovely1443
    @samanthilovely1443 ปีที่แล้ว +13

    රසයි වගේ. මම බලා ගත්ත රට ගිහින් හදන්න එයාල හරි ආසයි ඔය වගේ කෑම වලට.

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +2

      හදල රස කියන්න dear👍💗

  • @niranjalarajapaksha4735
    @niranjalarajapaksha4735 ปีที่แล้ว +28

    හරිම පැහැදිලිව කෙටියෙන් කියල දුන්න ස්තූතියි 😊❤️

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +4

      හදල බලන්නකො ගොඩක් රසයි dear 👍💖💖

    • @niranjalarajapaksha4735
      @niranjalarajapaksha4735 ปีที่แล้ว +3

      @@CookWithSudu අනිවාර්යයෙන් හෙටම හදනව 😊

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +2

      @@niranjalarajapaksha4735 👍💖

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 ปีที่แล้ว +22

    ලාබදායි ක්‍රිමයක් . හාරි ව්දිහට හදන්න ලොකු මුදලක් යනවා. Thank සුදු 👍👍👍❤️❤️

  • @user-qv9ns3cl9w
    @user-qv9ns3cl9w 10 หลายเดือนก่อน +11

    අක්කේ මම මේ වීඩියෝ ඒක දැක්ක ගමන් හදලා බැලුවා හරිම රසයි තැන්ක්ස් මේවගේ වීඩියෝ හැමදාම ඕනි අඩු වියදමිකින් හදාගත්තා 🥰☺️

    • @CookWithSudu
      @CookWithSudu  10 หลายเดือนก่อน

      Thank you nango ...👍❤️💖මේ වගේ ලේසි අඩු වියදම් රෙසිපි ගොඩක් දාලා තියෙනව බලන්න ... 💖

  • @bearytsl22
    @bearytsl22 10 หลายเดือนก่อน +3

    අක්කා පැහැදිලියි ව්දියට කියදාදෙනවා හරියටම thank you අක්කේ මේ video එකට ❤️❤️❤️❤️❤️

    • @CookWithSudu
      @CookWithSudu  10 หลายเดือนก่อน +1

      Welcome dear ...හදල බලන්නකො ගොඩක් රසයි 👍💖💖

  • @user-zg8nk2ys4g
    @user-zg8nk2ys4g ปีที่แล้ว +2

    ඉතා පැහැදිලිව ඉතාමත් ඉක්මනින් ම කියල දුන්නට ඔබට ගොඩාක්පිං. ඔබතුමියට.

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      හදල බලන්න dear ගොඩක් රසයි 👍💖💕

  • @samilaamali2456
    @samilaamali2456 ปีที่แล้ว +145

    වැඩි වැල්වටාරම් නැ නියමට කියලා දෙනවා👏👏👏👏👏👍👍👍👍

  • @kusumThilakarathnaThilak-sn6zc
    @kusumThilakarathnaThilak-sn6zc ปีที่แล้ว +1

    මම ආසම කෑම ලස්සනට හදනවිදිහ හරිම පැහැදිලිව කියලා දුන්නාට බොහොම ස්තුතිය තෙරුවන් සරණයි

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාටත් ....👍💕💖

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +6

    ඒක නම් මරු ලේසියෙන්ම
    හදන්න පුළුවන් 👍👍

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      ස්තූතියී ....👍💗

    • @manelsenawirathne2717
      @manelsenawirathne2717 ปีที่แล้ว +1

      Tawa kma jati kiyla danna ko rasta ati

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      @@manelsenawirathne2717 mage lesi rasa recipe godak thiyenawa dear balanna ...👍💗

    • @ranifrando
      @ranifrando ปีที่แล้ว

      මම නම් හැදුවා 👌👌

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      @@ranifrando 👍💗

  • @dinithinishara8600
    @dinithinishara8600 5 หลายเดือนก่อน

    ඇත්තටම රසයි.. කම්මැලි නිසා හැදුවෙ අක්කේ .... ගොඩාක් රසට ආවා

    • @CookWithSudu
      @CookWithSudu  5 หลายเดือนก่อน

      ස්තූතියි.... නංගෝ... 👍💖

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +22

    Looks very tasty.Thank you very much

  • @sumukhimahawaduge
    @sumukhimahawaduge ปีที่แล้ว +2

    Recipe ekata awashya dewal type karala daannath puluwannam ekath godak watinawa. Obata Jaya!!!😊💐💐💐❤

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      Thank you ...👍💗Video eka ingredients dala thiyenne dear discripsion box eket dala thiyenne balannako

    • @sumukhimahawaduge
      @sumukhimahawaduge ปีที่แล้ว

      @@CookWithSudu Thank you. I didn't see it. Sorry for the inconvenience caused. 😘😊

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      @@sumukhimahawaduge its ok dear👍💗

  • @upekshadhananjaya9196
    @upekshadhananjaya9196 10 หลายเดือนก่อน +4

    දැක්ක ගමන් හැදුවා හරිම රසයි🙈❤️තැන්ක්ස් අක්කා

    • @CookWithSudu
      @CookWithSudu  10 หลายเดือนก่อน

      Thank you nango ..👍💖💖

  • @Chathugirl-iz8yy
    @Chathugirl-iz8yy 19 วันที่ผ่านมา

    අක්කි මං මුරුක්කු හැදුවා ඊයේ ඔයා කියල දුන්න විදිහට ❤️🥰 හරිම රසයි අක්කේ ❤️🫂🌼🥰

    • @CookWithSudu
      @CookWithSudu  19 วันที่ผ่านมา +1

      ස්තූතියි.... ❤️සතුටුයි නංගෝ... 👍🌸💖

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว +22

    හරිම ලේසි. හදල බලල කියන්න ම් පුතේ ❤

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      හදල රස කියන්නකෝ ...👍💗

  • @nilaniresh2464
    @nilaniresh2464 ปีที่แล้ว +2

    Anee godak watinawa ekanm.. asama kamak.. dan kale hatiyata kaden gannth be giniganan.. 🤤🤤🤤🤤😋😋😋❤❤❤❤

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Thank you dear👍💗 💗

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 ปีที่แล้ว +10

    ❤හදන්නත් ලේසියි.. රස පාටයි .. thank you ඔයාට නංගියො❤

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      හදල බලන්නකෝ රසයි dear 👍💗

  • @sujivajayawera2745
    @sujivajayawera2745 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි හොදින් කියලා දුන්නා හදන හැටි

    • @CookWithSudu
      @CookWithSudu  5 หลายเดือนก่อน

      ස්තූතියි.... 👍💖

  • @sayaninadeesha5985
    @sayaninadeesha5985 ปีที่แล้ว +4

    මන් ගොඩාක් දේවල් හැදුවා අක්කි.මේවා බලලා.අම්මා අහනවා කෑම ජාති හදන්න පුරුදු උනෙ කොහෙන්ද කියලා.❤❤❤

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      සතුටුයි නංගියෝ ....👍💗💗

  • @falotaibi9939
    @falotaibi9939 ปีที่แล้ว +2

    අරාබි කෑමක් මමත් හරි පෙරේතයි ඕවා කන්න ඔයාට බුදු සරනයි මැනික දීර්ගායු වේවා🌹🙏♥️♥️♥️🌹🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      බුදුසරණයි ඔයාටත් ..දීර්ගායු වේවා ...💗💗👍💗

  • @anjalimadusika
    @anjalimadusika ปีที่แล้ว +23

    හදන ගමන් අක්කේ..❤️❤️❤️ සුපිරි කියන්න වචන නෑ..❤️❤️❤️

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී dear👍💗 hadala rasa kiyanna ..

    • @ooooo1192
      @ooooo1192 ปีที่แล้ว +1

      මාත් හදන්න යන්නෙ අද

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      @@ooooo1192 හදල රස කියන්න .👍💗

    • @ooooo1192
      @ooooo1192 ปีที่แล้ว

      @@CookWithSudu රසයි ඒක

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      @@ooooo1192 👍💗

  • @UrUr-mi2th
    @UrUr-mi2th หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලිව කියල දුන්නා❤❤❤❤❤ Thanks🙏

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      @@UrUr-mi2th ස්තූතියි.... 👍💐❤️

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +4

    ලස්සනයි පාට කළා ම බලන්න ඕනේ රස බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      රසයි dear හදල බලන්නකො ..👍💗

  • @nilunilukrishanthi8723
    @nilunilukrishanthi8723 ปีที่แล้ว +1

    Math godak asama kemak...thanks nangi patiyoo kiyala dunnata..hadalama kiyannam ❤🌹

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Godak rasai dear hadala rasa kiyannako ...👍💗💖

  • @pramodekanayaka8623
    @pramodekanayaka8623 ปีที่แล้ว +9

    මාරම රසයි ❤️❤️

  • @user-pe9bm5gc4e
    @user-pe9bm5gc4e 4 หลายเดือนก่อน

    ලොකු .විකාර.දොඩ වන්නේ. නැටුව ඉක්මනින් කියලා දුන්නා .🎉🎉.ගොඩාක් .ඉස්තූතියි 🙏හොද .රසට.තියෙයි...💖

    • @CookWithSudu
      @CookWithSudu  3 หลายเดือนก่อน

      ස්තූතියි.... 💖 හදල බලන්නකො ගොඩක් රසයි 👍💖

  • @geetha9401
    @geetha9401 ปีที่แล้ว +5

    Thank you dear for your lovely receipie

  • @user-gt3so6oq7q
    @user-gt3so6oq7q ปีที่แล้ว +1

    ලොකු වියදමක් යන කෑමක් අඩු වියදමකින් කියලා දුන්නට thank you

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      හදල බලන්නකෝ හරිම රසයි dear 👍💖💗

  • @user-qv9ns3cl9w
    @user-qv9ns3cl9w 10 หลายเดือนก่อน +4

    රස පාටයි 😋

    • @CookWithSudu
      @CookWithSudu  10 หลายเดือนก่อน

      ඔව් dear ගොඩක් රසයි හදල බලන්නකො ... 👍💖❤️

    • @user-qv9ns3cl9w
      @user-qv9ns3cl9w 7 หลายเดือนก่อน +1

      @@CookWithSudu අක්කේ මන් හැදුවා හරිම රසයි හැබැයි පොඩ්ඩක් විතර හයියයි බිත්තරයක් දැම්මනම් තවත් රසට හදාගන්න තිබ්බා ☺️

    • @CookWithSudu
      @CookWithSudu  7 หลายเดือนก่อน

      @@user-qv9ns3cl9w ස්තූතියි.... අඩු ගින්දරේ ගොඩාක් වෙලා බැද්දොත් හයිය වෙනව නංගෝ... 👍💖

  • @niroshayapa5705
    @niroshayapa5705 9 หลายเดือนก่อน

    මං අනිවාර්යයෙන් හදනවමයි.ඔයාට ගොඩක් ස්තූතියි ❤❤

    • @CookWithSudu
      @CookWithSudu  9 หลายเดือนก่อน

      හදල රස කියන්න dear 👍💖

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +4

    පාන් පිටි නැතුව හාල් පිටි වලින් හදන්න පුලුවන්ද මේක. ස්තූතියි. Good luck. දෙවි පිහිටයි.

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      පාන් පිටි ගන්න dear👍💗 ..දෙවි පිහිටයි

  • @prasadinidesilva6202
    @prasadinidesilva6202 10 หลายเดือนก่อน

    ගුලාබ් ජාමූන් අපේ විදිහ්ට😊 හරි ලේසි, ලාබයි, බොහෝම ස්තූතියි ❤

    • @CookWithSudu
      @CookWithSudu  10 หลายเดือนก่อน

      හදල බලන්නකො හරිම රසයි dear 💖💖👍

  • @sitharasithara9033
    @sitharasithara9033 ปีที่แล้ว +5

    Mama haduwa 🤗harima rasai akki❤

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Thank you nangiyo 👍💗

  • @Salon_Nellyze
    @Salon_Nellyze 11 หลายเดือนก่อน

    Mamath issara hadala thiyanawa , piti kiri dala hadana resipi ekakin heduwe, ekata wada meka godak lesi ,a wagema wiyadamath adui thank you ❤

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน

      Thank you dear…lesi wagema Godak rasai dear anivaryenma hadala balanna…❤️👍❤️

  • @erangasanjeewa7669
    @erangasanjeewa7669 ปีที่แล้ว +15

    සමහරු මිල්ක් මේඩ් දාන්න කියනවා නේද,ඇයි ඒ,මේක වියදම් අඩුම අඩු ක්‍රමයක්නෙ,ස්තූතියි කියලා දුන්නට..👍

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      ස්තූතියී ..👍👍

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 ปีที่แล้ว +2

    Harima lassanai rasa athi math hadanawa. Thanks oyata.

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Godak rasai dear hadala balannako ..👍💗

  • @janakaganegoda2993
    @janakaganegoda2993 ปีที่แล้ว +15

    වැඩේ පිලිවෙලට කියලා දෙනවා. විකාර නෑ....ස්තූතියි 🌹🌹🌹🌹

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී ...👍💗

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +1

    එලඟි තෙල් දාන්න ඕන නැද්ද ....අපි හදන්නෙ කිරි පිටි වලින් එලඟි තෙලුත් දාලා ..රසයි ඒත් වියදම් වැඩියි ..ඔයාගෙ ක්‍රමයටත් හදල බලන්න ඕන thanks .

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      හදල බලන්නකො මේ විදිය ගොඩක් රසයි dear ..හදල රස කියන්න ....👍💗💗

  • @AsandhiSenevirathna-gy9wy
    @AsandhiSenevirathna-gy9wy ปีที่แล้ว +3

    Godak rasa paataii 💕 thankyou akki 💕

  • @rihanasrilanka8113
    @rihanasrilanka8113 11 หลายเดือนก่อน +1

    Woooooooooow ..සුපිරි ok ❤❤❤

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน

      Thank you so much dear👍💗💖

  • @niwarthanapathiranage1850
    @niwarthanapathiranage1850 ปีที่แล้ว +5

    Woow akki...😍 supiri..😘 all the best akkiyoo...😍

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Thank you nangiyooo... 👍💗

  • @gayanibatawalaarachchi6826
    @gayanibatawalaarachchi6826 10 หลายเดือนก่อน +1

    මමත් ඕක හැදුවා රසට ආවා❤

    • @CookWithSudu
      @CookWithSudu  10 หลายเดือนก่อน

      ස්තූතියි.... Dear 👍💖💖

  • @footballfans2341
    @footballfans2341 3 หลายเดือนก่อน +4

    පොල් කිරි වලින් බැද

    • @CookWithSudu
      @CookWithSudu  3 หลายเดือนก่อน +1

      ෆ්‍රෙශ් මිල්ක් හරි පිටි කිරි හරි දාන්න ඕනි 👍💖

  • @AmadiAl0ka
    @AmadiAl0ka 3 หลายเดือนก่อน

    අනිත් එවාබැලුවා ඔක්කොම අමාරා එවා මෙකතමයි ලෙසිම එක කියලා දුන්නට ස්තුති ❤❤❤❤❤❤❤❤

    • @CookWithSudu
      @CookWithSudu  3 หลายเดือนก่อน

      ස්තූතියි.... හදල බලන්නකො ගොඩක් රසයි 👍💖💖💐

  • @artdocumentry2797
    @artdocumentry2797 ปีที่แล้ว +7

    කටහඩ මාරම ලස්සනයි..❤

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී Dear ...👍💗

  • @user-mx2tg7ot7e
    @user-mx2tg7ot7e 2 หลายเดือนก่อน

    අම්මෝ ඒක❤

    • @CookWithSudu
      @CookWithSudu  2 หลายเดือนก่อน

      @@user-mx2tg7ot7e 👍💖💐

  • @sitharanethmini2409
    @sitharanethmini2409 ปีที่แล้ว +3

    Cinnamon roll hadana widiya kiyala dena ko 😋😋

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Cinnamon roll video recipe eka man kalin dala thiyenawa dear me link eken balannako ..👍💗
      th-cam.com/video/i7fJr-_MJQs/w-d-xo.html

  • @ShyamaliSwarnamali-gt2ky
    @ShyamaliSwarnamali-gt2ky ปีที่แล้ว +1

    නියමයි හදලා බලන්න ආසයි Thanks ❤️❤️

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      හදල බලන්නකෝ රසයි dear හදල රස කියන්න ...💕💖

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +3

    ඉන්දියාවේ ස්විට් ජාතියක් නේද 👌 රාමසාන් එකට හදනවා

  • @samadhi-ul6cb
    @samadhi-ul6cb ปีที่แล้ว +2

    කැම රසයි තව කැම දන්න👍👍👍😃

  • @ruwansl622
    @ruwansl622 11 หลายเดือนก่อน +1

    අනේ 🤗🤗🤗 කටහඩ

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน

      ස්තූතියි Dear ....👍💖

  • @dewmishenaya9359
    @dewmishenaya9359 ปีที่แล้ว

    Wooow niyamay rasath a wagema athi godak hodata thetena vdiyata kiyala danawa godak isthuthiy

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Thank you dear👍💗 hadala balannako harima rasai

  • @keshanikeshani7507
    @keshanikeshani7507 8 หลายเดือนก่อน

    Harima pahadili,💐💐💐e wagea vice ekath lassni godak❤❤

    • @CookWithSudu
      @CookWithSudu  8 หลายเดือนก่อน

      Thank you so much dear 👍💖💖

  • @madukumari9174
    @madukumari9174 ปีที่แล้ว +1

    පුලුවන් නමි අලුත්අරාබි පැනි රස කෑම ටිකක් දාන්න නංගි තෙරැවන් සරණයි ඔයාට

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      හෙට තව ස්ව්ට් විඩියො එකක් දානව ඒකත් ගොඩක් රසයි dear බලන්නකෝ ...👍💗 තෙරුවන් සරණයි ..

  • @samanthihewage270
    @samanthihewage270 ปีที่แล้ว +1

    Hadala balanna ona.hari lesii thanks oyata

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Rasai dear hadala balannako 👍💗

  • @amilasamarakoon6251
    @amilasamarakoon6251 5 หลายเดือนก่อน

    මන් දැක්ක අලුත්ම අලුත් ක්‍රමයට දෙයක් ලස්සනයි හදන්නට ලෙසින

    • @CookWithSudu
      @CookWithSudu  5 หลายเดือนก่อน

      ස්තූතියි.... 👍💖

  • @user-mt4vd1mv2f
    @user-mt4vd1mv2f 5 หลายเดือนก่อน

    කට හඩ❤

  • @user-po8zr3yv2l
    @user-po8zr3yv2l หลายเดือนก่อน

    මන් හැදුවා රසටම අාවා

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      ස්තූතියි.... සතුටුයි dear 👍💖💐

  • @user-cn5kc3ew8r
    @user-cn5kc3ew8r 10 หลายเดือนก่อน

    ස්තිතුයි.නංගියෙ.පැදිලියි.මම.හෙට.හදලා.බලනමි❤❤❤මම.ඩුබයි.තෙරැවන්.සරනයි

    • @CookWithSudu
      @CookWithSudu  10 หลายเดือนก่อน

      ගොඩක් රසයි හදල බලන්නකො..හදල රස කියන්න... 👍❤️💖

  • @user-vz3rm8qd3i
    @user-vz3rm8qd3i ปีที่แล้ว

    Ane ekanam godakma lesiyen hada ganna puluwan 👍

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Ow dear e wagema godak rasai hadala balannako 👍💕💖

  • @tharukasandaruvan-cz8jq
    @tharukasandaruvan-cz8jq 2 หลายเดือนก่อน

    හදන්න හරි ම ලේසි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @CookWithSudu
      @CookWithSudu  2 หลายเดือนก่อน

      ස්තූතියි.... 👍👍💖💖💖💐

  • @alwismunasingha2937
    @alwismunasingha2937 2 หลายเดือนก่อน

    අඩුවියදමින්කලනිදසාස්තුතියි
    ❤❤

    • @CookWithSudu
      @CookWithSudu  2 หลายเดือนก่อน

      @@alwismunasingha2937 👍💖💖💐

  • @manasmunshif9120
    @manasmunshif9120 ปีที่แล้ว

    oya hadhana recipea Hari eazy and ratay thiyana Mila anuwa api wagay
    middle class familywalata hadhana puluwan dhewal hadhanawata thank u so much sis☺

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Thank you dear👍💗💗

  • @shanghakumara8078
    @shanghakumara8078 ปีที่แล้ว

    Mn ada haduwa akkiyooo🥰♥️harima lasai 😋😜

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      Thank you nangiyooo 👍💗💗

  • @SubathraManikkavelu
    @SubathraManikkavelu 4 หลายเดือนก่อน

    මාරම රසයි ඔයාට

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      ස්තූතියි.... 👍💖

  • @madushanimadu6755
    @madushanimadu6755 ปีที่แล้ว

    Thanks manika putha hari asa kamak piti pasne nisa mama atharala hitiye me danma hasanawa

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Hadala rasa kiyanna ...👍💗

  • @user-qu8wp4dv5c
    @user-qu8wp4dv5c 8 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඉක්මනින් හොඳින් කියල දුන්නාට

    • @CookWithSudu
      @CookWithSudu  8 หลายเดือนก่อน

      ස්තූතියි.... 👍💖💖

  • @user-lg9yd9jd4k
    @user-lg9yd9jd4k 4 หลายเดือนก่อน

    පැහැදිලිව කියල දෙනව thank you 😊❤

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      Welcome dear 👍💖💖

  • @fishsrilankan5291
    @fishsrilankan5291 ปีที่แล้ว

    Mama ova hadhuva harima rasai thank you kiyala dunnata

  • @ChethanaImashi-nr2zk
    @ChethanaImashi-nr2zk ปีที่แล้ว

    හරිම ලෙසියි පැහැදිලිව කියල දෙනවා.👍👍👍👍👍

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී dear 👍💖💕

    • @ChethanaImashi-nr2zk
      @ChethanaImashi-nr2zk ปีที่แล้ว

      මම දැන් හදන්න යන්නේ 😊🤭🤭

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      @@ChethanaImashi-nr2zk හදල රස කියන්න ...👍💖💗

    • @ChethanaImashi-nr2zk
      @ChethanaImashi-nr2zk ปีที่แล้ว

      Haduva . aththatama kiyapu vidiyatama ava harima rasai . Oyavage vidiyo thavadanna

  • @UpekshaWickramasinghe-bq4nc
    @UpekshaWickramasinghe-bq4nc 5 หลายเดือนก่อน

    Hodata kiyala denawa hodata hadanawa❤

    • @CookWithSudu
      @CookWithSudu  5 หลายเดือนก่อน

      Thank you dear 👍💖

  • @achinichathundiya9354
    @achinichathundiya9354 ปีที่แล้ว

    Math ada hadanna inne akke akkage vidiyo okkoma man balanawa maru ewa ekak dekak man hadalath thiyenawa .oya hodata pahadiliwa kiyala denawa tnx akki adarei 😊😊😊😊

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Thank you darling 💗Hadala rasa kiyanna hode..👍💗

    • @achinichathundiya9354
      @achinichathundiya9354 ปีที่แล้ว

      Akke man haduwa rahai thawath resipiy ekak oni

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      @@achinichathundiya9354 ok nangiyo 👍💗

    • @achinichathundiya9354
      @achinichathundiya9354 ปีที่แล้ว

      Akke mata nambar eka denawada oyakamathi nam vitharai 😊😊

  • @user-zs9ny6ej7t
    @user-zs9ny6ej7t 10 หลายเดือนก่อน

    මාත් හැදුවා මාරම රසයි🤗🤗

    • @CookWithSudu
      @CookWithSudu  10 หลายเดือนก่อน

      ස්තූතියි.... Dear 👍💖

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +1

    ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤❤🇶🇦

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී ...දීර්ඝායු වේවා ...👍💗💗

    • @thilankalakshan6421
      @thilankalakshan6421 ปีที่แล้ว

      😅😅😅

  • @SiriSiri-vq2zw
    @SiriSiri-vq2zw 5 หลายเดือนก่อน

    Harima lasanai shook

    • @CookWithSudu
      @CookWithSudu  5 หลายเดือนก่อน

      Thank you dear 👍💖

  • @nadekauae7515
    @nadekauae7515 ปีที่แล้ว +1

    ගොඩාක්ම හොද වීඩියෝ ඵකක් බුදුසරණයි

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී ..👍💗 බුදුසරණයි ...

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    හදල බලන්නම් සහෝධරිය බූදූ සරනයි

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      හදල රස කියන්න dear👍💗

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 11 หลายเดือนก่อน

    Bohoma sthuthi obathumiyatabudu sranai💖💖💖💖💖💖

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน

      හදල බලන්නකො ගොඩක් රසයි dear 💖💖💖💖 budu saranai

  • @deepaperera8762
    @deepaperera8762 5 หลายเดือนก่อน

    ගොඩක්
    හොදයි බැලු බැල්මට ලස්සනයි
    ුඩුවියදමකින් පුලුවන්
    නේද

    • @CookWithSudu
      @CookWithSudu  5 หลายเดือนก่อน

      ඔව් dear.ගොඩක් රසයි හදල බලන්නකො 👍💖

  • @surangaranjan2158
    @surangaranjan2158 10 หลายเดือนก่อน +1

    ඒකනම් නියමයි

    • @CookWithSudu
      @CookWithSudu  10 หลายเดือนก่อน

      ස්තූතියි.... 💖💖

  • @siriyawathie4977
    @siriyawathie4977 7 หลายเดือนก่อน

    අදම.හදනවා.බුදුසරණ යී.පුතෙ

    • @CookWithSudu
      @CookWithSudu  7 หลายเดือนก่อน

      හදල රස කියන්න....💖💖 බුදු සරණයි!!

  • @irangagayathri8643
    @irangagayathri8643 8 หลายเดือนก่อน

    Niyamayi sudu harima rasayi👍👍👍

    • @CookWithSudu
      @CookWithSudu  8 หลายเดือนก่อน

      Thank you dear 👍💖

  • @mallikagamage134
    @mallikagamage134 11 หลายเดือนก่อน +2

    කිරි සිනි දාලද නැත්තන් සිනි නැතුවද

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน +1

      සීනි නැතුව dear 👍❤️

  • @KalpaniMandira
    @KalpaniMandira 9 หลายเดือนก่อน

    පැහැදිලිව ඔයා කියලා දුන්නා තැන්ස් ❤️

    • @CookWithSudu
      @CookWithSudu  9 หลายเดือนก่อน

      හදල බලන්නකො ගොඩක් රසයි 👍❤️

  • @akkabayakaakkabayaka1338
    @akkabayakaakkabayaka1338 10 หลายเดือนก่อน +1

    නියමයි

    • @CookWithSudu
      @CookWithSudu  10 หลายเดือนก่อน

      ස්තූතියි.... 👍💖

  • @RoslinPeiris
    @RoslinPeiris 5 หลายเดือนก่อน

    Wow supiri😛😋

    • @CookWithSudu
      @CookWithSudu  5 หลายเดือนก่อน

      Thank you dear 👍💖

  • @user-ji2wj7ih2t
    @user-ji2wj7ih2t ปีที่แล้ว +2

    ආසම කෑමක්. තැන්ක්‍යූ නංගි❤

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Welcome dear👍💗 හදල බලන්නකො.. ගොඩක් රසයි 💗

  • @SitharaHarshani-nz4zk
    @SitharaHarshani-nz4zk 7 หลายเดือนก่อน

    Harima shook .verry good

    • @CookWithSudu
      @CookWithSudu  7 หลายเดือนก่อน

      Thank you so much dear 👍💖

  • @umarakmal7540
    @umarakmal7540 11 หลายเดือนก่อน

    Niyamai.... 😎....akkiyooo

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน

      Thank you so much dear ...👍❤️💖

    • @umarakmal7540
      @umarakmal7540 11 หลายเดือนก่อน

      You is a great cooker

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน

      @@umarakmal7540 Thank you so mush dear ....💖🥰

    • @umarakmal7540
      @umarakmal7540 11 หลายเดือนก่อน

      My name is hansika

    • @umarakmal7540
      @umarakmal7540 11 หลายเดือนก่อน

      Api denna yaluwo wemuda akkiyoo

  • @spacecave5043
    @spacecave5043 11 หลายเดือนก่อน +1

    හම්මේ නැලවිල්ල 😂

  • @user-sn9tp1vd2q
    @user-sn9tp1vd2q 10 หลายเดือนก่อน

    Banda davasata kellata hadala denava😊❤
    Tanx oyata😊❤

    • @CookWithSudu
      @CookWithSudu  10 หลายเดือนก่อน

      hodai hodai 👍👍Welcome dear...👍💖

  • @user-vg1zd7nq8b
    @user-vg1zd7nq8b 5 หลายเดือนก่อน

    Akki mama meka heduva harimarasai ❤️

    • @CookWithSudu
      @CookWithSudu  5 หลายเดือนก่อน

      Thank you dear 👍💖

    • @user-vg1zd7nq8b
      @user-vg1zd7nq8b 5 หลายเดือนก่อน

      @@CookWithSudu well come

    • @user-vg1zd7nq8b
      @user-vg1zd7nq8b 5 หลายเดือนก่อน

      Akki aya me vage video danna api oyath ekka hemadama

  • @anushkacostha....609
    @anushkacostha....609 11 หลายเดือนก่อน

    mama haduwa harima rasai ,thanks, mage asama kamak 👍👍❤❤

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน

      Thank you dear ..👍❤️

  • @ishi8178
    @ishi8178 11 หลายเดือนก่อน

    Thank you for your video. මම මේ recipe එක try කලා. එ්කේ මේ බෝල ගොඩක් හයිය වෙලා පැණි ටික හරියට අැතුලට ගිහින් තිබුනේ නැහැ.please මට කියනවද එහෙම වෙන්නේ අැයි කියලා?? Thank you

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน +1

      Thank you dear👍💗 💖 Dear ගොඩාක් අඩු ගින්දරේ ගොඩක් වෙලා බැද්දහම තමයි ගොඩක් හයිය වෙන්නෙ.ගොඩක් වෙලා බදින්න එපා.

    • @ishi8178
      @ishi8178 11 หลายเดือนก่อน

      @@CookWithSudu හරි තේරුනා😊😊 thank you darling

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน

      @@ishi8178 welcome darling 👍❤️💖

  • @menakashanthi9146
    @menakashanthi9146 ปีที่แล้ว

    Hari pahedili oyta suba pathanawa

  • @ArunodaSandamali
    @ArunodaSandamali 6 หลายเดือนก่อน

    ❤ නිතමරසක්

  • @user-vz3rm8qd3i
    @user-vz3rm8qd3i ปีที่แล้ว

    Onna duwe mannam heduwa harima rasai oyage katahada podi duwek wage❤

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Thank you ....💖💕💗 budu saranai

  • @Birthdaycreations
    @Birthdaycreations ปีที่แล้ว +1

    Akki buter venuvata thel danna barida ?

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      Butter hari magarin hari daanna oni dear👍💗

    • @Birthdaycreations
      @Birthdaycreations ปีที่แล้ว

      Thel dammooth hariyana ekk nadda akki 😢

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      @@Birthdaycreations sudu pol thel daanna puluwan dear.uyanna ganna samanya pata pol thel daanna epa e thel wala suwada enawane.sudu pol thel prashnayak na 👍💕💖