ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ recipe එක ගොඩාක්ම ප්‍රයෝජනවත් උනා. මගෙ ලොකු දුව මේ ක්‍රමේට හදපු පාට පාට තට්ටු 6ක් දාලා එයාගෙ නංගිගෙ උපන්දිනේට unicorn cake එකක් හැදුවා. Oven එකක් නැති උනත් ගෙදරම කේක් හදාගන්න ගොඩක් පහසු රසවත් ක්‍රමයක් කියලා දුන්නට ස්තූතියි...🍰💖
😂
❤
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
Cbekin powder wenuwta ist Danna bada
❤🙏🤲
ඔයාගෙ රෙසිපිවල විශෙසයෙන්ම අවශ්‍ය බඩු හොයා ගන්න අමාරුනම් ආදෙසකයක් කියලා දෙන එක හරි වටිනවා.
මෙක බලලා මගෙ කටටත් කෙල ඉනුව තව අය සිටීද😋😋😋 අක්කේ ඔයා තමයි BEST 😁
ඔව් අනෙ
Ooo
eeeka aththa
Oooo
Ow
අද Valentine day eka නිසා මම මේක හැදුවා. ගොඩාක් රසයි. Oven ekak නැති නිසා කේක් හදන්න බැරිව හිටියේ. ඒත් අද මේ recipe ekaනිසා ගෙදර හැමෝම ආසාවෙන් සතුටින් කෑවා..ස්තූතියි ❤❤❤❤
ඔයාගෙ recipe නම් ෂෝක් අක්කේ .. ගොඩක් කෑම වර්ග හදල බැලුවා හරිම රසයි.. ඒ වගේම බොරු සෝබන නැහැ ඔයාගෙ .. හරිම ලේසි විදිහට ඕනි කෙනෙකුට හදන්න පුළුවන් Recipe තමයි අක්කේ ඔයා කියලා දෙන්නේ.. Good luck..
Ane ou eyage recipy mara ma rasai mat heduwa
À
Tthank you
Huhl
Oyata වෙන wada nadda
මොන කෑමක් හදන්න ගියත් මුලිම්ම බලන්නේ අක්කගෙ රෙසිපියක් තමා අද වෙනකම් හුගාක් කෑම හැදුවා කිසිම දවසක වැරදිලා නැ ❤️😍 ආදරෙයි අක්කේ මේකත් අද හදලා කියන්නම්කෝ 💗💗🙈🙈
මම හැදුවා රෝල් කේක් හරියට හැදුනා👌👌 ස්තූතියි නැන්දේ
අනේ ඔයා අවන් එකක් නැතුව හදන ගොඩක් කෑම ජාති කියලා දෙනවා ඒක ලොකු උදව්වක් අක්කි thank you so mush 👍👍
අපි අද හදනවා සුපිරි කෑමක් ඔයාගේ කෑම සුපිරි thank you verymuch😃😃😃😃😃😀😀😀
අක්කෙ ඔයාගෙ වීඩියෝ බලලා මන් ගොඩාක් කෑම ජාති හැදුවා ...තෑන්ක්ස් අක්කියෝ..😘❤️
Math...
Math..නිතරම hadanawa Meya ge kema kesi rasaei godak badu oni ne..mmm..mara lassanaei ewagema...Tnx.
Djfgkgkcdjl
අනේ මේ කේක් එකනන් මාරම රහයි කියල වැඩක් නැහැ ඇත්තම කිව්වොත් සුපිරී
අක්කේ ඔයා විශ්වාස කරයිද මන්දා... 🤭ඔයාගෙන් මාරි බිස්කට් chocklate පුඩින් එක හදලා සුට්ටක් දොඉයන්න ඇඳට ගියා විතරයි අප්පා... මේ video එක දාල විනාඩි 18යි. ආපහු ඇඳෙන් පැනල ගිහින් හැදුව cake 3ක්ම...අක්කේ ඔයානම් මාරයි මං හුගක් recipies try කලා කිසිම එකක් වැරදුනේ නෑ මට හරිම සතුටුයි අප්පා.... 🥰
😁😁😁😁
@Ashani Jayasiri he he🤭..... අදත් එකක් හැදුව කියන්ඩකෝ.... 😜අද මේ අක්කගේ බිත්තර biriyani එක 😋
Ane math haduwaa....පොල්තෙල් rahaine...kate thiyanna ba
@@mahimiokithma3597 man demme sunflower oil... Poddakwwathma thel rahak ne niyamai
@@nimeshaamarasinghe4622 maath ,ehema kisima rahak aawe na sonflower oil dammama💚💚💚💚
පෙනුම ඔච්චර ලස්සනයි නම්..රස කොච්චර ඇතිද..කටට කෙල ඉනුවා..😋🤗. නියමයි අක්කා..
Eka rasai wage
@@krishihansani4906 godaaaakkk😋🤗
@@krishihansani4906 eeka kohomath rasai👍
අක්කි ඔයා කියල දෙන කෑම ගොඩක් මම හදලා තියෙනවා හරිම ලේසියි රසයි
Ane ow harima lesi rasawath
@@sanjeewaniuduwake6892 mmmmm,aththa thama
Harima lesie
Ow mamat
Appo..math e e mimi evidiyatama haduwa..hateeema rasaei..lassanata awa..godak kema haduwa..Thanxs...apata kiya dunnata. .hariyatama hari giya.🌹😘❤️👍😄
හරිම රසයි අක්කෙ 😋. අපිත් හැදුවා රසට තිබුනා😋😉
Butter da diya karala dmme.
Y
මම හදලා බැලුවා හොඳට ආවා හරිම රසයි.මම පාන්පිටි වඩේ එකත් හැදුවා ඒකත් රසයි තැන්ක්යූ අක්කී
මම ඔයාගෙ ගොඩක් video බලලා කෑම හැදුවා. රසට ආව. ඔයාට ගොඩක් ස්තූතියි ❤.
P
Mamath haduva harima lesii . Harima rasai 😁👍🍰
මමත් ගෙදර හැදුවේ හරිම රසයි ගොඩක් ස්තුතියි ඔයාගේ recipe එකට 🙏🙏🙏❤️❤️
හරි ලේසියෙන් හෑදුවනෙ, මමත් හදනවා හෙට,බොභොම ස්තූතියි,❤
🎉
ඔයාගේ කෑම වර්ග සෑදීම හරිම හොදයි හරිම සරලයි ඔයාට බොහොම ස්තුතියි
0w😊😊
මන් අක්කගෙ විඩියො බලන් තාම ගොඩක් දුරට රසට උයන්න පුරුදු උනෙ...අක්කට ගොඩක් ස්තුතියි ....මන් දැන් මෙකත් හදන්න හදන්නෙ
හැදුවා රසයි. Colouring තිබුණෙ නෑ. ඒ නිසා එකකට වැනිලා දැම්මා. අනිකට චොකලට් powder දැම්මා. ඒකත් මරු 👍
😊😁
ඔයාගේ රෙසිපීස් මාර රසයි නංගි❤❤
අපිත් හැදුවා නැන්දෙ. හරිම රසයි
හරි ක්‍රමයටම කියලා දුන්නා හැම වීඩියෝ එකක් ම සාර්ථකයි සුභ පැතුම්
ෂා මරු 👍👍👍
Maru recipe aka dakkama kanna hithenawa 🙏🙏🙏🙏🎂
ම්.....🤤මාර රසක් තියෙන්නේ....හදා ගත්තා
Mamath haduwa meka....anthima tika kanakota poddak thiththa rasak enwane..ai e
Akke apith ada haduva....tama kave naha..hariyatama ava..oyata thanks...❤️❤️❤️
නියමයිනේ. අපිත් හැදුවා. මාර රහයිනේ.
Oyge recipe's mn gdk heduwa.ewa e widiyatama lassanata wgema rasata awa.😋😋😋😋...mekat triy krla blnnona...tnx....mewage lesi pahasu recipes danawata...all the best dear🌹🌹🌹
දකිද්දී කන්න ම හිතෙනවා අක්කා..ඒ තරමට රස ඇති
Sira
අක්කව කන්න එපා කේක් එක කන්න හොදේ
@@nuwanmanjula6859 🤣🤣🤣🤣🤣🤣 නෑ නෑ 🍰 විතරයි 😄😄😄🤣🤣
ow,aththatama💙
Sahini VINULI.................
shaaa.... maruni😃
බැලුවාම කෑවා හා සමානයි අක්කියෝ🤭
Gammak tama rasai😁😁😁
අනේ ඇත්තටම හරි ලේසියි අක්කා ඔයාගෙ කෑම ජාති හදන්න .මමත් හදනවා
අද හදලා බලන්නම්... මන් කන්න ගොඩක් ආසයි
I made this.....It's delirious......thank you so much dear....😊😊😊😊😋😋😋😋
මං ගොඩාාාාක් ඔයා ගෙ kiyadunna kema e e විදියට ma haduwa..hari yatama hari..api okkoma rasata kewa..Thank U so much. Dear Frd...❤️🌹😘😄👍
අපි අද හදනවා 😊😊
5ydh
Harima lassanai rasath e wageema athi👍👍👍👍
හරිම රසයි අක්කෙ 😋😋 ඔය වගෙ තව ලේසියෙන් හදාගන්න පුලුවන් කැම කියලා දෙන්නකෝ 🥺
Mmmmmmmm
Akke mama oyage me recipe eka try kara..mara lassanata aawa...e wagema maara rahai..mama akkage hama recipe ekak wagema try kara ..e mokuth waradune na.😍😍😍👍💜
ඒකත් මරු. අදම හදලා බලමු. ස්තුතියි ඔයාට 💕💕
Api heduwa harima rasai 😋
Wow thank you so much it turned out really great and it was tasty too👍😌👌 but putting butter is better than oil cause it tastes a bit like coconut but that was good too 😋💖🤩
Mmi
Akkiyooo maru ane oya resipi
බොරු කියවිල්ල නැති එකම යූටියුබ් චැනල් එක.👌
Pl
ow❤❤❤
Mama Haduwa..hodatama awa.hari rahai..aththatama akka hame kaamak ma hariyatama kiyala denawa..👌👌👌 niyamai akke..😃😍
හරිම රස ඇති.බලනකොට මට කන්න හිතෙනවා.😋. තවත් මේවගේ රසම රස දේවල් පෙන්නන්න.😊😋👍ම්.....😍🎂
හරිම රසයි🤙 අක්කියෝ😉😋😋😋...
හෙට හදනවා
Math meka balan haduwa...hoadata awa..harima rasai..lesi..thank you so much 😊😊😊
Best and easiest cake recipe that i ever watched... thank you 🙏..❤️❤️❤️
😂😂
Harima rasai nennde hemadama me wage video danna👌👌
හරිම සරල රෙසිපි එකක් 👍
Shaa niyamai akki.man oyage video balala thamai rasata hariyata kema hadanna purudu une. Thanks
ගොඩක් hodahi mama hadnnam
අනේ අක්කියෝ සුපිරියී එක නම් මමත් හැදුවා හරීම රසයී
එකනම් නියමයි
ow
Oya hdan kema harima rasai,kiyl Dena vidihat pahedily...oya mm super akke
Ur recipes are really good. I made lots. This one also I've done. 👍best of luck.
Akki harim rasai.habai cake eka kadun 😁
නියමයි..මාත් හදන්න ඕනේ ...👍
Harima rasai math haduwa🤗🤩😍😋
ඒක ෂෝක් මම ඉක්මනට හදලා බලනවා. 👌👌❤️
Ane me recipe eka mang heduwa..Harima rasai
Woow harima asawen baluwa, thank you 😊
math haduwa...niyamai.lesiy....thanks oyata.
අපිත් හැදුවා අපේ රොල් 🎂 කැඩ්නා
Oya phadiliwa kiyala denawa.mama ada haduwa.harima rasai.lassanata awa.oyata bhoma isthuthi.
එක ලෙසි😍 තැන්කිව් අක්කි ❤
Mam hadanne oyage kama hariyatama hari oyage resapis thawa thawath kama resapis damnna thak kiyou❤️❤️🥰🥰
හරිම පැහැදිලියි. පිලිවෙලයි.🌷❤👍
Man oya kiyala dena widiyata kama warga hadanawa nande.harima rasayi.oyata godaak thank you 🥰🥰🥰
akki hari hodai
අනේ නියමයි අපිත් හැදුවා...couring තිබුනේ න්ම් නෑ සුපිරියටම ආවා
අනේ මේක හදන්න ගෙදර උයන පොල්තෙල් ගත්තට kamak නැද්ද
මේක බලලා මමත් හදලා බැලුවා මේකනම් සුපිරියි
Hm
මේකට මම හරිම ආසයි
Best luck akka. Your recipes are very tasty n eaazy... අනේ අක්කා cream bun හදන ලේසි විදිහක් කියලා දෙන්න. Pleaaase....
Beautiful.Good recipes
Akki pizza ekak hadnna kyl dennako..🖤🖤
මමත් හෙට උදේ හදනවා .හරිම ලස්සනයි .
ෂාාාා මරු ❤️
Niyamaine Akki
Cake kamutheeeeeeee 😹
මගෙ කටට කෙලත් ඉනුවා දැක්කම 😋😋😋😋❤️👍👍👍නියමයි
විශ්ම කර්ම කාන්තාවො😲👍
Oyage recipes nm supiri.....math haduwa roll cake...harima rasai.....thank u akki
මරු මරු 🙏😘
Math heduwa akke harima rasai aisin sini wenueata mn jem ga gaththe harima rasi
හදන්නම්..😍
Oyata godak istutiy hoda pahdiliwa danuwath kra
නියමයි 👌 අක්කෙ
Maru akke supiri pari ithirenawa superd
Ekanam marama ලස්සනයි ආදරෙයි ❤❤❤😍rool 🎂 ❤🎂l
😋😋😍🤩❤️🥧🍰🍴
Thankyou akka ..hadala blnw aniwarenm ❤️❤️❤️
පිරිසිදු ,ලස්සන ,රස කෑම හදන්න අපිට කියලා දෙනවට තෑන්ක්ස් අක්කියෝ
meka hrima rasai...mn heduwa.thank you akki😘😘😘
මේ recipe එක ගොඩාක්ම ප්‍රයෝජනවත් උනා. මගෙ ලොකු දුව මේ ක්‍රමේට හදපු පාට පාට තට්ටු 6ක් දාලා එයාගෙ නංගිගෙ උපන්දිනේට unicorn cake එකක් හැදුවා. Oven එකක් නැති උනත් ගෙදරම කේක් හදාගන්න ගොඩක් පහසු රසවත් ක්‍රමයක් කියලා දුන්නට ස්තූතියි...🍰💖
😂
❤
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
Cbekin powder wenuwta ist Danna bada
❤🙏🤲
ඔයාගෙ රෙසිපිවල විශෙසයෙන්ම අවශ්‍ය බඩු හොයා ගන්න අමාරුනම් ආදෙසකයක් කියලා දෙන එක හරි වටිනවා.
මෙක බලලා මගෙ කටටත් කෙල ඉනුව තව අය සිටීද😋😋😋 අක්කේ ඔයා තමයි BEST 😁
ඔව් අනෙ
Ooo
eeeka aththa
Oooo
Ow
අද Valentine day eka නිසා මම මේක හැදුවා. ගොඩාක් රසයි. Oven ekak නැති නිසා කේක් හදන්න බැරිව හිටියේ. ඒත් අද මේ recipe ekaනිසා ගෙදර හැමෝම ආසාවෙන් සතුටින් කෑවා..ස්තූතියි ❤❤❤❤
ඔයාගෙ recipe නම් ෂෝක් අක්කේ .. ගොඩක් කෑම වර්ග හදල බැලුවා හරිම රසයි.. ඒ වගේම බොරු සෝබන නැහැ ඔයාගෙ .. හරිම ලේසි විදිහට ඕනි කෙනෙකුට හදන්න පුළුවන් Recipe තමයි අක්කේ ඔයා කියලා දෙන්නේ.. Good luck..
Ane ou eyage recipy mara ma rasai mat heduwa
À
Tthank you
Huhl
Oyata වෙන wada nadda
මොන කෑමක් හදන්න ගියත් මුලිම්ම බලන්නේ අක්කගෙ රෙසිපියක් තමා අද වෙනකම් හුගාක් කෑම හැදුවා කිසිම දවසක වැරදිලා නැ ❤️😍 ආදරෙයි අක්කේ මේකත් අද හදලා කියන්නම්කෝ 💗💗🙈🙈
මම හැදුවා රෝල් කේක් හරියට හැදුනා👌👌 ස්තූතියි නැන්දේ
අනේ ඔයා අවන් එකක් නැතුව හදන ගොඩක් කෑම ජාති කියලා දෙනවා ඒක ලොකු උදව්වක් අක්කි thank you so mush 👍👍
අපි අද හදනවා සුපිරි කෑමක් ඔයාගේ කෑම සුපිරි thank you verymuch😃😃😃😃😃😀😀😀
අක්කෙ ඔයාගෙ වීඩියෝ බලලා මන් ගොඩාක් කෑම ජාති හැදුවා ...තෑන්ක්ස් අක්කියෝ..😘❤️
Math...
Math..නිතරම hadanawa Meya ge kema kesi rasaei godak badu oni ne..mmm..mara lassanaei ewagema...Tnx.
Djfgkgkcdjl
අනේ මේ කේක් එකනන් මාරම රහයි කියල වැඩක් නැහැ ඇත්තම කිව්වොත් සුපිරී
අක්කේ ඔයා විශ්වාස කරයිද මන්දා... 🤭
ඔයාගෙන් මාරි බිස්කට් chocklate පුඩින් එක හදලා සුට්ටක් දොඉයන්න ඇඳට ගියා විතරයි අප්පා... මේ video එක දාල විනාඩි 18යි. ආපහු ඇඳෙන් පැනල ගිහින් හැදුව cake 3ක්ම...
අක්කේ ඔයානම් මාරයි මං හුගක් recipies try කලා කිසිම එකක් වැරදුනේ නෑ මට හරිම සතුටුයි අප්පා.... 🥰
😁
😁
😁
😁
@Ashani Jayasiri he he🤭..... අදත් එකක් හැදුව කියන්ඩකෝ.... 😜
අද මේ අක්කගේ බිත්තර biriyani එක 😋
Ane math haduwaa....පොල්තෙල් rahaine...kate thiyanna ba
@@mahimiokithma3597 man demme sunflower oil... Poddakwwathma thel rahak ne niyamai
@@nimeshaamarasinghe4622 maath ,ehema kisima rahak aawe na sonflower oil dammama💚💚💚💚
පෙනුම ඔච්චර ලස්සනයි නම්..රස කොච්චර ඇතිද..කටට කෙල ඉනුවා..😋🤗. නියමයි අක්කා..
Eka rasai wage
@@krishihansani4906 godaaaakkk😋🤗
@@krishihansani4906 eeka kohomath rasai👍
අක්කි ඔයා කියල දෙන කෑම ගොඩක් මම හදලා තියෙනවා හරිම
ලේසියි රසයි
Ane ow harima lesi rasawath
@@sanjeewaniuduwake6892 mmmmm,aththa thama
Harima lesie
Ow mamat
Appo..math e e mimi evidiyatama haduwa..hateeema rasaei..lassanata awa..godak kema haduwa..Thanxs...apata kiya dunnata. .hariyatama hari giya.🌹😘❤️👍😄
හරිම රසයි අක්කෙ 😋. අපිත් හැදුවා රසට තිබුනා😋😉
Butter da diya karala dmme.
Y
මම හදලා බැලුවා හොඳට ආවා හරිම රසයි.මම පාන්පිටි වඩේ එකත් හැදුවා ඒකත් රසයි තැන්ක්යූ අක්කී
මම ඔයාගෙ ගොඩක් video බලලා කෑම හැදුවා. රසට ආව. ඔයාට ගොඩක් ස්තූතියි ❤.
P
Mamath haduva harima lesii . Harima rasai 😁👍🍰
මමත් ගෙදර හැදුවේ හරිම රසයි
ගොඩක් ස්තුතියි ඔයාගේ recipe එකට 🙏🙏🙏❤️❤️
හරි ලේසියෙන් හෑදුවනෙ, මමත් හදනවා හෙට,බොභොම ස්තූතියි,❤
😂
🎉
ඔයාගේ කෑම වර්ග සෑදීම හරිම හොදයි හරිම සරලයි ඔයාට බොහොම ස්තුතියි
0w😊😊
මන් අක්කගෙ විඩියො බලන් තාම ගොඩක් දුරට රසට උයන්න පුරුදු උනෙ...අක්කට ගොඩක් ස්තුතියි ....මන් දැන් මෙකත් හදන්න හදන්නෙ
හැදුවා රසයි. Colouring තිබුණෙ නෑ. ඒ නිසා එකකට වැනිලා දැම්මා. අනිකට චොකලට් powder දැම්මා. ඒකත් මරු 👍
😊😁
ඔයාගේ රෙසිපීස් මාර රසයි නංගි❤❤
අපිත් හැදුවා නැන්දෙ. හරිම රසයි
හරි ක්‍රමයටම කියලා දුන්නා හැම වීඩියෝ එකක් ම සාර්ථකයි සුභ පැතුම්
ෂා මරු 👍👍👍
Maru recipe aka dakkama kanna hithenawa 🙏🙏🙏🙏🎂
ම්.....🤤මාර රසක් තියෙන්නේ....හදා ගත්තා
Mamath haduwa meka....anthima tika kanakota poddak thiththa rasak enwane..ai e
Akke apith ada haduva....tama kave naha..hariyatama ava..oyata thanks...❤️❤️❤️
නියමයිනේ. අපිත් හැදුවා. මාර රහයිනේ.
Oyge recipe's mn gdk heduwa.ewa e widiyatama lassanata wgema rasata awa.😋😋😋😋...mekat triy krla blnnona...tnx....mewage lesi pahasu recipes danawata...all the best dear🌹🌹🌹
දකිද්දී කන්න ම හිතෙනවා අක්කා..ඒ තරමට රස ඇති
Sira
අක්කව කන්න එපා කේක් එක කන්න හොදේ
@@nuwanmanjula6859 🤣🤣🤣🤣🤣🤣 නෑ නෑ 🍰 විතරයි 😄😄😄🤣🤣
ow,aththatama💙
Sahini VINULI.................
shaaa.... maruni😃
බැලුවාම කෑවා හා සමානයි අක්කියෝ🤭
Gammak tama rasai😁😁😁
අනේ ඇත්තටම හරි ලේසියි අක්කා ඔයාගෙ කෑම ජාති හදන්න .මමත් හදනවා
අද හදලා බලන්නම්... මන් කන්න ගොඩක් ආසයි
I made this.....
It's delirious......thank you so much dear....😊😊😊😊😋😋😋😋
මං ගොඩාාාාක් ඔයා ගෙ kiyadunna kema e e විදියට ma haduwa..hari yatama hari..api okkoma rasata kewa..Thank U so much. Dear Frd...❤️🌹😘😄👍
අපි අද හදනවා 😊😊
5ydh
Harima lassanai rasath e wageema athi👍👍👍👍
හරිම රසයි අක්කෙ 😋😋 ඔය වගෙ තව ලේසියෙන් හදාගන්න පුලුවන් කැම කියලා දෙන්නකෝ 🥺
Mmmmmmmm
Akke mama oyage me recipe eka try kara..mara lassanata aawa...e wagema maara rahai..mama akkage hama recipe ekak wagema try kara ..e mokuth waradune na.😍😍😍👍💜
ඒකත් මරු. අදම හදලා බලමු. ස්තුතියි ඔයාට 💕💕
Api heduwa harima rasai 😋
Wow thank you so much it turned out really great and it was tasty too👍😌👌 but putting butter is better than oil cause it tastes a bit like coconut but that was good too 😋💖🤩
Mmi
Akkiyooo maru ane oya resipi
බොරු කියවිල්ල නැති එකම යූටියුබ් චැනල් එක.👌
Pl
ow❤❤❤
Mama Haduwa..hodatama awa.hari rahai..aththatama akka hame kaamak ma hariyatama kiyala denawa..👌👌👌 niyamai akke..😃😍
හරිම රස ඇති.බලනකොට මට කන්න හිතෙනවා.😋. තවත් මේවගේ රසම රස දේවල් පෙන්නන්න.😊😋👍ම්.....😍🎂
හරිම රසයි🤙 අක්කියෝ😉😋😋😋...
හෙට හදනවා
Math meka balan haduwa...hoadata awa..harima rasai..lesi..thank you so much 😊😊😊
Best and easiest cake recipe that i ever watched... thank you 🙏..❤️❤️❤️
😂😂
Harima rasai nennde hemadama me wage video danna👌👌
හරිම සරල රෙසිපි එකක් 👍
Shaa niyamai akki.man oyage video balala thamai rasata hariyata kema hadanna purudu une. Thanks
ගොඩක් hodahi mama hadnnam
අනේ අක්කියෝ සුපිරියී එක නම් මමත් හැදුවා හරීම රසයී
එකනම් නියමයි
ow
Oya hdan kema harima rasai,kiyl Dena vidihat pahedily...oya mm super akke
Ur recipes are really good. I made lots. This one also I've done. 👍best of luck.
Akki harim rasai.habai cake eka kadun 😁
නියමයි..
මාත් හදන්න ඕනේ ...👍
Harima rasai math haduwa🤗🤩😍😋
ඒක ෂෝක් මම ඉක්මනට හදලා බලනවා. 👌👌❤️
Ane me recipe eka mang heduwa..
Harima rasai