There are smaller sizes, individual sizes sold by Hondahitha Mikiri at Nugegoda, Highlevel Junction. Oy you can make your own cured. Boil milk, let it like warm, and add few spoons of curd to it. Tight closed with a lid, wrap it from a bedsheet or a big towel and let it stay warm for 7 hours, and you will have your own curd. There are so many u tube videos as most Indians make their own curd.
Dr How we can identify whether yoghurt was made of milk powder or fresh milk. Also whether it is buffalo milk or cow milk. Also non fat yoghurt how much fat and other nutrition are there.
Appreciate your effort to make Sri Lankans aware on Yoghurt & Curd. Need to clarify about pasteurization of raw milk for yoghurt production at 90°C for 5 minutes (2:40 ---2:35) Is it the HTST process? Difference between set and stirred yoghurt ? Which one is better ? Your reply to above will benefit the viewers of this video.
Bohoma watinawa doctor. Ape rata diunu kireemata rajayen me wagakeem gatha uthui. Ath awani deyak penna na akai ape rata dinen dinama pasubamakata lak wenne
බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ හැදූ වැඩූ දෙමවුපියන්ටත් ඔබටත් සම්මා සම්බුදු සරණයි!!!!!!
.
බොහෙෙිම.වටිනා.කරැනු.දන.ගත්තා.දොඩිටඹබ.තුමාට.දිර්ඝ.ලේස.දැනුවත්.කරාට..තේරැවන්.සරනයි
අපේ කම ගැන පැදිලි කරමීන් ආහාර පිලිබදව ගැන විස්තර කිරිම පිලිබදව ගොඩක් ස්තුතියි.👍
Dr ව්ව්ධ වයස් මට්‍ටම් අනුව රුධිර පීඩනය පවත්වා ගත යුතු ආකරය පැහැදිලි කරන්න ගොඩක් පින් තෙරුවන් සරනයි
බෑ
ගොඩක් වටිනා උපදෙස්... බොහෝම ස්තුතියි .....
ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක් .ස්තුතියි සොයුර නිදුක් නිරෝගී සුව තෙරුවන් සරණයි ❤️💐🙏
ඔබ තුමාට බොහොම ස්තුතියි ,තෙරුවන් සරණයි
බොහෝම පිං , ඔබතුමාට..
අගනා සේවයක්..
කිරි හා යෝගට් කර්මාන්ත වලදී.. ෆෝමලින් හා මිදවීමට, ඇසිඩ් වර්ග භාවිතා වන බවක් දන්නා අය පවසනු ඇසිනි.. එය ඇත්ත නම්...
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමාට මෙවැනි දෙයින් දැනුවත් කරාට🙏
⚠️මල්ලි ඔයා 5:12 දි වැදගත් කරුණක් වැරදියට කියනවා. "ආම්ලිකතාව තවත් අඩුවෙමින්..." කියන කතාව වැරදියි! ඔයා හරියටම කිව්වනම් එතැන කියන්න ඕනේ "pH අගය තවත් අඩුවෙමින්..." හෝ/සහ "ආම්ලිකතාව තවත් වැඩිවෙමින්..." කියල නේ! මහ සංකීර්ණ කතාවක් නෙවෙයි pH අගය සහ ආම්ලිකතාව/භාස්මිකතාව අතර තියෙන සම්බන්ධතාව ඇවිල්ලා O/L science නේ! Please check carefully and be more responsible! මේවා ඉගෙනගන්න ළමයිත් බලනවනේ! Don't mislead them! Thank you.
There are smaller sizes, individual sizes sold by Hondahitha Mikiri at Nugegoda, Highlevel Junction.
Oy you can make your own cured.
Boil milk, let it like warm, and add few spoons of curd to it. Tight closed with a lid, wrap it from a bedsheet or a big towel and let it stay warm for 7 hours, and you will have your own curd.
There are so many u tube videos as most Indians make their own curd.
බොහෝම ස්තූතියි ඩොක්ට
ඔබට ලොව්තුරා තථාගත අමාමෑනී සම්මාසම්බුදුරජානන් වහන්සේ ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා !!!
නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!
ඔබතුමාටත් සුවැති දිවියක්
🇰🇼 🌹💓🌹💓🌹💓🌹🇱🇰
He is not a doctor 😂
ගොඩක් ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එළඟිතෙල් ගැනත් පැහැදිලි කර දෙන්න වෛද්‍ය තුමනි ඔබ තුමාට තෙරුවන් සරණයි
Dr kenek newei . Poshanawediyek.
වෛද්‍යතුමනි ගොඩක් අදහස් දැන ගත්තා ගත්තා ගොඩක් ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි
paan piti gilinawata wada meka hoda nadda?beheth pethi ganath video ekak genna
Oba thuma hodin pahadili kirima gana harima watinawa.bohoma pin ,theruwan saranai.
ස්තුතියි. අරුත්බර වීඩියෝවක්.අපේ ඇතැම් උදවිය කිරි මිදවීමට රබර් ඇසිඩ් භාවිතා කරන තත්වයක් නම් තියෙනවා. ඒවා ආහාරයට ගැනීමේදී බඩ දන තත්වයක් අත්දැකීමෙන් තියෙනවා.
Thank you Dr. For encouraging to eat curd/ මුදවපු කිරි.
ගොඩක් ස්තූතිය
තෙරැවන්සරණයි
💐💐💐🙏🙏🙏✍️✍️✍️
ඉතාම වැදගත් වීඩියෝ එකක්. ඔබ තුමාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි ❤🙏
බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා.🍀🌠🍹🍀🌠🍹🍀🌠🍹🍀🌠🍹🍀🌠🍹
මුදවන කිරි සදහා බොහො දෙනා සහ ආයතන රබර් acid සහ hydrogen feroxide මුහුනු ලෙස යොදා ගන්නවා මෙම රසායනික පුධාන ආයතන වලද සිදු කරනවා මෙි පව පරික්ෂා කිරිමටකිසිදු ආයතනයක් නැත පිලිකා රොහලේ මෙතරමි ලෙඩුන් ඒකයි
ස්තුතියි ඔබ තුමන්ට යෝගට් සම්බන්ධයෙන් අප දැනුවත් කරපු මෙම වැඩසටහනට ..
පෝෂණවේදී තුමණි ,
යෝගට් සම්බන්ධව ඔබ ඉදිරිපත් කළ මෙම වීඩියෝවට අදාලව තවත් කිරි ආශ්‍රිත ( විශේෂයෙන් මෙය නිපදවීමට උපයෝගී කරගන්නේ මී ගවයින්ගේ කිරි ) නිශ්පාදනයක් වන මොසරෙල්ලා චීස් ලංකාවේ බහුලව නැතත් මෙම මොසරෙල්ලා චීස් සම්බන්ධව වැඩසටහනක් ද ඉදිරියේදී ඔබ තුමන් මගින්ම ජනතාව දැනුවත් කරනවනම් ඉතා යෝග්‍යයි කියා මම දන්වා සිටිනවා...
බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමන්ට !
Dr thsnk you very clear exp,anation GOOD LUCK ZAND god bless you
Weedi Mawatha Kandana
ගොඩාක් ස්තූතියි ඔබතුමන්ට ..තෙරුවන් සරණයි .
ස්තුතියි වෛද්‍ය තුමනි . දීර්ඝායු පතනවා. බුදු සරණයි
ඔබ තුමා කියන විදියට
කෑම ගන්න, අපි නැවත
දඩයම් යුගය දක්වා ගොස්,
කැලෑවේ ගල්ගුහාවක පදිංචි වී,
මස් සහ අල ජාති පුලුස්සා කන්න වෙනවා. !
තමන්ගේ TH-cam ආදායම
වැඩි කර ගන්න අතරේ ම
Ground Realty මහ පොළොවේ යථාර්ථය ගැනත් පොඩ්ඩක් සිතා, නොදන්නා අයට උපදෙස් දෙනවා නම් හොඳයි. !
වෛද්‍ය තුමෙනි..ඔබගේ දැනුම බෙදාදීම සම්බන්ධයෙන් බොහොමත්ම 🙏 🙏 🙏 ස්තුතිය තෙරුවන්සරනයි
He is not a doctor. 😂
Very important informations specially for senior citizens.Thanks Dr
දැනුවත් කලාට ගොඩාක් ස්තූතියි ඩොක්ටර්
kiri midaveemata dana rasayana dravya haduna ganna kramayak naddaa
ගොඩාක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි
ඒ උනාට අපි පොඩිකාලෙ කාපු යෝගත් තරමක් දුරට ඇබුල් රස්‍යි ඒඋනාට හරිම රසයි❤️
Hemadama sugar free yougat kewata kamak nedda doctor
What happens to natural quality.
දැනූවත් කලාට ඹඛතූමාට බොහොම ස්තූතියි god bless
ස්තූතියි වෛද්‍ය තුමනි දැනුවත් කිරීමට
ඉතාවටිනා දැනුවත් කිරීමක්.
ඔබට පින් සිද්ද වෙනව.
ස්තුතියි ඔබ තුමාට
Thanks for Advice. Good Luck
ස්තුතියි වෛද්‍යතුමනි 🙏
ස්තූතියි ඔබතුමාට...
ගොඩක් ස්තූතියි දැනූවත් කලාට.ඹඛ තුමාට තෙරුවන් සරණයි
Godak watinawa oba thumage program
Mame yoghurt aharayata ganne udesana aharayen pasuwa aya sudusuda?
අක්මාවෙ තෙල් තියෙන අය කන්න හොද ද ස්තුතියි ඔබට
Tairoid weladi thibena wanam kanna hoda nethi kema monawada kiyala denna.
කන අාහාර සියල්ලම වස විස සහිතය.වායුගෝලයත් දූෂනය වෙලා.ඉතින් කොහොමද හොඳ අාහාර සොයාගන්නෙ.හරිම අවාසනාවක්.ගංජා වවන්න හදනවලු දැන්.
Organic දෙ හරිම වැදගත්
දියවැඩියාව තියෙන වකුගඩු රෝගීන්ට යෝගට් හා මුදවපු මී කිරි හොඳයි ද
හරිම වැදගත් කරුණු 👍
ගොඩාක්ම ස්තූතියි ඔබ තුමාට 🙏
බුදුසරණයි 🙏🙏🙏
කිරි මුදවිමේදි අහිතකර දේ යොදාගෙන ඇත්ද යන්න මිලට ගැනිමට පෙර හදුනා ගත හැකි ආකාරයක් තිබේද?
Explane excellent thanks
ඔබතුමාටත් නිරෝගි සුවයම ලැබේවා
Can you please do a video on bone health and osteoporosis. How to improve bone health naturally for older people.? Thank you
Oba thumata digayuwewa !. Thawa thawathapita suwa dayaka thorathuru laba dimata shakthiya dairya labewa.!.
ගොඩක් පින් කරැනාවන්තව පැහැදිලි කිරිම
Itha hondai thank you.
Thank you valuable information
thank you so much dr❤️🙏
Really appreciate all ur explanations are well done 👍
Much obliged .I.have.no.enough wards to thank you
Dr. මීකිරි කොලොස්ටරෝල් ද ?
Thank you doctor .Kal kiri genath kiyala denna.🎉
Thanks for the great explantions. Appreciate it ❤
මීකිරි ගැන පැහැදිලි කිරීමක් කරන්න
Harima vatina Adahas bohoma stuti 👍👍👍👍👍
දැන් වෙළඳපොළේ යෝගට් හා මුදවපු කිරිවලට අමතරව සෙට්කිරි නමින් මුදවපු කිරි ආකාරයේ නිෂ්පාදනයක් පවතිනව. එය භාවිතය දියවැඩියා රෝගීන්ට සුදුසුද?
Hi doctor pregnant ayata hodata diet genath dannako.me dawas wala palathuru gannakota consider kranna ona dewal.
Mayala sambanda karagena upades gannan meyala akatath salli aya karanawa.
Good job doctor 🙏 thankyou so much ☀️☀️☀️
ඔබතුමාට ස්තුතියි බුදූසරනයී
Anita.vedak.ne.anunge.visthara.kiyanna.sar.sugar.thiyena.ayata.hodaida
What suits for eat
👌👌👌👌👌❤ ස්තුතියි තෙරුවන්සරණයි.....
YES. GREEK YOGHUT IS THE BEST AND IT IS SO THICK WITH NO COLOURS.
It also has good bacteria and no gelatin
Great explanation sir thank you so much may god bless you 🙏
ස්තුතියි ඔබට
මහත්තයෝ , කිරි ඉක්මනින් මුදවන්න Hcl ඇසිඩ් (hydrochloric )වගේ විෂ වර්ග භාවිතා කරන එක දැනගන්න තියනවා ,,,ඒවා හඳුනාගන්න පුළුවන් ක්‍රමයක් තියනවනම් දැනුවත් කරන්න,,
HCL කියන්නෙ විෂ ද්රවය්‍යයක් නොවේ. එ්ක අපේ අාමාශයෙත් තියනවා.
@@bandulaweerakoon1582 ඇත්තද,,,,@$%#@%**දන්නවද hcl මොනවද කියලා,,,,
Harima watinawa. Bohoma sthuthi obathumata.
Most yoghurt in Sri Lanka is set yoghurt please explain the difference between natural yoghurt and set yoghurt
Oba thumata niduk nirogi diwiyak prarthanaqa karanawanam ithama watuna weda satahana obathuma idiripathweewa karanne ithama keti kalayakin ape mulu jiwithayama reka ganna widiya kiyala denawa ratata wedadai puthek budu saranai
Tharuwan saranai Dr thank you so much 🙏🏻👍❤️💐
Dr How we can identify whether yoghurt was made of milk powder or fresh milk. Also whether it is buffalo milk or cow milk. Also non fat yoghurt how much fat and other nutrition are there.
Thank ..you. god. .bless. You
ඉස්සර මුදවාපු කිරි එළියේ තිබ්බාම පාන් එළියේ තිබ්බාම දිලීර හැදෙනවා.දැන් දිලීර නාශක එකතුකරණවද
Oba tumata dirga Ausha lebiwa budu saranai 🙏
ස්තුති ඔබතුමාට ..🙏
Thank you Dr🙏🙏
Thank you doctor ❤
Godak sthuthi obathumata apiva denuvathkalata
මිනිස්සුන්ට පුරුදු කරන්න ඕනේ තමන් උපන් දේසේ දේවල් ආහාරයට ගෙන වැඩි කල් ජීවත්වෙන්න
ලංකාව මිනිස්සු හිතන් ඉන්නේ පිටරට දේවල් කෑවම හරි හොඳයි ඒ නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් කියලා අපි ඉන්න රටවල් වල වෛද්‍යවරුන් අපිට පවසන දේවල් තමයි දේශීය දේවල් තමන් උපන් රටේ ආහාර පාන ලබා ගන්න කියලා
නැතිනම් jana නිරෝගීව තබා ගන්න පුළුවන් කියනවා
දේශීය දේවල් වල වසවිස වැඩිෙයන්ම තියෙන රට ලංකාව.මිට අවු 50 ට පමන පෙර කාපු ගස්ලබු ගෙඩියක එදා රසය නැත්තෙ අැයි.වස පොහොර ඉදවන්න විදින රසායනික ද්‍රව්‍ය.දැන් ගෙදර වැවුවත් ගස්ලබු කන්න බැ.අැට නැතිගස්ලබු ත් ලැබෙනවා.ලංකාවට දැන් දේශීය වත් නැ.විදේශීය කොහාමත් නැ.
ස්තුතියි සර්.බුදු සරනයි
Appreciate your effort to make Sri Lankans aware on Yoghurt & Curd. Need to clarify about pasteurization of raw milk for yoghurt production at 90°C for 5 minutes (2:40 ---2:35)
Is it the HTST process?
Difference between set and stirred yoghurt ?
Which one is better ?
Your reply to above will benefit the viewers of this video.
L.
? Ok
Bohoma watinawa doctor. Ape rata diunu kireemata rajayen me wagakeem gatha uthui. Ath awani deyak penna na akai ape rata dinen dinama pasubamakata lak wenne
excelant explaing thank
ඇත්තටම ගොඩාක් pin දොස්තර mahaththyo theruwan saranai
එලකිරි බීවාම මහත් වෙනවාද
මම දැන ගන්න කැමතියි ඔබ තුමා කන යෝගට් වර්ගය කියනවානම්.
ස්තුතිවන්ත වෙනව ඔබට ....
තයිරොයිඩ් ඔපරේෂණ් වලින් පස්සේ කැල්සියම් අමතරව ගන්න අවශය වෙනද වෛදයතුමනි
Oba tumage weda satahan bohoma watinawa mama nodanna bohomade denagatta oba tumata teruwan saranai
Bohoma stuthi doctor tharuwan saranai 🙏🙏