ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පැහැදිලිවම හදන විදිය කිව්වා.සුභපතනවා ඉදිරි වැඩකටයුතුවලට. ❤🎉
මං හදන්න යන්නෙ. ගොඩාක් ස්තූතියි පැහැදිලිව කියලා දුන්නට ❤
නියමයී මල්ලී... හොදට තේරෙන්න කීවා.. සුපිරි
Me paramanayen kap kiyak wage hadaganna puluwanda
Fatta bn❤️💞 good luck
Thanks 😊
Hi aiya1kg pramana watalappamakata kohomada daanna ona pramana කී denekta kanna puluwanda
Kesel kolayak tiyala redi patiyakin gata gahuwat hari neda? Api haduwe ehemai
Very nice bro ❤❤
Niyamai ane👌
Thanks ❤️, මේ විඩියෝස් බැලුවොත් එවගේ හොද නරක කියන්න හොඳද ? නැත්නම් මම විඩියෝ දානවා. viwe අඩු වෙද්දි මටත් අවුල් 😒
ගොඩක් ස්තූතියි මල්ලි කෑලි 50 ක් හදාගන්න ප්‍රමාණය දන්නෙ නැතුව හිටියෙ දැන් හදාගන්න පුලුවන් බොහොම ස්තූතියි බුදු සරණයි
Frige eke sathi 3k vithara thiyaganna puluwanda.,?
Puluwan
100 kata kanna athi pramanayata watalappan ekak hadanna ingredients wala pramanaya kiynna puluwn dr
Supiri brother.. jayawewa ❤️❤️
Thanks ☺️
Godak lassanae putha budusaranae
Thanks ❤️☺️
Hi for how many people can have it
මල්ලි ඔය පොඉල් කොළ නැවත පාවිච්චි කරන්න බැරිද සුබ පැතුම් එදිරියටම යන්න. ඔය මගේ මල්ලි වගේ පෙනුම ❤❤❤❤❤❤
ලන්සීට් එකක් දාලා රෙදිපටියකින් ගැට ගහන්න.
Pol kiri dala dawas kiyal thiya gann puluwanda
fridge එකේ දාලා සැලකියයුතු කාලයක් තිය ගන්න පුලුවන්. නොර්මල් නම් දවස් 2 - 3 ක් වගේ.
Lassanata pahadiliwa kiyala denawa aiye oya.tnx aiya
ඇත්තමද 😌 අනිත් විඩියෝ ටිකත් බලන්න. අඩුපාඩු තියනම් කියන්න. මේ වගේ කමෙන්ට්ස් තියනම් ඉතින් හැමදාම උනත් විඩියෝස් දාන්නම්. 😍
Niyamai mali.oyage style eka digatama thiya ganna.harima saralai.vikara nh.therena vidihata karana wa asai balan inna.digatama oya vidihata karanna.godak youtubers la passe wenas wenawa.ita passe epa wenawa oya ehema wenna epa.
Super ayiye ❤
Thanks ❤
Woou niyamai kolu❤️
Apita meka beladare natuva bitaren mixs karanna barida
Tray 1ta recipe kiyannako
Patta maru watalappanAnith aya කැලේ.
Thanks ❤️🙂😌
Okkomat hari.mn nam kamati antima tikakata😅😅
Eka maru❤️👍👍👍
පොල් කිරි කෝප්ප දෙකක් කිව්වෙ ප්‍රමාණය කොච්චරද කියන්න පුළුවන්ද ml වලින්
Watalapan resapi වලින් මහාපරිමාnen හැදුවේ ඔයා තමා ගමටma හදනවා wage niyami
Thanks 😊 . Ow.Gamatama hadanawa ❤️😌
Tray eke size eka mokadda
වටලප්පන්වල පාට සුපිරියටම තියෙනො.සමහරු හදන ඒව සුදුපාටයි කන්නත් අප්පිරියයි.ඔයා හැදුව වටලප්පම නම් මරු පාටට තියෙනො.👌👌👊👊
මේ වගේ Comment දකින්නම ඕනේ අලුත් කෑම මතක් වෙන්න. හදවතින්ම ස්තුතියී ❤️.
ඒ සුදුපාට වෙන්නෙ හකුරු අඩුවෙන් දාල බිත්තරයි පොල්කිරියි වැඩ් උනාම
❤❤❤❤ God bless
වටලප්පන් වල පාට නම් පංකාදු පහයි මචන්.ජය වේවා ඉදිරි වැඩ කටයුතු 👌
❤
කිලෝ. එකකට. කොචිචර . ඔනද
Anthima tika thamai maru😂😂
😂😊❤
oya prmana walin ki denekt kanna wage puluwand
30 +
supiri macho wedi katha nethuwa peyadiliyen kiyala dunnata
Kapwala hadanakota tikadawasakin wate pol kiri midila suduwenawa.ekata wisadumak dennako.plz
Oyata puluwannm photo ekak send karanna
Kohomada ewanne
Aiye oyage number eka dennako
Oyaa kawa ,,wena ekakda dannd naa,ara watalappame hil hil thiyenne pennuwe nane
Keep it broooo ♥️
ඒක සුපිරී හොදේ...
Supiri bokka
Kochchrak kaalayak tiya gnn plwnda
fridge එකේ දාලා තියාගන්න නම් මාසයකටත් වඩා පුළුවන් 🌲
Ftt❤️😍
Thanks ❤😊
Methana hakuru kopamank wge gaththada
1Kg
මචං වටලප්පන් පොඩි කප් 100ක් ගහන්න බිත්තර,හකුරු,පොල් කිරි කොච්චරක් ඔනිද කියන්න පුලුවන්ද ලොකු උදව්වක්
මොකද්ද කප් එක යෝගට් කප් ද ?
@@Chefta ow machan
හකුරු 2Kgබිත්තර 40පොල් කිරි කෝප්ප 2යි. ඔය නියම ප්‍රමිතියට හදනවනම්.
@@Chefta thanks yalu
❤️😋
Aiye kali 50kt wage kochchrk oned ana ikmn pilithurak ona kg kiye tray akkd hdnna pluwn
2kg ati. ඔය ප්‍රමානේම 2*
@@Chefta aiye 2kg thati 2kt da hadnna ona
Mixture 1 tiyanne watura Rath unata passe da
Ow
Pol kiri unu karanawa kiwuwata pennuwe nehene.hakurui biththarai pamanai pennuwe.Pol kiri hakuru ekata dalada unu keruwe. ????
ඔව්. හකුරු එකට තමයි පොල්කිරි දැම්මේ
අයියා වටලප්පන් කෑලි 20ක් කපන්න, ඕන ප්‍රමාණ කියනවද☺️
මම මේක හදන ප්‍රමාණයෙන් පුලුවන්
බිත්තර 10 හකුරු 500 බැරි වෙයිද🙄
ටිකක් උසට තියන හොද කෑලි 15-20 වගේ. තැටිය අනුව තමයි තිරණය වෙන්නේ.
අයියෙ Coil papers ගන්න පුලුවන් කොහෙන්ද
Food city, Arpico, Keels wala tiyanawa. 🏬
@@Chefta තෑන්ක්ස්❤
Oven danna Barida. ?
පුළුවන් උඩ පැත්තේ යට පැත්තේ එක සමාන උෂ්ණත්ව තියෙන්න ඕනේ. වැඩිපුර පිච්චුනොත් බිස්කට් එකක් වගේ හායි වෙනවා
@@Chefta thanks
පොල්කිරි දැම්මාද
Ow Damma. 🙄 ?
🤩🤩
❤️🎉
Pls reply krnnko ayye.me watalappan dala thiyana thatiya hariyatama kg kiyayda.oya gaththa thati dekenma ki denekta kali kapanna puluwanda
Sadikka walata puwak kiyanawada
Normally ehema tamai kiyanne
75 දෙනෙක්ට වටලප්පන් කොච්චර විතර යනවද අනේ හදන්න යන බඩු ප්‍රමානේ කියන්න කෝ ලොකු උදව්වක්
👏👏👏👏👍
😋😋😋
ඔයා හැදුවෙ 2KG tray 1 නේද ? ඒකෙන් සාමාන්‍ය කෑලි කීයක් විතර කපන්න පුලුවන්ද කියන්නකො plz..
ඔව්. සාමන්‍යයෙන් 50ක් වගේ
👍👍😊😊
Shok aneee
😬❤️
💜💜💜💜
මේ ප්‍රමානයෙන් කොපමණ කෑලි කපාගන්න පුලුවන් ද ,දානයක් සදහා මට මේ ගැන පිලිතුරක් දෙන්න ,කෑලි 100ක් සදහා ප්‍රමාණය කියන්න
මේ වගේ සෙට් 2ක්. ඒත් 100ට වඩා කපන්න පුලුවන්.
මල්ලි youghut cup steam කරනවා ඒත් cup එකේ 1/2ද දාන්න ඕන.80g තියේවිද
පිරෙන්න දැම්මට කමක් නෑ. Steam කරන භාජයේ හොඳට වැහෙන්න ඕනේ Cup එක වහන්න ඕනේ නෑ. 80g නම් ඕනේ Steam කරන්න කලින් බර බලන්න. Steam කරම බර ටිකක් වැඩි වෙනවා. Cup එකට කොච්චර බරක් අල්ලයිද කියන්නනම් බෑ ඒක දාලා බලන්නම වෙනවා.
Oya wiyaparayak widiyata watalappan hadanawada
😍
❤️
❤️🥰
බිත්තර නැතුව හදන්න බැරිද
Ba ne. 😶
Thank you❤️❤️
You’re welcome 😊
ewapan tikak..
Ewanne mokatada taniyama hada gannane kiyala dunne 😬😁
Machan number eka dapanko ikmanata
❤❤❤spry bn
Shok puthek ane
කෑම උයන නිසාද ? 😁😌😜
A hakuru waragyaa mokakda
Mama gathte kitul sini mix normal hakuru eka
පැහැදිලිවම හදන විදිය කිව්වා.සුභපතනවා ඉදිරි වැඩකටයුතුවලට. ❤🎉
මං හදන්න යන්නෙ. ගොඩාක් ස්තූතියි පැහැදිලිව කියලා දුන්නට ❤
නියමයී මල්ලී... හොදට තේරෙන්න කීවා.. සුපිරි
Me paramanayen kap kiyak wage hadaganna puluwanda
Fatta bn❤️💞 good luck
Thanks 😊
Hi aiya
1kg pramana watalappamakata kohomada daanna ona pramana කී denekta kanna puluwanda
Kesel kolayak tiyala redi patiyakin gata gahuwat hari neda? Api haduwe ehemai
Very nice bro ❤❤
Niyamai ane👌
Thanks ❤️, මේ විඩියෝස් බැලුවොත් එවගේ හොද නරක කියන්න හොඳද ? නැත්නම් මම විඩියෝ දානවා. viwe අඩු වෙද්දි මටත් අවුල් 😒
ගොඩක් ස්තූතියි මල්ලි කෑලි 50 ක් හදාගන්න ප්‍රමාණය දන්නෙ නැතුව හිටියෙ දැන් හදාගන්න පුලුවන් බොහොම ස්තූතියි බුදු සරණයි
Frige eke sathi 3k vithara thiyaganna puluwanda.,?
Puluwan
100 kata kanna athi pramanayata watalappan ekak hadanna ingredients wala pramanaya kiynna puluwn dr
Supiri brother.. jayawewa ❤️❤️
Thanks ☺️
Godak lassanae putha budusaranae
Thanks ❤️☺️
Hi for how many people can have it
මල්ලි ඔය පොඉල් කොළ නැවත පාවිච්චි කරන්න බැරිද සුබ පැතුම් එදිරියටම යන්න. ඔය මගේ මල්ලි වගේ පෙනුම ❤❤❤❤❤❤
ලන්සීට් එකක් දාලා රෙදිපටියකින් ගැට ගහන්න.
Pol kiri dala dawas kiyal thiya gann puluwanda
fridge එකේ දාලා සැලකියයුතු කාලයක් තිය ගන්න පුලුවන්. නොර්මල් නම් දවස් 2 - 3 ක් වගේ.
Lassanata pahadiliwa kiyala denawa aiye oya.tnx aiya
ඇත්තමද 😌 අනිත් විඩියෝ ටිකත් බලන්න. අඩුපාඩු තියනම් කියන්න. මේ වගේ කමෙන්ට්ස් තියනම් ඉතින් හැමදාම උනත් විඩියෝස් දාන්නම්. 😍
Niyamai mali.oyage style eka digatama thiya ganna.harima saralai.vikara nh.therena vidihata karana wa asai balan inna.digatama oya vidihata karanna.godak youtubers la passe wenas wenawa.ita passe epa wenawa oya ehema wenna epa.
Super ayiye ❤
Thanks ❤
Woou niyamai kolu❤️
Thanks ☺️
Apita meka beladare natuva bitaren mixs karanna barida
Puluwan
Tray 1ta recipe kiyannako
Patta maru watalappan
Anith aya කැලේ.
Thanks ❤️🙂😌
Okkomat hari.mn nam kamati antima tikakata😅😅
Eka maru❤️👍👍👍
Thanks ☺️
පොල් කිරි කෝප්ප දෙකක් කිව්වෙ ප්‍රමාණය කොච්චරද කියන්න පුළුවන්ද ml වලින්
Watalapan resapi වලින් මහාපරිමාnen හැදුවේ ඔයා තමා ගමටma හදනවා wage niyami
Thanks 😊 . Ow.Gamatama hadanawa ❤️😌
Tray eke size eka mokadda
වටලප්පන්වල පාට සුපිරියටම තියෙනො.සමහරු හදන ඒව සුදුපාටයි කන්නත් අප්පිරියයි.ඔයා හැදුව වටලප්පම නම් මරු පාටට තියෙනො.👌👌👊👊
මේ වගේ Comment දකින්නම ඕනේ අලුත් කෑම මතක් වෙන්න. හදවතින්ම ස්තුතියී ❤️.
ඒ සුදුපාට වෙන්නෙ හකුරු අඩුවෙන් දාල බිත්තරයි පොල්කිරියි වැඩ් උනාම
❤❤❤❤ God bless
වටලප්පන් වල පාට නම් පංකාදු පහයි මචන්.ජය වේවා ඉදිරි වැඩ කටයුතු 👌
❤
කිලෝ. එකකට. කොචිචර . ඔනද
Anthima tika thamai maru😂😂
😂😊❤
oya prmana walin ki denekt kanna wage puluwand
30 +
supiri macho wedi katha nethuwa peyadiliyen kiyala dunnata
Thanks 😊
Kapwala hadanakota tikadawasakin wate pol kiri midila suduwenawa.ekata wisadumak dennako.plz
Oyata puluwannm photo ekak send karanna
Kohomada ewanne
Aiye oyage number eka dennako
Oyaa kawa ,,wena ekakda dannd naa,ara watalappame hil hil thiyenne pennuwe nane
Keep it broooo ♥️
ඒක සුපිරී හොදේ...
Thanks ☺️
Supiri bokka
Thanks 😊
Kochchrak kaalayak tiya gnn plwnda
fridge එකේ දාලා තියාගන්න නම් මාසයකටත් වඩා පුළුවන් 🌲
Ftt❤️😍
Thanks ❤😊
Methana hakuru kopamank wge gaththada
1Kg
මචං වටලප්පන් පොඩි කප් 100ක් ගහන්න බිත්තර,හකුරු,පොල් කිරි කොච්චරක් ඔනිද කියන්න පුලුවන්ද ලොකු උදව්වක්
මොකද්ද කප් එක යෝගට් කප් ද ?
@@Chefta ow machan
හකුරු 2Kg
බිත්තර 40
පොල් කිරි කෝප්ප 2යි.
ඔය නියම ප්‍රමිතියට හදනවනම්.