අවුරුදු කාලෙට රසට වටලප්පන් හදමු - Episode 1034 - Watalappan - IMPROVED Vershion

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • වටලප්පන් සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය
    කිතුල් හකුරු ග්‍රෑම් 250
    වතුර කෝප්ප 1/4
    පොල්කිරි මිලි ලීටර් 250 (කෝප්ප 1)
    බිත්තර 5
    ලුණු ඇබිත්තක්
    වැනිලා තේ හැදි 1
    සාදික්කා
    එනසාල් 2
    Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 183

  • @Nadeew
    @Nadeew ปีที่แล้ว +3

    ආන්ටිගේ විඩියෝස් එනකන් බලාගෙන ඉන්නේ ඉක්මනට හදන්න..මම ගොඩක් ආන්ටිගේ රෙසිපි try කරනවා..අදත් මම සෝයා මීට් කට්ලට් රෙසිපි එකෙන් Rose Buns හැදුවා...තව ආන්ටිගේ මුල්ම බිත්තර පාන් විඩියෝ එකේ තක්කාලි බිත්තර මයෝ දාලා හදපු filling එක හැදුවා හරිම රසයි ❤ Thank you very much aunty anoma..we love you ✨️❤🌹

  • @sudharshanicooray757
    @sudharshanicooray757 ปีที่แล้ว +18

    අනේ …… සුපිරි😂 කෑමක් නෙ අද Aunty අරන් ඇවිත් තියෙන්නෙ. Please ANOMA Aunty පුලුවන් නම් වියදම් අඩු , රසවත් අතුරැපස සතියක් ( week ) අරන් එන්නකො , new year වලට කලින් ….. 🙋🏻‍♀️ . ඔන්න අපි බලන් ඉන්නවෝ ….. 😉🙈💐💐💐

  • @malathisekaran466
    @malathisekaran466 ปีที่แล้ว +4

    මම හුගක් කෑම ජාති හදන්නේ අනෝමා ඇන්ටිගේ විඩියෝ බලලා.. දවසක ඇන්ටි අතින් කෑමක් කන්න ආසයි.. ❤❤

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 ปีที่แล้ว +6

    මේ තරම් හොඳින් කියලා දෙන්නට පුළුවන් ආන්ටිම විතරයි ,තෙරුවන් සරණයි ආන්ටි,,,

  • @SarasiWasanthaKumari
    @SarasiWasanthaKumari 4 หลายเดือนก่อน

    අනේ තැන්ක්ස් නංගියෝ, මම කීපසැරයක්ම හැදුවා, හරියටම ආව, ඒවගේම රසයි. ඔයාටත් මල්ලිටත් දරුපැටවූ දෙන්නටත් බුදුසරණයි 🙏🙏 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 ปีที่แล้ว +73

    Woow ආන්ටී එක හරිම රස පාටයි. මගේ ආසම කෑමක් ❤😘❤

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +21

      Thank you දුව. Have a good day ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 ปีที่แล้ว +14

      @@AnomasKitchen අනේ ආදරණීය ආන්ටී බුදුසරණයි ❤️🙏

    • @ama4169
      @ama4169 ปีที่แล้ว +4

      Hye bhagi oyath awada ❤

    • @priyankarita1195
      @priyankarita1195 ปีที่แล้ว

      ​@@bhagiskitchen1375❤
      O

    • @NilishaPrabodani-g6p
      @NilishaPrabodani-g6p ปีที่แล้ว

      Anty singer oven eke watalappan hadanna kchchara welawak ynwd

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 ปีที่แล้ว +1

    Looks good. Removing the little white particles in eggs by straining is something new I learned. I used to struggle with a spoon to remove one by one which is not easy and time consuming too. So thank you for this tip. Sending blessings from USA.♥

  • @ItalianKitchen
    @ItalianKitchen ปีที่แล้ว +1

    ස්තූතියි! හරිම ලස්සනට හිල් හැදිලා ලස්සනට තියෙනවා.....❤

  • @ashengimalka
    @ashengimalka ปีที่แล้ว +5

    ආන්ටි ඔයා හරි ආසාවෙන් පිළිවෙළට වැඩේ කරනව. ඔයාගෙ video වල තියෙන quality එක වෙන කිසිම cooking channel එකක videos වල නැහැ. ඔයත් හරි ආසාවෙන් හරිම theory එකට වැඩේ කරන නිසා. අපිත් ආසාවෙන් බලනවා. ආදරෙයි ❤️‍🩹

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +3

      Thank you ❤

    • @seethathanthiriwatta2823
      @seethathanthiriwatta2823 ปีที่แล้ว +2

      මම බිත්තර 10 දාල හකුරු 500 ක් දානව.පොල්කිරි කෝප්ප 1 යි .ඒක වැරදිද.කුරුදු , එන්සාල් , කරාබු නැටි , සාදික්ක ,ඔයිට වඩා දානව.හැබැයි මං කන්නෙ නෑ.අනිත් අය රසයි කියනව.ඒකට මට මොනව හරි කියා දෙන්න.මං නිර්මාන්ශයි.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +3

    මෙම වට්ටෝරුව ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තුතියි💐
    ජයවේවා ❤️

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +5

    Aunty මම ආසම විදියට හිල් ගොඩක් එක්ක තියනවා..හදන්න ඕනි...thanks aunty ❤❤

  • @nilakshimayadunna1115
    @nilakshimayadunna1115 ปีที่แล้ว

    අක්කි ඔයා භරිම ආසාවෙන් කියලා දෙනව. Thanks.කොහද ගෙවල් තියෙන්නේ

  • @thilini_prarthana
    @thilini_prarthana ปีที่แล้ว +3

    I made this and turned out to be a perfect watalappan. Thank you

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +18

    මම හිතනව පොල් එවෙලෙ ගාල මිරිකලා කිරි අරගෙන හදන කෑම තරම්ම සවාභාවික රස එන්නෙ නෑ කියල මොකද මේව කල් තියාගන්නත් මොනම හෝ කෙමිකල් පොඩ්ඩක් හරි භාවිතා කරල ඇති..🤔🤔

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +20

      මම වගකීමෙන් කියන්නෙ කිසිම රසයනික ද්‍ර්ව්‍යක් මේ පොල් වලට දාලා නැහැ. කවදාවත් වැරදි දෙයක් ගැන මට ආදරේ කරන මගේ fansලාට කියන්නෙ නැහැ. මම පාවිච්චි කරන්නෙත් නැහැ. අපේ වැඩ පහසු කරන දෙයක් තමයි මේක.
      ඔයාට එවෙලේම ගාපු පොල් වලින් හදන්නත් පුලුවන්.

    • @savn7628
      @savn7628 ปีที่แล้ว +4

      මේක freeze කරලා කල් තියාගන්න නිසා chemical දාලා නෑ කියන එක පිලිගන්න පුලුවන් නේද. එලවලු පලතුරු එහෙමත් frozen කරලා ඕන තරම් කල් තියනවනෙ

    • @nilanthiwimalaskera7858
      @nilanthiwimalaskera7858 ปีที่แล้ว +1

      It's a publicity of the frozen coconut....

    • @yarafoodsLK
      @yarafoodsLK ปีที่แล้ว

      Thank you very much Ms. Anoma for this lovely video and the trust you have on us.
      This product, Yara Grated Coconut is 100% Natural. Which means there are no food additives or any other chemicals. No preservatives, no colouring and no flavoring agents added.
      The secret behind the long shelf life is the way we conduct the manufacturing process. The fresh coconuts are grated and packed in hygienic conditions. Then they are frozen to extremely low temperatures to seize any microbial activity. This retains the freshness of coconut while letting it have a shelf life of 12 months.

    • @ManojKumar-p8i4l
      @ManojKumar-p8i4l ปีที่แล้ว

      ​@@yarafoodsLK MATARA NANE Oyalage coconut

  • @iroshasilva987
    @iroshasilva987 ปีที่แล้ว +1

    Hi aunty oyage receipes wagema oyage kathawath harima suhadasheeli.mama oyage kichen ekata asai .ekethiyena eka eka badu welatath asai.e items harima lassani.mama auntige samahara receipe hadala thiyenawa.budu saranai.

  • @samanthiramani4578
    @samanthiramani4578 ปีที่แล้ว +3

    අවුරුද්දට හදනවා අනිවාර්යයෙන් ❤️❤️❤️

  • @pamodasamaraweera5577
    @pamodasamaraweera5577 ปีที่แล้ว +2

    Aunty meka oven eke hadana widiyata kyl denna puluwan d

  • @srikanthidias2306
    @srikanthidias2306 ปีที่แล้ว +14

    මම කිසිම යුටුබ් එකක දැකලා na ආන්ටිගෙ kichen එකෙ තියෙන අමුතුම සිරියාවන්ත පෙනුම අමුතුම එලියක් තියෙනවා

  • @menakamanori7948
    @menakamanori7948 ปีที่แล้ว +1

    මම ත් හැදුව.පැණි ගතිය වැඩිවෙලා ටිකක් දියාරු වුනා.හේතුව මොකද කියන්න පුලුවන්ද ❤අපි දාන මිශ්‍රණය ට වඩා වටලප්පන් හැදුනම වැඩිවෙනව නේද?එහෙම වුනෙත් නෑ.මට කොතැනද වැරදුනේ කියන්න පුලුවන්ද ❤

  • @gayanisamanmali2014
    @gayanisamanmali2014 ปีที่แล้ว +2

    Wow. I really like the way you present. Thank you aunty! ❤ God bless you!

  • @samanthikalakmali3034
    @samanthikalakmali3034 ปีที่แล้ว

    වටලප්පන් හදන ක්‍රම කොච්චර තිබ්බත් මේක තමයි හරිම ක්‍රමය...මං හදන්නෙත් එදා ඉදන්ම ඔය ප්‍රමාණ වලින් තමයි....ලස්සනට මී වදයක් වගේ හයියට එනවා...කපලා ගද්දි කඩා හැලෙන්න වගේ ජෙලි ටයිප් තියෙන්නෙ කැරමල් පුඩින්...නියම වටලප්පම කෑලි කපලා අතින් උනත් ඒ කෑල්ල ගන්න පුලුවන් කිසිම ආධාරකයක් නැතිව...

  • @himaya6449
    @himaya6449 ปีที่แล้ว +7

    Hi aunty, my spouse who is an Indian really enjoy my curries thanks to you... he also knows you now and his indian friends love to eat my SL curries...lol... thank you aunty... ❤
    lots of love from Brisbane 😊

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +4

      That's great. Glad to hear that your Indian husband loves our food.

  • @achinisandareka416
    @achinisandareka416 ปีที่แล้ว

    අනිවාර්යයෙන් හදනවා ආන්ටී ගොඩාක් ස්තූතියි 💕💕💕

  • @umainasiyam4565
    @umainasiyam4565 3 หลายเดือนก่อน

    Oya katha karana vidihata man hari asai aunty god bless you

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว

    නියමයි නැන්දේ අවුරුද්දට හදන්නම ඕනේ මගෙ ආසම කෑමක් වටලප්පම දකිද්දි කටට කෙලත් ආවා ආදරෙයි 😍😍❤️❤️❤️🙏🙏🙏😋😋

  • @indiragunasinghe3822
    @indiragunasinghe3822 ปีที่แล้ว +1

    Thank you 🙏
    Very clear instructions.

  • @rashinigunarathna2893
    @rashinigunarathna2893 ปีที่แล้ว +2

    ආසම කැමක්❤❤....අනේ කියන්නකෝ ඔය steamer එක කොහෙන්ද ගත්තේ කියලා Aunty

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +4

      ගොඩාක් කාලෙකට කලින් ගත්තෙ Arpico එකෙන්.

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +4

    ලග ලග එන අළුත් අවුරුද්දට සුපිරිම අතුරුපසක්

    • @cA-uq8dl
      @cA-uq8dl ปีที่แล้ว

      කොහෙ බැලුවත් ඔයා ඉන්නව😅

  • @ramisfavourites...
    @ramisfavourites... ปีที่แล้ว

    Hi Aunty Anoma, Can you kindly tell me from where did you buy the streamer you are using in this video together with green holder you use to lift up the watalappan dish and the big aluminum pot? Are these things coming together as a set? please kindly share...would love to buy..

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว +1

    wooooou godakk rasa patai bohoma sthuti

  • @IndikaHarshani
    @IndikaHarshani ปีที่แล้ว

    Aunty pol kiri gannakota palaweni kiri witharada ganne? Pol gediyaka kiri wage onida?

  • @mangalikaamarasinghe5385
    @mangalikaamarasinghe5385 ปีที่แล้ว +1

    අනෝමා ඔය ස්ටිමර් එක කොහෙන්ද ගත්තේ මමත් හදන්නයි ඉන්නේ

  • @sayuripathirana2519
    @sayuripathirana2519 ปีที่แล้ว

    අවන් එකේ හදන්නත් පුළුවන් නේද

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Mama heduwa hodata awa harima rasai godark sthuthi obathumiyata budusarani

  • @tamilclassinsinhala1838
    @tamilclassinsinhala1838 ปีที่แล้ว +1

    Hi, Ala piti dala kokis hadana video eka danna puluwada?

  • @PriyankaPriyanka-qc8lv
    @PriyankaPriyanka-qc8lv หลายเดือนก่อน

    බිත්තර 25 ට හකුරු කොච්චර දන්න ඕනාද ඇන්ටි

  • @dulanjalikawshalya4914
    @dulanjalikawshalya4914 ปีที่แล้ว

    Dane gedarakata hamuduruwaru 15 namakata ganna oni pramana gana idea ekak denna puluwanda....

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 ปีที่แล้ว +2

    ආන්ටි උකු පොල් කිරි නේද ගන්න ඕනි.

  • @nisansalaabeywickrama6895
    @nisansalaabeywickrama6895 หลายเดือนก่อน

    වටලප්පන් ෆොයිල් ටේරේ එක්ක හැදුවාට කමක් නැද්ද

  • @anushkasenevirathna5025
    @anushkasenevirathna5025 ปีที่แล้ว

    Mn ada haduwa aththatama shok marai mn thama school yanawa muluin hithuwe waradi kiyala eth oya kiuwa widihata Kara aththamai gedara aya godak asawen Kawa ❤❤❤😊

  • @sdwkk1
    @sdwkk1 ปีที่แล้ว

    අනෝමා ආන්ටි, දවසක whole chicken එකක් curry හදනකොට කපන විදිහ පෙන්නනකො.

  • @isharamayadunne1024
    @isharamayadunne1024 6 หลายเดือนก่อน

    Aunty steamer netiwa oven eke danawa nm kohomada temperature and timing?

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Harima rasa patai godark sthuthi budusarani obathumiyata

  • @asokavithana8286
    @asokavithana8286 ปีที่แล้ว +1

    Thank you for sharing your recipe with us ❤💐

  • @gayanirathnayake8436
    @gayanirathnayake8436 ปีที่แล้ว

    Me recipe eken watalappan 1kg hadanna puluwnda

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 5 หลายเดือนก่อน

    කිතුල් පැණි ගන්න පුලුවන් ද.හකුරු නැතුව

  • @kalpaniprasadika7605
    @kalpaniprasadika7605 ปีที่แล้ว +2

    Thank you...මේ ප්‍රමාණයන් සාමාන්‍යයෙන් කී දෙනෙක්ට වගේ ද ප්‍රමාණවත් වෙන්නේ

  • @NishaNisha-dw9sn
    @NishaNisha-dw9sn ปีที่แล้ว

    Hiii kohomada akke man heduva watalappan eth hariyata ennaha ne kiyala dennako thembunama vathura vage diyaru venava

  • @lahirulakruwan1209
    @lahirulakruwan1209 ปีที่แล้ว

    Can we use fresh milk instead of coconut milk. if it used are taste different?

  • @keshikanipumali8621
    @keshikanipumali8621 23 วันที่ผ่านมา

    Super👍

  • @HansiMedagamage
    @HansiMedagamage ปีที่แล้ว +1

    Favorite channel 😍 Love you Anoma Aunty❤️

  • @SarojaniJayalath-go2lg
    @SarojaniJayalath-go2lg หลายเดือนก่อน

    Tanks anoma anti

  • @viplanka
    @viplanka 10 หลายเดือนก่อน

    Can you do the same recipe microwave version and the air fryer version please? Thank you

  • @nn112
    @nn112 ปีที่แล้ว

    Thank you aunty❤ aunty, hakuru 250g gannawanam eggs 3 da nathnam 2 da ganna ona?

  • @diliniuodayangani1785
    @diliniuodayangani1785 ปีที่แล้ว

    Harima hodata kiyala denawa ❤❤

  • @annesuzette3096
    @annesuzette3096 ปีที่แล้ว

    Definitely try krnw aunty ❤thank u for sharing ☺️god bls u

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว +2

    Thank you so much❤

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 ปีที่แล้ว +1

    Thanks miss

  • @nuzraazmi1806
    @nuzraazmi1806 ปีที่แล้ว +3

    Wow Aunty it looks perfect &delicious ❤❤. Ur kind voice makes ur vlogs more attractive . U r one of my favourite person. May god bless u with healthy & long life.❤❤

  • @mojonewslk
    @mojonewslk 10 หลายเดือนก่อน

    Thank you

  • @nelumperera8950
    @nelumperera8950 ปีที่แล้ว

    Thank you so much.

  • @suranthidesilva7709
    @suranthidesilva7709 ปีที่แล้ว +1

    Sure math hadanawa 🎉🎉

  • @padmarupasinghe850
    @padmarupasinghe850 9 หลายเดือนก่อน

    මේ ප්‍රමාණ ගත්තම හැදෙන්නේ වටලප්පන් කි 1 ක්ද

  • @TraditionalUmmi..
    @TraditionalUmmi.. 4 หลายเดือนก่อน +1

    Mm pregnant amma kenek . Watalappan kanna asa hithuna...

  • @maheshihulugalla806
    @maheshihulugalla806 ปีที่แล้ว +5

    Aunty, thanks for this delicious recipe. Will try this one for sure ❤❤❤ it looks sooo good. Budu saranai aunty 🥰🥰🥰

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    Looks So Delicious😊 I'll Try This for Easter. Thank you 💐🥰💐.Stay safe Happy and Blessed.!!.

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว

      Hi… Mrs. Munasinghe, find good quality Kithul Hakuru. You can make a tasty watalappan. Have a good day ❤

  • @dashadil137
    @dashadil137 ปีที่แล้ว

    තරහා නැතුව මට කියන්න පුළුවන් ද මේ වටලප්පන් එක stem කරද්දී steamer එකට වතුර කොච්චරක්‌ දාන්න ඕනෙද කියලා. 🙏🙏🙏

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว

      ගොඩාක් වේලා ස්ටීම් කරන නිසා වැඩිපුර වතුර දාන්න ඕනෙ. (මිනිත්තු 45 විතර ලිපේ තියෙන නිසා ) ඔයාගෙ ස්ටීමර් එකේ තරමට භාගයකට ටිකක් අඩුවෙන් දාන්න. ටික වෙලාවකින් බලලා හිඳිලා නම් තව දාන්න.

    • @dashadil137
      @dashadil137 ปีที่แล้ว

      @@AnomasKitchen 😊 ගොඩක් පිං 🙏🙏🙏

  • @chamikaranasinghe2872
    @chamikaranasinghe2872 ปีที่แล้ว

    ආසම කෑමක් ❤❤❤❤

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว

    Thank you❤❤❤❤

  • @nthapugs4434
    @nthapugs4434 ปีที่แล้ว +1

    aunty new year ekata kalin fruit custard cake pudding recipe eka one please

  • @a.a.p.aadikari7126
    @a.a.p.aadikari7126 ปีที่แล้ว

    Kal thiyaganna monwada dane mis

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 4 หลายเดือนก่อน

    Yata layer ekak wen wela e tika pudding èkak wage wenne y

  • @rajithanaresh5647
    @rajithanaresh5647 ปีที่แล้ว

    Looking yummy 😋.. can you please upload an easy way of doing dodhal recipe.

  • @kpushpa255
    @kpushpa255 ปีที่แล้ว

    Thanks anoma 💜💜💜💜

  • @gawuriperera7486
    @gawuriperera7486 ปีที่แล้ว

    Aunty can take the baking hours for the caramel pudding like as the Aunty told me for the watalapam recipe

  • @babyliveswithme
    @babyliveswithme ปีที่แล้ว

    Eya hadana widiha lassanai

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 ปีที่แล้ว

    So we need 10 eggs?

  • @sriyanisilva9838
    @sriyanisilva9838 7 หลายเดือนก่อน

    Thanku mama hata hdanwa ❤❤❤❤

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 ปีที่แล้ว +1

    Pol පැකට් ganna කොහෙද theyenne .

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +1

      Supermarket වල තියෙනවා.

    • @yarafoodsLK
      @yarafoodsLK ปีที่แล้ว

      Available at Supermarkets in the Western Province and Kandy Town.

  • @jeromephilips5104
    @jeromephilips5104 ปีที่แล้ว

    Looks yummy. Thanks for your recipes. From where did you get your steamer. First time I saw this.

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +1

      Bought it long time ago from Arpico supermarket.

    • @jeromephilips5104
      @jeromephilips5104 ปีที่แล้ว

      @@AnomasKitchen thanks so much for your prompt reply🙏

  • @sewwandiranaweera7122
    @sewwandiranaweera7122 ปีที่แล้ว

    Thank you aunty ❤️ very delicious

  • @rohinisenasinghe8211
    @rohinisenasinghe8211 3 หลายเดือนก่อน

    Egg.nathi..watalappam..hada.na.vidiya..kiynna.miss..pls

  • @asankaherath3463
    @asankaherath3463 ปีที่แล้ว

    wow❤

  • @harasarapremarathna468
    @harasarapremarathna468 ปีที่แล้ว +1

    Aunty can we make this in oven?

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +2

      Sure you can. Pan එකකට වතුර දාලා ඒක ඇතුලෙන් වටලප්පන් දාපු භාජනය තියලා 180c විනඩි 45 විතර බේක් කරන්න.

    • @NirangaPerera-x6m
      @NirangaPerera-x6m ปีที่แล้ว

      A

    • @harasarapremarathna468
      @harasarapremarathna468 ปีที่แล้ว

      Thanks aunty.❤

  • @kylyalison25
    @kylyalison25 ปีที่แล้ว

    Hi, can u pls tell me from where did u buy the pot holder( I mean the green color tool)?

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +1

      Bought it from China. But you can find it in Amazon.

  • @shamenperera102
    @shamenperera102 ปีที่แล้ว

    Thank you anoma anty ❤

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว

    Thanks ❤😊

  • @スバシニオカムラ
    @スバシニオカムラ ปีที่แล้ว

    Bohomasthuthi miss 😘

  • @champikadamayanthi5896
    @champikadamayanthi5896 ปีที่แล้ว

    Can you please let me know if we use oven and rice cooker how long it will take for cook

  • @ImashaYasanthi-gj9wf
    @ImashaYasanthi-gj9wf 10 หลายเดือนก่อน

    I ❤ it

  • @برينكابرينكا
    @برينكابرينكا ปีที่แล้ว

    Oaba lassanata ki,ala danava

  • @achinirathnayake8299
    @achinirathnayake8299 ปีที่แล้ว

    පොල්කිරි තට්ටුවක් විදියට වෙනමම මිදෙන්නෙ ඇයි... 😢

  • @kavindiwijerathne3558
    @kavindiwijerathne3558 ปีที่แล้ว

    Ane kiyl den vidiy hrim shooi 😍❤

  • @Yashoda92-ui4dj
    @Yashoda92-ui4dj ปีที่แล้ว

    double yolk egg kohenda gaththe
    aunty 🙃

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් බඩු ගන්න කඩෙන්.

  • @Hashnaboys
    @Hashnaboys ปีที่แล้ว

    Thanks aunty

  • @gawuriperera7486
    @gawuriperera7486 ปีที่แล้ว

    Aunty can bake this watalapam .if can bake how many hours baking time and how many centigrade

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว

      Bake in the water bath 180c for 45 minutes.

    • @gawuriperera7486
      @gawuriperera7486 ปีที่แล้ว

      @Anoma's Kitchen thank you aunty 🙏 💖

  • @NadeekaSulani
    @NadeekaSulani 29 วันที่ผ่านมา

    🎉

  • @lakshaperera6659
    @lakshaperera6659 ปีที่แล้ว

    Aunty great karpuwamada hakuru 250g tiyenna one?

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +1

      ඔව් 250g. ග්‍රෙට් කරන්නත් පුලුවන්, හොඳ හකුරු නම් පහසුවෙන්ම පිහියෙන් කපන්න පුලුවන්.

    • @lakshaperera6659
      @lakshaperera6659 ปีที่แล้ว

      @@AnomasKitchen Thank you aunty 😘.......Will try & let u know 😊

  • @prabhafernando5607
    @prabhafernando5607 ปีที่แล้ว +1

    Where can I buy that steamer?

  • @rumeshaprasangi4889
    @rumeshaprasangi4889 ปีที่แล้ว

    Meka oven eke hadanna Barida?