Looks good. Removing the little white particles in eggs by straining is something new I learned. I used to struggle with a spoon to remove one by one which is not easy and time consuming too. So thank you for this tip. Sending blessings from USA.♥
Hi aunty, my spouse who is an Indian really enjoy my curries thanks to you... he also knows you now and his indian friends love to eat my SL curries...lol... thank you aunty... ❤ lots of love from Brisbane 😊
Hi Aunty Anoma, Can you kindly tell me from where did you buy the streamer you are using in this video together with green holder you use to lift up the watalappan dish and the big aluminum pot? Are these things coming together as a set? please kindly share...would love to buy..
Thank you very much Ms. Anoma for this lovely video and the trust you have on us. This product, Yara Grated Coconut is 100% Natural. Which means there are no food additives or any other chemicals. No preservatives, no colouring and no flavoring agents added. The secret behind the long shelf life is the way we conduct the manufacturing process. The fresh coconuts are grated and packed in hygienic conditions. Then they are frozen to extremely low temperatures to seize any microbial activity. This retains the freshness of coconut while letting it have a shelf life of 12 months.
Wow Aunty it looks perfect &delicious ❤❤. Ur kind voice makes ur vlogs more attractive . U r one of my favourite person. May god bless u with healthy & long life.❤❤
Woow ආන්ටී එක හරිම රස පාටයි. මගේ ආසම කෑමක් ❤😘❤
Thank you දුව. Have a good day ❤
@@AnomasKitchen අනේ ආදරණීය ආන්ටී බුදුසරණයි ❤️🙏
Hye bhagi oyath awada ❤
@@bhagiskitchen1375❤
O
Anty singer oven eke watalappan hadanna kchchara welawak ynwd
මම හුගක් කෑම ජාති හදන්නේ අනෝමා ඇන්ටිගේ විඩියෝ බලලා.. දවසක ඇන්ටි අතින් කෑමක් කන්න ආසයි.. ❤❤
අනේ තැන්ක්ස් නංගියෝ, මම කීපසැරයක්ම හැදුවා, හරියටම ආව, ඒවගේම රසයි. ඔයාටත් මල්ලිටත් දරුපැටවූ දෙන්නටත් බුදුසරණයි 🙏🙏 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️
අනේ …… සුපිරි😂 කෑමක් නෙ අද Aunty අරන් ඇවිත් තියෙන්නෙ. Please ANOMA Aunty පුලුවන් නම් වියදම් අඩු , රසවත් අතුරැපස සතියක් ( week ) අරන් එන්නකො , new year වලට කලින් ….. 🙋🏻♀️ . ඔන්න අපි බලන් ඉන්නවෝ ….. 😉🙈💐💐💐
Looks good. Removing the little white particles in eggs by straining is something new I learned. I used to struggle with a spoon to remove one by one which is not easy and time consuming too. So thank you for this tip. Sending blessings from USA.♥
ආන්ටිගේ විඩියෝස් එනකන් බලාගෙන ඉන්නේ ඉක්මනට හදන්න..මම ගොඩක් ආන්ටිගේ රෙසිපි try කරනවා..අදත් මම සෝයා මීට් කට්ලට් රෙසිපි එකෙන් Rose Buns හැදුවා...තව ආන්ටිගේ මුල්ම බිත්තර පාන් විඩියෝ එකේ තක්කාලි බිත්තර මයෝ දාලා හදපු filling එක හැදුවා හරිම රසයි ❤ Thank you very much aunty anoma..we love you ✨️❤🌹
Aunty මම ආසම විදියට හිල් ගොඩක් එක්ක තියනවා..හදන්න ඕනි...thanks aunty ❤❤
You are welcome ❤
මේ තරම් හොඳින් කියලා දෙන්නට පුළුවන් ආන්ටිම විතරයි ,තෙරුවන් සරණයි ආන්ටි,,,
I made this and turned out to be a perfect watalappan. Thank you
ආන්ටි ඔයා හරි ආසාවෙන් පිළිවෙළට වැඩේ කරනව. ඔයාගෙ video වල තියෙන quality එක වෙන කිසිම cooking channel එකක videos වල නැහැ. ඔයත් හරි ආසාවෙන් හරිම theory එකට වැඩේ කරන නිසා. අපිත් ආසාවෙන් බලනවා. ආදරෙයි ❤️🩹
Thank you ❤
මම බිත්තර 10 දාල හකුරු 500 ක් දානව.පොල්කිරි කෝප්ප 1 යි .ඒක වැරදිද.කුරුදු , එන්සාල් , කරාබු නැටි , සාදික්ක ,ඔයිට වඩා දානව.හැබැයි මං කන්නෙ නෑ.අනිත් අය රසයි කියනව.ඒකට මට මොනව හරි කියා දෙන්න.මං නිර්මාන්ශයි.
Oya katha karana vidihata man hari asai aunty god bless you
ස්තූතියි! හරිම ලස්සනට හිල් හැදිලා ලස්සනට තියෙනවා.....❤
මෙම වට්ටෝරුව ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තුතියි💐
ජයවේවා ❤️
මම කිසිම යුටුබ් එකක දැකලා na ආන්ටිගෙ kichen එකෙ තියෙන අමුතුම සිරියාවන්ත පෙනුම අමුතුම එලියක් තියෙනවා
ලග ලග එන අළුත් අවුරුද්දට සුපිරිම අතුරුපසක්
කොහෙ බැලුවත් ඔයා ඉන්නව😅
Hi aunty, my spouse who is an Indian really enjoy my curries thanks to you... he also knows you now and his indian friends love to eat my SL curries...lol... thank you aunty... ❤
lots of love from Brisbane 😊
That's great. Glad to hear that your Indian husband loves our food.
Hi aunty oyage receipes wagema oyage kathawath harima suhadasheeli.mama oyage kichen ekata asai .ekethiyena eka eka badu welatath asai.e items harima lassani.mama auntige samahara receipe hadala thiyenawa.budu saranai.
Aunty, thanks for this delicious recipe. Will try this one for sure ❤❤❤ it looks sooo good. Budu saranai aunty 🥰🥰🥰
අනිවාර්යයෙන් හදනවා ආන්ටී ගොඩාක් ස්තූතියි 💕💕💕
අවුරුද්දට හදනවා අනිවාර්යයෙන් ❤️❤️❤️
Wow. I really like the way you present. Thank you aunty! ❤ God bless you!
අක්කි ඔයා භරිම ආසාවෙන් කියලා දෙනව. Thanks.කොහද ගෙවල් තියෙන්නේ
Thank you 🙏
Very clear instructions.
Hi, Ala piti dala kokis hadana video eka danna puluwada?
Hi Aunty Anoma, Can you kindly tell me from where did you buy the streamer you are using in this video together with green holder you use to lift up the watalappan dish and the big aluminum pot? Are these things coming together as a set? please kindly share...would love to buy..
නියමයි නැන්දේ අවුරුද්දට හදන්නම ඕනේ මගෙ ආසම කෑමක් වටලප්පම දකිද්දි කටට කෙලත් ආවා ආදරෙයි 😍😍❤️❤️❤️🙏🙏🙏😋😋
Mn ada haduwa aththatama shok marai mn thama school yanawa muluin hithuwe waradi kiyala eth oya kiuwa widihata Kara aththamai gedara aya godak asawen Kawa ❤❤❤😊
Harima rasa patai godark sthuthi budusarani obathumiyata
මම හිතනව පොල් එවෙලෙ ගාල මිරිකලා කිරි අරගෙන හදන කෑම තරම්ම සවාභාවික රස එන්නෙ නෑ කියල මොකද මේව කල් තියාගන්නත් මොනම හෝ කෙමිකල් පොඩ්ඩක් හරි භාවිතා කරල ඇති..🤔🤔
මම වගකීමෙන් කියන්නෙ කිසිම රසයනික ද්‍ර්ව්‍යක් මේ පොල් වලට දාලා නැහැ. කවදාවත් වැරදි දෙයක් ගැන මට ආදරේ කරන මගේ fansලාට කියන්නෙ නැහැ. මම පාවිච්චි කරන්නෙත් නැහැ. අපේ වැඩ පහසු කරන දෙයක් තමයි මේක.
ඔයාට එවෙලේම ගාපු පොල් වලින් හදන්නත් පුලුවන්.
මේක freeze කරලා කල් තියාගන්න නිසා chemical දාලා නෑ කියන එක පිලිගන්න පුලුවන් නේද. එලවලු පලතුරු එහෙමත් frozen කරලා ඕන තරම් කල් තියනවනෙ
It's a publicity of the frozen coconut....
Thank you very much Ms. Anoma for this lovely video and the trust you have on us.
This product, Yara Grated Coconut is 100% Natural. Which means there are no food additives or any other chemicals. No preservatives, no colouring and no flavoring agents added.
The secret behind the long shelf life is the way we conduct the manufacturing process. The fresh coconuts are grated and packed in hygienic conditions. Then they are frozen to extremely low temperatures to seize any microbial activity. This retains the freshness of coconut while letting it have a shelf life of 12 months.
@@yarafoods9826 MATARA NANE Oyalage coconut
ආසම කැමක්❤❤....අනේ කියන්නකෝ ඔය steamer එක කොහෙන්ද ගත්තේ කියලා Aunty
ගොඩාක් කාලෙකට කලින් ගත්තෙ Arpico එකෙන්.
Aunty pol kiri gannakota palaweni kiri witharada ganne? Pol gediyaka kiri wage onida?
මම ත් හැදුව.පැණි ගතිය වැඩිවෙලා ටිකක් දියාරු වුනා.හේතුව මොකද කියන්න පුලුවන්ද ❤අපි දාන මිශ්‍රණය ට වඩා වටලප්පන් හැදුනම වැඩිවෙනව නේද?එහෙම වුනෙත් නෑ.මට කොතැනද වැරදුනේ කියන්න පුලුවන්ද ❤
Thank you...මේ ප්‍රමාණයන් සාමාන්‍යයෙන් කී දෙනෙක්ට වගේ ද ප්‍රමාණවත් වෙන්නේ
Aunty steamer netiwa oven eke danawa nm kohomada temperature and timing?
Definitely try krnw aunty ❤thank u for sharing ☺️god bls u
අනෝමා ඔය ස්ටිමර් එක කොහෙන්ද ගත්තේ මමත් හදන්නයි ඉන්නේ
Aunty meka oven eke hadana widiyata kyl denna puluwan d
Thank you for sharing your recipe with us ❤💐
Looks So Delicious😊 I'll Try This for Easter. Thank you 💐🥰💐.Stay safe Happy and Blessed.!!.
Hi… Mrs. Munasinghe, find good quality Kithul Hakuru. You can make a tasty watalappan. Have a good day ❤
Mama heduwa hodata awa harima rasai godark sthuthi obathumiyata budusarani
Can you do the same recipe microwave version and the air fryer version please? Thank you
Thank you aunty❤ aunty, hakuru 250g gannawanam eggs 3 da nathnam 2 da ganna ona?
වටලප්පන් හදන ක්‍රම කොච්චර තිබ්බත් මේක තමයි හරිම ක්‍රමය...මං හදන්නෙත් එදා ඉදන්ම ඔය ප්‍රමාණ වලින් තමයි....ලස්සනට මී වදයක් වගේ හයියට එනවා...කපලා ගද්දි කඩා හැලෙන්න වගේ ජෙලි ටයිප් තියෙන්නෙ කැරමල් පුඩින්...නියම වටලප්පම කෑලි කපලා අතින් උනත් ඒ කෑල්ල ගන්න පුලුවන් කිසිම ආධාරකයක් නැතිව...
Can we use fresh milk instead of coconut milk. if it used are taste different?
Hiii kohomada akke man heduva watalappan eth hariyata ennaha ne kiyala dennako thembunama vathura vage diyaru venava
Wow Aunty it looks perfect &delicious ❤❤. Ur kind voice makes ur vlogs more attractive . U r one of my favourite person. May god bless u with healthy & long life.❤❤
Same feeling...
Dane gedarakata hamuduruwaru 15 namakata ganna oni pramana gana idea ekak denna puluwanda....
Me recipe eken watalappan 1kg hadanna puluwnda
wooooou godakk rasa patai bohoma sthuti
අනෝමා ආන්ටි, දවසක whole chicken එකක් curry හදනකොට කපන විදිහ පෙන්නනකො.
අවන් එකේ හදන්නත් පුළුවන් නේද
Looks yummy. Thanks for your recipes. From where did you get your steamer. First time I saw this.
Bought it long time ago from Arpico supermarket.
@@AnomasKitchen thanks so much for your prompt reply🙏
Thank you so much❤
Hi Ishani,You're welcome 😊
Favorite channel 😍 Love you Anoma Aunty❤️
Sure math hadanawa 🎉🎉
Hi, can u pls tell me from where did u buy the pot holder( I mean the green color tool)?
Bought it from China. But you can find it in Amazon.
ආන්ටි උකු පොල් කිරි නේද ගන්න ඕනි.
Harima hodata kiyala denawa ❤❤
Thanku mama hata hdanwa ❤❤❤❤
Looking yummy 😋.. can you please upload an easy way of doing dodhal recipe.
Yata layer ekak wen wela e tika pudding èkak wage wenne y
කිතුල් පැණි ගන්න පුලුවන් ද.හකුරු නැතුව
Thank you so much.
Thank you aunty ❤️ very delicious
Mm pregnant amma kenek . Watalappan kanna asa hithuna...
මේ ප්‍රමාණ ගත්තම හැදෙන්නේ වටලප්පන් කි 1 ක්ද
ආසම කෑමක් ❤❤❤❤
aunty new year ekata kalin fruit custard cake pudding recipe eka one please
Eya hadana widiha lassanai
Thanks miss
Aunty can take the baking hours for the caramel pudding like as the Aunty told me for the watalapam recipe
Thank you
Kal thiyaganna monwada dane mis
Pol පැකට් ganna කොහෙද theyenne .
Supermarket වල තියෙනවා.
Available at Supermarkets in the Western Province and Kandy Town.
Can you please let me know if we use oven and rice cooker how long it will take for cook
Both take 45 minutes to cook
@@AnomasKitchen Thanks Madam
Oaba lassanata ki,ala danava
තරහා නැතුව මට කියන්න පුළුවන් ද මේ වටලප්පන් එක stem කරද්දී steamer එකට වතුර කොච්චරක් දාන්න ඕනෙද කියලා. 🙏🙏🙏
ගොඩාක් වේලා ස්ටීම් කරන නිසා වැඩිපුර වතුර දාන්න ඕනෙ. (මිනිත්තු 45 විතර ලිපේ තියෙන නිසා ) ඔයාගෙ ස්ටීමර් එකේ තරමට භාගයකට ටිකක් අඩුවෙන් දාන්න. ටික වෙලාවකින් බලලා හිඳිලා නම් තව දාන්න.
@@AnomasKitchen 😊 ගොඩක් පිං 🙏🙏🙏
Aunty great karpuwamada hakuru 250g tiyenna one?
ඔව් 250g. ග්‍රෙට් කරන්නත් පුලුවන්, හොඳ හකුරු නම් පහසුවෙන්ම පිහියෙන් කපන්න පුලුවන්.
@@AnomasKitchen Thank you aunty 😘.......Will try & let u know 😊
Aunty can we make this in oven?
Sure you can. Pan එකකට වතුර දාලා ඒක ඇතුලෙන් වටලප්පන් දාපු භාජනය තියලා 180c විනඩි 45 විතර බේක් කරන්න.
A
Thanks aunty.❤
Aunty can bake this watalapam .if can bake how many hours baking time and how many centigrade
Bake in the water bath 180c for 45 minutes.
@Anoma's Kitchen thank you aunty 🙏 💖
Thank you❤❤❤❤
Meka oven eke hadanna Barida?
පුලුවන්.
Thanks anoma 💜💜💜💜
Bohomasthuthi miss 😘
wow❤
❤❤❤❤❤❤❤❤
Ane kiyl den vidiy hrim shooi 😍❤
Thank you anoma anty ❤
Thanks ❤😊
❤
wow yummy. bs
So we need 10 eggs?
Where can I buy that steamer?
I bought it long time ago from Arpico supermarket.
A
Thank you akka . I enjoy Yr recipes. 😍
double yolk egg kohenda gaththe
aunty 🙃
සාමාන්‍යයෙන් බඩු ගන්න කඩෙන්.
Thanks aunty
I ❤ it
Buy 2 get one free, thank you very much 😊
Yara super marketwala nene
Ane mama asawen balanne anoma antigei ,bhagi akka gaei video
❤❤❤