HOW TO MAKE PERFECT WATALAPPAM වටලප්පමක් හරියට හදමු . COOKING SHOW (Sri Lankan CHEF)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Sinhala cooking tutorial episode 49
    Hosted by Chef Desha Paranavithana
    Edited by Isira Perera
    Palm sugar 250 gm
    Sugar 4tab
    Eggs 7
    Cloves 3
    Cardamon Pods 4
    Cinnamon Stick 1
    Water 1 1/2 cups water
    Coconut Milk 1 cup
    Steam duration 45 minutes

ความคิดเห็น • 1.5K

  • @momandsonshow2869
    @momandsonshow2869 3 ปีที่แล้ว +62

    Thank you so much chef..math ada haduwa me widihata harima rasai...kiyanna wachana na..anika biththara wala pili gadath na..thank you so much 🙏

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว +8

      Thank you Ruwini 👍❤

    • @lalithadrani2493
      @lalithadrani2493 3 ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @samatisamanta5122
      @samatisamanta5122 3 ปีที่แล้ว +2

      @@lalithadrani2493 👌👌👌👌👌👌👌

    • @chachandy4706
      @chachandy4706 3 ปีที่แล้ว +1

      wooooooow thanks

    • @donaramani9063
      @donaramani9063 3 ปีที่แล้ว

      @@TravelWithChef llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllppppppppppppppppppppppp

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 3 ปีที่แล้ว +3

    මම හැදුවා හරිම රසයි ගෙදර ආපු යාලුවන්ට හදල දුන්නෙ කලින් හදපු ඒව වගෙ නෙමෙයි හරිම රසයි දන්න අයටත් කියන්නෙ ඔබගෙන් ඉගෙන ගන්න කියල ඔබ හට දෙව් පිහිටයි

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      Thank you 👍

    • @piumifernando6223
      @piumifernando6223 3 ปีที่แล้ว

      Shiranthi Mata kiyanna puluwanda cup 1 kiyanne (ml)kochcharakda kiyala

  • @rekhakariyawasam9119
    @rekhakariyawasam9119 2 ปีที่แล้ว +3

    ස්තුතියි... දර්ශන..
    මම කිහිපවතාවක් වටලප්පන් හැදුවා. අැත්තටම රසයි...
    නැවත වතාවක් ස්තුතියි ..💐

  • @kushalahettiarachchige8547
    @kushalahettiarachchige8547 3 ปีที่แล้ว +27

    මීට කලින් මං වටලප්පන් හැදුවට හරි පදමට ආවේ නෑ.. ඒත් අද හැදුවා චෙෆ්ගේ රෙසිපි එකට අනූව. හොදටම ආවා වටලප්පන් එක. Thank u chef 🤩

    • @shanbro5131
      @shanbro5131 3 ปีที่แล้ว

      kopamana welawak beet karada?

    • @buthsarathilak4162
      @buthsarathilak4162 2 ปีที่แล้ว

      Hamm

    • @ishankatharangani2227
      @ishankatharangani2227 9 หลายเดือนก่อน

      Watalappan hadadi ay siduru haden naththe

    • @nandasiri1238
      @nandasiri1238 9 หลายเดือนก่อน

      ​@@shanbro5131😅 up by😊.

    • @dhanushkasampath996
      @dhanushkasampath996 6 หลายเดือนก่อน

      ​@@ishankatharangani2227ඔයා බිත්තර ටික හැන්ඩ් ග්ලවුස් එකක් හරි ශොපින් බැග් එකක් හරි අතට දාගෙන අතින් බීට් කරන්න.පැනි එකත් බිත්තර එකට දාලා අතින් හොදට බීට් කරන්න එතකොට සිදුරු එයි.ගොඩක් මුස්ලිම් අය එහෙම තමයි කරන්නේ.පැනි එක නිවුනට පස්සෙ මිශ්‍ර කරන්න ග්ල්වුස් එකක් දාලා

  • @nilushalakmali2563
    @nilushalakmali2563 3 ปีที่แล้ว +1

    Mama haduva..harima rasayi..chef haduvata vada poddak melek gathiyata ave monava hari adu nisada danne na..habayi godak rasayi..thank you chef 😊

  • @rekajayaweera4239
    @rekajayaweera4239 3 ปีที่แล้ว +4

    ඔබතුමා කියල දෙන විදිය හරිම පැහැදිලියි මම ඔබතුමාගේ රෙසිපි එක බලාගෙන මාළු පාන් හැදුවා ගොඩක් හොඳට ආවා ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @Chamindamallawarachchi
    @Chamindamallawarachchi 3 หลายเดือนก่อน +2

    Hi Chef Please let me know how many can eat this quantity of Watalappam. Thank you.

  • @gayanisamanthi7332
    @gayanisamanthi7332 3 ปีที่แล้ว +3

    ඔබ කියා දුන් විදිහටම හැදුවා. පාටයි රසයි දෙකම හොඳටම ආවා.
    බොහොම ස්තුතියි ඔබට

  • @damayanthidasanayaka6871
    @damayanthidasanayaka6871 7 หลายเดือนก่อน +2

    මම ආසම කෑමක් ඔයාගෙ recipe එක හරිම ලේසියී මමත් හැදුව . thanks

  • @achinimadushani1189
    @achinimadushani1189 2 ปีที่แล้ว +3

    Thanks for the recipe
    Could you please tell me the quantity for 1kg baking tray?

  • @amanda_dela
    @amanda_dela 4 หลายเดือนก่อน +1

    Thank you chef !!! I followed the recipe and received really good results !

  • @preethiperera4641
    @preethiperera4641 ปีที่แล้ว +3

    I did as your recipe. Normally I use the oven. First time steamed it. Came out very nicely. Thank you 🙏

  • @lahirulokuhewa
    @lahirulokuhewa ปีที่แล้ว +2

    මන් පලවෙනි පාරට හැදුවා විඩියො එක බලාගෙන.හරිම ලෙසියෙන් හැදුවා.රසයි...😍😍

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 2 ปีที่แล้ว +3

    Thankyou Chef- මම ඔබේ ඒව බලල හුඟක් ඉගනගන තියනවා. හරි අහිංසකව හොඳට කියා දෙනව. සතුතියි බොහෝ

  • @piumifernando6223
    @piumifernando6223 3 ปีที่แล้ว +1

    Ane milk cup 1 kiyanne (ml) kochcharakda kiyanna puluwanna.water cup 1.1/2 (ml)kiyada ?

  • @sakvithibandara4185
    @sakvithibandara4185 2 ปีที่แล้ว +3

    මම ඉන්නේ කොරියාවේ ,මේ වීඩියෝ එක බලන්න කලින් දෙසැම්බර් 24 වටලප්පන් හැදුවා ඒකත් මේ වගේම තිබුණා .මම පොල් කිරි වෙනුවට පාවිච්චි කලේ ෆ්‍රෙෂ් මිල්ක් සහ පොල් හකුරු , මුද්‍රප්පලම් ,කජු ,වැනිලා බිංදු කීපයක්.හරිම රසයි ලස්සනයි .

  • @gayanigunawardhana3197
    @gayanigunawardhana3197 2 ปีที่แล้ว +1

    Chef mma haduwa watalappam eka rasa hodatama tiyenwa eth athule siduru nane ekak wat a ai?

  • @surassij9498
    @surassij9498 4 ปีที่แล้ว +39

    මට අවුරුදු 20යි...😁ඔබතුමාගෙන් තමයි ආප්ප හරියට හදන්න ඉගෙනගත්තෙ😎 දැනට 10 පාරකට වඩා හැදුවා.....💓ස්තූතියි

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว +1

      Thank you 👍👩‍🍳❤

    • @techaproductions6299
      @techaproductions6299 4 ปีที่แล้ว +1

      කැමති අය මගෙ tech channel එක subscribe කරන්න. ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @shehankavinda464
      @shehankavinda464 ปีที่แล้ว

      Ou mamath ahemai

    • @nandawatthegedara6062
      @nandawatthegedara6062 5 หลายเดือนก่อน

      Yes me too ❤

    • @hashihashi821
      @hashihashi821 16 วันที่ผ่านมา

      Mechchara kalayak mt hariyata appa hadagann be godak video balala heduwa harigiye ne eth oba thumage video eka balala e vidihatama appa heduwa kade wagemai niyama widihata appee awa thank you sir 👍❤️

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f 2 ปีที่แล้ว +1

    cooking cream puluwanda chef pol kiri wenuwata?

  • @RanjithPremalal
    @RanjithPremalal 3 ปีที่แล้ว +21

    ඔබේ පැහැදිලි කිරීම් ඉතාමත් සාර්ථකයි. තව තවත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 👍🙏

  • @gihanwickramanayake1307
    @gihanwickramanayake1307 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි චෙෆ්. ඒ ලීටරේ ප්‍රමාණෙ හදද්දි හකුරු ගත්තෙ ග්‍රෑම් කීයක්ද? සමහරු කියනවා පොල්කිරි ෆ්‍රිජ් එකේ තියලා ඒකෙ උකු කොටස විතරයි ගන්නෙ කියලා. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවද

  • @sashikathuraisingham8064
    @sashikathuraisingham8064 4 ปีที่แล้ว +20

    Thanks for the recipe. As a famous chef, you are humble enough to disclose your recipe without holding back any hidden tips and to demonstrate step by step, the method of preparation . Thank you once again.

  • @karamihi3931
    @karamihi3931 3 ปีที่แล้ว +1

    Chef cups wala hadanawa nam oya pramanayen kochchara hadanna puluwanda?e wagema steam karaddi cups wahanna onada?

  • @dilravi7371
    @dilravi7371 3 ปีที่แล้ว +6

    thank you soooo much chef...I made it..It was the best recipy I had made ever..so tasty and it looks realy beautiful .you are the best chef for me..I tried your hoppers recipe also..It was the 1st time I made a delicious, crispy and crunchy hopper.. .thank you so much again and again......

  • @hansipiyumali1574
    @hansipiyumali1574 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා මේ රෙසිපි එකට .. හොදටම ආවා .. හැමෝම රසයි කිව්වා .. Thank u..👌

  • @thanujaperera3313
    @thanujaperera3313 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුති , කිසිම රහසක් නැතිව කියලා දෙන එකට . ඔබතුමා ගේ සියලුම කටයුතු සාර්ථක වේවා . නොදන්නා දේවල් කියලා දිම ගැන බොහොම පින් .

  • @amalichathurika514
    @amalichathurika514 2 ปีที่แล้ว +1

    Chef Meka pressure cooker eke hadanawana Kinshasa welawak Tijuana oneda

  • @maheshamarasinghe6282
    @maheshamarasinghe6282 3 ปีที่แล้ว +11

    ස්තුතියි චෙෆ්. මේ රෙසිපි එක නිසා පහසුවෙන් හැදුවා ,හරිම රසයි .හදන විදිය හරිම පැහැදිලියි .
    කීප සැරයක්ම හදලා රස බැලුවා, thank you ..😀👍💐

    • @shanbro5131
      @shanbro5131 3 ปีที่แล้ว

      kopamana welawak beet karada?

  • @samadhiparindya6379
    @samadhiparindya6379 5 หลายเดือนก่อน +1

    I made it yesterday. It was delicious. Thank you ❤

  • @agradissanayake730
    @agradissanayake730 2 ปีที่แล้ว +3

    මේ ප්‍රමාණය පාටියකට නම් කීදෙනෙකුට ප්‍රමානවත්ද ? ස්තුතියි

  • @ranjinirathnasekera2304
    @ranjinirathnasekera2304 10 หลายเดือนก่อน +1

    thank you for your watalappan recipe . perfect 👍🏼 I made it according to your instructions

  • @shyamagunawardena173
    @shyamagunawardena173 2 ปีที่แล้ว +4

    Chef, if you are reading comments again, please let us know the amount of jaggery to be used. You haven't mentioned it in the video

    • @eldotm5767
      @eldotm5767 ปีที่แล้ว +1

      Check the discription.he has given ingredients list

  • @nisharagimhani8327
    @nisharagimhani8327 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටලප්පන් වීඩියෝ හදන්න try කරලා තියනවා ඒත් කවදාවත් හරියට ඇවිත් නෑ. චෙෆ්ගේ විඩියෝ එක බලාගෙන අද try කරා ඇත්තමයි ඒ විදිහටම ආවා. කිසිම අවුලක් උනේ නෑ. හරිම රසයි. පෙනුමත් හොදටම තියනවා.. චෙෆ්ගේ black pork curry එකත් try කරා wowww කියලා වැඩක් නෑ❤ අනිත් ඒවත් try කරන්න ඉන්නේ.. Thank u so much chef♥️ Good luck

  • @stellapatterson1145
    @stellapatterson1145 3 ปีที่แล้ว +3

    Thank you for all clear explanation and demonstration

  • @gai3535
    @gai3535 ปีที่แล้ว +1

    If we are baking what is the temperature?and roughly how long?eggs big or small?.
    Want to bake for about 20 ppl.that’s why need to know about bakeing?

  • @thusarikanayomi7500
    @thusarikanayomi7500 3 ปีที่แล้ว +4

    මාත් හැදුවා ඇත්තටම ගොඩක් හොදයි..... හරියට කියාදෙනවා🙏🙏🙏🙏🙏🙏

  • @niroshiniperera7993
    @niroshiniperera7993 3 ปีที่แล้ว +1

    Oven eke danawanam recelie eka mekamada ? Kochchara tenperature ekaka kochchara wela bake karanna oneda ehemanam ?

  • @chamodhiravihansi4541
    @chamodhiravihansi4541 4 ปีที่แล้ว +4

    Can we bake this instead of steaming? If so, what is the temperature and time duration? Thanks for all the amazing recipes :)

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว +2

      වටලප්පමක් හරියට හදමු
      Palm sugar 250 gm
      Sugar 4tab
      Eggs 7
      Cloves 3
      Cardamon Pods 4
      Cinnamon Stick 1
      Water 1 1/2 cups water
      Coconut Milk 1 cup
      Steam duration 45 minutes

    • @suchinthaamarasingha4387
      @suchinthaamarasingha4387 4 ปีที่แล้ว +1

      170c to 45 minutes...

    • @techaproductions6299
      @techaproductions6299 4 ปีที่แล้ว

      කැමති අය මගෙ tech channel එක subscribe කරන්න. ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @workmail9657
      @workmail9657 2 ปีที่แล้ว

      @@TravelWithChef for see

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว +2

    Bonsoir Chef ස්තුති ගොඩාක් මුලු හදවතින්ම මම උයන දන්න නැ Chef Video වලින් මම ⁣ඉගෙන ගන්නවා God blessed you 🙏

  • @sepalinethisinghe6548
    @sepalinethisinghe6548 3 ปีที่แล้ว +3

    U explained how to make watalappan very well. I will 😊 try.

  • @shahnazfawas3496
    @shahnazfawas3496 4 หลายเดือนก่อน +1

    The best hoppers recipe that I received is ,from you sir .
    Thank you so much
    I've tried it several times

  • @anachem1
    @anachem1 3 ปีที่แล้ว +3

    You are a great cooking instructor. Thank you.

  • @momandsonshow2869
    @momandsonshow2869 3 ปีที่แล้ว +1

    Chef 30 ta withara hadanna kochchara pramanayan onada kiyanna puluwam da

  • @sewminisenanayaka3555
    @sewminisenanayaka3555 ปีที่แล้ว +3

    Thank you so much chef

  • @damayanthiweerathunga5720
    @damayanthiweerathunga5720 3 ปีที่แล้ว +2

    Chef watalappan hadanna Kiri 250ml ta hakuru kochchara oona weida

  • @medhavisamarasinghe9678
    @medhavisamarasinghe9678 3 ปีที่แล้ว +3

    Very nice,simple explanations. U did a great job.

  • @anthonysumedha9290
    @anthonysumedha9290 6 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඔබතුමාට වටලප්පන් හදන්න කියලා දුන්නට 🙏

  • @samanthikakumari6927
    @samanthikakumari6927 4 ปีที่แล้ว +5

    Thank you sir. Hoda pehedili kirimak nisa pahasuwen dena genimata heki una. Nasi guren rasta thibuna. Suba dawasak sir

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      Thank you samanthika 👍👩‍🍳❤

  • @pradeeppushpakumara9727
    @pradeeppushpakumara9727 3 ปีที่แล้ว +1

    Air fryer halogen oven eke hadanakota foil lol end wahana onda. Wathura thiyala da thiyanne sir. Mata make hadana widiyayi ona. Anith oven eke wage hadanna pullwanda. Udae u karnataka.

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම වහන්න ඕන

  • @laxmichandra2863
    @laxmichandra2863 3 ปีที่แล้ว +3

    Godak pahasuwen hadanda kiyala dunnada isthuthi...👍👍👍👍👍👍

  • @vchilo1989youzation
    @vchilo1989youzation 3 ปีที่แล้ว

    Hallo chef, bake karala hada ganna vidiyak thiyenwada?thank you in advance

  • @ramiamalkant6972
    @ramiamalkant6972 3 ปีที่แล้ว +11

    ඇත්තටම කටට කෙලත් උනනවා ගොඩාක් ස්තූතියි ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @sumithrasiriwardane8289
    @sumithrasiriwardane8289 2 ปีที่แล้ว +1

    කිතුල් හකුරු වෙනුවට පිටරට di භාවිතා karanna පුළුවන් මොනවාද ..pls

  • @nayomi220
    @nayomi220 4 ปีที่แล้ว +5

    Chef ta puluwan nam butter & chocolate cake eka madin bahinne nathiwa soft ekata niwaradiwa hadana hati kiyala denna koooo 🙏

  • @dissanayakedissanayake8898
    @dissanayakedissanayake8898 3 ปีที่แล้ว

    Chef 15 denekuta withara watalapam hadawamn gnda oni premanaya koccharada.tnx..

  • @Dilz107
    @Dilz107 3 ปีที่แล้ว +5

    පැහැදිලව සහ සරලව කියලා දුන්නට ස්තූතියි චෙෆ්. අන්තිමට කියපු දේ වටිනවා අපිත ඕනෑවට වඩා කෑවහම අතුරුපල තියෙනවා කියලා.

    • @saimas2912
      @saimas2912 3 ปีที่แล้ว +1

      GodakpahDili

  • @sriyaniwikramasinghe3775
    @sriyaniwikramasinghe3775 3 หลายเดือนก่อน +2

    Chef you made my day !!!! 😅 We had a little function at our place and i wanted to impress my in laws. This watalapan recipe did the job ! God bless your hands.

    • @TravelWithChef
      @TravelWithChef  3 หลายเดือนก่อน

      Wow, I'm glad to hear that 😊

  • @lumbinidharmadasa9415
    @lumbinidharmadasa9415 3 ปีที่แล้ว +6

    "Happy New Year"!
    I made this dessert recipe as part of new years lunch! It was very light & tasty. Sweetness is balanced! Excellent recipe! From Sydney!

    • @lumbinidharmadasa9415
      @lumbinidharmadasa9415 3 ปีที่แล้ว

      Thank you!

    • @niroshnisurasinghe3082
      @niroshnisurasinghe3082 3 ปีที่แล้ว

      Hodata pahadili karana wa thanks

    • @nawalagem.p.4100
      @nawalagem.p.4100 ปีที่แล้ว

      වටලප්පම කූල් වෙනකොට මහුපිට සුදු🎉පාට වෙන්නෙ ඇයි

  • @malkipabasara8072
    @malkipabasara8072 2 ปีที่แล้ว +1

    අම්මෝ...කටට කෙලත් ඉනුව චෙෆ්....අනිවාර්යයෙන්ම හදනව...මගෙ bf ට හදල දෙන්න කියල කිව්ව...අනිවාර්යයෙන්ම හදනව....බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @hansinimundigala6334
    @hansinimundigala6334 3 ปีที่แล้ว +5

    This is such a easy, well explaned recipe . Thank you chef

  • @nipunikaweerasinghe6273
    @nipunikaweerasinghe6273 ปีที่แล้ว +2

    Hi, thank you for this recipe, could you tell me how to make this using the oven?

  • @indranidarren4004
    @indranidarren4004 3 ปีที่แล้ว +8

    Nicely explained being a chef to let out his secret too! Thankyou!👍🏾

  • @chamilapriya6739
    @chamilapriya6739 3 ปีที่แล้ว +1

    chef oven eke uda yata depattama rath wena option ekada mekata use karanne.battam yata heat eka vitarada pls.thank you so much

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      යට කොටස විතරක් රත්වෙන එක ඇති

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +4

    Bokkenma kiyala dena ape chef ta demu 🌸🦋🌻♥️♥️♥️♥️♥️🙏 wessakma.

  • @DarshanaNiroshan-v3b
    @DarshanaNiroshan-v3b 8 หลายเดือนก่อน +1

    Thanks for clear recipe! neat and great food.

  • @ayeshamaduwanthi5212
    @ayeshamaduwanthi5212 4 ปีที่แล้ว +5

    තුමාට ගොඩාක් පින් බුදුසරණ

  • @visakasirimanna9621
    @visakasirimanna9621 3 ปีที่แล้ว +1

    Chef නිසා කෑම වර්ග හදන්න ආසා හිතෙනවා . හරිම පැහැදිලිව කියලත් දෙනවා .thank u so much . පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න .වටලප්පන් වලට දමන සුවද වර්ග පෙරලා හරිනවානෙ.එහෙම කලාම වටලප්පන් එකේ සුවද ඒ විදිහටම තියෙනවාද? බිත්තර පිලිගද එන්නේ නැද්ද .මම නම් කරන්නෙ සුවද වර්ග මිශ්‍රණයටම දමලා තැම්බෙන්න හරිනවා.ඔබගේ අදහස දැන ගැනීමට කැමතියි. තවත් රසවත් කෑමක් සමග නැවත හමුවෙමු .Have a nice day chef !!! 🙏

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว +1

      එන්සාල් කරාබුනැටි පැණි එකටම දාලා හදාගන්න එතකොට රස තියෙනවා

    • @visakasirimanna9621
      @visakasirimanna9621 3 ปีที่แล้ว

      @@TravelWithChef මම දැක්කා වටලප්පන් එකට දමපු සුවද වර්ග ඔබ විසින් පෙරලා හරිනවා .ඒ ගැනයි මම ඇහැව්වෙ.

  • @devikagamage9316
    @devikagamage9316 4 ปีที่แล้ว +5

    Thanks chef 🙂 the way you teach is exactly right 👍

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 3 ปีที่แล้ว +1

    Chef meka rice cooker eke steem karaganna puluwanda.eth 40mins ?

  • @lalithmallikarachchi3339
    @lalithmallikarachchi3339 4 ปีที่แล้ว +4

    Dear chef Desha. It's really good and appreciate your explanation. Thanks 👍

  • @niranjalasajeewani1819
    @niranjalasajeewani1819 6 หลายเดือนก่อน

    Chef වතුර සහ පොල්කිරි ml වලින් දල වශයෙන් කොපමන ප්‍රමාණයක්ද?

  • @rahulsingh-es9ti
    @rahulsingh-es9ti 3 ปีที่แล้ว +3

    Very nice explanation despite the language difficulties for me i could understand the way he tought.
    Thank you mr.chef 👍
    From bangalore india

  • @virajnimashka1735
    @virajnimashka1735 3 ปีที่แล้ว +1

    oven eke hadanawanm kochchra welawak thiynna onida.

  • @suduhansi6590
    @suduhansi6590 4 ปีที่แล้ว +5

    Woow feeling delicious , i will make for my self ..thanks a lot of dear brother for your great recipe .❤️❤️

  • @chamindaperera4890
    @chamindaperera4890 2 หลายเดือนก่อน +1

    Thank you so much chef. Very delicious.good thank you.
    .

  • @Cocorich830
    @Cocorich830 3 ปีที่แล้ว +4

    Perfecto. Making this right now and will paste when it’s steamed. I used the over though let’s see :)

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +1

    මහත්මයා හොද පැහැදිලිව කියල දුන්නා බොහොම ස්තූති හකුරු නැතිව හදන්න බැරිද!!!

    • @TravelWithChef
      @TravelWithChef  ปีที่แล้ว

      පුළුවන් සීනි කර කරලා

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 2 ปีที่แล้ว +2

    ස්තුතියි. මගෙ අසෙම. කාමක්❤❤❤

    • @darkqueen9435
      @darkqueen9435 ปีที่แล้ว

      ඔව් මගෙත් අසෙම. කාමක්😅

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 3 ปีที่แล้ว +1

    Chef watalappan steam karagnna veeduru bajanayakma oonida.maicrove safe plastic ekaka piyana wahala steam karagatthata kamak nadda

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      ඔව් පුළුවන් .👍❤

    • @dulikaweerasinghe6208
      @dulikaweerasinghe6208 3 ปีที่แล้ว

      @@TravelWithChef thank you very much chef..❤👍👍

  • @disnikafernando7675
    @disnikafernando7675 4 ปีที่แล้ว +7

    Chef can you please do a video of srilankan bakery tea buns, coz we can’t make it proper way like a bakery system.
    Bun eke uda rali vatila soft ekata lassanata enna hadanna amarui

  • @dineshsanjeewa1912
    @dineshsanjeewa1912 3 ปีที่แล้ว +1

    Delicious 😋. But which time u putting the coconut milk?

  • @sandamiusic9585
    @sandamiusic9585 4 ปีที่แล้ว +3

    විඩියෝ එක සම්පූර්ණ බලලා සහයෝගය ලබා දුන්නා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ජයවේවා

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 2 ปีที่แล้ว

    ඔබ පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතියි . මට අවන් එකේහදන අයුරුත් කියලා දෙනවාද උෂ්නත්වය යන වේලාව .

  • @erangaperera3487
    @erangaperera3487 3 ปีที่แล้ว +3

    Thank you chef it came out as I expected and it was very delicious

  • @gladysliyanage7852
    @gladysliyanage7852 3 ปีที่แล้ว +2

    Dear chef coconut milk powder or coconut milk, witch one you put?and how thick coconut milk shuld be?

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      coconut milk powder ..2 table spoon

  • @chandanamwr6916
    @chandanamwr6916 4 ปีที่แล้ว +4

    ෂා....ගොඩාක් වටිනා recipes thanks chef🙏 from Italy 🇮🇹 ආදරෙයි ශ්‍රී ලංකා 🇱🇰😘💋🙏

  • @harshanijayarathna5347
    @harshanijayarathna5347 3 ปีที่แล้ว +1

    හකුරු ඕනිමද? සීනී වලින් විතරක් හදන්න පුළුවන්ද?

  • @chamindamagamamudali7139
    @chamindamagamamudali7139 3 ปีที่แล้ว +11

    ස්තූතියි... පැහැදිලිවම පැහැදිලි කරා.
    ගෑණු දාන රෙසපීස් බලන්න කැමති නෑ. උන් කියල දෙනවට වඩා හුරතල් වෙනවා.

  • @niroshiniperera7993
    @niroshiniperera7993 2 ปีที่แล้ว +1

    Mama haduwa me recipe eka. Harima rasai. Thank you very uch chef.

  • @slmagic4549
    @slmagic4549 3 ปีที่แล้ว +9

    ape ammata wada godak hodayi

  • @anurangaliyanage4202
    @anurangaliyanage4202 3 ปีที่แล้ว

    Dear Chef, If I don't have Caryota urens jaggery (kitul). what should I put on the recipe instead that?

  • @rushanariyadasa6395
    @rushanariyadasa6395 4 ปีที่แล้ว +5

    Oyage vidiyos hemadema godak umanawak balanawa bs

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      Thank you Rushan 👍👩‍🍳

  • @lakshihalpandeniya2629
    @lakshihalpandeniya2629 3 ปีที่แล้ว +1

    Chef 50,60kta watalappan hadanakota ingredients use karanne kohomada kiyannakoo

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      මේ දීපු ප්‍රමාණයම වැඩි කරලා ගන්න 👍

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 4 ปีที่แล้ว +4

    NICE👍 CLEAR👍 SIMPLE👍

  • @wasanadevindi1296
    @wasanadevindi1296 3 ปีที่แล้ว +1

    pol kiri wenuwata fresh milk daanna berida chef

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 3 ปีที่แล้ว +10

    ඔයාට ගොඩක් ස්තූතියි අපිත් අද lakala කියන්නම්

  • @rosearachchige1852
    @rosearachchige1852 ปีที่แล้ว +1

    සුභ උදෑසනක් වේවා ඔබට 🙏 . ඔබේ ඉදිරිපත් කිරීම් හරීම පැහැදිලියි Chef . ඒ වගේම ඔබව අනුගමනය කරමින් හදන ආහාර හරීම ප්‍රනීතයි . ස්තුතියි Chef . 🙏 .

  • @pereraperera2100
    @pereraperera2100 3 ปีที่แล้ว +5

    නිහතමානි කමට ආදරෙයි සර්.❤🙏

  • @indikapriyadarshani6221
    @indikapriyadarshani6221 2 ปีที่แล้ว +1

    Man godak try karanne me chefge recipe .godak hodata kiya denawa.

  • @lakminiperera7112
    @lakminiperera7112 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා චෙෆ් බොහොමත්ම ස්තුති දැක්කාම ආස හිතුණා