ස්වයං රැකියාවකට,දානෙට ,පාටියකට,පැණි බේරෙන, රස වෑහෙන,මිනි වටලප්පන්, මෙහෙම හදන්න.Mini Watalappan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น •

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 8 หลายเดือนก่อน +166

    🤤🤤🤤🤤🤤 මගෙ ප්‍රියතම අතුරුපස..😍....වටලප්පන්🍮 පෙරේතයෝ තවත් සිටීද....😊😊

  • @manelyatawara6126
    @manelyatawara6126 11 วันที่ผ่านมา +4

    මිස් ඔයා තමයි හරියටම කෑම හදන හැටි කියලා දෙන්නේ කිසිම ගුරු මුස්ටියක් නැතිව මම හරිම ආසයි ඔයාගේ වීඩියෝස් බලන්න ඉතින් මේවා කියලා දෙනවට මිස් ඔයාට ගොඩක් ස්තුති බුදු සරනයි

  • @dankanjayanthaekanayaka6646
    @dankanjayanthaekanayaka6646 8 หลายเดือนก่อน +8

    චෙප් , ශනි . ඔබතුමියට මම ස්තුති කරනව විදේශයක සිටියත් සිංහලකම අමතක නොකලාට . දන්දීම සම්බන්දව දරන ආකල්ප පිලිබද සතුටුයි . අයිස් ක්‍රීම් ස්වයං ර්කියාවක් වශයෙන් කරනවනම් ඒ සම්බන්දව විස්තර ද්නගන්න අවශයයි . අනික මම ඔබතුමියගේ නිහතමානිකමට හා සරලබවටත් ගරු කරනව . කියාදීම ඉතාමත් හොදයී . චෙප් ශානි ඔබට ජය . තුරුනුවන් සරණයි .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      බොහොම පින්..🙏🙏🙏❤️

  • @ayoniveera381
    @ayoniveera381 8 หลายเดือนก่อน +3

    සරලයි සුන්දරයි මිස්
    මීට ප්‍රථම මේ රෙසිපිය අපි හැදුවා
    මුළු කුස්සීම සුවඳ
    මේ විදියටත් හදල බලන්න ඕනා
    තෙරුවන් සරණයි මිස්.සරලයි සුන්දරයි හැමදේම🙏🙏❤️❤️👍👍👍🌹🌹🌹

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 8 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලිව ලස්සනට කියලා දුන්නා. ඔබ තුමියට බෙහෙවින් ස්තුතියි.

  • @mallikapremalatha837
    @mallikapremalatha837 8 หลายเดือนก่อน +6

    පුතේ ඔයාගේ ඉදිරිපත් කිරීම හරිම සාර්ථක යි බොරු වැල්වටාරම් නෑ බොහොම ස්තූතියි ඔබට ජය

  • @dhanushan8686
    @dhanushan8686 8 หลายเดือนก่อน +3

    Oyaga kama godak hadala thiyanawa. A hama ekakma hariyatama awa chif. Thank you kisima loba kamak nathuwa hama dama kiyala denawata❤️❤️❤️❤️❤️

  • @Better_mc
    @Better_mc 8 หลายเดือนก่อน +4

    Woow... සුපිරිම කෑමක්... මාත් හදනවා... අද මිස් හදපු විදිහ... මට ගොඩක් වටිනා අදහසක්... මං ඕඩර් අරන් කරනවා. ඒ නිසා ❤️❤️... මිස් මට චුටි දෙයක් පුළුවන් නම් කියන්නකෝ... 5kg වගේ හදනවනම් එකවැරම මිශ්‍රණය හදාගන්න පුළුවන් නේද...

  • @amilachathuranga246
    @amilachathuranga246 8 หลายเดือนก่อน +2

    Akki oven eke danakota ovan eka rasnaya denne cake walata wage depaththenmada .naththam eka paththakin vitharada .danne nathi nisa ahuwe.

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 8 หลายเดือนก่อน +10

    මම අවන් එකේ හදල නෑ දැන් නම් බය නැතුව හදන්න පුළුවන් ,ඔයා ඒ ගැන හොඳට පැහැදිලි කලා ,ගොඩක් ස්තූතියි ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +1

      මට නන් අවන් එකේ තමා ලේසිම..❤

  • @dinusirimanna8444
    @dinusirimanna8444 6 หลายเดือนก่อน +2

    තවත් මේ වගේ ස්වයං රැකියාවක් විදියට හදන්න පුලුවන් දේවල් කියල දෙන්න චෙෆ් 🌹❤️

  • @madhuraparanamana5711
    @madhuraparanamana5711 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි මිස් මේවගේ දෙයක් ඉදිරිපත් කිරිම පිළිබදව ඔයාට ගොඩාක් පිං. මේ කප් ගෙන්න ගන්න විදියත් කියන්න පුලුවන්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 8 หลายเดือนก่อน +2

    මාත් හදලා බලන්න ඕන සීනි වලින් ...බුදු සරණයි ඔයාට ස්තුතියි ❤❤❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 2 หลายเดือนก่อน

    Thank you chef shani. ඔයා හරිම පැහැදිලි ව කියලා දුන්නා.. ආසම කරන කෑමක්. ඉතින් හදල බලන්නම්. Thank you. Budusaranai. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @renukaneelamanie1425
    @renukaneelamanie1425 8 หลายเดือนก่อน +2

    ඉතාමත් නිවැරැදි ව පිලිවෙලට විස්තර කරනව....ස්තූතියි 💐❤️

  • @cd_sl6813
    @cd_sl6813 8 หลายเดือนก่อน +4

    ඔයාගෙ recipes excellent. හරිම නිවැරදියි. ලොකු දැනුමක් ඇතිව ඉදිරිපත් කරන්නේ කියල පේනව. ඉස්සර අපේ අම්මල සාදික්කා වලට අමතරව දෙහි ගෙඩියක විතර ලෙල්ල ග්‍රේට් කරලත් දානව පිලී රස යන්න. නිකමට කිව්වේ නංගී. Good luck & wish u happy future future.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +3

      ඒකනෙ, කිව්ව එක ලොකු දෙයක් අක්කෙ. මං හරිම කැමතී එහෙම දේවල් ඉගනගන්න. ඒක හරි මස් මාළු වල වුනත් පිලී ගඳ අඩු වෙනවනෙ දෙහි වලට..❤️

  • @pushpamalikoggalahewage5100
    @pushpamalikoggalahewage5100 8 หลายเดือนก่อน +1

    Oya hodata kiyala denawa,aththatama godak isthuthi❤️Math hadala balannam😊man hithanawa meka godak rasa athi kiyala👍

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 8 หลายเดือนก่อน +2

    Eka dekkath kanna asa hithenawa ithin....math hadano eath me recipe eka try karannamko...thanks akka...❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +1

      නිවාඩුව හදල බලන්නකො..❤️

  • @NayomidilaniDilani
    @NayomidilaniDilani 8 หลายเดือนก่อน +1

    akke watalappan 50hadann koi tharam pemana awssada kiyala dana ganna puluwnda please .

  • @Pahandipw
    @Pahandipw 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස් .පැහැදිලිව හොඳට කියල දෙනවා

  • @JudeDelrin
    @JudeDelrin 16 วันที่ผ่านมา

    Butter icing eka hariyata hadanna kiyala denna puluwanda miss

  • @jeewaramanayake5645
    @jeewaramanayake5645 8 หลายเดือนก่อน +1

    Oya kiyala dena vidiya harima sarali,thank you ❤

  • @upulijayasinghe2791
    @upulijayasinghe2791 8 หลายเดือนก่อน

    හරියටම hari. Oya pilie අයින් karana eke අලුතින් hada gaththu wikarayak

  • @amandhiimesha3975
    @amandhiimesha3975 8 หลายเดือนก่อน +2

    Me tiken ki denekta kanna hadanna puluwan da chef ❤

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 8 หลายเดือนก่อน +2

    පැහැදිලි කිරීම හරිම සරලයි..බුදුසරණයි දුව ..

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 8 หลายเดือนก่อน +2

    වටලප්පන් එක පිළිවෙලට හදන විදිහ කියලා දුන්නට tnx 👍 මේ ප්‍රමාණයෙන් කීයක් විතර හදන්න පුළුවන් ද dr 💖

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      Me size eken 15 - 16 k withara puluwan. 🥰

  • @taktiktukanyonecancook4159
    @taktiktukanyonecancook4159 หลายเดือนก่อน

    Thank u akke.
    Thatiyakata danawanam thatiye pramanaya kiyannako akke..

  • @anomakumarihami5953
    @anomakumarihami5953 8 หลายเดือนก่อน +2

    මේ vedio එක එනකම් බලාගෙන හිටියේ බුදුසරණයි

  • @dayaniwathsala1425
    @dayaniwathsala1425 6 หลายเดือนก่อน +1

    Miss mama oyage menu ekata biryani eka haduweeka harima rasai budu saranai

  • @dsvlog6100
    @dsvlog6100 หลายเดือนก่อน +2

    චෙෆ් ස්ටීම් කරනවා නම් විනාඩි කීයක් තම්බන්න ඕන ද

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 8 หลายเดือนก่อน +1

    ස්තූතියි ගොඩාක් .හදලාම බලමු

  • @mallikaasoka1040
    @mallikaasoka1040 8 หลายเดือนก่อน +1

    Oya hariyata kiyala denawa. Thank you.

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 8 หลายเดือนก่อน +11

    හුරතල් වෙව් වෙව් ඉන්නවා වෙලාවක් නැහැ 😃 👌 සම්පූර්ණයෙන් ඇත්ත ,,බොරුවට වැල්වටාරම් පුරසාරම් දොඩව දෙඩවා කිසිම දෙයක් දන්නේ නැති අය ව්ඩ්යෝ කරනවා අපිට ඉතින් හිනා යනවා එ අය බොරු කියන නිසා අවංකවම කිව්වොත් ඔයාගෙ කතව සහතික ඇත්ත හොටෙල් වල එතකොට දානේ ගෙවල් වල මගුල් ගෙවල් වල කොච්චර ප්‍රමාණයක් හදනවා ද බ්ත්තරේ තියෙන චුට් සිව්ය ගලවන්නට ගියොත් එක ව්තරක් හද හදා ඉන්නට පුළුවන් ,හැමදාම හරි ව්දියට සියලූම දේ කියලා දෙන ඔයාට ගොඩක් ස්තුතියි පින් සහොදරි තෙරුවන් සරනයි ❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +1

      මම ඒක කෙනෙක් මුල්කරගෙන නෙමේ කිව්වෙ. ඒ වගේ ලොකු ප්‍රමාණ හදද්දි හුරතල් වෙවී ඉන්න අපිට වෙලාවක් නෑ කියලයි කිව්වෙ..❤️🥰

    • @ajanthakarunanayaka6041
      @ajanthakarunanayaka6041 6 หลายเดือนก่อน

      @@cookingwithchefshani ඔව් dr එක ඇත්ත ,,,කාටත් පොදුවේ තමයි සුබ වෙසක් මංගල්‍යයක් වෙවා ඔබටත් දරුවන්ට ත් තෙරුවන් සරනයි

    • @ManjulaSandamali
      @ManjulaSandamali 5 หลายเดือนก่อน

      Phone number eka denna.mata vitharak tikak danagannaone

  • @svpnrangali4138
    @svpnrangali4138 17 วันที่ผ่านมา

    Transparent cups gannathanakkiyannako

  • @InthikabDeen
    @InthikabDeen หลายเดือนก่อน

    Nicely explained. Great. Thanks

  • @indranigonawela5297
    @indranigonawela5297 8 หลายเดือนก่อน +1

    Oven eke temperature eka keeyada oven eke bake karana time eka keeyada.

  • @erandisewmini1476
    @erandisewmini1476 2 หลายเดือนก่อน +1

    Akki bake karanna one kochchara welawak d

  • @SrimaJayaratne
    @SrimaJayaratne 7 หลายเดือนก่อน +1

    I tried this recipe today ..Its the best watalappan Ive ever made.....Its great if you can give the recipes of caramel pudding and buttetscotch pudding ...as your recipes are more reliable and accurate ..thank you soooo much ❤❤..stay blessed🙏🌻

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน +1

      Sure 😊..thank you so much for your words..♥️

  • @usernirosha
    @usernirosha 8 หลายเดือนก่อน +8

    දැන්ම කන්න හිතෙනවා 🤭👌👌💖💖

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +3

      ඒකනෙ..♥️

    • @kaushiperera9814
      @kaushiperera9814 8 หลายเดือนก่อน

      දකින කොට ආස හිතෙනවා ❤❤

  • @FathimaRumaisa-i3w
    @FathimaRumaisa-i3w 8 หลายเดือนก่อน

    Mama obathumitage kama nithara hadanawa resepi balanawa watalAppan trey steam karaddi watura udatA stand ekak thaba trey thabiya uthuda please mata kiyala denna stuti

  • @ttt-gg2yv
    @ttt-gg2yv 8 หลายเดือนก่อน

    nangi e podi aluminium cup pressure cooker eke dala walataplan hdanna puluwanda..

  • @vithya9761
    @vithya9761 23 วันที่ผ่านมา

    Baking time n temperature plz.. English

  • @dilkodi1550
    @dilkodi1550 หลายเดือนก่อน

    Very useful lesson. Dear sister.i hope this watalappam will be yummy ❤❤

  • @udekahemamali2906
    @udekahemamali2906 8 หลายเดือนก่อน +2

    ඔයාගෙ රෙසිපි මමහදල තියෙනවා. හරියටම එනවා .මමත්ඔයවගෙ ඩෙසර්ට් කප් හදල විකුනණ ව්‍යාපාරයක් පටන් ගත්තා. මෙකත් හදනව අනිවාර්යයෙන් .ස්තුතියි ඔයාට .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +1

      හරිම සතුටුයි..❤️

    • @tomiyatv3454
      @tomiyatv3454 8 หลายเดือนก่อน

      මට පොඩ්ඩක් කියනවද කොහොමද අපි හදලා සෙල් කරන්න ඕනි කියලා

    • @Sadu-x7l
      @Sadu-x7l 4 หลายเดือนก่อน

      අනෙ මට ගන්න ඕන කොහොමද price

    • @AnomaKatukurundage
      @AnomaKatukurundage 3 หลายเดือนก่อน

      අනේ මට කියන්වද මේ විදියට ඔයා හැදුවද ? ෆ්‍රිජ් එකේ දවස් දෙකකට පස්සේ පොල්කිරි වගේ තිබ්බද?

    • @pramitha9924
      @pramitha9924 3 หลายเดือนก่อน

      Miss dawas 3 kata passe udin sudu pata layer ekak midenawa a ai miss

  • @NayomidilaniDilani
    @NayomidilaniDilani 8 หลายเดือนก่อน

    Math kanna kmathi kema thamai watalappam kiyanne thanks akka oyata .

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 8 หลายเดือนก่อน +2

    ඔයා හරි මමත් සාදික්කා දානවා, පැණි බේරෙන හිල් තියෙන නියම වටලප්පමක් දැක්කම කියන්න පුළුවන් 👍❤️😋

  • @studiopedia9871
    @studiopedia9871 8 หลายเดือนก่อน +2

    කුරුදු පොතු දාන බව දන්නෙ අද chef.ස්තූතියි. ❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      එහෙමද, ගොඩක් නෙමේ..හොඳ සුවඳක් එනවා..👍♥️

  • @marydecroos8483
    @marydecroos8483 5 วันที่ผ่านมา

    Looks great 😊

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 6 หลายเดือนก่อน +1

    Akke cup walata dala hadala cool kalama pol kiri midila sudu patata thanin thana enawane ekata mokakda karanna ona

  • @mudithagamage
    @mudithagamage 8 หลายเดือนก่อน +3

    මගේ පැංචියෝ දෙන්නගේ ආසම කෑමක්.අදම හදනවා නංගී .

  • @ruthraameerthalingam9262
    @ruthraameerthalingam9262 8 หลายเดือนก่อน +1

    I’m a watalappam lover and I can’t wait to try your recipe it looks so good, Thanks for the recipe🥰

  • @lakminarajapaksha5769
    @lakminarajapaksha5769 8 หลายเดือนก่อน

    Dawas kiyal withara kal thiyaganna puluwanda oya widiyata hadapuwama.busness ekak widiyata karanawanam

  • @himalijayasinha7998
    @himalijayasinha7998 8 หลายเดือนก่อน

    Puthe mata udauvak kranna berida oyage veediyos hemadama balanava mamat watalappan ceramal puddin jelly puddin hadala kadawalata demma korona valin passe ewa newayhuna ayemath patan ganna thami udauvak elluwe godak pinaoyata budu sarani mata pihita venna uthe

  • @rosafernando7294
    @rosafernando7294 หลายเดือนก่อน

    හරිම ශෝක් ශානි නංගී❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 8 หลายเดือนก่อน +3

    අනේ සෝයි නංගි තෑන්ක්ස් ඔයාට ❤❤❤❤ අනේ ඉතින් අසාම කෑමක් දැන්නම් බය නැතුව වටලප්පම් හැදුව හැකි තෑන්ක්ස් ❤❤❤❤ 🙏🙏🙏

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 8 หลายเดือนก่อน +1

    Wow super sonic fantastic yummy recipe Thank U so much Chef for ur great very useful video 🙏👌👍🤩😋🤗 My mouth watering 🤩😋👍👌

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 8 หลายเดือนก่อน +1

    Awesome extremely delicious thank you so much chef shani😍❤

  • @123-12h
    @123-12h 3 หลายเดือนก่อน

    Mn keepa wathawak ma baluwa polkiri 800 ml ma danawada, mn hadana watalappan haiya na ,,,puddin wage ..

  • @LakshmanSamarasinghe
    @LakshmanSamarasinghe 7 หลายเดือนก่อน +1

    Oya pramanawalin badu demmama cap keeyak puluwanda miss

  • @indraniwasantha801
    @indraniwasantha801 3 หลายเดือนก่อน

    Dr oyagen apita watalappan ganna berida

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 8 หลายเดือนก่อน

    Microwave oven eke heat eks කොහොමද thiyenne අක්කේ ...

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 8 หลายเดือนก่อน +1

    Wow .perfect watlapam with holes
    Dear. Oya athen beat karanawada natham
    Egg beat karnawada

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. ඔව් මේ ප්‍රමාණ වගේ හදන්න අත සහ විස්ක් එක තමයි ගන්නෙ..♥️

  • @vdlcreation91
    @vdlcreation91 5 หลายเดือนก่อน

    Cup tika cool wenna tiyaddi udin polkiri tikak midenawa wage wenne ai.ehema wena ekata wisadumak thiyeda

  • @ShanthiSST
    @ShanthiSST 6 หลายเดือนก่อน

    Wattalappam cup valata Exp date davaskiyaak danna oneda

  • @harinibuthpitiya8512
    @harinibuthpitiya8512 8 หลายเดือนก่อน +1

    Oya okkoma tika podi cup wala noda loku tetiyaka oven danawanam kochchara wela beake karanna onida .mn oven eke hadalama nee steem karala hadala tiyenne.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +1

      පැයක් වගේ ඇති..❤️

  • @KalpaniMadarasinghe
    @KalpaniMadarasinghe 8 หลายเดือนก่อน

    Bohoma sthuthi apita meva kiyadenvata❤

  • @luckywicks1440
    @luckywicks1440 8 หลายเดือนก่อน +2

    Thank you chef ✌

  • @ravimarias5523
    @ravimarias5523 8 หลายเดือนก่อน +1

    Apita hadapuwa gennaganna vidihak nadda chef?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      අනේ මම විකුණන්නෙ නෑ..❤️

  • @ImayaImaya-cl8pl
    @ImayaImaya-cl8pl 8 หลายเดือนก่อน

    Bek krnna wena vidiyak nadda mis avan ekak nativa

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 3 หลายเดือนก่อน

    Miss me cups ganna thiyenne kohenda kiyanna පුළුවන් da....❤

  • @dayaniwathsala1425
    @dayaniwathsala1425 6 หลายเดือนก่อน

    Ow miss me vidiyata mama haduws vanilla dame. NH eth hriamaai kiwa kapu hamoma bs

  • @tharulakmi1080
    @tharulakmi1080 6 หลายเดือนก่อน

    Me ekak kiyakata vage denna puluvanda samaniyen

  • @sunethradewasirinarayana330
    @sunethradewasirinarayana330 6 หลายเดือนก่อน

    Dawas keeyak tiyaganna puluwanda kadeta daanna

  • @madushikaekanayake1234
    @madushikaekanayake1234 หลายเดือนก่อน

    Miss me cups wala hadalaa...steam kranna puluwnnda

  • @rasikakumari1164
    @rasikakumari1164 8 หลายเดือนก่อน +1

    😍😍❤ ගොඩාක් ස්තුතියි .

  • @NayomidilaniDilani
    @NayomidilaniDilani 8 หลายเดือนก่อน

    Akke ada thamai oyata man msg ekak demme .akke viyaparyk karnna gaddi oya pata awe neththam mokada karnna puluwn kiyala dena ganna puluwnda akke please .

  • @dilmadu1103
    @dilmadu1103 หลายเดือนก่อน +1

    බේක් කරද්දි කොහොමද උෂ්ණත්වය මිස්

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 8 หลายเดือนก่อน +2

    Thank you dear sister

  • @helenfernando1528
    @helenfernando1528 8 หลายเดือนก่อน

    Thanks very mach chef ..love ❤️

  • @shana-jp4qb
    @shana-jp4qb 8 หลายเดือนก่อน

    Can you give videos for mini tart or pie cups and for kiri dodol or kiriya please

    • @shana-jp4qb
      @shana-jp4qb 8 หลายเดือนก่อน

      That is pre cooked and ready to use mini tart cups

  • @aruniupeksha1172
    @aruniupeksha1172 8 หลายเดือนก่อน

    Mis polkiri wali කොච්චර dawas tygnna puluwnd..ane mn elakiri walin heduwa.me widiytm heduwe.rasa poddk adui kiynwa..ai ehm wenne.

  • @QueenEagle-xy5no
    @QueenEagle-xy5no 6 หลายเดือนก่อน +1

    ඔයා ගත්ත ප්‍රමාණයෙන් ඔය වගේ කප් කීයක් හදන්න පුලුවන් ද

  • @sampathranaweera6766
    @sampathranaweera6766 6 หลายเดือนก่อน

    Sadikka dapu watalappamak hadala denna puluwan da ?
    Sell karanawada ?

  • @aishurashmi4127
    @aishurashmi4127 8 หลายเดือนก่อน

    චෙෆ් යූස් කරන වැනිලා බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා කියන්න පුළුවන්ද?හොඳ සුවඳ තියෙන වැනිලා එකක් කියන්නකො චෙෆ්..ඒවගේම බිත්තර ටික විස්ක් හෝ අතින් ගහගන්නවා නම් කොච්චර වෙලාවක් කරන්න ඕනෙද කියලා කියන්න පුළුවන්ද චෙෆ්..❤😊

  • @AnomaKatukurundage
    @AnomaKatukurundage 3 หลายเดือนก่อน

    Thank you miss. අනේ මට කියන්න කප්ට්ක ෆ්‍රිජ් එකේ තියෙනකොට පොල්කිරිවගේ උඩින් තියෙන්නෙ ඇයි.

  • @senurifernando4105
    @senurifernando4105 2 หลายเดือนก่อน

    Oye wage cups kiyak hadaganna puluwan da ?

  • @ChanakaWidanaarachchige
    @ChanakaWidanaarachchige 6 หลายเดือนก่อน +1

    Thank you mis

  • @nadikamalkanthi3659
    @nadikamalkanthi3659 8 หลายเดือนก่อน

    සිනි වලින් හදන්න බැරිද ස්තුතියි

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 8 หลายเดือนก่อน +9

    බිත්තර අතින් ගහලා හදන වටලප්පන්🍮 වල හිල් වරදින්නේ නෑ..අත්දෑකීමෙන් දන්නේ ඒක් ගැන නම්..😮😊❤

  • @dilshansenarath5983
    @dilshansenarath5983 7 หลายเดือนก่อน +1

    උෂ්ණත්වය කීයද තියන්න ඕනේ ? කොච්චර වෙලා තියන්න ඕනෙද ?

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 8 หลายเดือนก่อน +1

    Woooow ..හරිම ශෝක් ❤️

  • @kumarikaly8494
    @kumarikaly8494 7 หลายเดือนก่อน +1

    Hi putha, how long can we keep these? Would like to parcel post these by courier to a monastery which might take a couple of days to deliver; would they be alright after a few days?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      If it takes a few days, I don't recommend delivering amma because coconut milk can go off, especially in super hot weather. Why don't you send something like milk toffee, coconut toffee, or rulan aluwa? These are just my suggestions.♥️

  • @madusenarath699
    @madusenarath699 8 หลายเดือนก่อน

    Miss bissnes ekak wedehata krnawanam ganna ona premana kiynnko.mkd me dawas wala biththara hakuru serama mila wade

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 8 หลายเดือนก่อน +1

    ස්තූතියි

  • @tiranmaheshwarnakulasuriya3029
    @tiranmaheshwarnakulasuriya3029 8 หลายเดือนก่อน +3

    ඔය ප්‍රමාණයෙන් ඔය වගේ cup කීයක් හදන්න පුළුවන් ද මිස්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      16ක් විතර ලේසියෙන්ම පුලුවන්..❤️

  • @indraniwasantha801
    @indraniwasantha801 3 หลายเดือนก่อน

    Oven eka watalappan hadanawanam wathura nataddin uthura ahakata ynnethida

  • @hemasiriwimalajeewa3212
    @hemasiriwimalajeewa3212 8 หลายเดือนก่อน

    Thank you Chef Shani❤යෝගට් කප් ප්‍රමාණයේ ස්ටීම් කප් වල දාල ලිපේ හැදුවොත් කොච්චර වෙලාවක් ස්ටීම් කරන්න ඕනෙද Chef

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      විනාඩි 20 ක් වගේ ඇති වෙයි..❤️

    • @hemasiriwimalajeewa3212
      @hemasiriwimalajeewa3212 8 หลายเดือนก่อน

      @@cookingwithchefshani thank you chef❤️

  • @ManjulaSandamali
    @ManjulaSandamali 5 หลายเดือนก่อน

    Pus badinawata visadumak kiyanna

  • @piyut9143
    @piyut9143 8 หลายเดือนก่อน

    Hi, Thanks for teaching all these wonderful recipes.
    If you don’t mind may I ask what brand or where do you buy this Jaggery? (I’ve tried to find some in AU but not getting good colour like this)

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +2

      Honestly, I can't remember the name of it now as I threw the package already. But I don't stick in to one brand . Because I know they are not pure Jaggery anyway. So for watalappan I always go for a any dark colour (hakuru) because it helps you to get that nice colour. Even some Indian brands are also good. ♥️

    • @piyut9143
      @piyut9143 8 หลายเดือนก่อน

      @@cookingwithchefshani thank you so much ❤️

  • @sandunimohotti
    @sandunimohotti 5 หลายเดือนก่อน

    Oven eke temperature ,time kohomada miss