ඔබගේ ජීවිතයම වෙනස් කරන්න පුළුවන් බිස්නස් එක | watalappan business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @sasiwijerathna5603
    @sasiwijerathna5603 2 ปีที่แล้ว +163

    වීඩියෝ එකට ස්තූතියි . වටලප්පන් හදලා බිස්නස් කරන කෙනෙක් විදිහට තව විස්තර ටිකක් කියන්නම් . මූලික අවශ්‍යතාවයන් හදාගන්නකල් කට්ටක් කන්න වෙනවා . වතුර වැදෙන් නැති විදිහට හරියට ස්ටීම් කරගන්න ඕනි නැත්තන් පුස් එනවා . ඒවට හොද ස්ටීමර් සහ පාවිච්චි කරන තාප ප්‍රභවය තෝරාගන්න වෙනවා එහෙම නැත්තන් ලොකු අවන් එකක් පාවිච්චි කරන්න පොඩි අවන් එකට දාන්න පුලුවන් පොඩි ප්‍රමාණයක් . ගෑස් ගනන් දර ලිපේ කරන එක ප්‍රායෝගික නෑ Current එකෙන් කරනවා නම් ලොකු ප්‍රමාණයක් හදනකොට ව්‍යාපාරික බිලකට යනවා නම් ලාබයි නැත්තන් වැඩිවෙන පොයින්ට්වලට ලොකු ගනන් අයවෙනවා 🙂 දැන් කප් එකක් Rs.6 යි බිත්තර තොගමිල Rs.24 යි . සීනි හෝ හකුරු මිල දවස් දහයෙන් දහයට වෙනස් වෙනවා . ස්ටිකර් තොගයක් ගද්දි මිල අඩු වෙනවා නමුත් පොඩි ප්‍රමාණයක් ගත්තොත් Rs.8 ක් වගේ කොස්ට් වෙයි .තමන් ඉන්න ප්‍රදේශය අනුව ඒ මිල වෙනස් වෙයි . ඕනිම ව්‍යාපාරයකට බාධා තියනවා . ඔය කිව්වෙ ව්‍යාපාරය පටන් ගද්දි නිෂ්පාදනය සම්බන්ධව එන ගැටලු
    💎 ඊලගට වෙළෙඳපොළ අභියෝග මේක තමයි මට තිබුනු ලොකුම අභියෝගය ස්වයං රැකියාවක් කරන කෙනෙක්ට අත දෙන්නෙ සුලු පිරිසක් විතරයි . වටලප්පන් නැති කඩයක් නෑනේ . ඉතින් අවුරුදු ගානක් බිස්නස් එක අල්ලන් යන කෙනාගෙන් ඒක කඩාගන්න නම් ඒ මනුස්සයාට වඩා හොද ලාභයක් දෙන්න වෙනවා . මොකද ව්‍යාපාරයකට හිතවත්කම් නැතිනිසා . මන් Rs.15k ලාභය දෙනවා . ඒක තමයි මන් වෙළෙඳපොළට පිවිසෙන්න ලේසි උනු ප්‍රධාන හේතුව . එහෙම නැත්තන් ලොකු ප්‍රමාණයකට කීපයක් Free දෙන්න වෙනවා . තව රිටන් ගන්නත් වෙයි ☺️ ෆ්‍රිජ් Off කරනවා සමහර කඩවල් එතකොට වටලප්පන් පුස් අල්ලනවා . ඒ දේවල් අදුරගෙන ඒ තැන්වලින් අයින් වෙන්න නැත්තන් ලෝක පාඩුවක් වෙන්නෙ . ෆ්‍රිජ් එකේ Cool අඩුයි නම් Off කරනවා නම් ගන්න එපා කියන්න මොකද කල් තියාගන්න දේවල් දාන්නෙ නැති නිසා පුස් අල්ලන්න බලයි🙃
    💎 ඔයාලා මේ හැම අභියෝගයක්ම ජයගත්තට වැඩක් නෑ Quality එක ගැන හිතන් නැතුව . වෙළෙන්දව වගේම පාරිභෝගිකයා අල්ලගන්න ඕනි . අපිට වැදගත් වෙන්නෙ 70ක් වියදම් කරලා මේක කන මනුස්සයාව 🤎හොද රසට හදන්න ඉගන ගන්න . ඒ වගේම පුස් එන්නෙ නැති එක ප්‍රධාන කාරණාවක් . මුලින්ම හදලා ෆ්‍රිජ් එකේ දාලා පරික්ශා කරන්න. ප්‍රවාහනයට තමන්ගේ වාහනයක් තියනවා නම් හොදයි . දන්නවනේ දැන් Petrol ගනන් නිසා හයර් එකට යනවා නම් ලොකු ප්‍රමාණයක් දාන්න බලාගෙන යන්න . මේ තමයි මූලික දේවල් මන් ආරම්භයේ 20000 වියදම් කරලා පටන් ගත්තෙ පළවෙනි ලාභය ගන්න මට මාස දෙකක් ගත උනා . මොකද අපි හැමදාම ස්ටොක් එක වැඩි කරගන්න ඕනි . පළවෙනි පාර කප් 500ක් අරන් හැදුවා නම් ඊළග පාර කප් 1000ක් අරන් හදන්න ට්‍රයි කරන්න .
    ❤️ අපි මේක කරන්නෙ ලාභයක් බලාපොරොත්තුවෙන් හොදට මොලේ කල්පනා කරලා Plan කරලා පටන් ගන්න. මේ මගේ අත්දැකීම 🌝💛 Good luck

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +30

      මං දැකපු සුපිරිම පැහැදිලි කිරීමක් කිසිම දෙයක් තියාගන්නේ නැතුව කියලා දුන්නට පටන් ගන්න අයට බොහෝම ස්තූති.👍❤️

    • @wasanasrimathi6600
      @wasanasrimathi6600 2 ปีที่แล้ว +5

      ස්ටීම් කරන්න හොදම උපකරණය මොකක්ද?

    • @sasiwijerathna5603
      @sasiwijerathna5603 2 ปีที่แล้ว +1

      @@wasanasrimathi6600 current එකෙන් වැඩ කරන ස්ටීමර්ස් තියනවා . ඒවාගෙ කාර්‍යෂමතාව හොදයි . ලොකු ප්‍රමාණයක් හදනවා නම් current බිල් එක ගැන ටිකක් හිතන්න වෙයි . තව ස්ටීමර්ස් හදන තැන් තියනවා . ඒ අය නම් සෑහෙන ගානක් ඉල්ලනවා හදලා දෙන්න . ඔයාට පුලුවන් එහෙම කෙනෙක්ගෙන් ස්ටීමර්ස් හදන්න යන ගාන දැනගන්න . නැත්තන් ඉතින් ව්‍යාපාරික බිලකට ගිහින් current එකෙන් තමයි හදන්න වෙන්නෙ

    • @pushpaniranjani7859
      @pushpaniranjani7859 2 ปีที่แล้ว +1

      Thanx

    • @pushpaniranjani7859
      @pushpaniranjani7859 2 ปีที่แล้ว +1

      Puluvan nam kiyanna oven eke kohomada thiyenne mn laga 100l thiyenne

  • @PriyanathiNamalee
    @PriyanathiNamalee หลายเดือนก่อน +1

    බොහොම පින් වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා අපිට හොඳට කියලා දුන්නා බුදු සරණයි❤❤

  • @kaushalyarajasinghe2317
    @kaushalyarajasinghe2317 3 หลายเดือนก่อน +1

    Thank you so much 🙏❤️ මට මුලින්ම බිස්නස් අයිඩියා එක ඔළුවට වැටුනේ මේ You tube chanel එක නිසා.ඔබට ජය 💖😍

  • @Video-uu3sf
    @Video-uu3sf ปีที่แล้ว +4

    Watalappan cup 100k hadanna ona badu (hakuru,bittara,pol) list eka denna puluwanda.

  • @dilanidilani5709
    @dilanidilani5709 ปีที่แล้ว +2

    Mama danata me business eaka karanawa cup 100k wage thama eaka para hadanne ane mata kiyanawada frij eake thiyala aran town eake kada tike payak awididi ඔක්කොම diya weala pani godak udata eanawa eahema weanne Ayi kali kapala ganna ba kadenne ayi කියලා kiyala deanawada pls

  • @inducooray7846
    @inducooray7846 5 วันที่ผ่านมา +1

    Thanks dear

  • @niruparajapaksha2068
    @niruparajapaksha2068 ปีที่แล้ว +3

    Pol kiri walin hadapuwama tikadawasakin cap eka wateta sudupatata midenawa.ekata mokada karanne

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      පොල්කිරි නියමිත ප්‍රමාණය දාන්න වැඩි කරන්න එපා..ඒ වගේම කප් වලට දැමීමේදී අනිවාර්යයෙන් ගොදට කවලම් කරලා දාන්න එහෙම වෙන්නේ නෑ..❤👍

    • @niruparajapaksha2068
      @niruparajapaksha2068 ปีที่แล้ว +1

      Thanks

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว +1

    Koytaram kalayak tiyaganna puluwanda
    Kaltabagenime drwya monawada

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය ඔබගේ අදහස් වලට

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 3 หลายเดือนก่อน +1

    Godak pin ❤

  • @SanjeewaMadushanka-wi4vf
    @SanjeewaMadushanka-wi4vf ปีที่แล้ว +2

    Cap ekak kiyata wage denna puluwan da

  • @shashikasanjaya9673
    @shashikasanjaya9673 5 วันที่ผ่านมา +1

    Liyapadinchivenne kiyak denna oneda api

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +3

    නියමයි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna 3 หลายเดือนก่อน +1

    Thank you. 🎉

  • @suranjithvithanage6148
    @suranjithvithanage6148 2 ปีที่แล้ว +2

    Akke oi cup ganna thiyenne kohenda galle ganna puluwanda kuriya k genwaganna puluwanda oi cup ekata wada poddak podi cup thiyeda hunu cup ganata wagw podi ewa cup ekaka mila keeyada ane kiyanawada?

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Comment කියවන්න ගන්න තැනක දුරකථන අංක සහ ලිපිනය දීලා තියනවා 👍❤

  • @maduharshini63
    @maduharshini63 ปีที่แล้ว +2

    මාත් හරි ආසයි මේ බිස්නස් එක කරන්න.එක බයයි තියෙන්නෙ වටල්පම් එක පුස් අල්ලයි කියල ...ඒක ව්සදුමක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න් 🙏🙏

  • @neranjalatilakaratne8506
    @neranjalatilakaratne8506 2 ปีที่แล้ว +3

    Watalappan sadaha damana kal thaba ganna dewal monawada..kopamana pramanayangen danna onida..

    • @danushi7025
      @danushi7025 10 หลายเดือนก่อน

      Matath dana ganna ona

  • @danurandi3534
    @danurandi3534 ปีที่แล้ว +1

    Godak pin oba thumata.

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      ❤👍

    • @danurandi3534
      @danurandi3534 ปีที่แล้ว +1

      Mama hanloom bag mahana kenek. Padi dawasata office walata aran yanawa. Eth hamadama ganne nahane. Ea nisa ahamben search karanakota thama me wadasatahana dakke. Matath asai hamadama kiyak hari athata labena yamak karanna. Uthsahayak daranawa.obalage me wadasatahan walin mokakma hari deyak karanna. Godak pin. Thawath me wage dewal karanna. Budusaranai

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      දෙයක් උත්සහ කරාට වරදින්නේ නෑ..මුලින් ඕනම දෙයක් පොඩිවට පටන්ගන්න..එතකොට ඉගෙන ගන්න පුලුවන් ඒ වගේම පාඩුවක් උනොත් දරාගන්න පුලුවන්..ස්තුති ඔබගේ වටිනා අදහස් වලට👍❤

  • @LakshaniPramodya-l6x
    @LakshaniPramodya-l6x 11 หลายเดือนก่อน +1

    Ane mat keyanna ko kap ganna

  • @FREEFIRE_STORY44
    @FREEFIRE_STORY44 2 ปีที่แล้ว +3

    Wata lappan kalthiya ganna monawada danne aiye

  • @SajithLeelarathana
    @SajithLeelarathana 8 หลายเดือนก่อน +1

    Cup ganne kohomada godak oni

  • @chamikasadamali2699
    @chamikasadamali2699 ปีที่แล้ว +1

    Kal thiyaganna mukuth dannethuwa kochchara kal thiyaganna puluwanda

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Comment කියවන්න❤👍

  • @AnojaHettiarachchi-m8u
    @AnojaHettiarachchi-m8u 2 หลายเดือนก่อน +1

    Thank you somuch

  • @renukagunasekera7377
    @renukagunasekera7377 3 หลายเดือนก่อน +1

    Cup මිලදී ගන්න තැනක දුරකතන අංකයක් ලබාදෙන්න පුළුවන්ද

  • @naranjalasamarakoon8465
    @naranjalasamarakoon8465 ปีที่แล้ว +3

    Cup gennagnn no ekk dann thanx oba thumata

  • @DishanPiumantha-i7o
    @DishanPiumantha-i7o 4 หลายเดือนก่อน +1

    ස්ට්ම් masin koheda ganna tiyenne

  • @niruparajapaksha2068
    @niruparajapaksha2068 ปีที่แล้ว +1

    Humalaya waten nathuwa istemar karanne kohomada

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      රෙදි කෑල්ලක් භාවිතා කරන්න පුලුවන් පියනට යටින්..

  • @malinirajapakse3532
    @malinirajapakse3532 2 ปีที่แล้ว +1

    Liyapadinchi nommarayalk ganna lesi ne tamantama kada ho kuliyata gath kada kamarayak thiyanna ona

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      කඩ අවශ්‍ය නෑ...ආහාර සෑදීමට පිළිවෙළ කල පිරිසිදු කාමරයක් තිබිය යුතුයි..❤👍

    • @shashikasanjaya9673
      @shashikasanjaya9673 5 วันที่ผ่านมา

      Liyapadinchi venna kiyak denna oneda api

  • @shanthashantha3842
    @shanthashantha3842 2 ปีที่แล้ว +17

    කප් ගන්නෙ කොහොන්ද නොම්බර ඒක දාන්න කප් ඒක නමත් දාන්න

    • @gayanathindika
      @gayanathindika ปีที่แล้ว +2

      Matath number eka dennako

    • @mrdeskcoop
      @mrdeskcoop 10 หลายเดือนก่อน

      Pitakotuwe petta eken ganna puluwn ,morden cups cup eke name eka

    • @DamindaKumara-cc8lm
      @DamindaKumara-cc8lm 9 หลายเดือนก่อน

      Matath number eka dennko

    • @DamindaKumara-cc8lm
      @DamindaKumara-cc8lm 9 หลายเดือนก่อน

      Cup thiyena made nambara matath thenna
      ?

    • @shanukayomal1355
      @shanukayomal1355 2 หลายเดือนก่อน

      Peoples park pettah

  • @NadeekaDilrukshi-g4j
    @NadeekaDilrukshi-g4j ปีที่แล้ว +1

    කප් ganna thenak kiyanna puluwanda

  • @2023RUSH.
    @2023RUSH. ปีที่แล้ว +1

    කප් කොහේද තියෙන්නේ

  • @chathumalidarmappriya4234
    @chathumalidarmappriya4234 ปีที่แล้ว +1

    Eka para 100k wage steam kara ganna widiyak kiyannako

  • @tmanju332
    @tmanju332 2 ปีที่แล้ว +2

    Thank you bro

  • @SachiniTharuka-hp2nm
    @SachiniTharuka-hp2nm ปีที่แล้ว +1

    Delivery ekedi dawasak wage cool eke nethiwa thibunoth prashnayak wenawada

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      නෑ එහෙම ගැටලුවක් නෑ..ෆ්රිජ් එකේ තියලා එලියට අරං නම් දවසක් තිබ්බොත් අවුල්..❤👍

    • @SachiniTharuka-hp2nm
      @SachiniTharuka-hp2nm ปีที่แล้ว +1

      @@Business-goal ekiyanne hadala fridge eke noda eliye tyala ilaga dawase delivery ekata aran giyata prashnayak wenne nene

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      ඔව්.ඒත් පුලුවන් තරම් ඉක්මනින් බෙදාහරින්න බලන්න..රෑ හදලා උදේ බෙදා හරින්න තියනවා නම් ගොඩක් හොදයි..👍❤

    • @SachiniTharuka-hp2nm
      @SachiniTharuka-hp2nm ปีที่แล้ว

      @@Business-goal Thank you very much for your quick response 👍

  • @nilishiwijeerathnanilishiw6705
    @nilishiwijeerathnanilishiw6705 2 ปีที่แล้ว +1

    Watalappan cup aduwata thoga ganna udau karanna t.p. no. Ekak ewanna ganna puluwan thenaka

  • @upulnilantha8378
    @upulnilantha8378 ปีที่แล้ว +1

    Thanks

  • @rajithalakmal9519
    @rajithalakmal9519 2 ปีที่แล้ว +3

    Mamath register una. Matath cup ganna thanak hoyala denna.

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      Comment වල අපි දුරකථන අංක දාලා තියනවා බලන්න

    • @rajithalakmal9519
      @rajithalakmal9519 2 ปีที่แล้ว +1

      Thanks you.

  • @darshana4717
    @darshana4717 ปีที่แล้ว +1

    බිත්තර milath ekka 100 wenawa ne

  • @telansampath5273
    @telansampath5273 2 ปีที่แล้ว +1

    colimbo cup gqnna thanaka num eka dennko thaks video eka best

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      චයිනා විදියෙන් ගන්න පුලුවන් ..❤👍

  • @inokadilrukshi6985
    @inokadilrukshi6985 4 หลายเดือนก่อน +1

    කප් ගන්න දුරකථන අංකය දේන්නකො

  • @niruparajapaksha2068
    @niruparajapaksha2068 ปีที่แล้ว +1

    Din sil eka ganne kohomada

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      පැහැදිලි නෑ ඔබ අහන එක?...

  • @nishanthamadushanka2000
    @nishanthamadushanka2000 8 หลายเดือนก่อน +1

    Kal thiya ganna monada danna ona

    • @Business-goal
      @Business-goal  8 หลายเดือนก่อน

      දාන්න අවශ්‍ය නෑ මුකුත්..හරියට සීල් උනානම් කප් එක අවශ්‍ය කූල් එක තියනවා නම් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන් 👍❤️

  • @sadamalisadamali734
    @sadamalisadamali734 2 ปีที่แล้ว +1

    Mata cap meladi ganimata awsayai TP no dannako

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Comment කියවන්න..අපි දුරකථන අංක දීලා තියනවා

  • @TgcKumari-cj9he
    @TgcKumari-cj9he ปีที่แล้ว +1

    Mata kap ganna tanaka namba aka ganna puluwanda

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Comment කියවන්න ❤👍

  • @sakuntalaihalagedara-yu3qb
    @sakuntalaihalagedara-yu3qb ปีที่แล้ว +1

    matat cup ganna ona

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf 9 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @wasulagamlaksha9060
    @wasulagamlaksha9060 ปีที่แล้ว +1

    very nice

  • @kproshaanjananjaya4032
    @kproshaanjananjaya4032 ปีที่แล้ว +1

    Isteekar eka hadaganna komada

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Print house එකකින් හදාගන්න පුලුවන් ❤👍

  • @mkakashvikshatha522
    @mkakashvikshatha522 ปีที่แล้ว +2

  • @ayanthadonvictor6049
    @ayanthadonvictor6049 ปีที่แล้ว

    Can you please send me the details as to where I can buy the cups

  • @hemanthasandaruwan4813
    @hemanthasandaruwan4813 2 ปีที่แล้ว +1

    Cups walin uthurala pitata enawa tika welawakin bahinawa ehema wenne ai

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      අපි විඩියෝ එකේ සදහන් කලා විනාඩි 10 ක් තියලා පියන ඇරලා විනාඩියක් පමන තියා තමයි ඊලග විනාඩි 10 තියන්න ඕනේ..උතුරන නිසයි මේ විදියට කරන්නේ..❤️👍

    • @hemanthasandaruwan4813
      @hemanthasandaruwan4813 2 ปีที่แล้ว +1

      Ehema thamai kale.eka uda eka thiyannath bahane

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      මූඩිය වහලද තිබ්බේ ?..

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      එක උඩ එක තියන්න පුලුවන් එක සෙට් එකක් තියලා දැල් ආවරනයක් දාලා ආයේ සෙට් එකක් තියන්න පුලුවන්

    • @hemanthasandaruwan4813
      @hemanthasandaruwan4813 2 ปีที่แล้ว

      Piyana wahala v 10k thibba ai wahuwa.hodata awath tika welawakin medden bahinawa

  • @nayanaranjani6777
    @nayanaranjani6777 ปีที่แล้ว +2

    Cup ganna thena no ekak dennako karunakarala.

  • @rasikasanjeewani1554
    @rasikasanjeewani1554 6 หลายเดือนก่อน +1

    Cup ganna tanak kiyannako

  • @wasana2663
    @wasana2663 ปีที่แล้ว +1

    Kohomada cap ganne

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      කේක් භාන්ඩ කඩ සහ ප්ලාස්ටික් භාන්ඩ කඩ වලින් මිලදී ගන්න පුලුවන් ❤👍

  • @sltiktokone
    @sltiktokone 2 ปีที่แล้ว +2

    Elama

  • @dinushapriyadarshani142
    @dinushapriyadarshani142 5 หลายเดือนก่อน +1

    හැඳි ගන්නේ කොහෙන්ද

  • @dhanujadewmina6793
    @dhanujadewmina6793 2 ปีที่แล้ว

    Aiya යෝගට් walata video ekak karannko

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      ඉස්සරහට ගේන්නම්..

  • @nadeekasandaruwani6706
    @nadeekasandaruwani6706 2 ปีที่แล้ว +1

    Mama me business eka nisa loku amaruwaka watila inne patan aran masayakwath na mata udaw karannako.

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      පොඩ්ඩක් අපේ අම්මා වගේ චැනල් එකක් වටලප්පන් හදන විදිය බලන්න..වටලප්පන් එක කොහොමත් ලේයර් දෙකක් වගේ එනවා පාට 02 ක්...👍❤️

  • @IndikaCooray-v1k
    @IndikaCooray-v1k หลายเดือนก่อน +1

    Mata cup ganna tan pone number denna,

  • @nadeekasandaruwani6706
    @nadeekasandaruwani6706 2 ปีที่แล้ว +1

    Recipe dannako

  • @chinthamadubashini9101
    @chinthamadubashini9101 2 ปีที่แล้ว +6

    ස්ටිම් කප් ගන්න පුළුවන් තැනක නම්බර් එකක් දෙන්න පුලුවන්ද ?

    • @maduharshini63
      @maduharshini63 ปีที่แล้ว

      කේක් බඩු කඩවල්වල තියනවා

  • @Lahiru2118
    @Lahiru2118 2 ปีที่แล้ว +1

    🤩❤️

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 ปีที่แล้ว +1

    Hakuru ganne kithul hakuruda

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      අනිත් හකුරුත් භාවිතා කර්න්න පුලුවන් ..වැඩිපුර දැනගන්න..youtube එකේ තව වටලප්පන් හදන විඩියෝ බලන්න..👍❤

  • @zahrauzair6132
    @zahrauzair6132 2 ปีที่แล้ว +1

    Mata cup ganna ona cantac numbr ekal denn puluwnda

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Comment කියවන්න අපි ගන්න තැන් වල contact details දාලා තියෙන්නේ .👍❤

  • @daham721
    @daham721 7 หลายเดือนก่อน +1

    Liyapadinchiya aniwaryai da

    • @Business-goal
      @Business-goal  7 หลายเดือนก่อน

      ඔව් ලියාපදිංචි කරගන්න වෙනවා❤️👍

    • @shirofernando7540
      @shirofernando7540 หลายเดือนก่อน

      Kulu badu walata register wela tiyena number ekanma mekath karanna puluwada

  • @nethumniduwara7463
    @nethumniduwara7463 2 ปีที่แล้ว +1

    Cup unu wen නැද්ද ?

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Steem කප් ගන්න උණු වෙන් නෑ ඒ කප්.👍❤️

  • @VishakaGalagedara-wg8lp
    @VishakaGalagedara-wg8lp หลายเดือนก่อน +1

    කප්ස් මිලට ගන්න නම්බර්ස් එවන්න.

  • @vimukshikawimalasuriya8947
    @vimukshikawimalasuriya8947 ปีที่แล้ว +1

    Kap ghanna thanaka nambarayak dannako

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      කප් ගන්න පුලුවන් කේක් භාන්ඩ කඩවලින් සහ ප්ලාස්ටික් භාන්ඩය කඩවලින් ඔබගේ නගරයෙන් වෙන තැන් වලින් ගෙන්නද්දි කුරිය ගාස්තු ගෙවන්න වෙනවා එතකොට කප් එකකට වැටෙන මිල වැඩියි..පොඩ්ඩක් බලන්න කඩ කීපයකින්. ස්ටිම් කප් ම ගන්න ❤👍

  • @janakikulasooriya23
    @janakikulasooriya23 วันที่ผ่านมา +1

    Hugak wedagath

    • @Business-goal
      @Business-goal  2 ชั่วโมงที่ผ่านมา

      ❤️👍

  • @tharuvidu6482
    @tharuvidu6482 2 ปีที่แล้ว +1

    Oppu nethuwa ලියාපදිංචි අංකයක් දෙන්නේ නැහැ නේද ?

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      දන්න තරමින් බිස්නස් රෙජිස්ටර් කරන්න ස්තිර පදිංචියක් අවශ්‍ය නැ.හරියටම තහවුරු කරලා replay එකක් දාන්නම්.❤️👍

    • @tharuvidu6482
      @tharuvidu6482 2 ปีที่แล้ว +2

      Ok .thanks

  • @surendraaruna7539
    @surendraaruna7539 ปีที่แล้ว +1

    Mn මේ වෙනකොට peni murukku hadala kadawal walata danawa. මම ගොඩක් watila ඉන්නේ අනේ මට හෙල්ප් කරන්න pls සමහර අය අපි වගේ පොඩි අය reject කරනවා.මටනම් daralipa තමයි තියෙන්නේ..rice coker ඒකෙන් පුළුවන් නේද යාලුවා pls help

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +4

      Rice cooker එකේ පුලුවන්.පොඩිවට කරගෙන යන්න..මනසින් වැටෙන්න එපා..පොඩිවට කරගෙන ගියත් ඔබ කරන්නේ බිස්නස් එකක් ඔබේම..කවුරු reject කලත් ගණන් ගන්න එපා ඔබ ඔබේ ගමන යන්න...❤👍

  • @thilinikanchana3089
    @thilinikanchana3089 2 ปีที่แล้ว +1

    Ayye watalappan cup eka madden bahala waten issenne ay.biththara 8,hakuru 500,pol kiri 250 ml

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      @Sasi Wijerathna පුලුවන් නම් මේ පිලිබදව පොඩ්ඩක් පැහැදිලි කරනවද?...ගොඩක් අය අහපු දෙයක් මේ ගැන...👍❤

  • @MATKmarasinghe
    @MATKmarasinghe 10 หลายเดือนก่อน +1

    කප් තියෙන තැනක number එකක් දෙන්න

  • @sampathsanpath9473
    @sampathsanpath9473 2 ปีที่แล้ว +1

    Chaina vidiye no denna puluwanda

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Comment වල අපි number දීලා තියනවා පොඩ්ඩක් බලන්න..❤️👍

  • @DineshaSandamali-wn7nj
    @DineshaSandamali-wn7nj ปีที่แล้ว +1

    Cup ganna number ekak denna puluwanda

  • @pragash4369
    @pragash4369 ปีที่แล้ว +1

    Jam rasapi

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්.👍❤

  • @nisansalaperera4802
    @nisansalaperera4802 5 หลายเดือนก่อน +1

    Cup ganna number ekkk kiyannako

  • @YamunakumariEdirisingha
    @YamunakumariEdirisingha 6 หลายเดือนก่อน +1

    Cup ගන්න පුළුවන් තැනක no එකක් දෙන්න pls

  • @h.a.d.umangalakmini49
    @h.a.d.umangalakmini49 2 ปีที่แล้ว +1

    මොනාද කල් තබා ගන්න දාන්නේ

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      කල් තබා ගන්න කිසිම දෙයක් දාන්නේ නැ..

  • @neranjikarunathilaka9534
    @neranjikarunathilaka9534 ปีที่แล้ว +1

    කල්තබා ගන්න මොනාද දාන්නේ

  • @ruwanthusara8950
    @ruwanthusara8950 ปีที่แล้ว +2

    කප් ගන්නෙ කොහොමද

  • @piyumangamilan4637
    @piyumangamilan4637 2 ปีที่แล้ว +1

    චයිනා වීදියෙන් කොහොමද කප් තොග ගන්නෙ?

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Comment කියවන්න දුරකථන අංක එක්ක ලිපිනය දාලා තියෙන්නේ 👍❤️

    • @pushpaniranjani7859
      @pushpaniranjani7859 2 ปีที่แล้ว +1

      Petha essence ekata yanna dan ganna 100 =700 Giya 1 cup ekak 7 wenawa

  • @cakesbyhashi76
    @cakesbyhashi76 2 ปีที่แล้ว +1

    Cup ganna shop ake no aka denna puluwanda.kotuwe.

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      අපි comment වල ගන්න තැන් වල දුරකථන අංක සදහන් කරලා තියනවා කියවලා බලන්න..❤👍

  • @geethikasubashini4518
    @geethikasubashini4518 ปีที่แล้ว +1

    Nambar ekath dennako . Good luck

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 ปีที่แล้ว +1

    Cup ganna no 1k ewanna

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      අපි comment වල දුරකථන අංක ලබා දීලා තියනවා සමහර අයට ඒවා කියවලා බලන්න..👍❤

  • @shehaniwathsala1545
    @shehaniwathsala1545 2 ปีที่แล้ว +1

    Cup ganna one mata no eka denna puluwanda e shop eke

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      Pettah Essence Suppliers
      19 Dam St, Colombo 01200
      0112472232
      මෙයාල ලග තියනවා කතා කරලා බැලුවා මම බලන්න.

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      ඕනම ටවුන් එකක තියනවා ගන්න රු.5-6 අතර වෙන්නේ ප්ලාස්ටික් කඩවල ,කේක් බඩු කඩවල බලන්න..ස්ටීම් කප් කියලා ඉල්ලන්න.කොලඹින් ගන්නවා නම් දුරකථන අංක comment කලා මම..👍❤️

  • @sampathpriyantha8744
    @sampathpriyantha8744 2 ปีที่แล้ว +1

    Stern cup ganna no eka denna

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Comment වල අපි සදහන් කරලා තියනවා comment කියවලා බලන්න..❤️👍

  • @madhuraparanamana5711
    @madhuraparanamana5711 7 หลายเดือนก่อน +1

    වටලප්පන් කප් ගන්න පුලුවන් කඩයක හෝ ස්ථානයක පෝන් අංකයක් මට දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්.

  • @janakasampath6374
    @janakasampath6374 ปีที่แล้ว +1

    Phon no danawada kapganna

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      චයිනා විදියෙන් ගන්න පුලුවන්

  • @ravindragunathilake4237
    @ravindragunathilake4237 7 หลายเดือนก่อน +1

    කප් ගන්න නම්බර් එකක් දාන්න

  • @niroshadilhani1589
    @niroshadilhani1589 2 ปีที่แล้ว +1

    Mata cantak nambarayak danna

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Discription එකේ තියනවා අපේ දුරකථන අංක👍❤

  • @u.kmahesha1370
    @u.kmahesha1370 2 หลายเดือนก่อน +1

    මම වටලප්පම් හැදුවා ඒත් ශීතකරනට දැම්මට පස්සෙ වට ලප්පම් එකේ පොල් කිරි මිදිලා වගේ පේනවා හරියට පුස් අල්ලල වගේ ඒකට මොකද කරන්නෙ අනේ කියන්න කෝ

    • @Business-goal
      @Business-goal  2 หลายเดือนก่อน +1

      හොදට පෙරලද කප් වලට දැම්මේ කිරි?..

    • @Business-goal
      @Business-goal  2 หลายเดือนก่อน +1

      එක්කෝ කිරි ප්‍රමාණය වැඩියි නැතිනම් හරියට පෙරලා නෑ..නැතිනම් හරියට මික්ස් වෙලා නෑ

    • @u.kmahesha1370
      @u.kmahesha1370 2 หลายเดือนก่อน

      @@Business-goal හොදට පෙරල ගත්තෙ .වේලිච්ච පොල් ගෙඩියක කිරි දැම්මෙ ඒකද දන්නෙ නෑ .වටලම් ටික ලස්සනටත් ආවා නැත්නම්

  • @DamithpasannaDamithpasan-xz1gd
    @DamithpasannaDamithpasan-xz1gd ปีที่แล้ว +1

    Mata nambar eka dennako

  • @sharmilalakmali-bp1pq
    @sharmilalakmali-bp1pq ปีที่แล้ว +1

    කල් තියාගන්න දාන්න ඕන මොනවද?

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      මොනවත් දාන්න අවශ්‍ය නෑ.❤👍

  • @s.dproducts8964
    @s.dproducts8964 2 ปีที่แล้ว +2

    Kape ganna nambareyak dennako

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Nk plastic
      9 China Ln, Colombo 01100
      0753154499 කතාකරලා බලන්න 👍❤️

    • @thusharithennakoon857
      @thusharithennakoon857 2 ปีที่แล้ว +1

      @@Business-goal NK plastic langa disposable cups ne kiwwane. Wena kenek nedda cups ganna?? Thank you very much for your valuable vedio.

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      Pettah Essence Suppliers
      19 Dam St, Colombo 01200
      0112472232
      මෙයාල ලග තියනවා කතා කරලා බැලුවා මම බලන්න.

    • @thusharithennakoon857
      @thusharithennakoon857 2 ปีที่แล้ว +1

      @@Business-goal thank you very much

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt ปีที่แล้ว +1

    උනුසුමට ඔරොත්තු දෙන කප්වල නම පැහැදිලි නෑ.පැහැදිලිව කියන්න

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +2

      ස්ටීම් කප් කියලා ඉල්ලන්න 👍❤

  • @sriyani9535
    @sriyani9535 2 ปีที่แล้ว +1

    විඩියෝ.ඵකට.ස්තූතියි.ඔයාලගේ.නම්බර්.ඵක.දාන්න

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      විඩියෝ discription එකේ තියනවා ❤👍

  • @kumudunithissera52
    @kumudunithissera52 ปีที่แล้ว +2

    Plastic cups ගන්නෙ කොහින්ද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      කේක් භාන්ඩ කඩ සහ ප්ලාස්ටික් භාන්ඩ කඩ වලින් මිලදී ගන්න පුලුවන් ❤👍

  • @madushikadulshani9033
    @madushikadulshani9033 11 หลายเดือนก่อน +1

    Vatalappan 100 ta අවශ්‍ය අමුද්‍රව්‍ය monvada

  • @heartofkorea2989
    @heartofkorea2989 2 ปีที่แล้ว +1

    වටලප්පන් steam කරද්දි උඩට එන්නේ ඇයි ?