වටලප්පම් මුස්ලිම් මගුල් ගෙදර රෙසපිය ලංකාවේ පලමු වරට |srilankan Muslims style watalappam recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @catchyevents3287
    @catchyevents3287 2 ปีที่แล้ว +102

    Akke mama ada akka kiuwa widiyatama watalappan heduwa palaweni parata.. aththatama godaaak rasata awa akke gedara hemoma kiuwa godaak rasai kiyala.. rice cooker eke tama heduwe.. foil ekakinwath monama dekin wath cover karan nathuwa hadanna kiyala akkagenmai mulinma dana gatte.. eka nisa godak lesi.. aththatama akkata godaaak thanks..

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +6

      Godak sathutui 🥰😘😍

    • @indufernando939
      @indufernando939 2 ปีที่แล้ว

      ❤. Thank u Nicely explained

    • @fathimarazick5787
      @fathimarazick5787 2 ปีที่แล้ว +1

      0

    • @fathimarazick5787
      @fathimarazick5787 2 ปีที่แล้ว

      L0

    • @sakunthalamaduwanthi3184
      @sakunthalamaduwanthi3184 2 ปีที่แล้ว

      Akka kiwa widiyata man ada watalappam eka haduwa.oya widiyatama.attatama harima lesiy.ikmanata thambuna.wahala tambanwata wada.a wagema godak rasai.hoda colour ekakuth awa.thank u akke😘

  • @maladesilva9819
    @maladesilva9819 2 ปีที่แล้ว +95

    එක එක විදියට වටලප්පන් හදලා තිබුනත් .අවුරුදු 10 ට විතර කලින් ගාල්ලෙ මුස්ලිම් කෙනෙක්ගෙන් ලැබුන හරි රෙසිපියට තමයි මේතාක් කල් හැදුවෙ .ඔයාගෙ රෙසිපියට කිසිම දෙයක් වෙනස් නොකර කියපු විදියටම හැදුවා ..හරිම රසට හරිම ලස්සනට වටලප්පන් එක ආවා..ගොඩක් ස්තුති ඩියර් 🙏 🙏

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +6

      Thanks dear 😘❤

    • @wijitha6576
      @wijitha6576 ปีที่แล้ว +1

      Galle ❤❤❤

    • @sadamali46
      @sadamali46 ปีที่แล้ว +4

      මුස්ලිම් අය තමයි හරිම විදියට වටලප්පන් හදන්නේ මම කාලා තියෙනවා හරිම රසයි

    • @magegedara6925
      @magegedara6925  11 หลายเดือนก่อน +1

      ❤​@@sadamali46

    • @maladesilva9819
      @maladesilva9819 7 หลายเดือนก่อน

      ගොඩක් දවසකට පස්සෙ අදත් ඔයාගෙ වටලප්පම් එක හැදුවා ඩියර්, අද මන් බිත්තර 15 කින් හැදුවෙ. ගෙදර හදන හැම විශේෂ කෑමක්ම දෙන මගේ ආන්ටි අන්කල් දෙන්නෙක් ඉන්නවා එයාලට එක බෝල් එකක් හැදුවා ❤ කලිනුත් දුන්නම කීවා නියම මුස්ලිම් ටෙස්ට් එක කියලා❤ වටලප්පම් හදන හැම දවසකම ඔයාව මතක් වෙනවා ඩියර් ❤ ගොඩාක් ස්තුති කියනවා ආයෙමත් ❤❤❤

  • @DulshanDhananjana-ph2ie
    @DulshanDhananjana-ph2ie 3 หลายเดือนก่อน +4

    මුස්ලිම් අය හදන විදිහට හොය හොය ඉඳලා මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ.. දවස් ගානක ඉඳන් මේක බලලා අද හැදුවේ.. කියන්න වචන නෑ මාරම ගතියට , රසට ආවා.. අම්මයි තාත්තයි රස කර කර කෑවා..😍 ඇත්තටම ගොඩක් පිං මේ recipe එකට..❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 ปีที่แล้ว +16

    ඇත්තෙන්ම බිත්තර ගඳ මටත් අප්පිරියයි ..ඔයා ඒක කීව එක හොඳයි ස්තුතියි ❤️❤️

  • @sarikadilrukshi3484
    @sarikadilrukshi3484 2 ปีที่แล้ว +4

    ඔයාට ගොඩක්ම ස්තුති ,ඇත්තටම මම ගොඩක්ම උත්සාහ කරා මේ වගේ රසට පැණි බේරෙන්න හොදට හිල් හිල් තියෙන්න වටලප්පම් හදන්න, එක එක රෙසපි වලට හදලා බැලුවා ඒ රස සොයාගන්න බැරි උනා ,ඒත් ඔයාගේ මේ රෙසපියට අද හැදුවා මගේ ජීවිතේ කාපු රසම රස වටලප්පම් අද කෑවා ,ස්තුති ඔයාට මේ රස වීඩියෝ එක දුන්නට 🙏😋

  • @evansdelight631
    @evansdelight631 2 ปีที่แล้ว +33

    Comment කරන කෙනෙක් නෙමෙයි මම සාමාන්‍යයෙන් , අහම්බෙන් ඔයාගේ විඩියෝ එක දැක්කේ, ආස හිතුනා හදලා බලන්න , ඉතිං හදලා බැලුවා , පුදුම රහක් , බොහොම ස්තූති 🙏 highly recommended this video ❤️

  • @dilsharachathumini105
    @dilsharachathumini105 ปีที่แล้ว +2

    මං.මේක හැදුවා.මේ විදියටම. මම හොය හොයා හිටියෙ.මාරම රසයි..එ රසනම් කියලා වැඩක්.නැ..ගෙදර අය.මදිත් කිව්වා😄

  • @seetharangoda3781
    @seetharangoda3781 11 หลายเดือนก่อน +3

    හරි විදිහටම කියල දූන්නාට ස්තුතියි

  • @---cw3vp
    @---cw3vp 2 ปีที่แล้ว +34

    ඉස්සර මගේ යාලුවගෙ ගෙදර එයාලගෙ අවුරුද්දට ගියාම වටලප්පන් කාල තමයි අනිත් ඒව කන්නෙ..ඒ තරම් ඒව රසයි..😋

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +3

      Ehemadha dear 🥰🥰😍😘♥️

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 10 หลายเดือนก่อน +4

    මේ විදිහට දැක්කමයි වටලප්පම් හදනවා....ලංකාවට ආවහම මේ විදිහට හදන්න බලාපොරොත්තු වෙනවා...ඔයාට සියළු ජය...♥️🌼

    • @sadalitv210
      @sadalitv210 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @sadalitv210
    @sadalitv210 4 หลายเดือนก่อน +2

    Eyalage watalappam godak rasai kiyala ahala thiyanawa

  • @anuruddikakalani9480
    @anuruddikakalani9480 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනට පැහැදිලිව කියාදුන්නට ගොඩක් ස්තූති.නොදන්න ගොඩක් දේ ඉගෙන ගත්තා

  • @rushdadil3635
    @rushdadil3635 2 ปีที่แล้ว +3

    Mage husband Muslim mama sinhala...mama vatalappan hadanna danne na..oyagen lassanata kalu patata hadanna igena gaththa..me para avruddata man haduva harima vidiyata ava.hari sathutuy...thank you...jessah kallahi...

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว

      Mubarakallahu haira 🥰😍♥️😘

  • @indikamendis2858
    @indikamendis2858 2 ปีที่แล้ว +9

    අපි අද හැදුවා. හරිම රහයි ☺️ ගොඩක් ඉස්තූතියි!

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +1

      Godak sthuthi 😍😍🥰🥰😘

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 4 หลายเดือนก่อน +2

    Thank u so much dear. මගෙ මහත්තයාගෙ අම්මගෙ birhday එක අද . එයාට වටලප්පන් ඔයා කියපු විදියට ම හදලා දුන්නා. ලස්සනට ආවා. ඔක්කොම රසයි කිව්වා . thank u so much dear❤❤❤❤.God bless u

  • @vathsalaprabhani5592
    @vathsalaprabhani5592 2 ปีที่แล้ว +7

    හොය හොය හිටපු එකක්.. thank you very much 😊

  • @dilsharachathumini-q9d
    @dilsharachathumini-q9d หลายเดือนก่อน

    මමත් එක පාරක් හැදුවා.. මාර රසට ආවා...මෙ පාරත් හදනවා අනිවාරෙන්ම....Thankyou akki...😊❤

  • @shahishahira8266
    @shahishahira8266 2 ปีที่แล้ว +5

    හරිම රසවත් පාටයී....මමත් අද හදනවා මේ වගේ..

  • @ReldaFrancisca
    @ReldaFrancisca วันที่ผ่านมา

    Mama haduva hodata ava thanks 🎉🎉🎉

  • @Wernervfxx.
    @Wernervfxx. ปีที่แล้ว +3

    I'm currently in pakistan and made this recipe according to recipe. My watalappan became too sweet.otjerwise the texture, the colour everything was perfect.
    Yr recipe is good.i will add 250 g for 10 eggs

  • @Thushara-lq8wp
    @Thushara-lq8wp 5 หลายเดือนก่อน +1

    මම අද හැදුවා . හරිම රසට ආවා. ගොඩක් ස්තූතී හදන විදිහ කියලා දුන්නට.❤

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +6

    මම් මේ රෙසපියටම වටලප්පම් හදනවාමයි .මම් කැමති මී වදයක් වගේ වටලප්පන් එක් තියෙනවට.ලස්සනයි දුව 🙏 ස්තුතියි ඔයාට දිගු ගමනකට ආසිරි.......👍💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😍🥰♥️😘

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi หลายเดือนก่อน

    හොදට පැහැදිලි කිරිම ගැන ඔයාට ස්තුති යි .

  • @ChandaniKularathne-e1n
    @ChandaniKularathne-e1n 10 หลายเดือนก่อน +3

    පැහැදිලිව කියල දුන්න. ගොඩක් ස්තූතියි .

  • @ionasilva7560
    @ionasilva7560 2 หลายเดือนก่อน +1

    Thank you very much for the video. ❤

  • @SLFathimaslifestyle
    @SLFathimaslifestyle 2 ปีที่แล้ว +6

    Watalappan eka nam kanna hithuna😋😋😋😋😋

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +1

      Thanks darling 😘 💓 💗

    • @aziskitchenandgarden
      @aziskitchenandgarden 2 ปีที่แล้ว +1

      Are you two related? 🤔

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +1

      @@aziskitchenandgarden she is my best friend dear ❤

    • @aziskitchenandgarden
      @aziskitchenandgarden 2 ปีที่แล้ว

      @@magegedara6925 😄😄😄 I knew some resemblance. Same voice tone. May Allah bless you both in future ventures.

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว

      @@aziskitchenandgarden jazakalla hair ma 😍

  • @ruvininisansala3420
    @ruvininisansala3420 ปีที่แล้ว +2

    මේ විදියට හැදුවා නියමෙටම ආවා... පැණි බේරෙන රස පාට 😍
    මං හැදුවෙත් පළවෙනි පාරට...
    ගොඩක් ස්තුතියි අක්කා ❤

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 ปีที่แล้ว +52

    කොච්චර රෙසපි තිබුනත් මේක තමයි හොදම ☝ 🙏🙏🙏🙏

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว

      Thank you so much dear 😘❤ 😘

    • @dnbizness
      @dnbizness 3 หลายเดือนก่อน

      Ekanam aththama thama

    • @pghansika698
      @pghansika698 2 วันที่ผ่านมา

      Aththa

  • @Chathumadu9397
    @Chathumadu9397 19 วันที่ผ่านมา

    MekA thama mata hariyatama hari giya recipe eka. Thanks dr.

  • @wayomisjayantha5824
    @wayomisjayantha5824 2 ปีที่แล้ว +15

    I tried this one and it was so good. Thanks for the recipe 😍

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +1

      Thank you so much for your lovely comment 😊 😘❤

  • @homecooking3485
    @homecooking3485 2 ปีที่แล้ว +2

    thank you 🙏 eka digatama mn baluwe oyage video thamai

  • @Thara889
    @Thara889 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි රෙසිපිය බෙදාගත්තාට බොහොම රසයි 🥰මන් හැදුවා වටලප්පන් ඔයාගේ ක්‍රමයට ♥️🤤

  • @senuriwasana30
    @senuriwasana30 2 ปีที่แล้ว +1

    Mage Asama kaaama ambo eka rasa patai akke oyagen uduragena kannama hithunaaa thanks akke Alla deviyange pihitai oyata budu saranai

  • @yousufyounus3904
    @yousufyounus3904 2 ปีที่แล้ว +8

    My husband's mom also same like u she don't eat anywhere except homemade watalappam

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 หลายเดือนก่อน

    ❤ Thankyou මාත් කැමතියි egg smell එක නැති vatalappan වලට

  • @zakkyismail4180
    @zakkyismail4180 2 ปีที่แล้ว +5

    Rice cooker eke thiyanna kalin ethule stand ekak thiyanna oneda?

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +3

      Thiyanna පුලුවන්නම් thiyanna. Eakata prasnayak neha. Nothiyath hadanna puluwan.

  • @vtube8208
    @vtube8208 2 หลายเดือนก่อน +1

    super recipe 🤝❤️❤️👍👌👌👌nice sharing fully watched 🎉🎉🎉

  • @kumariajith5374
    @kumariajith5374 2 ปีที่แล้ว +6

    රස පට පේනවා ලස්සනයි ❤❤❤❤

  • @riznarizna8316
    @riznarizna8316 2 ปีที่แล้ว +2

    Nangi oya harima tip aka dunna thank you so much .. math me vidiya thamai hadanne ..great nangi👍👍👍❤

  • @nizayasiddeek2561
    @nizayasiddeek2561 2 ปีที่แล้ว +8

    Thank you for sharing this yummy recipe 😍

  • @wsbopitiya32
    @wsbopitiya32 8 หลายเดือนก่อน

    ඔබට බොහෝම ස්තුතියි

  • @jayanilakshika4962
    @jayanilakshika4962 2 ปีที่แล้ว +3

    I used too.... perfect taste and look ❤ thanks 🙏

  • @MaduAsitha
    @MaduAsitha 6 หลายเดือนก่อน

    Nangi mamath haduwa oya kiuwa vidiyatama marama rahai ane oyata godak pin harima de hari vidiyata kiyala dunnata e wagema man me tharam rasata kawadawath hadalath na kalath na e tharam rahai ..thank you ❤❤❤❤❤

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 ปีที่แล้ว +3

    Today I have made your wattalampam recipe. It was really good. Thanks a lot dear.

  • @lasithapriyajanaka8379
    @lasithapriyajanaka8379 8 หลายเดือนก่อน +1

    මමත් මෙක බලලා හැදුවා ගොඩක් රසයි❤❤❤

  • @lakmiudeshika2447
    @lakmiudeshika2447 2 ปีที่แล้ว +3

    omg ...😍seriously darling i make watalapan according to your recipie.1st time in my life my amma says that ''your watappan great''..so thank you for making my self proud.

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว

      Thank you so much dear 😘❤ 😘

  • @chaduniprabodika817
    @chaduniprabodika817 2 หลายเดือนก่อน

    Math haduwa harima rasata lassana parata awa bohoma sthutui miss

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 2 ปีที่แล้ว +3

    WOW 🔥🔥🔥🔥🔥
    Excellent work 👍❤️👍❤️👍❤️👍❤️

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +1

      Thank you for your lovely comment 😊

  • @rh.darshanaruwan3707
    @rh.darshanaruwan3707 2 หลายเดือนก่อน

    Thanks hari kramayatama kiyala denawa,

  • @rinuskitchen3263
    @rinuskitchen3263 2 ปีที่แล้ว +40

    වටලප්පං එකට ලුනුචුට්ටක් වගේම වැනිලා චුට්ටක් දාන්න ඕනේ. සාදික්කා චුට්ටකුත් දානවා අපි නම් (මුස්ලිම් අය) .

    • @nimalichathurika6109
      @nimalichathurika6109 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත.ලුණු නොද හඩන කෑම කන්න පුලුවනද

    • @niroshadjayasekara7378
      @niroshadjayasekara7378 ปีที่แล้ว +1

      පොල් කිරි දැම්මේ කොතනදිද මේ වීඩියෝ එකේ

  • @sathsaranidedunu1540
    @sathsaranidedunu1540 2 ปีที่แล้ว +1

    Thank you so much dear , mamth harima asa kemak thamai watalappam eth kadawal Wala thiyana ewa Kanna hithenne ne smell eka nisa, me widihanam harima lesi hadala balannam dear.

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว

      Ok hadala oyage comment ekath danna dear 🥰😍

  • @harshandilantha2920
    @harshandilantha2920 2 ปีที่แล้ว +1

    biththere gahane hati hariyete kiyla dunna...thanks

  • @dilinijaya
    @dilinijaya 2 ปีที่แล้ว +9

    This is the best recipe ever.. I tried this one and it was so delicious.. Thank you so much ♥️🌈

  • @dmjbandara8870
    @dmjbandara8870 ปีที่แล้ว

    ස්තූතියි, ඔයාගේ video මං බලනවා. ඔයා ලස්සනට කියලා දෙනවා.

  • @sneyefoodrecipesandvlogs4156
    @sneyefoodrecipesandvlogs4156 2 ปีที่แล้ว +9

    Wow its looking delicious and easy to follow method 😋 stay safe and keep sharing your precious videos 💕

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว

      Thank you so much dear 😘❤ 😘

    • @yamunadharmawardhana3407
      @yamunadharmawardhana3407 2 ปีที่แล้ว

      Thank you very much for your easy method.

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL The boys in the village have started a beautiful work ... this will definitely turn the TH-cam in Sri Lanka upside down Suvar .. without big cameras, without edit machines it is worth watching the game. Come from the link .. If the work is good, give the boys a support

  • @ManikeYatawara
    @ManikeYatawara หลายเดือนก่อน

    දූවට.ගොඩක්.ස්තූතියි.

  • @sharaafmusaddiq500
    @sharaafmusaddiq500 2 ปีที่แล้ว +4

    Assalam alaikum Masha Allah nallaikidu ungada video

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +1

      Thank you so much dear 😘❤

  • @chinthapereira6226
    @chinthapereira6226 2 ปีที่แล้ว

    man hadana watalappan rasai kiyala hamoma kiyanawa. namuth me krame godak hodai kiyala mata hithenawa. eelaga sare man me widitata hadanawa thank you

  • @gangaarach3305
    @gangaarach3305 2 ปีที่แล้ว +3

    Thanks very much for your recipe with your tips.I made one today it turned out nicely..yummy too..

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว

      Very nice 👌 👍 👏

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL The boys in the village have started a beautiful work ... this will definitely turn the TH-cam in Sri Lanka upside down Suvar .. without big cameras, without edit machines it is worth watching the game. Come from the link .. If the work is good, give the boys a support

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL The boys in the village have started a beautiful work ... this will definitely turn the TH-cam in Sri Lanka upside down Suvar .. without big cameras, without edit machines it is worth watching the game. Come from the link .. If the work is good, give the boys a support

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් หลายเดือนก่อน

    මමත් හරිම රසට පිරිසුදුව හදපු වටලප්පම් තමයි මේ රෙසිපි එක මොකද බිත්තර වල අර සුදු කැල්ල මම බිත්තර බදින්න කැඩුවත් එක අයින් කරනවා එක හරි අප්ප්‍රියයි මම තව සාදික්කා පොඩි කැල්ලක් ගේටර් කරලා දැම්මා ❤❤

  • @mayurigulavita3028
    @mayurigulavita3028 2 ปีที่แล้ว +6

    No two words.. superb recipe. Came out perfectly 👍 tasty too. I used Dumbara juggary.

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +2

      Wooow very good 👍 👌 👏 🙌

    • @jasinthasriyani1252
      @jasinthasriyani1252 2 ปีที่แล้ว +1

      Thank you 🥰

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      Village and boys cooking funny ❤️❤️❤️🥰😋👍SOUNDMINDOfFiCiAlChAnNeL

  • @rozannesheryel9445
    @rozannesheryel9445 8 หลายเดือนก่อน

    Thanks oyage recipe eka wage hodata awa,

  • @pathumpathum5653
    @pathumpathum5653 2 ปีที่แล้ว +3

    නියමයි 👍👍👍👍

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว

      Thank you so much for your lovely comment 😊 😘❤

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL The boys in the village have started a beautiful work ... this will definitely turn the TH-cam in Sri Lanka upside down Suvar .. without big cameras, without edit machines it is worth watching the game. Come from the link .. If the work is good, give the boys a support

  • @nirmalanishakanthi46
    @nirmalanishakanthi46 หลายเดือนก่อน +1

    Mama watalappan heduwahama uda wenama pol kiri thattuwak wage midenawane ai e Please reply me

  • @ashaninileesha9685
    @ashaninileesha9685 2 ปีที่แล้ว +4

    මේක හදන්ඩම ඕනා 😊

  • @adiyenu3972
    @adiyenu3972 2 ปีที่แล้ว +1

    Apith haduwa oya kiyapu widihatama watalappan . Hariyatama awa, harima rasai.

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි dear 🥰😘😍♥️

  • @dilhanisilva6539
    @dilhanisilva6539 2 ปีที่แล้ว +3

    ස්තුතියි ගොඩාක් ස්තුතියි ....👍👍

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว

      You are welcome dear 😘 😊 ☺ ❤ 🤗

  • @deepikaweerasooriyayaarach40
    @deepikaweerasooriyayaarach40 ปีที่แล้ว

    Oya aegillen Thada karanakota mage katin kelath wetuna ok thanks, 👍😄😃

  • @creativesbynaji6943
    @creativesbynaji6943 2 ปีที่แล้ว +3

    It's look delicious
    Thanks mam

  • @F.Thahira
    @F.Thahira 7 หลายเดือนก่อน

    I tried this recipe, it really came out well it was sooooo yummy, I couldn't get kithul hakuru but it was perfect even with seeni hakuru
    Masha Allah.
    Thank you for the recipe♥️😋

  • @pavanikekulandara
    @pavanikekulandara 2 ปีที่แล้ว +3

    ගොඩක්ම ස්තූතියි 💜️💜️💜️💜️

  • @anushawickramapala4642
    @anushawickramapala4642 2 หลายเดือนก่อน

    Mama ada haduwa oyage watalpum hariyata awa godak thanks 🙏

  • @craftmaking6808
    @craftmaking6808 2 ปีที่แล้ว +4

    Room tour pls

  • @supuniamasha2261
    @supuniamasha2261 ปีที่แล้ว

    Mn dan godk park me widihat haduwa godk hodat awa ❤️🥺 thank you so much ❤️❤️❤️❤️😘😘

  • @momslifeinsrilanka.dalamin9510
    @momslifeinsrilanka.dalamin9510 2 ปีที่แล้ว +3

    Wow excellent. It's should be delicious. Thanks for the method. 😍😍❤️❤️

  • @anomashyamalin7476
    @anomashyamalin7476 2 หลายเดือนก่อน

    Mamath haduwa godak rasata awa thank you dear❤

  • @amharriyas5041
    @amharriyas5041 2 ปีที่แล้ว +3

    👌👌👌

  • @rupikadeepani540
    @rupikadeepani540 2 ปีที่แล้ว +1

    Thans akki ada thama hariyatama igena gaththee watalappan hadanna.man oyage katahadatath patta asai shooi anee ❤️❤️

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +1

      Thank you so much dear 😘❤ 😘 ❤

  • @sabreenaiqbal3056
    @sabreenaiqbal3056 2 ปีที่แล้ว +5

    This is how my mother in law taught me to make. But we don't heat the coconut milk, it gives a oily effect. Make the honey, cool it then add the milk. Adding a little bit of cloves and nutmeg enhance the flavour. We usually close and steam using a newspaper in between.

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +2

      Ok dear. The ways in which each is made are different.

    • @ndpdml6763
      @ndpdml6763 ปีที่แล้ว

      Yes I think you are correct. Cos if you leave it open when steaming , all the steam from the lid will fill up the dish and it will be soggy . Adding Nutmeg and cloves will give additional aroma and flavour to the watalappan. Thanks for sharing your experience too. Appreciate very much ❤🙏

  • @FathimaNaweera
    @FathimaNaweera 6 หลายเดือนก่อน

    Sis I tried ur watalappam recepei.perfect a wanthuchu sis.

  • @thilinipathirana2122
    @thilinipathirana2122 2 ปีที่แล้ว +5

    මම වටලප්පන් හදද්දි ‍යට කොටසෙ සිදුරු හොදට තියෙනවා නමුත් උඩ තනිකර ලේයර් එකක්ම සිදුරු නෑ. භාගයක විතරයි සිදුරු එන්නේ. ඇයි එහෙම වෙන්නෙ කියලා දන්නවා නම් කියන්න❤️

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +2

      Beat wela wedi

    • @thilinipathirana2122
      @thilinipathirana2122 2 ปีที่แล้ว

      @@magegedara6925 Thank you dr e unata godak beat kale na eggs tika tikak mix kala witharay.

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว +1

      @@thilinipathirana2122 hari dear. Me method eka follow up කරන්න බලන්න

    • @thilankalakshan5125
      @thilankalakshan5125 2 ปีที่แล้ว

      Matath okamai wenne heduwama ,layer dekak wage enawa .

    • @hiruvi
      @hiruvi 2 ปีที่แล้ว

      පොල්කිරි මිරිකනකොට වතුර ඕනවට වැඩිය දැම්මොත් ඔයවගේ දෙයක් වෙනවා. වතුර වැඩිවුනාම තැම්බෙන්න යන කාලය වැඩියි. වැඩි කාලයක් mixture එක දියාරු වට තියෙන කොට බරවැඩි දේවල් යටට බහිනවා. බර අඩු ඒවා උඩට එනවා. තැම්බිලා ඉවරවෙලා බලනකොට ලේයර් දෙකක් වගේ. පුලුවන්තරම් අඩුවෙන් වතුර එකතු කලාම mixture එකේ බරවැඩි දේවල් පහලට එකතුවෙන්න කලින් තැම්බෙනවා. සම්පූර්ණ වටලප්පමම එකම විදියට එනවා.

  • @Sihina_Fm_Live_With_Madu
    @Sihina_Fm_Live_With_Madu ปีที่แล้ว

    Thanks miss.. api kapu rasama watalappan eka..harima padhamata aawa... thank you..mama babalata hadala dunna eyalath godak rasaayi kiiwa..

  • @wasanafernando6072
    @wasanafernando6072 ปีที่แล้ว

    අද තමයි මම හැදුවේ වටලප්පන්. නියමයි. ඔයාට ගොඩක් ස්තුතියි ❤️

  • @dinushamadhushani5453
    @dinushamadhushani5453 ปีที่แล้ว

    mama ada me watalappm eka heduwa godak rasata thibba... bohoma sthuthi....

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 10 หลายเดือนก่อน

    හරි ලස්සනයි කන්නම හිතෙනවා.😊😊

  • @Yanga427
    @Yanga427 8 หลายเดือนก่อน

    Sha niymi mn mechchr kl hithn hitiye watalappan hadanna godak amarui kiyl mn aniwarenm hdnw ❤ thankyou me recipe ekt❤❤❤❤❤❤❤❤

  • @shenulyanitheshi9692
    @shenulyanitheshi9692 ปีที่แล้ว

    අක්කෙ මමත් ගොඩාක් කල් ඉදල වටලප්පන් හදන්න try කරන්නෙ ඒත් හරියට අවෙ නෑ මම දැන් ටික දවසකට කලින් බිත්තර 20 දලා ඔයා කියපු විදිහටම හැදුවා. හැබැයි මන් overn එකෙ හැදුවෙ. ඒත් හොදටම අවා. thankz අක්කෙ

  • @Wa-yj6bb
    @Wa-yj6bb 2 ปีที่แล้ว +1

    ඔයා පැහැදිලිව කියලා දුන්නා මාත් හදනවා ස්තුතියි ඔයාට ❤️

  • @wijithabogoda
    @wijithabogoda ปีที่แล้ว

    Mamath ada thamai mulinma watalappam haduwe oyage pehedili Kirim godak watinawa mage watalappam eke uda idan tikak durata vitharai hil hitiye

  • @indrachapadezoysa2550
    @indrachapadezoysa2550 ปีที่แล้ว

    Thank you very much I will make and tell dyou the result

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +2

    මමත් heduwa .rasata thibuna.oya kiuwa widihata mn hadala balannam.🥰🥰🥰😘😘😘

  • @nimeshirachinika-ie3kp
    @nimeshirachinika-ie3kp 7 หลายเดือนก่อน +1

    මාත් කරා හරි රහට ආවා ❤❤❤❤❤❤

  • @indraniwikramathilaka1816
    @indraniwikramathilaka1816 ปีที่แล้ว +1

    Hdhai.hadanawa laghadima.thanks.

  • @dineshidias8927
    @dineshidias8927 ปีที่แล้ว

    Hadana harima widiya kiyala denawata thank you! Looks really good!

  • @dmudiyanse9646
    @dmudiyanse9646 9 หลายเดือนก่อน

    Niyamai nangi oyata Thank you 👍👍👍👍👍

  • @Kst01-le1je
    @Kst01-le1je 2 หลายเดือนก่อน

    Oyath man wage kenek mamath kohenwath watalappan kanne na oya pahadelewa kiyala denawa

  • @ParamiDilshara
    @ParamiDilshara 2 หลายเดือนก่อน

    Thnk youu akki ❤

  • @snsb9619
    @snsb9619 2 ปีที่แล้ว +1

    ම්.....ඒ මෙත(ර්)ඩ් එක ට හැදුවා හරිම රසයි, හරි සොෆ්ට්, ස්තූතියි

  • @pghansika698
    @pghansika698 2 วันที่ผ่านมา

    Best recipe ever ❤

  • @colombosistersdiary9815
    @colombosistersdiary9815 2 ปีที่แล้ว +1

    Kithul jaggery thaan best for watalappan

    • @magegedara6925
      @magegedara6925  2 ปีที่แล้ว

      kethuru jaggery tastes good and smells good👍👍🥰