මුස්ලිම් අය හදන වටලප්පම් එක ඒ විදිහටම හදමු|srilankan muslim style watalappam recipe |watalappam
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #magegedara #watalappamrecipe #jaggerywatalappam
Ingredients
20 eggs
Jaggery 1kg
Sugar 400g
Cardamom
Thick coconut milk 400ml
50 ml water
අමුද්රව්ය
බිත්තර 20 ක්
හකුරු 1kg
සීනි 400g
එනසාල්
ඝන පොල් කිරි 400ml
ජලය 50 ml
wedding style watalappam recipe:
• වටලප්පම් මුස්ලිම් මගුල...
සිනි වලින් හදන වටලප්පම්: • ලඟ එන හඡ්ඡි අවුරුද්දට ...
Watalappam without jaggery:
• ලඟ එන හඡ්ඡි අවුරුද්දට ...
පුතේ ඔයාගේ වටලප්පන් recepey හුගක් මම ඔයාගේ chanel ඵකේ දැකලා තියෙනවා. ඵ්වා try කරලත් තියෙනවා. හරියටම කියාදෙන නිසා කවදාවත් වරදින්නේ නැතිව හදාගෙනත් තියෙනවා.
Thanks dear.
Wish you a Happy EID MUBARAK ❤
🎉🎉🎉🎉🎉🎉
ඔන්න අපි අවුරුද්ද ට හැදුවා ...හොදට අවා ඔයා හදපු විදියට ම..තැන්ක්‍යූ
Excellent Ramadan Kareem 👍
මේක සීනි වලින් විතරක්ම හදාගන්න විදිය කියල දෙන්න පුලුවන්ද...? ස්තුතියි....!
Hareema vidiyata kiyala denawata thanks
Mamath ada hadanna lasthi Una ethakota thama me videos eka dakke
මම ඔයා කියපු විදියටම හැදුවා.ඉතා හොද ට ආවා.❤
පැනි ගතිය පමනක් අඩුයි.පැය 1ක් තම්බපු නිසා විය හැකි ද?
රස පාරක් තියෙනව
Asalam alayika any cup wala hadana kramaya kiyala danna .mata punciyata brsnines 1k patan ganna.👍👍👍👍👍
Thank you for sharing. May Allah bless you always ❤
Looking yummy... do we have to keep it in medium flame or high flame?
High flame
Wow..නියමයි
Thank you, Dear, very easy recipe to make.
මම ආසම කෑමක් මෙ පාර අවුරුද්ද ට හදනවා ❤❤❤❤
Hi dear...me quantity eken kidenekta vage serve karanna puluvan?
ස්තුතියි sister 😊
Eid mubarak sister❤
Wish you a happy ElD MUBARAK❤️💐
පොල් කිරි පවුඩර් එකෙන් හදාගත්ත කිරි දැම්මට කමක් නැද්ච?
hi sis..video record karanney camera ekendha, mobile ekenda
Eid Mubarak
Akke , eggs 10k gnnw nm me anith ingredient 1/2 gnne me dala tiyn
Meka colour eka ne.dark wenna oni thawa
Need the pastry receipe pls
Oyage home eka home tour thandako
Thank you so much for sharing this..❤🥹
Recipe eka ewnnkoo
colour dark nehe... light colour
Kal thaba ganimata mokada karannaone kiyala denna
🤤 ❤
❤
Waiting for next vd
😘
@@magegedara6925 😍♥️
❤❤❤
Muslim beef curry eka dandako vidio eka
❤❤❤❤❤❤❤❤
Layers dekak enne ai
ඒක එකින් එකට අයින්කරන්න ඕනනෑ බිත්තරටික පොඩ්ඩක් ගහල පෙරුවම ඒක ඉතුරුවෙනව.
Kaju tikak dammana thawa rasai neda❤😂🎉🎉🎉
Less sugar,it's too much
උතුරනකොට ඕකට වතුර යනවත් ඇතිනෙ
Wathura godak danneha.ehema nethinam stand ekak thiyanna.