Underwater Nil Diya Pokuna (නිල් දිය පොකුණ / நீல நீர் குளம்) - Expedition 9 full video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2020
  • In expedition 9 and my 11th dive to the Nil Diya Pokuna, I did a full circle of the underwater part of this amazing cave and looked for hidden swim-throughs. In addition did some clean-up work of the survey lines I laid before.
    MUSIC USED
    / cinematic-trailer
    (In Collaboration with / lonelytravellersrilanka )
  • กีฬา

ความคิดเห็น • 106

  • @creative4504
    @creative4504 3 ปีที่แล้ว +150

    🔥TRIP PISSO වීඩියෝ එක බලලා ආපු අය මේ කොනට!🔥

  • @anuhassachethana6532
    @anuhassachethana6532 3 ปีที่แล้ว +59

    මාර කට්ටක් කනවා ඔය දේ පෙන්නන්න . මුන්ට තමයි හරියන්න ඕනෙ 💕

  • @pahansila2786
    @pahansila2786 3 ปีที่แล้ว +25

    තෙරැවන් සරණයි !
    මේක ගොඩක් අමාරු ගමනක්

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි vido එකට දැන්මට,,හරි ආසාවෙන් බැලුව,,පෙන්නුවෙ නැති වුනාට මෙි ගමන අමාරැයි කියල vidio වල දැකල තියනව,,අසයි යන්න එත් හිනයක්..,,බුදු සරණයි මෙි හොද උස්සහයක්..❤️💐

  • @SandeepaLoku
    @SandeepaLoku 3 ปีที่แล้ว +18

    Keep up.. wonderful content. Jaya wewa ❤️🔥

  • @vimukthisulakshana6766
    @vimukthisulakshana6766 2 ปีที่แล้ว +9

    නිල් දියම තමා නේ 💕🥺❤️

  • @sarangijayaweera8558
    @sarangijayaweera8558 ปีที่แล้ว +2

    ගොඩක් අවදානම් වැඩක් . පරිස්සමින්. මේ දේවල් උලුප්පා දක්වල, ලෝකයාට විවර කිරීම බලධාරීන්ගේ වැඩක් . ඒත් උන් කරන්නෙ ඒව නෙවෙයිනේ . ඔයාලට සතරවරම් දෙවි පිහිටයි

  • @roshanirajapaksha9915
    @roshanirajapaksha9915 2 ปีที่แล้ว +15

    මේවනෙ වැඩ සුපිරි ජය වේවා 😍

  • @raweendraw
    @raweendraw ปีที่แล้ว +7

    What a brave dive in a silty and easily getting blackout envi. This is the first time I saw doing a cave dive in to this much long in Sri Lanka. How long did you go inside. Respect you guys. Unfortunately I can give only one like.

    • @DiveSriLanka
      @DiveSriLanka  9 หลายเดือนก่อน

      Sorry i missed this question. On average I am down there for about 1-1.5 hours on a single cave dive. The first ones are harder as I have to lay the survey lines and subsequent ones are faster

  • @pasiduwarnasooriya4022
    @pasiduwarnasooriya4022 2 ปีที่แล้ว

    Ammoo eka nm aththtama supiri wadak 😘😘

  • @SLmagu
    @SLmagu 3 ปีที่แล้ว +2

    Love diving, nice work

  • @3mixthree
    @3mixthree 3 ปีที่แล้ว +7

    මේවා තමයි trending එන්න ඔනි 😶

  • @ncpasan
    @ncpasan 3 ปีที่แล้ว +6

    great job guys 😍

  • @linux22m
    @linux22m 3 ปีที่แล้ว +3

    Amazing 😍

  • @SrilankanTrain
    @SrilankanTrain 3 ปีที่แล้ว +3

    නියම වැඩක්

  • @ASHIBRO420
    @ASHIBRO420 3 วันที่ผ่านมา

    Wow awesome efforts congratulations team🎉❤

  • @kasthuri7
    @kasthuri7 3 ปีที่แล้ว

    Its awesome guyz, keep it up..

  • @chamilajla
    @chamilajla 2 ปีที่แล้ว

    So beautiful!

  • @thilinasadaruwan443
    @thilinasadaruwan443 ปีที่แล้ว

    😲😲😲😲wow ..Amazing ❤❤

  • @marsh8939
    @marsh8939 2 ปีที่แล้ว +2

    Great 👍👌

  • @TravelingLocations
    @TravelingLocations 3 ปีที่แล้ว

    Wow ❤️ content😍

  • @_SHAN._
    @_SHAN._ 2 หลายเดือนก่อน

    Great job❤

  • @gaminDARSHAA
    @gaminDARSHAA ปีที่แล้ว +1

    ජයවෙවා අභිරහස සොයාගමු 💝💝

  • @thegreattraveler3233
    @thegreattraveler3233 11 หลายเดือนก่อน +2

    නාන්න යන උන්ට දෙවිපිහිටයි කකුලක් එහෙ මෙකෙ වෙලා වටුනොත් කොහෙ යයිද දන්නෙ නෑ....ලෝකාන්තෙ වගේ😊😊... බලලා ආවනම් හොඳයි නාලා එතනත් ජරාවාස නොකර

  • @mihiranthiekanayaka3615
    @mihiranthiekanayaka3615 3 ปีที่แล้ว +3

    Good luck!

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 ปีที่แล้ว

    Wow ..💚

  • @tharu11111
    @tharu11111 ปีที่แล้ว

    Good job keep it up ❤️

  • @chamindaranasinghe6805
    @chamindaranasinghe6805 3 ปีที่แล้ว +1

    very interesting good luck

  • @TravelHolidayy
    @TravelHolidayy 2 ปีที่แล้ว +1

    Super 👍

  • @fourbyfourrox
    @fourbyfourrox 3 ปีที่แล้ว +1

    Good job 👏

  • @slnikosys4247
    @slnikosys4247 3 ปีที่แล้ว

    patta aiyye

  • @traveldiver8417
    @traveldiver8417 3 ปีที่แล้ว

    Best diving

  • @SANKA-vl9vk
    @SANKA-vl9vk 2 ปีที่แล้ว +1

    දෙවිවරු 😍

  • @nimalchandrasiri4694
    @nimalchandrasiri4694 3 ปีที่แล้ว +10

    අපි වගේ සාමාන්‍යයෙන් ඇවිත් නාද්දි ගල් පොත්තක් ඇතුලට කකුල හිර උනොත් කාට කියන්නද😐😐

    • @pahansila2786
      @pahansila2786 3 ปีที่แล้ว +3

      එහෙම ලේසියෙන් යන්නබෑ ඔය කෙටිකරල පෙන්නල තියෙන්නෙ ගමන අදික දුස්කරයි

  • @yusarathisalaka4447
    @yusarathisalaka4447 2 ปีที่แล้ว +1

    නියමයි

  • @supulitharuwan9080
    @supulitharuwan9080 3 ปีที่แล้ว +14

    පඩ ශො නෑ නියම වැඩක්

  • @madhawaanuradha9440
    @madhawaanuradha9440 2 ปีที่แล้ว

    superb

  • @ENSL420
    @ENSL420 3 ปีที่แล้ว

    This is 🖤

  • @NUVANMUSIC
    @NUVANMUSIC 2 ปีที่แล้ว +2

    පරිස්සමෙන් ❤️❤️❤️❤️

  • @kgl319
    @kgl319 2 ปีที่แล้ว

    🔥❤💪

  • @krishansanjaya9628
    @krishansanjaya9628 3 ปีที่แล้ว

    Methanand aiyata Jaya wewa.

  • @yewindro8849
    @yewindro8849 2 ปีที่แล้ว

    👍👍

  • @animalday7125
    @animalday7125 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 3 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @wageeshadevindi8509
    @wageeshadevindi8509 2 ปีที่แล้ว +4

    නිල්දිය පොකුණ කිරිදි ඔයට සම්බන්ධ වෙන අතු ගංගාව ගලා යන ජල මුලාශ්‍රයක්ද ඔක අවසානය කිනම් හෝ ගංගාවක් ඔහෝ සම්බන්ධ වෙනවාද

    • @DiveSriLanka
      @DiveSriLanka  2 ปีที่แล้ว +8

      නිල්දිය පොකුන නිශ්චල ජල තටාකයක්. පොකුනේ සිට මීටර 500ක් අතුලත එය කඩාවැටෙන පස් බිත්තියකින්ග් අවසන් වෙනව. පස් වලින්ග් කාන්දු වන ජලයෙන් එය පෝශනය වෙනව. පායන කාලයට වතුර අඩුවෙනව.

  • @tharushaumesh8439
    @tharushaumesh8439 2 ปีที่แล้ว

    💕

  • @2375yash
    @2375yash 2 ปีที่แล้ว +2

    Sanction/Caves movie මතක් උනා

  • @krishnamadanayaka4399
    @krishnamadanayaka4399 ปีที่แล้ว

    👍

  • @Nimarlls
    @Nimarlls 3 ปีที่แล้ว +6

    තනියම එක්කෙනෙක් යන්නේ පොකුන ඇතුලට

    • @DiveSriLanka
      @DiveSriLanka  3 ปีที่แล้ว +3

      ඔව්. Cave diving training සහ equipment තියන අයට විතරයි යන්න පුලුවන්. ඒක නිසා මම තනියම යනව.

  • @kalpitiyadivingcenter7560
    @kalpitiyadivingcenter7560 3 ปีที่แล้ว

    Super darshana ayya 👌👌👌👏👏👏👍👍💪

  • @malindu9262
    @malindu9262 3 ปีที่แล้ว +2

    Monada oyala hoyanne

  • @Globetrotter________
    @Globetrotter________ 2 ปีที่แล้ว

    Asawen balapu vedio ekak

  • @user-zw2wq6sh6c
    @user-zw2wq6sh6c 2 ปีที่แล้ว +1

    Yanna asai awasanaya rawana rajuge maligawe rahas doratuwa mmm yanna amarui

  • @_Zeero7GaminG
    @_Zeero7GaminG 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏😮😮

  • @KiyushiOnara
    @KiyushiOnara 7 หลายเดือนก่อน

    E tharam aduru parisarayaka e tharam pahadiliwa wathura thiyenne kohomada..😳😳😳🙄danna kenek chuttak pahadili karannako

  • @hirunihansala6902
    @hirunihansala6902 2 ปีที่แล้ว +1

    Matanam hithenne issara kale kauru hari idala ati uman magak wennati kohen hari එළියට yanna puluwan ati dan වතුර pirila tibunata .ee kale hangila idapu tanak wage hitha ganna ba

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      ඉවරයක් නැති උමං මාර්ග තියනවා

  • @slmethnu9215
    @slmethnu9215 2 ปีที่แล้ว +3

    මටත් යන්න ඕනේ

  • @Forcryp_d
    @Forcryp_d 10 หลายเดือนก่อน

    රාවණ❤️❤️❤️

  • @subashiniwanigasekara6107
    @subashiniwanigasekara6107 3 ปีที่แล้ว +1

    Ammo yahathin awa athi

  • @minukaasel
    @minukaasel 3 ปีที่แล้ว +2

    Lovely!! Thanks for sharing!!

  • @shanranasinghe5870
    @shanranasinghe5870 2 ปีที่แล้ว +2

    niyma wedak.aet thawa ynna puluwan neda

    • @DiveSriLanka
      @DiveSriLanka  2 ปีที่แล้ว

      Konatama giya. Ita passey yanna thanak naha

  • @sachithjayanath6106
    @sachithjayanath6106 3 ปีที่แล้ว +2

    Nulak penna thiyenne mokadda?

    • @DiveSriLanka
      @DiveSriLanka  3 ปีที่แล้ว +4

      මම දාපු survey line එක. ඒක දන්නෙ නැතුව යන්න අවදානම්. Torch වැඩ කරන්නෙ නැතුව ගියොත් ඕක අල්ලගෙන තමයි මම අපාහු එන්න පුලුවන්.

  • @gihan8260
    @gihan8260 2 ปีที่แล้ว +2

    Ithuru tiakth kimidila daanna puluwnnan

    • @DiveSriLanka
      @DiveSriLanka  2 ปีที่แล้ว +1

      ඇතුලේ ඔක්කොම ගියා.

  • @janakaone
    @janakaone 2 ปีที่แล้ว +1

    තව කට්ටිය මෙහෙම යන්න ගියොත් වැඩි කලක් නොගොස් ම පොකුණ ඇතුලේ නූල් ගොඩක් ඉතුරු වෙයි.

    • @DiveSriLanka
      @DiveSriLanka  2 ปีที่แล้ว +2

      Cave Diving techniques අනුව, පසුව එන අයත් බාවිතා කල යුත්තේ තිබන lines මය. අලුතින් දාන්න අවශ්‍ය වන්නේ අලුත් මගකට පමනි.

    • @janakaone
      @janakaone 2 ปีที่แล้ว +4

      @@DiveSriLanka එහෙම නම් කමක් නැහැ. නමුත් මේ නොයිඳුල් පරිසර පද්ධති විනාශ වෙන්න නොදී යම්කිසි සංරක්ෂණ වැඩපිළිවෙළක් යොදන්න පුළුවන් නම් හොඳයි.

  • @agroboy3912
    @agroboy3912 2 ปีที่แล้ว +1

    Oyawaga than wala .godark aya nanawa eka harima වැරදි wadak neda.eka nawath wamu

    • @dinuraperera253
      @dinuraperera253 2 ปีที่แล้ว +1

      වතුර ටිකක් බිව්වට වගේ කමක් නෑ මේකට බහින්න දෙන එක නැවැත්තුවනම් හරි

  • @hirunihansala6902
    @hirunihansala6902 2 ปีที่แล้ว +1

    Hitha ganna ba meka gena.mokakda kiyala.

  • @SKY-co1kx
    @SKY-co1kx 3 ปีที่แล้ว +2

    මොකක්ද එ nulak wge thiyenne😐

    • @DiveSriLanka
      @DiveSriLanka  3 ปีที่แล้ว +2

      මම අතුලට යනකොට survey line එකක් install කරනව. පහුගිය dives වල මම install කරපු survey lines තමා ඒ තියෙන්නෙ

  • @surangapradeep7171
    @surangapradeep7171 9 หลายเดือนก่อน

    මොනවද ඒ වතුර යට තියන නූල්

    • @DiveSriLanka
      @DiveSriLanka  9 หลายเดือนก่อน +2

      අපාහු එන්න පාර දාන්න මම ඕව දැම්ම

  • @funny-wn7ds
    @funny-wn7ds 3 ปีที่แล้ว +1

    Oya issara hidan vathura thibba thenak neme.othanin heyata yanne oya margen oke vathara pirila thiyenna me methakadi

  • @sampathkumara1822
    @sampathkumara1822 2 ปีที่แล้ว +3

    Meka balanna yanna mokak hari බලපත්‍රයක් onida

    • @DiveSriLanka
      @DiveSriLanka  2 ปีที่แล้ว +1

      Ethana guide Meththanandata awasra thiyenawa Kattiya arang yanna

    • @sampathkumara1822
      @sampathkumara1822 2 ปีที่แล้ว

      Mokakda mata pahadili na ayye

    • @DiveSriLanka
      @DiveSriLanka  2 ปีที่แล้ว

      @@sampathkumara1822 බලපත්‍රයක් ඔනෙ නැහැ. මෙත්තානන්දට අවසර දීලා තියෙන්නෙ කටිටිය ගෙනියන්න එයා තමයි guide.

  • @wisthare-9549
    @wisthare-9549 2 ปีที่แล้ว +1

    Meththan ayyge number eka ewnnko

  • @badrinarayanwtiwari2670
    @badrinarayanwtiwari2670 3 ปีที่แล้ว +1

    I urge to our shri Lanka government for a exploring restrictions if it is not happening then it's a mistake and rule Breake. Ancient Shri Lankan people had gave promises to Vibhishana Maharaj, if you don't remember it world could be face chaos.

  • @wisthare-9549
    @wisthare-9549 2 ปีที่แล้ว

    Kiyk withr gewnn oneda meththanande mamat ayye

    • @DiveSriLanka
      @DiveSriLanka  2 ปีที่แล้ว

      Group eke hatiyata thamai. Call ekak deela balanna.

  • @SANKA-vl9vk
    @SANKA-vl9vk 2 ปีที่แล้ว +1

    අඩි කීයක් විතර ගැබුරුද 😕

    • @DiveSriLanka
      @DiveSriLanka  2 ปีที่แล้ว +3

      ඇතුලෙ අඩි සීයක් ව්හින කාලේ. පායන කාලෙ අඩි 75ක් විතර

  • @SKY-co1kx
    @SKY-co1kx 3 ปีที่แล้ว +2

    Eke මාළු නැද්ද ane

  • @dinushiaksha2721
    @dinushiaksha2721 ปีที่แล้ว

    මේක රාවණා රජ්ජුරුවෝන් හා සම්බන්ධ ද

  • @amaroyal96
    @amaroyal96 3 ปีที่แล้ว

    ♥️