රංචාමඩම | උඩ රංචාමඩම ඉපැරණි නිවාසය | Uda Ranchamadama Prehistoric House | O/L History |සා/පෙ ඉතිහාසය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 207

  • @HistoryTubelk
    @HistoryTubelk  ปีที่แล้ว +54

    මෙවැනි වාර්තා වැඩසටහන් ඔස්සේ අපේ උරුමය සොයා යන්න මිතුරනේ ඔබේ අත හිත අපට දෙන්න අපට කතා කරන්න 0720292970

    • @nadun6367
      @nadun6367 4 หลายเดือนก่อน +2

      17:09 මොනොවට පාවිච්චි කරපු එකක්ද සර්

    • @isurukumara3916
      @isurukumara3916 4 หลายเดือนก่อน +2

      ​@@nadun6367සීල් තියන්නද කොහෙද

    • @tv7054
      @tv7054 3 หลายเดือนก่อน +2

      මම 10 වසරෙ මට ප්‍රශ්නයක් තියෙනවා සර් පුර්ව එතිහසික යුගයට අයත් නිවාසක නටබුන් තාම හොයගෙන තියෙන්නෙ රන්චමඩම විතරද සර්

    • @tv7054
      @tv7054 3 หลายเดือนก่อน

      ​@@isurukumara3916 😂

  • @dineshwasana2298
    @dineshwasana2298 ปีที่แล้ว +71

    ඉන්දියානු සෙවනැල්ලෙන් වැසීගිය අපේ ඉතිහාසය .... අපිට , අපේ දරුවන්ට මිථ්‍යාවෙන් තොරව විද්‍යාවෙන් ඔප්පු කරන ඔබ තුමන්ට ප්‍රණාමය 💐

    • @nissankapush
      @nissankapush ปีที่แล้ว

      ඔව් අසෝක අපේ රට අල්ලගත්තට පස්සෙ අපේ රට ඉන්දියවෙ නොනිල ප්‍රාන්තයක් වසයෙනුයි තිබිල තියන්නෙ

  • @shanikaeranga5456
    @shanikaeranga5456 ปีที่แล้ว +22

    මහාචාර්ය රාජ් සෝමදේව මෙරටට දායාද වු අමිල සම්පතක් . මහාචාර්ය තුමණි සියලුම කටයුතු සාර්ථක වේවා...

  • @samilamuthumuni4392
    @samilamuthumuni4392 ปีที่แล้ว +22

    විශිෂ්ඨ වැඩක්. මහාචාර්යතුමාගෙන් වැඩ ගන්නවා කියන්නේ මේකට තමයි. ඒ වගේම ඔහු හොදින් වැඩසටහන මෙහෙයවනවා. මහාවංසයට අනුව, සියළුම දේවල් ලැබුනේ මිහිඳු හිමියන් වැඩම කලාට පස්සේ කිවුවට, බුදුන් ඉපදෙන්න අවුරැදු 1000 කට කලිනුත් අපේ මිනිස්සු කරපු නිර්මාණ කොච්චර විශිෂ්ටද? කාළගුණය අනුව නිවාස නිර්මාණය කරන්න පුළුවන් මිනිස්සු ඉදලා තියෙන්නේ. සකපෝරැවෙන් මැටි භාජන හදපු මිනිස්සු ඉදලා තියෙන්නේ. ඉතා සියුම් නිර්මාණ කරපු මිනිස්සු ඉදලා තියෙන්නේ. මේ වගේ වැඩසටහන් අවශ්‍ය වෙන්නේ අපේ ඒ හෙළ ශිෂ්ඨාචාරය මතුකරගන්නයි. මේ වගේම එකල මේ මිනිස්සුන්ව පාලනය කරපු රජවරුන් ගැන දැනගන්නත් කැමතියි. මහාවංසයේම සදහන් විජය පැමිණෙනකොට සිටි මහාකාලසේන වැනි පාලකයන් ගැන දැනගන්න කැමතියි. අපි දන්න මහාවංස ඉතිහාසය වෙනස් වෙන්න ඕනේ. බෞද්ධ ඉතිහාසය වෙනස් වෙන්න ඕනේ. සියළුම දේ ඉන්දියාවට පවරන ඉතිහාසය වෙනස් වෙන්න ඕනේ. හෙළ ශිෂ්ඨාචාරය ගැන අලුත් අදහස් මතුවෙන්න ඕනේ. මේ වගේ වැඩසටහන් හරහා අනාගත දරැවන් මේ ඉතිහාසය මතුකරන්න රැකුළක් වෙයි. ස්තුතියි මහාචාර්යතුමා!

  • @charitha721
    @charitha721 ปีที่แล้ว +37

    අනර්ඝ ප්‍රයත්නයක් ❤ පොත් කර ඇති ඉතිහාසය සජීව ගවේෂණ කරමින් අතිශෝක්තියන් ගේ හෙලුව පෙන්වන ඔබලා මට වටිනවා 🙏🏻

  • @sameerapriyantha9559
    @sameerapriyantha9559 ปีที่แล้ว +21

    අපේ ඉතිහාසය .......ඇස්වලට කදුලුත් ආවා .....ඔබතුමාට තවත් අපේ ඉතිහාසය හොයලා මතුකර ගන්න ෂක්තිය දහිර්ය දිර්ගායු ලැබේ වා........

  • @lalaniperera3446
    @lalaniperera3446 ปีที่แล้ว +20

    සටහන කටපාඩම් කරන කලාවෙන් බැහැරව ඉතිහාසය කියා දෙනවාට ස්තූතියි❤🔥

  • @kavindyaranaweera2492
    @kavindyaranaweera2492 ปีที่แล้ว +24

    ඉතාමත් වටිනා වැඩක්...මහාචාර්යතුමා,නුවන් ඇතුළු අනෙකුත් සියලුම දෙනා අගය කරනවා අපේ රටට මෙවැනි දේ කිරීම ගැන ❤️👌👏

  • @manjulabandara1888
    @manjulabandara1888 ปีที่แล้ว +19

    දරුවන්ට තේරෙන්න දැනෙන්න ඉතිහාසය කියාදෙනවාට බොහෝ ස්තූතියි.🙏

  • @pkshapksha9638
    @pkshapksha9638 ปีที่แล้ว +7

    දුප්පත් කරපු ලංකාවේ සත්‍යය ඉතිහාසය ඉතා සෙමින් මතු වේවා.

  • @samankumara1450
    @samankumara1450 ปีที่แล้ว +9

    දරුවන්ට විතරක් ම නොවෙයි රටට ම අතිශයින් වැදගත් තොරතුරු රැසක්.... මෙම ගවේශනය, නිරාවරණය, පැහැදිළි කිරීම අතිශයින්ම ප්‍රෙයා්ජනවත් වේ.... මහාචාර්ය තුමා ඇතුලු වෙහෙස මහන්සිවූ සහ ඉදිරපත් කළ සැමට ස්තුතියි....

  • @menakawije6864
    @menakawije6864 ปีที่แล้ว +8

    ඔබතුමා ජාතියේ පිනට පහල උන පුද්ගලයෙක්. තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ලබේවා

  • @vadagathlatapata
    @vadagathlatapata ปีที่แล้ว +7

    ඔබ දෙපලටම බොහොම ස්තුතීයි ! ඉතා වටිනා වැඩ සටහනක් 💐💐

  • @wasanthakumara5524
    @wasanthakumara5524 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි, පින් මහාචාර්ය රාජ් සෝමදේව මහතාට, ඔබතුමා ලොකු උත්සාහයක් ගන්නවා අපෙ රටෙ සැබෑ ඉතිහාසය නැවත අපට කියලා දෙනවට,දෙශපාලුවො රට විනාශ කරද්දී ඔබතුමා උත්සාහ කරනවා,අතිතය කුමක්දැයි රටට ඉදිරිපත් කිරිමට

  • @gaminiranjith4018
    @gaminiranjith4018 5 หลายเดือนก่อน +1

    මම රංචාමඩමට ගියේ 1984 _85කාලයේ රංචාමඩම වෙලඳ පොලට කෙසෙල් තොග වශයෙන් මිළ දී ගැනීමට. ඒ දවස් වලත් ඔයකියන පාසැලේ ගල් පෙට්ටි දමපු ඇටසැකිල්ල කොටස් හමු වෙලා තිබුන .නමත් ඒ කාලයේ කවුරුවත්ම ගනන් ගත්තෙ නෑ.

  • @PramudDarshana
    @PramudDarshana ปีที่แล้ว +6

    ඉතාමත් අගනා වැඩසටහනක් ❤❤❤
    නොයිවසිල්ලෙන් බලාගෙන හිටියෙ වැඩසටහන එනකම්.
    මෙවැනි වැඩසටයන් තව තවත් ගෙනඑන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව

  • @rajithcwijenayaka9525
    @rajithcwijenayaka9525 ปีที่แล้ว +4

    මෙවැනි වටිනා දැනුම රට වෙනුවෙන් ඉදිරිපත් කිරිමට අපගේ ප්‍රනාමය

  • @gemingusha3692
    @gemingusha3692 5 หลายเดือนก่อน +1

    Mama dhan 10 wasare inne ape pothe oya padama thiyanawa e kiyapu wisthara godak watinawa godak isthuuthi oba thumata❤❤❤😊

  • @lalithakosgoda1623
    @lalithakosgoda1623 ปีที่แล้ว +1

    මෙය ඉතිහාසය පිළිබඳ ඉතා රසවත් වීඩියෝවකි. වටිනා වැඩසටහනක්. මගේ පියා පාසල් විදුහල්පතිවරයා ලෙසත්, මව ගුරුවරියක් ලෙසත් 1950 අගභාගයේදී මෙම පාසලේ සේවය කළා. ප්‍රවාහනය සහ අනෙකුත් මූලික අවශ්‍යතා මෙම කාල සීමාව තුළ නොතිබුණි. නමුත් ඔවුන් ඉතා සතුටින් එහි රාජකාරිය කළා.

  • @nilanthikumari8055
    @nilanthikumari8055 ปีที่แล้ว +1

    තවත් බොහෝ කලක් , මෙවන් උරුමයන් පිළිබඳ විස්තර, දුහුනන් දැනුම් වෙනුවෙන් සම්ප්‍රේෂණය කරන්න, හැකියාව, නිදුක් නීරෝගීබාවය ඔබතුමන්ටත් , එම කටයුතු මනා සම්බන්ධිකරණයකින් ඉදිරියට රැගෙන යන, නුවන් මහත්මයාටත් නිනිදුක් නිරෝගී භාවය තිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏💕

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 4 หลายเดือนก่อน

    ලෝකයේ පුරාණ මිනිස්සුන්ගේ අනන්‍යතාවය තහවුරු වේවා මේ වෙනුවෙන් කැපවෙන ඔබ සියලු දෙනාටම ජය වේවා

  • @HasithNima2006
    @HasithNima2006 ปีที่แล้ว +1

    මේ වටිනා විෂයෙහි ගමන් කරන,මේකට ආදරේ කරන පිරිස් අපේ රටේ ඉන්නෙ බොහොම පොඩි දෙනයි.ඒ අය කිසිම වෙලාවක සල්ලි පස්සෙ දුවන අය නෙවෙයි.ඒ විදිහෙ ජ්‍යෙෂ්ඨයෙක් වන රාජ් සර්ල වගේ මිනිස්සු අපේ රටට ඕන.
    ඒ අය වෙනුවෙන් වගේම දැනුම හොයන අය වෙනුවෙන් තවත් මේ වගේ වැඩසටහන් බලාපොරොත්තු වෙනවා.

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 ปีที่แล้ว +3

    මහාචාර්ය රාජ් සෝමදේව මැතිඳුන්ට ජයවේවා 🙏🙏🙏❤️

  • @pathirana64
    @pathirana64 ปีที่แล้ว +2

    මම ආසම මෙතුමා භාශාව හසුරන විදියට රාජ් මැතිදුනි ඔබට ජයවේවා

  • @n.sn.s8640
    @n.sn.s8640 ปีที่แล้ว +1

    මහාචාර්යතුමනි මමත් ගොඩක් ආසයි මේ වගේ වැඩසටහන් වලට. මටත් හමුවෙලා තියෙනවා මේ වගේ පැරණි නටඹුන් තිබෙන ස්ථාන.

  • @asirukarunarathna2607
    @asirukarunarathna2607 ปีที่แล้ว +7

    වැදගත් වටින වැඩක්. දායක වෙච්ච හැමෝටම ස්තුතියි ♥️🌹

  • @suditharangana1994
    @suditharangana1994 ปีที่แล้ว +2

    දිගටම මේවගේ ස්ථාන ගැන වැඩසටහන් ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම තොප්පිගල ඔය නැගෙනහිර පැත්තෙ තිබෙන තැන් ගැනත් බොහොම ස්තුයි

  • @anuradhasamarakoon4636
    @anuradhasamarakoon4636 ปีที่แล้ว +4

    නිවාස සැලසුම මෙහෙමයි කියලා හිතාගන්නත් බැහැ. ඒක නම් පුදුම හිතෙනවා. ඇත්තටම ඒක අමුතුම අත්දැකීමක්. මම හිතන්නේ ලංකාවේ පළමු වරට වෙන්න පුළුවන් ඒ ආකාරයෙන් 3D ආකාරයෙන් නිර්මාණය කරන්න ඇත්තේ. කොහොම වුණත් ඔබ දෙදෙනාටම මාගේ ස්තුතිය පුද කරමි. ඉතා විශිෂ්ට උත්සාහයක්.

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 10 หลายเดือนก่อน

    APA සැමටම ඉස්තරම් වැඩසටහන.ඉතාමත් හොඳ වැඩසටහන.බොහෝ ම වැදගත් .මහාචාර්ය තුමාTA ධෛර්යය SAKTHIYA ලැබේවා .තවත් තොරතුරු සොයා ගැනීම TA .APE.ඉතිහාසය ගැන දැනුම ලබා දීම ගැන ලාංකීය අප සැමගේ PRANAMAYA නිරතුරුවම පිරිනමනWA.

  • @amerilanka85
    @amerilanka85 ปีที่แล้ว +2

    වටිනා වැඩසටහනක් .සියලුම දෙනාට ස්තුති. 🥇🥇🥇🥇

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ සැමට.

  • @vasthuSL
    @vasthuSL 2 หลายเดือนก่อน

    කැනීම් හතරැස් වෙලා කාලයක් ගියාම රවුම් උන එකනම් ගැටළුවක් තියනවා. වස්තු විද්‍යාව මිනිසා පරිනාමයත් එක්ක වර්ධනය කරන ආව දේවල් ලංකාවේ පැරණි නටබුන් වෙලා තියන ඉදිකිරීම් උතුර දකුණ හරියටම කෙලින් තියෙන්න හදලා තියෙන්නේ. මේ සොයාගැනීම ඉතාම විශිෂ්ටයි. ඉපැරණි වස්තු පුස්කොල වල තියන මයමතය, විෂවක්ර්ම ප්‍රකාශය මේ දේවල් වල තියන කරුණු එක්ක මුලින් තිබුණු ගේ සමාන වෙනවා නමුත් මේ දැන් රවුම් කරන්නේ ඉපැරණි වස්තු ගැන මතයක් සමාජ ගතවෙයි කියන එක නිසාද දාන්නද කියනෙකත් සැකයක්,
    නිකන් හිතෙන නැද්ද බුදුන් පහලවුන කලේ මුළු විශ්වයම කම්පා උන කියන සිද්දියත් එක්ක මේ බුමියේ කදුකරයේ කදු පත්වෙලා බුමිකම්පා වලින් යටවෙලා පහත බිම් වල ජිවත් උන මිනිස්සු යේ අනුරාධපුරේ ඉදන් ඉතිහාසය හදන අව වගේ සිද්දියක් මිට වසර 2500ක් ඉතාසය පැහැදිලි නටබුන් හරි තියනවා ඊට කලින් දේවල් ගොඩක් පොලොව යට තියෙන්නේ අනිත් එක ඉතිහාසය කියල පෙන්න තියෙන ගොඩක් දේවල් ආගමික සහ ආක්‍රමණ සම්බන්ධතා තියන දේවල්

  • @anurasampath8173
    @anurasampath8173 ปีที่แล้ว +1

    ගොඩක් ඔද වැඩ සටානක් අංප් උරුමය සොයා යන ගමනක් 👍💚

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +1

    මවි බිම ඉතාමත් උතුම් ෙකාට සැලකිය යුතුයි ඔබ තුමන්ලාට ෙබා් ෙහා්ම ස්තුතියි

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 ปีที่แล้ว +1

    මෙවැනි ස්ථාන සොයා අපව දැනුවත් කලාට ස්තුතියි....🙏🙏🙏

  • @zeenath-thaha
    @zeenath-thaha ปีที่แล้ว +5

    ඒක නම් නියම වැඩක් 👌. ගේ ඇතුලේ බලන්න පුළුවන් විදිහට 3D plan එකක් හදන්න පුළුවන් නම් තවත් හොඳයි. ඔබ‍ට පිං 🙏

    • @wndperera3751
      @wndperera3751 ปีที่แล้ว

      නිවස ඇතුළත සුවපහසුව කොහොමද කියල දැනගන්න කැමතියි.

  • @ruchiniruchini3048
    @ruchiniruchini3048 ปีที่แล้ว +2

    බොහොම හොද වැඩ සටහනක්

  • @jagathnalin2642
    @jagathnalin2642 ปีที่แล้ว +1

    ඉක්මනින්ම අලුත් තොරතුරු ඉතිහාස පොතට ඇතුගත් කිරීමට ඉඩ ලැබේවා.

  • @trailer2436
    @trailer2436 ปีที่แล้ว +2

    නියමයි ,,සර් දිර්ඝායු වේවා ....

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว +1

    සුපිරිම vidio එකක් සර්....කනගාටුයි එම ස්ථානය වල්බිහිවිම පිළිබඳව..💐💐🙏🙏🙏

  • @surangadilhan1204
    @surangadilhan1204 ปีที่แล้ว +2

    Eka eka gothayange adahass prayogikawa wenasakarala oppukarala pennana Adaraniya minisek ❤

  • @vilanimahashika9027
    @vilanimahashika9027 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්න ට ස්තූතියි

  • @anuradhasamaraweera3722
    @anuradhasamaraweera3722 4 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් ඉදිරිපත් කිරීමක්

  • @carlocarlo6925
    @carlocarlo6925 ปีที่แล้ว +2

    Good STORY GOOD LUCK

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 ปีที่แล้ว +3

    මේ වැඩසටහන් බලනකොට ඉවර වෙනකම් දැනෙන්නේ නැහැ..අපේ ප්‍රෞඩ ඉතිහාසය විදහාමාන වන ඓතිහාසික සාක්ෂි සොයා යන ඔබ අනාගතයේ ඓතිහාසික සාක්ෂිකරුවෙක්...ඔබට ශක්තිය !!! 23:44

  • @YasasJaya9
    @YasasJaya9 ปีที่แล้ว +1

    වටිනා වැඩසටහනක්, බොහෝම ස්තුතියි.

  • @channajayashanka9588
    @channajayashanka9588 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි ඔබතුමන්ලාට

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි. ්‍ය

  • @nilminihewa1106
    @nilminihewa1106 ปีที่แล้ว +5

    අවුරුදු 3500 කලින් ගෙවල් හදලා තියෙනවා .
    හැබැයි ඉතින් මේ රටේ ඉතිහාසය ගැන කතා කරන්නේ 2500 ගැන. විජය කියනා ව්‍යාජ චරිතයක් මවලා අපි ඉන්දීය සම්භවයක් තියෙනව කියන්න පචයක් ගොතලා අමනුස්සයොත් කලානේ ඉතින්

  • @ajithkemarathna5006
    @ajithkemarathna5006 ปีที่แล้ว

    අපේ රටේ වැලලී තියෙන ඇත්ත සොයමින් යන්න ඔබට තව තවත් ශක්තිය ලැබේවා !!
    බුදුන් පහලවුන අපේ මව්බිම වරදවා පටලවා ඇති ඉතිහාසය ඉක්මනින් නිවැරදි කිරීමට හැකියාව ලැබේවා!!!🙏🙏🙏

    • @nissankapush
      @nissankapush ปีที่แล้ว +3

      මොන්ගල්ද මනුස්සය යො

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว +1

    ඉතා වැදගත් වැඩසටහනක් නුමුත් මේ කාලකණ්ණි බලධාරීන්ට මේවා නොපෙනීම කණගාටුදායකයි.
    කෙසේවත් සමාජ දැනුම තුළ මෙම පරිහානිය වලකාලීමට හැකියාව ඇති නිසා මෙවැනි වැඩසටහන් ඉතාමත් වැදගත් වේ. ජයවේවා තෙරුවන් සරණයි .❤️🙏👍

  • @inokaherath3871
    @inokaherath3871 ปีที่แล้ว +1

    Mahathmanani obathuma ape ithihasaya helikalata sthuthi ape ithihasaya apema apata sitha ithihasaya thibu Aya obathumata godak sthuthi

  • @himalibandara
    @himalibandara ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි.. ගොඩක් වටිනවා🙏🏻🙏🏻

  • @ssmedia52
    @ssmedia52 ปีที่แล้ว +1

    සුපිරි

  • @karunarathnakarunarathna8602
    @karunarathnakarunarathna8602 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින්

  • @travelwithsumma5307
    @travelwithsumma5307 ปีที่แล้ว +2

    අපේ ගම ගැන ආඩම්බරයි ❤️❤️❤️

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 4 หลายเดือนก่อน

    ඔබගේ වෑයම.සාර්ථක වේවා!

  • @sachiword9644
    @sachiword9644 ปีที่แล้ว +1

    පැරණි නිවාස ඇතුලට අලුත් නිවාසවල ඉන්න අය අරන් ගිය පුදුම ගමනක්. Frella ඇත්තම අගයකරන්න ඕන රාජ් සර් එක්ක මේ වගේ වැඩකට එකතු වෙච්ච එක ගැන.

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว +1

    Harime "watina " wadasatahak.stuti sir.

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 ปีที่แล้ว +2

    දුකද සතුටද..නොදැනමුත්
    නෙතු කඳුළු..පිරුනා
    💗💗😥

  • @yenukageesath9751
    @yenukageesath9751 ปีที่แล้ว +2

    Grateful 💙

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว

    ඉතා වැදගත් වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

  • @wikaramashinhawicaramashin7013
    @wikaramashinhawicaramashin7013 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් ඔබ සියලුම දෙනාට

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +3

    1350 B .C කියන්නේ Homer ගේ The Iliad පොතේ ග්‍රීක-Trojan යුද්දේ වෙච්ච කාලේ.😯😯😯😯😯😯

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 ปีที่แล้ว +1

    වැදගත් වැඩක් ,ස්තුතියි

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 4 หลายเดือนก่อน

    මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමණි. ඔබගේ නිහතමානී සේවය සහ සමාජය දැහැවත් කිරීමට පුණමය පුදකරමි.

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 6 หลายเดือนก่อน

    මේ වගේම අනුරාධපුර ඇතුල් නුවර කැණිම් වල ගැනත් වැඩසටහනක් කරන්නකෝ පුලුවන්නම්……

  • @nadeenadee3753
    @nadeenadee3753 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා video එකක්😍

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +1

    Thank You Sir..🙏

  • @anandakariyawasam8362
    @anandakariyawasam8362 ปีที่แล้ว +1

    Watina program ekak man raj sir ge pro. Balanawa budu saranai

  • @Cartoon_tv.I
    @Cartoon_tv.I ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා video එක 👍

  • @Lakshanchathuranga1467
    @Lakshanchathuranga1467 ปีที่แล้ว +2

    රාජ් සෝමදේව සර් 🥰

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 ปีที่แล้ว +2

    Great job

  • @dhoramadala2815
    @dhoramadala2815 ปีที่แล้ว +2

    Love this program. 🤩(Amila)

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 10 หลายเดือนก่อน

    NEH FM RADIO WATS බොහොම ISTHUTHI!!!

  • @user-cq6io8pc6y
    @user-cq6io8pc6y 10 หลายเดือนก่อน

    I really love our history. Thanks for your videos

  • @bandulalanka4662
    @bandulalanka4662 4 หลายเดือนก่อน

    eejanam niyamai malli

  • @minidupoorna
    @minidupoorna ปีที่แล้ว +2

    Nuwan aiyyage voice ekath mara lassanai ❤❤❤

  • @shashikalasewwandi2749
    @shashikalasewwandi2749 ปีที่แล้ว +1

    අපේ ගම 😍❤

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 ปีที่แล้ว

    Ape gamanta noyekuth pasal walin paminenawa..aththatama daruwanta wasagath ithihasayak..😊❤

  • @kapilapriyanka972
    @kapilapriyanka972 ปีที่แล้ว +2

    👍👍👍

  • @w81699
    @w81699 ปีที่แล้ว +2

    👍👍

  • @mangalamalitha6876
    @mangalamalitha6876 ปีที่แล้ว +2

    අපේ ගම ගැන ආඩම්බරයි 🙂

  • @sameerapiumal4585
    @sameerapiumal4585 ปีที่แล้ว +2

    Well Don sir

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 ปีที่แล้ว +1

    Budu saranai mhacareya tumani

  • @nadeejarathnayake4546
    @nadeejarathnayake4546 ปีที่แล้ว +1

    අපිට බොහොම වැදගත් වෙන ස්ථානයක් තමයී මේක.

  • @isharawickramathanthri5848
    @isharawickramathanthri5848 5 หลายเดือนก่อน

    Respect ❤

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 ปีที่แล้ว +6

    ප්‍රාග් ඉතිහාසය ලමයි අතරට එකතු කරපු එක නම් ලොකු දෙයක්.නැත්න්ම අපේ ලමයි මේ දේවල් දන්නෑ.කැම්පස් යනකල්

  • @KmLm-yf9rx
    @KmLm-yf9rx ปีที่แล้ว

    රාජ් සෝමදේව සූරීන් ප්‍රමුක මීට සහය දුන් සියලු අයට පින්.

  • @luckshaniperera1080
    @luckshaniperera1080 ปีที่แล้ว +1

    Wow ... this is amazing ❤

  • @diyathgannoruwa78
    @diyathgannoruwa78 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +3

    නිවස ඇතුලෙ තිබුණ විදියත් හදන්න පුළුවන් නම් තවත් ගති!

  • @iro554
    @iro554 ปีที่แล้ว

    Great 👍

  • @user-nj6vk9zm9y
    @user-nj6vk9zm9y 2 หลายเดือนก่อน

    බුදුසරනයි

  • @prjmadusankajayarathna9767
    @prjmadusankajayarathna9767 ปีที่แล้ว +2

    ඔබ අවසන් තත්පරයට ක්‍රියාත්මක වන්නේ නම් මා එම තත්පරය ද දහයෙන් බෙදා කරුණු විමසා කටයුතු කරන බැවින් ඔබේ මතයන්ට මා එකග නොවේ... ආයුබෝවන් ආයුබෝවන් 🙏🙏🙏

  • @samuddikagamage1743
    @samuddikagamage1743 2 หลายเดือนก่อน

    Thank so much 🎉

  • @wowcrikert7460
    @wowcrikert7460 4 หลายเดือนก่อน

    Owata wada thawa hithagannawath Bari dewal thiyenawa.. hoyala balanna asa hithei.. me dashamayak witharai

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @chandanabandara7473
    @chandanabandara7473 ปีที่แล้ว +1

    English subtitles will be much helpful to foreigners

  • @alphaseller3762
    @alphaseller3762 5 หลายเดือนก่อน

    Thank you very much sir