ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Our family trip! Fantastic ❤
🥰🥰🥰🥰
Fantastic 💙💙😍😍
🥰🥰🥰
නියමයි මල්ලී
❤️❤️🫶
👍👍👍
🥰🥰
Sobaweka pihitapu akka nawai oya oya nangi tawal karata apa ithihasa gana danawada nildiya pokuna Kali Diya pokuna nirmanaya karapu awa ateeta a Nisha niwaradiwa ithihasa danagana apa muthum metthanta agaurawa karanna apa
Muthunmiththan... ? Kawda ale muthun miththanta Agawrwa kare..?
Missed it 😢
ආයෙත් යමු .🥰🥰
Yamu ❤
❤🥰
Ammo eka nam maara අත්දැකීමක්
🥰🥰🥰🫡
ජීවත් වෙන්න කැමති නම් ආය යන්න එපා. ඕක රාවණා රජු ගිය උමගක් නෙවේ ප්රධාන උමගට වාතය සපයන වාකවුලු.ප්රධාන උමං පද්දතිය ඔහොම ලේසියෙන් හොයාගන්න නෑ අපි වගේ පෘතග්ජන මිනිසුන්ට.ඕක මර උගුලක් වෙන්න පුලුවන්. නිකමට හරි ඔයාල පහල ඉද්දී ගලක් හෙම පෙරලිලා පාර වැහුනොත් ආය දෙයියෝවත් නෑ ඔයාලා බේරගන්න 👍 අනිත් එක ඔය ගයිඩ්ට හදිසියේ කලන්තයක් දැම්මා කියමූ ඔයලා ඔක්කොම අමාරුවේ ඒ නිසා ආය යන්න එපා ජීවිත අවදානම් තරුන ජවය කොච්චරක් තිබ්බත් ඔය වගේ ගමන් යන්න එපා 💯 ඔය වගේ තැන් වලට ආදරේ නම් මිනිස්සුන්ට යන්න නොදී රැකගන්නඕන❤ අපේ හෙලයන්ගේ විස්කම්❤ ඕවගෙන් අයිතියක් නැතුව හම්බකරන් කන ඔය මෝඩ ගයිඩ් මිනිස්සුන්ට ඕවා පල දෙයි කවදකහරී💯👍අනික ඕක ස්වභාවික පිහිටීමක් නෙවේ ඕක හෙලයේ රවණා මහ රජුන්ගේ ජන්තු නම් ශිල්පියා විසින් නිර්මිත දේවල්👍. ඔය ඔලමොට්ටල ගයිඩ් කාරයා හරියට ස්වභාවිකව හැදුනා කියන්නේ ඌ හිටිය්ද හැදෙනකොට 😂😂 අනික ඒ බූරුවා රාවණා සීතා ගගා ඉතිහාසේ වීර චරිත වලටත් අපහාස කරනවා නොදකින් මෝඩ බල්ලෝ උන්ට ඕන ඔකෙන්සල්ලි හම්බකරන්න ඔහොම යන්කෝ මොකද්ද වෙන්නේ බලන්න 😂😂 උන් දන්නවද ඕක මොන හේතුවට හදපු එකක්ද කියලා මම එහෙම ඔතන හිටියනම් ඕකගේ කනට දෙකක් දීලා ආය එනවා එලියට 😂😂
ඔව් මේ ගමන භයානකයි.. ඒකට මම එකග වෙනවා.. නමුත් අපේ රටේ විතරක් නෙමෙයි.. මීට වඩා පොලව යට උමංමාර්ග බලන්න ගිහින් මිනිස්සු නැති වෙලා තියෙනවා.. මේ අපි එක්ක යන ගයිඩ්ලා දෙන්නෙක්.. එයාල ගන්න මුදලට ලොකු සේවයක් කරනවා.. මොකද මේ අවදානය ගන්න කැමති අය විතරයි එක්ක යන්නේ.. ඒ වගේම යන්න කලින්ම අහනවා ලෙඩ තියෙන අය යන්න එපා කියලා.. ගයිඩ්ලා දෙන්නෙක් දෙනවා එක Team එකකට.. එයාලා පරිස්සමට අපිව එක්ක යනවා.. එක ගයිඩ් කෙනෙක්ට මොකක් හරි ප්රශ්ණයක් උනොත් අනිත් කෙනා ඉන්නවා.. තව එකක් තමයි මේ උමංමාර්ගයේ තවත් කීප තැනක්ම තියෙනවා එලියට යන්න.. ගයිඩ්ලා කියනවා රවානා හදපු දෙයක් නෙමෙයි මේක ස්භාවික තැනක් කියලා.. කදු මුදුනක ජලය ගබඩා වෙලා තියෙන ස්භාවික ජල ටැංකි මේ කියලා.. හැබැයි අපිට බලන්න පුලුවන් විස්මිත තැනක් කියලා..මේ Comment එකට මම එකගයි එක දේකට.. අවදානමක් තියෙනවා.. නැතුව නෙමෙයි.. හැබැයි.. ගොඩක් අත්දැකීම් ගන්න පුලුවන් ජිවිතේට අමතක නොවන ගමනක්.. ❤️මේ ගම දුෂ්කර ගමක්.. ඒ මිනිස්සුට කීයක් හරි හොයාගන්න කරන සේවයට මම ගරු කරනවා.. සංචාරක ආකර්ෂණය ගන්න පුලුවන් ලංකාවේ ස්භාවික පිහිටපු විශ්මිත තැනක්.. මේ ගමේ මිනිස්සු පොඩි පොඩි කඩ දාගෙන දැන් කීයක් හරි හොයාගන්නවා.. ගයිඩ්ලාට අමතරව..
❤❤❤
😍
❤❤
😍😍
Our family trip! Fantastic ❤
🥰🥰🥰🥰
Fantastic 💙💙😍😍
🥰🥰🥰
නියමයි මල්ලී
❤️❤️🫶
👍👍👍
🥰🥰
Sobaweka pihitapu akka nawai oya oya nangi tawal karata apa ithihasa gana danawada nildiya pokuna Kali Diya pokuna nirmanaya karapu awa ateeta a Nisha niwaradiwa ithihasa danagana apa muthum metthanta agaurawa karanna apa
Muthunmiththan... ? Kawda ale muthun miththanta Agawrwa kare..?
Missed it 😢
ආයෙත් යමු .🥰🥰
Yamu ❤
❤🥰
🥰🥰🥰
Ammo eka nam maara අත්දැකීමක්
🥰🥰🥰🫡
ජීවත් වෙන්න කැමති නම් ආය යන්න එපා. ඕක රාවණා රජු ගිය උමගක් නෙවේ ප්රධාන උමගට වාතය සපයන වාකවුලු.ප්රධාන උමං පද්දතිය ඔහොම ලේසියෙන් හොයාගන්න නෑ අපි වගේ පෘතග්ජන මිනිසුන්ට.ඕක මර උගුලක් වෙන්න පුලුවන්. නිකමට හරි ඔයාල පහල ඉද්දී ගලක් හෙම පෙරලිලා පාර වැහුනොත් ආය දෙයියෝවත් නෑ ඔයාලා බේරගන්න 👍 අනිත් එක ඔය ගයිඩ්ට හදිසියේ කලන්තයක් දැම්මා කියමූ ඔයලා ඔක්කොම අමාරුවේ ඒ නිසා ආය යන්න එපා ජීවිත අවදානම් තරුන ජවය කොච්චරක් තිබ්බත් ඔය වගේ ගමන් යන්න එපා 💯 ඔය වගේ තැන් වලට ආදරේ නම් මිනිස්සුන්ට යන්න නොදී රැකගන්නඕන❤ අපේ හෙලයන්ගේ විස්කම්❤ ඕවගෙන් අයිතියක් නැතුව හම්බකරන් කන ඔය මෝඩ ගයිඩ් මිනිස්සුන්ට ඕවා පල දෙයි කවදකහරී💯👍අනික ඕක ස්වභාවික පිහිටීමක් නෙවේ ඕක හෙලයේ රවණා මහ රජුන්ගේ ජන්තු නම් ශිල්පියා විසින් නිර්මිත දේවල්👍. ඔය ඔලමොට්ටල ගයිඩ් කාරයා හරියට ස්වභාවිකව හැදුනා කියන්නේ ඌ හිටිය්ද හැදෙනකොට 😂😂 අනික ඒ බූරුවා රාවණා සීතා ගගා ඉතිහාසේ වීර චරිත වලටත් අපහාස කරනවා නොදකින් මෝඩ බල්ලෝ උන්ට ඕන ඔකෙන්සල්ලි හම්බකරන්න ඔහොම යන්කෝ මොකද්ද වෙන්නේ බලන්න 😂😂 උන් දන්නවද ඕක මොන හේතුවට හදපු එකක්ද කියලා මම එහෙම ඔතන හිටියනම් ඕකගේ කනට දෙකක් දීලා ආය එනවා එලියට 😂😂
ඔව් මේ ගමන භයානකයි.. ඒකට මම එකග වෙනවා.. නමුත් අපේ රටේ විතරක් නෙමෙයි.. මීට වඩා පොලව යට උමංමාර්ග බලන්න ගිහින් මිනිස්සු නැති වෙලා තියෙනවා..
මේ අපි එක්ක යන ගයිඩ්ලා දෙන්නෙක්.. එයාල ගන්න මුදලට ලොකු සේවයක් කරනවා.. මොකද මේ අවදානය ගන්න කැමති අය විතරයි එක්ක යන්නේ.. ඒ වගේම යන්න කලින්ම අහනවා ලෙඩ තියෙන අය යන්න එපා කියලා.. ගයිඩ්ලා දෙන්නෙක් දෙනවා එක Team එකකට.. එයාලා පරිස්සමට අපිව එක්ක යනවා.. එක ගයිඩ් කෙනෙක්ට මොකක් හරි ප්රශ්ණයක් උනොත් අනිත් කෙනා ඉන්නවා..
තව එකක් තමයි මේ උමංමාර්ගයේ තවත් කීප තැනක්ම තියෙනවා එලියට යන්න..
ගයිඩ්ලා කියනවා රවානා හදපු දෙයක් නෙමෙයි මේක ස්භාවික තැනක් කියලා.. කදු මුදුනක ජලය ගබඩා වෙලා තියෙන ස්භාවික ජල ටැංකි මේ කියලා.. හැබැයි අපිට බලන්න පුලුවන් විස්මිත තැනක් කියලා..
මේ Comment එකට මම එකගයි එක දේකට.. අවදානමක් තියෙනවා.. නැතුව නෙමෙයි.. හැබැයි.. ගොඩක් අත්දැකීම් ගන්න පුලුවන් ජිවිතේට අමතක නොවන ගමනක්.. ❤️
මේ ගම දුෂ්කර ගමක්.. ඒ මිනිස්සුට කීයක් හරි හොයාගන්න කරන සේවයට මම ගරු කරනවා.. සංචාරක ආකර්ෂණය ගන්න පුලුවන් ලංකාවේ ස්භාවික පිහිටපු විශ්මිත තැනක්.. මේ ගමේ මිනිස්සු පොඩි පොඩි කඩ දාගෙන දැන් කීයක් හරි හොයාගන්නවා.. ගයිඩ්ලාට අමතරව..
❤❤❤
🥰🥰
😍
🥰🥰🥰
❤❤
🥰🥰🥰
❤❤❤
😍😍