තාම කවුරුත් දැකලා නැති කළුගලින් කරපු තට්ටු තුනේ මාලිගාවක් අදත් බඹරගල තියනවා | ජයරත්න පතිරආරච්චි මහතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 356

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 ปีที่แล้ว +8

    අපේ රටට අවශ්‍ය ඉතිහාසයේ වටිනා කම තේරුම් ගන්න පාලකයෙක් ..නිදන් මංකොල්ල කන දේශ පාලුවෝ නෙමෙයි ..මේ විස්තර අහන විට කදුලු එනවා මේ තරම් වටින රටකට කරන අපරාධ ..මේ ලංකා භූමිය ආරක්ෂා කරන සියලු දෙවියන් ගේ දේව බැල්ම ලැබේවා .. මතු අනාගතය සියලුම ලංකා වැසියෝ සත්‍ය අවබෝධ වේවා

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 ปีที่แล้ว +20

    මම හදවතින්ම ස්තුතිවන්ත වෙනව දනුෂ් ⁣ට පතිරාරච්චි මහත්මයව බැහැදකින් ඇවිත් මේ වටිනා චරිතය යලි ලෝකයට දැනගන්න පෙනෙන්නට සැලසුවට.තෙරුවන් සරනයි.

  • @krishanthisk5824
    @krishanthisk5824 4 ปีที่แล้ว +43

    අපේ ජාතික වීරයා සත්‍ය ඉතිහාසය ලොවට හෙලිකල වීරයා තෙරුවන් සරණයි ඔබටත් මේ වීඩියෝ කරන දනුෂ්ටත් දීර්ඝායුෂ ඔබ සැමට

  • @naena.3972
    @naena.3972 2 ปีที่แล้ว +11

    මම දැක්කේ අද කෝ මෙතුමා ට සහය දුන්න එක්කෙනෙක් වත් නැ, කතා කරොත් හෙළයෝ යක්කු මෙතුමා ට දීර්ගායු වේවා, අද වෙද්දී කොහේ හිටියත් තිස්‌ තුන් කෝටියක් ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏

  • @santhawiji2327
    @santhawiji2327 4 ปีที่แล้ว +71

    දනුෂ්ක මල්ලි ඔයාට පුලුවන් නම් ඔය විද්වතුන් සියලු දෙනාටම ආරාධනය කරන්න එකතු වෙලා මේ යට වෙලා තියෙන අපේ ඉතිහාසය ගොඩ ගන්න සමගිය ඇති කරන්න මල්ලි ඔයාට විතරයි පුලුවන් ඒක ලොකු පිනක් අපේ අනාගත දරුපරපුරට

    • @lakshani7288
      @lakshani7288 4 ปีที่แล้ว +3

      Santha Wiji
      Eeka hari

    • @tecpkt4158
      @tecpkt4158 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @nil1977100
      @nil1977100 4 ปีที่แล้ว +1

      Great idea!

  • @priyangakumari3338
    @priyangakumari3338 4 ปีที่แล้ว +34

    මම සසරෙ පුරැදු කරපු හැටියට මම මෙ කරැනු අවබෝධ කර ගත්තෙ. මගෙ විඤ්ඤානය මග පෙන්වීම යටතේ මම යොමු වුනෙ මීවනපලානෙ සිරිධම්මාලංකාර මහ අරිහතුන් වහන්සේ සිරිසත්ධර්මය ට. මෙතුමගෙ වීඩියො මම දැක්කෙ ඊට ගොඩක් පස්සෙ එතුමගෙ ඔය හැගීම් මට හොදට දැනෙනවා මිල මුදල් හැම දෙයක්ම කැප කරලා මෙතුමා මේවා හෙව්වෙ .ඒක ස්භාවයෙන්ම එන දෙයක් අනවබෝධය තියෙනවා මිනිසුන් අකුල් හෙලමින් අකුසල් රැස් කර ගත්තා .තෙරැවන් සරනයි !!!

    • @dharmayathanaya
      @dharmayathanaya 4 ปีที่แล้ว

      Priyanga Kumari
      > මීවනපලානෙ සිරිධම්මාලංකාර මහ අරිහතුන් වහන්සේ
      උම්බෑ! උම්බෑ!

  • @shanakamartus7098
    @shanakamartus7098 4 ปีที่แล้ว +49

    ජනාධිපති තුමනි ඔබ තුමාගේ අවදානය මේසදහා යොමු වේවා.

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 4 ปีที่แล้ว +17

    Dhanush ඔබට පුලුවන් ශ්‍රී රාවණ යන් පිලිබඳ තොරතුරු දන්න සැමදෙනාම එකම වේදිකාවට ගෙනෙන්න. ඒ සදහා ඔබට ශක්තිය දෛයිරය්‍ය ලැබේවා 🇱🇰 🌞 තෙරුවන් සරණයි

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +6

    ජයරත්න පතිආරච්ච් මහත්තයා ගෙන් ඉගෙන ගෙන දැනුම ලබාගෙන ඇයි නම අමතක කරන්නේ.. ඇයි දෙවියනේ තිස්තුන් 33කෝටීයක් දෙවියන්ගේ පිහිටයි 🙏 🌹 ❤ මේ ඉතිහාසය එලිකරන්න ලැබේවා 🙏 🌹 ❤ දනුෂ් ඔබට බොහෝ පින් ස්තුතියි 🙏 🌹 ❤ ඔබ දෙදෙනා ජය ගන්නවා. රාවණා රජු අමරණීයයි. ජය ගන්නවා මයි.

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 ปีที่แล้ว +20

    රටට කියා නිමකල නොහැකි සම්පතක් අපේ හෙළ ඉතිහාසය ගැබ් වෙලා තියෙන පෞරාණික වස්තුවක් ඔබ තුමන් තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

    • @suneethanaullage2685
      @suneethanaullage2685 2 ปีที่แล้ว +1

      ධනුෂ්ක මහත්මයා සැඟවුණු මෙවැනි වටිනා දේවල් ලක්දිව සැඟවුණු රහස් හෙලිදරවු කර මේවා ආරක්ෂා කරගන්න පිහිට ලබාදෙන්න,

  • @vihangaasintha1511
    @vihangaasintha1511 4 ปีที่แล้ว +8

    ඇත්තටම බඹරගල මෙවැනි මාළිගාවක් හෝ වෙනත් යමක් ඒ මහා ගල ඇතුලේ තියන්න පුළුවන්. මොකද අපි බඹරගලට ගියා. ඇසින් දුටු දේවල් එක්ක ලොකු දෙයක් ගල ඇතුලෙ තියනවා කියන එක හොඳටම විශ්වාසයි. එක්තරා තැනක් තිබ්බා එතැනට යනවා නං අපිට අහසින් යා හැකි දෙයක් තිබිය යුතුයි. මෙතුමා කියන කතාව ඇත්ත.

  • @yasanthi1073
    @yasanthi1073 4 ปีที่แล้ว +6

    බබඹරගල කන්ද විහාරයට,, මමත් ගියා,, ලෙන් විසාල ප්‍රමානයක් තියෙනවා,, ,හරිම ලස්සනයි ,, සල් ගස ,, ඇතුලු සියලුම දෙ එහිදි දැකගන්න පුලුවන් ,, මමත් හැමොටම කියනවා ගිහින් තමාගෙම ඇස්වලින් බලා සිත පහද ගන්න කියලා,, එතකොට සත්‍ය වැටහේවි ,, අපෙ ලුම්බිණිය ,, දනුශ් ස්තූතීයී ,,, සැගවුනු අප බුදුන්වහන්සේ ගෙ ඉතිහාසය සය,, නැවත මතුවේවා,,

    • @samudraliyanage4486
      @samudraliyanage4486 8 หลายเดือนก่อน

      Math giya salgasa wadum lena seduwa wathurapokuna a mati besam adi hamadeyakma tiyenawa

    • @kaluarachchic.d7045
      @kaluarachchic.d7045 5 หลายเดือนก่อน

      යන මාර්ග ය දාන්න , මටත් ආසයි බලන්න යන්න

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 4 ปีที่แล้ว +8

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. ජයෙන් ජයම වේවා.

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @shiromipunchi6157
    @shiromipunchi6157 4 ปีที่แล้ว +10

    හෙළයේ මහා ඇදුරානනි....ඔබට නිදුක් නීරෝගී සුවය පතනවා.....

  • @anandalalith1885
    @anandalalith1885 4 ปีที่แล้ว +3

    මෙතුමා රටට ගරැන්වයක් . මෙතූ මාට ගරැකලයුතුයි. අපි නෙදන්නා දේ බෙභෙ අැත .ක්‍රම චත් අද්‍යපනයම දැන්‍රමට අවශය නෙවෙර්‍ කවර දාාක භො නිසි තැන ලැබෙනු අැත.

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว +3

    ජනාධිපති තුමා හැමදේම නිවැරැදි කරමින් යනව පේනවා .මෙතුමාට සුදුසු තැන නොදී ඉන්න එකක් නෑ.පුතා මේ පොත් අරන් ගිහින් එතුමා මුන ගැහෙන්න .එතුමා ගෙ අවදානය අරන් දෙන්න සිත රිදවාගන්නෙ නැතුව ඉදිරියටම යන්න මෙතුමාට සක්තිය ද්‍යිරිය ලැබේවා .පුලුවන් කෙනෙක් මෙතුමට නිවසක් වත් ලබා දෙනු ඇතැයි සිතමි ප්‍රර්තන කරමි එතුමාට තෙරුවන් සරණයි

  • @hasithatharaka5737
    @hasithatharaka5737 4 ปีที่แล้ว +19

    Video එකෙන් video එක එනකම් ආශාවෙන් බලාගෙන ඉන්නේ. ජයරත්න පතිරාආරච්චි මහත්මයාව හමුවන්න යන්න හිටියේ මේ ලඟදී නමුත් කාර්‍යයබහුලත්වය නිසා එය පස්සට ගියා. නමුත් ගියේ නෑ කියලා නෑ Dhanush කරන්න ඕන හැමදේම කරනවා ඒ ගැන ගොඩක් සතුටුයි. ඔබට ජය dhanush සහෝදරයා

  • @lahirumadushan5082
    @lahirumadushan5082 3 ปีที่แล้ว +6

    අපේ හෙල ඉතිහාසය ගොඩ ගමු ..ජනාධිපති තුමනි ඔබගේ අවදානය යොමු කරන්න ...හෙලයෙ යක්කු අවදි වෙලා..අපගෙ උරුමය නැවත ගමු..(හෙලයට ජය)......

  • @tharindumanohara9172
    @tharindumanohara9172 4 ปีที่แล้ว +4

    මේවගේ දේවල් කරන්න ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ද්‍ර්‍යිර්‍ය ලැබේවා අයියේ.. බුදුසරණයි.

  • @malanisriyalatha7601
    @malanisriyalatha7601 8 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ දෙපා වඳින්නම් .මම මගේ රටට ඒ තරම්ම ආදරෙයි .මේ බුද්ධ ශාසනය අපේ උරුමයක් විදිහට එළි කරලා දෙන්න .ඒ ප්‍රෞඪ ඉතිහාසය ශ්‍රී ලංකාවාසී අපිට උරුම කරලා දෙන්න .

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 4 ปีที่แล้ว +6

    Dhanush Vlogs දැන් තමා හරිම කෙනා හම්බුනේ,දිගටම මෙතුමත් එක්ක ඉන්න.

  • @rohanmirihagalle.4552
    @rohanmirihagalle.4552 4 ปีที่แล้ว +20

    නැවත නැවැත්වූ තැනින්ම අපි පටන් ගනිමු පතිර ආරච්චි මහත්මයා. සුභ පැතුම්.. 💐💐💐

  • @rumeshthushara3236
    @rumeshthushara3236 4 ปีที่แล้ว +32

    ජයරත්න පතිරඅරච්චි මහතා සමග දිගටම යමු....

    • @nipundilhara7961
      @nipundilhara7961 4 ปีที่แล้ว

      U pissek

    • @rumeshthushara3236
      @rumeshthushara3236 4 ปีที่แล้ว

      @@nipundilhara7961 hoyala balala ktakaranam oita wada hodaiii nikarunee minissunta apahasa karananna apa ohuu rata wenuwen tamage sema dema netii karagena ජාතියට පනක් දෙන්න utsaha karannek ou oya harii ජයරත්න පතිරඅරච්චි මහතා ඒ අතින් බලනකොට පිස්සෙක් තමා මේ වගේ උන්ටද ඉතිහාසය මතක් කරලා දෙන්න යන්නේ කියලා හිතේනවා...🙏🙏

    • @nipundilhara7961
      @nipundilhara7961 4 ปีที่แล้ว

      @@rumeshthushara3236 balanda me e uththamayad kiyal th-cam.com/video/HQ-iYIhYXSg/w-d-xo.html

  • @nimalfrenando8406
    @nimalfrenando8406 3 ปีที่แล้ว +3

    මේවා සාකාච්චාවෙ පමනක් සීමා කර බැහැ මෙය ලෝකයට ප්‍රසිද්ධියට පත්කර මෙම ඉතිහාසය ඔප් නංන්වන්න බලවෙගයක් සංවිධානය විය යුතුයි, සත්තිය ස්මතුකිරිමට ලොකු බලයක් යෙදිය යුතුයි. නැතිනම් ඔබ තුමල්ලා නැති දවසට මෙවා වැලලී යනු ඇත, මෙවා බලදාරින් හට උපරිම දැනුවත්කර යම්කිසි බලයකින් ඉස්මතුකර නැවත නිවරදි ඉතිහාසය ලියා පාසල් වලට නිවරදි ඉතිහාසය යොමුකිරිම කලයුතුයි.

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 4 ปีที่แล้ว +18

    ඔබට දෙවි පිහිට පතිර ගෙ තුමනි . ඩනුශ් ඔබටත් .

  • @seylonpizza9549
    @seylonpizza9549 4 ปีที่แล้ว +11

    රටේ තනතුරු ලැබෙන්නේ ජාත්‍යන්තර සංවිධාන වල උවමනාවන් වෙනුවෙන් වැඩකරන අයට මිසක් රට වෙනුවෙන් වැඩකරන අයට නෙමෙයි.

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +1

    ඹබ තුමාට අපේ ගෞව්රවය පුදකරමි. අපේ රටේ පුරාවිද්දයා දෙපාර්තමේන්තුව ගැන කණගාටුයි. රජයේ විද්වතුන් මේ සම්බන්ධව පියවරගතයුතු කාලයයි මේ. මෙතුමා කරපු සේවයට අනුව ; මෙතුමාට රජයෙන් මාසික වැටුපක් දීමට කටයුතුකල යුතුමයි. නිදන් හොරැන්ට නෙලන්නේ සොභා දහමෙන් බව අසා අැත .සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක්ම වේවා.

  • @dinabro5739
    @dinabro5739 4 ปีที่แล้ว +3

    මචන් ධනුෂ්ක අයියෙ , මට චැනල් එකේ හැම වීඩියො එකක්ම බැලුවෙ නෑ. ඒත් ඔක්කොම බලනවා අද හෙටම. උබේ ගමනනම් සුපිරියි. උබට ජය වේවා අයියේ.
    මේ සීයටත් ඉන්න අයියලා දෙන්නටත් ආදායම් මාර්ගයක් හොයාගන්න පුලුවන් වෙන්න ක්‍රමවේදයක් ධනුෂ්ක අයියේ යෝජනාවක් ගේන්න. ❤️

  • @zevon9024
    @zevon9024 4 ปีที่แล้ว +14

    කියන්න තියෙන්නෙ මෙච්චරයි ලංකාවේ බහුතරයකට අපේ යක්ක ලේ උරුම නෑ එකයී මේ වගේ දේවල් ගනන් නොගෙන මේ දේවල් පාගලා පොඩි කරලා දාන්නේ..තාම යක්ක ලේ ඇඟේ දුවන අය ඉන්නේ හරිම ටිකයි අයියේ..අනික් සියල්ල ගැන අමුතුවෙන් කියන්න ඔනේ නෑ ..හරිම කලකිරීමක් මට මේ මිනිස්සු ගැන තියෙන්නෙ දුකයි :-(.නියම යක්කයන් කවදාවත් තමා ගැන හිතුවේ නෑ රට ජාතිය අභිමානය එකමුතුකම මේ සියල්ල ඇගේ තිබුනා...අදත් තිබුනානම් ඒ එකමුතුකම මේ තරම් දේශපාලකයන්(දේශපාලුවන්)ගේ ඇස්කන් වැසි තියෙන්නෙ නෑ හරිම කුහකයි 😔

  • @nalikaperera318
    @nalikaperera318 3 ปีที่แล้ว +5

    ජානාධ්පති තුමනී ඔබ තුමාගේ ව්සේස අවධානය යොමු වේවා

  • @rukshanbandara4041
    @rukshanbandara4041 4 ปีที่แล้ว +99

    අපේ ජනපතිදුන්ට මේය කෙසේ හෝ නරඹන්න සලස්වමු

    • @asuraravana890
      @asuraravana890 4 ปีที่แล้ว +5

      Watina wadak

    • @hasithatharaka5737
      @hasithatharaka5737 4 ปีที่แล้ว +4

      ඒක කරන්නේ කොහොමද ?

    • @cnissankala8821
      @cnissankala8821 4 ปีที่แล้ว +3

      රජයේ වගකියයුත්තෙක් මෙවා දකින්නෙ නැද්ද..

    • @tecpkt4158
      @tecpkt4158 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @nilminiigunathilakae3138
      @nilminiigunathilakae3138 3 ปีที่แล้ว +2

      අපෝ එයාලා ඔක්කොම විනාශ කරයි.. එයාලා මේ රටට ආදරේ අය නෙවෙයි.

  • @lakshanua1277
    @lakshanua1277 4 ปีที่แล้ว +22

    කෝටි ගනන් දිලා දේශපාලුවෝ බලන වෙලාවේ රැක ගන්න ඕනා අපේ මිනිස්සු මේ..මේ මිනිස්සුන්වයි රැකගන්න ඔනා😢😤

  • @gaminirupasinghe3827
    @gaminirupasinghe3827 4 ปีที่แล้ว +24

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියල එකක් රජයෙන් පිහිටවල තියෙන්නෙ මෙි රටෙි වැලලිල ගිය ඉතිහාසය ගැන පර්යෙෂණ කරල සත්‍ය කරැනු රටට හෙලිකරන්න.මෙි වගේ කරැනු ගැන මෙචිචර පුන පුනා කියද්දිත් මෙි වගේ දේවල් ගැන සොයා බලන් නැත්තෙ රටෙි අවාසනාව.අපේ බදු මුදල් වලින් මුන්ට ගෙවන පඩිත් අපරාදෙ.

    • @cnissankala8821
      @cnissankala8821 4 ปีที่แล้ว +3

      ඔය පුරාවිද්‍යාවෙ මහ පුටුවෙ ඉන්න එකාට ඉදන් පොඩි එකා දක්වා හෙන ගහනවා..මෙ රටට කරන අපරාදෙට..

    • @rohanaprabath7708
      @rohanaprabath7708 4 ปีที่แล้ว +1

      Ou oi methana thiuena aula. para suddage lanuwakala api inne un me krama wedaya hadala thiyenne ape hela ya nagitina eka nawaththannama thama

    • @agwasnathamamawasantha3615
      @agwasnathamamawasantha3615 4 ปีที่แล้ว +1

      Mageth සුබපැතුම් obata

    • @agwasnathamamawasantha3615
      @agwasnathamamawasantha3615 4 ปีที่แล้ว +1

      @@cnissankala8821 ඇත්ත මේකයි api හැමෝම එකතු wemu

    • @agwasnathamamawasantha3615
      @agwasnathamamawasantha3615 4 ปีที่แล้ว +1

      @@cnissankala8821 api හැමෝම එකතු wemu

  • @20shashika
    @20shashika 4 ปีที่แล้ว +15

    මෙහෙම කරමු මේ වීඩියෝ එක බලන හැමෝම ගෝඨාභය රාජපක්ෂගේ facebook එකේ cover 4to එකට ජයරත්න පතිආරච්ච්,හිස්තැනක් danush vlog youtube කියලා කමේන්ට් කරමු මන් කරනවා අනිත් අයත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා..එකතු වෙලා මේක කරමු අපිට කරන්න පුළුවන්..ජය වේවා හැමෝටම...

    • @nilminiigunathilakae3138
      @nilminiigunathilakae3138 3 ปีที่แล้ว

      එයාලට වුවමනාවක් නෑ ඕව හොයන්න..කියන්නවත් එපා.. නැති කරල දායි.

  • @sandeepperera3552
    @sandeepperera3552 4 ปีที่แล้ว +20

    බඹරගල ලොකු සාධු මහින්ද හාමුදුරුවෝ.
    ඒ වගේම මම හිටියා පන්සලේ ගොඩාක් කාලයක්. සමහරවිට සාධු මේක බලයි. මම කඩවත පොඩි බබාගේ පුතෙක්

  • @priyangakumari3338
    @priyangakumari3338 4 ปีที่แล้ว +39

    දනුශ් ඔයා අපෙ ජනාධිපති තුමාව දැනුවත් කරන්න උත්සාහ කරන්න අර අනාවැකිය ගැන ඕවා සුලුවට ගන්න එපා අපේ අයගෙ ජීවිත බේර ගන්න උත්සාහ කරමු. වෙන අයගෙ අකුසල කර්ම අපට ගෙවන්න බෑ නමුත් අපෙ ජනාධිපති තුමා ගැන අපට ලොකු විශ්වාසයක් තියෙනවා .

    • @asuraravana890
      @asuraravana890 4 ปีที่แล้ว +2

      Metumata nilaya labunoth lankawe. Urumaya obata terai

    • @tecpkt4158
      @tecpkt4158 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් මම මෙක නාමල්ට ඇරිය

    • @hasithatharaka5737
      @hasithatharaka5737 4 ปีที่แล้ว +1

      @@tecpkt4158 ඔයාට නාමල් රාජපක්ෂ මහත්මයා සමග contacts තියෙනවා ද

    • @tecpkt4158
      @tecpkt4158 4 ปีที่แล้ว +2

      @@hasithatharaka5737 එහෙමටම නැ ඔහු මම යවන දෙවල් බලනවා

    • @hasithatharaka5737
      @hasithatharaka5737 4 ปีที่แล้ว +4

      @@tecpkt4158 එහෙම නම් නිකන්ම video එක යවන්නේ නැතුව පොඩි msg එහෙකුත් දාන්න මේ සම්බන්දව

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +2

    පුතේ ඔයා හරි . මෙතුමාගේ දැනුම් සම්බාරය අනේ හදවතේ නිදි මේවා ඇහැරවන්න තොරතුරු ගන්න එතුමාගේ සිත සුවපත් කරන්න මමනම් පින්දෙනවා යහපතක්වේවා

  • @baketoday6446
    @baketoday6446 4 ปีที่แล้ว +2

    Digtama kragena yamu ජයරත්න මහතාට දීර්ඝායුෂ

  • @achiradharmarathne6332
    @achiradharmarathne6332 4 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් මේ ඉතිහාසය විනාශ කරන්න හදන සියලු දෙනාටම මහා විනාසකාරී දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.ඒක නියතයක්.සොභාදහම හැමදාම ඉවසන්නෙ නෑනෙ .වතුර මුට්ටිය රත්වෙන තුරු කට්ටිය නටයි.ඊට පස්සෙ වෙන දේවල් වලට උත්තර නැතිව යනවා .විශේෂයෙන්ම මේ දේවල් කරන්න උදව් කරන මිනිස්සුන්ට සහ එයාලාගේ පවුල් වලට.කුවේණියගේ ශාපය මොකද්ද කියලා තේරෙන්න වැඩිකල් යන්නේ නෑ .මේ කතාව අහගෙන ඉන්න වෙලාවෙ තේරුම් ගිය දේ ඒකයි.රාවණයන් මේ පොලොව ආරක්ෂා කරන්න සෙන්පතියන් දාලා තියෙනවා කියන දේ මාත් අහල තියෙනවා .අනිවාර්යයෙන් ඔවුන් ක්‍රියාත්මක විය යුතුයි මේ ඉතිහාසය විනාශ කරන සියලු දෙනාවම විනාශ කරන්න .මේ මහ පොලොවට,අපේ හෙල ජාතියට අයිති කිසිවක් වෙනත් රටකට හෝ බලවේගයකට නතු නොවේවා!!!බුදුසරණින් මගේ ජාතිය ,මගේ මහ පොලොව රැකදේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @jsarath7929
    @jsarath7929 4 ปีที่แล้ว +11

    ධනුෂ්ක මම දැක්කා ගයාන් ගෙ කොමන්ට් වල කව්ද හාල් පාරුවේ ක්.ඔබටත් මුතු වඩණටත් බැණලා ඒවා හරි පහත් වැඩ මොකද ඔබ වගේ ම වැඩෙක් ගයාන්
    පාඨකයන් හැටි යට අපි ට ඔයාලා දෙන්නම ඕනි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි........ ඒවගේම පතිරත්න මහතාට ක්. නිරෝගී සුවය ලැබේ වා

  • @slcinema
    @slcinema 4 ปีที่แล้ว +16

    දනුශ් ඔබට ප්‍රනාමය.. පතිරාච්ච මහත්තයාව ගෙන්නුවට

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +5

    දීර්ඝායු ලැබේවා ඵතුමාට

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +6

    අපිට වගේම අපේ ජනාධිපති තුමාටත් මෙි විඩියෝ පේනවනමි මොන තරමි භාග්‍යයක් ද ඔබ දෙපලට තෙරුවන් සරණයි

  • @malanimutukuda8966
    @malanimutukuda8966 4 ปีที่แล้ว +13

    ජනාධිපති තුමණි.අනා වකිය ඕබට ඇසේවා බැම්මේ ප්‍රස්නයක් තිබේ. එකේ වැරද්ද ඔබේපිට.දායි. සමහරක් බලාගන ඉන්නේ සැමට දෙව්‍පිහිටයි

  • @THVN9321
    @THVN9321 4 ปีที่แล้ว +1

    ධනුෂ්ක ඔබගෙ මනුස්සකම ඉතා ඉහලින් හැමෝම අගය කරනව. ඔබට ගොඩක් ස්තුතියි. පතිරආරච්චි මහතගෙ දුරකථන අන්කය සහ බැන්කු ගිනුම් අන්කය ලබා දීමත් හරිම වටිනවා. මම පොඩි යෝජනාවක් කරන්න කැමතිය්.
    එතුමට මුදල් එව්ව කෙනා කැමතිය් එම මුදල ලැබුනද කියල දැනගන්න. මුදල් යැව්වට පස්සෙ යවපු කෙනා එතුමට කෙටි පනිවිඩයකින් ඒ බව දන්වනව. නම.. මුදල් ප‍්‍ර‍මානය ,කැමතිනම් ගිනුමෙ අවසාන අන්ක තුන සඳහන් කරල. ගිනුමට මුදල ලැබුනට පස්සෙ එතුමට පුලුවන් එවපු කෙනාට ''ලැබුනා'' කියල දැනුම් දෙන්න.
    මේ ක‍‍්‍රමය හොඳ නම් ‍ප‍්‍රායෝගිකනම් ඊළඟ වීඩියෝ එකෙන් හැමෝම දැනුවත් කරන්න.

  • @rajithachathuranga2960
    @rajithachathuranga2960 4 ปีที่แล้ว +4

    බුදු සරණයි 🙏 රවණ සුරිඳු පිහිටයි 🙏

  • @chinthakachinthaka1328
    @chinthakachinthaka1328 4 ปีที่แล้ว +40

    ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න බැරිද

    • @dinabro5739
      @dinabro5739 4 ปีที่แล้ว +2

      මාත් කැමතියි මේ දේවල් ජනාධිපතිතුමාට දැනුවත් කරනවානම්.

  • @user-xc9mi6gq7h
    @user-xc9mi6gq7h 4 ปีที่แล้ว +3

    ඹබතූමාට සියලූ දෙවි පිහිටයි

  • @pinbaralanka2513
    @pinbaralanka2513 4 ปีที่แล้ว +11

    ලංකාවෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉන්නේ හොරැ උන් නිදන් ගන්න තමයි හැම දෙ කරන්⁣නේ

  • @morningrose4502
    @morningrose4502 4 ปีที่แล้ว +4

    අපේ වටිනාම සම්පතක්

  • @malindara21
    @malindara21 3 ปีที่แล้ว +1

    Pathiarachchi kiyanne Legend ekak...paranawitharanala kele......suddonge katu lewakaapu ekek paranawithana

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +6

    අැත්තටම කනගාටුයි. වගකිව යුත්තන් ගේ අවදානය යොමුවිය යුතුමයි. ජනාදිපති තුමා මෙ සදහා දැනුවත් කල යුතුමයි. සිංහල ජනතාව දැනුවත්විය යුතුයි බඔරගල අැති වැදගත් කම. තෙරැවන් සරනයි.

  • @kanishkamevan2885
    @kanishkamevan2885 3 ปีที่แล้ว +1

    Jayarathna Pathriarachchi mathithumani oba ape jatiye piya...

  • @ST-kk7ou
    @ST-kk7ou 3 ปีที่แล้ว +2

    ධනූෂ් අයියේ, ආයේ සැරයක් මෙතුමා එකක් වැඩසටහන් කරන්න.. මෙතුමාගේ දැනුම මතුකරන්න. එහෙම නැත්නම් මෙතුමත් එක්කම එතුමා හොයාගත්තු මහා දැනුම නිකන්ම විනාශ වෙලා යාවි. පුළුවන් නම් ඔය කියන තැන් වලට යන්න.. ඔයාගේ චැනල් එක බලන ධනවත් හෙළයන් ඔයාට උදව් කරයි..

  • @wasanthaahangamage2904
    @wasanthaahangamage2904 2 ปีที่แล้ว +2

    මේතරන් වටිනා පුත්ගලයේක් ඉන්න රටක් දුප්පත් උනා කියන්නේ හරි ලැජ්ජයි පාලකයො පිස්සුනේ කේලින්නේ දේයියනේ.

  • @user-mb3mp8wq1m
    @user-mb3mp8wq1m 4 ปีที่แล้ว +1

    අපේ හෙළයෝ කියන්නේ කවුද...? මේ දේශපාලුවොද..? රට විනාශය කරා රැගෙන ගිය මාධ්‍යද..? ඒ වගේම ඒ මාධ්‍ය ආයතනවල ඉන්න මිත්‍යාදෘෂ්ටික මාධ්‍යකරුවොද..? නැත්නම් ඒ මාධ්‍යකරුවන්ට මිත්‍යාදෘෂ්ටිය වැපිරීමට උදව් කළ පැවිදි ඇත්තන්ද..? විෂ අහාරවලට, විෂ රසායනික බෙහෙත් ආදියට යොමු කළ ජාවාරම්කරුවන්ද..? නැත්නම් නීතිය අවනීතිය කර අසරණ මිනිසුන් දුකට ඇද දැමූ දුෂ්ටයන්ද...? 2020 වසර උදාවන තෙක්ම රජකළේ මුන් නේද..? ⁣මේ සා දැවැන්ත හෙළයන් අදටත් මේ ලක්බිම දරා සිටියත් ඇයි මේ පාපතරයන් රජකළේ. ඒක එහෙමයි වෙන්න තිබ්බේ.
    අලියෙක් උගේ බලය දන්නේ නැතිවුනාට සොබාදහම, මේ විශ්වය මෙහෙයවන්නන් ඒ අයගේ බලය දන්නවා. එහෙනම් ඒ විශ්වයෙත් රජයක් තියෙනවා. එකම අරමුණක් වෙනුනේ කැපවෙන එකම හදවතක් ඇති අය එහෙ ඉන්නේ. අපි ඒ අයට කියමු පිටසක්වල ජීවීන් කියලා. ඒ අය විශ්වීය ඥාන ගබඩාවේ උරුමකරුවන්... ඒ අයගේ යටතේ තමයි යට අවීචියේ සිට ඉහළම තලය දක්වා 31 තලයම තියෙන්නේ. මේ කලියුගය ආරම්බයෙදි හෙලයෝ සමග සොබාදහම, අපාගාමී නිරි ආත්ම මනුලොව පහළ කෙරෙව්වා. අැයි හෙළයන්ට සොබාදහම පාරමී පුරවන්න, තම හැකියවන් පෙන්වලා..! නිරිපල්ලොත් එක්ක හැප්පිලා සටන් කරලා නැවත මාතෘභූමියට රාවනා යුගයක් ඇතිකරවන්න. මේ ඒ යුගය ආරම්භ වෙලා. ඒ නිසා අපි දැන් සතුටු විය යුතුයි. හෙළයෝ නැගිටලා පණ ගහලා එද්දි අපාගාමී නිරිපල්ලෝ අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ මේ මනුලොව පිටසක්වල ජීවීන් සමග එයාලගේ සගයෝ හෙවත් හෙළයෝ ගොඩ බැහැලා හිටියේ. ඒ අය සහජයෙන්ම දක්ෂයි. එයට උදාහරණ මේ වනවිට ඕනතරම් ඔබට දැකගන්න ලැබෙනවා. ඔබට තියෙන්නේ ඒ දක්ෂතා මතුකරගන්න පමණයි..!
    රාවනා රජ කියන්නේ 31 තලයේ කෙනෙක් නොවෙයි. අර විශ්වීය තොරතුරු ගබඩාවට සම්බන්ද පිටසක්වල ජීවියෙක්. එදා කළ එහි ප්රාධන පුරුක් ගණනාවක් මේ ලක්දෙරණ බැබලෙව්වා. මේ නැවත ඒ යුගය අැරඹිලා.
    රාවනා රජ පොත්වලින් බලලා සමත භාවනා වඩලා නොවෙයි ඒ ස්වර්ණමය යුගය ඇතිකළේ. පිටසක්වල ජීවින්ගේ විශ්වීය දැනුම් ගබඩාවට සම්බන්ද වෙලා. ඔබට බැරි මොළයේ දත්ත ගබඩාවේ අනුන්ගෙන් අසා ගත් දැනුම සහ කුණු, සම්ප්‍රදායික මතවලින් පිරී ඇති නිසා. අපේ හෙළයෝ දැන් කළ යුත්තේ අධ්‍යාත්මිකව ⁣ඔය සියල්ල අතහැරලා ඒ රාවනා ශක්තියට එකතුවෙන එක. එවිට ආශ්චර්යමත් දේවල්, හැකියාවල් ඔබ තුළින් ගලා ඒවි..එහෙමයි අපි මාර පරාජය කළ යුත්තේ. ඒ සුපිරිසිදු හෙලයන්ට පමණයි රාවනා සතු සියල්ල හිමි. එහේ පිට සක්වල ජීවීන්ගේ මහා බලසම්පන්න හමුදා සියල්ල මේ වන විට සීරුවෙන් මේ ලක්දෙරණ වසාගෙන වැඩ ඉන්නවා. ඒ නිසා සියල්ල දැන් මේ ඇත්තන් ලව්වා කියවනවා..!!! මට තියෙන ප්රශ්නය මේ අපාගාමී නිරිපල්ලන්ට අපේ ඉහළ සිට පහළ දක්වා හෙළයන් බිය වන්නේ ඇයි.. ඔබේ අධ්‍යාත්මික ශක්තිය ඔබ නොදන්නා නිසා. හතර වටින් අධ්‍යාත්මිකව අපේ ඇත්තන් ඔබලාව ආරක්ෂා කරන බව නොදන්න නිසා. හෙළයන් සියලු දෙනම එකාමෙන් පෙරට එන්න...සාමුහික හෙළ අධ්‍යාත්මික ශක්තියට කළ නොහැකි දෙයක් නොමැත.

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ වේවා

  • @BASPASAN
    @BASPASAN 4 ปีที่แล้ว +3

    ජය

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    Ape rata nera denna rata hadala denna mahathmayanani budusaranai parissamin inna dirgayusa lebewa budusaranai parissamin inna theruwan saranai api gru karanawa budusaranai

  • @samanperera3467
    @samanperera3467 4 ปีที่แล้ว +19

    ඉතා හොඳ ප්‍රවනතාවයක් දකිනවා , කෙසේ වෙතත් මුලින්ම කරන්න ඕනේ පතිආරච්චි මහත්මයට දෙපයින් නැගිටින්න මුල්‍යමය ආදරයක් කරන එක , බුදු සරණයි , තෙරුවන් සරණයි ,ඔහොම යන් , කිව්වට එතුමාට ජීවත්වෙන්න ක්‍රමයක් ලැබෙන්නේ නැනේ , එනිසා ලංකාවේ ඉන්න අයට රුපියල් 50 ක් 100ක් දැම්මත් මේ channel එකේ ඉන්න subscribers ගානෙන් පතිආරච්ච් මහතාගේ ප්‍රශ්ණයට යහපත් විසදුමක් ලබා දෙන්න පුළුවන් ,,ඔවුන් ඔවුන්ගේ යුතුකම ඉටු කර ඇත ,, අපි අපේ යුතුකම ඉටුකළ යුතු වෙලාවයි මේ ,,,
    කෙසේ වෙතත් පතිආරච්චි මහතාගේ පෙර වීඩියෝ වල තිබුන සමාජය ප්‍රතික්ෂේප කෙරෙන භාෂා විලාශය මේ වීඩියෝ පටවල නැති එක ගැන අපිට සතුටක් දැනෙනවා , විය යුත්තේ පෙර වැරදි හදාගෙන මේ ගමන ඉදිරියට වුර්තිය මට්ටමෙන් යන එකයි , එය සිදුවෙමින් පවතින සලකුණු පේනවා , දනුෂ්ට ඒ සඳහා පැවරී ඇති වගකීම ඔහුද අවබෝධ කරගෙන සිටින බව පේනවා , මේ වීඩියෝ එකේ සමහර දෙබස් සංස්කරණයකට ලක්වෙලා තියෙනවා. එය ඉතා හොඳ දෙයක් , අනික පතිආරච්චි මහත්මයා දියසේන මුතුවඩනයන්ටත් මහත්මයා කියල ගෞරව සම්ප්‍රයුක්තව කතා කරනවා , කෙතරම් අගේද , මෙයයි සිදුවිය යුත්තේ , එකිනෙකාට දෝශාරෝපනය කරමින් සැහැල්ලුවට ලක්කරමින් මේ ගමන යන්න බැ , සරලව කියනවා නම් "මං පොර ජාතකෙන් කාටවත් මේ ගමන යන්න බැහැ", මෙය මුතුවඩනයටත් අදාළ වෙනවා , මේ සියලු දෙනා එකතුවෙලා මේ වැඩේ කරොත් අපිට යහපත් ප්‍රතිපලයක් ලඟා කරගත හැකි වේවි , මා පෙර සඳහන් කල පරිදි ගයාන් සඳකැලුම් , පතිආරච්චි , මුතුවඩන , අසේල , කන්දේගම ,සිසිර පෙරේරා , ජනිත් , රාජ් සෝමදේව යන මහත්වරුන් එකට එක වේදිකාවකට සිටියොත් මේ වැඩේ වෙනවාමයි , මෙහි සම්බන්දිකරණය දනුෂ්ට කරන්න පුළුවන් වෙයි , ඔබ මුලිකවෙලා ඔබේ චැනලයට අමතරව හැකිනම් ( Trending and subscribing පැත්තකට දාල ) සමාජ මෙහෙවරක් වශයෙන් හිතල ප්‍රමුක tv , විශ්වකර්ම , සිව්හෙල (සම්පත්), සහස්ප්‍රමුක රාවන ආදී TH-cam නාලිකාද හැකිනම් සියත TV චැනලයද එකට එක්වී යමක් කල හැකිනම් මෙයට දැඩි සමාජ ප්‍රතිචාරයක් ගත හැකි වේවි , නමුත් එය කෙතරම් ප්‍රායෝගිකද කියන්න දන්නේ නැහැ , හැම තැනම මුදල් හා ප්‍රසිද්දිය මුලික වෙන නිසා ,, හමුදාවේ තේමා පාටයක් තියෙනවා "කල නොහැක්කක් නොමැත" කියල ,සුද්දගේ කතාවක් තියෙනවා" If there is will , there is way" කියල ,,

  • @anomavithanage2056
    @anomavithanage2056 4 ปีที่แล้ว +3

    Mr Dhanush. Well done. Pls infrom to Janadipathi. Methumata should do something.

  • @CM-sf1em
    @CM-sf1em 4 ปีที่แล้ว +2

    Very well sir. Well done 🙏🙏🙏🙏🙏🙏 Namo buddhaya.....!!!!!!

  • @nuwankumars8010
    @nuwankumars8010 4 ปีที่แล้ว +5

    අපේ ගොඩ දෙනෙක් පොලොන්නරුවේ ඉන්නව එයාලගෙ ජිවිත අනතුරේ නේද????

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 5 หลายเดือนก่อน +1

    Bambaragala uthum pinbima sal gasadekkama sathyaya wrtahenawa semadenama mema kathawa piliganna mema sthana dekabala ganna....helabime prawdathwaya merenna pera dekaganna..siyaludenata yahapathama uda wewa...🙏🙏🙏

  • @sanjeewak8261
    @sanjeewak8261 4 ปีที่แล้ว +2

    Oba thumata ayu boho wewa

  • @indrakulasuriya2036
    @indrakulasuriya2036 3 ปีที่แล้ว

    Athigaru janapathithumani me gana soya balanna Budu himiyange namayen meya idiripath kala obathumalata theruwan saranai

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 3 ปีที่แล้ว +3

    හරි මේ ඇත්ත පුලුවන්නම් බලපල්ලා රටේ ඉන්න පුරාවිද්‍යා ලොකුමහත්වරු රටේ ජනනායකයෝ වරෙල්ලා කොන්දපන තිබෙනවානම් ලෝකෙට මේ ව්ශ්මකර්ම දේවල් පෙන්වාපල්ලා උබලාට යහපතක්මවෙයි අපේ ප්‍ර්වුඩ ඉතිහාසයම පෙන්නාපල්ලා හොර බමුනු ගති මගහරවා පල්ලා බමුනකු නොවන්න

  • @samanthawelagedara39
    @samanthawelagedara39 4 ปีที่แล้ว +8

    අන්‍ේ දනුෂ් ඔයා වැඩිය කියවන්න ඵපා ඵතුමට අදහස් ප්‍රකාෂ කරන්න ඉඩ දෙන්න. අදහස් ගන්න. ඔයාගෙ කියවිල්ලට අපේ ඹලුව රිදෙනවා please

    • @anuradhamanchanayake7231
      @anuradhamanchanayake7231 2 ปีที่แล้ว

      එහෙම කියන්න එපා . එයා නැත්නම් අපි මේ දේවල් දැන ගන්නෙ කොහොමද

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +1

    Your Excellency the President you are there for us we trust you wil look into this .Theruwan Saranayi.

  • @nalakakasun1504
    @nalakakasun1504 4 ปีที่แล้ว +5

    වගකිවයුතු නිලදාරීන්ට බැරිනම් අපි එකතුවෙලා ඔය මාලිගාවෙ දොරටුව ඇරලා බලමුකො,මේක ලොකු පෙහෙලිකාවක්

  • @milanindika9519
    @milanindika9519 4 ปีที่แล้ว +6

    ලස්සන ගහක් තියේ අවට පරිසරයේ😃

  • @aism369
    @aism369 4 ปีที่แล้ว +4

    Ela ela digatama karagena yamu

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว

    Dharmathawaya anuwa ape minisu nta waasanawa thibe name Rajyamaya wahayen rats Bhara Janadhioathitumata me gana soya baleemata wiwurtha Araadhanaawak karamu.Ratata Suba Anaagathayak. Pathiraja mahathaage knowledge eka Janaadhi pathi thumage awadhaanayayata yomu wewaa 🌹🌹🙊👍🐱

  • @Lasantha92
    @Lasantha92 4 ปีที่แล้ว +2

    helaye maha aduranooo jayawewa pba thumata....

  • @nimesharathnayaka4477
    @nimesharathnayaka4477 4 ปีที่แล้ว +1

    Obata dirgayu wewa pathiarachchi mame

  • @zmob2443
    @zmob2443 4 ปีที่แล้ว +1

    WOOW good job , plz all the giral and boye's come with as think what the right.... ? Love 4 the srilanka... respect all off u sir.... fantastic u'r vedioes.... long life.... all off u sir

  • @heshanpathirana7811
    @heshanpathirana7811 4 ปีที่แล้ว +4

    ජයරත්න මහතා අපගේ ඉතිහාසය හොඳින්ම දන්නා කෙනෙක්. ඔහුගේ දැනුම ලබා ගැනීමට පලමුව ඔහුට සහයෝගය ලබාදීම කල යුතුය.

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +1

    Nirogi. Suwaya. Labewa
    Theruwan. Saranai

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว +1

    Sathya heli wewa deergau wewa teruwan saranai

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @indikanuwan6553
    @indikanuwan6553 4 ปีที่แล้ว +4

    ජය වේවා අයියෙ බුදු සරණයි ❤️

  • @madurangajayalath896
    @madurangajayalath896 4 ปีที่แล้ว +6

    ඇයි මෙහෙම අපේම කියන පාලකයෝ අපේ ඉතිහාසය වලළන්න හදන්නෙ..😢😢

  • @kalyanijayasinghe3763
    @kalyanijayasinghe3763 3 ปีที่แล้ว +2

    ඇයි රටේ බලධාරීන් මේවා ගැන නොබලන්නේ? දැනුම තිබෙන අයගෙන් දැනුම ලබාගෙන මේවා රටට පැහැදිලි කර දෙන්න.

  • @prasadjayasundara
    @prasadjayasundara 4 ปีที่แล้ว +10

    ජනපති තුමනි , මේවා. ගැන අවධානය යොමු කරන්න

  • @sitharaeshan3136
    @sitharaeshan3136 4 ปีที่แล้ว

    Danush aiye pathirarachci mahaththayawa muthuwadana mahaththaya, gayan aiyawai, puravidya departhumenthuwe addayakshwai, akata thiyala video akk krnn athakota apata ona de thiyana parasna walata uththara aniwa hambawenawa hema kenekutam.

  • @kaviduprasad8608
    @kaviduprasad8608 4 ปีที่แล้ว +16

    මචන් උබ තනි වීඩියෝ එකක කොටස් කොටස් අප්ලෝඩ් කරන්නෙ සල්ලි හම්බ කරන්නද? විකුණන් කන්න එපා උබේ කලින් වීඩියෝ තියනවනෙ විනාඩි 50 කිට්ටු ඒව.. උබ දන්නව උබේ වෙන වීඩියෝ වලට වඩා පතිරආරච්චි මහත්තයයි ගයාන් මහත්තයයි ඉන්න විඩියෝ මිනිස්සු බලනව කියල ඕකෙ සම්පූර්ණ වීඩියෝ එක දාපන් views 1000ට ඩොලර් 3 හොයනවට වඩා අපිට අපේ දැනුම වටිනව✌️

    • @bikepissa7073
      @bikepissa7073 4 ปีที่แล้ว +2

      සිරාවට බන් මූ Adsens දාගෙන සල්ලි හොයනව පතිරආරච්චිට වඩා මූ කතා කරල time pass කරනව මූ හිතන්නෙ අපි ඔටුවො කියල😂 #Unsubscribed

    • @nuwanjayawardana1272
      @nuwanjayawardana1272 4 ปีที่แล้ว

      අනේ බන් ඉරිසියා කරන්න එපා👎 මිනිස්සුන්ට. උබලත් නිකන් sub හිගකන්නේ නැතුව මොනවාහරි දෙයක් කරලා හම්බකරගනින්. ගොං බඩු ෆෝම් කරන් නෑ නේ.

    • @praneethbandara5113
      @praneethbandara5113 4 ปีที่แล้ว +1

      Mkdda hadissiya..idapan..ubata welawa tibbata hemaotama ne

    • @nuwanjayawardana1272
      @nuwanjayawardana1272 4 ปีที่แล้ว

      @@praneethbandara5113 බ්‍රෝ මමත් job එක කරන ගමන් තමයි youtube එන්නෙත්.

    • @praneethbandara5113
      @praneethbandara5113 4 ปีที่แล้ว +1

      අපෙ එකෙක්නෙ බන්..හැදුනත් මොකද්ද වෙන්නෙ..මෙහෙම හරි කරන්න එකෙක් ඉන්නවනෙ..එල එල

  • @nithickfernando9892
    @nithickfernando9892 4 ปีที่แล้ว +4

    ජය ශි

  • @sajithsujeewa8082
    @sajithsujeewa8082 4 ปีที่แล้ว +1

    Eka hari

  • @sajeesamaranayaka1897
    @sajeesamaranayaka1897 4 ปีที่แล้ว +3

    Me weda satahana godaak uwamanawen balanne mema jaya raththa mahathata theruwan saranin nirogi wewaa

  • @fitliners1111
    @fitliners1111 4 ปีที่แล้ว +1

    වැඩේ දිගටම කරමු

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 ปีที่แล้ว +1

    Good job Dhanush..
    Good luck..🇱🇰🇱🇰🇱🇰

  • @sandeepperera3552
    @sandeepperera3552 4 ปีที่แล้ว +9

    ධනුෂ් පුලුවන්නම් මහින්ද සාධු එක්ක කරන්න වැඩසටහනක්

  • @sumedthero460
    @sumedthero460 4 ปีที่แล้ว +8

    ❤️

  • @asuraravana890
    @asuraravana890 4 ปีที่แล้ว +3

    Obata jaya danush metumata samaga idiriyata thawa boho de samajatayata danuwath karanna

  • @thanuradineshwanigasekara4315
    @thanuradineshwanigasekara4315 4 ปีที่แล้ว +2

    This man should be appointed as the Commissioner General Archeology. Bcz, the main stream archeologists don't think out of the box. They have framed themselves into the history written by British Archeologists and historians.

  • @gayanvirajitha3067
    @gayanvirajitha3067 4 ปีที่แล้ว +1

    මා, මගේ එක් ගුරුවරයෙකුගේ මාර්ගයෙන් හදුනන පර්යේෂකයෙක් තමයි මෙතුමා. ඉතින් මේ විනාඩි 12.58 ට පුරාවට කතා කරන්න මෙතුමාට සම්පූර්ණයෙන්ම අවස්තාව දුන්න නම්. ඔබ අප නොදන්න දේවල් බොහොමයක් දැනගැනීමට හැකිවෙනවා.

  • @kasunTV
    @kasunTV 4 ปีที่แล้ว +2

    බුදු සරණයි 🇱🇰

  • @mrPixZ
    @mrPixZ 4 ปีที่แล้ว +1

    ♥️ Respect Sir ! Oba thumage Namain TH-cam channel eken oba thuma gana waradi adahak apita enne.....Nikan Hari bannanam Sama wenna!

  • @ayomahettiarsvhvhige6744
    @ayomahettiarsvhvhige6744 2 ปีที่แล้ว +1

    Ane apa sampath raka gamu ....oba tumata jaya wewa