නාරංගල කඳුමුදුනේ තනිව ගත කල රැයක් | Tent එක ගහද්දී රෑ 8යි| Late night Solo Camping | Solo Hiker |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2023
  • #solocamping #solohiker #solotraveler #cooking
    DM for Promotions
    Solo hiker
    frozenlanka@gmail.com
    ( 0710356358 whatsapp only )
    Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
    Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9f...
    I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
    My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
    If you wish to support me through this journey join with me on Patreon
    patreon.com/SoloHiker?...

ความคิดเห็น • 807

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  10 หลายเดือนก่อน +226

    නැවතිලා බලනකොට පේන්නෙම අපි හැමදාම කරලා තියෙන්නේ දුවලා විතරයි කියන එක, ඒක ඔයත් මාත් අපි හැමෝටම පොදුයි , ඉතින් මම කඳු මුඳුන් හොයාගෙන යනවා එක මොහොතකට හරි නවතින්න ඒක ඇත්තටම හරි නිදහස්, හරි සැනසීමයි සොබාදහමත් එක්ක තනියම ගෙවෙන හැම මොහොතක්ම භාවනාවක් වගේ ,
    පුදුමේ කියන්නේ මම යන හැම තැනකම වගේ කොච්චර මිනිස්සු යන තැන් උනත් මම එනකන් වගේ හුදෙකලා වෙලාම බලන් ඉන්නවා හරි ලස්සනට ඒවට හේතු සකස් වෙන හැටි මටත් පුදුමයක්,
    ඉතින් මම මොහොතකට හරි විඳින නිදහස ඔයාලට සමීප කරන්න ගත්තු උත්සහයක් මේක, එහෙනම් මම අදට නවතින්නම් ඔබට ජය මම Solo 🙏❤💙🍃
    නාරංගල කන්ද මුදුන සොයාගෙන ආපු ගමන බලපු නැති අය මේක බලන්න
    th-cam.com/video/pixdfHw6qDU/w-d-xo.html

    • @jayanthikumari9738
      @jayanthikumari9738 10 หลายเดือนก่อน +6

      සොබා දහමට ආදරේ අයට සොබාදහම ආශිර්වාද කරනව .

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน +1

      ​@@jayanthikumari9738🙏❤💙🍃

    • @iswaragekusum9996
      @iswaragekusum9996 10 หลายเดือนก่อน +4

      සොබාදහමේ ආශිර්වාද ය ක්

    • @gayanpabasara2974
      @gayanpabasara2974 10 หลายเดือนก่อน

      ❤️😍

    • @matheshanavoda3882
      @matheshanavoda3882 10 หลายเดือนก่อน

      Dan narangala yanna denne na neda

  • @gresskalpi4659
    @gresskalpi4659 10 หลายเดือนก่อน +23

    කවද හරි මල්ලිට හම්බවෙන ගර්ල් හරිම ලකී.ජීවිතය උපරිම විදින්න පුළුවන් වෙයි.

  • @anushakumari1782
    @anushakumari1782 10 หลายเดือนก่อน +44

    ඒ පරිසරයත් එක්ක කදු මුදුනක දුවනකොට කොයි තරම් හිතට සතුටක් දැනෙනවා ඇතිද කියලා හිතෙනවා තෙරුවන් සරණයි ඔබට 🌿🌿🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🍃❤💙

  • @photographyofnature..2651
    @photographyofnature..2651 9 หลายเดือนก่อน +8

    ස්වභාදහමට ඇබ්බැහි වෙන මිනිස්සුගේ හිත් හරි ලස්සනයි ❤💯🌼☘🍃

  • @chathurisewwandi3831
    @chathurisewwandi3831 10 หลายเดือนก่อน +47

    තමන් ආස විදියට ජීවිතේ විඳින්න ආසාව විතරක්ම නෙමි, හැමදේ ගැනම පෙර විමසිලිමත් බවක් , හික්මීමක්, මනා සිහියක් තියෙන්න ඕනි කියන එක වීඩියෝ එක පුරාවටම දැක්කා..❤ තමන් තමන්ව හොයාගෙන යන ගමනේ හැම තත්පරයක්ම එතකොට ගොඩක් රසවත් වගේම හරවත්.✊🧚🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน +1

      🍃❤💙🙏

    • @hareendraliyanawithana5678
      @hareendraliyanawithana5678 10 หลายเดือนก่อน

      amath thaniyema awidinawaa..eka aththatama bawanawakk..matath senasurada irida niwaduii,e dawas 2ee awidinawaaa

    • @hareendraliyanawithana5678
      @hareendraliyanawithana5678 10 หลายเดือนก่อน

      sobawa dahama ekka inna ekaa mata marama sathutak.eka kiyanna therenne nee.

  • @univers5414
    @univers5414 10 หลายเดือนก่อน +5

    ස්වභාදහම එක්ක තනිවෙනවා කියන්නෙ ඒක කියන්න බැරි තරම් සුවයක්. නියමයි අයියා .!

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 10 หลายเดือนก่อน +2

    Wow ඒක සුපිරියි dear 😮 ඔයාගේ වීඩියෝ බලන්න මං ගොඩක් ආසයි, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @user-zm5zf4op7v
    @user-zm5zf4op7v 9 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා කිවිව දේවල් තවත් කෙනෙකුට ඒ හැගිමි පහදාදිම අමාරැයි
    ඒක අත්විදින්නම ඔිනි.ඔයා ගොඩාක් උත්සහ කරනවා...ඇත්තටම ලස්සනයි.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 10 หลายเดือนก่อน

    හරිම සුන්දරයි ජයවේවා!

  • @kushinitharuka9068
    @kushinitharuka9068 10 หลายเดือนก่อน +1

    අයියගෙ වීඩියෝ බලන්නෙ මාරම ආසාවෙන්.. ඒක වෙනම feeling එකක්... ආයෙ video එකක් ගේනකම් බලන් ඉන්නවා ❤❤

  • @user-wp4lu7cl7b
    @user-wp4lu7cl7b 10 หลายเดือนก่อน

    Asama youtube channel ekak vade patta aiya supiriyatama karena yanava good luck aiya..........

  • @sandalidinethma296
    @sandalidinethma296 9 หลายเดือนก่อน

    හරිම ලස්සන vedio ekk අයියේ.හදවතින්ම අපිත් ඔතන ජීවත් උනා. Good luck ❤❤

  • @lasandiathukorala
    @lasandiathukorala 10 หลายเดือนก่อน +2

    ඔයා සොබාදහමට ආදරේ කරන හරි සුන්දර මනුස්සයෙක් අයියේ ❤ බුදු සරණයි 🙏

  • @NishDi.
    @NishDi. 10 หลายเดือนก่อน

    සෑහෙන්න සතුටුයි .....
    ඔයා ජීවිතේ ලොකුම සැනසීම.. ඒ කියන්නෙ මානසික සැනසීම මේ විදිහට සුන්දරව නිදහසේ විඳින එක ගැන. 😊😊
    ඒ වගේම සෑහෙන්න අගය කරනවා.....
    ඔයා ලබන හැම අත්දැකීමක්ම ඒ විදිහට අපිට දෙන එක ගැන... ඒ වෙනුවෙන් ඔයා වෙන මහන්සිය ගැන....
    So... thank u very much👍👍
    😢
    enjoy your life.... and nature....
    And definitely be safe... good luck... god bless u👍

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 9 หลายเดือนก่อน +1

    සතුටුයි හොඳම කූඩාරමක් තෑගි ලැබිලා....ඒ පරිසරයේ සුන්දරත්වය ‍රමණීයයි....මඟ බලමින් ඉන්නේ මේ දේවල් විඳගන්න....ඔබට ජයෙන් ජය දරුවා....🙏🌻🌱

  • @shanejayasekara2965
    @shanejayasekara2965 10 หลายเดือนก่อน

    Lassanai Malliya jayawewa oyata budusarany

  • @sethum_jay
    @sethum_jay 10 หลายเดือนก่อน +59

    සොබාදහමේ මිනිසා.... 🥰⛰

  • @DHANuu_2506
    @DHANuu_2506 10 หลายเดือนก่อน +18

    අයියගෙ කොළපාට ආදරේට අපිත් හරි ආදරෙයි 🍃💚 පරිස්සමින් .. බුදුසරණයි ❤️💙🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน +2

      බුදුසරණයි නංගි 💜💙

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors 10 หลายเดือนก่อน

    සුබ අනාගතයක් සහෝදරයා ❤

  • @hiruniswickramasinghe357
    @hiruniswickramasinghe357 10 หลายเดือนก่อน

    මරු අයියා .. පරිස්සමෙන් බුදු සරණයි ❤️

  • @nethneth351
    @nethneth351 9 หลายเดือนก่อน

    Oyage video eka visthra kranna bari tharam lassanai.apith punchi welawakata e parisaraye jiwath una wage hagimak danuna..etharamma lassanata vidiyo eka thinawa..anthima hariyede wathura bothlaya bona darshanaya marama lassanai mulu vidiyo ekatama genawa..ape punchi rate api dasin nodakapu than nowidapu addakim mewediyata harawathwa apa wetha Gena Enna karana kapakirim kalayashramaya mahansiya godak Agaya karanawa...idiriyatath mewani sundara vidiyo thulin ape punchi Muthu ataye sundarathwaya athi wedinna api maga balan innawa..teruwan saranai

  • @traveler900
    @traveler900 10 หลายเดือนก่อน

    Thanks aiye illapu video eka dunnata.❤

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 6 หลายเดือนก่อน +2

    සොබාදහම එක්ක කාලය ගෙවද්දි ඒ දැනෙන සුවය මොනතරම් සුන්දරද ❤❤ ඉස්සරහට තව මේ වගේ vlog ගේන්න සර් ❤❤ මාර ආසයි

  • @SumuduHansamali
    @SumuduHansamali 10 หลายเดือนก่อน

    asama deee සොබාදහම .ගොඩක් ආදරෙයි .

  • @dilharapiyumanthi3174
    @dilharapiyumanthi3174 10 หลายเดือนก่อน

    අද තමයී ඉස්සෙල්ලාම ඔයාගේ විඩියෝ යූ ටුබ් එකෙන් බලන්නේ දැකලා නොදැක්ක වගේ යන්න හදලා බැලුවේ මාරයී .❤ පුදුම ලස්සන විඩියෝ එකක් ඇබ්බැහි වෙන සුලුයී..😍 පරිසමින් තව තව ලස්සන තැන ගොඩක් බලන්න කරන්න වාසනාව ලැබේවා...💗

  • @chamolk6058
    @chamolk6058 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සන තැනක් නාරංගල මමත් ගිහින් තියනව අපිට එච්චර දුරකුත් නැහැ ❤ මේ වගේ තැනක තනිවෙනව තරම් තව වෙන මොනාද 😌🍃

  • @THUNDERMEoWsss
    @THUNDERMEoWsss 10 หลายเดือนก่อน +4

    Trending යන්න ඕන Video මේවා..❤️‍🔥

  • @yaziemamuhewa7224
    @yaziemamuhewa7224 10 หลายเดือนก่อน +1

    Supiriiiiii, athatama math winda me video eka.. sound track, visual okkoma supiriiii- jaya wewa solo hiker 👍🏻👍🏻

  • @imashiranasinghe6378
    @imashiranasinghe6378 10 หลายเดือนก่อน

    අද තමයි අයියගේ වීඩියෝ මුලින්ම බැලුවේ.නියමයි අයියේ

  • @dineshsandaruwan6338
    @dineshsandaruwan6338 10 หลายเดือนก่อน +1

    ඔයා හරි අයියා .කන්දක් උඩ ඉදන් අහස බලන් ඉන්නවා කියන්නෙ වෙනම feeling එකක් 😻🔥

  • @raveendrakumarage4281
    @raveendrakumarage4281 10 หลายเดือนก่อน

    Adarei malli.... Great job👍🏆💪

  • @koshijeewani2726
    @koshijeewani2726 10 หลายเดือนก่อน

    Jivithe aththatama vidina kenek...❤ oyata budu saranai...sema deyakma athi sarthaka wenna oni.camping karanna asa hithenawa...💪👌👍❤️🌱🌷🌾🍀☘️

  • @akkaakka9210
    @akkaakka9210 10 หลายเดือนก่อน +2

    තෙරැවන්.සරණයි.පුතා .පරිස්සමෙන් යන්න .හැම.කටයුතු .සාර්ථක වෙිවා .හැබැයි .පුතා .තනියම යන්න එපා

  • @ImalshaMalith
    @ImalshaMalith 10 หลายเดือนก่อน

    godak lassana video 2 ayiyye oya dakka eee jalashayata kiyananne 21 wawa kiyala 😍😍

  • @sadunbandara8771
    @sadunbandara8771 10 หลายเดือนก่อน +1

    mcn niymai ada video aka... patta.... drone video tika niyamai... oya explain karapu kadu tika hari... lanakave pihitima gana awabodayak thiyena aka gena patta sathutui.... saha idiriyatath me vage videos karanna hakiweva... jayaweva mcn solo.....

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน

      ජයම මචන් 💙🍃❤

  • @santhivitharana2341
    @santhivitharana2341 10 หลายเดือนก่อน

    Lassnai adath .theruwan saranai puthe

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 10 หลายเดือนก่อน

    සතුටින් .පිරුණු ජීවිතය ක් වේවා

  • @shashimadhu361
    @shashimadhu361 10 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ ඇත්තටම මාර ලස්සනයි අයියේ කදු මුදුනක තනියම පොතක් එක්ක මාරම vibe එකක් අයියේ 💙💙😍😍මන් ආසම vibe එක ඔයාගෙන විදිනවා "පුංචි මොහොතක හරි ඔයා ඔයාම වෙන්න "ආසම වචන ටික ඔයා කියන හැමදේකින්ම ගන්න දෙයක් තියෙයි අයියේ 😍😍😍solo පට්ට😍💙

  • @kaweenrashmika6025
    @kaweenrashmika6025 10 หลายเดือนก่อน

    Sobadahamata adaraya karanna iganagaththe oyagen aiye.good luck❤

  • @jayanthaherath8465
    @jayanthaherath8465 9 หลายเดือนก่อน

    බුදුසරණයි පරිස්සමෙන් අයියෙ

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 10 หลายเดือนก่อน

    ඒක ඇත්ත බ්‍රෝ.👍👍👍

  • @user-dw1xl9nd4x
    @user-dw1xl9nd4x 10 หลายเดือนก่อน +1

    අම්මෝ සුපිරී බන් ❤

  • @MohamedSuhair-lw5vh
    @MohamedSuhair-lw5vh 10 หลายเดือนก่อน

    Niyamai asa hitenawa dekkama.mage rata monataram lassanada.oyage video mis karannetwa balanawa Oman wala idan.oyata jayen jayama wewa.

  • @hashiniEperera
    @hashiniEperera 10 หลายเดือนก่อน +6

    දකිනකොට මාරම ආස හිතෙනවා ඒ අත්දැකීම ලබාගන්න..ගොඩක් ස්තුතියි සහෝදරයා ඔබේ අත්දැකීම් අප සමග බෙදාගන්නවාට..🍃💚

  • @roshanrathanyaka9757
    @roshanrathanyaka9757 9 หลายเดือนก่อน

    පට්ට අයියා වීඩියෝ එක ☘️☘️❤😍

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 10 หลายเดือนก่อน +26

    මේකනම් පිස්සු වක්..😍❤️ තව තවත් travel කරන්න ආස හිතෙනවා.මේ මානසික සුවය විදලම බලන්න ඕනී දෙයක්..❤️ thank you hiker මේ ලස්සන මේ විදියට අපිටත් විදින්න දුන්නට.

  • @shashikawickramasinghe5374
    @shashikawickramasinghe5374 10 หลายเดือนก่อน +1

    මාත් ආසයි අයියා වගෙ හැමතැනම යන්න ලස්සන තැන් හොයාගෙන🥺🍃

  • @maduninilanka8203
    @maduninilanka8203 10 หลายเดือนก่อน

    අද තමයි මුලින්ම මම දැක්කෙ.. ඇත්තටම මරු අයියෙ.. ඔක්කොම ටික බලන්න ඕනි දැන්..

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 10 หลายเดือนก่อน +1

    awww. Harima Lassanai. My Favourite 💕 💕

  • @shalikadulanjaniwijesooriy177
    @shalikadulanjaniwijesooriy177 9 หลายเดือนก่อน

    ඒ කොල පාට නිල් පාට අයගෙ කතාව හරි ලස්සනට ඔයා අපිට ගේනවා 💚💙 ඒක වචන කරන්න බැරි තරම් පුදුමාකාර ලස්සනක් 😍❤️🍃💫

  • @chanukakalhara4222
    @chanukakalhara4222 10 หลายเดือนก่อน +2

    Ayyage hama vedio ekakma kochchara baluwath epa wenna na.❤😍marama lassanai😊...🔥

  • @Ceylon_Walker.
    @Ceylon_Walker. 10 หลายเดือนก่อน +4

    ඇත්තටම අයියේ drone shot ehema අපිවත් වෙනම ලෝකෙකට ගිහිල්ලා එක්කගෙන ආවා වගේ සුපරි ❤️❤️💫🌿🌿🌿🌿

  • @user-sv7cx5pq.
    @user-sv7cx5pq. 10 หลายเดือนก่อน +3

    ඔයා නම් මාරයි.....ස්භා දහමත් එක්ක බැඳිලම ඉන්නෙ.ඇත්තටම ආසයි.ඔයා වගේ ඇවිදින්න.
    රයිස් එක ගොඩක් රස පාටයි.හදද්දි කටට කෙලත් ඉනුවා.පරිස්සමෙන්.....බුදු සරණයි.....තවත් ලස්සන තැන්වල ඇවිදින්න....💚🍃🌿🌍🏞️🏕️

  • @slsaga
    @slsaga 10 หลายเดือนก่อน

    ලස්සනයි බෙක්ක👍

  • @chamalkajayamini9130
    @chamalkajayamini9130 10 หลายเดือนก่อน

    Ape gedrt nm hamdm hari lassnt narangalin ira payagena env penv 🌄 sobadahamata lan vela adraniya kenek unama jivithe hari lassanai 😌

  • @tiran760
    @tiran760 10 หลายเดือนก่อน +5

    හැම දෙකටම වඩා නිදහස තමයි අයියේ වටින්නේ ස්වභාව ධර්මයට පුලුවන් මිනිසුන්ගේ ප්‍රශ්න සුළු මොහොතකට හරි අමතක කරලා හිත් සුවපත් කරන්න හදවතේ උඩින්ම ඉන්න කෙනෙක් අයියේ ඔයා දවසක හම්බවෙලා කාතා කරන්න ඔනම චරිතයක් දවසක හම්බවෙමු අයියේ ආදරේයි ජය වේවා..💙🍃😊

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️💜

  • @iEntertainmen
    @iEntertainmen 9 หลายเดือนก่อน +1

    සුපිරී😍

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  10 หลายเดือนก่อน +7

    ගොඩක් අය මේක කියලා හිනාවෙලා තිබුණා සහ තවත් සමහරු ඇත්තටම ඒක ප්‍රශ්ණයක් නිසා අහලා තිබුනා මම දුවනකොට කවුද Drone Shot ගන්නේ කියලා,
    Active Tracking කියලා Option එකක් තියෙනවා ඒක පොඩ්ඩක් TH-cam Search කරලා බලන්න Idea එකක් ගන්න පුළුවන්

    • @SachithMinsara
      @SachithMinsara 10 หลายเดือนก่อน

      Eka ahanna giya witharai 😁

  • @sajeewamunasingha2406
    @sajeewamunasingha2406 10 หลายเดือนก่อน

    Lassana vidio ekak.thank you oyaata hadawathinma. sobawa dahama oyawa arakasha karai.

  • @jananisoornima2237
    @jananisoornima2237 10 หลายเดือนก่อน +3

    අනෙ කුරුල්ලෙක් වෙන්න තිබුනා නම් 🥺 මෙ ලස්සන දකින්න..කොලපාට පරිසරයක තියෙන හැගීම දන්නෙ ඔයා වගෙ එ වගෙ තැන් වල තනිවෙන අය විතරයි අයියෙ...හීනයක් ❤️ මැරෙන්න කලින් ලස්සන පරිසරයෙ තනිවෙලා විදින්න ලැබෙන්න ඕනි මටත්..❤️ අහස දිහා බලන් ඉන්න , පුන්චි සත්තුන්ගෙ හඩ, සොබාදහමෙ හඩට ආස කරන්න පුලුවන් සොදුරු හිත් වලට විතරමයි..එ හැගීම් වල තියෙන්නෙ අමුතුම නිදහසක්..කී දෙනෙක් ලග හිටියත් කවුරු කොහොම මොන දේ දුන්නත් එ පුන්චි දේ වල අමුතුම ලස්සනක් තියෙනවා..❤️ මාත් ආසයි...උපරිම try කරනවා ඔය වගෙ ලස්සන තැන දකින්න..හැබැයි අපි වටෙත් එ වගෙ පුන්චි ලස්සන දේවල් තියෙනවා...ඔයානම් මාරම වාසනාවන්තයි අයියේ..❤️ හැමදාම හරියන්න ඕනි ඔයාට..👍 බුදු සරනයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน

      බුදුසරණයි නංගි 💙❤🍃

  • @hashenchamindu7607
    @hashenchamindu7607 10 หลายเดือนก่อน +6

    පුදුම වාසනාවක් තියෙන කෙනෙක් අයියා නම්...මෙච්චර ලස්සන දේවල් ඇස් දෙකෙන්ම දකින්න තරම්😍❤️

  • @deV-jy2pn
    @deV-jy2pn 10 หลายเดือนก่อน

    Wooow drone shot eka maru ❤️💥

  • @nawarathnaniduka1826
    @nawarathnaniduka1826 10 หลายเดือนก่อน +2

    Mmth yaluwo ekkama giya February 14 camp kala narangala..e hema feel ekak wagema wenasma widiyata solo camping feel ekak aiya aran awa..thank you so much aiya..diagatama lassanama lassana vlogs tikak genna aiya..bs dp..☺❤

  • @travelsoul2842
    @travelsoul2842 10 หลายเดือนก่อน +1

    ඒ feeling එක මරු අයියේ...💚💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน

      මලයා 🍃💙❤

  • @champikadamayanthi8756
    @champikadamayanthi8756 10 หลายเดือนก่อน +3

    උපරිමයෙන් පරිසරය අත්විදින අතර අපිටත් ඒ සුන්දරත්වය විදීමට ඉඩ හදලා දෙන පුතේ ඔයාට ගොඩක් පින් ස්තුතියි 🙏

  • @mihiranfernando5197
    @mihiranfernando5197 6 หลายเดือนก่อน

    ලංකාවේ මම දැකපු සුපිරිම සොලෝ කැම්පින් ව්ලොග් එක.. ස්තූතියි ඒ ආශිර්වාදයට ❤

  • @asiriyas.l7283
    @asiriyas.l7283 10 หลายเดือนก่อน +3

    නියමයි සහෝ.. අපිට එහෙම නම් තනියම ඔහොම ගිහින් re ඉන්න බෑ බයයි.. ඇත්තටම උඹ නම් පට්ට එඩිතර කොල්ලෙක්.. ඇත්තටම උඹ පරිසරයට ස්වභදහමට ආදරය කරන කෙනෙක්. ඊ නිසා baya වෙන්නේ ඕනේ නෑ. පරිසරය visin nubawa රකිනු ලැබේ. තෙරුවන් සරණයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @shehankawshalya9143
    @shehankawshalya9143 10 หลายเดือนก่อน

    ලස්සනයි❤❤

  • @dilinikanishadini4451
    @dilinikanishadini4451 10 หลายเดือนก่อน

    Ammo malli lassana.....Godak pin vedio ekata....ammo kochchara lassana place thiyeda lankwe...aththatama pin bimaka malli api jeewath wenne...

  • @jayanthaherath8465
    @jayanthaherath8465 9 หลายเดือนก่อน

    ❤❤සුපිරි

  • @randikaprabath2339
    @randikaprabath2339 10 หลายเดือนก่อน

    සුපිරි❤❤

  • @sandarugayan5331
    @sandarugayan5331 10 หลายเดือนก่อน

    ආස හිතෙනවා .........ඒම කදු මුදුනකට යන්න.........

  • @fatnimazuhar319
    @fatnimazuhar319 10 หลายเดือนก่อน +1

    Ape lankawe lassana mulu lokayatama dekaganna salaswana ekata godak pin. Tawath me wage video karanna obata sakthiya dahiriya lebewa theruwan saranai obata

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 💙🍃❤

  • @nayanarukmali7397
    @nayanarukmali7397 10 หลายเดือนก่อน

    වෙනද වගේම ලස්සනයි මල්ලි.බුදු සරණයි ජයවේවා.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කා ❤💙🍃

  • @Dabiya-s7c
    @Dabiya-s7c 9 หลายเดือนก่อน

    Adooo patta sudda❤❤

  • @ujiththilina9561
    @ujiththilina9561 10 หลายเดือนก่อน

    මාරම නිදහසක්..❤🌍

  • @kaveeshasathsarani4851
    @kaveeshasathsarani4851 10 หลายเดือนก่อน +1

    Video eka dapu gaman baluva adarei bokka

  • @randaa.6891
    @randaa.6891 10 หลายเดือนก่อน

    Lassanai amuthuma hageemak danune hithata❤❤❤❤

  • @Chethi607
    @Chethi607 10 หลายเดือนก่อน

    අයියා💚

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 10 หลายเดือนก่อน

    සුපිරි

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 9 หลายเดือนก่อน

    Superb Solo 😍

  • @dakshinimalka8270
    @dakshinimalka8270 8 หลายเดือนก่อน

    Sundara athdakem mewa harima lassai malli. Parissamin Budusaranai

  • @sen2024
    @sen2024 10 หลายเดือนก่อน

    Aiyage video eka lassana hinayaka dakka wage 🤍✨🌳💆🏼‍♀️

  • @storysofjanaa
    @storysofjanaa 10 หลายเดือนก่อน +5

    මගෙත් හීනේ මේක. මාත් ආසයි travel කරන්න. ලෝකේ පුරාම. මාත් vlog කීපයක් කරා. මගේ හීනෙත් මේ වගේ රට වටේම යන එක. මේ පීඩාකාරී විඩාබර දිවිල්ලෙන් විරාමයක් ලැබුන ගමන් මාත් හොයන්නේ සොබාදහම එක්ක වෙලාව ගතකරන්න. පරිස්සමෙන් මචං. ජය වේවා❤

  • @wiki8580
    @wiki8580 10 หลายเดือนก่อน +3

    සොබාධාරා කියන වැඩසටහනට පස්සෙ මගේ ජීවිතේ දැකපු වැදගත්ම ස්වාභාව සෞන්දර්ය අපිට පෙන්වන හොදම සහ මගේ හිත ගිය එකම රූපමය චාරිකාව අයියගේ චැනල් එක .
    සියටැල්ල ලංකාවට හරි අඩුයි ගොඩක් වෙන්නෙ සියටැල්ගෙ අනිත් පැත්ත පරිසරය විනාශ කරන එක අලි ඇතුන් සද්දන්තයින් පොළොවට පස් කරන එක ලංකාවට දැන් පුරුද්දක් වෙලා .ඒ වගේ කාලෙක දැකපු අපේ කාලයේ තවත් එක් සියටැල් කෙනෙක් -solo Aiya - 💙💙🌿 නිල් පාටින් හැගෙන ඒ ආදර කතාව සොබාදහමට දුන් විට සැමදා රැදෙන ප්‍රේමයකි එය කිසිදා හැරනොයන 🎉🎉
    තෙරුවන් සරණයි සහෝදරයා ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි වචන වලට තෙරුවන් සරණයි සහෝදරයා 🍃❤💙

  • @hashankavinda5975
    @hashankavinda5975 10 หลายเดือนก่อน +1

    nidahasa manasika suwaya video eken vinda.
    Niyamai niyamai niyamai 👊👊👊👊👊
    Jaya wewa

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn 10 หลายเดือนก่อน

    මාරම ලස්සන යි

  • @indujayathilaka5454
    @indujayathilaka5454 10 หลายเดือนก่อน

    පරිස්සමෙන් මල්ලි ..

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu 10 หลายเดือนก่อน +5

    ඇත්තටම මේක නම් නියමයි..කොච්චර calm d..
    Thank u brother මේ විදියට ලොකු කට්ටක් කාල අපිට දෙන මානසික treatment එකට☘️😇❤

  • @sanduniwidushika6018
    @sanduniwidushika6018 27 วันที่ผ่านมา

    හරිම ලස්සනයි

  • @Travel_Pissa714
    @Travel_Pissa714 10 หลายเดือนก่อน +1

    ජය වේවා අයියේ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน

      ජයම මලයා ❤💙🍃

  • @user-fi8pk2lv1u
    @user-fi8pk2lv1u 22 วันที่ผ่านมา

    ❤❤wooow lassanai hamadama sathutin Inna ona b.s

  • @LimitsInfinity
    @LimitsInfinity 10 หลายเดือนก่อน +1

    මරු අයියේ ඒක.අපිට තව යන්න හිතෙනවා ඔය වගේ තනියම.කට්ටිය එක්කනෙ සාමාන්‍යෙන් අපි ඔය වගේ ගමන් යන්නෙ.පුලුවන් වෙලාවක් ආවම අනිවා තනියම යන්න ඕනි.💪💙

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน +1

      පරිස්සමින්

    • @LimitsInfinity
      @LimitsInfinity 10 หลายเดือนก่อน

      😍😍@@Ceylonsolohiker

  • @SB____MUSIC
    @SB____MUSIC 9 หลายเดือนก่อน

    අපිටත් ට්‍රැවල් කරන්න හිතෙනවා hiker.🥺.තැන්ක්ස් අපිට මේ ආශ්වාදය දෙනවට🥺❤️

  • @user-vd9pd6nr8y
    @user-vd9pd6nr8y 10 หลายเดือนก่อน

    මේ වගේ වීඩියෝ එකක් බැලුවාම පුදුම මානසික සැනසීමක් එන්නේ.මනස refresh වෙනවා.ස්වබාව දහමට ආදරේ කරන තවත් සුන්දර මනුස්සයෙක්.🥰❤☘

  • @nethmisandeepa7944
    @nethmisandeepa7944 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි සොබාදහමේ ම්තුරා❤️🌼

  • @SamadhiRanasinghe-dc9yu
    @SamadhiRanasinghe-dc9yu 17 วันที่ผ่านมา +2

    Oya apitath camping walata asawak athi karanawa aiye...🏕 Math asayi dawsaka kadukaraye thani wenna...soba dahama kiyanne widala iwara karanna bari hagimak...api hamoma eka widinna huru wnna oni aiye...eth godak aya dn soba dahamin ath wela loketh ekka tharaga karana kiyla hithan thamanwama nathi kara gannawa,...good luck aiye 🌿👊💗

  • @gayuruashen6113
    @gayuruashen6113 9 หลายเดือนก่อน

    අයියේ ඔය drone shots ගත්තේ Hover x1 එකකින්ද 😮

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 10 หลายเดือนก่อน

    ඒක මරු මල්ලි ❤️👌

  • @thilinakrishantha1415
    @thilinakrishantha1415 10 หลายเดือนก่อน +1

    අයියා ඔයා පිස්සුවක්.. ජය.. බුදුසරණයි.. ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  10 หลายเดือนก่อน +1

      බුදුසරණයි මලයා 💜❤️