Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-07-12 | Nil Diya Pokuna ( නිල් දිය පොකුන)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Sobadhara #SriLanka #Wildlife #Documentary #Ravana #Caves #NilDiyaPokuna #Episode17 #නිල්දියපොකුන
    සොබාධාරා - Sobadhara Documentary
    “සොබාදහම හදවතින් හමුවන්න...“
    The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 132

  • @praveenabeysinghe7053
    @praveenabeysinghe7053 5 ปีที่แล้ว +82

    නිල්දිය පොකුන ගැන දැකපු හොදම programme එක.. විඩියෝකරණය 100% සාර්ථකයි. හැම දේකින්ම විශිෂ්ටව ඉදිරිපත් කරල තියෙනව❤️❤️

    • @tektok6630
      @tektok6630 2 ปีที่แล้ว +1

      සිරාවට බාන් 🥺🥺🥺

  • @Balasuriya.
    @Balasuriya. 5 ปีที่แล้ว +72

    වචන වලට පෙරලිය නොහැකි වටිනා වැඩසටහනක්......
    අර්ථ රසය, ශබ්ද රසය, මෙහෙයවන පුද්ගලයාගේ ඇති දැනීම හා ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි...... ✌👏👏👏 👍
    තවත් මෙවැනි වැඩසටහන් මතු පරපුරට ඉදිරිපත් කිරීමට ඔබලා සැමට ශක්තිය හා ධෛර්යය ලැබේවා !

  • @sugathrathnayaka6318
    @sugathrathnayaka6318 5 ปีที่แล้ว +34

    හිතගන්ට බැ මෙිචර සොබදහමක් අපේ මෙි සුන්දර මවුබිමේ තියේනවද කියල.බොහොම ස්තුතියි මෙිවැනි දැ ගෙන එනවට.

  • @chathuravimanga
    @chathuravimanga 5 ปีที่แล้ว +45

    මෙවරත් විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන වෙන ලකුණු .... ❤️

  • @aradhanaks672
    @aradhanaks672 5 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි අනේ මගේ රටට දළදා හිමි සරණයි ඔයාලා බොහෝ දුක් ගැහැට විදගෙන සොයා ගොස් පෙන්නුවාට පස්සේ තම්බිලා එයි අල්ලා කියා ගෙන පරිස්සමෙන් රාවණ දෙවියෝම ආරක්ෂා කරත්වා අපේ හෙළය තෙරුවන්සරණයි

  • @pransenehas2190
    @pransenehas2190 ปีที่แล้ว +6

    ඒ භාෂා හැසිරවීමේ සුවිශේෂී හැකියාව අප තුල චිත්තරූප මවන අපූරුව 👌❤️මනස්තාන්තයි මිත්‍රයා. ඔබනම් සැබෑම කවියෙක් මැයි, උපන් බිමට ණය නැති. වාසනාවන් තෙරුවණ් සරණයි.🙏

  • @hidden_path_diaries
    @hidden_path_diaries 3 ปีที่แล้ว +6

    නිල්දිය පොකුණ ගැන වටින වැඩසටහනක්. අපි ගිය දවසේ මෝඩ පහේ කොල්ලො සෙට් එකක් ඇවිත් පහළට බහින ඉණිමගේ ඉණියක් කැඩුවා. ඒම මිනිස්සු නම් ඔය වගේ තැන් වලට නොයා ඉන්න තරමට හොඳයි ❤️

  • @DNKCEYLON24
    @DNKCEYLON24 2 ปีที่แล้ว +6

    වන සංරක්ෂණය දෙපාර්තමේන්තුව ගැන එම දෙපාර්තමේන්තුවට බැදෙන විදිය තිබෙන රැකියා අවසතා වැටුප වැනි මූලික දේවල් පිළිබඳ වීඩියෝ වක් ගේන්න පුලුවන්නම් ලොකු මෙහෙයක් ...
    ස්තූතී..

  • @THE__B_E_E
    @THE__B_E_E 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️
    විඩියෝ එකේ දීපු හොඳම පණිවුඩය... "මෙතන ගිහින් නාලා ජරා ජීර්ණ කරන්න එපා" .

  • @HelaRes
    @HelaRes ปีที่แล้ว +3

    හරි දක්ශ නිවේදකයෙක්..හරිම ලස්සනයි වැඩසටහන👌

  • @priyankaraherath1624
    @priyankaraherath1624 5 ปีที่แล้ว +23

    අනුරාධ අයියේ... ඔයාගේ වචන හරබයට අපි ගොඩක් ආසයි

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +3

    මම දැකපු ලස්සනම වාර්තා වැඩසටහන ..සුබපැතුම් සියලුදෙනාටම.👌♥️🌹

  • @shanakakarunarathna7173
    @shanakakarunarathna7173 5 ปีที่แล้ว +10

    Great Job.. තවත් මෙවැනිම තැන් සොයා යෑමට ශක්තිය ලැබේවා

  • @AsithChamidu
    @AsithChamidu 3 ปีที่แล้ว +7

    පුද්ගලිකව මෙම ගමන ගොස් ඇත්තෙමි. එමනිසා මම දනිමි කැමරා ආම්පන්න කොතරම් බරෑරුම් කයටුත්තක්ද කියා.
    ගුහාවට රිංගා කැමරාව දික්කර විකාර දොඩනාවට වඩා, අනුරාධ අයිය සිංහල පෙරලිකොට පැහැදිලි කරනකොට ඒ එන රසස්ය භාවය කියා නිමකළ නොහැක. මෙවන් වාර්තාමය වැඩසටහන් තවදුරටත් නිෂ්පාදනය කිරීමට ජාතික රුපවාහිනිය ඇතුළු නිෂ්පාදන මඩුල්ලට එක සිතින් ආශිර්වාද කරමි.

    • @travelwithgihaa1953
      @travelwithgihaa1953 3 ปีที่แล้ว +1

      ඒ හරියෙ මග පෙන්නවන අය ඉන්නවද අයිය

  • @geethanjanalakmawiki1748
    @geethanjanalakmawiki1748 3 ปีที่แล้ว +10

    රාවන පිහිටයි.. සදාකල් ආරක්ෂා වේවා...

  • @Anjana1762
    @Anjana1762 3 ปีที่แล้ว +7

    මෙන්න මෙහෙම කරන්න ඕන .❤️❤️🙏වන්දනීය තැන් මේවා නලා විනාස කරන්න බෑ .මෙහෙහ්ම ඇහෙන් විත්‍රක් දැකල ඒ පහස ලැබ ගන්න .❤️❤️🙏

  • @tharukaashen7807
    @tharukaashen7807 4 ปีที่แล้ว +3

    සුපිරි අත්තටම වටින වැඩක් පට්

  • @dilkitiktok6020
    @dilkitiktok6020 5 ปีที่แล้ว +6

    බුදු සරනයි සුබ ඇතුලු සියලුදෙනාටම සුන්දර දසුන් වලින් පිරි තැනක් ගැන කියලා දුන්නාට 🙏

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 2 ปีที่แล้ว +1

    Niyamai

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 ปีที่แล้ว +1

    💯💯💯💯💯 supiri programme eka

  • @pradipalenora6283
    @pradipalenora6283 ปีที่แล้ว +1

    Thank you 🙏🙏🙏🙏🙏 for the program. Government should build an office and charge people to enter. There is a place in Virginia but no pond. Charge more than $30 enter.
    They made a path so people can walk through.
    $ for Sri Lanka.
    Theruwansarani to all of you, Sri Lankans and the whole world.

  • @perpachuvas8855
    @perpachuvas8855 3 ปีที่แล้ว +14

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @fourbyfourrox
    @fourbyfourrox 5 ปีที่แล้ว +7

    Superb,,,, 🇱🇰

  • @pradeepjanaka1922
    @pradeepjanaka1922 5 ปีที่แล้ว +3

    Niyamai lassanai

  • @ranukaranuka4595
    @ranukaranuka4595 5 ปีที่แล้ว +3

    Apay..rata..kochara..
    Lassanada..apata..balanna.
    Saladuwata..bohomathma.
    Pin..

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว +1

    Asewalata kadulu Snawa Ape rate mewage dewal dekkama Ape pen bima dalada himi saranai ..oba tumanlata bohoma pen

  • @nadeekasanjeewani6680
    @nadeekasanjeewani6680 3 ปีที่แล้ว +13

    අපේ රට ගැන පුදුම ආදරයක් දැනෙනවා නේද ඔබලා සියලු දෙනාටම බුදු සරණයි බුදු පිහිටයි...

  • @r.ashini2704
    @r.ashini2704 3 ปีที่แล้ว

    Hari watinwa

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 4 ปีที่แล้ว +24

    ඔතන වැහුනොත් අයෙත් එමක් නැ
    රාවණා රජුගේ රාජධානි ❤️❤️

  • @srilankatravelart1711
    @srilankatravelart1711 5 ปีที่แล้ว +8

    Good job 🇱🇰🖊🙏

  • @nimeshsanjeewa6604
    @nimeshsanjeewa6604 3 ปีที่แล้ว +1

    Obata.budusarani

  • @berlinjack9178
    @berlinjack9178 5 ปีที่แล้ว +4

    Wow what a place ..i have visitied similar place in Germany ...why tourism doesnt develop here with strict regulations

  • @koralebandara7775
    @koralebandara7775 5 ปีที่แล้ว +11

    කුරුලන්ගල ගැන වැඩසටහනක් කරන්න..

  • @anuruddhalogin
    @anuruddhalogin 5 ปีที่แล้ว +4

    100 % Creative !

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +3

    රාවන ඉතිහාසක් ගැන කියනවා හැබැයි පාසල්වල උගන්වන්නේ ඉන්දියාවෙන් අපු විජේකියන එකාගෙන් කියල රටේ වැඩිදෙනෙක් දන්නෙත්

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 5 ปีที่แล้ว +4

    Super

  • @lakminijayawardhana4213
    @lakminijayawardhana4213 2 ปีที่แล้ว

    Tanx me vidiyo vat .godak vatinaw igen gann apit 🥰😍

  • @samarakoonpathiranage6232
    @samarakoonpathiranage6232 ปีที่แล้ว

    ලස්සනයි මේ වැඩසටහන..

  • @ruwanruwan8540
    @ruwanruwan8540 5 ปีที่แล้ว +10

    රාවණා රජ සමයේ නිල් දිය පොකුණට පහසු මාර්ගයක් තිබෙන්න ඇති. මේ තරම් අපහසු මාර්ගයක එතුමා ගමන් කලා කියලා හිතන්න අමාරුයි. තවද ආරෝහ පරිණාහ දේහයක් තිබෙන කෙනෙකුට කොහොමත් අපහසුයි මේ මාර්ගයේ ගමන. පසුකාලීනව වෙනත් රජ කාලවලදී මෙම අභිරහස් ගමන් මාර්ගය භාවිත වෙන්න ඇති

    • @darshanagamage1370
      @darshanagamage1370 5 ปีที่แล้ว +2

      ඔය වැඩසටහන පාසල්වලටත් කරන්න

  • @kasunamarasinghe1989
    @kasunamarasinghe1989 5 ปีที่แล้ว +3

    පට්ට වචන

  • @mdinu8177
    @mdinu8177 5 ปีที่แล้ว +15

    මෙකත අල්ලාගේ කියාගෙන එන උන් නැද්ද තාම කුරගල අල්ලාගේ සර්ගයට යන තැන කියුවා වගේ මෙකත් එහෙම කියලා ඉතිහාසය කියන්න එන්න එපා

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 4 ปีที่แล้ว +2

    Super video

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +2

    Rattran walatath wada watenawa mai ☝☝☝☝☝👍👍👍🙏🙏🙏🙏❤❤❤🌺🌺🌺

  • @sachinimadhushika639
    @sachinimadhushika639 4 ปีที่แล้ว +4

    👌👌👌

  • @shanavlogs4865
    @shanavlogs4865 4 ปีที่แล้ว +3

    Keep in up 💪

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +2

    Mekanam ft thamai ♥️

  • @pathumchamod
    @pathumchamod ปีที่แล้ว

    Godak hoda wada satahanak tawa duratath mewage wadasatahan karanna shakthiya dahiraya labewa

  • @user-bg1hi7vk7e
    @user-bg1hi7vk7e ปีที่แล้ว

    Ravana rajun thama me helaye seba raju ohui deshaye abimanaya🇱🇰👑🔥🌏

  • @riansboits8510
    @riansboits8510 3 ปีที่แล้ว +3

    ❤❤❤

  • @prasannawidanapathirana7450
    @prasannawidanapathirana7450 4 ปีที่แล้ว +2

    Very beautiful

  • @dileeshakaushalya1722
    @dileeshakaushalya1722 5 ปีที่แล้ว +3

    Superb 👍🔥

  • @tehanariyarathna6070
    @tehanariyarathna6070 4 ปีที่แล้ว +6

    Naanna epa kiuwata hamoma naala photos danne 🙄🤔

  • @Duminda979
    @Duminda979 5 ปีที่แล้ว +8

    මගේ ආසම වැඩසටහන සොබාදාරා....මම දැන් දවස් තුනකට ව්තර කලින් දැක්කා fb එකේ ඔය ඇල්ල බලන්ඩ ගිහින් එක කෙල්ලෙක් ඔය පොකුනට බැහැලා පොටෝ දාල තිබුනා..එම නිසා ඔය පොකුන බැසිමෙන් වලකින්ඩ කියලා පොඩ් බෝඩ් 1ක් ගැහැවා නම් හොදයි..නේද..

  • @1nikojohnson
    @1nikojohnson 4 หลายเดือนก่อน

    අනුරාද මාමෙ ඔයා ගොඩක් ලස්සනයි හුරුබුහුටියි

  • @nethmiamanda6499
    @nethmiamanda6499 5 ปีที่แล้ว +4

    Great ❤

  • @voicelikum6535
    @voicelikum6535 3 ปีที่แล้ว +5

    මේ අපේ රටමද මෙච්චර ලස්සන

  • @aruns90
    @aruns90 5 ปีที่แล้ว +2

    Excellent
    👍🏻👍🏻🥰🥰

  • @ranukaranuka4595
    @ranukaranuka4595 5 ปีที่แล้ว +3

    Nildiya.pokuna.
    Sadu..sadu..sadu..

  • @dushanipdushan6780
    @dushanipdushan6780 ปีที่แล้ว +1

    😮😮😮❤❤❤

  • @akennimsuka6497
    @akennimsuka6497 3 ปีที่แล้ว

    Oka O'Hara bayanakaida🤯😳😲😯😮😦😧😨

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 4 ปีที่แล้ว +2

    😄😁😆😅😃😀 good video

  • @dhanushkabandara6469
    @dhanushkabandara6469 2 ปีที่แล้ว

    ඒ වචන ❤❤❤❤

  • @nethmikumarasinghe1749
    @nethmikumarasinghe1749 3 ปีที่แล้ว +3

    💙

  • @thegreattraveler3233
    @thegreattraveler3233 ปีที่แล้ว

    ඒ අවසන් වචන❤

  • @kasun2008
    @kasun2008 ปีที่แล้ว +2

    අපිත් මේක බලන්න ගියා.
    දෙවල් කිහිපයක් තියෙනවා කියන්න.
    1) 8 වසරින් පහල පොඩි ළමයි ගෙනියන්න එපා. අවදානම්. ගොඩක් වයසක ය සහ කකුල් වාරු මදි ය යන්නත් එපා. හරිම අවදානම්. මේගොල්ලෝ එක කියන්නේ නැහැ. නමුත් ticket ඔහේ දෙනවා.
    2) මේකේ ප්‍රධාන guide කියන්න මේක එයාගේ ඉඩම යට තියෙන නිසා එයාට අයිති කියල. එහෙම එකක් නීතියේ නැහැ.
    3) ගෙනියනකොට අපිට හෙල්මට් දුන්නනම් හොදයි. මොකද වැටුනොත් ඔලුව චප්ප වෙලා යයි.
    4) ප්‍රධාන guide මාර ගේමක් දෙනවා මේක රාවණාගේ එකක් කියලා නොකියා කියන්න. එහෙම කියන්න කිසිම සලකුණක් නැහැ. මේක විශ්මිත ස්වාභාවික නිර්මාණයක්. අවුරුදු සිය ගණනක් පුරා නායයාම් පාෂාණ සැදීම මත ස්වභාවිකව හැදුන දෙයක්.
    5) ප්‍රධාන guide කියන කිරි ගරුඩ කිරි ගරුඩ නම් නෙමේ. එහෙමනම් ඕව මෙලහටත් අරගෙන.
    6) පොකුණේ දියසේවල නැත්තේ ඉර එලිය වැටෙන්නේ නැති නිසා. එක අමුතු majic එකක් නෙමේ.
    7) ඉර එලිය තමා මුළු ලෝකෙම ශක්ති ප්‍රභවය. එක වැටෙන්නේ නැටි තැන්වල ජිවය ඇතිවෙන්නේ පවතින්නේ නැහැ. සත්තු නැත්තේ එකයි ඇතුලේ සහ පොකුණේ. කවුළුවලින් එලියට සහ ඇතුලට පිටවෙන්න පුළුවන් වවුලන්, කොදුරුවන් පමණක් සිටි.
    8) ප්‍රධාන guide කියන පියස්ස ස්වාභාවික ගලක පිහිටීමක් මිසක් කව්රුත් හදපු එකක් නෙමේ. එයා පෙන්නන චිත්‍ර කව්රුත් අදපුවා නෙමේ. ස්වාභාවිකව ඇතිවුන රටාවන්.
    අන්තිම ප්‍රශ්නේ මේක බලන්න ඕනෙද? වැඩක් තියේද?
    අනිවාරයෙන්ම ඔව්. හොද ත්‍රාසජනක අත්දැකීමක්. පිටරටවල්වල මේ වගේ තැන ඕනේ තරම් මිනිස්සු බලන්න යනවා. discovery චන්නෙල් එකේ ඕන තරම් video තියෙනවා.
    නමුත් පොඩි ළමයි වැඩිහිටි අය ගෙනියන්න එපා.
    රාවණාගේ කියල හිතන්නත් එපා. මේක ස්වභාවික නිර්මාණයක් ඉබේටම හටගත් . නැත්නම් අනිවාරයෙන්ම පුරා විද්‍යා එකෙන් කියනවා රාවන හිටියා කියලා මෙතන. නිල්දිය පොකුණ කියන්නේ මේකේ හැම කොනකින්ම එන පොඩි දිය සිරවල් බේරිලා එන පොළොවේ ඉතා පහල තැනක පිහිටි වලක්. අඩි 60 ක් විතර ගැබුරුයි. හරිම පැහැදිලි වතුර. අපේ කකුල් අපිටම පේනවා.
    ජය.

    • @KshithijaTheekshana
      @KshithijaTheekshana หลายเดือนก่อน

      Meekata raavana sambanda na kiyala uba dagalapu dagalillata
      Respect😂

  • @kgl319
    @kgl319 ปีที่แล้ว

    ❤️💪

  • @Janith_dunukara00
    @Janith_dunukara00 3 ปีที่แล้ว +2

    😍

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    🙏❤❤❤❤

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +2

    සොබාදහම කතා කරනවා

  • @danushkaweerasekara1597
    @danushkaweerasekara1597 5 ปีที่แล้ว +2

    Walimada sthripura kande owage uman marga thiye...puluwannm...yanna....ibathumanla

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +1

    නාන්න තිබ්බ නම් 🥺😍

  • @ranukaranuka4595
    @ranukaranuka4595 5 ปีที่แล้ว +3

    Etha.karunawan.
    Ellemak..karanawa.
    Ritigala..kanda..pilibadawa.
    Sobadahara..magin.
    Editipath.keranna.

  • @lifedondra7864
    @lifedondra7864 3 ปีที่แล้ว +2

    🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ape උරුමය

  • @xuw4153
    @xuw4153 4 ปีที่แล้ว +2

    ❤️😊😊❤️❤️😊❤️

  • @chithraranathunge6699
    @chithraranathunge6699 3 ปีที่แล้ว +2

    Ane matath yanna Asia ☺☺☺😄🤗😏😯

  • @chandrarathnayake5174
    @chandrarathnayake5174 5 ปีที่แล้ว +2

    Budu srnei

    • @sriyakanthisuramyalatha2881
      @sriyakanthisuramyalatha2881 2 ปีที่แล้ว +2

      මෙිතන මුලින්ම හොයා ගත්තේ ගායාන් ඝදකරලුමි මාමාතා

  • @krishandominic4301
    @krishandominic4301 4 ปีที่แล้ว +3

    mama Sobadhara program eka langadi balanna patan gatte... godak program wala topic ekak na eka loku waradak, school yana daruwekta hari search karala balanna ba eka nisa, pls eka nawatha wenna denna epa

  • @dimuthusuranga2999
    @dimuthusuranga2999 5 ปีที่แล้ว +2

    pitaPate Shinhala wagg malawa Ati WesistaI 👍

  • @NDS-ed9bt
    @NDS-ed9bt ปีที่แล้ว

    Ane Deviyane mechara lassana Rate bera denna .🙏🙏🙏

  • @Yurisautoreview
    @Yurisautoreview 2 ปีที่แล้ว +1

    මාලුවෝ වර්ග ඉන්නවද පොකුණේ?

  • @samanpriyavidu1979
    @samanpriyavidu1979 5 ปีที่แล้ว +2

    Ayimath rawana ipadenawanam

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 ปีที่แล้ว +2

    👍💞🙏

  • @Sagith_Dilshan
    @Sagith_Dilshan 2 ปีที่แล้ว +1

    භූගත ජලාශ වල ඉන්න ජීවි විශේෂ ගැන අධ්‍යයනයක් කරලා තියෙනවාද??

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +2

    Kohomath mekata arak sawak danda ma wanawa tawa wasara gana nak rakendama one

  • @nimalsantha8454
    @nimalsantha8454 5 ปีที่แล้ว +2

    👍👍👍👍👍💜

  • @nayanapriyadarshani5810
    @nayanapriyadarshani5810 3 ปีที่แล้ว +1

    meeva godaak vatinava
    megalguhava niya mai

  • @karunananda8568
    @karunananda8568 3 ปีที่แล้ว +2

    😀😃

  • @gayansanjeewa3137
    @gayansanjeewa3137 5 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b 4 ปีที่แล้ว

    Hammoo nil kateta wathura pudhuma asawak dhanenne we wathura bonna

  • @malidu7
    @malidu7 4 ปีที่แล้ว +1

    *******එන්න එකතුව වන්න.අනුරාධපුරය , කතරගම ,මාතර, දඹුල්ල වගේ ලස්සන තැන් වල සංචාරය කරපු විඩියෝස් බලමුද??

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว

    2022 😍

  • @indaranidhasanayaka5850
    @indaranidhasanayaka5850 5 ปีที่แล้ว +2

    Oyala Modena indiyawen kollek okata behela news.

    • @indaranidhasanayaka5850
      @indaranidhasanayaka5850 5 ปีที่แล้ว +1

      Indiyan boy kenek newa oya Ena pare Samantha kiyala kenek innawangedara kaparadu karala ne.indiyawe boy hematenama sancharaya karanna kenk

  • @slnimnapro2104
    @slnimnapro2104 4 ปีที่แล้ว +2

    MATAATH ASAI YANNA PATTA VIDIO EKA

  • @sadeepamantha8497
    @sadeepamantha8497 3 ปีที่แล้ว +1

    Ane baya hithune nadda?

  • @riansboits8510
    @riansboits8510 3 ปีที่แล้ว +1

    මේ පොකුනේ ජලජ ජීවින් .. ශාක නැද්ද

  • @coolbravo5557
    @coolbravo5557 3 ปีที่แล้ว +2

    නුතන මානව ක්‍රියා කාරකම් මෙතනට ප්‍රශ්නයක්. නුතන සමාජය මෙතනට යාම සුදුසු නැ . මෙම ගමන තහනම් කල යුතුයි. මගේ හැගීම නම් සෙල්ෆි සෙට් එකක් සමග මෙය වැසි යායුතුයි.

  • @rapterrp374
    @rapterrp374 4 ปีที่แล้ว +1

    Meka balanda den yanda den na neda

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +1

    Ane oyalata ekama deyai kiyanda teyenne mewa venasa knokaranda e wagema mewa paressan karanda one neda mewa tamai ape itehase rattaran itehase

  • @priyanthasaman9767
    @priyanthasaman9767 3 ปีที่แล้ว +1

    baya nadda

  • @kanishkaweerasekara95
    @kanishkaweerasekara95 5 ปีที่แล้ว +6

    Podi complaint thiyanawa. Oya Mettananda kiyana pudgalaya kawda. Ohu indian jaathika tourist kenek oya guhaawa thulata aragena gihilla ooka pennalath thiyanawa. Passe ee indian manussaya oya pokunata bahala naalath thiyanawa. Man ahanne, kawru awasarayak deelada tourist la ooka assata aran yanne. Bari welaawath oya indian jaathikaya oke assata watila karadarayak unoth kawda ookata waga kiyanne. Passe un නඩු daane lankaawe newe un unge ratata indiawata gihillai nadu daane. Me video eka hadapu oogolloth boru kaarayo wenawa neda ethakota. Me gana poddak aniwaryen balanna. Mokada mama nam kiyanne methana tourist la geenna sudusu thanak newe kiyala. Tourist lata lankaawe oona tharam than thiyanawa balanna. Eee Meththaananda kiyana kenata ee de karanna denna epa. Wagakiwayuthu ayawa danuwath karanna. Menna ee video eka. th-cam.com/video/Yyv-DUPD6b0/w-d-xo.html

    • @ovindahasith6649
      @ovindahasith6649 3 ปีที่แล้ว +1

      Meththananda kiyanne oye thana hoyagaththa pudgalaya trip pisso video eka balanna