කුවේණී විසින් මේ ලංකාව විනාශ වෙන්න කරපු බිහිසුණු සාප 09 හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 273

  • @Yakkproduction
    @Yakkproduction  ปีที่แล้ว +107

    සාපය අැත්ත හෝ බොරු විය හැක . නමුත් ලංකාව කියන ධර්මද්වීපය ට සිදුවන මෙි සාපයට අරන් තියෙන කරුණු 09 හෝ සත්‍යක් කියලා දේශයේ ජනතාව දිහා බලන විට ⁣හැමෝටම පේනවා නේද?

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว +6

      පිපිරූ කොපුළත රිදුනාදෝ හැඬුවාදෝ
      කෙණෙහිළි නොකරව් යළි පෙරසේ
      ඇය මහදේ
      මහදේ 😔🙏

    • @hiranravihansa2894
      @hiranravihansa2894 ปีที่แล้ว +4

      මේ සපය නැති කරන්න බැයිද

    • @prashasthiambagahage9159
      @prashasthiambagahage9159 ปีที่แล้ว +2

      Vijaya deweniyata wiwaha une bhaddakachchaayanaa ekka neme. Vijai kumariya ekka

    • @zaheersamat9965
      @zaheersamat9965 ปีที่แล้ว +1

      @@prashasthiambagahage9159 ⁹I op

    • @zaheersamat9965
      @zaheersamat9965 ปีที่แล้ว

      @@prashasthiambagahage9159 ò⁹999

  • @lahiruranganath7655
    @lahiruranganath7655 ปีที่แล้ว +233

    කුවෙනිගෙ සාපෙට වඩා භාග්‍ය වතුන් වහන්සේගේ අධිශ්ටානය බලවත්.

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +80

      බුදුරජාණන් වහන්සේගේ අධිශ්ඨානය බුද්ධ ශාසනය රැකීමට මිස ජාතියක් රැකිමට නොවේ..

    • @lahiruranganath7655
      @lahiruranganath7655 ปีที่แล้ว +14

      අනික එහෙම නම් බුදු හාමුදුරුවන්ට තිබුන මේකෙ හිටපු යක්කු ගිරි දිවයිනට පලවා හරින්නෙ නැතුව යක්කුන්ට බන දේශනා කරන්න . මොකද රට තිබුනම ඇතිනෙ . ජාතිය වැදගත් නෑනෙ එහෙම බැලුවොත් .

    • @lahiruranganath7655
      @lahiruranganath7655 ปีที่แล้ว +23

      @@Yakkproduction කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකදි උන් වහන්සේ කිව්ව පාලි ඇරුනම මේ ධර්මය දේශනා කරන්න තියෙන ඊලග හොදම භාශාව සිංහල කියල . හේතුව වෙන භාශාවල පාලි වචන වල අර්තය පැහැදිලි කරන්න වචන නෑ කියලා. ඉතින් මේ රට වගේම සිංහල ජාතියත් එක වගේ වැදගත් කියල මම හිතනව .

    • @lakshithachamod1928
      @lakshithachamod1928 ปีที่แล้ว +7

      @senith deleepa සිංහල ජාතියයි බුද්ධාගමයි කියන්නේ දෙකක් එකක් නෙවේ.

    • @miyurapawan
      @miyurapawan ปีที่แล้ว +6

      @@lahiruranganath7655 ඔබ හරි මිත්‍රයා

  • @broagain363
    @broagain363 ปีที่แล้ว +62

    ඉරුගල් බණ්ඩාර.... මගෙ වාසගම, පරම්පරාවෙන් ආව අවුරුදු දහස් ගණන් පැරණි ඉංජිනේරු පුස්කොලපොත්, පරම්පරාවම ඉංජිනේරුවන් 😇... මමත් ඉංජිනේරු ශිෂ්‍යයෙක්, පරම්පරාවෙ සැවොම ගණිතය, භෞතික විද්‍යාවට උපන් සමත්කම් දක්වන්නන් බොහෝ විට පෙර සංසාරයේ ප්‍රගුණ කල පුරුදු 😇

    • @tharukapiyadarshana9846
      @tharukapiyadarshana9846 ปีที่แล้ว +2

      අම්මපා 🤔🤔🤔

    • @nadeeshabanuka4245
      @nadeeshabanuka4245 ปีที่แล้ว +1

      සිරා

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      ගැම්මක් බම්💖💪

    • @tharu.s.bandara
      @tharu.s.bandara ปีที่แล้ว

      වෙන්න පුලුවන්...අපෙත් මුළු ගම ම I.B( ඉරුගල් බණ්ඩාර ) අපේ පවුල ඇර...එක ඉංජිනේරුවෙක් වත්, වෛද්‍ය වරයෙක් වත් නෑ...campus යන්නෙ කලාතුරෙකින් කෙනෙක්...අපි සූරිය බණ්ඩාර...අපේ පවුලේ නම් ගොඩක් අය ඉගෙන ගෙන තියනවා...
      මට හිතෙන්නෙ මෙයාලගෙ ජාන මිශ්‍ර වෙලා ඇති..

    • @shamidusathsara986
      @shamidusathsara986 7 หลายเดือนก่อน

      නියමයි

  • @sulochanasewwandi21
    @sulochanasewwandi21 ปีที่แล้ว +47

    ඒක ඇත්ත.. ගෑනියෙක් ගෙන් හැමදේම අරගෙන අයින් කරලා , දුකක් දෙනව කියන්නෙම .. කටින් හෝ හිතින් සාප නොකලත් සාපයක්මයි..

    • @sandamalirathnayaka9472
      @sandamalirathnayaka9472 ปีที่แล้ว +2

      ඒක පිලිගන්නවා මන්

    • @rusirurusiru3137
      @rusirurusiru3137 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම

    • @Devil678-j9j
      @Devil678-j9j 10 หลายเดือนก่อน +1

      හැබැයි ඉතිම් එයාම තමා ඉන්දියාවෙන් ආපු හොරෙක්ට රට පාවා දීලා තමන්ගෙ පරම්පරාවෙ අයම මැරෙව්වෙ අන්තිමට ඔක්කොම කරල රටට සාපත් කලා 🤢🤮

    • @AchalaprabodhMusicRoom
      @AchalaprabodhMusicRoom 4 หลายเดือนก่อน

      ❤ මේක ඇත්තක් , මන් අහලා තියෙනවා බණ කතාවකත්

  • @h.k.yasithharshana
    @h.k.yasithharshana ปีที่แล้ว +10

    අප මහා තථාගතයන් වහන්සේගේ සරණ යන්න 🙏☸️

  • @achalapriyangasapuarachchi5465
    @achalapriyangasapuarachchi5465 ปีที่แล้ว +9

    ඔක්කොම වෙමින් පවතී.නමුත් බුදු මග ඔස්සේ යමු.🙏🙏🙏

  • @anushasanjeewani9337
    @anushasanjeewani9337 ปีที่แล้ว +16

    ධම්මෝ හවේ රක්කතී ධම්මචාරී ❤️

    • @lahiruranganath7655
      @lahiruranganath7655 ปีที่แล้ว +4

      ධම්මෝ බවේ රක්ඛති නෙමේ . ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. (ධර්මයෙහි හැසිරෙන කියන අර්තය එන්නෙ . ) පොඩි නිවැරදි කිරීමක් කලේ . අර්තය අකුරකින් උනත් වෙනස් උනොත් ධර්ම විකුර්තියක් වෙන්නෙ . තෙරුවන් සරනයි.

  • @ranjithmudalige1531
    @ranjithmudalige1531 ปีที่แล้ว +25

    බුදුහාමුදුරැවෝ නොකියා තථාගතයන් වහන්සේ කියන්න. බුදුරජාණන් වහන්සේ කියන්න. සත්‍යය ලෙසම බුදුදහමේ පිහිටන්න. ඔය ශාප හිරැ දුටු පිනි වේවි.

  • @joyjoseph3856
    @joyjoseph3856 ปีที่แล้ว

    බොහොම වැදගත් වැඩසටහන තෙරුවන් සරණයි

  • @cat-nd8my
    @cat-nd8my ปีที่แล้ว

    Nofsnna karunu බොහොමයක් dena gatta ඔබට බොහොම pin

  • @desikapushpakanthi7655
    @desikapushpakanthi7655 ปีที่แล้ว +11

    ගොඩක් වටින වීඩියෝ එකක්. කුවේනිගේ ඒ ශාප බොහොමයක් මේ වෙනකොට ඇත්ත වෙලා අපේම සිංහල මිනිස්සු දේශපාලුවෝ නිසා බෙදිලා රටට ජාතියට ප්‍රශ්නයක් වෙනකොට ඒක පෙන්නලා දුන්නොත් ඒ මිනිහට මඩ ගහනවා ඕන්න කඩේ යනවා ඕවා දේශපාලන ගේම් කිය කිය..

  • @nethu7203
    @nethu7203 ปีที่แล้ว +91

    කුවේණියගේ ශාපය මිථයා දෘෂ්ටික යැයි කියමු. නමුත් කොසොල් රජු දුටු සිහින යථාර්ථයක් වෙලා😶

    • @miyurapawan
      @miyurapawan ปีที่แล้ว +5

      Ow

    • @lahiruranganath7655
      @lahiruranganath7655 ปีที่แล้ว

      ඒ සැබෑ උන සිහින වලට තමා අපේ අය දියුනු සමාජය කියන්නෙ . එවැනි දේවල් බැහර කරන අයට කියන්නෙ ලිං මැඩි . ගොබ්බ සමාජය , සංස්කෘතිය කියල.

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว +1

      අනේ කොසොල් රජු මොකක්ද දැක්කේ.

    • @miyurapawan
      @miyurapawan ปีที่แล้ว

      @@yasirudhananjaya941එතුමා අනාගතය තුල සිදුවන සිහින 16 දැක්කා

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว +1

      @@miyurapawan අනේ මොනවද ඒ සිහින...කියන්න පුලුවන්ද plz

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්....
    තෙරුවන් සරණයි ...

  • @akashnavanjana1533
    @akashnavanjana1533 ปีที่แล้ว +12

    එක ඇත්ත සුද්දා රට දාලා ගියපු ඉදන් අද දක්වා මොනතරම් දේවල් සිද්ද උනද 😢

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +2

    ඒ දේවල් තමයි මේ වෙන්නේ රටට.. අනේ කුවේණිගෙන් අපි හැමෝම ආදරයෙන් ඉල්ලා සිටිමු. ඇය කරපු සාප ඉවත් කරන්න කියලා. දැන් ඉන්නේ ගොඩක් ගොඩක් ගොඩාක් හොද අහිංසක ජනතාව වෙනුවෙන් කුවේණිගෙන් ආශීර්වාද ඉල්ලා ගමු. හැමෝම පින්කම් කරන වෙලාවට ඇයට පිං අනුමෝදන් කරන්න පුරුදු වෙමු. ඇය අනිවාර්යයෙන්ම නැවත සිංහල ජනතාවට ආශීර්වාද කරයි.. 😭😭😭😭😭😭

    • @heshansrilal9386
      @heshansrilal9386 หลายเดือนก่อน

      පලයන් හුප්ටි.යන්න පල😂😂😂

  • @maruwalliyegedaraheenbanda8075
    @maruwalliyegedaraheenbanda8075 ปีที่แล้ว +61

    ඒ අහිංසක ගෑනි ඉන්දියාවේ ඉපදිච්ච රටේ මිනිස්සු ගහල පන්නපු අමු හොරෙකුට ආදරය කලා. එතනින් නැවතුනේ නැතුව තමන්ගෙ මිනිහා රජ කරවන්න තමන්ගෙ අම්මගෙ අප්පගෙ ජාතියට විරුද්ධවෙලා රටේ බලය අරන් දුන්නා. රාගය කියන්නෙ මහා බලවත් චිත්ත වේගයක්, මේ ගැහැණියත් හසුවුනා. තුච්ඡ පැවැත්මක් ඇති පරපුරක ඉපදුණු අමු හොරෙක් වෙච්ච විජය කියන තිරස්ඡීනයා විසින් තමන්ට දාව මේ ගෑණි වදපු දරුවෝ දෙන්නත් එක්කම එලෙව්වා රජ ගෙදරින්. ඒක විජයට සාමාන්‍ය දෙයක් මොකද උගෙ අප්පත් තමන්ගෙ පියාව මරලා සැප හොයපු එකෙක් නිසා. කුවේණි මී මුත්තියේ අපි කවදාවත් නුඹව හෑල්ලු කරන්නෙ නෑ. අපි දන්නව අපේ දහම අනුව රාගය කියන චිත්ත වේගය මොනතරම් භයානකද කියලා, ඉතිං අසරණ නුඹත් ඒකට හසුවුනා. ඒක ස්වභාවය, ඒ නිසා අපි කවදාවත් නුඹට අපහාස කරන්නෙ නෑ. අපි නුඹේ ජාතියේ, අපි විජය කියන පීතෘ ඝාතක, චෞර පරපුරේ උන් නෙමෙයි.

    • @chamindaindrjith5273
      @chamindaindrjith5273 ปีที่แล้ว +1

      හදවතින්ම ...

    • @spdarmadhasa3186
      @spdarmadhasa3186 ปีที่แล้ว +1

      Oya parapuruwal gana katha karapu aya neda nuthanaye rata kewe oya gon katha karanna

    • @prasannapradeep6991
      @prasannapradeep6991 ปีที่แล้ว

      Sinha le......patta......uba niyama yakek ban

    • @sanodihesanga7428
      @sanodihesanga7428 ปีที่แล้ว +1

      👍👍👍නියම පැහැදිලි කිරීමක් 👍👍👍

    • @prasannapradeep6991
      @prasannapradeep6991 ปีที่แล้ว

      Man nam loweth samaawa denneth naa....pin denneth naa.....paawa nodenna raawana raju ada ape rate uthumma deiyo bolaw......

  • @shalikachandrakanthi7979
    @shalikachandrakanthi7979 ปีที่แล้ว

    ස්තුතියි

  • @nadeeshabanuka4245
    @nadeeshabanuka4245 ปีที่แล้ว +2

    ඇත්තටම මෙවෙිලාවෙි අපි කරන්න ඔනේ ලන්කාවමෙි පත්වෙිලා යින්න තැනින් ගොඩ ගැනිමට මෙ කුවෙිණිගේ සාප යිවත් කරන්න පියවර ගන්න එකයි

  • @babishaatm3553
    @babishaatm3553 ปีที่แล้ว

    Thankx a lot 🌹

  • @sandamalisandamali2138
    @sandamalisandamali2138 9 หลายเดือนก่อน +1

    👍👍❤❤🤷🏻ok

  • @shalikachandrakanthi7979
    @shalikachandrakanthi7979 ปีที่แล้ว

    ස්තූතියි

  • @gayathri1037
    @gayathri1037 ปีที่แล้ว +5

    අම්මෝ අපේ රටට හරිම භයානක ඉතිහාසය ක්නෙ තියෙන්නේ ,අනිත් රටවල් වලට මෙවැනි ප්‍රශ්න නැද්ද ,කුවේණි වරදක් නෙවෙයි ද කළේ තමන්ගෙ වරිගෙ පාවලා දීලා,අනික තමන්ගේ අයවම මැරෙව්වෙ කුවේණි නේ,ඇයි රටේ හැමෝටම ඒක බලපාන්නේ ,

  • @chadimagamage4683
    @chadimagamage4683 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝවක් 🙏🙏

  • @kavinduhansana9663
    @kavinduhansana9663 ปีที่แล้ว +3

    Knowledgeable video yakk 🤩

  • @singha6372
    @singha6372 ปีที่แล้ว +12

    කුවේනි ජලනී ඇය අපේ යක්ක පරපුරේ නායිකාවයි...
    ස්තූතියි යක් මල්ලි .පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා .

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 ปีที่แล้ว +1

    Thanks lot for your precious facts. 🙏💐❤🦁🇱🇰

  • @anurasiri5223
    @anurasiri5223 ปีที่แล้ว +2

    Kuvannata api pin anumodana katamu

  • @asithamadushan1106
    @asithamadushan1106 ปีที่แล้ว

    Mata ape වීර helayinge ඉතිහාසය සම්පූර්ණයෙන් danganna oni

  • @sampathsuranga8284
    @sampathsuranga8284 ปีที่แล้ว

    එක හේතුවක් පමනයි ශාපය ලංකාවේ පිරිහීමය බොහෝ හේතු තියනව. සියල්ල හේතුපල අනුව සිදුවේ

  • @dewminidesilva6078
    @dewminidesilva6078 ปีที่แล้ว +7

    අයියාට පුලුවන් ද පත්තිනි මෑනියන්ගෙ කථාව ගැන විඩියො එකක් කරන්න. 😊

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +4

      ඉදිරියේදි කරන්නම්

    • @dewminidesilva6078
      @dewminidesilva6078 ปีที่แล้ว +1

      @@Yakkproduction thankyou 🙏

    • @miyurapawan
      @miyurapawan ปีที่แล้ว

      පත්තිනි කියන කෙනා එන්නෙ හින්දූන්ගෙ නේද

    • @dewminidesilva6078
      @dewminidesilva6078 ปีที่แล้ว

      @@miyurapawan mn nm hariyata danne ne. Yakk video eka denakm balamu😊

    • @miyurapawan
      @miyurapawan ปีที่แล้ว

      @@dewminidesilva6078 මම එහෙම කීවෙ මට නම් බුදුදහම තුල එවැනි දෙවියකු ගැන සදහනක් නැති නිසා...

  • @Zandu666
    @Zandu666 ปีที่แล้ว +34

    කුවණ්නා,සුවිමාලි,කව්ලාශපාලි කිනම් නමකින් ඔබ ඇමතුවෙද නර්තනයෙන්ද,සටන් ශිල්පයෙන්ද,සුමිහිරි කට හඬින් ගීත දස්කම් පෑ ඔබහට සිව්හෙළේ අදත් අප හදවත් තුළ ඒ අභිමානය එලෙසෙන්මය......

    • @BindiyaSiribaddana
      @BindiyaSiribaddana 3 หลายเดือนก่อน

      කුවේණි කියන්නේ නිකම්ම නිකම් කපු කටින්නියක් නෙවෙයි, සිව් හෙළයම එක්සේසත් කල බලවත් යක්ඛ රැජිනක්, විජය ආවේ අපේ මුතූ ටිකට වැඩේ දෙන්න, එතකොට ඒ පළාත පාලනය කලේ කුවේණි රැජිනයි. පස්සේ කාලේ ඉන්දියාවට ගැති වෙන්න මහානාම හිමි ලියපු ඉතිහාසය අනුව කුවේණි යකින්නක් කලා අර හොරාව වීරයෙක් කලා 😂

  • @nevinofficial
    @nevinofficial ปีที่แล้ว +1

    මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්... ඒ සාපය තාමත් පිහිටලා තියෙනවා කියලා හිතනවා ලංකාවේ...

  • @uvindumaduwantha3104
    @uvindumaduwantha3104 ปีที่แล้ว +1

    👍👍

  • @asithamadushan1106
    @asithamadushan1106 ปีที่แล้ว

    Oya potha api කොහොමද hoyaganne

  • @jeoninha
    @jeoninha ปีที่แล้ว +5

    එතකොට අතීතෙ ඉදලම පේනවා මේ රටට සාපයක් වෙලා තියෙන්නෙම අපේ සමහර මිනිස්සු .ඒක අදටත් එහෙමමයි.😊 තේරුම් කරලා වැඩක් නෑ.තම තමන්ගෙ විදියට ජීවත් වෙන්න.තව ටික කාලයකින් තේරෙයි 🤭

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 ปีที่แล้ว +2

    නාග දේව ගෝත්‍ර ගැන සදහන් වැඩිය නැත්තෙ ඇයි සිංහල ජාතිය එම පරපුරවල් වලට නෑකම් කියනව නේද ඒ ගැන සදහන් කරන්න සම්මාසම්බුදු සරනයි දළදා සමිදු රැකවරනයි ජයශ්‍රිමහ බෝ සමිදු පිහිටයි සියලු දෙවිවරු රකිව ආශිර්වාදය ආරක්ශාව නීරෝගිමත් දීර්ගායුශ සතුට ස¿නසුම ස¿පත ජයෙන් ජය ල¿බේවා යක් Uටියුබ් නාලිකාවට තෙරුවන් සරනයි

    • @anushabooks
      @anushabooks ปีที่แล้ว

      E kale hitapu main gothraya yaksha. Anith aya paripalanaye wadiya hitiye na ewagema janagahanayenuth aduyi

  • @miyurapawan
    @miyurapawan ปีที่แล้ว +30

    කෙනෙක්ගේ කටින් සාප කරා කියලා ඒක අනිත් අයට විපතක් වෙන්න බෑ නේද, තමාට දුක පිනිස සැප පිනිස පවතින්නෙ තමාගෙ ක්‍රියාවනෙ, යමෙක් තිසරනය සරන යනවානම් කාටවත් ඔහුට කරදර කරන්න බෑනේද..කරදර කලත් කරන කෙනාට අත්වන්නෙ භයානක ඉරනමකි

    • @lahiruranganath7655
      @lahiruranganath7655 ปีที่แล้ว +2

      ඒ ක ඇත්ත . තමන්ගෙ ආරක්ශාව තමන් හදා ගන්නව නම් කාගෙවත් සාප වලට බය වෙන්න ඕනි නෑ.

    • @miyurapawan
      @miyurapawan ปีที่แล้ว +3

      @@lahiruranganath7655ඔව් මිත්‍රයා...

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +9

      ඔව් සාප මත්තේ ඉන්න ඕන නෑ... ඒහෙම සාපයක් තිබෙනවා නම් එය මැඩගෙන එකතු වෙලා තමයි මේ රටට දෙයක් කරන්න පුළුවන් ..

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579 ปีที่แล้ว +1

      ඔබ හරි

    • @ime-hq9wq
      @ime-hq9wq ปีที่แล้ว

      සත්තකින්ම

  • @iraniedesilva9062
    @iraniedesilva9062 ปีที่แล้ว +6

    Buddha is very poweful

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 ปีที่แล้ว +5

    කුවේණිගේ සාපය ඉවර කරන්න පුළුවන් දෙවිදියකට.
    1කුවේණි නැවත මනු ලොව ඉපදී සද්ධර්ම මාර්ගය මුණ ගැසීම
    2 හෙලයින් සියළු දෙනා පාලකයින් ඇතුළු ව සද්ධර්ම යනු කුමක්දැයි නියමාකාර ව දැන ගැනීම තුළ . ❤❤❤❤🙏

    • @elmisanjana322
      @elmisanjana322 ปีที่แล้ว +2

      ඇය කොහේ හරි ඉපදී ඇත්නම් ඇය විසින් කෙසේද එය ඉවත් කර ගන්නේ

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579 ปีที่แล้ว +2

      @@elmisanjana322 හොඳ ප්‍රශ්නයක්. සාපයක බලය තියෙන්නේ සාපය කළ පුද්ගලයා තමාව නිවරදි තේරුම් ගන්නා මොහොත වනකම් විතරයි . ඒ කියන්නේ තමාගේ පුරුදු අඩුපාඩු ටික හදුනා ගන නිවරදි දැක්ම එනකම් විතරයි. කුවේනි ගැන කියනවා නම් එයගේ පළිගැනීමේ චේතනාව උපදින් භවයක් පාසා අරන් යනවා. ඒක ඒයා තේරුම් ගත් දාට එයාගේ හිත එම බැදීමෙන් මිදීම නිසා වයිරයේ බැදීම කැඩීම තුළ ඒ සාප අහෝසි වෙනවා. සෝවාන් වලින් ඉහල ඵල තුළ එය සිදු වෙනවා. එය ධර්මයේ ස්වභාවය . ❤

    • @sampathsuranga8284
      @sampathsuranga8284 ปีที่แล้ว

      බැහැ කවුරු කොහොම කිව්වත් ලංකාවට මීට වඩා හොද සෞභාග්‍යයමත් දේශයක් යහපත් ජාතියක් වීමට හේතුපල නැහැ. තෙරුවන් සරණයි.

    • @suriyaranaweera5162
      @suriyaranaweera5162 ปีที่แล้ว

      @@elmisanjana322 ipaduna nam kiyannako man kramaya kiyannam

    • @dilhanikaushalya2779
      @dilhanikaushalya2779 ปีที่แล้ว +1

      Mehema hari me rata thiyenne buduhamuduruwange darmaya nisa

  • @nalinmadhushan4773
    @nalinmadhushan4773 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Userapabc
    @Userapabc ปีที่แล้ว +15

    තමන්ගේ වරිගයට වස දීලා විනාස කලේ කුවේණි. ඒ වගේ ගැණු කෙනෙක්ට පුලුවන්ද සාප කරන්න.

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579 ปีที่แล้ว +3

      ඒක තමයි කුවේණිගේ විනාශයේ මුල. කුවේනි මහන වුණා නම් එය හදුනා ගත්තා නම් සාපය අහෝසිවෙනවා.

    • @amashakavini
      @amashakavini ปีที่แล้ว

      @@lovefromtheheart3579එතකොට කුවේණියව මැරුවේ නැද්ද එයාගෙම ගෝත්‍රයේ අය 🤔

  • @VishakaKumarasingha
    @VishakaKumarasingha 10 วันที่ผ่านมา

    Api budun sarana yamu🙏🙏🙏🙏 Ude hawasa phone ek oba oba wadakata nathi oopa duupa balana gaman wadak nathi comments wlata bena bena , tik tok kra kra, Social media his mudune thiyagena eekama jeevithe kragena inne nathiwa mage phost ekta kochcharak like watilada comments watilada kiya kiya hitha hitha wafakata nathi deewal shair kranne nathiwa theruwan sarana gihin pansil aaraksha krala atasil samadan wela dawasakata ek serayak hari darmadeeshanawak ahala dan deela pahan paththu krala hitha wadanna bawanawak krala elowath melowath sugathiyak kraganna sasara dukin nidas wenna uthsaha kranna . Theruwan saranai

  • @ConfusedJasmine-fe1et
    @ConfusedJasmine-fe1et 5 หลายเดือนก่อน

    Ape itihasaya api nodanna unnisa api hamadama Duk vidinawa 3 wa
    sare sita Lanka itihasaya wenama visayak Laesa aniwaraya kalayutui

  • @pasindujananga5261
    @pasindujananga5261 ปีที่แล้ว

    පලයන් යන්න මම විශ්වස කරන්න

  • @production6347
    @production6347 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @niludress5754
    @niludress5754 ปีที่แล้ว +4

    අවංක පතිනියක් නම් කුවේනිය කකියන හදවතින් කල අදෝනා සාපයක් විය හැකිය .තුච්ච ගති ඇති පිරිමි කුවේනිය ට විතරක් නොව අදද අපට හමුවේ.අසරනියන් සාප කරනවා හැර කුමක් කරන්නද. හමුවන හැම ගැහැනියටම නොව අසරන තම බිරිදට අවංකව ආදරේ කරන්න.එවිට මේ සාපය නිම වේවි.මන්ද යත් අදද කුවේනියන් සාප කරමින් සිටිති

  • @dinukaperera4478
    @dinukaperera4478 ปีที่แล้ว +4

    මේක අපේ රට නෙවෙයි බන්, අපි කියන්නෙ ඉන්දියාවෙන් ආපු ජරාම උන්ගෙන් පැවත එන මේ ලස්සන භූමිය විනාස කරපු කාලකන්නි..කුවේණි සාධාරණයි.. ඒ වගේම මාත් කැමතියි ඉන්දියාවෙ ජරාම ජාතිවලින් පැවත එන උන්ට කෙලවෙලා යනවනම්..

  • @chandiweerakoon3
    @chandiweerakoon3 ปีที่แล้ว +12

    ලංකාවේ ශාපය රාජපක්ෂලා සහ වහල්ලු

    • @nimalsiri6491
      @nimalsiri6491 ปีที่แล้ว

      🐎🐕🐎🐕🐕🐕🐕🐕🐕🐵

    • @chandaganepola9761
      @chandaganepola9761 ปีที่แล้ว

      ඇත්තටම ජානවල වෙනස
      පේනවා නේද

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 ปีที่แล้ว +27

    ඓතිහාසික කතාවෙ හැටියට කුවේණිය කියන්නෙ ආදරයෙන් අන්ධ වෙලා විජාතික පෙම්වතාට රාජ්‍ය බලය ලබාදෙන්න තමන්ගෙ නෑදෑ පරපුර නිරායුධව ඉද්දි විනාශ වෙන්න පාර කපපු අයෙක්, ඒ නම් සැතිරියක් !
    එහෙම කෙනෙක්ට නිරායුධව මැරුණ නෑයින්ගෙන් වැසියන්ගෙන් ශාප වදිනව මිසක් එහෙම අයගෙන් අනාගත මිනිස්සුන්ට රටට ශාප වදින්නෙ නෑ 🙏
    එහෙම ශාප වැදුනා නම් අවුරුදු 1300ක් පමණ පවතින ලෝකයේ විශිෂ්ඨතම hydraulic ශිෂ්ඨාචාරයක් අනුරාජපුර රාජධානිය නමින් බිහි වෙන්නෙ නැහැ!!! සියවස් තුනක් වැජඹුණ පොලොන්නරු රාජධානියක්, කෝට්ටෙ රාජධානියක් නැහැ !!!
    ගැමුණු, විජයබාහු, පැරකුම් ආදී රජවරුන්ගෙත් එකල සිංහලයන්ගේත් හයියෙන් තමයි ඒ දේවල් එකල සිද්ධ කළේ නමුත් මෑතක පහල උන උං දීනයො උන නිසයි මෙකල මෙහෙම. ඒක සාධාරණීකරණය කරන්නයි ඔය මිථ්‍යා කතා කරළියට එන්නෙ. නටන්න බැරි එකාට පොළොව ඇදයිළුනෙ !
    🙏🙏🙏

    • @methsiriniherath6827
      @methsiriniherath6827 ปีที่แล้ว

      Hydraulic civilization kyane mkkda...

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 ปีที่แล้ว

      @@methsiriniherath6827 ජල කළමනාකරණ ශිෂ්ඨාචාරය. පොදුවෙ ශිෂ්ඨාචාර නගර ජලය ආශ්‍රිතව හැම එකක්ම වගේ ස්වාභාවික ප්‍රභව ආශිතව. ඒ අතරිනුත් ඒක optimize කරන්නෙ සුළු ප්‍රමාණයක් නමුත් ලංකාවෙදි ස්වාභාවික ප්‍රභව මනාව හසුරවල සහ වසරකට දෙවතාවක් වැටෙන වැසි ජලය කළමනාකරණය කරල මුළු වියළි කලාපයම මුළුමනින්ම වෙනස් කරල තියනව ඒ system එක අද world heritage එකක් විදියට නම් කරල තියනව ඒ වගේම අදටත් වැඩ කරන තත්වයෙන් ඉතිරියි ඒ හදාපු infrastructures!

    • @ambagahawewemudithatherone5651
      @ambagahawewemudithatherone5651 ปีที่แล้ว

      විශිෂ්ඨ යි

    • @skumarimadahapola
      @skumarimadahapola 8 หลายเดือนก่อน

      🎉🎉🎉

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +2

    කාලයට ඉඩ දී සිටීම වඩා හොදයි...

  • @chamikaraperera5238
    @chamikaraperera5238 ปีที่แล้ว +2

    Mata obathumawa hambenna one

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 ปีที่แล้ว

    Yuwe coment eka aniwa kiyawana. oya niyama yaluwek kiyala hithanwa... api denata me wenuwen yam kisi deyak karana barida... mekata awasha dewal monawada...

  • @gihandinusanka3748
    @gihandinusanka3748 ปีที่แล้ว

    Eka aththa aniwarayen karamu api me rata godagamu

  • @LahiruMadusanka-mw7vm
    @LahiruMadusanka-mw7vm ปีที่แล้ว +1

    Shapayaya hariyatama hari adatath aththa wela

  • @Diyasena
    @Diyasena ปีที่แล้ว

    💚

  • @sandeepanilhara5698
    @sandeepanilhara5698 ปีที่แล้ว +2

    සිංහල ජාතියේ උපත ගැන වීඩියෝවක් .

  • @buddhivarunasenarathne5242
    @buddhivarunasenarathne5242 ปีที่แล้ว +2

    තමන්ගෙ රටට ද්‍රෝහි වෙලා, තමන්ගෙ ජාතිය පාවා දීපු එකියෙක් කරපු ගොං කමකින් ඒකිම විනාස වෙලා, එතනින් නොනැවතී තමන්ව රැක්ක, තමන්ව පෝශණය කල දෙමාපියන්ට, සනුහරේට සාප කිරීම මම නම් හිතන්නේ කතාවක් වුනත් ඉතාම ගුනමකු ගතියක් හැටියටයි .. එහෙම සාප වදින්නෙ ඒකිව බලෙන් අල්ලලා අර අපත ඉන්දියන් කාරයට ඇගේ ගැහුවනන්.. ඒකිම ගිහිං ඒකිම කෙලවගෙන සනුහරේට සාප කලාම ඒවා අපිටම වදිනව නම් ඉතින් ස්වභාවධර්මයත් බොරු. හැබැයි අදටත් ජාති ගතියක් නැති කුවේනිලා ලංකාවෙ ඉන්නව, ඉන්දියාවේ කිවුවොත් අසූචි ගොඩක් හරි කන උන්.. history repeat වෙන්න පුළුවන් ඉතිං. කවදා හරි අහලා තියනවද, ඉතිහාසයේ අපේ නරපතියෙක් එක්ක ඔහොම හාද වෙලා වෙනම ජාතියක් බෝ කරපු , තමන්ගෙ රටට සාප කරපු වෙන රටක එකියෙක් ? නෑ.. කලු කුමාරයාවත් ඝාතනය කලේ ගෑනු පෙන්නලාලු , ඒත් උං කලු කුමාර එක්ක නිදිවැදලා වරිගේ බෝ කලේ නෑ. They always sticked to their plan ඉතිහාසයේ ඉදන්ම එහෙමයි. අපේ උංට හිතට ආවම අරමුණ මතකත් නෑ, ජාති ජන්මයක් ඕනත් නෑ.. කොහොමටත් අපේ ජාතිය විනාස වෙන්නේ ප්‍රතිපත්තියක් නැති, ජාත්‍යාලයක් නැති උන් නිසා කියන එක නම් කියන්නම ඕන, ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි.. මේ මගේ මතය. මට බනින්න ඕන කෙනෙක්ට නිදහස තියනවා 😃

  • @malindu2549
    @malindu2549 ปีที่แล้ว

    Kuwenige sampurana nidanayak ape game thiyenawa eka katawath ganna balu...ethana laga kuburak thiyenawa eke aithi kara mama kiyanawa hamadama rata karaththa saddayak ahenawalu...adunwalin balana aya kiyanawa kuweni muwekui eka rakinawalu..

  • @janaks100
    @janaks100 ปีที่แล้ว +1

    Kuwenige sapaya ishta sidda wewa

  • @kelumimagine5721
    @kelumimagine5721 ปีที่แล้ว +1

    Siyalla sathya nowana bawa salakanna.

  • @යකා-ජ6ඹ
    @යකා-ජ6ඹ ปีที่แล้ว +10

    රටට ද්‍රෝහි වුන පාව්කාර ගෑනියෙක් කරපු ශාප පවතී කියල හිතන්න බෑ, මොකද කුවේනියත් හොද කෙනෙක් නෙවෙයි

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว +2

      ඒත් ස්ත්‍රියක් වශයෙන් වූයේ ඇයට මහත් අසාදාරනයක්...එක් ඇතකින් බැලූ කල ඇය නිර්දෝශී...ශාප කිරීම නොහැකිය පිලිගැනීමට.

    • @Devil678-j9j
      @Devil678-j9j 10 หลายเดือนก่อน +1

      @@yasirudhananjaya941 හැබැයි ඉතිම් එයාම තමා ඉන්දියාවෙන් ආපු හොරෙක්ට රට පාවා දීලා තමන්ගෙ පරම්පරාවෙ අයම මැරෙව්වෙ අන්තිමට ඔක්කොම කරල රටට සාපත් කලා 🤢🤮

  • @Dilshan-nc3nn
    @Dilshan-nc3nn ปีที่แล้ว +4

    මේ කමෙන්ට් දැක්කාම තෙරුනා මේ චැනල් එකට බනින්න බලාගෙන ගොඩක් ඉන්නවා 😔

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +8

      සමහර අයට අවශ්‍ය සත්‍ය නොව .. තමන්ගේ මතය ... ඒ නිසයි දොස් අපට මිත්‍රයා.. බනින ඒවා තාවකාලිකයි..
      මිනිසුන්ට සත්‍ය පහදා දීම මාගේ එකම අරමුණයි.. චිත්තක්ෂණ 17 තුළ කොයිතරම් සිතිවිලි මිනිසුන්ට ඇතිවෙනවද? ඒ සිතිවිලිවල ප්‍රකාශන බැනුම් ආකාරයෙන්ද පැමිණිය හැක.

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 ปีที่แล้ว +1

    😱 oh my god.

  • @thalagalakumari2280
    @thalagalakumari2280 ปีที่แล้ว

    Kuweniyayata ගොඩක් kalekata passe පත්තිනි maniyo ipadila thiyenne පත්තිනි maniyoi kuweniyai sambanda wenne kohomada එතකොට plz reply

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว

      වැරදි පත්තිනි මැණියන්⁣ගේ ඇත්ත කතාව ඔබ හිතන එක නෙමෙයි

    • @මන්දාකිණි-1234
      @මන්දාකිණි-1234 ปีที่แล้ว

      @@Yakkproduction ඒ සම්බන්ධව video එකක් කරන්න...

    • @thalagalakumari2280
      @thalagalakumari2280 ปีที่แล้ว

      @@Yakkproduction mokakd a ee කතාව plz reply

  • @gihandinusanka3748
    @gihandinusanka3748 ปีที่แล้ว

    Paththini maniyange pihitai me ratata sri lanka dipayata

  • @thusithajayarathna7481
    @thusithajayarathna7481 ปีที่แล้ว +1

    Kiweni sowan una kenek Kiyala Man ahala thiyenawa.

  • @tharukanayanajith3510
    @tharukanayanajith3510 ปีที่แล้ว +2

    මූලාශ්‍ර ගැන කොමෙන්ට් වල දාන්න කියල මම ඉල්ලනවා..නැත්නම් description ...කුවේණි ශාපය ගැන අද්‍ය්‍යනය කරන්න ඕන පොත් මොනවාද ?

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว

      යගු කෞරාණ මඩිය, වර්ගපූර්ණිකාව

    • @thalagalakumari2280
      @thalagalakumari2280 ปีที่แล้ว

      යක් ඔය me poth hoyagatthe kohenda

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว

    දෙවෙනි සාපෙ නම් වෙලා නෑනෙ. පාලකයො වැජඹෙනව ,පුදුම ආයුෂක් තියෙන්නෙ .

  • @lalindraranatunga2244
    @lalindraranatunga2244 ปีที่แล้ว +1

    Boot ekak kawa kiyala ratakatama sapa karanna one na ne. monava unath paw e gani habai.

  • @thakshilalakmali5485
    @thakshilalakmali5485 ปีที่แล้ว

    අපිට මොනාද බන් රැකගන්න ඉතුරු වෙලා තියෙන්නේ

  • @madumadawaperera7003
    @madumadawaperera7003 ปีที่แล้ว +1

    Obage video kemeththen beluwa eheth dennam deparak hithanna wela thiyenne

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +2

      හිතන්න.. හේතුව තමන්ගේ මතයට නොගැලපීම .. කවුරු බැලුවත් නැතත් සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිමයි අපගේ නාළිකාවෙන් සිදුවන්නේ... ඒ නිසා තමන්ගේ මතය නැතුව සත්‍ය මත පිහිටන්න.. එවිට ධර්මය කුමක්ද අධර්මය කුමක්ද කියා වැටහේවි..

  • @thelife2501
    @thelife2501 ปีที่แล้ว

    Kuweni visinma waradda gaththa jivithe nisa jathiyat, maw ratata shapa karala wadak nhanee.. ehema niraparade karana shapa walin prathipala thiye d..?? Mama nm hithan nha..

  • @duminda1878
    @duminda1878 ปีที่แล้ว +10

    කුවේණිගෙ සාපෙ වගේද බං රාජපක්ෂ සාපෙ....

  • @slpremalal7681
    @slpremalal7681 ปีที่แล้ว

    Abobayai

  • @nipuna_perera
    @nipuna_perera ปีที่แล้ว +3

    මට පොඩි ප්‍රශ්ණයක් තියෙනව.
    අපි දන්න කතාව අනුව කුවේනි විජයට සෙට් වෙන්නෙ තමන්ගෙ වරිගෙටත් කෙලවලා. ඒකනෙ වරිගෙන් පන්නන්නෙත්.
    විජය කියන්නෙ කුවේනිගෙ තීරණයක්. කොටින්ම වරිගෙත් නහගෙන කලේ තමන්ගෙ තන්හාව සපුරා ගැනීමක්.
    විජය කුවේනිව පන්නල දැම්මා නම් ඒක කුවේනියම කරපු වැරැද්දට ලැබුණ දිට්ඨදම්මවේදනීය කර්මයක් හැටියට සලකන්න පුළුවන්.
    (තමන්ගෙ වරිගෙ එකෙක් බැඳගෙන එහෙම වුනා නම් වරිගෙන් හරි සහයක් ලැබෙනව. වරිගෙට පස්ස හරෝල ගිය නිසා විජය පැන්නුවහම වරිගෙත් නෑ. සාධාරණයි ඉතිං.)
    එහෙව් කුවේනිට අනුන්ට සාප කරන්න අයිතියක් නෑනෙ. සාප කරගන්නව නම් තමන්ගෙ තන්හාව සංසිඳව ගන්න ගත්ත නොගතයුතු තීරණය වෙනුවෙන් තමන්ටම සාප කරගන්නවා ඇරෙන්න.
    එහෙව් අසාධාරණ සාපත් පල දෙනවා නම් ඉතිං අනේ මන්ද!!!
    කොහොම නමුත් ඔව්. ඔය කියන සාප ක්‍රියාත්මක වෙනව වගේ පේන්න තියෙනව නම් තමයි. ඒක ඇත්ත.

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579 ปีที่แล้ว +4

      සාප කරන්නේ අවභෝධය නැති පුද්ගලයින් . ඒකයි සාප කරන්න එපා කියන්නේ . කුවේනිගේ මෝහයනිසා කුවේනි නැවත මේ බිමේ ඉපදුණත් එයාගේ දරුවන්ටත් පරපුරටත් සාපයේ කොටස් කරුවන් වනවා. කුවේනි නොදැන හිටියේ ඒක. තමාගේ වැරදි වල වගකීම් බාර නොගැනීම. ඒත් මං හිතනවා බැදීම් අත් හරින බොහෝ අය අදත් ආදරය කළ කටින්ම සාප කරවා. තමන්ට නොගැලපෙන කෙනා අයින් වුණු එක ගැන හෝ ඒ තුළ ඉගෙන ගන්න ඕන පාඩම් ඉගෙන නොගැනීම මේකට හේතුව . ඉතින් සසර දිගු ව දුක් විදීම නියතයි එහෙම අයට. කුවේනිගේ සාප කොහොමවෙතත් කාට කාටවත් යථාර්ථය පෙන්වා දෙනවා. ❤

    • @nipuna_perera
      @nipuna_perera ปีที่แล้ว +1

      @@lovefromtheheart3579 ---- eka sahathika aththa! ❤❤❤❤

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579 ปีที่แล้ว

      @@nipuna_perera ❤

  • @prashasthiambagahage9159
    @prashasthiambagahage9159 ปีที่แล้ว

    deweniyata Vijayawiwaha une bhaddakachchaayanaa ekka neme. Vijai kumariya ekka

  • @shuttersl
    @shuttersl ปีที่แล้ว +7

    ඔය ශාපය ම තමයි ශාපයක් වෙලා තියෙන්නේ. අපි යම් දෙයක් ඕනෑවට වඩා කියවන්න ගත්ත ම ඒ දේ නිරායාසයෙන් ම සිදු වෙනවා. ශාපයක් තිබුණා හෝ නොතිබුණා අපි කල්පනා කරන්න ඕනි ධනාත්මක පැත්ත ගැන පමණයි. එල්ලුම් ගහට යන එකා සතුටින් ගියොත් ලනුව කැඩිල හරි ඌ බේරෙනවා. හැබැයි භීතියට පත් උනොත් එල්ලන්න කලින් ම මැරෙනවා.
    60 දශකයේ සිංගප්පූරුව කියන්නේ ආසියාවේ මුඩුක්කුව. ඒත් අද කොතනද තියෙන්නේ. ඉන්දියානුවන් හිතන්නේ ලෝකයේ හොඳම රට ඉන්දියාව කියල. ලෝක වාසීන් උන්ට හිනා වෙනවා. ඒත් ඒ කිසිවක් නොතකා උන් ඉදිරියටම යනවා.
    අපේ රටට මොනවද අඩු. වෙන රටවලට ජලය පවා වෙනත් රටවලින් ගෙන එන්නේ. කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයෙන් කියල තියෙනවා රජෙකු පාලනයට පත් වූ වහාම දැනට භූමියේ සැඟ වී අති ඛණිජ සම්පත් ගවේෂණය කර ඒවා ප්‍රයෝජනයට ගත යුතුයි කියල. ⁣අපේ රටේ පෙනෙන්නම තියෙන ඉල්මනයිට් පොස්පේට් වගේ සම්පත්වලින් මේ වන තාක් නිසි ප්‍රයෝජන ගත්තෙ නෑ. ඩොලර් අර්බුදය තියෙන විට වත් ප්‍රයෝ්ජන ගන්නේ නෑ.
    කුවේණි නෙවෙයි සාප කර ගන්නේ අපි අපිමයි අපට සාප කරගන්නේ. මැතිවරණ වේදිකාවක දි පවා මිනිස්සුන්ට ඇතුල් කරන්නේ ඍණාත්මක චින්තනය. ඒ ඍණාත්මක චින්තනය ඔවුන්ගේ ලේවලට මුසුවෙලා ඇට මිදුළුවල තැන්පත් වෙනවා. ඊට පස්සේ අනාගතයක් නැති ඉච්ඡාභංගත්වයෙන් යුත් පිරිසත් බිහිවෙනවා. අද ලංකාවේ නිර්මිත ප්‍රහසන youtube channelවල ප්‍රධාන ලක්ෂණය තමයි තමන් තමන්ට විහිළුවක් වී අනුන්ව හිනැස්ස වීම. මිනිස්සුත් ඒ දේ ඇඟට අරන් වගකීමෙන් තොර ජීවිත බවට පත් වෙනවා.
    ලෝක ඉතිහාසයත් එක්ක බලන කොට අතීතයේ දී වෙනත් රටවලට මුහුණ පාන්න වූ කරදරවලට ලංකාව ද ලක් වෙලා තියෙනවා. ඒක ස්වභාවිකයි. අනෙක ලංකාව වගේ කුඩා රටකට භෞතික පිහිටම මත මේ දේ වැඩියෙන් දැනෙනවා. නමුත් ක්‍රෑර මෝගල්, ⁣ඇලෙක්සැන්ඩර්, අශෝක ආක්‍රමණයවලටවත් ලංකාව නතු වුණේ.නෑ. දකුණු ඉන්දියාවේ සිල්ලර රාජ්‍යවල(චෝල, පාණ්ඩ්‍ය, කාලිංග වැනි) සටන් කිහිපයක් අපි උවමනාවට වඩා වැදගත් කමක් දී ඉතිහාසය තුළ වර්ණනා කරනවා. ඒ කියන්නේ ඉතිහාසයේ ඉඳලා අපේ රටේ මිනිස්සුන්ගේ තිබුණේ ඍණාත්මක චින්තනයක්. ඒ ඍණාත්මක චේතනාව තමයි ක්‍රියාවන් බවට පත් වෙන්නේ. එහෙම නැතුව කාගෙවත් සාපයක් නිසා නෙවෙයි. අනෙක
    කුවේණිගේ සාපේ කුවේණිගේ මරණයත් සමඟ ඉවරයි. ඒත් එයට පණ දෙන්නේ ඍණාත්මක සිතුවිලි ඔස්සේ අපි අපිමයි.

    • @bola3999
      @bola3999 ปีที่แล้ว

      aththa

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 ปีที่แล้ว

    Atthada yak stuti

  • @sandaru_d
    @sandaru_d ปีที่แล้ว

    අවුරුදු 75 ක ශාපයක් නෙවෙයි බලං යද්දි 😒💔

  • @chamathdinusha5779
    @chamathdinusha5779 ปีที่แล้ว +4

    ඒ අපි මොනා කරාටද බන් 🥲

    • @yehenima
      @yehenima ปีที่แล้ว

      Ekane appa 🙄

  • @msukumar5899
    @msukumar5899 ปีที่แล้ว +2

    Her name is misinterpreted. It should not be kuweni. But the correct way should be Queeny. The meaning is Queen. So the Queeny is royal. She must be treated with respect. The writings based on Wijaya and his theological concerns should be rejected. Real Yak channel must understand this. My Queen has been innocent. She has been abused by Wijaya. The Queen must be devotedly worshiped and offer her good things to escape from the present spirit. My Queen may attain supreme bliss of Nibbana.

  • @prasangafernando3446
    @prasangafernando3446 ปีที่แล้ว

    මහින්ද යා වත් සටහන් කර තියෙනවාද බලහන්..2023 දි

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 4 หลายเดือนก่อน

    ඉස්සර රජ කාලෙ එව්වා උනාට කො බන් දැන් 😅 අර නාකි රනිල්,රාජපක්ෂ පවුල්නෙ.... අවුරුදු 75 තිස්සෙ මේ රට විනාස කරන්නෙ.... සාපෙ අපේ කරුමෙටම ඉවර වෙලා.ද 😢💔💔😒

  • @d.apriyanthi5793
    @d.apriyanthi5793 ปีที่แล้ว

    Rajapakshala luwenige nadaayodha

  • @Forsakenchilde
    @Forsakenchilde ปีที่แล้ว +3

    කුවේනිගේ ශාප නං ඇත්ත තමයි අයියේ. අපේ කම කියලා දෙයක් දැන් ලංකාවේ මිනිස්සු ගාව නැති හින්ද තමා අයියටක subscribers ලා මිලියනයක් තාම ඇවිල්ල නැත්තේ. මං බොරුද කියන්නේ?🙂

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 ปีที่แล้ว

    Me rata gena kala kirila thiyenne rate minissunta deyak karana one merena kalin Mata pediliwa kiyana

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 ปีที่แล้ว

    අපි විජයගෙන් පැවත එන්නැතෝ

  • @sangeethkumara0
    @sangeethkumara0 ปีที่แล้ว

    අපි රාවණා පරපුරෙ ලේ නෑයො නෙමෙයි , දකුණු ඉන්දියාවේ කුමරිගෙනුයි විජය ගෙනුයි පැවත එන්නේ

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +1

      තව දැුනුම මදි ඔබට

    • @Devil678-j9j
      @Devil678-j9j 10 หลายเดือนก่อน

      උබ කියන්නෙ අපි අර ඉන්දියාවෙනුට් පන්නපු හොරා වෙන විජේ කියන බල්ලගෙ උන් කියල 🤢🤮

  • @nimalles2228
    @nimalles2228 11 หลายเดือนก่อน

    කුවේණිගෙ සාපෙ කෙසේ වෙතත් මේ වීඩියෝ එක බලන අය ඔය සාප නමය කියවන වාර ගණනත් බලපානවා මේ රටට සාප වෙන්න. 'වේවා' කියන වචනය වෙනස් කරන්න. නැත්තන් මේ වීඩියෝ එකම සා පයක් වෙයි.

  • @suriyaranaweera5162
    @suriyaranaweera5162 ปีที่แล้ว +1

    Itin egema vela nahane

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 ปีที่แล้ว

    Oyage pogem eda idala ada wenakan balawa mma ahanawa.. eth me rate minissunta sethak wenawa adui... api dena ekathuwela yahapath kiyawak nisadawa karamu apith ekka ekathuwena kattiya athi tarama hoyagana vidiya wagema kamathi kattiya apith ekka ekathu wei yaluwe.. emonawa unath api yahapath kiyawak karamu lankawa wenuwen. wagema me lokaya gena hithala plz ban ahaka dana epa wachana thika.👀😔😒🧐

  • @Learnwithfun5418
    @Learnwithfun5418 ปีที่แล้ว +3

    ඉතින් එයාමනේ ලන්කාව පාවලා දුන්නේ, කව්රුත් බල කරලා නෙවෙයි නේ? එහෙම කරලා එයාම සාප කරන එක හරිද? අනික ඔය ඉතිහාසයත් ගොඩක් වෙනස් කරලා නේ තියෙන්නේ, ඔය කතාව අැත්‍ත කියලා පිලිගන්න පුලුවන් ද?, අපේ අයගේ කම්මැලිකම නිසා තමයි මේ සේරම, කුවෙනිට සාප කරලා එයාට හොදින් ඉන්න පුලුවන් කියලා හිතන්වද? එයාට දැනටමත් කර්මය විසින් දඩුවම් දෙනවා අැති

  • @kasunmilan7161
    @kasunmilan7161 ปีที่แล้ว

    මානාකන්ද කියන්නේ,මරදන්කඩවල එකටද

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว

      නැ

    • @travelwith7818
      @travelwith7818 9 หลายเดือนก่อน

      මානෑව කන්ද. රිටිගලට අල්ලපු කන්ද

  • @yushi7673
    @yushi7673 ปีที่แล้ว

    Eya karapu kiyapu dewal thamak ditta dhammawedaniya karmaya widiyata eyata patisan dunne. A madiwata ipadunu thamangema ratata shaapa karala. Amma thattage hitha ridawala kohenwath awa jara minihekwa kasada bendama ewa hari yan ne. Amma thattage hitha ridawapu eka thamai patisan dunne. Eyage shaapa walin wedak ne. Karmaya kaatath podui. Eka mugalan maha rahathan wahansetath patisan dunna. Sammasambudu piyaanan wahansege dharamayata anuwai jiwath wena ayata oya shaapa walin ethi wedak ne.

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 ปีที่แล้ว

    Jathiyak rakinna amaruna. Jathiyak vidhiyata dharmaya avabodha karanna. Kohe hitapu kuveniyakdha. Anika pavidhi vela budhu sarana labuva kiyanne aye karapu sapayak gana hitha hitha inna eka ananthariya pavakdha ? .
    Dharmayayi jivithayayi kiyanne dhekak neveyi , eka nisa hamoma thama thulin dharmaya dhakinna. Hethu pala dhahama kiyanne karmayadha abibavana dheyak kota oya sapayak hithanna oni dheyakvath noveyi.

  • @chamindumadushanka7860
    @chamindumadushanka7860 ปีที่แล้ว

    Kosol.rajathumage.sihina.wagema.kuweniyage.sapath.dan.aththa.wemin.pawathi

  • @SithumSihina-s8f
    @SithumSihina-s8f 10 หลายเดือนก่อน

    එක තැනක කියනව කුවේණි හෙලකින් පැනල සියදිවි නසාගත්තා කියල
    තව තැනක කියනව සනුහරේ එවුන් කුවේණිගෙ පපුව පළලා හදවත එලියට අරන් මැරුව කියල
    මේකෙ කියනව කුවේණි පැවිදි උනා කියල...
    ඇයි මේ...
    කොයිකද ඇත්ත.....

  • @ambagahawewemudithatherone5651
    @ambagahawewemudithatherone5651 ปีที่แล้ว

    Friend විස්තරය superrrrrrr but මට දැන ගන්න ඔනි මේ ශාප ගැන නුඹ කොහෙන්ද තොරතුරු සොයා ගත්තේ ඔබ පවසන අනිත් තොරතුරු 99% හරි නමුත් ප්‍රශ්නය මාත් ඉතිහාසය උගන්වන ගුරුවරයෙක් help me
    ඉතිහාසයේ මුලාශ්‍ර කතා මෙන්ම ප්‍රබන්ධ කතා ඇත
    මෙය ප්‍ර්‍රබන්ධ කතාවක් නේද මූලාශ්‍ර කතවක් නම් මූලාශ්‍රය පවසන්න
    තෙරුවන් සරණයි

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว

      වර්ගපූර්ණිකාව සහ යගු කෞරාණ මඩිය

  • @dylanranasinghe5098
    @dylanranasinghe5098 ปีที่แล้ว +4

    තමන් කරපු වැරැද්දට රටට සාප කරන්න තරන් තුච්ච ගැනියෙක්

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 4 หลายเดือนก่อน

    අඩො අපෙ ජාතිය ආතල් නෙ බන් නෙ 😅💔 මේවා ඇත්තද බන්
    සිරාවටම......
    ඉංදියාවෙ සිංහයෙක්ට දාව උපන් සිංහබාහුගෙ පුතා විජය කුමාරයා .... පොරව පිටුවහල් කරනවා රටින් , පොර ගැන්සියත් එක්ක මේ රටට එනවා.....තම්බපන්නියට ගොඩ බහිනවා....... එතකොට ලංකාව ඉන්නෙ යක්ඛ , නාග , දේව ග්‍රෝතික සෙට් එක.... කොහොමහරි විජයගෙන් , පන්ඩුකාබයගෙන් , දේවානම්පියතිස්ස , මුටසීව , කාවන්තිස්ස , ට ඇවිල්ලා එළාර ආවට පස්සේ.............දුටුගැමුණු රජතුමා ඉපදුනාම ☺️ ....... උතුම් දළදා වහන්සේයි , බුද්ධාගම , ජය ශ්‍රී මහා බෝධිය..., සිංහල ජාතිය රැකගන්න ඉංදියාවෙන් ම ආපු චෝලයෝ , පාන්ඩයෝ ඉංදීයම උන් එක්ක අපේ රටෙ ඉන්න ඉංදියාවෙ උන් එක්ක සටන් කරාද එතකොට... 💀
    ඉංදියාවෙ න් ආපු සිංහල ජාතිය 💀❤ ඉංදියාවෙන් ආපු බුද්ධාගම , ඉංදියාවෙන් ආපු වැඩකුල 18 , ජය ශ්‍රී මහා බෝධිය , ධාතූන් වහන්සේලා... ❤ හැබැයි ලංකාවෙ ඉන්න බහුතරයක් ඉංදියාවෙ උන්ට කැමති නැ 💀😂💔
    අනික අපි මෙච්චර උතුම් දහමක් ලැබිලා , ඒ දහමෙ වදාල දේවල් තේරි තේරි මොනාද බන් මේ කරන්නෙ නේ 😂💔
    අපි අසරන වෙලා වගෙ බුදුහාමුදුරුවනේ...... 🥺